පෙබරවාරි මස ඔබේ ලග්නයට February Horescope Predictions Tarot Card Reading Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • පෙබරවාරි මස ඔබේ ලග්නයට February Horescope Predictions Tarot Card Reading Sinhala
    #sinhala #astrology #tarotcardreading
    Crystal Store - Whatsapp 070 1 888 369
    Facebook - The Divine Portal
    Business Inquiries - tharaofficial@gmail.com
    Timestamps ✨️
    Intro - 00:00
    Earth Signs වෘශභ, කන්‍යා, මකර - 03:50
    Water Signs කටක, වෘශ්චික, මීන - 16:57
    Air Signs මිථුන, තුලා, කුම්භ - 27:15
    Fire signs මේෂ, සිංහ, ධනු - 38:26

ความคิดเห็น • 722

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 7 วันที่ผ่านมา +153

    තාරා ඔයා කියන එවා කවදාවත් වරදින්නෑ..ඇත්තටම මොන දේ නැතත් ඇස්වහ නම් ඇත්ත .. ඔයා ඇත්තටම thara මායාකාරීයක් මට මේතාක් කියපු දෙවල් වැරදිලා නෑ.. ආදරෙයි තාරා..thankyou mother universe ❤❤

    • @tharareadsyou
      @tharareadsyou  7 วันที่ผ่านมา +10

      අනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RasanganiPushpakumari-ec7oy
      @RasanganiPushpakumari-ec7oy 7 วันที่ผ่านมา +7

      @@tharareadsyou මට මං ගැන හිතන්න මට ආදරෙ කරන්න පුරුදු කරපු මැජික් එක ඔයා 🥹🥹❤️❤️

    • @achinikasthurisinha9176
      @achinikasthurisinha9176 6 วันที่ผ่านมา +1

      thara oyanam balan innawa wage dewal kiyanne adarei oyta godak ❤❤❤❤❤

    • @achinikasthurisinha9176
      @achinikasthurisinha9176 6 วันที่ผ่านมา

      thara oyanam balan innawa wage dewal kiyanne adarei oyta godak ❤❤❤❤❤

    • @ChandraKumari-tj3nw
      @ChandraKumari-tj3nw 6 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @Dewxvi123
    @Dewxvi123 6 ชั่วโมงที่ผ่านมา

    අපට බලපා තියන සොර සතුරු උපද්‍රව, සියලු කරදර තුරන් වේවා. නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වේවා විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා😢❤

  • @WathsalaRanathunga-q9i
    @WathsalaRanathunga-q9i 2 วันที่ผ่านมา +2

    මම මකර ලග්නේ කියපු හැමදේම හරි මම අලුතින් පටන් ගත්තා බිම්මල් වගාවක් මගෙ වගව දියුණුවට පත්වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤

  • @kanchanperera6862
    @kanchanperera6862 6 วันที่ผ่านมา +51

    මේ සතියේ නියමිත කොරියානු භාෂා විභාගයට ලකුණු 200 ලැබුණා විශ්ව මාතාවට ස්තූති ස්තූති

  • @user-ishini
    @user-ishini 6 วันที่ผ่านมา +22

    අනේ තාරා මං දැන් සති එකහමාරකට විතර කලින් මගේ law of attraction නොදන්න පිරිමි යාලුවෙක්ට ඒ ගැන කියලා දුන්නා. ඊයෙත් එයාට මං දේවල් ටිකක් කියලා දුන්නා. එයා මට කිව්වා මම තමයි එයාගේ guadience angel කියලා. අනේ මට හරි සතුටුයි...🥺❤️

    • @nimeshakumari7535
      @nimeshakumari7535 2 วันที่ผ่านมา

      ඔයාට පුළුවන්ද මටත් උදව් කරන්න.😔🥺🙏

  • @himashey
    @himashey 7 วันที่ผ่านมา +16

    මගේ ජපන් සිහිනය සැබෑ කර දුන්නට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 7 วันที่ผ่านมา +17

    මගෙ ලොතරැයි ජයග්‍රහණය ලබා දුන් විශ්ව මාතවට අනෙක් වරයක් ස්තුති වෙවා 🙏🙏🙏🙏🌹🌹❤️❤️❤️

  • @missmochibear9073
    @missmochibear9073 5 วันที่ผ่านมา +6

    අක්කි කියන්කොටත් මට හොදටම සෙම. 😢😢😢😢😢 .
    විශ්ව මාතාවට ස්තුයි මට ලබා දුන් සියලු දේටම.

