Maa kandawu devinde Maa sparsha kale Oba nomathiwa maa ...// Kisiwak nowe...// Mage jeevithe samadaamath Divi maawathe genayaamath Oba usasma de labuweth ...// Obe karunaawen Obe karunaa dayaa gune Samadaamath mata one Obe karunawa nomathi nam ...// Maa jeewath nowe..// Yesunee Maa yayi kiyanna mata kisiwak naththe..// Hakiyaawai kiyanna maa langa kisith naththe Nowatinaa maawa ragena usas kale karunawai...// Obe karunaawa nomathi nam maada nathiya 2. Thaniwa ma hadana vitadi Langa sitiye kawru da Dara gatha nohaki vitadi Ma isiluwe kaurunda Kadulu sala hadana vitadi Eya asuwe kawrunda Obe krunawa nomathi
Praise be to our Lord Jesus Christ, Great presence of the Holy Spirit. Many are been touched by the Holy Spirit. While listening I too felt the presence of God.
ආමෙන්!! කරුණාව සෑහේ සමිදේ 💙💙😍
God bless you Jesus love him ❤️❤️🙏♥️♥️♥️ amen amen amen amen amen amen amen
Thanks Kevin God bless you and shaaaaaafm
@Nepalin Samson ❤
තනිව මා හඩන විටදී ලග සිටියේ කවුරුන්ද
දරා ගත නොහැකි විටදි මා ඉසුලුවෙ කවුරුන්ද //
කදුලු සලා හඩනා විටදී ඒ ඇසුවේ කවුරුන්ද
ඔබෙ කරුනාව නොමැති නම් මාද නැතිය//
*ඔබෙ කරුනා දයා ගුනේ සැමදාමත් මට ඕනේ ඔබෙ කරුනාව නොමැති නම් මා ජීවත් නොවේ//
යේසුනී.....
මා කැදවූ දෙවිදේ මා සිපර්ශ කලේ ඔබ නොමැති ව මාකිසිවක් නොවේ//
මගෙ ජීවිතේ සැමදාමත් දිවි මාවතේ ගෙන යාමත් ඔබෙ උසස්ම දේ ලැබුවේ ඔබෙ කරුනාවෙන්
ඔබෙ කරුනා ද්‍යා ගුනේ......
Halleluyah
Halleluyah amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජීවිතයක් නැති ජීවිත ජීවත් කරවන ගීතිකාවක්........
❤
දෙවියන්වහන්සේට තරුණයන්ගේ දුක්බර ඉතා තදින් දැනේ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා ආමේන්❤️❤️
ඔබෙ කරුනාව නොමැති නම් මා ජීවිත් නොවේ ❤ ජේසුනි.... ✝️
සෑම තරුණ ජීවිතයක් නිසා දෙවියන් වහන්සේට ස්තුති වේවා. සෑම පාපයකින්, වැරදි තීරණ වලින්, හැම තරුණ ජීවිතයක් ඔබ ආරක්ෂා කරමින් හැම ජීවිතයක් තුළින් දේව රාජ්‍යය උදෙසා ඔබගේ සේවය ඉටුකළ මැනව. ඔබගේ ආදරයෙන් හැම ජීවිතයක් පුරවනු මැනව. ආමෙන්.
මෙච්චර අමාරු කාලෙක දෙවියන් වහන්සේ සියලු නපුරින් සියලු පාපයන් වලින් ආරක්ශා කල නිසා ස්තූතියි යේසුනී පාපය කෙතරම් ඉදිරියට පැමිනියත් කෙතරම් අවස්තාව ලැබුනත් ඒ සියල්ලෙන් ආරක්ශා කල නිසා ස්තූතියි යේසුනී මේ තරැන පරම්පාවත් ආරක්ශා කල මැනව ඔවුන්ට කරැනාව ලබා දුන මැනවී ජේසුනී
ඔබේ කරුනාව නොමැති නම් මා ජීවත් නොවේ❤😢
මගේ ආදර යේසුස් වහන්ස ඔබේ කරුණාව නොමැතිනම් මා අද නැතිය ❤❤❤❤
අමේන් යේසුනේ මගේ ජීවීතේ ඔබවහන්සේ තුල සාක්ශී දරාන්න මාව ඔබගේ මාර්ගයේ රැගේන යන්න ❤❤❤❤❤❤ ඔබ වහන්සේ මට ඔනේ ඔබගේ සඵලවත් බව මට ඔනේ ඔබේ ප්‍රේමය මට ඔනේ යේසුනේ
ඔබේ කරැණාව නොමැති නම් මා අද නැතිය යේසුනී🙏😇
