රුහුණු මහා කතරගම ඇසළ පෙරහැරේ වාසනා ගමන් ගත් අයුරු | Kataragama Wasana | Kataragama Perahera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2022
  • #Kataragama_Wasana
    #KataragamaWasana
    #කතරගම_වාසනා
    #කතරගමවාසනා
    #කතරගම_පෙරහැර_2022
    #කතරගමපෙරහැර2022
    #Kataragama_Perahera_2022
    #Kataragamaperahera2022
    #KataragamaPerahera
    #වාසනා

ความคิดเห็น • 87

  • @garyami4067
    @garyami4067 2 ปีที่แล้ว +20

    අපේ නැදුන්ගමුවේ රාජාට නිවන් සැප ලැබේවා ..රැහුණු කතරගම වාසනාවන්තයාණෙනි දීර්ඝායුෂ හා නීරෝගී වී චිරාත් කාලයක් පෙරහැරේ කරඩුව වැඩමවීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා යි ප්‍රාර්ථනා කරමු

    • @nilankakalubowila1029
      @nilankakalubowila1029 2 ปีที่แล้ว

      නැදුන් නැති අඩුව දුක මගෙ නම් මැරෙනකම් පපුවෙ තියේවි

    • @garyami4067
      @garyami4067 2 ปีที่แล้ว +1

      @@nilankakalubowila1029 මටත් එහෙමයි නිලංක..කවදාවත් ඒ මතකය නැතිවෙන්නෙ නැහැ ..එයා බෝධිසත්වයෙක්නෙ....බුදුන් දැක නිවන් දකීවා,යි ප්‍රාර්ථනා කරමු

    • @nilankakalubowila1029
      @nilankakalubowila1029 2 ปีที่แล้ว

      එය එසේම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 2 ปีที่แล้ว +19

    වාසනා ඔයාගෙ පුදුම හික්මීමක් ආඩම්බරයක් තේජාන්විත ගමනක් තියෙන්නේ උතුම් කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිටෙන් අනුහසින් ඔයාගෙ ගමන කිසිදු මහන්සියක් පීඩාවක් නොවී අවසන් කිරීමට ශක්තිය ධර්‍ය් ලැබේවා තෙරුවන් සරනයි වාසනා ඔයාව බලාගන්න හැමෝටමත් උතුම් කතරගම දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා

  • @rajirandeniya8642
    @rajirandeniya8642 2 ปีที่แล้ว +10

    අපේ වාසනා රාජකාරිය ලස්සනට කරයි,
    අද වෙනදාටත් වඩා උද්යෝගයෙන් වගේ ඉන්නේ, ආවේ නැති උනත් කතරගමට, අපි ඔයාව බලන් ඉන්නේ ගෙදර ඉදන්,

    • @deshaninisansala8411
      @deshaninisansala8411 2 ปีที่แล้ว

      Kada suridu pihitai wasana ath rajuta saha ajith mamata

  • @dianydiany5026
    @dianydiany5026 2 ปีที่แล้ว +10

    අනේ මැණික ආදරෙයි රත්තරනේ බුදුසරණයි මැණික 🙏🙏🙏🙏💞💞💞💞🇱🇰🇳🇮

  • @idjayasuriya5435
    @idjayasuriya5435 2 ปีที่แล้ว +16

    අපේ තේජස් කුමරුට නිදුක් නිරෝගී සුවයම වේවා ..කද සුරිදු පිහිටයි ...බුදු සරණයි ...🙏🙏🙏❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 2 ปีที่แล้ว +3

    අද ඇසළ පෙරහැර පටන් ගන්තද අද නම් වාසනා රාජ ලස්සනයි මැණික පරෙස්සමින් කලබල නැතිවා සන්සුන්වා රජකරිය කරන්න දිර්ඝායුෂ නිදුක් නිරොගි සුවය ලැබෙිවා අප ඉන්නෙ මැද පෙරදිග අද කතරගම පෙරහැර පටන් ගන්නෙ ගොඩක්ම පිං මේ විඩියෝ එක අපට බලන්න සැලැස්සුවාට බුදුසරණයි සැමදෙනටම

  • @user-it7er4nv8e
    @user-it7er4nv8e ปีที่แล้ว

    සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 ปีที่แล้ว +3

    As A Elephant King You Have Done A Very Respectable And Very Responsible Great Royal Duty At The Kataragama Perahera. As Well As Sri Lankans And The World Public Affectionately Respect You, Remembering Your Beautiful Attractive Moments, While Taking Main Part At The Kataragama Perahera. You Have Noble Qualities More Than Human Beings. May The Tripple Gem Bless You, Protect you And Keep You In Good Health, Wealth And Happiness And Long Life. Wasana Veva.

