Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 748 | 2024-07-03 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 748 | 2024-07-03 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/by6T7R
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/gWB4b4
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV
  • บันเทิง

ความคิดเห็น • 170

  • @HiruTVOfficial
    @HiruTVOfficial  24 วันที่ผ่านมา +161

    කවමදාවත් නොමැතිව වීරවර්ණ මුදලාලි තමන්ගේ නෝනාගේ කාමරයට ඇවිත් ඇද උඩින් වාඩි වී කතා කරන්න ඕන යැයි අයරීන්ට පවසයි. වීරවර්ණ මුදලාලි මට දැන් කාත් කව්රුත් නැති බව අයරීන්ට පවසයි. අයරීන්ගේ උදව් ඕන බව වීරවර්ණ මුදලාලි කියන අතර අයරින්ගේ නළලට හාදුවක් දී කාමරයෙන් පිටව යයි. ජූඩ් තවත් මත් වී සුදු මැණිකේ සහ ජූඩ් එකට ඉන්න බව මතක් වෙමින් කාලය ගත කරයි. මේ අතරේ සමරේ අනුරාදා සමග නිතරම කතා කිරීමට සූදානම්ව සිටී. මේ අතරේ සුදු මැනිකේ තේ හදමින් සිටින අතර සුදු මැණිකේ ශිවාට කියන්නේ සයිවර් කමු යැයි යෝජනා කරමින් ය. මේ අතරේ ජූඩ්ට ශිවා ගැන ඔත්තුවක් ලැබෙන අතර අද කුමක් වේවිද?

    • @udayakulathunga7909
      @udayakulathunga7909 23 วันที่ผ่านมา +3

      රෙනෝද කතාව ලියන්නේ

    • @FirstKuw-hv7xe
      @FirstKuw-hv7xe 23 วันที่ผ่านมา +2

      මොන මඟුලක්ද ඕයි මේ කතාව අදිනවනෙ

    • @udayakulathunga7909
      @udayakulathunga7909 23 วันที่ผ่านมา +1

      @@FirstKuw-hv7xe මුන්ගෙ dram එකක්වත් බලන්න හොද නෑ බන්........

    • @DicxonPerera
      @DicxonPerera 23 วันที่ผ่านมา +1

      See

    • @malithwetthasinghe6730
      @malithwetthasinghe6730 23 วันที่ผ่านมา +1

      Kawda renoda kiwwe me tika danna kiyala 😂

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 23 วันที่ผ่านมา +24

    කවුරුත් කියන් නෑ මේරි ගැන ඒ දෙන්නත් ඒ චරිතවලට සාදාරනයක් කරනවා❤

  • @renokaajitha7240
    @renokaajitha7240 24 วันที่ผ่านมา +45

    අනේ සිවා ඕකට දෙකක් දෙන්න චිත්තයට ගැනුලමයෙක් වාගේ 😅😅😅

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 23 วันที่ผ่านมา +11

    ශිවා සත්‍ය දැන් හරි බාබුව ගේන්නකො යෙනුකිත් තාම බාබු වෙනුවෙන් ඉන්නවනෙ

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 21 วันที่ผ่านมา +1

    මේ කතාවේ නලු නිළියන් මාරම ලස්සනට රගපානවා සුපිරි ❤😊

  • @JanithaDisanayaka-ym5yk
    @JanithaDisanayaka-ym5yk 23 วันที่ผ่านมา +10

    ශිවා මැනිකෙ ♥️♥️♥️ රන්දික අයියා අමන්දා නංගි ඇත්තටම මේක කතාවක් කියලා නොදැනෙන තරමටම ඇක්ට් කරනවා.

