ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අඩේ වරා අයියත් ඉන්නෙ. මරු මරු
පට්ටම ලස්සනයි.කියන්න වචන නැහැ...සංගීත් අයියා,දිනි අක්කි,වරා අයියා,උදේශ් අයියා ඔයාලා හැමෝටම සුබ පතනවා.ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා...ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤
ලස්සනයි ..ගීතය රූප රචනාව ලස්සනයි ...සංගීත් දිනී ලස්සනයි ...මැණිකේ හරිම ලස්සනයි ...වරා අයියත් ඉන්නවනෙ බොලේ....👌👌👌👌👌👌
උදේශ්, දිනී, සන්ගිත් මදිවට වරා අයියත් සෙට් වෙලා.හරිම ලස්සනයි අනේ. සුබ පතනව ඔයාලාට.
බාස්කර් ඉන්නවා දැක්කද
කී පාරක් බැලුවද කියලා මතක නෑ ඒ තරම් ලස්සනයි 😍 උදේශ් අයියගේ Voice එක , සංගීත් අයියා , දිනී අක්කී ඒ වගේම වරා අයියා හැමෝම ගොඩක් ලස්සනයි ❤️ ගොඩක් ලස්සන නිර්මාණයක් 🌸 කවදහරි ලංකාවේ Hit වෙන සිංදුවක් වෙයි කියලා හිතෙනවා 💐 Congratulations හැමෝටම ❤️❤️❤️❤️~
Sangeeth Dini Maruwata mech wenawa akata. A nisama meka hit wenawa sure. Jaya wewa. Visheshayen s and d dennata Aswaha nowadiwa. Bs
හරිම ලස්සනයි .සංගීත් පුතා දිනිති දුවට මැණික කියා කතාකරන එකට මම හරිම ආදරෙයි ❤ඔයාල දෙන්නට තෙරුවන් සරණයි .උදේෂ් පුතා ගායනය ඉතාමත් ලස්සනයි .සහභාගි උන සියලුම දෙනාට තෙරුවන් සරණයි.🌹
මාරම ලස්සනයි . සංගිත්, දිනි,වරා අයියා , උදේශ් හැමොටම සුබ පතනවා . ❤❤👌👌
ගීතයත් විෂුවල් එකත් හරිම ලස්සනයි 😀💐
Wow 🧡 දිනිති අක්කගේ dance moves මාරම ලස්සනයි. සිංදුවත් සුපිරි උදේශ් අයියා. Trending යයි කියලා හිතනවා ඉක්මනට 🧡😍
හරිම ලස්සනයි සිංදුව😘 උදේශ් අයියා, දිනී අක්කී, සංගිත් අයියා, ඒ මදිවට වරා අයියත් ඉන්නවා❤
Aththatama harima lashshanai asama karana dennek sangeeth dini denna ea wagema wara aiyath jaya wewa .hamotama
උදේශ් අයියාගේ සිංදු කොහොමත් ලස්සනයි 😍සංගීත් අයියයි දිනි අක්කයි ගොඩක් ලස්සනයි ❤ වරා අයියාත් දැන් නලුවෙක් තමා 😌🤭
කීපාරක් බැලුවා ද දන්නේ නැහැ ,සිංදුවත් ලස්සනයි උදෙස් මල්ලි වරා ලස්සනයි සහා දිනි සංගිත් නියමෙට රගපම්න් නටනවා ගොඩක් ලස්සනයි ජයවෙවා
Aneee eeeka hryma lassaniii.Udesh aiyye oyage katahada perfect Ee wagema dini akki,sangeeth aiyya,wara aiyya oyalath super. Kiyanna wachana naaa 🌼😍💝
හැමදේම හරිම ලස්සනයි.දිනිටත් සංගිත්ටත් සුභ පතනවා හැමදාම තුටින් සිටින්න ලැබෙන්න කියලා .හැබැයි දිනි ටිකක් මහත් විගෙන එනවා.තවත් වැඩි වුනොත් කැත වෙයි.හැමෝමට තෙරුවන් සරණයි.හැමදාමත් මේ වගේ ආදරෙන් විවාහ දිවිය ගත කරන්න.ඒතන තමයි වටිනාකම තියෙන්නේ.🙏🙏🙏🙏
මාරම ලස්සනයි .කී පාරක් බැලුවද කියලා මතක නෑ ඒ තරමටම බැලුවා.දිනී අක්කී මාරමා ලස්සනයි.සංගීත්, අයියත් උදේශ් අයියත් වරා අයියත් ලස්සනයි..සිංදුව කරන්න සහභාගි උන හැමෝටම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ඨයීරිය ලැබෙන්න කියලා.බුදු සරනයි හැමෝටම T nb 1 වෙන්න ඕනේ.ආදරෙයි හැමෝටම♥️♥️♥️♥️
K kljlkp0p⁰00
ටැමිල් ෆිල්ම් එකක් බැලුවා වගේයි. සුපර්👌👌සංගීත් දිනිති හරිම ලස්සනයි . හොදටම ගැලපෙනවා දෙන්නා. ගොඩපාරක් බැලුවා.""සත්ලං"" වචනේ හරි ලස්සනයි ඇත්තමයි.සුභ පැතුම් 💐💐 හරිම ලස්සනයි ගීතය.
ගොඩක් ලස්සනයි ❤❤❤ අනෙ ගොඩක් සතුටුයි වරා අයියත් ඉන්නවා 💙😘 ලස්සනයි අනේ දිනී අක්කි නම් සුරංගනාවියක් වගේ ඇස් වහක්නම් වදින්න හොද නෑ.අනිවාරෙන් trening no 1 වෙනවාමයි 💙💙🌍🤩😍
මාරම ලස්සනය.film එකක් බැලුවා වගේ.ලස්සනටම තියෙනවා හැමදේම.උදේෂ් අයියගේ කටහඩ කොහොමත් ලස්සනයි.වැඩත් ලස්සනයි.වරා අයියා ඉන්න එක ගැන මාරම සතුටුයි...🤣😍😘
❤❤❤❤❤❤ 😍😍😍😍 මෙ කිවෙනි පරද දන්නේ නැ මෙ සිංදුව බලන ❤❤ සංගීත් දිනී මැනික වරා මල්ලි ඇතුළු ඔයාලා සියලුම දෙනාම ලස්සනට වැඩේ කරනවා නියමයි ❤❤❤
සින්දුව ලස්සනයි .. ඔකෝටම වඩා වරා අයිය දැක්කම සතුටු හිතුනනේ .. ❤️💫
ඉස්සෙල්ලම මේ සින්දුව ඇහුවෙ මැදිරිගිරිය බිසෝපුරින් සුපිරියක් තමා 💙 Great work 👍
හරිම ලස්සනයි මේ සින්දුව.ඒ වගේම සන්ගීත් අයියේ ,දිනිති අක්කේ ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි .සතුටින් ඉන්න හැමදාම .බුදු සරණයි !!!