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว +8

    වාසනා මැණික ❤️❤️❤️❤️ කතරගම දෙවි පිහිටයි ඇත් රජුනි ඔබට 🙏🙏🙏

  • @kumaridisanayaka4088
    @kumaridisanayaka4088 11 หลายเดือนก่อน

    Budusarani ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +2

    කදසුරිදුගේ පිහිටයි මැණික වසනා ❤️❤️❤️🙏🙏🙏

  • @Y.tm7903
    @Y.tm7903 ปีที่แล้ว

    ape pin kada. lassanai

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 2 ปีที่แล้ว +2

    ඇස් දෙකෙන් කදුලු පැනන
    ඔයාගෙ ලස්සන දැකල සංතොසෙට
    ලග ඉදයනම් මම ඔයාව ඉබිනව
    මගෙ මැණිකට කඳ සුරිදු පිහිට ආරක්සාවයි
    තව චිරාත් කාලයක් රැහුණු කතරගම මෙම කර්තව්‍ය කිරිමට ලැබේවා

  • @sriyanisandamali7395
    @sriyanisandamali7395 2 ปีที่แล้ว +1

    වාසනා මැනික් කැටෙට බුදු සරනයි! ආදරෙයි අපි ඔයාලට නැදුන්ටත් ආදරෙයි තාමත්...🐘🐘

  • @nsjsjeiribahwjejei3987
    @nsjsjeiribahwjejei3987 ปีที่แล้ว

    kataragama wasana ath raguta kada suriduge air sadaya labewa

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +1

    මගෙ.... සත්තරං....අම්මේ... දලදෙක උඩ... මල්මාල ටික .. හැමදාම... ඔයවිදියට තියන්.... ඔයා වදින්නෙ... දෙයියෝ.... ඔයාගෙ.... එක... පාරමිතාවක් ඔය... පින්කද ... වාසනාවන්ත.... වාසනා ... මැනික...... හරියටම පුතේ... ඔයාගෙ... වාසනව.. පෙටහැරට.... කලින්... සනීප උනා ..... හැමදාම... මේවිදියට... පෙරහැර කරන්න... ... ලැබේවා.... නිරෝගීම.... වේවා... ආයුස වැඩිවේවා .... රත්තරංගෙ... . ආදරෙයි❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 ... වස්තුව... ඔයාට... හැමදාම....👍👍👍👍👍

  • @somaso4793
    @somaso4793 2 ปีที่แล้ว +2

    වසනා ඇත් රජු නි ආදරෙයි කද සුරදුගෙ පිහිටයි පරිස්සමින් ඉන්න

  • @kalaranjimaheswaran2017
    @kalaranjimaheswaran2017 ปีที่แล้ว +2

    To the Ruhunu Katharagama Devalaya,🌟 Sri Lanka 🌦
    Dear Sir, Thank you for releasing the pageant. We hope the blessings would bring health wealth and happiness to the collectives of Sri Lanka and to the collectives of the globe. The pageant watched in reverence from Australia on Monday, 08th August 2022.
    Thankyou again
    Kalaranji Maheswaran.✍

  • @indranikumarihami8793
    @indranikumarihami8793 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mramappa1577
    @mramappa1577 ปีที่แล้ว

    So❤beautiful❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushan4268
    @anushan4268 2 ปีที่แล้ว +1

    අනේ අපේ මැණික වාසනා තෙරැවන් සරනයි පැටියෝ ඔයාට

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 2 ปีที่แล้ว +1

    ඇත් රජුනී දිර්ගායුඅෂ ලැබේවා ....
    කද සුරිදු පිහිටයි .....

  • @tharangalakmini6309
    @tharangalakmini6309 2 ปีที่แล้ว

    කඳ සුරිදු පිහිටෙන් චිරාත් කාලයක් වැජබෙන්නට වාසනාව ලැබේවා ඇත් රජුනි....

  • @surekawijatilaka2394
    @surekawijatilaka2394 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගි සුව ලැබේවා ඇත් රජාණනි ..කදසුරිදු පිහිටයි ...

  • @ashenumayanga4477
    @ashenumayanga4477 2 ปีที่แล้ว +4

    මල් මාලා නම් වැඩියි පව් වාසනා

    • @gihenranyuga
      @gihenranyuga หลายเดือนก่อน

      ow paw aneh eya 🥺🥺

  • @raveeshasandeepa9293
    @raveeshasandeepa9293 ปีที่แล้ว +3

    මල් මාලා වැඩි නැද්ද දාල තියෙනවා....එයාට ඒක කරදරයක් වගේ එයාට ඕන විදිහට හොඩවැලවත් තියාගන්න අමාරුයි මොකද එයාල දල උඩ තියන් යනවනෙ....මේක මගෙ මතේ....

