පවතින වාස්තු දෝෂ නිවැරදි කරගත හැකි සරල ක්‍රම තිබේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 60

  • @radikadep8646
    @radikadep8646 ปีที่แล้ว +1

    Oba thumagee kathabaha hithata marama සැහැල්ලුවක් . Oba thuma පැහැදිලි wa kiyadenawa.
    Mn oba thumata mn ඊමේල් kala mage niwase ruparamu
    Mata eyata පැහැදිලි පිළිතුරක් ලැබෙයි kiyala විස්වාස karanawa.obata pin.

  • @buddikakumara1
    @buddikakumara1 3 ปีที่แล้ว +2

    ඔබගේ සිතිවිලි හරිම ප්‍රයොගිකයි.මගේ නිවස හතරැස් එකක් නෙවෙයි.එහි මධ්‍යය ලක්ෂය සොයාගන්නේ කෙසේද ..එවැනි ගෙවල් හතරැස් ගෙවල් වලට වඩා අසුභයි කියන්නේ ඇයි ..එහෙම විය හැකිද..,,වෙලාවක් ලැබුනු විට reply එකක් දෙන්න..

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +1

      ඝනත්වය එකාකාර තහුඩුවක හෝ කාඩ්බෝඩ් කැබැල්ලකින් නිවසේ බිම් මහලේ ප්ලෑන් එක හරියටම කපාගන්න. ඉන්පසු නූල් කැබැල්ලක් ගෙන එහි විවිධ කොන් වලින් එල්ලා එම නූල සම්බන්භ කල ලක්ෂ්‍යයේ සිට හරියටම සිරස් රේඛාවන් ඇදගන්න. විවිධ ලක්ෂ්‍ය වලින් එල්ලීමේදී විවිධ සිරස් රේඛාවන් ලැබුනද ඒ සියලු රේඛා එක් මධ්ය‍ය ලක්ෂ්‍යයක් හරහා යයි. එම ලක්ෂ්‍යය ගෘහයේ බිම් මහලේ මධ්‍ය ලක්ෂ්‍යයයි. (ඇත්ත වශයෙන්ම ගුරුත්ව කේන්ද්‍රයයි)
      එමෙන්ම කැඩ් මෘදුකාංගයකින් මේ ,සෙන්ටර් ඔෆ් ග්රැවිටි හෙවත් මධ්ය‍ය ලක්ෂ්‍යය පහසුවෙන් සොයාගත හැකියි.(Massprop command එක හරහා) මම ඒ සදහා පසුව වීඩියෝ එකක් කරන්නම්.
      ඇත්තටම ඔබේ දෙවන ප්‍රශ්නය ගත්තොත්, ඒ කාලෙ මේ බොහෝ වාස්තු විද්‍යා පරීක්ෂණ හා නියමයන් නිර්මාණය වෙලා තියෙන්නෙ හතරැස් ගෙවල් වලට. පොත පතේ තියෙන්නෙත් හතරැස් ගෙවල් සදහා. ඒ නිසා බොහෝ වාස්තු ශිල්පීන් එතනින් එහ‍ාට වෙනස් ගෙවල් වල වාස්තු නිර්ණායක උපකල්පණය කිරීම් මත පාදක කරගෙන තියනවා. එසේ කල නොහැකි වූ අය එවැනි වෙනත් හැඩ අසුබයි පවා ප්‍රකාශකරනවා. එය කිසිසේත්ම විය නොහැක්කක්. පොත පතේ සදහන් නොවීම මත අසුබයි යැයි පැවසීම විහිලුවක්.

