Day In Our Life While Travelling To Another Country 🫣දවසක්ම අවදියෙන් 24/7 | Yash and Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 1.8K

  • @xJilan
    @xJilan 2 หลายเดือนก่อน +1317

    වීඩීයෝ දිග මදි කියන කට්ටිය කෝ 🥲🫣

  • @DarshaniRajaguru
    @DarshaniRajaguru หลายเดือนก่อน +143

    6:09 When Hasitha ayya said "මෙයා ලග ඉද්දි හැමදේම හොදින් වෙනවා " I felt it 🥺💗

    • @JDMCARS22
      @JDMCARS22 หลายเดือนก่อน +2

  • @christhinesepalika
    @christhinesepalika 2 หลายเดือนก่อน +151

    යශ් ඔයානම් මාරම Lucky හස් වගේ boy කෙනෙක් ලබන්න ඒ වගේම හස් ඔයත් ගොඩාක් Lucky යශ් පැංචිව ලබන්න 😍🥰
    මම ගොඩක් ආස කරන Couple එකක් ❤
    හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න wish කරනව ඔයාල දෙන්නටම Happy 1st Anniversary Yash & Hass ❤😘

  • @Heythere04
    @Heythere04 2 หลายเดือนก่อน +20

    මම ජීවිතේ දැකපු ලස්සනම රිලේශන්ශිප් එක මේ ❤
    හැමෝගෙම ජීවිත මේ වගේ ලස්සන වෙන්න ඕනි. ඒ වගේම ඔය දෙන්නගෙ ජීවිත තවත් ලස්සන වෙන්න කියලා විශ් කරනවා.

  • @Sewwandiwijayanayaka37
    @Sewwandiwijayanayaka37 2 หลายเดือนก่อน +196

    යශ් පැංචිගේ හිනාවෙන් පේනවා එයාට කොච්චර සතුටුද කියලා... ඉස්සරහට මාරම ෆන් වීඩියෝ ටිකක් එයි කියලා හිතෙනවා... ඒ වීඩියෝ දානකන් ඉවසිල්ලක් නෑ ... එ වගේම ඔයාලා දෙන්නා සතුටෙන් පරිස්සමෙන් ගිහින් එන්න 🥺♥️💎

  • @amashakavshani
    @amashakavshani 2 หลายเดือนก่อน +41

    මේ ලෝකේ ඉන්න වාසානවන්තම කෙල්ල ✨🤍 ඒ වගේ අයියත් .🥺🤍හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි අයියා අක්කි දෙන්නම. Much Lv 🌸

  • @nisharagayathri
    @nisharagayathri 2 หลายเดือนก่อน +171

    ඔයලගේ සතුට දැකින්න මං වගේ තව ආසවෙන් ඉන්න අයෙ ඉන්නවද..❤❤❤❤❤❤❤

  • @kawyadewmini185
    @kawyadewmini185 2 หลายเดือนก่อน +70

    අනේ හේතුවක් දන්නෑ..මගේ ඇස් දෙකට කදුලුත් ආවා...🥺❤ yash and hass ආදරෙයි ❤
    ඇස් දෙකින් බලාගන්න බැරි තැන්, දේවල් මෙහෙම වීඩියෝ එකකින් හරි පෙන්නනවට ඔයාලාට ගොඩක් පින්...🥰 යශ් හරි වාසනාවන්ත ගෑනු ළමයෙක් ❤💯🌸

    • @OooOoo-oc4td
      @OooOoo-oc4td หลายเดือนก่อน

      Yes akka photo credit cards for

  • @FLORLIP
    @FLORLIP 2 หลายเดือนก่อน +191

    බලාගෙනම හිටියෙ එනකන් ❤❤❤🎉 යුරේකා.
    කෝ බලමු එනකන් බලන් හිටිය අය 😊😊❤

  • @ireshani9813
    @ireshani9813 2 หลายเดือนก่อน +16

    යශ් ඔයා මාරම lucky ඔයාගෙ සතුට ගැන ගොඩක් හිතන හස් වගේ boy කෙනෙක් ලැබෙන්න ❤❤ හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා wish කරනවා...