  • @Sithu_Girl18
    @Sithu_Girl18 24 วันที่ผ่านมา +98

    ශිවා "රන්දික ගුණතිලක" මං ආසම චරිතයක්, හරිම දක්ෂ කාලකරුවේක්‌. ඕනිම චරිතයක් දැනේනේ නැති වෙන්න පට්ටටම රගපානව.ඇත්තටම රන්දික නිසා කතාව බලන්නේ. මොකද මං ඇබ්බැහි වෙච්ච නළුවෙක් 👍🏻❤

    • @user-vc4kb4gv4g
      @user-vc4kb4gv4g 23 วันที่ผ่านมา +2

      මමත් ❤❤❤❤ love you Randika gunathiaka❤

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 23 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤💕💕💕💕💕💕✨️✨️✨️✨️✨️❤️❤️❤️❤️❤️

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 23 วันที่ผ่านมา

      ❤❤❤l

    • @JanithaDisanayaka-ym5yk
      @JanithaDisanayaka-ym5yk 23 วันที่ผ่านมา

      ❤♥️♥️♥️

    • @ChathurikaRanaweera-eu4pc
      @ChathurikaRanaweera-eu4pc 23 วันที่ผ่านมา +1

      මමත්. ඇත්තටම දැක්කම දෙපරක් බලන්න හිතෙනවා ඒ රූපේ දිහා.❤❤❤❤

  • @MenakaMenu-zg3cw
    @MenakaMenu-zg3cw 23 วันที่ผ่านมา +29

    අපරාදේ සිවා දෙකක් ඇනලා යවන්න තිබ්බේ 😂 පිංබතාට 🙊

  • @SaduSadu-zs3tz
    @SaduSadu-zs3tz 23 วันที่ผ่านมา +15

    Monawa kiwath නැටුම් ටිචටවඩා අනිත් ටිච ලස්සන යි

  • @pushpalal3745
    @pushpalal3745 23 วันที่ผ่านมา +3

    කහ සාරිය ටීච ලස්සනයි ❤❤

  • @user-vs5co8ik1t
    @user-vs5co8ik1t 23 วันที่ผ่านมา +6

    ශිව සුදු මැණිකේ ❤❤😊👍👍

  • @dineshchathuranga5086
    @dineshchathuranga5086 24 วันที่ผ่านมา +87

    ශිවාගේ ගැම්මට හරි ආසයි ඕයී

  • @isuribahgya
    @isuribahgya 23 วันที่ผ่านมา +12

    ජූඩ්ගෙ අම්මා කෝ බොලේ මෙච්චර දේවල් වෙනවා 😂

  • @RasikaDamayanthi-wk8rr
    @RasikaDamayanthi-wk8rr 23 วันที่ผ่านมา +18

    ශිවා හෙල්මට් එකක් වත් දාල ඔලුව බේර ගන්න කැමතිම නෑ වගෙ😅😅😅

  • @sanduu3020
    @sanduu3020 23 วันที่ผ่านมา +9

    තුවාල හොඳ වෙලා තිබ්බ එකාට අලුතෙන් තුවාලත් දාලා 😀😀

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR 24 วันที่ผ่านมา +22

    කථාව තවත් ඇදගෙනයන්නනිසා සිවා පොළිසියට යන්නෙ නැහැ....

  • @jacquelinebastiansz9348
    @jacquelinebastiansz9348 23 วันที่ผ่านมา +5

    අනුරාධා හරිම අසයි පිරිමි ඔක්කොම එයාගෙ පස්සෙන් එනවාට.. පුදුම අමාරුවක් තියෙන්නේ .. 😠

  • @AsAs-oc3px
    @AsAs-oc3px 23 วันที่ผ่านมา +10

    යකෝ ඉයෙ පෙන්නුවා හිනයක් වගේ අද ඇත්තටම ඇවිත් විරවර්න මුදලාලි කාමරේට මු කපටිය ගැනිගෙ මාර්ගෙන් මැනිකෙ හොයා ගන්න හදන්නෙ

  • @ayeshaherath3667
    @ayeshaherath3667 24 วันที่ผ่านมา +30

    මෙචිචර දවසක් ශිවාට පොලිසියට කට උත්තර නොදි ඉන්න පුලුවන්ද මල විකාර කතා. මෙිව ලියද්දි ටිකක්කල්පනා කරල අැත්ත වගේවත් ලියපන්කො