ස්තුතියි මගේ පියාණනි දුන්නා වු නුදුන්නා වු සියල්ලටම. නමස්කාර වේවා සදාකාලික දෙව්දුන්ට. හාලේලූයා. 🙏🙏😇😇
ඔබෙ කරුණාදයා ගුණේ සැමදාමත් මට ඕනේ ඔබෙ කරුණාව නොමැතිනම් මා ජීවත් නොවේ යේසුනී🥺❤️
Yes, praise the lord
Maa kandawu devinde
Maa sparsha kale
Oba nomathiwa maa ...//
Kisiwak nowe...//
Mage jeevithe samadaamath
Divi maawathe genayaamath
Oba usasma de labuweth
...//
Obe karunaawen
Obe karunaa dayaa gune
Samadaamath mata one
Obe karunawa nomathi nam ...//
Maa jeewath nowe..// Yesunee
Maa yayi kiyanna mata kisiwak naththe..//
Hakiyaawai kiyanna maa langa kisith naththe
Nowatinaa maawa ragena usas kale karunawai...//
Obe karunaawa nomathi nam maada nathiya
2. Thaniwa ma hadana vitadi
Langa sitiye kawru da
Dara gatha nohaki vitadi
Ma isiluwe kaurunda
Kadulu sala hadana vitadi
Eya asuwe kawrunda
Obe krunawa nomathi
ඔබ තමයි මගේ ජිව්තේ හැමදාමත් ජෙසුනේ. I love Lord jesus ❤❤❤❤
අමේන් හාලේලුයා සමිදුනේ ඔබෙ කරැනා දයා ගුනේ සැමදාම මට ඔනේ මගේ අබිබා පියානනේ ❤
ඔබේ කරැණාව සාදාකාලයෙන් සදාකාලයටම සෑහේ පියාණෙනි ❤🙏 ස්තුතියි දෙවිඳුනි ආමේන් !
ඔයාගේ කරැණාව නැත්තම් මා ජිවත් නොවෙ යේසුනි...❤️❤️
මා කැදවූ දෙවිඳේ
Maa kandawu devinde
මා ස්පර්ශ කලේ
Maa sparsha kale
ඔබ නොමැතිව මා
Oba nomathiwa maa
කිසිවක් නොවේ...//
Kisiwak nowe...//
මගෙ ජීවිතේ සැමදාමත්
Mage jeevithe samadaamath
දිවි මාවතේ ගෙනයාමත්
Divi maawathe genayaamath
ඔබ උසස්ම දේ ලැබුවෙත්
Oba usasma de labuweth
ඔබෙ කරුණාවෙන් ...//
Obe karunaawen
ඔබෙ කරුණා දයා ගුණේ
Obe karunaa dayaa gune
සැමදාමත් මට ඕනේ
Samadaamath mata one
ඔබෙ කරුණාව නොමැති නම්
Obe karunawa nomathi nam
මා ජීවත් නොවේ...//යේසුනී
Maa jeewath nowe..// Yesunee
1. මා යැයි කියන්න මට කිසිවක් නැත්තේ
Maa yayi kiyanna mata kisiwak naththe
හැකියාවයි කියන්න මා ළඟ කිසිත් නැත්තේ...//
Hakiyaawai kiyanna maa langa kisith naththe
නොවටිනා මාව රැගෙන උසස් කලේ කරුණාවයි
Nowatinaa maawa ragena usas kale karunawai
ඔබෙ කරුණාව නොමැති නම් මාද නැතිය...//
Obe karunaawa nomathi nam maada nathiyaමා කැදවූ දෙවිඳේ
2. Thaniwa ma hadana vitadi
තනිව මා හඬන විට විටදී
Langa sitiye kawru da
ලඟ සිටියේ කවුරුන්ද
Dara gatha nohaki vitadi
දරා ගත නොහැකි විටදී
Ma isiluwe kaurunda
මා ඉසුලුවේ කවුරුන්ද
Kadulu sala hadana vitadi
කදුලු සලා හඬනා විටදී
Eya asuwe kawrunda
එය ඇසුවේ කවුරුන්ද
Obe krunawa nomathi
ඔබෙ කරුණාව නොමැතිනම්
මා අද නැතිය
ආමෙන් ඔබේ කරුනාව සැහේ අබ්බා 🥹🩷 මේ ගීතිකාව අහන හැම වෙලෙම ඇඩෙනවා මොකද උන්වහසෙගේ ආදරේ එතරම් දරන්න බෑ ආදරෙයි මගේ දෙවියන් වහන්ස.දේව කරුනාව සැම කෙනෙක්ටම අයිති වෙවා ජේසු පිහිටයි
I ❤ u my dad jesus
තනිව ම සිටිනා විට මා ලග සිටියේ ඔබයි දෙවිදුනි❤
Pastor Josh. My one of favourites pastor at the church.