අනේ ඇත්තටම ලස්සනයි...ඉවර වෙනකං දැනුන්වෙවත් නෑ.... ❤️❤️සුබ පැතුම් ඔයාල දෙන්නට..❤️❤️ බොරු ශෝ නැති ජෙනුයින් කපල් එකක්.... ...ආඩලෙයි...😍
සංගිත් මල්ලිටයි,දිනි නංගාටයි,උදේශ් සාහොදරයටයි. අනිත් හැමොටමයි බොහොම ස්තුතියි මේ වගේ ලස්සන සිංදුවකටයි ..ලස්සනම ලස්සන නිර්මාණයටයි මාව සම්බන්ධ කර ගත්තාට❤Comment කරපු සහා share කරපු හැමොටම බොහොම ස්තුතියි .. ආදරේයි ❤
Wara aiya.❤
Wara ayiyath naluwek una ehenam ❤️
වරා අයියා ❤❤❤❤
Wara ayya..❤❤
Wara putha is an amazing person👍👍👍👍 all the best 🙏
අනේ හරිම ලස්සනයි❤️🔥...තව ටිකක් වෙලා තිබ්බනම් කියලා හිතුනා...හරිම ආදරනීය කපල් එකක්..ඇස්වහක් කටවහක් නෑ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..❤
මාරම ලස්සනයි සෝන්ග් එකත් වීඩියෝ එකත්.මට මේක බලද්දි මැවි මැවී පේන්නේ සංගීත්ගේ අම්ම මේක බල බලා සතුටු වෙන විදිය.අනේ මගේ පුතාලගේ ලස්සන කියල කියව කියව බලනව ඇති.❤
හරිලස්සනයි ඔයදෙන්නට ජෙ පිහිටයි හැමෝටම ස්තුතිය ගොඩක් පරිස්සමෙන් ඉන්න ඔයාලට කාගෙවත් ඇස්වහක් වදින්නඑපා ජෙසු පිහිටයි
Ammoo harima lssanai.wara aiyath innawa❤️sangeeth ge action mara lassanai.dini niyamai.sinduwath supiri indula malli .hamotama jaya
Harima lassanai sinduwa.e wagema sangeeth aiya dini akka waraa aiya anith hemogema performance 💖💖💖💖
ඇත්තටම ගොඩක් ලස්සනයි මේ තරම් ලස්සනට වීඩියෝ එකක් කරන්න ඇත්තටම ලොකු හැකියාවක් තියෙන්නම ඕනේ..all the best oyalata
Wow udesh aiya beautiful song ❤ & sangeeth & Dini dennama lassanata act krnawa ekai mn nn godak ආසාවෙන් blnne ඇත්තටම ලස්සනයි aiya song eka ❤ Oya wadak කළොත් අනිවාර්යයෙන්ම hit ekak wenawamai udesh aiya ❤ Good job aiya ❤🎉
අඩෝ උදේශ් සින්දුව මරුසංගීත් & දිනිති උන් දෙන්නත් මරුමේක 10 මිලියන් වෙන්න ඕන 🎧❤️👍
But original tamil song cross 350 million 😂
Sangeeth ayya dini akki nisamai baluwe😍♥️ niyamai eka ape wara ayyath innwa😉♥️ good luck ❤🎉
සිංදුව මාරම ලස්සනයි උදේශ් අයියා. වචන ටික ඔළුවේ කැරකෙනවා වගේ. හරිම ලස්සන ගැලපෙන වචන ටිකක්. ඒ වගේම යුගයේ ජනප්‍රියම මං ආසම කපල් එකත් ඉන්නවනේ අනිවා ට්‍රෙන්ඩින් වෙනවා සිංදුව🥰 ඒ වගේම වරා අයියත් ඉන්නෝ ආසම අය තමයි ඔක්කොම ඉන්නේ. ඉතිං මං හැමෝටම විශ් කරනවා. ආදරෙයි හැමෝටම.💖 Good luck & congratulations you all. Budu saranai 🙏
Eagerly waiting for 1 million
Great selection udesh❤❤ අපේ කැමතිම සංගීත් ,දිනී,වරා අයියා නිසා ගොඩක් ලස්සන වෙලා සිංදුව. Definitely this will be viral 🎉
Dini අක්කා මාර ලස්සනයි❤ සංගීත් අයියගේ actions නම් නියමයි👌👌Udesh අයියා කොහොමත් ලස්සන songs කරනවනෙ මේ සිංදුව ගැනත් ඉතින් කියන්න දෙයක් නෑ මාරම ලස්සනයි 😚😚😊
Wara aiyath innawa shoi lassana sinduwak video ekath lassanai suba pathum❤❤❤❤
මාරම ලස්සනයි song... වරා අයියාත් නලුවෙක් දැන් 🤭 හැමෝටම සුබපතනවා ❤
දන්නැති නිසා අහන්නේ කවුද වරා අයියා කියන්නේ
@@dew83 0:22 මේ ඉන්නෙ
මාරම ලස්සනයි සිංදුව ❤❤❤ ඒවගේම සංගිත් දිනි වරා අයියා, උදේශ් මේ හැමෝගෙන්ම සිංදුව වෙනුවෙන් ලබා දී තියෙන රංගනය සුපිරි❤❤❤❤ ලක්මාල් සිංහාරගේ නියමයි❤❤ කලින්ම ෆොටො ශුට් එක දැක්කා. ඔයාලා හැමෝම එකතු වෙලා මේ කරපු සිංදුව සුපිරියක්ම තමයි ❤❤❤❤ ආදරේ ඔයාලා හැමෝටම 🥰🥰🥰🥰🥰
Udesh Indika නියමයි.සන්ගීත් දිනීගේ සැබෑ ආදරේ මේ සින්දුව පුරාවටම දකිනවා..ඔයාලා හැමදේටම දක්ශයි.ඔයාලට හදවතින්ම සුභ පතනවා.වරා ඔයාටත් සුභ පැතුම්❤️❤️🌹🌹🎊️🎊️
වරා අයියත් ඉන්නවා,අයියේ දැන් කියව කියව හිටියා ඇති කලාවට එන්න කාලේ හරී..ලස්සනයි සන්ගීත් අයියේ & බාස්කර් සර්❤❤❤
උදේශ්, ඔයයි සංගීතුයි දිනිතියි හැමෝගෙම ලස්සන මහන්සිය අපතේ යන්නෙ නෑ ඔය සිංදුව ලියන්න හරි හමන් රචකයෙක් ලැබුණනං .මේ සිංදුව ඇහුවම ඔලුවෙ වැඩ කළේම කරුණාරත්න අබේසේකර මහත්මයා හිටියනං මේ ගීතය කොහොම ලියන්න තිබුණද කියල. රචකයා ඇර ඉතුරු ඔක්කොම ලස්සනට තමන්ගෙ වැඩේ කරල තියෙනවා ❤
නියමයි උදේශ් අයියා ❤ සන්ගීත් අයියා දිනි අක්කා වරා අයියා ඔක්කොමලාට ආදරෙයි ❤❤
Wooooow මාරම ලස්සනයි ❤️ දෙපාරක් බැලුවා ඒත් මදි වගේ,මාරම ලස්සන අදහසක් , වරා අයියත් ඉන්නවා.උදේෂ් ලස්සනම් තෝර ගැනීමක් හොදේ
පස් වෙනි වතාවට අදත් බැලුවා... කොච්චර බැලුවත් එපා වෙන් නෑ.. Beautiful sangeeth aiya dini akki udesh aiya ❤️❤️😍👍
Lassanai sinduwa . Dinithi akki sangith aiyai lassanai godak 😊😊
ලස්සනයි sangeethe aiya dini akki good luck ❤❤
අනේ ඒක මාරම ලස්සනයි.tamil film එකක සින්දුවක් වගේ දැනුණෙ.සංගීත් අයියා,දිනී අක්කි,වරා අයියා,උදේශ් අයියා සේරම නියමයි.හැමෝටම සුභ පතනවා.❤️😍