    • @Mnshabs
      @Mnshabs 24 วันที่ผ่านมา +1

      😂😂

    • @shiwadewale5337
      @shiwadewale5337 24 วันที่ผ่านมา +1

      Munta kathawak liyanna therennaha

    • @CRAZY_OFFICIAL_page
      @CRAZY_OFFICIAL_page 23 วันที่ผ่านมา +1

      අපිට මේ යන්නෙ දවස් උනාට උන්ට යන්නෙ පැය 😪😂

    • @sureshkabral1767
      @sureshkabral1767 20 วันที่ผ่านมา

      සිැාවට බං 😂😂

  • @chandanakumara299
    @chandanakumara299 23 วันที่ผ่านมา +3

    උදාරයි උදාරයි හැමදටම සිවා

  • @SrilankaMalaysia
    @SrilankaMalaysia 24 วันที่ผ่านมา +16

    Me kathawe inna lassanama kella thama yenuki 🌹💓

  • @vihagaabhisek1841
    @vihagaabhisek1841 23 วันที่ผ่านมา +4

    මේ ලොකු නෝනා අපිවත් බය කරනවා.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 23 วันที่ผ่านมา +26

    රන්දිකගෙ රගපෑම නම් උදාරයි ❤

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 23 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤✨️✨️✨️✨️❤️❤️❤️❤️❤️❤️

    • @SusanthaKumara-w6x
      @SusanthaKumara-w6x 21 วันที่ผ่านมา

      Hmm

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 24 วันที่ผ่านมา +35

    අය්යො ශිවා.කැත අරගෙන දීපු බයික් එක.කැතා තාම වරික ගෙවනවා ඇති

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 21 วันที่ผ่านมา

    රන්දික ගුන තිලක හොඳම නලුවා හිම් සම්මානයට උදාරෙන්ම සුදුසු කම ලබනව. චරිතය ට උපරිම සාදාරනයක් කරනවා සුපිරි ❤

  • @bandhusriya5694
    @bandhusriya5694 24 วันที่ผ่านมา +44

    විරවර්නට විරැද්ධව පොලිසිය acting ගන්නැත්තෙ උන් නිදිද?

    • @srilankanboy941
      @srilankanboy941 23 วันที่ผ่านมา +1

      රෙනොගෙ කස්ටියනෙ ඒකයි🤭

    • @VishwaManthilaka
      @VishwaManthilaka 23 วันที่ผ่านมา

      😂කතානේ

    • @rashmikadenuwan
      @rashmikadenuwan 23 วันที่ผ่านมา

      මෙ ටිකේ වැඩ නැ මල්ලේ නඩු ට්ගියෙන්වා අපිට 😢

  • @nc.creation8803
    @nc.creation8803 24 วันที่ผ่านมา +21

    යකෝ ලොකු නෝනා හීනයක් නෙවෙයිද දැක්කේ එතකොට😂

  • @awimala24apura71
    @awimala24apura71 23 วันที่ผ่านมา +3

    අතීතයේ සුචරිතවත් මිනිසුන්ගෙන් සුන්දර වූ අභිමානවත් වූ මෙ දහම් දිවයිනෙහි අද ආගමිකපවුල් පසුබිම අහිමි දරුවන් ආගමදහමෙන් ඈත් කරවා පෙම්කරන්නට පොළඹවන "හේතු"සපයා දරුවන් මෙසේ වනසන මාධ්‍යකාරයෝ කලාකාරයෝ හා රජය ගොඩනැගිලිවලින් පැන මැරෙණ දරුවන්ට වගකියයුතුවෙයි . එ කෙසේ ද යත්:-
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය වනාහි මෙ රටෙ අනාදිමත් කාලයක් සිට පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. එ කාමුක කලාව එ කාමුක මාධ්‍ය රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර ආධ්‍යායාත්මික හා ආර්ථික වශයෙන් රට බංකොලොත් කළහ

  • @kanthijayasinghekuwait2359
    @kanthijayasinghekuwait2359 23 วันที่ผ่านมา +4

    ශිවා මාරම චරිතයක් ❤️❤️❤️❤️❤️

  • @manelhenake9522
    @manelhenake9522 23 วันที่ผ่านมา +2

    වීරවර්නයට.ගොට්ට.අල්ලන්න.ගියාට හොද වැඩේ තඩියට.දෙකක්.අනින්න තිබුනෙ

  • @evon-ze6nw
    @evon-ze6nw 23 วันที่ผ่านมา +6

    අම්මෝ ශිවා ගැම්මක් තමයි ඉතින් ❤❤❤❤

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s 23 วันที่ผ่านมา +5

    හොද වැඩෙ කෙල්මාට

  • @නදිනි
    @නදිනි 20 วันที่ผ่านมา +1

    මෙතනනම්.ශිවා හින්දි නලුවෙක් වගේ නියමයි ශිවා හොද සොදිසියෙන් ඉන්නේ..අනේ අයනම්.ශිවාට මොනාත් වෙන්න එපා...