  • @SENEL98
    @SENEL98 6 วันที่ผ่านมา +3

    මගේ කොරියානු සැබෑවේවා..! විශ්ව මතාවට අනේකවාරයක් ස්තූතියි.. !!

  • @Jp7777-y8o
    @Jp7777-y8o 7 วันที่ผ่านมา +27

    අක්කි කිව්වා හරියටම හරි මට hormonal imbalance එකක් තියෙනවා..ovary problem එකක්.ඒක හරියටම කියවුනා.මං දැනටම herbal tea බොනවා.Thank you akki and universe 🙏🥺♥️🦋🌈️☀️

    • @IndraniHewadewa
      @IndraniHewadewa 6 วันที่ผ่านมา +1

      Obe rogaya suwapath wewa❤meditation krnn mithree banana wa krnn out hri yi

    • @Jp7777-y8o
      @Jp7777-y8o 6 วันที่ผ่านมา

      @IndraniHewadewa Thank you...🙏🥺

  • @roshanaliprarthana1111
    @roshanaliprarthana1111 7 วันที่ผ่านมา +17

    මම මේෂ මගෙ සියලු බලාපොරොත්තු ඉටු කරදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🌎🙏❤️ තාරා අක්කිටත් ගොඩක් ස්තූතියි ✨❤️

  • @HarshaniSandamali-z7j
    @HarshaniSandamali-z7j 6 วันที่ผ่านมา +7

    මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා !!!❤❤❤

  • @NiroshanJayasooriya-qo2jo
    @NiroshanJayasooriya-qo2jo 6 วันที่ผ่านมา +7

    මාගේ ජීවිතයට මේ වෙනකොට ලැබී තියෙන සියලුම දේට මා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 💖💐✨️🤍

  • @MaduwanthiWeerapura
    @MaduwanthiWeerapura 6 วันที่ผ่านมา +6

    මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @Darkhorse-u9x777
    @Darkhorse-u9x777 6 วันที่ผ่านมา +5

    මාව හැම කරදරයකින්ම ආරක්ශා කර දෙන විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි❤

  • @sachiumashi413
    @sachiumashi413 7 วันที่ผ่านมา +7

    මගේ කිරි සිහිනය සෑබෑ කරදුන් විශ්වමාතාවට ස්තුතියී! 🙏💫✨

  • @MadushiMadushi-f9j
    @MadushiMadushi-f9j 7 วันที่ผ่านมา +10

    මේ විඩියෝ එක මා හට දකින්න සැලැස්වූ මාගෙ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියටත් ස්තුතියි ස්තුතියි ❤🙏🙏🙏

  • @MICHELBOY-wi4pb
    @MICHELBOY-wi4pb 7 วันที่ผ่านมา +29

    11:11✨Thank You Mother Universe🙏❤️
    11:11✨Thank You Mother Universe🙏❤️
    11:11✨Thank You Mother Universe🙏❤️

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li 7 วันที่ผ่านมา +6

    මං වෘශ්චික ලග්නයේ .විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි මාව හැම කරදරේකින්ම ආරක්ෂා කරනවට .ඔයාටත් ගොඩක් ස්තූතියි තාරා අක්කි ,අනේ ඔයා අද හරි ලස්සනයි .❤

  • @NisansalaUmeshi
    @NisansalaUmeshi 6 วันที่ผ่านมา +25

    මගේ කොරියන් හිනේ ඉක්මනින් හැබෑ වෙන්න ඔනි Thnk You universe 💗🕊️🧚‍♀️

    • @TharushiKavindi-f5m
      @TharushiKavindi-f5m 6 วันที่ผ่านมา +1

      මගෙත් ඒ කොරියන් හීනය ඉක්මනින් සැබෑවක් වේවා 🙏🥺❤️

  • @nelum-h6r
    @nelum-h6r 6 วันที่ผ่านมา +6

    තුලා ලග්නය.ඇත්ත කියපු දේවල් ඔක්කොම හරි.මගෙ සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉශ්ට කර දුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏❤️🌺🌹🌷🌸💐

  • @achaladesilva6132
    @achaladesilva6132 7 วันที่ผ่านมา +7

    මම වෘෂභ ලග්නය Divine Team එක ගැන වීඩියෝ එකක් ගේන්න විශ්ව මාතාවටත් ඔයාටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤

