නදී අක්කයි චිරා අයියයි එක්ක Florence වල දවසක් ❤️ Ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • අවුරුදු ගානකින් පස්සේ නදී අක්කයි චිරා අයියයි හම්බවෙලා ආදරේ බෙදාගන්න අපි ගියා firenze, එහෙමත් නැතිනම් ඉතාලියේ කලාවේ අගනුවර florence වලට. කාර්‍යබහුල ජීවන රටාව එක්ක අපි දෙගොල්ලොම ඉතිං ලැබුණු පුංචි වෙලාවේ හම්බෙලා දුක සැප බෙදාගත්තා විතරක් නෙමෙයි අපේ පරණ ලස්සන මතක අලුත් කරගත්තා. ෆ්ලෝරන්ස් නගරයේ තියන ලස්සන තැන් ගොඩක් බලන්න වගේම නගරයට ආවේණික වෙච්ච කෑම වර්ග කන්නත් අපි අමතක කලේ නෑ.
    ඉතිං අපිව බලන්න ආවට ගොඩාක් ස්තූතියි නදී අක්කා, චිරා අයියා ​⁠‪@Binario12‬ ඒ වගේම. ශාරා, පැතුම් ​⁠‪@NEXTSTOP123‬ වගේම ප්‍රී අක්කා. හැමෝටම ගොඩාක් ආදරෙයි !
    dempasan

ความคิดเห็น • 242

  • @MohomedFalij-zc5km
    @MohomedFalij-zc5km 26 วันที่ผ่านมา +240

    සිරි ට set නැ ඕක kalin තිබ්බ සිරියා ගතිය නැ black color එක තමයි හොඳ

    • @susantasusanta9247
      @susantasusanta9247 26 วันที่ผ่านมา +8

      සිරා බං.මමත් ඕක හිතුවා

    • @user-tx9ml4em8u
      @user-tx9ml4em8u 26 วันที่ผ่านมา +1

      Hm

    • @VishminSapumal
      @VishminSapumal 25 วันที่ผ่านมา +3

      Sira Dan nam kathai

    • @The_luckiest_girl
      @The_luckiest_girl 25 วันที่ผ่านมา +1

      Ow eyta galpen na wge nkn 😢siriiii

    • @The_luckiest_girl
      @The_luckiest_girl 25 วันที่ผ่านมา +1

      Wyaska paty hlo

  • @upendigamage8317
    @upendigamage8317 26 วันที่ผ่านมา +119

    අනේ සිරි අය්යේ කොන්ඩේ කළු කරන්නකෝ . කලින් hair එක නිසා අහිංසක පාටයි 🥺❤

    • @S68688
      @S68688 25 วันที่ผ่านมา +3

      Ai u haawek da ahinsaka wenna siri aiya ohoma hodai bn😂

    • @upendigamage8317
      @upendigamage8317 25 วันที่ผ่านมา

      @@S68688 Hama haawama ahinsaka nh 😂🤌🏻

    • @chathilalakmini5988
      @chathilalakmini5988 24 วันที่ผ่านมา +2

      ​@@S68688😂😂😂

  • @WasanaLakmali-uf5nl
    @WasanaLakmali-uf5nl 26 วันที่ผ่านมา +70

    අයියෙ කොණ්ඩෙ කලු කරන්න ඔහොම කැතයි කලු කොණ්ඩෙ ලස්සනයි😢❤

  • @ErandaSameera-sk7ki
    @ErandaSameera-sk7ki 25 วันที่ผ่านมา +18

    අනේ අපේ සීගිරි චිත්‍ර , වැස්සත් තෙමෙනවා ,😢 ඒ රටවල් වල පාලකයන් ඒවා පරිස්සං කරනවා..

  • @ireshaherath5635
    @ireshaherath5635 25 วันที่ผ่านมา +33

    සිරිමලා මලා වගේ අනේ......කොන්ඩෙ කැතකරලා....😢😢😢😢😢එක්කො කමක් නෑ එයා ආස විදියනේ😍😍😍

  • @TrezoX746
    @TrezoX746 25 วันที่ผ่านมา +24

    පසන්, පුළුවන් නම් italy වල ප්‍රධාන කෞතුකාගාරයක vlog එකක් කරන්න plz ❤️‍🩹

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 25 วันที่ผ่านมา +1

      අපි ඉන්නෙ නම් ඉතාලියේ පැරණිම වතුයායෙ 😍

  • @kavinisanjana1996
    @kavinisanjana1996 26 วันที่ผ่านมา +23

    Mithun oyge black hair eka oyta matching

  • @asokarathnayaka5128
    @asokarathnayaka5128 25 วันที่ผ่านมา +5

    පුතේ ඔයාලා හරිම සුන්දරයි මම දුවලා තුන් දෙනෙක්ගේ අම්ම කෙනෙක් මම හරිම ආසාවෙන් ඔයාලගේ ලොග් බලන්නේ බිනාරියෝටත් ආදරෙයි ❤❤❤