ඔබ නොමැතිව මා ...කිසිවක් නොවේ..ස්තුති ස්වාමිනී දිනෙන් දින අලුත් වෙන ඔබේ කරුණාව නිසා....ආමේන් ..🙏❤
ආමෙින් ✝️කරැණාව සැහේ සමිදේ ඔබ ට ස්තුතියි ස්තුතියි මගෙ 🙏🙏දේවියන්වහසෙට 🙏🙏🙏🙏✝️✝️🎵🎵🎵🎵
මාගේ දෙවිපියානනි ඔබ වහ්න්සෙට ස්තුතිවන්ත වෙවා.අමේන්🙏🏼❤️😇
ආමෙින් කරැනාව සැහේ සමිදේ ඔබ ට ස්තුතියි සුවාමිනි ✝️✝️✝️🙏🙏🙏❤️❤️❤️
Amen amen amen. Haliluya haliluya haliluya. Piyanane obawahansige karunawen metharam dur awe.siyallata ehalin aya apeta sehe piyanane.siyalu esthuthiya gaurawaya mahimaya namaskaraya jiwamana jisusamiduge nirmala namayata wewa amen ❤❤❤
ආමෙන්!! ඔබෙ කරැණාව නොමැති නම් මා අද නැතිය ජේසුනි..
ආමෙන් කරුණාව සෑහේ සමිදේ.
Mage dewiyan wahanse mawa semada osawai
Happy to see the youth in the congregation with piety of the religion
ඔබේ කරුණා දයා ගුණේ සැමදාමත් මට ඕනේ.යේසුනි 💯❤🙏
My best friend told me about this hymn...Thank You JESUS 🥺✨🥺💖
ඔබෙ කරුණා දයා ගුණේ.❤️🥺.
ඔබේ කරුණාව ට ඉස්තුති පියාණනි.
ජෙසු ජිවමානයි Amen Amen ❤Amen ❤❤❤
Wow nice very very nice 😍😍
Love you jesus 😘 😘 😘 amen 😊
❤
Amazing! May God bless the ministry to higher heights! Oh God pour out your spirit in this nation!
ඔබෙ කරුනා දයා ගුනේ ❤❤❤❤
Halleluiah amen mage swaminta prashansa veva❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
Mama Jesus vahanseta atharey❤
ආමෙන්!🙏ජේසු
JESUS LOVES YOU ❤❤
Praise be to our Lord Jesus Christ, Great presence of the Holy Spirit. Many are been touched by the Holy Spirit. While listening I too felt the presence of God.
Amen God blees. ❤❤❤❤
ආමෙන්!! කරුණාව සමිදුගේ ❤❤❤
Obe karunawa sahe jesuni🙏
ඔබේ කරැණවටඉස්තුතියිපියාණනි
Jesuge karunawa samadena samaga wewa🙌🙌🙌
Oya witharai yesuni
that day🔥❤😘
Amen halaluya ❤❤🙏🙏🙏
Amen! Praise the Lord!🌌
Wooow😊💝💝💝
Jesu pihitai
ආමෙන් 🥺👍
Dara gatha nohaki witadi ma isiluwe kawuruda😢
Thank you Jesus 🙏🏼
Amen ♥️🙌 praise the Lord ✨
❤
ඔබට ආදරේයි පියාණනී...!
😊 ආමේන්
Amen esthuti mage jisu piyanani.Obe karunawa siyallata sehe🙏🙏🙏❤❤❤❤
Amen jesuni mulu lankawema lokema obe dahama pathirewa🙏🙏🙏🙏✝️✝️
Amen🔥🔥🔥
powerfull❤
Amen
Amen 🙏
Obe karunawa one swamini dhinen dhina aluth karaunawa dhuna manawa 🙏🙏🙏🙏🙏
Amen!!
😍❤🙏🙏
Oba nomatiwa ma kisit nowe..
Almighty God ❤
Hallelujah! ❤
Beautiful!
Amen praise the lord ❤❤
Amen♥️
Amen God bless you
Amen
My whole life story here
Thank you jesus love youuuuuuuuu🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️i
Amen 🙏 hlleluya ❤️❤️
Thank you Jesus Christ My God My Lord❤
2023. 9.9 negambo apu kattiya innawada?
super 😘😘😘
Ane me church eka khd
People church narahenpita
@@Alexanderinna? 😊
ආමේන්
Obe karunawa nomethinm ma jeewath nowe 😥❤
Praise the lord
HalleluYah ❤
MAGE LIFE JESUS TA VITTHARAI AMEN❤❤❤❤
Hallelujah Hallelujah Amen 🙏 uk Grace
All glory to God 🙏🏼🙏🏼💓
Amen and Amen 🙏🙏 Praise the Lord 🙏
Amen amen Glory to Lord
Aman❤halaluya ❤❤jasu 🙏🙏🙏🙏
I love you Jesus 💓
Amen...🙏🙏
Price the Lord amin
Amazing worship
❤️❤️
good