  • @Srimalisandeepa
    @Srimalisandeepa 5 วันที่ผ่านมา +2

    මිතුන
    මාගේ රැකියා සිහිනය සැබෑ කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤❤

  • @beequeen4607
    @beequeen4607 6 วันที่ผ่านมา +2

    මා වෙත සියලු යහපත් දෑ ආකර්ෂණය කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 Thank you so much Thara ❤

  • @himaliillangakoon4393
    @himaliillangakoon4393 6 วันที่ผ่านมา +6

    මගේ ජීවිතයසතුටින් පුරවන ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා තාරා ආදරෙයි ඔයාට හැමදාමත් මම කුම්භ ලග්නයේ

  • @RSHYYY55
    @RSHYYY55 6 วันที่ผ่านมา +4

    තාරා අක්කි ඔයා කියන දේවල් ඇත්ත කවදාවත් වැරදිලා නෑ කොච්චර tarrot readers ලා හිටියත් ඔයාගේ vedios වල කියන දේවල් විතරයී විශ්වාස කරන්නේ ❤ Thank yuu akkiii දිගටම වැඩියෙන් vedio ගේන්න . පුලුවන් හැම වෙලාවකම උනත් කමක් නෑ 💗✨️

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 6 วันที่ผ่านมา +4

    මගේ සියලුම බලාපොරොත්තු හීන සැබෑ කර දුන් මගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏 ❤️❤️🌎🌎🌎🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @renukakumare1261
    @renukakumare1261 6 วันที่ผ่านมา +4

    මාගේ හිතේ තිබුණු සියලුම බලාපොරොත්තු ඉෂ්ට දී මන් ආදරය කරන කෙනා එක්ක කාලය ගත කිරීමට ඉඩ සලසා දී මාගේ යාලුවො සමග කාලය ගත කිරීමට ඉඩ සලසා දී මාගේ පවුලේ අය සමග කාලය ගත කිරීමට ඉඩ සලසා දී මාගේ ජීවිතය සාර්ථක කර දී සතුටින් තිබ්බාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ... 🙏🥺❤️✨

  • @udarichethana870
    @udarichethana870 6 วันที่ผ่านมา +2

    මාහට සියළු දේ ලබාදුන් ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි අක්කි ඔයාටත් ස්තුතිය ❤️🙏

  • @Mtjjwyb
    @Mtjjwyb 6 วันที่ผ่านมา +2

    ඔයා කිව්ව හරියටම හරි අක්කි ❤මම දැන් හුඟ කාලයක් තිස්සෙ එකම තැන stuck වෙලා හිටියෙ.දැන් මම ඉස්සරහට යන්න ට්‍රයි කරනව ❤

  • @DilhaniAththanayaka
    @DilhaniAththanayaka 6 วันที่ผ่านมา +2

    Earth signe ගැන කියපු ඔක්කොම හරි තාරා. ඒක හරි පුදුමය්❤
    ඔක්කොම මේ මාසෙ කරන්න ඉන්න ඒවා මයි කීවෙ❤🎉❤🎉❤❤❤❤
    Love you thara.
    Thank you universe ❤

  • @KavindyaSachini-h1p
    @KavindyaSachini-h1p 7 วันที่ผ่านมา +19

    මා බලාපොරොත්තු වූ ආදරය ලබා දුන් විශ්ව මාතවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!..🍀✨️🧚🌎

  • @SujithPriyantha-i9f
    @SujithPriyantha-i9f 7 วันที่ผ่านมา +3

    11:11 ❤✨🫶 මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ✨❤🫶

  • @Komari-dv1bt
    @Komari-dv1bt 7 วันที่ผ่านมา +3

    ස්තූතියි තාර මම මකර ලග්නය මාගෙ විදේශ ගමන සාර්ථක කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @NimaliWijesuriya
    @NimaliWijesuriya 6 วันที่ผ่านมา +2

    ස්තූතියි තාරා, ඔයාගෙ වචන තමයි මාව ධනාත්මකව වෙනස් කරේ.❤

  • @ayeshadilhani1170
    @ayeshadilhani1170 5 วันที่ผ่านมา +1

    මගේ ජිව්තය දවසින් දවස ලස්සන විම පිලිබදව විශ්වමාතාවට අනෙකවාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @prarthana1748
    @prarthana1748 5 วันที่ผ่านมา