  • @sajanidulanji2616
    @sajanidulanji2616 2 หลายเดือนก่อน +32

    මේ ජීවිතේ හරි කෙටියි !
    ආස තැන්වල යන්න ..
    ආස දේවල් කරන්න ..
    ආස කරන මිනිස්සු එක්ක ගැවසෙන්න ..
    උමතුවෙන් මෙන් සිනාසෙන්න !
    මොකද මේ ගෙවෙන තත්පරෙත් ආයේ ගන්න බැරි අහිංසක මොහොතක් ..!!
    ඉතින් යශ් අක්කි❤
    හසි අයියෙ❤
    මගෙ ජිවිතෙ සතුටින් පුරවන්නෙ ඔයාලා දෙන්න මයි❤හැමදාමත් මන් හැමදාමත් දෙවියන්ගෙන් ඉල්ලනෙ යශ් අක්කිට වගේ මටත් හසි අයියා වගේ කෙනෙක් ලැබෙන්න කියලා ❤❤ මට විතර ක් නෙවෙයි ගැනු ලමයි හැමෝම ආසත් එහෙම යි🙂🙂 හැමෝමටම අක්කිට වගේ ලස්සන ආදරයක් ලැබුනාන්ම් නෙද ❤❤❤

  • @ShanArts436
    @ShanArts436 หลายเดือนก่อน +12

    අයියලගෙ මේ videos දකිනකොට තමා ඇත්තටම life එක enjoy කරනව කියන එක දැනුනෙ. 🥺 ලංකාවෙන් පිට ලෝකයක් දැකල නැති අපේ කොල්ලො කෙල්ලො කීයක් නං මේ වගේ videos වලින් inspire වෙනව ඇද්ද. අයිය අක්කව බලාගන්න හැටි, සතුටු වෙනව දැකල සතුටු වෙන හැටි, කරන හැම දෙයක් ම "මම" නෙවේ "අපි" කියල කියන එක. ඒ දේවල් පට්ට 🤟❤ Safe & Happy Tour ඩබලටම ❤❤❤❤

  • @Prashansathejanvee
    @Prashansathejanvee 2 หลายเดือนก่อน +27

    දවසක australia වලට ඇවිල්ලා හරි ඔයාලව හම්බවෙලා කතා කරනවා..මගෙ goals list එකේ මේකත් තියෙනව..
    හැබැයි yash අක්කි ලැජ්ජ නොවී මේ වගේම කතා කරන්න ඕනේ..😙💗

  • @user-ishini
    @user-ishini 2 หลายเดือนก่อน +17

    හෙට exam.අර කිව්වා වගේ නැට්ට පස්සෙ ගහන් අන්තිම මොහොත එනකල් ඉන්නවනේ පාඩම් කරන්න.දැන් ටිකක් පාඩම් කරලා ආවේ මේක බලන්න.🥲😪💔

  • @SewminiSathya
    @SewminiSathya 2 หลายเดือนก่อน +97

    වීඩීයෝ දානකම් බලන් හිටියේ 😊 notification එක ආවම මාර සතුටක්... වීඩීයො එක බලන්න කලින්ම like comment කරන තව අය සිටීද ❤

  • @Charithagamlath9310
    @Charithagamlath9310 2 หลายเดือนก่อน +253

    විනාඩි දහනමයකින් නම් ව්ලොග් එකක් ඉවර කරන්න ලෑස්ති වෙන්න එපා 👊👊👊 විනාඩි 45ක්වත් ඕනෙ කියන අය කෝ 😊

  • @VinoshiHanika-x1m
    @VinoshiHanika-x1m 2 หลายเดือนก่อน +46

    අනේ අද vlog එක නම් මාර ආතල් ගන්නවා🤍🤣 හස් යශ් නම් මාර ලස්සනයි

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน +3

      😂😂❤️

  • @Sanggurl000
    @Sanggurl000 2 หลายเดือนก่อน +15

    ඇයි මේ මුන් දෙන්න අඩන්න ඕනි තැන්වලත් හිනා වෙන්නෙ....😂😂😂😂😂😂අනේ ආදරෙයි අක්කි අයියා දෙන්නටම.......පරිස්සමින් ඉන්න දෙන්නම හැමදාම....❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @Ushanadithya536
    @Ushanadithya536 2 หลายเดือนก่อน +596

    Whatapp chanal එකෙන් දැකලා අපු කට්ටිය කෝ 😮

    • @vimansahettiarachchi722
      @vimansahettiarachchi722 2 หลายเดือนก่อน +7

      Chnl ekt join wenne khmda?