😂Me tamil film sinduwa tmy 😂
Tamil film akaka copy yak thama ithim....😂😂😂😂
sangith mallige lassanaaaaaaaa.dini nangith e wagem lassni...udesh malli idiriytama yanna....jayen jayama wewa oyta
අනේ හරිම ලස්සනයි තවත් තිබ්බා නම් කියලා හිතෙනවා.දිනිති අක්කයි සන්ගීත් අයියයි ශෝයී අනේ හරිම ලස්සයි.ලස්ස්සනම ලස්සන වැඩක්. ඕගොල්ලො හැමෝටම සුබ පතනවා සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා 🥰🥰🥰
Video එක ලස්සනයි , දුකනම් නව නිර්මාණය කිරීමට හැකියාවක් නැති කම ගැනයි, තමන්ගේම නිර්මාණයක් කිරීමට සිත් පහල වේවා
Shoi sngeet aiyai deni akkai udesh අයියාට i oyalata budusaranai
හරිම ලස්සනයි ❤සිංදුව💖සංගීත් මල්ලී ,දිනිති නංගි හරිම ලස්සනයි .සිංදුව තවත් හැඩ වුනා .❤️❤️❤️❤️❤️❤️උදේශ් මල්ලිටත්,සියලු දෙනාටමත් තෙරුවණ් සරණයි !!!❤️❤️❤️💖💖💖වරා මල්ලිටත් සුභ පැතුම් !!!❤️
හරිම ලස්සනයි දිනිති සංගීත් මාර tallented අනිත් මෙයාලගෙ videos balanna balanna aasayi harim natural boru acting naa matching couple amma thatha okkoma crew ekama excellent ❤
Woooow woooow Sangeeth Dini Maarama lassanai.Ane wara Ayyath innawa niyamai.sinduwath visual ekath niyamai godaàk Lassanaiii.Good Luck Oyala Hamotama❤️❤️❤️❤️👍👍👍👍
හරිම ලස්සන song එකක් උදේශ්…සංගීත් දිනී you’re soooo beautiful….හැමෝම ගොඩාක් මහන්සිවෙලා තියෙනවා… good job❤🤗😍🎉
It's a thamil song but ithink sinhala song is very beautifully and lovly
Udesh aiya niyamai song aka thawath lassanai ape sangeeth aiya dini akki wara aiya very biutyful oyalge vishuwal aka niyamai💗👍
වරා අයියත් ඉන්නව...සංගීත් දිනී හරිම ලස්සනයි.....සින්දුවත් හරිම ලස්සනයි😍❤️
Maru wara aiya innawa
වාව් හරිම ලස්සනයි බුදුසරනයි පවුලටම
Enemy song eke copyak
සෑ මමත් ඉන්නවා ඔකෙ 🥱
@@theekshanaudith 😁❤️
හම්මෝහ්හ් .......ඒකෙ ලස්සන ...😍👌 short tamil film එකක් බැලුවා වගේ.....❤️ හොඳටම match වෙන්නෙ ඒ දෙන්නම තමයි මේ song එකට... 😍වරා අයියත් 😍👌සිංදුවත් ඒ වගෙම ලස්සනයි උදේෂ්... ❤❤️👌
Excellent ❤️Aiye kiyanna wachan ne. Supiri
සන්ගීත්ගෙ ඒ බැල්ම😍,ඒ අම්මා,තාත්තා,දිනී ❤️❤❤️ හරිම වාසනාවන්තයි සන්ගීත්ව ලබන්න .....
Aththtam ou.❤
Paka 🤣
උදේශ පුතේ ඔයාගේ ගායනය ත්. වරා පුතා ඇතුළු හැමෝගෙම රංගන යත් හරිම ලස්සනයි.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි..
😊Y😢5
Kiparak beluwada mathaka nh ayye sinduwa.marama lassanai.gelapenma dennek aran tiyenne.dini akka,sangeeth ayya,wara ayya maru.udesh ayyage sindu walata kohomath asai.eth meka thamai asama sinduwa❤️
කියන්න වචන නැහැ .කාලෙකින් දැකපු ලස්සන නිර්මාණයක් ..සුභ පතනවා 🎉❤
Wow niyamai sangith and dini
harima lassanai sinduwa. sangeeth dine. oyalath harima lassanaii. adarai hamotama.❤❤❤
සිංදුව,විසුවල් එක මාරම ලස්සනයි.sangeeth aiya,dini akka,wara aiya,udesh aiya ආදරෙයි හැමෝටම.බුදු සරණයි ❤️❤️❤️❤️
Vara aiya ලස්සනයි. Sathutuy sinduvaka oyava දැක්කම. Dini sangith. Love kapal
ලස්සන සිංදුවක් විෂුවල් එක ගොඩක් ලස්සනයි 😍😍😍 සුභ පතනවා හැමෝටම 🤘👍🌹 ඔයාලගේ අනාගතය සාර්ථක වේවා🙏🙏 🤘👍🌹🌹🌹🌹🌹
❤❤ හරිම ලස්සනයි ඒ වචන රගපෑම ,හඩ ආදරණීය බැල්මන් ඇත්තටම මතකයේ රැදුණු ගීතයක් மிகவும் அழகான பாடல், எனக்கு மிகவும் பிடிக்கும் ❤❤
Lasssana wedak shok api ragapanawa th beluwa maru maru maru okkkomatama wada mn oyalata thanks karanawa ape wara mallliwawath me wedeta sambanda kara gaththa ekata 😙💙💙💙💙💙💙💙💙💙💙❤❤❤❤❤❤ 🌷 🌷 🌷
wow මේකේ මුලින්ම පිස්සු වැටුනේ audio එක release කරාම දැන් video එක 🎉❤. Good luck Udesh ayya 🎉❤. Amazing work ❤
සිංදුවත් සුපිරි ♥️🙋 සංගීත් අයියා, දිනී අක්කි,වරා අයියත් මරේ මරු.සුභ පතනවා හැමෝටම බුදුසරණයි 🙏 ❤😍
ලස්සනයි . සංගීත් දිනී පට්ට
මාරම ලස්සනයි කොච්චර බැලුවත් මදි දිනි අක්කි .සන්ගීත් .වරා අයියා ගොඩක් අදරෙයි ලස්සන වැඩක් ❤❤❤❤❤
ගොඩක් ලස්සනයි ,,තෙරුවන් සරණයි,දෙවි පිහිටයි
උදේශ්, සංගීත්, දිනී, වරා ඇතුළු හැමෝම හරිම ලස්සනයි. ❤❤❤❤❤
Adareiy oyala hemotama sangeeth deni putea ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼
සුපර්බ් උදේශ් අයියා ❤ සුපිරි වොයිස් ❤මෑත කාලයේ දැකපු ලස්සනම couple එක දිනී අක්කි n සoගීත් අයියා අනේ ඇත්තටම ලස්සනයි සත්ලo 😘 වරා අයියත් ඉන්නව නෙහ් ( අහ් වරා අයියත් නියමයි ඉතිම් )
උදේශ් අයියා .සිපිරි ම සින්දුවකට .❤සිංදු අහන්න අහන්න ආසයි.❤❤ සංගිත් අයියා,දිනිති අක්කා ,වරා අයියා. සුපිරි විඩියෝ එකක් හරිම ලස්සනයි.