    • @buddikakumara1
      @buddikakumara1 3 ปีที่แล้ว

      @@CivilEngineerSL ස්තූතියි බෙහෙවින් ...මට හිතෙන දෙයක් කියන්නම්,,ඔබ සාම්ප්‍රදායික වාස්තු ගැන යමක් දන්නා ඉන්ජිනේරුවකු නිසා,,
      මට හිතෙනවා,නිවසක අත්තිවාරම පරිපථයක් වගේ ක්‍රියාකරනවා කියලා.පරිපථයක ගලන්නේ ධාරව.නිවසක අත්තිවාරමේ ගලන්නේ කුමක් හෝ ශක්ති වර්ගයක්.සරල ධාරවක් ගලන පරිපථයක එක් එක් පුඩුවේ ගලන ධාරව ක'චොෆ් නියමයෙන් හොයනවා වගේ.නිවසේ එක් එක් පුඩුවේ (නිවසේ අංග වල )ගලන ශක්තිය හොයාගන්නවා.මෙය බල ගැන්වෙන බැටරිය ඇත්තේ නිවසේ ප්‍රධාන දොර යට අත්තිවාරමේ ...මේ ලෙස ශක්ති ගලනය හොය ගත්තම වැඩිම ශක්ති ගලනයක් ඇති පුඩුව තමයි ගෘහ මූලිකයාට සුදුසු ...මෙලෙස සිතමින් පර්යේෂණයක් ලෙස ගෙවල් 200ක් පමණ් පරීක්ෂා කිරීමෙන් (ගෘහ මූලිකයා ජීවත් වන තැන හා ඔහුගේ දියුණුව )මේ පිළිබද වඩාත් නිවැරැදි දත්ත පද්ධතියක් සකස් කර කාලය ගතවීම අනුව වෙනස් නොවන වාස්තු මිනුමක් සාදාගත් හැකියි නෙද.මෙය හුදෙක් මාගේ හිතලුවක් පමණි .අත්තිවාරම සම්බන්ධ ඔබ දන්නා වාස්තු සිද්ධාන්තයක් තිබේද ...තිබේ නම් පවසන්න..

  • @galaxy_110
    @galaxy_110 3 ปีที่แล้ว

    මට නිවසේ මධ්‍ය ලක්ෂය ගැන යමක් දැනගන්න අවශ්‍යයි. මෙම නිවසේ සාලය පිහිටා ඇත්තේ නිවසේ වයඹ දිශාවට වන්න. සලයට යාබද ඊසාන පැත්තට වෙන්නට එක් කාමරයක් තියනවා.
    සාලයේ ප්‍රධාන දොර උතුරු දිශාවට ඇති බිත්තියේ වයඹ පැත්ත ට බරව උතුරට මුහුණ ලා තියෙන්නේ. සාලයේ පමණක් උතුර දිශාවේ බිත්තිය උතුරට අඩි 4 වගේ පිටතට නෙරා ඇවිත්.
    මහත්මයා මට ප්‍රශ්න කිහිපයක් තියනවා ;
    1. සාලය උතුරට නෙරා ඒම තුළ මෙම නිවසේ පොරෝ හැඩයක් ගැනීම අසුභද ?
    2. ප්‍රධාන දොර යෙදීමට නිවසේ ඉදිරිපස බිත්තියේ ( උතුරු පැත්තේ) නිවැරදි ස්ථානය තීරණය කිරීමට පාද බෙදීමේදී සාලය පමණක් සැලකිල්ලට ගනීද ? නැත්නම් උතුරු දිශාවේ ඇති සියලු සමාන්තර බිත්ති සැලකිල්ලට ගනීද ( එකම රේඛාවේ නොවුණත්) ?
    3. නිවසේ මධ්‍ය ලක්ෂ්‍යය තීරණය කිරීමේදී නිවසින් පිටතට නෙරා ඇති , එහෙත් නිවසේ අභ්‍යන්තරයට ඍජුව සම්බන්ධ කොටස් සැලකිල්ල ට ගත යුතුද ( මෙම නිවසේ සාලය) ?
    4. නිවසට සම්බන්ධ කර ඇති එහෙත් නිවසේ අභ්‍යන්තරයට ඍජුව සම්බන්ධ නොවූ ගරාජ, වැරෙන්ඩ, පොටිකෝ යනාදිය නිවසක මාධ්‍ය ලකෂ්‍ය සෙවීමේදී සැලකිල්ල ට ගත යුතුද ?
    කරුණාකර මෙය පහදා දෙන්න. ඔබට තෙරුවන් සරණයි මහත්මයා.
    සුභ දවසක් 🙏🙏

  • @anjuanju2804
    @anjuanju2804 ปีที่แล้ว +1

    ප්‍රධාන දොර ඉස්සරහට පේන විදියට ජනේලයක් නෙවෙයි.. විදුරු ජ්නේලයක් තිබ්බොත් ( අරින්න බැරී) එකත් දෝශයක්ද?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  ปีที่แล้ว

      ගේ ඉදිරිපස සිට බලන විට ප්‍රධාන දොර ඇර ඇත්නම් දොර කවුලුව හරහා කෙලින්ම ගෙදර පිටුපස වත්ත පෙනෙන සේ එය ඇත්නම් දොෂයක් ලෙස තමයි වාස්තු විද්‍යාවේ සදහන් වන්නේ. නමුත් තිර යොදා නිතරම වසා තැබීමේන් මේ දෝෂය තාවකාලිකව වලක්වාගත හැකියි.