    • @YESHANIDUSARA-di1xx
      @YESHANIDUSARA-di1xx 2 หลายเดือนก่อน +4

      post දාල තියෙන්නෙ channel eke

    • @SehanaSeetharansi
      @SehanaSeetharansi 2 หลายเดือนก่อน +3

      Apithh😮❤

    • @LakiZzz-
      @LakiZzz- 2 หลายเดือนก่อน +3

      Chanel eka ta join venne kohomada bn 😢

    • @slart3208
      @slart3208 2 หลายเดือนก่อน +2

  • @pramodhavlogs1234
    @pramodhavlogs1234 2 หลายเดือนก่อน +35

    Exam එකට මාස දෙකක්වත් නෑ ඒ ඔක්කොම වැඩ පැත්තක ට දාලා video ඒක බලන්නේ 💗😁

  • @Asnisrilinali
    @Asnisrilinali 2 หลายเดือนก่อน +57

    පට්ටම ආතල් දෙන්නෙක්❤️❤️😍 ඒ ආදරෙත් මහ පුදුමාකාරයි🥰❤️

  • @sandeepalakshan9766
    @sandeepalakshan9766 หลายเดือนก่อน +3

    අයියෙ කියන්න වචන නෑ පට්ට සතුටුයි ඔයාලා දෙන්නා ඉන්න විදිහ ගැන. ඔයා එයාව හොදටම කියවලා තියෙන්නෙ. එයාගෙ මූණට හිනාවක් ගේන්න පුළුවන් හැමදේම කරනවා. කරන චූටිම දෙයක් උනත් එහෙමයි. කවදා හරි ඔයා වගේ ඉන්න ඕනෙ කියලා නිකන්ම කොල්ලෙක් මෝටිවේට් වෙනවා. පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න. ආදරෙයි ❤️

  • @AshaniS556
    @AshaniS556 2 หลายเดือนก่อน +28

    අපිත් මාරම excited වෙලා ඉන්නෙ අක්කිගෙයි අයියගෙයි ඉස්සරහට තියෙන vlogs බලන්න. ඔය දෙන්නා ඔහොම සතුටින් ආදරෙන් ඉදිද්දි හදවතිම මාරම සතුටුයි. ආදරෙයි දෙන්නටම.😗❤️💐

  • @Yanga427
    @Yanga427 2 หลายเดือนก่อน +11

    මේ විනාඩි 19ට අපි කොච්චරනම් relax එකක් ලැබෙනවද අනෙ thankyou yash panchi & hasi mota 😭💘✨

  • @chathurnipabasara760
    @chathurnipabasara760 2 หลายเดือนก่อน +24

    බලාගෙන හිටියෙ එනකල් යුරේකා යුරේකා 😚❤️ ආදරෙයි YH 🥺❤️

  • @Seleena08
    @Seleena08 หลายเดือนก่อน +1

    9:35 අනේ හරිම සතුටුයි දෙන්නගෙම ඇස් වල ආදරේ සතුට පිරිල 😘🥰❤️

  • @dushaniwanniarachchi7701
    @dushaniwanniarachchi7701 2 หลายเดือนก่อน +71

    මටත් react එකක්....😢
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම.... ආදරෙයි හසි මොටා & යශ් පැංචි....🥺♥️ වීඩියෝ එක එනකල් මග බලන් හිටියේ.🥺

  • @tharushikathathsarani5594
    @tharushikathathsarani5594 2 หลายเดือนก่อน +6

    මටත් ඉන්නවා හසි අයියා වගේම මට ගොඩක් ආදරේ කරන කෙනෙක් .එයත් හසි අයියා යශ් අක්කිව ආදරෙන් බලාගන්නව වගේ මාව බලාගන්නවා.මාව සතුටින් තියන්න ගොඩක් දේවල් කරනවා.හසි අයියා කරන දේවල් වගේ දේවල් කරන්න තාම එයාට බෑ අපි දෙන්නම තාම university students ල නිසා .හැබැයි එයාට පුලුවන් විදියට මං වෙනුවෙන් පුංචි පුංචි දේවල් කරනවා.ඉතින් ඔයාලාගෙ vlogs ඇතුළේ අපිත් ජීවත් වෙනවා වගේ දැනෙනවා.❤.ඉතින් ඔයාලා දෙන්නට ගොඩක් කාලයක් මේ වගේ ආදරෙන් ඉන්න wish කරනවා .❤ Happy anniversary both of you 🥰❤️..