    40:03 අනේ තාරා අක්කි මට මේ ලගදි පිරිමි ලමයෙක් හීනෙන් පෙනුනා. එයා මන් ලග ඉන්නකොට මාර විදියට මාව නිවෙනව වගෙ.අමුතුයි ඒක. උදේ නැගිටලත් කව්ද කියල මතක් කරාට මූන මතක නෑ. දන්න කෙනෙක්වත් නෙමෙයි එයා. මට හිතුනා ඒ මගෙ twin flame වෙන්න ඇති කියල❤🤗 ඉක්මනටම මට එයාව හම්බෙයි 🤭❤❤ thank you mother universe ❤️

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 6 วันที่ผ่านมา +1

    මගේ සියලුම බලාපොරොත්තු ඉටු කරලා දුන්න මගේ ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති , ඉශ්ට දෙවතාවන්ටත් ඔබටත් ස්තුති ස්තුති 🙏♥️🙏

  • @IsankaKumudinee
    @IsankaKumudinee 6 วันที่ผ่านมา +1

    මාව protect කරන guide කරන angelsලාට බොහොමත්ම ස්තූතියි .ස්තූතියි ස්තූතියි ❤

  • @swarnaswarna5627
    @swarnaswarna5627 7 วันที่ผ่านมา +2

    මගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දුන් මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 🦋🦋🦋

  • @NilminiWijerathna-vt2mr
    @NilminiWijerathna-vt2mr 7 วันที่ผ่านมา +2

    විශ්වයට ස්තූති වේවා..ඉෂ්ඨ දෙව්යන්ට ස්තූති වේවා....තාරාට ස්තූති වේවා....

  • @shaniweerasinghe9546
    @shaniweerasinghe9546 6 วันที่ผ่านมา +1

    තාරා .. මන් earth sign. ඔයා කියපු දේවල් ගොඩක් ඇත්ත . Thanks ❤🎉

  • @NiroshaniWeerakkode-ms6en
    @NiroshaniWeerakkode-ms6en 5 วันที่ผ่านมา +1

    මාගේ සියලු බලාපොරොත්තු සියල්ලම සාර්ථකව ඉෂ්ඨ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා !!!ස්තූති වේවා !!!ස්තූති වේවා !!!

  • @redlion2317
    @redlion2317 15 ชั่วโมงที่ผ่านมา

    Thank you soo much dr...මිතුන වලට කියපු හැම දෙයක්ම හරි 🥰❤

  • @Ayara....777
    @Ayara....777 7 วันที่ผ่านมา +11

    අනිවාර්යයෙන් අක්කි මෙ මාසෙ ට්‍රිප් එකක් යන්න ආසාවෙන් ඉන්නෙ ප්ලැන් කරන් ඉන්නෙ දිනත් දාන් මන් ආසාවෙන්ම ඉන්න තැනක් අක්කි කිව්වොත් අනිවාර්යයෙන් ඉතින් 100%ක් ඇත්තනෙ අපෙ එන්ජල් 😍♥️🫂

  • @BhagyaSenarathne-l8f
    @BhagyaSenarathne-l8f 5 วันที่ผ่านมา +1

    මං කුම්භ...දැනටත් ඇහක අමාරුවක් තියෙනවා .ඔයා කියන ඒවා 100%හරි.

  • @KavindiKaushalya-1111
    @KavindiKaushalya-1111 5 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තූතියි තාරා මිස් මට මේ පොසිටිව් රීඩින්ග් එක ලබාදුන්නාට ආදරණීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 6 วันที่ผ่านมา +1

    සිංහ thanks ට්‍රිප් එකක් යන්න ඉන්නේ. Thankyou univers. බිස්නස් එකක් කරන්න ප්ලැන් කරනවා... කිඋව හරි.. කියපු දේවල් හරි. Tnks තාරා. ❤️🙏🏻

  • @machoprogram689
    @machoprogram689 2 วันที่ผ่านมา

    මම මිථුන ඔයාට ස්තුතියි ගොඩක් දෙවල් හරි මගේ ආදරණිය විශ්ව ශක්තියට විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @thilinanishad
    @thilinanishad 7 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තුතියි❤!!!