Very nice. Excellent job. Sangith and dinithi best couple. So colourful beautiful location.
අනේ සංගීත් දිනී වරා අයියාත් ඉන්නවා. හරිම ලස්සනයි. උදේශ් අයියාගේ කටහඬ මාරම ලස්සනයි. මේ සිංදුවනම් Super hit එකක් වෙයි.❤
වෙයි වෙයි බලං ඉඳපං.
Budu saranai 🤣
Ai monawa wennada bn danath welane thiyenne. 😆😆😆😆
එ්ක නම් වෙනමම රහක් ❤✌️ජයෙන් ජය 🎉සුපිරි සිංදුව version එකක්👍❤❤
Woow sangeth ayya dinithi akki songeke vishual niyami patta udesh song eka lassani ❤❤❤❤❤
සංගීත් අයියයි දිනි අක්කයි ගොඩක් ලස්සනයි❤❤ ,වරා අයියත් ලස්සනයි❤ . හැමෝටම සුබපතනවා ........ Great work 👍
වරා අයියත් ඉන්නවා හරිම ලස්සනයි ❤️❤️❤️
❤️😚 Sangeeth aiyage lassana 😙❤️👍❤ ️Udesh aiyath lassanai hode 👍❤️
Udesh Song එකත් පට්ට . Dini looks gorgeous and sangeeth dennama patta.
සින්දුවට ගැලපෙන ම ජෝඩුව අරන් තියෙන්නේ 💕🔥 සංගීත් ❤️දිනිති
සින්දුව කුණු ෙගාඩක් කරලා එ් 2ක
Kunu godak kiya kiya balala views dena ubata mage balawath mewwa eka. 😜 😜 😜 👍👍👍
@@jeewanprasad6535 මම සින්දුව විතරයි අැහුවෙි අැස් වහගෙන ඔලුව ඉදිමිචිච ගෝතයෝ 2ක්
@Alvin21-fq6vhEthakota uba mal wadamakda??😹😹ubala thamai kunu godawal..😹😹ubawa gaththanam thiyana views tikath nane🤣🤣
@@Lazy570 ඔයාට වගේ මට රගපාන්න බෑ මම මල් වඩමක් ෙනමයි බොල
Aneee harema lassanai issarahata thawa godaak wediyoo balaporoththu wenawa
Very nice song. Udesh sings well… I love the visuals soooo beautiful.But I have seen this song’s Tamil version .. Tamil Song called Tum Tum…All the best Udesh.. Dinithi n Sangeeth are doing a good job .. good luck 🌷
wow.. දිනී අක්කි,සංගීත් අයියාහ් හරිම ලස්සනයි වරා අයියත් ඉන්නව නේහ්😇සිංදුවත් මාරම ලස්සනයි.උදේශ් අයියා ඔයාටත් සුභ පතනව මේ වගේ දේවල් ඉදිරියටත් කරන් යන්න ශක්ති ධ්‍යිර්ය ලැබෙන්න කියලා❤️😇
Ane arima ලස්සනයි .i loVE you සංගීත් & දිනී.
ලස්සනම lassanai.wara Boy th innawa..Hindi Actress ලා wage..Dance ekath superb.Dini Akki,Sangeeth Ayya wouuuu...Udesh Ayya Supiri❤❤😍😍😍❤❤❤
මගෙ ජීවිතේ ආසම කරන චරිත දෙකක්..සියලුම දෙනාට ජය වේවා..තෙරුවන් සරණයි 😊❤️
Pissuda bn ublta😂
@@salithaweerasinghe5698 ehema ahanna hethuva pehedili kranna puluvan da..
@salithaweerasinghe5698 Uta newei thota pissu😹
@@salithaweerasinghe5698 salitha moko me salitha wela.😂😂😂
Marama lassanai udesh aiye sinduwa.sangeet aiyai Dini Akki sinduwa tawat lassana karala tiyanawa.issarahatat me wage nirmana balaporottu wenawa.
හම්මෝ වරා අයියත් දැන් හෙන ෆේමස් නෙහ්❤️❤️❤️.ලස්සන වැඩක් .සුපර්බ් උදේශ් අයියා .ඔයා මගේ ඩ්‍රීම් ස්ටාර් ඉදන්ම ෆේවරිට් සින්ගර් .❤️❤️❤️❤️.දිනි අක්කි සංගීත් අයියා දෙන්නත් සුපර්බ් ඇක්ටින් .ලස්සන වැඩක් අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩින් වෙන්නම ඕන .වෙනවාමයි ❤️❤️❤️❤️❤️
අනේ මාරම ලස්සනයි වීඩියෝ එක නම් 🥰❤️. ගොඩාක් ලස්සනයි දිනී අක්කි, සංගීත් අයියා ඔය දෙන්නත් ❤️❤️. අනේ වරා අයියත් ඉන්නවා 🥰. උදේශ් ඉන්දුල අයියගෙ song එකත් ගොඩක් ලස්සනයි. අනේ හැමෝම හරිම ලස්සනයි 🥰❤️. ඔයාලට මගේ හදවතින්ම සුභ පතනවා ❤️❤️❤️❤️
Ane wara aiyth innwa.. shok eka... ♥️♥️♥️♥️
අඩේ ඒකේ අමුතු මෙව්වා එකක් තියනවනෙ 😍Good job guys 👌🏽❤
අඩේ වරා අයියත් ඉන්නෙ. මරු මරු
පට්ටම ලස්සනයි.කියන්න වචන නැහැ...සංගීත් අයියා,දිනි අක්කි,වරා අයියා,උදේශ් අයියා ඔයාලා හැමෝටම සුබ පතනවා.ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා...ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤
ලස්සනයි ..ගීතය රූප රචනාව ලස්සනයි ...සංගීත් දිනී ලස්සනයි ...