  • @PinkyGurl-es3zg
    @PinkyGurl-es3zg 26 วันที่ผ่านมา +13

    aneeeee man danuth vlog ekak bala bala hitiye oyage...meke notification awe parakku wela..mannam dan dempasan ge videos walata addict wela inne 🤩🤩🤩🤩

    • @dempasan
      @dempasan  26 วันที่ผ่านมา +3

      Thank you 😍

  • @nilusharamanayaka4285
    @nilusharamanayaka4285 25 วันที่ผ่านมา +9

    Florence one of my favorite place to visit . මම හරිම ආදරෙයි ඉතාලියට අපි නිතරම එනවා නිවාඩුවට . දෙම්පසන් ඔයාටත් ගොඩක් ආදරෙයි ❤❤

  • @Ameesha1889
    @Ameesha1889 26 วันที่ผ่านมา +61

    මිහිරංග අයියෙ කොන්ඩෙ කලු කරන්න 😢

  • @Yanga427
    @Yanga427 25 วันที่ผ่านมา +7

    සිරිමල් අයියා සීදේවිගේ කොණ්ඩෙ හොරකම් කලේ ඇයි? 🐊🤎✨Milan වල ඉන්න Julian & Rehan එක්කත් මේ වගේ video එකක් ඕනී...

  • @sukuruththanaccessories8531
    @sukuruththanaccessories8531 25 วันที่ผ่านมา +11

    සිරිමල් අයියට ගැලපෙන්නෙනන් කලුපාට කොන්ඩෙ 🙈 ඒත් ඉතින් සිරි අයියයි පසනුයි ඒකට කැමතිනන් අවුලක් නෑනෙ 🤭. මටත් කොන්ඩෙට මොනාහරි කරගන්නකන් කාලෙකට පිස්සුවගේ🤭

  • @DivyaWijesingha
    @DivyaWijesingha 26 วันที่ผ่านมา +18

    Ayyo me siri konde black color karanna 😒😒 Asama kattiya ekata 😍❤️😘

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 24 วันที่ผ่านมา +4

    අනේ සිරී මලයෝ ඔය කොණ්ඩෙ එපාආආආආආ කලර් එක වෙනස් කරන්න පසන් නම් ප්‍රසන්නව ඉන්නවා අද vlog එක ලස්සනයි වගේම ගොඩක් වටිනවා දෙන්නම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි❤❤❤❤

  • @wathsalamunasinghe6390
    @wathsalamunasinghe6390 24 วันที่ผ่านมา +4

    Thanks for the lovely vlog., it’s very informative. Prices compare කරන එක හොදයි. එතකොට අපිටත් ඒ ගැන දැනගන්න පුලුවන්.

  • @Binario12
    @Binario12 12 วันที่ผ่านมา +1

    Love you beautiful couple ❤️❤️❤️ ikmanatama hambawemu ayamath 🥰🥰🥰 vi vogliamo bene 🩷🩷🩷

  • @chamodihirunikapiries8866
    @chamodihirunikapiries8866 26 วันที่ผ่านมา +27

    යුරෝපයේ පුනරුද කාලේ aluth chithara kalava ආරම්භ una nagaraya thamai Florence.
    Oya karunu okkoma grade 10 history valat thiyano.
    Thank you dempasan oya nagaraya balanna puluwn una apitath

    • @dempasan
      @dempasan  26 วันที่ผ่านมา +5

      Thank you 😌💜

  • @AnjaliZoysa
    @AnjaliZoysa 22 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයී දෙන්නම ❤ හැමදාම සතුටින් ඉන්න. ජේසු පිහිටයී 🙏