  • @niroshachamini6786
    @niroshachamini6786 2 ปีที่แล้ว +1

    Obathumage video baluwama godak hitha hadenawa. Godak pin. Godak aya meka rakiyawak karan minisun nati karanawa. Mamath loku karadareka watila inna kenek. Puluwannam obathuma ekka katha karanna awasthawak denna.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 ปีที่แล้ว

      වාස්තු පස්සේ දුවන්න පා. කරදර ජීවිතයට ඒන්නේ, අපි පෙර කළ පව් පින් අනුව. නිකරුනේ සල්ලි වයදම් කරගන්න ඒපා. හදන දේ හරියට ශක්තිමත්ව හදන්න ඒ් ක්ෂෙුත්‍රයේ ප්‍රවීණයෙක්ගේ අදහස් අරගෙන. වාස්තු පස්සේ දුවන්න එපා. හති වැටෙනවා. සල්ලිත් කනවා.

  • @dammiranasinghe7054
    @dammiranasinghe7054 3 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් ස්තුතිවන්ත වෙමි

  • @tehanivindya3815
    @tehanivindya3815 4 ปีที่แล้ว +2

    ස්තූතියි නොදන්න මේ දේවල් ගැන දැනුවත් කලාට!

  • @kaudaboy5549
    @kaudaboy5549 2 ปีที่แล้ว

    මගේ නිවසේ ප්‍රධාන දොර තිබෙන්නේ උතුරින් .මුළුතැන්ගෙයින් එළියට යන දොර තිබෙන්නේ දකුණු දිශාවෙන්. තවද නැගෙනහිර දිශාවට දොරක් කාමරයකින් පිටතට තිබේ.නිවස ඇතුලතින් ද එම කාමරයට පිවිසිය හැක.
    මෙය අසුභද?
    කාමර වලින් එලියට යන දොරවල් ද්වාර සටහනට ගණන් ගන්නේ නැතිද?

  • @shanthapiyarathna6150
    @shanthapiyarathna6150 3 ปีที่แล้ว +1

    හරි හතරැස් නොවනවන ගෙදරක මාධ්‍ය ලක්ෂ්‍ය (Center Point) නොහොත් බ්‍රහ්ම පාදය හොයන්නේ කොහොමද? Verandah එකත් සලකා බලන්න ඕනෙද මාධ්‍ය ලක්ෂ්‍ය (Center Point) හොයා ගන්න

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      ඝනත්වය එකාකාර තහුඩුවක හෝ කාඩ්බෝඩ් කැබැල්ලකින් නිවසේ බිම් මහලේ ප්ලෑන් එක හරියටම කපාගන්න. ඉන්පසු නූල් කැබැල්ලක් ගෙන එහි විවිධ කොන් වලින් එල්ලා එම නූල සම්බන්භ කල ලක්ෂ්‍යයේ සිට හරියටම සිරස් රේඛාවන් ඇදගන්න. විවිධ ලක්ෂ්‍ය වලින් එල්ලීමේදී විවිධ සිරස් රේඛාවන් ලැබුනද ඒ සියලු රේඛා එක් මඨ්‍ය ලක්ෂ්‍යයක් හරහා යයි. එම ලක්ෂ්‍යය ගෘහයේ බිම් මහලේ මධ්‍ය ලක්ෂ්‍යයයි.
      එමෙන්ම කැඩ් මෘදුකාංගයකින් මේ ,සෙන්ටර් ඔෆ් ග්රැවිටි හෙවත් මඨ්‍ය ලක්ෂ්‍යය පහසුවෙන් සොයාගත හැකියි. මම ඒ සදහා පසුව වීඩියෝ එකක් කරන්නම්.