මැණිකේ හරිම ලස්සනයි ...
වරා අයියත් ඉන්නවනෙ බොලේ....👌👌👌👌👌👌
උදේශ්, දිනී, සන්ගිත් මදිවට වරා අයියත් සෙට් වෙලා.හරිම ලස්සනයි අනේ. සුබ පතනව ඔයාලාට.
බාස්කර් ඉන්නවා දැක්කද
කී පාරක් බැලුවද කියලා මතක නෑ ඒ තරම් ලස්සනයි 😍 උදේශ් අයියගේ Voice එක , සංගීත් අයියා , දිනී අක්කී ඒ වගේම වරා අයියා හැමෝම ගොඩක් ලස්සනයි ❤️ ගොඩක් ලස්සන නිර්මාණයක් 🌸 කවදහරි ලංකාවේ Hit වෙන සිංදුවක් වෙයි කියලා හිතෙනවා 💐 Congratulations හැමෝටම ❤️❤️❤️❤️~
Sangeeth Dini Maruwata mech wenawa akata. A nisama meka hit wenawa sure. Jaya wewa. Visheshayen s and d dennata Aswaha nowadiwa. Bs
හරිම ලස්සනයි .සංගීත් පුතා දිනිති දුවට මැණික කියා කතාකරන එකට මම හරිම ආදරෙයි ❤
ඔයාල දෙන්නට තෙරුවන් සරණයි .
උදේෂ් පුතා ගායනය ඉතාමත් ලස්සනයි .
සහභාගි උන සියලුම දෙනාට තෙරුවන් සරණයි.🌹
මාරම ලස්සනයි . සංගිත්, දිනි,වරා අයියා , උදේශ් හැමොටම සුබ පතනවා . ❤❤👌👌
ගීතයත් විෂුවල් එකත් හරිම ලස්සනයි
😀💐
Wow 🧡 දිනිති අක්කගේ dance moves මාරම ලස්සනයි. සිංදුවත් සුපිරි උදේශ් අයියා. Trending යයි කියලා හිතනවා ඉක්මනට 🧡😍
හරිම ලස්සනයි සිංදුව😘 උදේශ් අයියා, දිනී අක්කී, සංගිත් අයියා, ඒ මදිවට වරා අයියත් ඉන්නවා❤
Aththatama harima lashshanai asama karana dennek sangeeth dini denna ea wagema wara aiyath jaya wewa .hamotama
උදේශ් අයියාගේ සිංදු කොහොමත් ලස්සනයි 😍
සංගීත් අයියයි දිනි අක්කයි ගොඩක් ලස්සනයි ❤ වරා අයියාත් දැන් නලුවෙක් තමා 😌🤭
කීපාරක් බැලුවා ද දන්නේ නැහැ ,සිංදුවත් ලස්සනයි උදෙස් මල්ලි වරා ලස්සනයි සහා දිනි සංගිත් නියමෙට රගපම්න් නටනවා ගොඩක් ලස්සනයි ජයවෙවා
Aneee eeeka hryma lassaniii.
Udesh aiyye oyage katahada perfect
Ee wagema dini akki,sangeeth aiyya,wara aiyya oyalath super. Kiyanna wachana naaa 🌼😍💝
හැමදේම හරිම ලස්සනයි.දිනිටත් සංගිත්ටත් සුභ පතනවා හැමදාම තුටින් සිටින්න ලැබෙන්න කියලා .හැබැයි දිනි ටිකක් මහත් විගෙන එනවා.තවත් වැඩි වුනොත් කැත වෙයි.හැමෝමට තෙරුවන් සරණයි.හැමදාමත් මේ වගේ ආදරෙන් විවාහ දිවිය ගත කරන්න.ඒතන තමයි වටිනාකම තියෙන්නේ.🙏🙏🙏🙏
මාරම ලස්සනයි .කී පාරක් බැලුවද කියලා මතක නෑ ඒ තරමටම බැලුවා.දිනී අක්කී මාරමා ලස්සනයි.සංගීත්, අයියත් උදේශ් අයියත් වරා අයියත් ලස්සනයි..සිංදුව කරන්න සහභාගි උන හැමෝටම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ඨයීරිය ලැබෙන්න කියලා.බුදු සරනයි හැමෝටම T nb 1 වෙන්න ඕනේ.ආදරෙයි හැමෝටම♥️♥️♥️♥️
K kljlkp0p⁰00
ටැමිල් ෆිල්ම් එකක් බැලුවා වගේයි. සුපර්👌👌
සංගීත් දිනිති හරිම ලස්සනයි . හොදටම ගැලපෙනවා දෙන්නා. ගොඩපාරක් බැලුවා.
""සත්ලං"" වචනේ හරි ලස්සනයි ඇත්තමයි.
සුභ පැතුම් 💐💐
හරිම ලස්සනයි ගීතය.
ගොඩක් ලස්සනයි ❤❤❤ අනෙ ගොඩක් සතුටුයි වරා අයියත් ඉන්නවා 💙😘 ලස්සනයි අනේ දිනී අක්කි නම් සුරංගනාවියක් වගේ ඇස් වහක්නම් වදින්න හොද නෑ.අනිවාරෙන් trening no 1 වෙනවාමයි 💙💙🌍🤩😍
මාරම ලස්සනය.film එකක් බැලුවා වගේ.ලස්සනටම තියෙනවා හැමදේම.උදේෂ් අයියගේ කටහඩ කොහොමත් ලස්සනයි.වැඩත් ලස්සනයි.වරා අයියා ඉන්න එක ගැන මාරම සතුටුයි...🤣😍😘
❤❤❤❤❤❤ 😍😍😍😍 මෙ කිවෙනි පරද දන්නේ නැ මෙ සිංදුව බලන ❤❤ සංගීත් දිනී මැනික වරා මල්ලි ඇතුළු ඔයාලා සියලුම දෙනාම ලස්සනට වැඩේ කරනවා නියමයි ❤❤❤
සින්දුව ලස්සනයි .. ඔකෝටම වඩා වරා අයිය දැක්කම සතුටු හිතුනනේ .. ❤️💫
ඉස්සෙල්ලම මේ සින්දුව ඇහුවෙ මැදිරිගිරිය බිසෝපුරින් සුපිරියක් තමා 💙 Great work 👍
හරිම ලස්සනයි මේ සින්දුව.ඒ වගේම සන්ගීත් අයියේ ,දිනිති අක්කේ ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි .සතුටින් ඉන්න හැමදාම .බුදු සරණයි !!!