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 24 วันที่ผ่านมา +25

    අනේ සුදු මැණිකේ තිරිවල් පරිස්සමෙන් ඉන්න හරිම දුකයි ශිවා ගැන හරිම දුකයි ❤❤🙏🏻🙏🏻🙏🏻💐

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct 24 วันที่ผ่านมา +12

    Shiva kollage Gemma ❤❤❤❤❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 23 วันที่ผ่านมา +3

    ලොකු නෝනත් මාර වැඩ
    කරන්නේ 😂😂 ඇන්ටට
    එකක් දෙන්න තිබ්බේ 😂

  • @chuti_malli1209
    @chuti_malli1209 23 วันที่ผ่านมา +4

    උස්සලා බලන්නකෝ ආස හිතෙයි😂සුදු මැනිකෙගේ කටේම තියෙන්නේ බබෙක් හදමු කියන එක යකෝ😅

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 23 วันที่ผ่านมา +4

    යෙනු ගොඩ දවසකින් 😚😉

  • @mohammedijlan2966
    @mohammedijlan2966 23 วันที่ผ่านมา +9

    පලවෙනි කොටසේ කතාව තුනක්... අනේ මන්දා!!!

  • @dilmims4386
    @dilmims4386 22 วันที่ผ่านมา

    ශිවා ශිවා සුපර් ශිවා ❤😂 ඒ වගේ තමයි

  • @madums8951
    @madums8951 23 วันที่ผ่านมา +4

    Shiwawa hodata match wenwwa indian tamil film walata mage adahasa harida lamaaaaaaiiiiii😍

  • @ChandanaKumara-dv4vd
    @ChandanaKumara-dv4vd 23 วันที่ผ่านมา +1

    Yenukige gauma tawa agal 8 kota unot ලස්සනයි

  • @user-ys4zq4xb4x
    @user-ys4zq4xb4x 23 วันที่ผ่านมา +3

    ටීචලා ටිකට ළමයිට උගන්නන්ට නෙවෙයි තියෙන්නේ මගුල් කතා කරන්න අපරාදේ පඩි ගෙවන්න😅

  • @indaranikumari211
    @indaranikumari211 23 วันที่ผ่านมา +6

    මොනවද..ශිවා.කරන්නෙ....මුදලාලිව..කොටුකරලා.දෙන්නකො..පොලිසියට..

  • @samarsalah5329
    @samarsalah5329 23 วันที่ผ่านมา +7

    පටිටයි ශිවා දෙන්ඩ පොඩිවෙින්ඩ

  • @milakshi1321
    @milakshi1321 23 วันที่ผ่านมา +3

    දැන් බාබු ත් අවොත් හොදයි

  • @wijayasiriwardaned
    @wijayasiriwardaned 23 วันที่ผ่านมา +8

    වීරවර්ණ චරිතය අවසන්වූ පසු කතාව ඉවරයි

  • @lalanihannadige3748
    @lalanihannadige3748 23 วันที่ผ่านมา +5

    කාලෙකින් යෙනුකි දැක්කේ

  • @Gayani-mw8fe
    @Gayani-mw8fe 23 วันที่ผ่านมา +1

    මං ආසම කතාව ❤

  • @philipanroberts1430
    @philipanroberts1430 23 วันที่ผ่านมา +6

    කතාවට වැඩිය යන්නේ වෙනත් වේලා දැන්විම

  • @Skwsamanthi
    @Skwsamanthi 23 วันที่ผ่านมา +2

    ශිවා...💪💪💪💪

  • @thushararatnakumara4798
    @thushararatnakumara4798 23 วันที่ผ่านมา +2

    මේ කතාව බඩවැලක් වගේ අදිනවා...ශිවා තාම පොලිසියට කට උත්තරයක් දෙන්න හිතනවා...😂😂😂😂

  • @user-bz5gd1ly9d
    @user-bz5gd1ly9d 23 วันที่ผ่านมา +1

    ශිවා ආපහු අහුවෙන්නෙ වටේ යන්න ගිහින් .පොලිසියට අහුවෙන්නෙ නැද්ද යකො හෙල්මට් නැතුව පාරේ ගිහින්