    • @shanthapiyarathna6150
      @shanthapiyarathna6150 3 ปีที่แล้ว

      @@CivilEngineerSL බොහොම ස්තුතියි මහත්මයා. Verandah එකට අත්තිවාරම පමණක් තිබේ නම්(බිත්ති නොමැත) එයත් ​ගත යුතුද?

  • @lifewithsew2739
    @lifewithsew2739 2 ปีที่แล้ว +1

    Trikona idam hoda nadda

  • @ramyasiribandara1329
    @ramyasiribandara1329 ปีที่แล้ว

    සර් අ පේ ගෙදර තනි කාමරයක පොඩි ගෙදරක්. පලු දෙකේ දොරක් හා තනි දොර දෙකක් තියෙනවා. පලු දෙකේ දොර අගුළු දමා තිබේ. මෙය ගෙදරට අශුබද?

  • @thisalodhatha
    @thisalodhatha ปีที่แล้ว

    නිරිත දිශාව අතර ටොයිලට් වල තිබෙනම් දොශ මග ඇරවා ගන්නෙ කොහොමද

  • @sampathnuwan5174
    @sampathnuwan5174 4 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @charithdeshan7711
    @charithdeshan7711 4 ปีที่แล้ว +2

    නියමයි🙌

  • @Sandurajapaksha935
    @Sandurajapaksha935 4 ปีที่แล้ว +2

    ගෙදරට කලු කූඹි එන හේතුව කියන්නකො.... මුලු ගෙදර ම කූඹි පිරිල

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว +4

      ඔබ පවසන අයුරින් කලු කූඹි හෝ කුමන වර්ගයක හෝ කූඹින්ගේ හා විවිධ සතුන්ගේ පැමිණීම සහ ඔබ ඔවුන් එලවීමට විවිධ සුදුසු දේ කලත් ඔවුන් නිවස හැර නොයෑම අසාමාන්‍ය ලෙස සිදුවන්නේ නම්, එයට ප්‍රධාන වශයෙන්ම හේතු කාරණා දෙකක්‌ ඇත.
      ඉන් මා විශ්වාස කරන ලෙසට තිබිය හැකි පලමුවැන්න නම් "තමාගේ පෞද්ගලික දුර්වලතා හා අඩුපාඩු."
      දෙවැන්න ලෙස (මෙය කලාතුරකින් තිබිය හැක) ඔබට පාලනය කරගන්නට නොහැකි සිදුවීම් නිවස තුළ රජකිරීම දැක්විය හැකියි.
      එයින් පලමුවැන්න සිදුවීමට බොහෝ ඉඩකඩ වැඩිය. එයට හේතු බොහෝ පවතී. උදේ ආහාරයට ගත් ඉඳුල් සවස සේදීම. සවස නැතහොත් රාත්‍රී ආහාරයේ ඉඳුල් පසුවදා අස් කිරීම. එදිනෙදා අඳින ඇඳුම් සති ගණනක්‌ ගේ ඇතුලේ ගොඩගසා තබා ගැනීම. ඒවා එදිනෙදා සෝදා නොදැමීම. එසේම ගේ වටා ඉඳුල් විසිකර දමා තිබීම. නිවස අල්ප වශයෙන් පිරිසිදු කිරීම. නිවස අවට හෝ මිදුලේ තැන තැන පොඩිදරුවන් මළපහ කිරීම, මුත්‍රා කිරීම, ඒවායේ දුගඳ සහ මැස්‌සන් ගේ පුරා විසිරී තිබීම වැනි මෙකී නොකී කාරනා නිසා විවිධ සතුන් නිවස හැර නොයෑම නිසැකවම සිසුවිය හැකියි. ඔබ කාර්ය බහුල වුනත් ඉතා ඕනෑකමින් නිවස පිරිසිදු කරන්න. සැමියා හෝ බිරිඳ එය කරන තුරු බලා නොඉඳ හැකි උපරිමයෙන්ම පිරිසිදු කර බලන්න. එවිට ඔබට මෙය මගහරවා ගත හැකි වනු ඇත.
      එසේ එය මග නොහැරෙන්නේ නම් බොහෝ විට අපට පාලනය කල නොහැකි යමක් මෙහි තිබිය යුතුමය. එය මෙයමයි කියා මට නිශ්චිතව කිව නොහැක. නමුත් විය හැකි දෝශ කිහිපයක් පවතී. එය අණවින දෝශ හෝ ඇස්වහ කටවහ දෝශ හෝ ප්රේත දෝශයක් විය හැකියි.එය නිසැකවම කුමක්දැයි කියා අඳුනකින් බලාගන්නේ නම් මැනැවි.ඉන් පසු ඊට සුදුසු ගුප්තවිද්‍යා විශේසඥයකු ලවා සුදුසු පියවරක් අනුගමනය කල යුතු වේ.
      පැහැදිලිව කිව යුතුය. මම ඒවා කරන්නේ නැත. දුන්නේ උපදෙසක් පමණි.
      අප හා සුහදව සම්බන්ද වූවාට ස්තූතියි. ඔබට ජය!