අනේ ඇත්තටම ලස්සනයි...ඉවර වෙනකං දැනුන්වෙවත් නෑ.... ❤️❤️සුබ පැතුම් ඔයාල දෙන්නට..❤️❤️ බොරු ශෝ නැති ජෙනුයින් කපල් එකක්.... ...ආඩලෙයි...😍
සංගිත් මල්ලිටයි,දිනි නංගාටයි,උදේශ් සාහොදරයටයි. අනිත් හැමොටමයි බොහොම ස්තුතියි මේ වගේ ලස්සන සිංදුවකටයි ..ලස්සනම ලස්සන නිර්මාණයටයි මාව සම්බන්ධ කර ගත්තාට❤Comment කරපු සහා share කරපු හැමොටම බොහොම ස්තුතියි .. ආදරේයි ❤
Wara aiya.❤
Wara ayiyath naluwek una ehenam ❤️
වරා අයියා ❤❤❤❤
Wara ayya..❤❤
Wara putha is an amazing person👍👍👍👍 all the best 🙏
අනේ හරිම ලස්සනයි❤️🔥...තව ටිකක් වෙලා තිබ්බනම් කියලා හිතුනා...හරිම ආදරනීය කපල් එකක්..ඇස්වහක් කටවහක් නෑ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..❤
මාරම ලස්සනයි සෝන්ග් එකත් වීඩියෝ එකත්.මට මේක බලද්දි මැවි මැවී පේන්නේ සංගීත්ගේ අම්ම මේක බල බලා සතුටු වෙන විදිය.අනේ මගේ පුතාලගේ ලස්සන කියල කියව කියව බලනව ඇති.❤
හරිලස්සනයි ඔයදෙන්නට ජෙ පිහිටයි හැමෝටම ස්තුතිය ගොඩක් පරිස්සමෙන් ඉන්න ඔයාලට කාගෙවත් ඇස්වහක් වදින්නඑපා ජෙසු පිහිටයි
Ammoo harima lssanai.wara aiyath innawa❤️sangeeth ge action mara lassanai.dini niyamai.sinduwath supiri indula malli .hamotama jaya
Harima lassanai sinduwa.e wagema sangeeth aiya dini akka waraa aiya anith hemogema performance 💖💖💖💖
ඇත්තටම ගොඩක් ලස්සනයි මේ තරම් ලස්සනට වීඩියෝ එකක් කරන්න ඇත්තටම ලොකු හැකියාවක් තියෙන්නම ඕනේ..all the best oyalata
Wow udesh aiya beautiful song ❤ & sangeeth & Dini dennama lassanata act krnawa ekai mn nn godak ආසාවෙන් blnne ඇත්තටම ලස්සනයි aiya song eka ❤ Oya wadak කළොත් අනිවාර්යයෙන්ම hit ekak wenawamai udesh aiya ❤ Good job aiya ❤🎉
අඩෝ උදේශ් සින්දුව මරු
සංගීත් & දිනිති උන් දෙන්නත් මරු
මේක 10 මිලියන් වෙන්න ඕන 🎧❤️👍
But original tamil song cross 350 million 😂
Sangeeth ayya dini akki nisamai baluwe😍♥️ niyamai eka ape wara ayyath innwa😉♥️ good luck ❤🎉
සිංදුව මාරම ලස්සනයි උදේශ් අයියා. වචන ටික ඔළුවේ කැරකෙනවා වගේ. හරිම ලස්සන ගැලපෙන වචන ටිකක්. ඒ වගේම යුගයේ ජනප්‍රියම මං ආසම කපල් එකත් ඉන්නවනේ අනිවා ට්‍රෙන්ඩින් වෙනවා සිංදුව🥰 ඒ වගේම වරා අයියත් ඉන්නෝ ආසම අය තමයි ඔක්කොම ඉන්නේ. ඉතිං මං හැමෝටම විශ් කරනවා. ආදරෙයි හැමෝටම.💖 Good luck & congratulations you all. Budu saranai 🙏
Eagerly waiting for 1 million
Great selection udesh❤❤ අපේ කැමතිම සංගීත් ,දිනී,වරා අයියා නිසා ගොඩක් ලස්සන වෙලා සිංදුව. Definitely this will be viral 🎉
Dini අක්කා මාර ලස්සනයි❤ සංගීත් අයියගේ actions නම් නියමයි👌👌
Udesh අයියා කොහොමත් ලස්සන songs කරනවනෙ මේ සිංදුව ගැනත් ඉතින් කියන්න දෙයක් නෑ
මාරම ලස්සනයි 😚😚😊
Wara aiyath innawa shoi lassana sinduwak video ekath lassanai suba pathum❤❤❤❤
මාරම ලස්සනයි song... වරා අයියාත් නලුවෙක් දැන් 🤭 හැමෝටම සුබපතනවා ❤
දන්නැති නිසා අහන්නේ කවුද වරා අයියා කියන්නේ
@@dew83 0:22 මේ ඉන්නෙ
මාරම ලස්සනයි සිංදුව ❤❤❤ ඒවගේම සංගිත් දිනි වරා අයියා, උදේශ් මේ හැමෝගෙන්ම සිංදුව වෙනුවෙන් ලබා දී තියෙන රංගනය සුපිරි❤❤❤❤ ලක්මාල් සිංහාරගේ නියමයි❤❤ කලින්ම ෆොටො ශුට් එක දැක්කා. ඔයාලා හැමෝම එකතු වෙලා මේ කරපු සිංදුව සුපිරියක්ම තමයි ❤❤❤❤ ආදරේ ඔයාලා හැමෝටම 🥰🥰🥰🥰🥰
Udesh Indika නියමයි.සන්ගීත් දිනීගේ සැබෑ ආදරේ මේ සින්දුව පුරාවටම දකිනවා..ඔයාලා හැමදේටම දක්ශයි.ඔයාලට හදවතින්ම සුභ පතනවා.වරා ඔයාටත් සුභ පැතුම්❤️❤️🌹🌹🎊️🎊️
වරා අයියත් ඉන්නවා,අයියේ දැන් කියව කියව හිටියා ඇති කලාවට එන්න කාලේ හරී..ලස්සනයි සන්ගීත් අයියේ & බාස්කර් සර්❤❤❤
උදේශ්, ඔයයි සංගීතුයි දිනිතියි හැමෝගෙම ලස්සන මහන්සිය අපතේ යන්නෙ නෑ ඔය සිංදුව ලියන්න හරි හමන් රචකයෙක් ලැබුණනං .
මේ සිංදුව ඇහුවම ඔලුවෙ වැඩ කළේම කරුණාරත්න අබේසේකර මහත්මයා හිටියනං මේ ගීතය කොහොම ලියන්න තිබුණද කියල.