  • @madukarachchi8771
    @madukarachchi8771 24 วันที่ผ่านมา +2

    Florence වලට මම ආස කරේ davinci code tv series එකෙන්. තෑන්කූ පසන්❤

  • @inokaperera4613
    @inokaperera4613 25 วันที่ผ่านมา +4

    Binario 12 with Depasan + Siri ❤

  • @nithyamaduwanthi6485
    @nithyamaduwanthi6485 26 วันที่ผ่านมา +10

    Aneeehhh konde kethai appahh 😒🤧💔😢😢❤❤❤❤

  • @lakshaninelunika
    @lakshaninelunika 25 วันที่ผ่านมา +4

    Mata hithwa video eken apita penwata wada godak lassna athi kiyala😍😍thnx apita mewa videos walin hari pennuwta

  • @NEXTSTOP123
    @NEXTSTOP123 25 วันที่ผ่านมา +4

    Time flew so quickly!
    We hope you liked Florence ☺️🇮🇹
    But next time you will come to visit the Tuscany area. 🌲😁✌🏼
    ඔය දෙන්නා හරිම ලස්සන සහ funny couple එකක් 😋🤣💕 We love you both for that! 🫶🏼
    It was a pleasure to meet you 🤗
    Until next time guys! 😉😘
    Shara & Pathum

  • @indumathisilva6645
    @indumathisilva6645 26 วันที่ผ่านมา +4

    කොණ්ඩා .මෝස්තර ya .katai..කළු
    කරන්න .නැවත .පසන් .ලස්සනයි
    Oya .lta .budusaranai

    • @dempasan
      @dempasan  26 วันที่ผ่านมา +3

      ආදරෙයි 💜

  • @hishanisaku1620
    @hishanisaku1620 22 วันที่ผ่านมา

    නදී අක්කා...චිරා අයියා...පසන් අයියා..සිරි අයියා....ඔයාලා 4 දෙනා තමයි මගේ ජිවිතෙ මෝටිවේශන් එක...මගේ ජිවිතෙ මොන විදියට අවුල් උනත් ඔයාලා දිහා බලලා ඒ හැමදේම විසදගෙන ලස්සනට ඉන්න උපරිම ට්‍රයි කරනවා...ඒක නිසා ඔයාලා 4 දෙනාට මම මාරම ආදරෙයි....❤❤❤❤

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 25 วันที่ผ่านมา +2

    නදී & චිරා අම්මෝ ආසම දෙන්නෙක් ❤

  • @a_c_wicky1194
    @a_c_wicky1194 25 วันที่ผ่านมา +1

    Italy ආවෙ නැතුවට අපි ආව වගේ ඔයාල කරනව, Best wishes.

  • @PBshorts_01
    @PBshorts_01 21 วันที่ผ่านมา +3

    ඉතාලියට ගියාට පස්සේ මම කොලුකාරයෙක් ආයේ ලංකාවට යන්න බෑ කිව්වම උන් ඒ රටේ ඉන්න දෙනවා😂 එහෙම උබලා ගියා මිසක් උබලගේ skills වලට ගියේ නෑ ඔහේ. පුලුවන්නම් උබලා කොලුකාරකමෙන් නැතුව skills වලින් ගියානම් ඒකට සාක්ෂි පෙන්නපම්😂💔

  • @Fantasylove.
    @Fantasylove. 25 วันที่ผ่านมา +7

    Thumbnail එකේ සිරීගේ අතට වෙලා තියන දේ..😂😂😂😂😂😂 අම්මෝ

    • @Kkkz5
      @Kkkz5 25 วันที่ผ่านมา

      Qwt psse dekke

  • @malshamalsha4120
    @malshamalsha4120 25 วันที่ผ่านมา +3

    Binario 12❤
    මට නම් ආගමක්

  • @user-vk1kc3fs5e
    @user-vk1kc3fs5e 26 วันที่ผ่านมา +3

    11.28 siri serious deyk kiynawa pasan ayya eeka haanawaa😂❤

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 25 วันที่ผ่านมา +1

    සුපිරි ම සුපිරි ..vlog එක ගොඩක් ලස්සනයි ..නදි අක්කේ ඔයගෙ friend කෙනෙක් නෙද ..එයගෙ vlog මන් මුල ඉදල බලලා තියෙනවා ..👍..ඔයාල 2 ගොඩක් අදරෙයි ❤❤❤❤❤ ජ්සු පිහිටයි බුදු සරනඉ ඉලග vlog ඉක්මනින් ඔන ...👍

  • @sandunmadushkasithuruwan2503
    @sandunmadushkasithuruwan2503 25 วันที่ผ่านมา +2