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +1

    👍❤👍

  • @sadeekakuveju7959
    @sadeekakuveju7959 3 ปีที่แล้ว

    Mage nivase first floor eke thiyana bed room deka thiyenne eesanata(NE) ha ginikona(SE) dishavata.Eya vasthu doshayak da? Doshayaknam eya valakvaganne kohomada?

  • @chandanako1716
    @chandanako1716 4 ปีที่แล้ว +1

    Thank you...

  • @kasunthiwanka3626
    @kasunthiwanka3626 3 ปีที่แล้ว +1

    වාස්තු විද්‍යානුකූලව නිදන ඇදේ මෙට්ට දෙකක් දමා නිදා ගැනීම අසුභයිද ?
    එහෙම තියෙනවා නම් ඒකෙන් මොකද වෙන්නේ ?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +3

      මෙට්ට දෙකක් දාන එක නම් සුදුසුනැතිලු. වාස්තු විද්‍යාව කෙසේ වෙතත් වයිද්‍ය විද්‍යාවට අනුවනම් කොන්දෙ අමාරුව හැදෙන්න පුලුවන්.
      නිදන කාමර සම්භන්දව තව දේවල් වස්තු විද්‍යාවෙ සදහන් වෙනවා.
      නිවසේ ප්‍රධාන නිදන කාමරය නිරිත, දකුණ හෝ බටහිර දිශාවේ පිහිටා තිබීම තමයිලු වඩාත්ම සුදුසුයි කියන්නෙ. බටහිරට හෝ උතුරට හිස තබන පැත්ත හිටින විදිහට නිදන ඇඳ තබන්නට එපාලු. නිදන කාමරයට හොඳ හැටි ආලෝකය ලැබීමත් වාස්තු විද්‍යාවට අනුව වැදගත් කාරණයක්. නිදන ඇඳ පෙනෙන විදිහට කණ්ණාඩි තැබීමත් අසුභයිලු. ඒ වගේම මෙට්ට දෙකක් නිදන ඇඳට යෙදීමත් නුසුදුසුයිලු. නිදන ඇඳේදී බිරිඳ සැමියාගේ වම් පසින් නිදාගැනීම තමයිලු වාස්තු විද්‍යාවට අනුව වඩාත්ම සුදුසුය කියල කියන්නේ.
      නමුත් මේ දේවල් පස්සේ මේ තරම් ගැඹුරට පැටලෙන එක මම නම් අනුමත කරන්නෙ නෑ.
      ඒක නැති ප්‍රශ්න ඇතිකරවන්නක් කියලයි මගෙ පුංචි මොලේටනම් තෙරෙන්නෙ.

  • @44exe91
    @44exe91 3 ปีที่แล้ว

    නිවසේ ගෘහපිණ්ඩය කියන කාරණාවේ විද්‍යාත්මක බවක් තියේද?