  • @iroshmadushan4189
    @iroshmadushan4189 4 วันที่ผ่านมา

    ගිය අවුරුද්දේ 9 මාසේ කියපු හැමදේම මට හරි ගියා අක්කේ ඒ වගේම මේ පාර ඉට පස්සේ ටික ඒ හැමදේම වෙනකල් පාඩුවේ හිටියා ඉට පස්සේ මේ ආය බලන්නේ ලග්නේ ගැන මොකද දැනටම ඉලගට මේ මාස මට හරි විශෙශයි වගේම හිත ඇතුලේ වෙන්න තිබ්බ දෙවල් වලට ඔයා 95% විතර දැනගෙන මේ ඔයා දැන් කියන්නේ ඔයා කියපු දේවල් මගේ හිතේ තිබ්බා මේ දෙවල් නොකර ඉන්න ඔන කියලා එත් සමහර දෙවල් නොකර ඉන්න හිතුවත් එ දෙවල් වෙනවා එත් මේ කියඖ දෙවල් නිසා ගියා මාස වල වගේ දෙපාරක් හිතලා ඉස්සරට වැඩ කරනවා මම මොකද මට විශ්වාසයක් තියෙනවා මොකද ඔයා ගිය අවුද්දේ 9 මාසේ කියපු දේවල් හා කරන්න ඔනේ විදිහ කිව්වා නිසා ඇත්තමයි අවුරුදු ගානක් උත්සාකරලා බැරිවුන දේ මේ මාස 4 මම කරගත්තා comment එක්කින් දැනට ස්තුතිය කරන්නම් දින්න දවසට පෞද්ගලික හම්බ වෙමු ❤ රහුල මාතවගේ පිහිටයි නමෝබුධාය ආදරණිය මගේ විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🦋🦋🦋🦋🦋🦋🦋

  • @sasinihansika8033
    @sasinihansika8033 7 วันที่ผ่านมา +3

    දැනටමත් ගොඩක් දේවල් හරි
    ස්තූතියි
    ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වෙමි

  • @Thili-b8e
    @Thili-b8e 5 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි 🙏

  • @kavindyalakruwani5383
    @kavindyalakruwani5383 10 ชั่วโมงที่ผ่านมา

    අක්කේ මම මකර ඔයා කියපු හැමදේම ඇත්ත 😊

  • @Tirshaniwanthi
    @Tirshaniwanthi 6 วันที่ผ่านมา +3

    මම මකර ලග්නයේ කෙනෙක් ඔයාට ගොඩක් ස්තුතියි .❤️🙏💐

  • @dulsaramalshan
    @dulsaramalshan 6 วันที่ผ่านมา +2

    මාගේ විශ්ව මාතවන්ට අනේක වාරයක් ස්තූතියි ❤❤️❤️🦋🦋🦋✨️✨️✨️

  • @DiluAdikari
    @DiluAdikari 6 วันที่ผ่านมา +1

    මාගේ විදේශ ගමන සාර්ථක කර දුන් විශ්ව මාතාවට ස්තූතියි.... 🙏❤✨

  • @SagarikaDamayanthi-mb9vf
    @SagarikaDamayanthi-mb9vf 6 วันที่ผ่านมา +1

    මාගේ විදෙස් ගමන සාර්ථක කර දුන් විශ්ව මැනියන්ට අනේක වාරයක් ස්තුතියි... ස්තුතියි.... ස්තුතියි ....🌏🌏✈️✈️🙏🙏🙏❤️❤️❤️

  • @akilakasun6883
    @akilakasun6883 6 วันที่ผ่านมา +3

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏🌼🦋🌍🧘‍♂️🧝‍♂️🧚

  • @vindyapemadasa2016
    @vindyapemadasa2016 4 วันที่ผ่านมา

    මම බලාපොරොත්තු වන මගේ උසස් අධ්‍යාපනික දියුණුව මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @AbdaAbbb
    @AbdaAbbb 7 วันที่ผ่านมา +1

    කුම්බ ලග්නය ...දැනටමත් මගේ ඇසක් රිදෙනවා ..ඇත්තමයි ......බොහොම ස්තූතියි ඔබට 🙏🙏🙏

  • @ChamodiLakshani-x3g
    @ChamodiLakshani-x3g 2 วันที่ผ่านมา

    මම හිතන හැමදෙයක්ම සෑබෑ වෙන්න ඕනි thank you mom universe 💗🥺

  • @kamaladelwalagedelwalage
    @kamaladelwalagedelwalage 6 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤❤❤

  • @madubeauty9150
    @madubeauty9150 5 วันที่ผ่านมา

    අද මේක බලන්නෙ 😮😮❤ මෙ දවස් 3නෙ මේ ටිකම උනා😮😮❤ හැමදාම මන් මෙ තාරගෙ ඒවා විතරයි විස්වාස කරන්නෙ....ඒවා ඔක්කොම හරි ❤...