    Store ekata fashionable adum tekk dannako ❤️

  • @PasinduHansagith-sc2ll
    @PasinduHansagith-sc2ll 26 วันที่ผ่านมา +6

    Sirii oy pata set na anew😢❤

  • @dinuriprabodha2191
    @dinuriprabodha2191 25 วันที่ผ่านมา +1

    Ane aiye florance avillane ogollo.dannawanam hambenna enawanee❤️video eka harima lassanai 😍 Grazie 🌹ciao ❤️

  • @dammikaudeni6609
    @dammikaudeni6609 22 วันที่ผ่านมา

    සිරිමල් අයියාගේ හිනාව මාර ලස්සනයි ❤❤❤❤

  • @ruwinineranjana6998
    @ruwinineranjana6998 26 วันที่ผ่านมา +3

    ආ..... කාලෙකින් 😏❤️❤️ Anyway pasan is my fv😚❤

  • @Lusiey16
    @Lusiey16 21 วันที่ผ่านมา

    ආසම චැනල් දෙක එකම වීඩියෝ එකකින් 🥺❤

  • @The_luckiest_girl
    @The_luckiest_girl 25 วันที่ผ่านมา +6

    2:32 hey pasan ❤

  • @rash890
    @rash890 24 วันที่ผ่านมา +1

    ඒයි ඒයි ඩෙවිඩ්ව අපහසුතාවයට ලක් කරන්න එපා 😂😂💔❤️❤️

  • @kaushalyadushmanthi7730
    @kaushalyadushmanthi7730 24 วันที่ผ่านมา +1

    ane aiyata lassana kalin thibba hair color eka black....😊adarei dennatama....❤

  • @lak..6435
    @lak..6435 26 วันที่ผ่านมา +4

    Notification apu gamanma awa...❤️❤️❤️😍😍🤩

  • @Githmesadhapiume
    @Githmesadhapiume 20 วันที่ผ่านมา

    Thanku ඔයාලට අපිට ගිහින් බලන්න බැරි දේවල් මෙහෙම හරි අපිට පෙන්නවට 👍👍

  • @user-gu1hc6px9z
    @user-gu1hc6px9z 25 วันที่ผ่านมา +2

    Thumbnail එකේ වම් පැත්තේ සිරීගෙ අත😂 අංශභාගෙ වගෙ😂❤

  • @manojeetaniya5612
    @manojeetaniya5612 23 วันที่ผ่านมา +1

    Love it..❤

  • @hiruhiru2853
    @hiruhiru2853 22 วันที่ผ่านมา +1

    Welcome to our city

  • @laylakaram5007
    @laylakaram5007 25 วันที่ผ่านมา +1

    ලස්සනයි දැමිමට ස්තුතියි යාලුවනේ❤❤❤

  • @ChashiniOmesha0303
    @ChashiniOmesha0303 25 วันที่ผ่านมา +2

    Sirige konde kalu krmu😒 have fun guys❤️

  • @Chamodijayamini
    @Chamodijayamini 25 วันที่ผ่านมา +2

    Bologna පැත්තෙත් ඇවිත් යන්න එන්න..❤

  • @Beach_girl24
    @Beach_girl24 25 วันที่ผ่านมา +2

    Sounds samahara then wala amuthui 😊

  • @Buddhi_Niro
    @Buddhi_Niro 25 วันที่ผ่านมา +1

    අනේ සිරි මල්ලි කොන්ඩේ ඔයාට සෙට් නෑ අනේ.......පුලුවන් නම් ආයෙත් කලු කරන්න.....එහෙම තමයි ලස්සන❤