  • @KADimuthuSuranga
    @KADimuthuSuranga 4 ปีที่แล้ว +1

    ඇයි පඩිපෙල වමට කැරකීම හොඳ නෑ කියන්නේ, විද්‍යාත්මක හේතුවක් තියේද?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว +2

      මෙහෙමයි දිමුතු. සාමාන්‍යයෙන් මිනිසුන්ට වඩා හුරු තමන්ගේ දකුණූ අත. ඉතාම අල්ප ප්‍රතිශතයකට තමයි තමන්ගේ වම් අත හුරු වන්නේ. දක්ෂිණාවර්තව කැරකුණු පඩිපෙළක දකුණු අතින් අත් වැට අල්ලාගෙන ඉහළට නැගීම තරමක පහසුවක් ගෙනදෙනවා. මෙම වාස්තු නියමයට පාදක වන්නට ඇති විද්‍යාත්මක කාරණය එය විය හැකි බවයි මාගේ මතය.
      ඒ කෙසේ වෙතත් මා විසින් නිර්මාණ සැලසුම් කරන ලද ගලෘහයන්ගේ මට මේ දක්ෂිණාවර්ත හා වාමාවර්ත යන දෙවර්ගයේම තරප්පු පෙළවල් හමු වී තිබෙනවා. ඇතැම් අයට මේ කරුණ පැහැදිලි කිරීමෙන් පසු එය වෙනස් කරන අතර බොහෝ අය එය ප්‍රශ්නයක් කරගන්නේ නැහැ.
      මගේ කියැවීම නම් එයයි.
      ඔබගේ කොමෙන්ටුවට බොහෝම ස්තූතියි!

  • @sumith9446
    @sumith9446 3 ปีที่แล้ว +1

    Godak watinawa

  • @sameerabandara7596
    @sameerabandara7596 4 ปีที่แล้ว +1

    Good work

  • @indikaasantha7968
    @indikaasantha7968 3 ปีที่แล้ว

    වයඹ දිශාවේ පිහිටා අැති කුස්සියක ලිප පිහිටිය කවර දිශාවකට.නිවස ගිණිකොණ දිශාවට මුහුණලා අැත

  • @danadaa9772
    @danadaa9772 3 ปีที่แล้ว +1

    niwase siyalu door windows Aluminium walin sadima dosha sahithadaa?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +1

      නෑ. ඒහෙම ප්රශ්නයක් නෑ. හරියට භාරයන් දරාගැනීම සදහා ලින්ටල් බීම් යොදන්නනේ නම් ප්රශ්නයක් නැත.

  • @sanojsriudana5313
    @sanojsriudana5313 3 ปีที่แล้ว +1

    කුස්සිය ඊසාන දිශාවේ තියෙන්නේ .
    එම දොශය මගහරින්නෙ කොමද?

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว +2

      කුස්සිය ගැන ජ්‍යොතිශයේ අඩංගු වන්නේ මෙහෙම කියැවීමක්. නමුත් නූතන කාලයේ මෙය කෙතරම් ප්‍ර්‍රායෝගිකදැයි මට නොහැගේ.
      "කුස්සිය නිවසේ ගිනිකොන දිශාවෙන් පිහිටා තිබීම තමයි වඩාත්ම නිවැරදියි. ඒ වගේම උයන ලිපත් කුස්සියේ ගිනිකොන දිශාවෙන් තැබීමයි සුදුසු. එහෙම නැත්නම් ලිප දකුණු දිශාවෙනුත් තියන්න පුළුවන්. කුස්සියට වතුර ලබාගන්නා සින්ක් එක ගිනිකොන දිශාවෙන් නොතියන්න පරිස්සම් වෙන්න. ඒ වගේම ලිපත් ජලය ලබාගන්නා කරාමය සහ සින්ක් එකත් කුස්සියේ හැකි තරම් දුර පරතරයකින් පිහිටුවන එකත් වාස්තු විද්‍යානුකූලව සුබදායී වනවා."
      දැන් ඔබ කියන අයුරින් ඔබට කුස්සිය ඊසානේ තබන්න බැරි වී තියනවා. මම ඔබ නම්, මම එය තුට්ටුවකට වත් මායිම් කරන්නේ නෑ. නමුත් දැන් ඔබට විසදුමක් අවශ්‍යයි. සමහර වාස්තු පරීක්ෂකවරුන්ට අනුව මෙවන් අවස්තාවක කුස්සිය ඊසානේ නැතත්, කුස්සියේ ලිප කුස්සියහි ඊසාන දිශාවෙහි තැබීමෙන් දෝෂය අවම කරගත හැකි බව දක්වා තිබේ. එසේතු නොමැති නම් ඔබට පයිරා වාස්තු විසදුමක් කරා යා හැක. මම නම් කියන්නේ ඔය එතරම් ගණන් ගත යුතු නැති බවයි.
      ඔබට ජය!