  • @ayeshadilhani1170
    @ayeshadilhani1170 5 วันที่ผ่านมา

    මට ඇති වෙලා තියෙන සියලුම ප්‍රශ්න වලට විසදුම් ලැබිම පිලිබදව විශ්වමාතාවට අනෙකවාරයක් ස්තූතියි 🙏🙏

  • @ThanujaUdayanganee
    @ThanujaUdayanganee 6 วันที่ผ่านมา +1

    මම බලාපොරොත්තු වූ ලෙසම මට ආදරය ලබා දුන් ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤🌍🙏🙏

  • @bashithanethmina6769
    @bashithanethmina6769 4 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏

  • @IshariWasana
    @IshariWasana 7 วันที่ผ่านมา +7

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය 🙏🙏🙏🙏🙏🙏

  • @n.imashajaliel751
    @n.imashajaliel751 6 วันที่ผ่านมา

    ස්තූතී විශ්ව මාතාවට 🙏,තාරා ඔයගේ reading හරියටම හරී Thank you ❤❤❤

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 6 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තුතියි වේවා මගේ ජිවිතේට හොදම දේවල් ලබා දුන්නාට❤

  • @ShammiKaluarachchi
    @ShammiKaluarachchi 7 วันที่ผ่านมา +4

    Thank u thara.. 💜 ඔයා ඉතින් කිව්ව නම් කිව්වම තමයි. මං දන්නව මේ february ඔයා මේ කිව්ව විදිහටම තමයි වෙන්නෙ කියලා... ✨💜

  • @nilushinilushi5707
    @nilushinilushi5707 7 วันที่ผ่านมา +4

    මගේ ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️🦋🦋🦋🧚🧚🧚🌹🌹🌹🌹ඔබටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @sandunimaheshika3478
    @sandunimaheshika3478 7 วันที่ผ่านมา +7

    අක්කේ මම මිථුන ලග්නය. ❤️

  • @ireshchathurangaireshcha-lz9dd
    @ireshchathurangaireshcha-lz9dd 6 วันที่ผ่านมา +1

    අනේ තාර අක්කෙ ඔයා හරිම කිවුට් අනි.😘😘
    ශෝයි ඔයා.ඔයා කියන ඒව ගොඩාක් ඇත්ත.ගොඩාක් ස්තුති ඔයාට..🦋😘🙏

  • @DewminiLakshika
    @DewminiLakshika 5 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා!!💞✨
    මීන ✨🤍
    තාරා ඔයත් දෙවඟනක් වගේ ඕනිම වෙලාවට එනවා 🌸✨🤍
    Hormonal issue එකක් තියෙනවා තමයි තාරා ඔයා හරි, emotional damages තියෙනවා control කරන්න ඕනි, බලාපොරොත්තු අඩුවෙන් තියෙද්දී values එක තේරෙනවා තාරා..
    ස්තුති යි..♥️✨

  • @senumaddegoda
    @senumaddegoda 4 วันที่ผ่านมา

    තාරා ඔයා කියපු දෙවල් හරියටම හරි. කිව්ව වගෙ february පටන් ගත්තෙම හෙම්බිරිස්සාව පටන් අරගෙනම🤭

  • @ShakyaPerera-h8v
    @ShakyaPerera-h8v 5 วันที่ผ่านมา +1

    මං මකර life path number 1 🥰 තැන්කියු තාරා 😘🫶

  • @IshaniPathirana-p3d
    @IshaniPathirana-p3d 6 วันที่ผ่านมา

    මගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ❤❤❤

  • @tharushimanju5188
    @tharushimanju5188 6 วันที่ผ่านมา +1

    ඔයාගේ video නම් මාරයි අක්කි හැමදේම ඇත්ත .. ඔයා නම් එන්ජල් කෙනෙක් ❤️❤️❤️

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 4 วันที่ผ่านมา

    20:17 අම්ම 🥺 11.11 i wish....thank you universe ❤🥺 අනෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 6 วันที่ผ่านมา +1