  • @RandinuRathnayaka
    @RandinuRathnayaka 23 วันที่ผ่านมา +1

    ❤❤

  • @user-jm8xu1vn6h
    @user-jm8xu1vn6h 26 วันที่ผ่านมา +7

    සිරිමල් අයියේ ඒ පාට නම් කැතයි😊

  • @AsheniWeerabahu
    @AsheniWeerabahu 25 วันที่ผ่านมา +3

    B12 fan ♥️ dempasan fan ❤

  • @rash890
    @rash890 24 วันที่ผ่านมา +1

    අනේ අපේ නදී අක්කා 😗❤️

  • @SalemMobile-qc9zz
    @SalemMobile-qc9zz 25 วันที่ผ่านมา +2

    Apo me wedi kemeththa sirige hair eka black karanna kethai eka

  • @_deshadie_
    @_deshadie_ 24 วันที่ผ่านมา +2

    B12 තමයි ජීවිතේ 🥺❤🤭

  • @dinushadinusha1482
    @dinushadinusha1482 25 วันที่ผ่านมา +1

    Mona nathath life eka widina minissu🥰🥰

  • @kalusinsooner9712
    @kalusinsooner9712 25 วันที่ผ่านมา +5

    සිරිමල්ගෙ කොන්ඩෙ ගු 70යි , කොච්චර ලස්සනට හිටිය ද ඌ .
    පසන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි , ඔයා ඖලුවන් තරම් කොල්ලෙක් වගේ ඉන්න, කෙල්ලෙක් සහ කොල්ලෙක් දෙකටම නැති අතරමැද කෙනෙක් වෙන්න එපා . එහෙම උනාම අප්‍රසන්නයි. උබට රැවුල වවලා කොල්ලෙක් වගේ ඉන්න පුලුවන් නේ . ගේ උනාට කමක් නෑ. කොල්ලෙක් වෙගේ ඉන්න

  • @Harshi97781
    @Harshi97781 25 วันที่ผ่านมา +1

    Lassni vlog ek dem 😊😉

  • @nimeshaekanayaka7225
    @nimeshaekanayaka7225 26 วันที่ผ่านมา +3

    Binaroyo ❤️❤️

  • @italianstyle3129
    @italianstyle3129 24 วันที่ผ่านมา +1

    Harima kathai sirimalge kondenam

  • @eroshafernando1209
    @eroshafernando1209 16 วันที่ผ่านมา

    God bless you both ❤❤

  • @deshaniyashodya4034
    @deshaniyashodya4034 25 วันที่ผ่านมา +1

    ආසම අය එකට ❤❤❤

  • @rashendikarunanayake
    @rashendikarunanayake 25 วันที่ผ่านมา +2

    Nice vlog..๬😍❤

  • @PasinduHansagith-sc2ll
    @PasinduHansagith-sc2ll 26 วันที่ผ่านมา +3

    Siri pasan kollage male nee daan inne❤😊

    • @dempasan
      @dempasan  26 วันที่ผ่านมา

      😌

  • @fitsam3472
    @fitsam3472 25 วันที่ผ่านมา

    Fhasion karanna one galapenna, asawatama Karala ba . Black hair is so good to him .

  • @IsharaLakshani-g7r
    @IsharaLakshani-g7r 25 วันที่ผ่านมา

    ❤❤❤❤Sirimal aiiyge konde color eka nm hri na appa wena color ekk danna

  • @UdivGihan-nd7qc
    @UdivGihan-nd7qc 25 วันที่ผ่านมา +1

    Kalu konde thamai lassana😊

  • @chamaridevika6304
    @chamaridevika6304 22 วันที่ผ่านมา

    අනෙ සිරී අයියෙ පුළුවන් නම් කලින් තිබ්බා වගෙ කොන්ඩෙ හදන්න. කලින් තිබ්බ විදියට ඇත්තටම ගොඩක් ලස්සනයි. ඔයගෙ කැමැත්ත මේක නම් කමක් නැ ඉතින් .මගෙ අදහස කිව්වෙ ඉතින් 😢

  • @dinukachamod9381
    @dinukachamod9381 25 วันที่ผ่านมา +3

    අයියේ ඉතාලි අවෙ කොහොමද එ විස්තර ගැන වීඩියෝ එකක් ගෙන්ඩකො

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 25 วันที่ผ่านมา +1

    ඔයාගේ කැමැත්ත වෙන්න ඇති කොණ්ඩේ ඔහොම.ඒත් ඒක ඔයාට මැච් නෑ මල්ලී

  • @yashirajapaksha6753
    @yashirajapaksha6753 20 วันที่ผ่านมา

    Italy ❤mn ආසම රටක් ජීවත් වෙන්න 🇮🇹🥺

  • @dula3889
    @dula3889 21 วันที่ผ่านมา +1

    Ane siri aiyata oye hair colour eka match wenne naha anii 😢

  • @rash890
    @rash890 25 วันที่ผ่านมา +1

    😂 අපේ සිරී සීදේවි වෙලා ❤️❤️😂

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 26 วันที่ผ่านมา +1

    ලස්සනයි ❤❤❤

  • @maheshihewage1996
    @maheshihewage1996 22 วันที่ผ่านมา +1

    Saha gahanawa yaku❤😂😂

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 26 วันที่ผ่านมา +2

    Nadee akka chira aiyaa❤❤❤❤❤

    • @dempasan
      @dempasan  26 วันที่ผ่านมา +1

      😍💜

  • @malgimalgi7159
    @malgimalgi7159 19 วันที่ผ่านมา

    අනේ ape ගෙවල් lagatama ඇවිල්ල .napoliya wage newei mehe හැමදේම hari ගණන්

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 25 วันที่ผ่านมา +2

    Konde black karann pattama ketai

  • @sasanjaleechandrarathna9820
    @sasanjaleechandrarathna9820 26 วันที่ผ่านมา +2