  • @Nethyajayawardana
    @Nethyajayawardana 2 หลายเดือนก่อน +12

    අනේ ඉක්මනින් vlogs ගේන්න ඉන්න බෑ ඉවසන් බලාගෙන 😢 .. හසිත අයියන්ම් මාරම කොල්ල්‍ර්ක් යශ් අක්කි සතුටු වෙන තරම් ඒවට 🌍🥺💕🧚 හැමදාම සතුටින් ඉන්න

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 หลายเดือนก่อน +5

    ශෝයි අනේ යශ් පැංචි , හසි මොටා. ඔය දෙන්නා නිසා අපි හැමෝම හැමදාම සතුටෙන් හිනා වෙලා ඉන්නේ... ❤❤❤ Anniversary එකක් ආදරණිය යශ් ❤💑🌍හස්...❤❤

  • @shehani5870
    @shehani5870 2 หลายเดือนก่อน +8

    හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ඕනේ අයියයි අක්කි🥺💕.. exam නිසා stress උනහම අයියගෙයි අක්කිගෙයි videos බලනවා..thank you අක්කි අයියා❤

  • @Jaanu_chavi
    @Jaanu_chavi 2 หลายเดือนก่อน +8

    අනේ දෙයියනේ..මේක දානකල් ඉවසිල්ලක් නැතුව හිටියේ...❤❤❤මාර ආතල් අනේ තියෙන්නේ ඔයාලගෙත්....anyway ආදරෙයි දෙන්නටම..🥺♥️💑 my fav loving couple...පරිස්සමෙන් සතුටින්, ආදරෙන් ඉන්න හැමදාටම, ඔය වගේම.....🎉❤

  • @ImandiNethsala-tg7si
    @ImandiNethsala-tg7si 2 หลายเดือนก่อน +17

    Notification ආපු ගමන් බැලුවා❤දානකම් බලන් හිටපු vlog එක

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน +1

      ❤️🫶🏻

  • @HiruniSathsarani-s5b
    @HiruniSathsarani-s5b 2 หลายเดือนก่อน +3

    අනේ මට ගොඩක් සතුටුයි වීඩියෝ එක බලලා ❤😭😭😭

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 2 หลายเดือนก่อน +17

    Happy Anniversary My loving couple ❤😘🥳
    මම ඔයාල දෙන්නට හරිම කැමති ඔයාල දෙන්නගෙ understanding 100% ඒක තමයි couple එකක තියෙන්න ඕනෙ ලොකුම දේ හැමදාම ඔය වගේම සතුටින් ආදරෙන් ඉන්න කවදාවත් අපිව අමතක කරන්නත් එපා ඔයාල දෙන්නගෙ පිස්සු වැඩ බලන්න අපි හරි ආසාවෙන් බලන් ඉන්නව.
    🥰💝❤

  • @booshithabuminda-nz9dt
    @booshithabuminda-nz9dt 2 หลายเดือนก่อน +6

    හසිත අය්යා නිකන් පොඩි බබා වගේ ❤❤❤..

  • @HiranyaClaire
    @HiranyaClaire 2 หลายเดือนก่อน +10

    Akki ayiyeee onna man wenada wagema vlog ek balanna kalin thama comment karee……aneee oylt godak Adareyiiii Yash and hass 🥺🥺🥺🥺🥹🥹🥹🥹♥️♥️♥️♥️♥️♥️eka wachanen kiynna bari tharam

  • @shanikaerandi4553
    @shanikaerandi4553 2 หลายเดือนก่อน +8

    හෙට exam තියාගෙන පාඩම් කරන ගමන් ඔයාලගෙ vlogs බලන මම...😅😅😅

  • @K_A_V_I_1009
    @K_A_V_I_1009 2 หลายเดือนก่อน +21

    ඉක්මනින්ම අපි 1M ගහමු 😍❤️

  • @Seleena08
    @Seleena08 หลายเดือนก่อน +1

    ලස්සන දවස් ටිකක් ගත කරන්න...හස් & යශ්..😘🎉🥳 ලස්සන ව්ලොග් ගෙන්නෝ...🎉 Exam කට උඩ තියාගෙන Exam stress වත් හරියයිනේ 🥹❤️