  • @PalihawadanageShriyani
    @PalihawadanageShriyani 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @princeindragith2966
    @princeindragith2966 23 วันที่ผ่านมา +1

    අනිත් ටීචර් ලස්සනයි නේ❤

  • @enukaenuka4060
    @enukaenuka4060 23 วันที่ผ่านมา +4

    ගහන්න ඔනි තඩි ඇන්ටාට

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 23 วันที่ผ่านมา

    සිවගෙ ගැම්ම මරු හොම්බට දෙකක් දුන් නම් තව වටදෙක තුනක් යන්න තිබුනෙ😂😂😂❤❤

  • @MalikaDisanayaka
    @MalikaDisanayaka 22 วันที่ผ่านมา

    ඇයි සිවා ඕකට ගැහැවේ නැත්තේ

  • @user-du4fg1dz1i
    @user-du4fg1dz1i 23 วันที่ผ่านมา +10

    කතාව ලස්සනයී ඒත් අදිනවා වැඩී එකම තැන...

  • @user-tc1wh8eu8r
    @user-tc1wh8eu8r 22 วันที่ผ่านมา

    Santhusta karala balanna asa hithei.ubalage miss roll karala 😂😂😂

  • @avishkakaushan2420
    @avishkakaushan2420 23 วันที่ผ่านมา

    Udarai ❤❤❤❤❤

  • @asankaroshan3521
    @asankaroshan3521 23 วันที่ผ่านมา +1

    Mama keyanna babuwa dan kathawata onam dawas tika yanne keyala babu dan kathawata awanna ❤👍👍

  • @Nausheen_sh
    @Nausheen_sh 24 วันที่ผ่านมา +22

    බාබුවත් ආයෙ ගෙන්නන්න කාලෙ හරි දැන්

    • @iman__4640
      @iman__4640 23 วันที่ผ่านมา

      Babu enna na

  • @anulabathi6088
    @anulabathi6088 23 วันที่ผ่านมา +1

    Udarai shiva ❤👍😂

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge 23 วันที่ผ่านมา +1

    මට මොකද කියනවා ,ඒ උනාට විස්තර කියනවා සමරෙ ගැන. අනුරාධත් බොරුවට ඇඩ් දානවා

  • @ChamindaAbeysinghe
    @ChamindaAbeysinghe 23 วันที่ผ่านมา +3

    අනේ මේ හුත්තෙ ටීචර් දෙකම එකයි

  • @DahamPrabath
    @DahamPrabath 23 วันที่ผ่านมา

    දැන් කතාව යන විදියනම් හරි නෑ ඉස්සරනම් රෑට ළමයි එක්ක වාඩිවෙලා බලන්න පුලුවන් කතාවක් විදියට කතාව තිබ්බා දැන්නම් කතාව පචකරනවා.