    B12❤

  • @asini00
    @asini00 25 วันที่ผ่านมา +1

    කැතයි යකෝ කොන්ඩේ කලු කොන්ඩේ curly එක සිරීට පට්ට looking always ඔය කාලේ විතරයි විකාර කරලා ආතල් එකේ ඉන්න තියෙන්නේ pasan නම් සුපිරි ලස්සනයි ❤

  • @nuwanadun
    @nuwanadun 25 วันที่ผ่านมา +2

    Aruba kathakaran dipanko....Paso....

  • @kin6503
    @kin6503 26 วันที่ผ่านมา +5

    Pasan ayye oya mava trust karaida danne na. Eth man davasak hithuva ane oylta binario12 chira ayyai nadee akkai hambavenam kiyla. Ada eka aththa una. Mn binario12 fb stories valin dakka oyl meet vela thiyenva ❤❤❤❤

    • @dempasan
      @dempasan  26 วันที่ผ่านมา +3

      අපි කලින්ම හම්බෙලා තියනවා 😁

    • @kin6503
      @kin6503 25 วันที่ผ่านมา +2

      @@dempasan 😜

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 25 วันที่ผ่านมา +1

    Konde color eka thawa godak set wei thawa konde tikak waunama

  • @withyouManju
    @withyouManju 24 วันที่ผ่านมา +1

    👍👍👍👍

  • @NimeshaFernando-kk4vt
    @NimeshaFernando-kk4vt 25 วันที่ผ่านมา +2

    konde kalu karapan aiye ilaga ekedii ekkooo thada duburu ganna 😢😢😢😢

  • @user-ow7zs7nd3c
    @user-ow7zs7nd3c 25 วันที่ผ่านมา +1

    Black kondai hoda❤

  • @7jayathilaka
    @7jayathilaka 25 วันที่ผ่านมา

    1000 weni like eka magen ❤❤❤🎉🎉

  • @shortsfish398
    @shortsfish398 25 วันที่ผ่านมา

    Malliyo oyage video balanna gatte me lagadi harima lassanayi oyalage video.oya wada ganu apitat wada harima piliwelayi.matat duwala duwala dennek ennawa. Twinsla ayalawat oya wage wada karanna uganwanna ona .Tama Ayala awrudu 6yu

  • @Timewithjayy
    @Timewithjayy 23 วันที่ผ่านมา +1

    Ane ahema katha ne siri aiye
    Ahema thama wenasak wenna ona api

  • @dahamnuwanjana5880
    @dahamnuwanjana5880 25 วันที่ผ่านมา

    Lassanai Sirii ❤🎉 My couple.. aasama ayath ekka.. Hina ynwa me Pasan❤kiyana ewata 😂🎉

  • @nishadikasewwandi
    @nishadikasewwandi 25 วันที่ผ่านมา

    mihiranga malli konde pata oyata set nathoooo kalu konde theyaddi oya marama lassanai dan lassana nathoooo pasan malligen ahala aya kamathi nam konde kalu kalu karanna aya oya patata kamathi nam okama theya ganna naththam ayage hetha redai adarai godak

  • @imeshalakshani1242
    @imeshalakshani1242 25 วันที่ผ่านมา +1

    Nadee akkigen ahnwad apiwa amataka welad kiyla video nane😢❤

  • @nayaninnayanathara4145
    @nayaninnayanathara4145 25 วันที่ผ่านมา

    Ada video eke qulity maru ✔

  • @Sapnamadushani1996
    @Sapnamadushani1996 25 วันที่ผ่านมา +1

    lassani

  • @Nawodya656
    @Nawodya656 25 วันที่ผ่านมา +1

    Matanam kauru mona kiwwath e colour ek sirita match wenw awlk nh😁😍

  • @thanujakrishanthidealwis204
    @thanujakrishanthidealwis204 26 วันที่ผ่านมา +4

    Kathi kpnde kalu karanna

  • @lakshaninelunika
    @lakshaninelunika 25 วันที่ผ่านมา

    ada wenwadata wada video quality wenas.