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 2 หลายเดือนก่อน +16

    ආදරෙයි yash & hass ඉස්සරහට සුපිරි විඩියෝ ටිකක් බලමු ❤❤

  • @AlokaAmandi-dw5zf
    @AlokaAmandi-dw5zf 2 หลายเดือนก่อน +3

    ඔයාල හිනාවෙද්දී , සතුටු වෙද්දි මටත් ඒ විදියටම සතුටුයි 🥺 වීඩියෝ එක ඉවර වෙනකන්ම මාර සතුටකින් බලන් හිටියේ නිකන් අපිත් ඔයාල එක්ක ආව වගේ 🥺❤️ බුදුසරනයි සතුටින් ඉන්න හැමදාම ඔයාල දෙන්නම 💛

  • @TharushiManjali
    @TharushiManjali 2 หลายเดือนก่อน +15

    මේ වීඩියෝ එක එනකන් බලන් හිටපු මම

  • @user-re1rz7dt4m
    @user-re1rz7dt4m หลายเดือนก่อน +2

    New vlog eka kawadatada danne....😉Mn me paluwen inne oyalagen video ekak nathuwa...😑Mn oyalage video hamadama balanawa🤤Love you yash panchi and hasi mota😘🥰

  • @Sandali186
    @Sandali186 2 หลายเดือนก่อน +6

    කොහේ ඉදියත් ඔයාලගෙ good morning msg එක අමතක වෙන්නෙ නෑ...
    ආදරෙයි yash and hass ❤🥹

  • @harshana4318
    @harshana4318 20 วันที่ผ่านมา +2

    Hasitha bro අනෙ පුළුවන් නමි මෙ trip එක කොහොමද plan කලෙ මොන wabsite වලින්ද booking දැමිමෙ කියලා video එකක් කරනවද මටත් යන්න ආසාවක් තියෙනවා මෙ places වලට එයත් එක්ක please bro❤

  • @tharushisenanayaka7397
    @tharushisenanayaka7397 2 หลายเดือนก่อน +9

    යශ් and හස් ඔය දෙන්නටම මන් ආදරෙයි ❤ ඔයාලා දෙන්නා වගෙ සතුටින් ඉන්න තිබ්බොත් ඇති😊😊

  • @LakshikaSubodhani
    @LakshikaSubodhani 2 หลายเดือนก่อน +3

    යශ් නම් පට්ට lucky ❤

  • @Amakavi
    @Amakavi 2 หลายเดือนก่อน +4

    නිකමට හිතුන Thailand ද දන්නෙත් නැ කියලා..... මාරම සතුටුයි.... Next video එක එනකන් ඉවසිල්ලක් නෑ..... ❤️❤️❤️

  • @lakmali975
    @lakmali975 หลายเดือนก่อน +1

    මේ ලෝකේ ලස්සනම couple එක 😢❤️❤️❤️

  • @Manujisavindya
    @Manujisavindya 2 หลายเดือนก่อน +66

    යශ් වගේ පිලිවෙල ගෑනුන්ට ලමයෙක් මන් දැකලා නෑ එයා නම් ශෝක් මන් මග නොහැර බලන එකම TH-cam channel එක ඔය දෙන්නා තමයි හොදම❤✨️

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน +12

      Anayyy❤

  • @thilokagimhani3049
    @thilokagimhani3049 หลายเดือนก่อน

    මේ වීඩියෝ දකින වාරයක් ගානේ මාරම සැනසීමක් හිතට දැනෙන්නෙ.මන් ආසම කපල් එක. ❤

  • @Siyathma_Liyanage
    @Siyathma_Liyanage 2 หลายเดือนก่อน +5

    යශ් පැංචි hair band දැම්මම තවත් ලස්සනයි ❤ stay safe and enjoyyyyyyy 😽♥️

  • @Mihi320
    @Mihi320 หลายเดือนก่อน

    එක දිගට videos දානවටනම් එකෙන්ම respect තව වැඩි කරන්න videos

  • @NimashaSithumini-nk4hz
    @NimashaSithumini-nk4hz 2 หลายเดือนก่อน +5

    අනේ විඩියො එක දානකන් හිටියේ .ඔය දෙන්නා මාර ලස්සනයි ❤.ඔයලා දෙන්නාව හම්බෙන්න ආසයි කවදා හරි දවසක 🥺❤️

  • @adtele2965
    @adtele2965 2 หลายเดือนก่อน +2

    Hasi oyaage bag eka harima lassanayi..quality.love it..