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +1

    Ath raju athulu mamata dirgayu...😘😘😘😘😘😘😘🐘
    .

  • @menakaperera8342
    @menakaperera8342 ปีที่แล้ว

    🙏🙏🙏🇹🇩🇹🇩🇹🇩 Atha rajuni obata Dirgayu labawa arksha wewa

  • @ravindulakshan1113
    @ravindulakshan1113 ปีที่แล้ว +1

    දල දෙක පේන තරමට මල් මාල දැම්මා නම් තවත් ලස්සනයි...🙏🙏❤️

    • @sriyahindurangala1780
      @sriyahindurangala1780 ปีที่แล้ว +1

      මගෙත් අදහස ඒකයි ඇත් රජු ලස්සන දළ දෙක පේන තරමට සැරසුවම

    • @nirmaleesheela4796
      @nirmaleesheela4796 10 หลายเดือนก่อน

      මටත් කියන්න හිතුනෙම එ්කයි.

  • @jayanthi2316
    @jayanthi2316 2 ปีที่แล้ว

    කදසුරිදුකෙ පිහිටයි ඔබ සැමටම 🙏🙏🙏 සවුදි සිට මාතලේ

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 ปีที่แล้ว

    කඩා suridu

  • @beetanandani243
    @beetanandani243 2 ปีที่แล้ว

    බුදු සරණයි තෙරුවන් සරණයි❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @nirashanethmi1934
    @nirashanethmi1934 2 ปีที่แล้ว

    කද කුමරු පිහිටයි🙏 දළදා හිමි සරනයි රුහුනු කුමරුනි🙏

  • @gihinikumudu9149
    @gihinikumudu9149 ปีที่แล้ว

    තෙරුවන් සරනයි 🙏

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝 ඒත් වාසනාට දාලා තියෙන මල්මාලා වැඩියි නේද? එයාට ඒක අපහසු ඇති එහෙමයි කියලා කතාකරලා කියන්න බෑනේ..ඒ ගැන බලන්න.මං දැක්කා වීඩියෝ එහෙක ඒ ගැන මිනිස්සු කමෙන්ට් කරලා තියෙනවා දෙවියන් ගැන භක්තියක් තියෙන්න ඕනි. හැබැයි එහෙමයි කියලා අන්ධ භක්තියක් ඇති කරගෙන අහිංසක සත්තුන්ට වද දෙන්නෙපා

    • @Chunlani._4246
      @Chunlani._4246 2 ปีที่แล้ว +1

      මේ වගේ ඇතෙකුට මොන බරක්ද ඕක..? 😂😂 ආසියාවේම 4 වෙනි විශාලතම ඇත් රජු ...මෙයාට ඕක පුලුන් කොට්ටයක් අපි උස්සන් යනවා වගේ ඇති...😂😂

  • @lakshikawijerathna3161
    @lakshikawijerathna3161 2 ปีที่แล้ว

    කතරගම දෙවි හාමුදුරැවන්ගේ පිහිටයි ඇත් රජුනි

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 2 ปีที่แล้ว

    Ape nadu rajuni obat niwan suwa labewa wasana ath rajuni niduk nirogi suwayen deergayusha labewa

  • @Kadibi1234
    @Kadibi1234 2 ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිටයි මගේ ඇත් රජුට...🙏🙏🙏

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 ปีที่แล้ว

    I Wish All The Other Elephants Who Participate With Wasana At The Kataragama Perahera.Mr. Ajith And All The Other Participants Also Now Remembering And Appreciate Their Excellent Duty. Kataragama God Bless To Every One. Wasana Veva.

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 ปีที่แล้ว

    වාසනා මැණික කද සුරිදු පිහිටයි!🙏

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 ปีที่แล้ว

    කඩා සූරිහු

  • @pushpawijesinhe9274
    @pushpawijesinhe9274 2 ปีที่แล้ว

    Athrajuni wasana pihitai suridu katharagama.

  • @dilaniudenika2653
    @dilaniudenika2653 2 ปีที่แล้ว

    Theruwan saranai wasana manikata❤️💖🤗🥰

  • @oshanakalanka3344
    @oshanakalanka3344 2 ปีที่แล้ว

    බුදුසරණයි ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 ปีที่แล้ว

    Sudu manika oyatath nadunta wage dalada wahanse wadammanna wasanawa labewa wasthuwa

  • @wasanthadarmarathna6862
    @wasanthadarmarathna6862 10 หลายเดือนก่อน

    Ma
    L mala tikak adu karanna.
    Dala 2 parissam kara ganna..

  • @user-dq7ry5qp5f
    @user-dq7ry5qp5f ปีที่แล้ว +1

    Tamil god murugan

  • @rlhera5924
    @rlhera5924 2 ปีที่แล้ว

    මගේ මැණික.. වාසනා කොල්ලා..