රචකයා ඇර ඉතුරු ඔක්කොම ලස්සනට තමන්ගෙ වැඩේ කරල තියෙනවා ❤
නියමයි උදේශ් අයියා ❤ සන්ගීත් අයියා දිනි අක්කා වරා අයියා ඔක්කොමලාට ආදරෙයි ❤❤
Wooooow මාරම ලස්සනයි ❤️
දෙපාරක් බැලුවා ඒත් මදි වගේ,
මාරම ලස්සන අදහසක් , වරා අයියත් ඉන්නවා.
උදේෂ් ලස්සනම් තෝර ගැනීමක් හොදේ
පස් වෙනි වතාවට අදත් බැලුවා... කොච්චර බැලුවත් එපා වෙන් නෑ..
Beautiful sangeeth aiya dini akki udesh aiya ❤️❤️😍👍
Lassanai sinduwa . Dinithi akki sangith aiyai lassanai godak 😊😊
ලස්සනයි sangeethe aiya dini akki good luck ❤❤
අනේ ඒක මාරම ලස්සනයි.tamil film එකක සින්දුවක් වගේ දැනුණෙ.සංගීත් අයියා,දිනී අක්කි,වරා අයියා,උදේශ් අයියා සේරම නියමයි.හැමෝටම සුභ පතනවා.❤️😍
😂Me tamil film sinduwa tmy 😂
Tamil film akaka copy yak thama ithim....😂😂😂😂
sangith mallige lassanaaaaaaaa.dini nangith e wagem lassni...udesh malli idiriytama yanna....jayen jayama wewa oyta
අනේ හරිම ලස්සනයි තවත් තිබ්බා නම් කියලා හිතෙනවා.දිනිති අක්කයි සන්ගීත් අයියයි ශෝයී අනේ හරිම ලස්සයි.ලස්ස්සනම ලස්සන වැඩක්. ඕගොල්ලො හැමෝටම සුබ පතනවා සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා 🥰🥰🥰
Video එක ලස්සනයි , දුකනම් නව නිර්මාණය කිරීමට හැකියාවක් නැති කම ගැනයි, තමන්ගේම නිර්මාණයක් කිරීමට සිත් පහල වේවා
Shoi sngeet aiyai deni akkai udesh අයියාට i oyalata budusaranai
හරිම ලස්සනයි ❤සිංදුව💖සංගීත් මල්ලී ,දිනිති නංගි හරිම ලස්සනයි .සිංදුව තවත් හැඩ වුනා .❤️❤️❤️❤️❤️❤️උදේශ් මල්ලිටත්,සියලු දෙනාටමත් තෙරුවණ් සරණයි !!!❤️❤️❤️💖💖💖වරා මල්ලිටත් සුභ පැතුම් !!!❤️
හරිම ලස්සනයි දිනිති සංගීත් මාර tallented අනිත් මෙයාලගෙ videos balanna balanna aasayi harim natural boru acting naa matching couple amma thatha okkoma crew ekama excellent ❤
Woooow woooow Sangeeth Dini Maarama lassanai.Ane wara Ayyath innawa niyamai.sinduwath visual ekath niyamai godaàk Lassanaiii.Good Luck Oyala Hamotama❤️❤️❤️❤️👍👍👍👍
හරිම ලස්සන song එකක් උදේශ්…සංගීත් දිනී you’re soooo beautiful….හැමෝම ගොඩාක් මහන්සිවෙලා තියෙනවා… good job❤🤗😍🎉
It's a thamil song but ithink sinhala song is very beautifully and lovly
Udesh aiya niyamai song aka thawath lassanai ape sangeeth aiya dini akki wara aiya very biutyful oyalge vishuwal aka niyamai💗👍
වරා අයියත් ඉන්නව...සංගීත් දිනී හරිම ලස්සනයි.....සින්දුවත් හරිම ලස්සනයි😍❤️
Maru wara aiya innawa
වාව් හරිම ලස්සනයි බුදුසරනයි පවුලටම
Enemy song eke copyak
සෑ මමත් ඉන්නවා ඔකෙ 🥱
@@theekshanaudith 😁❤️
හම්මෝහ්හ් .......ඒකෙ ලස්සන ...😍👌 short tamil film එකක් බැලුවා වගේ.....❤️ හොඳටම match වෙන්නෙ ඒ දෙන්නම තමයි මේ song එකට... 😍
වරා අයියත් 😍👌සිංදුවත් ඒ වගෙම ලස්සනයි උදේෂ්... ❤❤️👌
Excellent ❤️Aiye kiyanna wachan ne. Supiri
සන්ගීත්ගෙ ඒ බැල්ම😍,ඒ අම්මා,තාත්තා,දිනී ❤️❤❤️ හරිම වාසනාවන්තයි සන්ගීත්ව ලබන්න .....
Aththtam ou.❤
Paka 🤣
උදේශ පුතේ ඔයාගේ ගායනය ත්. වරා පුතා ඇතුළු හැමෝගෙම රංගන යත් හරිම ලස්සනයි.
ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි..
😊Y😢5
Kiparak beluwada mathaka nh ayye sinduwa.marama lassanai.gelapenma dennek aran tiyenne.dini akka,sangeeth ayya,wara ayya maru.udesh ayyage sindu walata kohomath asai.eth meka thamai asama sinduwa❤️
කියන්න වචන නැහැ .කාලෙකින් දැකපු ලස්සන නිර්මාණයක් ..සුභ පතනවා 🎉❤
Wow niyamai sangith and dini
harima lassanai sinduwa. sangeeth dine. oyalath harima lassanaii. adarai hamotama.❤❤❤
සිංදුව,විසුවල් එක මාරම ලස්සනයි.sangeeth aiya,dini akka,wara aiya,udesh aiya ආදරෙයි හැමෝටම.බුදු සරණයි ❤️❤️❤️❤️
Vara aiya ලස්සනයි. Sathutuy sinduvaka oyava දැක්කම. Dini sangith. Love kapal
ලස්සන සිංදුවක් විෂුවල් එක ගොඩක් ලස්සනයි 😍😍😍 සුභ පතනවා හැමෝටම 🤘👍🌹 ඔයාලගේ අනාගතය සාර්ථක වේවා🙏🙏 🤘👍🌹🌹🌹🌹🌹
❤❤ හරිම ලස්සනයි ඒ වචන රගපෑම ,හඩ ආදරණීය බැල්මන් ඇත්තටම මතකයේ රැදුණු ගීතයක් மிகவும் அழகான பாடல், எனக்கு மிகவும் பிடிக்கும் ❤❤
Lasssana wedak shok api ragapanawa th beluwa maru maru maru okkkomatama wada mn oyalata thanks karanawa ape wara mallliwawath me wedeta sambanda kara gaththa ekata 😙💙💙💙💙💙💙💙💙💙💙❤❤❤❤❤❤ 🌷 🌷 🌷
wow මේකේ මුලින්ම පිස්සු වැටුනේ audio එක release කරාම දැන් video එක 🎉❤. Good luck Udesh ayya 🎉❤. Amazing work ❤
සිංදුවත් සුපිරි ♥️🙋 සංගීත් අයියා, දිනී අක්කි,වරා අයියත් මරේ මරු.සුභ පතනවා හැමෝටම බුදුසරණයි 🙏 ❤😍
ලස්සනයි . සංගීත් දිනී පට්ට
මාරම ලස්සනයි කොච්චර බැලුවත් මදි දිනි අක්කි .සන්ගීත් .වරා අයියා ගොඩක් අදරෙයි ලස්සන වැඩක් ❤❤❤❤❤
ගොඩක් ලස්සනයි ,,තෙරුවන් සරණයි,දෙවි පිහිටයි
උදේශ්, සංගීත්, දිනී, වරා ඇතුළු හැමෝම හරිම ලස්සනයි. ❤❤❤❤❤
Adareiy oyala hemotama sangeeth deni putea ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼
සුපර්බ් උදේශ් අයියා ❤ සුපිරි වොයිස් ❤
මෑත කාලයේ දැකපු ලස්සනම couple එක දිනී අක්කි n සoගීත් අයියා අනේ ඇත්තටම ලස්සනයි සත්ලo 😘
වරා අයියත් ඉන්නව නෙහ් ( අහ් වරා අයියත් නියමයි ඉතිම් )
උදේශ් අයියා .සිපිරි ම සින්දුවකට .❤සිංදු අහන්න අහන්න ආසයි.❤❤ සංගිත් අයියා,දිනිති අක්කා ,වරා අයියා. සුපිරි විඩියෝ එකක් හරිම ලස්සනයි.