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 2 หลายเดือนก่อน +5

    ඔය දෙන්නාගේ විඩියෝ බල බල ඉද්දි තමයි දැක්කේ බලන විඩියෝ එක නවත්තලා මේක බලන්න අාවේ අනේ මරු ඉස්සරහට සුපිරි විඩියෝ ටිකක් එයි කියලා හිතෙනවා අසාවෙන් බලන් ඉන්නවා හොදේ අාදරෙයි දෙන්නටම 😚😍❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 2 หลายเดือนก่อน +2

    සතුටින් ඉන්න ඔයාලා හැමදාම.විශ්වයේ සුබවාදී ආශිර්වාදයම ලැබේවා ❤ ඔයාලා වගේම ආදරනීය ජීවිතයක් මටත් හැමෝටමත් ලැබෙන්න ඕනෙ 😊

  • @GinukaRison-mt8qu
    @GinukaRison-mt8qu 2 หลายเดือนก่อน +6

    Yeeaaa🙈mama guess karapu country eka hari thailand😊

  • @SahanHasa
    @SahanHasa 2 หลายเดือนก่อน +2

    හසියා ඔයාගේ Planning නං සුපිරි හොඳේ 😌

  • @AshanFrenando-n2h
    @AshanFrenando-n2h 2 หลายเดือนก่อน +6

    බාලාන හිටියෙ කොයි වෙලාවෙද දාන්නෙ කියලා ඇතියන්තන් දාලා vlog එක ❤😂 වෙනදාවගේම හරිම ලස්සනයි දෙන්නා ඉක්මනට ඉලග vlog එකත් එනකන් බලාන ඉන්නවා එකත් එක්මනට දාන්න ❤

  • @Life_WithHashi
    @Life_WithHashi 2 หลายเดือนก่อน +1

    ඔය දේන්නගේ excitment එක මටත් දැනුනා..ආසාවෙන් බලන් ඉන්නවා අනිත් ව්ලොග්ස් එනකන්..සතුටින් ඉන්න..😍😍😍🥰🥰🥰

  • @LakshikaKumburegama-nz1jv
    @LakshikaKumburegama-nz1jv 2 หลายเดือนก่อน +4

    Video එකක් දානකන් බලන් හිටියා ඒත් දැන් තමා බලන්න පුළුවන් වුණේ 😢. අද video එකත් වෙනදා වගේම funny 🤭 ඔය දෙන්නා ඉන්න තැන කොහොමත් funny තමා. හැමදාම සතුටින් ඉන්න දෙන්නාම ආදරෙයි yash & hass ❤❤

  • @ErangiRanasinghe
    @ErangiRanasinghe หลายเดือนก่อน +1

    හැමදාම ඔහොම ආදරෙන් ඉන්න අක්කී අයියා😘🤍වීඩියො එක එනකන් බලන් හිටියෙ😍🎉ආදරෙයි අක්කී අයියා ගොඩක්😘💓

  • @aflalfayas1890
    @aflalfayas1890 2 หลายเดือนก่อน +5

    Hasi mota ❤ yash panchi fav couple ever

  • @maduwanthijayawardhana6198
    @maduwanthijayawardhana6198 2 หลายเดือนก่อน +1

    අනේ.....මේ වීඩියෝ එක එනකම් මඟ බලාගෙන හිටියේ❤️

  • @ashaninisansala585
    @ashaninisansala585 2 หลายเดือนก่อน +4

    Video එක දානකල් එවසිල්ලක් නැතුව හිටුයෙ.love you Yash and Hass♥️💐

  • @manukottage
    @manukottage 2 หลายเดือนก่อน +2

    Hodata enjoy krl enna...budu saranai parissamin ..adarei godak hasi mota and yash pemchi❤❤❤❤❤❤