  • @nadeekalakmali2136
    @nadeekalakmali2136 ปีที่แล้ว

    🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏Manika ape pin kada

  • @surekamalkanthi6832
    @surekamalkanthi6832 ปีที่แล้ว

    🥰

  • @sugathbandara6680
    @sugathbandara6680 2 ปีที่แล้ว

    Budu saranay devi pihitay 🙏
    Mama yamkisi wadagath deyak dakka eka danma kiyanaeka Honda na .
    Ratata hondama Honda kalayak enawa aniwaryenma.
    Sadu 🙏
    Sadu 🙏
    Sadu 🙏

  • @renukagunathilaka9353
    @renukagunathilaka9353 2 ปีที่แล้ว +1

    බුදු සරණයි වාසනා......
    ඒත් ..පව් ඔච්චරමල් මාලාදාන්න එපා නේද...ටිකක් දාන්න ..එයාගේ තේජාන්විතබව දළ යුගලයෙන් පේන්නේ එයාට බර නැතුව ඇති ඒ උනාට පව්

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 ปีที่แล้ว

    Sambudu.saranai

  • @rusithkavya3547
    @rusithkavya3547 2 ปีที่แล้ว +3

    වාසනාගේ දලේ මාල දාල තියනව වැඩියි නේද....

    • @Dii_Covers
      @Dii_Covers 2 ปีที่แล้ว

      හැමදාම එහෙම තමයි ඒත් මට දුකයි මැනිකට අමාරුද දන්නෙ නෑ බුදුසරණයි❤කතරගම දෙවියන්ගේ පිහිටයි✨️

    • @cmdesignicc411
      @cmdesignicc411 2 ปีที่แล้ว

      matath habai oka hithuna.

  • @renukasubashani4212
    @renukasubashani4212 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @chandrapathirana255
    @chandrapathirana255 2 ปีที่แล้ว

    කද.සුරිදු.පිහිටයි.අැත්.රජුනි

  • @kasunchathuranga7643
    @kasunchathuranga7643 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 ปีที่แล้ว

    කඩා

  • @neeshaatulugama8340
    @neeshaatulugama8340 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumarirupasinghe6071
    @kumarirupasinghe6071 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @chandaniranuka3854
    @chandaniranuka3854 ปีที่แล้ว

    🙏🙏🙏🙏😍😍

  • @nadeeshatharangani7126
    @nadeeshatharangani7126 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malindukumara6412
    @malindukumara6412 2 ปีที่แล้ว

    මගෙ වස්තුව

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 ปีที่แล้ว

    කදසඅරිදු පිටයි අැත්රජුනි

  • @harshaanimantha5173
    @harshaanimantha5173 2 ปีที่แล้ว +1

    වාසනා ඇතා යන්නේ නැද්ද නුවර දළදා පෙරහැරට

    • @ireshamadhuwanthiireshamad6682
      @ireshamadhuwanthiireshamad6682 ปีที่แล้ว

      Eya yanawa.. nedumgamuwe raja ethagen passe eya thama karaduwa geniyanna thibbe.. eth me sere කතරගම haa nuwara පෙරහැර eka dawase thibba nisa ඇත් යුව රජ සිංහ රාජා තමා දලදා කරඩුව වැඩැම්මුවේ.

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +1

    This is too much for him, I don't think this is right. Why this too much flowers. He can't see ahead properly to walk. No no this not right. Please don't loaded the flowers unnecessary.

  • @ddclakmal907
    @ddclakmal907 ปีที่แล้ว

    Wasanata niduk nirogi suw

  • @sameeradanuska903
    @sameeradanuska903 ปีที่แล้ว

    Ohhara malmala godak Dana akatanam ayage daldekata mn nam kamathi ne, mokada ayata aka kiyanna bariunata ayata eka amaru athi, bara athi, pau,

  • @thilinithilini8491
    @thilinithilini8491 ปีที่แล้ว +1

    Mal mala demmata kamak nehe.godak danna apa.mokada sathata para pennehene

  • @shakyawanamal8648
    @shakyawanamal8648 2 ปีที่แล้ว +1

    Apoo daladeka uda mala goda vadi hondatama.balanbako dalada karanduva geniyaddi ohima katha karanavada kiyala aliya.pau

  • @sameeradilhani9212
    @sameeradilhani9212 2 ปีที่แล้ว

    අසරණ මියන් කුමාරට මොකද උනේ දන්නෙ නැ... ?වාසනා වාසනාවන්තයි..

    • @alfha6637
      @alfha6637 2 ปีที่แล้ว

      මියන් කුමාර නුවර පෙරහැරට ගියා ❤️❤️

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nayanaalwis235
    @nayanaalwis235 2 ปีที่แล้ว

    🙏🙏🙏