  • @RavinThilakarathna19
    @RavinThilakarathna19 4 ปีที่แล้ว +1

    Water tank eka chiminiya uda thibima hoda nadda....eya magaharawa ganne kohomada

    • @CivilEngineerSL
      @CivilEngineerSL  4 ปีที่แล้ว +2

      මෙය සාමාන්‍යයෙන් මිනිසුන්ට මුහුණ පෑමට සිදුවන ජනප්‍රිය වාස්‌තු ගැටලුවකි. පෝරණුව උඩ වතුර ටැංකිය තැබීම වාස්‌තු දෝෂයක්‌ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුට ගැටලූවක්‌ වී තිබේ. ඔබගේ පෝරණුව මත ජල ටැංකිය තැබීම වාස්‌තු දෝෂයක්‌ නොමැති බව පෙන්වා දෙමි. එසේ වුවද පෝරණුව මත ජල ටැංකිය තැබීමෙන් ජලය නිතර උණුහුම් වන බව මතක තබා ගත යුතුයි. ඔබගේ ජල ටැංකිය පෝරණුව මත තබා ඇත්නම් ඔබ කලබල නොවිය යුතු අතර එය රත් නොවන ලෙස මදක්‌ ඉහළින් පිහිටුවීම නිවැරදි බව පෙන්වා දෙමි.
      ඔබට ජය!

  • @thusharafernando998
    @thusharafernando998 2 ปีที่แล้ว

    L hadaye idamaka geyak hadanna thiyanawanm kohomada monada karanna thiyenne kiyala danaganna puluwanda

    • @CivilEngineerSL
      @CivilEngineerSL  2 ปีที่แล้ว

      මං නම් වැඩිය ඕව ගණන් ගන්නෙ නෑ. ඒත් වාස්තු ශිල්පීන් කියන විදියට එල් හැඩය මගඇරෙන විදියට මල් වැටක්, ගල් වැයක්, තාප්පයක් වගේ සද්වල් ගහල වෙන් කරගෙන දෝශය මගහරවාගන්න පුලුවන්ලු

  • @කූඩැල්ලා
    @කූඩැල්ලා 3 ปีที่แล้ว +1

    Mage pradana dora arenne wam pattata.eka hoda na neda.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      නෑ. මම දන්නා කරුණු අනුවනම් එය කුමන පැත්තටද ඇරෙන්නේ යන වග අනුව දෝශයන් ගැන කියැවෙන්නේ නෑ. එය වමට හෝ දකුණට හෝ පියන් දෙකක් සහිත හෝ විය හැකියි. එයි ප්‍රශ්නයක් නැහැ.

  • @kenathperera
    @kenathperera 3 ปีที่แล้ว

    නිවසක ගිනි කතිරය සාලය මැදට පිහිටන අවස්තාවක එම ස්තානයේ ගැවසීම වැලැක්වීමට pond එකක් ඉදිකිරීම නුසුදුසුද .... ?

  • @rathnayakamanike9842
    @rathnayakamanike9842 3 ปีที่แล้ว +1

    L

  • @vinitharamani4137
    @vinitharamani4137 3 ปีที่แล้ว +1

    ඔබතුමා සම්බන්ධ කර ගන්න පොන් නම්බරයක් නෑද්ද.

    • @CivilEngineerSL
      @CivilEngineerSL  3 ปีที่แล้ว

      නිවසක හෝ බිලඩිමක සුට්‍රක්චරල් අනලිසිස් එකක් සදහා නම් isuru.236@gmail.com වෙත ඔබේ ආකිටෙක්චරල් සැලසුම ඊ මේල් කරන්න. මම ඒ සදහා වැයවන මූල්‍ය හා කුමවේද සැලැස්මක් ඔබට පෙරලා එවන්නම්.

  • @indikasanjeewa2693
    @indikasanjeewa2693 2 ปีที่แล้ว

    මෙ ජනෙල් කියන්නෙ. එක කෝටුවක් එක ජනෙලයක්ද.? නැත්නම් එකට තියන ජනෙල් තුන හතරක් එක ජනෙලයක්ද.? ඔබ තුමාගේ උදවු බලාපොරොත්තු වෙමි.