Alepa Karan Samiduni - ආලේප කරන් සමිදුනී, Sinhala Geethika | සිංහල ගීතිකා
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- ආලේප කරන් සමිදුනි
ඔබව නමදින්නට
ස්පර්ශ කරන් ශුධතුනී
සේවය කරන්නට
ගගක් වගේ ගලනා
ශුධතුනී ඔබේ ප්‍රේමය
මා වෙතටම අද ගලන්න සලසන්න
ගගක් වගේ ගලනා
ශුධතුනී ඔබේ බලය
මා වෙතටම අද ගලන්න සලසන්න
---------------------------
මෙම සියලු ප්‍රශංසා ගීතිකා මගින්, සියලු ස්තුතිය, ගෞරවය, මහිමය සර්ව බලධරී, ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සදාකාලයටම හිමිවේවා.
---------------------------
Sinhala Geethika | සිංහල ගීතිකා
Sinhala Christian Songs
Sinhala Hymn