Very nice. Excellent job.
Sangith and dinithi best couple.
So colourful beautiful location.
අනේ සංගීත් දිනී වරා අයියාත් ඉන්නවා. හරිම ලස්සනයි. උදේශ් අයියාගේ කටහඬ මාරම ලස්සනයි. මේ සිංදුවනම් Super hit එකක් වෙයි.❤
වෙයි වෙයි බලං ඉඳපං.
Budu saranai 🤣
Ai monawa wennada bn danath welane thiyenne. 😆😆😆😆
එ්ක නම් වෙනමම රහක් ❤✌️
ජයෙන් ජය 🎉
සුපිරි සිංදුව version එකක්👍❤❤
Woow sangeth ayya dinithi akki songeke vishual niyami patta udesh song eka lassani ❤❤❤❤❤
සංගීත් අයියයි දිනි අක්කයි ගොඩක් ලස්සනයි❤❤ ,වරා අයියත් ලස්සනයි❤ . හැමෝටම සුබපතනවා ........ Great work 👍
වරා අයියත් ඉන්නවා හරිම ලස්සනයි ❤️❤️❤️
❤️😚 Sangeeth aiyage lassana 😙❤️
👍❤ ️Udesh aiyath lassanai hode 👍❤️
Udesh Song එකත් පට්ට . Dini looks gorgeous and sangeeth dennama patta.
සින්දුවට ගැලපෙන ම ජෝඩුව අරන් තියෙන්නේ 💕🔥 සංගීත් ❤️දිනිති
සින්දුව කුණු ෙගාඩක් කරලා එ් 2ක
Kunu godak kiya kiya balala views dena ubata mage balawath mewwa eka. 😜 😜 😜 👍👍👍
@@jeewanprasad6535 මම සින්දුව විතරයි අැහුවෙි අැස් වහගෙන ඔලුව ඉදිමිචිච ගෝතයෝ 2ක්
@Alvin21-fq6vh
Ethakota uba mal wadamakda??😹😹ubala thamai kunu godawal..😹😹ubawa gaththanam thiyana views tikath nane🤣🤣
@@Lazy570 ඔයාට වගේ මට රගපාන්න බෑ මම මල් වඩමක් ෙනමයි බොල
Aneee harema lassanai issarahata thawa godaak wediyoo balaporoththu wenawa
Very nice song. Udesh sings well… I love the visuals soooo beautiful.
But I have seen this song’s Tamil version ..
Tamil Song called Tum Tum…
All the best Udesh.. Dinithi n Sangeeth are doing a good job .. good luck 🌷
wow.. දිනී අක්කි,සංගීත් අයියාහ් හරිම ලස්සනයි වරා අයියත් ඉන්නව නේහ්😇සිංදුවත් මාරම ලස්සනයි.උදේශ් අයියා ඔයාටත් සුභ පතනව මේ වගේ දේවල් ඉදිරියටත් කරන් යන්න ශක්ති ධ්‍යිර්ය ලැබෙන්න කියලා❤️😇
Ane arima ලස්සනයි .i loVE you සංගීත් & දිනී.
ලස්සනම lassanai.wara Boy th innawa..Hindi Actress ලා wage..Dance ekath superb.Dini Akki,Sangeeth Ayya wouuuu...Udesh Ayya Supiri❤❤😍😍😍❤❤❤
මගෙ ජීවිතේ ආසම කරන චරිත දෙකක්..සියලුම දෙනාට ජය වේවා..තෙරුවන් සරණයි 😊❤️
Pissuda bn ublta😂
@@salithaweerasinghe5698 ehema ahanna hethuva pehedili kranna puluvan da..
@salithaweerasinghe5698 Uta newei thota pissu😹
@@salithaweerasinghe5698 salitha moko me salitha wela.😂😂😂
Marama lassanai udesh aiye sinduwa.sangeet aiyai Dini Akki sinduwa tawat lassana karala tiyanawa.issarahatat me wage nirmana balaporottu wenawa.
හම්මෝ වරා අයියත් දැන් හෙන ෆේමස් නෙහ්❤️❤️❤️.ලස්සන වැඩක් .සුපර්බ් උදේශ් අයියා .ඔයා මගේ ඩ්‍රීම් ස්ටාර් ඉදන්ම ෆේවරිට් සින්ගර් .❤️❤️❤️❤️.දිනි අක්කි සංගීත් අයියා දෙන්නත් සුපර්බ් ඇක්ටින් .ලස්සන වැඩක් අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩින් වෙන්නම ඕන .වෙනවාමයි ❤️❤️❤️❤️❤️
අනේ මාරම ලස්සනයි වීඩියෝ එක නම් 🥰❤️. ගොඩාක් ලස්සනයි දිනී අක්කි, සංගීත් අයියා ඔය දෙන්නත් ❤️❤️. අනේ වරා අයියත් ඉන්නවා 🥰. උදේශ් ඉන්දුල අයියගෙ song එකත් ගොඩක් ලස්සනයි. අනේ හැමෝම හරිම ලස්සනයි 🥰❤️. ඔයාලට මගේ හදවතින්ම සුභ පතනවා ❤️❤️❤️❤️
Ane wara aiyth innwa.. shok eka... ♥️♥️♥️♥️
අඩේ ඒකේ අමුතු මෙව්වා එකක් තියනවනෙ 😍
Good job guys 👌🏽❤