    තාරා මිස් ඔයා කියන දේවල් ඇත්ත 💯 ස්තූතියි 🙏 මිස් ඔයාට විශ්ව මාතාවට මම ස්තූතියි වන්ත වෙමි 🙏

  • @Astronauts769
    @Astronauts769 6 วันที่ผ่านมา +1

    What I really want now is to protect my energy from black magic and evil eye I know I have enemies playing games behind my back . I know who is doing it also ❤ Thank you so much ❤❤❤

  • @Dima-ki6gg
    @Dima-ki6gg 6 วันที่ผ่านมา +1

    මගේ ජපන් සිහිනය සැබෑ කර දුන් විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @KMJKHHHKMJ
    @KMJKHHHKMJ 5 วันที่ผ่านมา +1

    ❤❤❤ තුලා ❤️❤️❤️ ස්තූතියි විශ්වය 🌺
    Thank you so much akki

  • @ginurikalanima5985
    @ginurikalanima5985 6 วันที่ผ่านมา +2

    Your readings are like 100000% true and accurate!!!!! its insaneeeeee, like there was so much controversy with her jan predictions with so many people commenting as to why she was saying things such as death and all, but its all 1000 true!!!!!! ur amazing thara

  • @HirinduHasanthi
    @HirinduHasanthi 6 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි 💗💗💗

  • @sheshyumihen9339
    @sheshyumihen9339 7 วันที่ผ่านมา

    මට සියලුම දේ ලබාදුන්නට ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💜️💜️💜️🙏

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 6 วันที่ผ่านมา

    කියපු දේවල් ගොඩක් දුරට හරියටම හරි..මං දන්නෑ කොහොමද එහෙම කියන්නෙ කියලා..කොහොම වුනතේක මරු..මං ස්තුතිවන්ත වෙනවා විශ්වයට මගේ ජීවිතේ මේ තරම් ලස්සන කලාට❤❤❤❤

  • @BandaraShehan-w3l
    @BandaraShehan-w3l 7 วันที่ผ่านมา +1

    මගේ විදෙස් ගත වීම ඉක්මණින් සාර්ථක කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී වන්ත වේවා🕊️🍃✈️

  • @melanijayasundara525
    @melanijayasundara525 6 วันที่ผ่านมา

    සමහර ඒවා ජනවාරි මාසයේ අන්තිම සිද්ධ වුණා ❤ ස්තූතියි තාරා❤❤

  • @chamilathusharini914
    @chamilathusharini914 3 วันที่ผ่านมา

    කියපු දේවල් ගොඩක් ඇත්ත. Thank you so much.

  • @ayeshadilhani1170
    @ayeshadilhani1170 5 วันที่ผ่านมา

    මගේ මානසික නිදහස ලැබිම පිලිබදව විශ්වමාතාවට අනෙකවාරයක් ස්තූතියි 🙏🙏

  • @Damildamilty
    @Damildamilty 7 วันที่ผ่านมา +1

    නංගී ඔයා අද ගොඩ ලස්සන ❤❤❤❤ව්ස්ව මතාවට අනේක වරයක ස්තුතිය ❤❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 6 วันที่ผ่านมา

    මගේ බලාපොරොත්තු සපල කරදුන් විශ්වයට ස්තූති වේවා 🙏

  • @omansrelanka5761
    @omansrelanka5761 7 วันที่ผ่านมา +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @priyankaherath4624
    @priyankaherath4624 6 วันที่ผ่านมา

    ඔයානම් කොහොමද මේවා කියන්නේ කියලා හිතෙනවා .අනේකවාරයක් ස්තූති වේවා ඔයට තාරා ❤

  • @Noti_chathu07
    @Noti_chathu07 6 วันที่ผ่านมา +1

    මගෙ ලග්නය මිථුන. Thank you අක්කීයෝ ඔයාට ❤

  • @weerasinghend-wd4pz
    @weerasinghend-wd4pz 6 วันที่ผ่านมา +1

    මිතුන 😚 සතුටෙන් ඉන්නවා අක්කා ❤️

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 5 วันที่ผ่านมา

    අපිට පිහිට වෙන ඒන්ජල්ස් ගැන වීඩියෝ එකක් ඉක්මන්ටම ගේන්න නංගි බොහොමත්ම ස්තුතියි

  • @WasthsalaKavindi
    @WasthsalaKavindi 6 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තූති 🙏❤️