  • @AsiniRathnayake30
    @AsiniRathnayake30 2 หลายเดือนก่อน +4

    යශ් පැංචිගෙ සතුට 🥰🩷 Love you both 🥺🫂❤️

  • @Creative_Lora
    @Creative_Lora 2 หลายเดือนก่อน +1

    Next video ඉක්මනට ඔනා🥹🤍

  • @ridmii38
    @ridmii38 2 หลายเดือนก่อน +7

    ආදරෙයි දෙන්නටම❤️❤️
    Happy 1st Anniversary 😋❤️

  • @kalupahanageindrani5218
    @kalupahanageindrani5218 หลายเดือนก่อน +2

    අනේ මම ඔයාලට පට්ට ආදරෙයි යෂ් පැංචි සහ හසි මොටා. ❤❤❤❤ අනේ මට ඔයාලව හම්බෙන්න තියෙනවනම් කියලා හිතෙනවා. මම ඇත්තටම ගොඩාක් සතුටින් ඉන්නේ ඔයාලගෙ වීඩියෝ බලන වෙලාවට.

  • @HasithSamuditha
    @HasithSamuditha 2 หลายเดือนก่อน +4

    12:52 😂 ඒ මුණ 😄❤️

  • @JDMCARS22
    @JDMCARS22 หลายเดือนก่อน +1

    ඊළග video එක ඔනී ඉක්මනට ❤

  • @rozannasenuri
    @rozannasenuri 2 หลายเดือนก่อน +5

    Video ekak දානකම් හිටියේ අනේ 🥰 වෙනදා වගේම ලස්සනයි විඩියො එක.ආදරෙයි ඔය දෙන්නාට ✨♥️🥰

  • @samanthinanayakkara3392
    @samanthinanayakkara3392 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ ටිකක් බලන්න ආසාවෙන් ඉන්නේ . බලාපොරොත්තු කඩ කරන්න එපා . පරිස්සමෙන් ගිහින් විනෝද වෙන්න . යේසු පිහිටයි දෙන්නටම ♥️♥️♥️♥️

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 2 หลายเดือนก่อน +11

    මම රට හරියටම කිව්වා. මගේ comment එකට like නම් නෑ.

  • @Sanchi419
    @Sanchi419 2 หลายเดือนก่อน +1

    බලන් හිටියෙ video එකක් දානකල් ❤️. ඉක්මනින් next video එකත් ඕනි ❤

  • @eshinibuddika5430
    @eshinibuddika5430 2 หลายเดือนก่อน +6

    ඔයා මාරම ලකී අක්කි මේ වගේ හබී කෙනෙක් ලබන්න..🥰❤️
    ඒ room එක නම් මරු අනේ..ලස්ස්නට සරසලා..😍❤️
    Happy 1st Anniversary yash and hass ❤️❤️❤️😘😘😘😘

  • @dulanjalidulanjali8862
    @dulanjalidulanjali8862 หลายเดือนก่อน

    Yas penchige sathuta...oyalage sathuta dekala matath marama sathutui....hadawathinma suba pathanawa dennata.....hemadama mewage adaren sathutin inna...has mota oyath shoi hode....dennatama harima adarei.....❤❤❤parissamen sathutin enjoy karanna.....love you....😘😘😘

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 2 หลายเดือนก่อน +2

    අනේ හරිම ආදරේ හිතෙනවා..යශ් පැංචිගෙයි හසියගෙයි ආදරේ හැමදාම පරිස්සම් කරලා දෙන්න දෙවියනි..! ❤❤❤❤❤වීඩියෝ දිග මදි 😔

  • @chathu28
    @chathu28 2 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලාගෙන හිටියේ vedio එක දානකම් ❤🥺

  • @MihiniLaksadi
    @MihiniLaksadi 2 หลายเดือนก่อน +13

    ලෝකෙ ඉන්න ලස්සනම couple ekak 😍❤️

  • @roseck324
    @roseck324 หลายเดือนก่อน

    Yash ගොඩක් lucky girl කෙනෙක් ❤

  • @kumaravijarathna2087
    @kumaravijarathna2087 2 หลายเดือนก่อน +5

    වීඩියෝ එක නම් නියමයි ඉක්මටම පාට් 2 ඔනි 💗 යෂ් අක්කිගෙ Birthday එක දවසට ලොකු suppress එකක් දෙයි අයියා 🌹ඔයාලා ෂෝයී 💗Love you 😍🌸

  • @sadu_gamage
    @sadu_gamage หลายเดือนก่อน

    ඇත්තටම සතුටුයි මෙහෙම ඔයාලා සතුටින් ඉන්නවා දකිද්දී...හැමෝම ඔහොම වෙනවනම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙනවද..ඔයාලා ගොඩාක් පිං කරලා.. හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි❤😊