  • @sampathpushpakumara84
    @sampathpushpakumara84 23 วันที่ผ่านมา +2

    😂 අපේරටේ ටෙලිනාට්‍ය😂

  • @PradeepKumara-ml3rd
    @PradeepKumara-ml3rd 23 วันที่ผ่านมา +1

    Ammo yenuki dakka kal😢😢😢😂😂😂

  • @nuwanthilina2545
    @nuwanthilina2545 23 วันที่ผ่านมา +2

    Shiwa antata gahanna thibune

  • @user-sx5ug1dz8w
    @user-sx5ug1dz8w 23 วันที่ผ่านมา +2

    Ara thadiya shiwagen kanne kawadda

  • @jmshanka8015
    @jmshanka8015 23 วันที่ผ่านมา +2

    Aye gon badu tika bassala 😂😂😂😂😂😂😂

  • @lenalana6586
    @lenalana6586 24 วันที่ผ่านมา +2

    Ok😊😊😊😊😊

  • @user-kk9gb7on1r
    @user-kk9gb7on1r 22 วันที่ผ่านมา

    80% ma skip Kala ada

  • @pathminiherath4915
    @pathminiherath4915 24 วันที่ผ่านมา +9

    වීර වර්න මුදලා ( වසන්ත මහත්තයා ) ඉක්මනින් ගෙදර යන්න එහෙ ඔයාගෙ නෝනා අනර්ගට දැලේ දාගන්න හදන්නෙ 😘😘😘😘🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @RoshanMadushanka-el5wh
    @RoshanMadushanka-el5wh 23 วันที่ผ่านมา +1

    Sudu manikewa juud bandata eka niththya anukula nahane

  • @evon-ze6nw
    @evon-ze6nw 23 วันที่ผ่านมา

    මම දැක්කමයි ටීච කෙනෙක් ඉස්කෝලේ ඉන්න දරුවෙකුට කොල්ලෙක් ගැන අවවාද දෙනවා😂😂

  • @IsharaSammani-qo1pt
    @IsharaSammani-qo1pt 23 วันที่ผ่านมา

    Ape shivaawa ❤️🌹♥️😊

  • @NangiKwt-yl5oi
    @NangiKwt-yl5oi 23 วันที่ผ่านมา

    Lassanai katawa ada ❤❤❤❤❤

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 23 วันที่ผ่านมา +3

    😢😢😢😢😢😢😢😊

  • @miriguwa1958
    @miriguwa1958 22 วันที่ผ่านมา

    Katada Calin, calin ahala appiriya wela thiyennae?

  • @sagaranuwan9986
    @sagaranuwan9986 23 วันที่ผ่านมา +1

    Siwa ❤

  • @AnishiAbisheka
    @AnishiAbisheka 23 วันที่ผ่านมา +1

    කව්ද එඑ අලුත් කෑල්ල

  • @SuchithaNishan
    @SuchithaNishan 22 วันที่ผ่านมา

    Shiwath wedak ne den athaganawa vitharai

  • @danushkasubash1749
    @danushkasubash1749 23 วันที่ผ่านมา

    sheewa mama dan godak asa naluwak

  • @raniqween1009
    @raniqween1009 23 วันที่ผ่านมา +1

    සුදු මැණිකේ ගෙ වලව් ක්‍රම තියනවා ශිවා එක්ක ගියාට ඇත්තටම ශිවාට ආදරෙනම් කැතරින් ශිවාගේ ගැම්ම 👌❤

  • @somalatha1391
    @somalatha1391 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @olendrastudio
    @olendrastudio 24 วันที่ผ่านมา +1

    😍😍

  • @Chamodi-md9lk
    @Chamodi-md9lk 24 วันที่ผ่านมา +1

    ❤❤

  • @rashinirandilini5427
    @rashinirandilini5427 23 วันที่ผ่านมา

    මහ විකාරක් අනේ මෙි ඇඩි එක

  • @user-nc3hk9md1m
    @user-nc3hk9md1m 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @shan3020
    @shan3020 23 วันที่ผ่านมา

    Kalin episode wala teacher Dan Loku ammage putha wela.

  • @chamindakumara1135
    @chamindakumara1135 23 วันที่ผ่านมา

    යෙනුකී ඔයා නැතුව පාලුවෙන් හිටියේ

  • @pasiniruwanthika
    @pasiniruwanthika 22 วันที่ผ่านมา

  • @freecell9955
    @freecell9955 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @SujaniNisansala-gp2yn
    @SujaniNisansala-gp2yn 24 วันที่ผ่านมา +3

    එමැරෙන්නලන්වෙලා

  • @shenmadu8966
    @shenmadu8966 23 วันที่ผ่านมา

    Sudu meniketa moll amaruwa .. shiwa mokutj karane ne .. anitma judegen moll amaruwa hoda karaganida 😂

  • @sethasetha4322
    @sethasetha4322 23 วันที่ผ่านมา

    😍😍😍👍👍👍👌👌👌

  • @lahirulakmaal583
    @lahirulakmaal583 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @user-zh5ld3hl5g
    @user-zh5ld3hl5g 24 วันที่ผ่านมา

    🎉