  • @Zilongirl
    @Zilongirl 2 หลายเดือนก่อน +15

    Live එකක් එන්නකො අනේ ඔය දෙන්නා 🥲💗

  • @GhostYou-t6d
    @GhostYou-t6d 2 หลายเดือนก่อน +2

    හරිම ආදරණීය ජෝඩුවක්❤

  • @Shashikalasakalasooriya
    @Shashikalasakalasooriya 2 หลายเดือนก่อน +4

    Mth excited meka balala, ude gedrin en kalla blddi, mth gedrin trip ekk ynn aswen ra nidi maragen inn feeling ek awne🤭♥️

  • @PraveenAkash-vp3eh
    @PraveenAkash-vp3eh 2 หลายเดือนก่อน

    Next video එක දිගම දිග vlog එකක් ඕනේ .. 🤗

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 2 หลายเดือนก่อน +2

    මරු හසියාහ් and යශා 😌❤️
    මේක ගොඩක් කාලයක් තිබ්බ ප්‍රශ්නයක් ,
    ඔයාලගෙ ආගම මොකක්ද 🖤👀

  • @AmayaSewwandi-b1n
    @AmayaSewwandi-b1n 2 หลายเดือนก่อน +2

    Vlog aka danakal balagena hitiya ❤ yash panchi nam mara sathutui kiyala panchige hinawenma penawa ❤ love u YH ❤😊

  • @nethmiravindi5839
    @nethmiravindi5839 2 หลายเดือนก่อน +4

    Eureka eureka video eka aawa😂. Jaya wewa yash panchi & hasi mota
    Adarei ♥️♥️

  • @Ishudulanja4728
    @Ishudulanja4728 หลายเดือนก่อน +2

    අනේ මාරම ලස්සනයි 🥰😍 ඉතුරු ව්ලොග් ටිකත් ඉක්මන්ටම ගේන්නකෝ🥰😘 අනේ විග ව්ලොග් ගේන්නකො😍🥰 යශ් පැංචිගෙ සතුට☺️ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි 🥰😍❤️😘💖🎀🌹🌹🌹

  • @imeshaprabodani8284
    @imeshaprabodani8284 2 หลายเดือนก่อน +6

    යුරේකා යුරේකා........😂❤Oyl denna harima sook❤ oyala denna aththatama hambenna thibunanm😢❤ adarei yash panchi and hasi mota❤😻

  • @saliyamadu293
    @saliyamadu293 หลายเดือนก่อน

    ලස්සනම ලස්සන ලස්සන ලස්සන විඩියො එකක් ඕන අන්තිමට❤❤❤❤❤❤

  • @K_A_V_I_1009
    @K_A_V_I_1009 2 หลายเดือนก่อน +18

    Video එකක් ගෙනකන් හැමදාම බලාගන ඉන්නවා හැමදාම වගේ ගෙන්න පුලුවන් නම් මරූ 😍🙈...ඒ තරම් ඔය දෙන්නට addition වෙලා ඉන්නේ...විඩියෝ එක බලන්නත් කලින් හැමදාම comment කරනවා මොකද හැමදාම වගේ ගෙන්නේ ලස්සන ලස්සන විඩියෝනේ❤ මන් අයියටයි අක්කිටයි පුදුම විදිහට කැමති...ඒ ආදරේ හැමදාමත් ඔය දෙන්නට තියෙනවා❤

    • @YashandHass
      @YashandHass  2 หลายเดือนก่อน +2

      ❤️🥹🥹🥹

  • @kavindiimashika
    @kavindiimashika หลายเดือนก่อน

    මං ආසම මේ දෙන්නගේ කතාවට අනේ හරිම සොයි.. 🤭

  • @Dulmini2349
    @Dulmini2349 2 หลายเดือนก่อน +11

    යෂ් පැංචි හසි මොටාගෙ වාසනාවට හම්බෙලා හසී මොටා යෂ් පැංචිගෙ වාසනාවට හම්බෙලා 🥺❤

  • @Ashinisandumuni
    @Ashinisandumuni 2 หลายเดือนก่อน +2

    හෙ හේ 🌚.video එක දානකන් බලාගෙන හිටියේ🩷..