පුරවන්න මා ශුද්ධාත්මයෙන් Purawanna ma shuddhathmayen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 155

  • @supunmadurawelage9735
    @supunmadurawelage9735 7 หลายเดือนก่อน +5

    ජීවමාන ජේසුනිමගෙ පුතාට රැකියාවක් ලබාදෙන්න ❤❤❤🎉

  • @dahamiamaya9202
    @dahamiamaya9202 7 หลายเดือนก่อน +7

    ලස්සන ගීතිකාවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැ❤❤❤❤❤❤

  • @udayaganekisane2799
    @udayaganekisane2799 6 หลายเดือนก่อน +12

    මට සුව ය දුන්න දෙවිදු තුලටඔබත් ලන්වෙන්න ආමේන් ජේසු පිහිටයි

  • @user-mv4pd4dt8f
    @user-mv4pd4dt8f ปีที่แล้ว +5

    Haleluya to ❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyangikaPriyadarshani-gn6se
    @PriyangikaPriyadarshani-gn6se 6 หลายเดือนก่อน +6

    ❤ආමේන්🎉ස්තුති ජෙසුනි.ජීවමාන.ජෙසුස්වහන්සේගෙ නාමයෙන්🎉මා ඇදහිල්ලෙන් දෙවියන්වන්සේව විස්වාස කරමින් උදේ සවස යඤාකරන්නෙ පියාණනී🎉ගිතිකාව අසන්න.කරුණාව දුන් ඔබවහන්සේට.ස්තුති🎉ආමේන්🎉ස්තුති ජෙසුනී🎉ගිතිකා කණ්ඩායමට පාස්ටට.ජෙසුපිහිටයි❤

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 2 ปีที่แล้ว +16

    ශුද්ධ ආත්මෙයෙන් මා පුරවන්න ස්වාමිනි

  • @samanthichandima7646
    @samanthichandima7646 ปีที่แล้ว +4

    Amen amen🙏🙏🙏🙏🙏

  • @prabashaprabodya5106
    @prabashaprabodya5106 2 ปีที่แล้ว +10

    ශූද්ධාත්මෙනි...ඔබගේ බලයෙන් මා පුරවන්න...

  • @Amee187
    @Amee187 10 หลายเดือนก่อน +5

    I love jesu appachchiye 😚❤️
    Jesus,i Trust in You 😚❤️✨

  • @renoldasilva1648
    @renoldasilva1648 3 หลายเดือนก่อน +2

    දිනපතා මඟ පෙන්වන්න .
    මාව රැගෙන.යන්න .
    මගෙ❣️ ශුද්ධාත්මෙණි ❣️

  • @user-lv6ow2ct9p
    @user-lv6ow2ct9p 2 หลายเดือนก่อน +1

    මාගේ උගුරේ අමරුවයි හනියාආමරුව නිට්ටාවටම සුවකර මැනවි ශුද්ධ ආත්මෙනී අමෙන් ජේසු හාලල්ලුයියා❤

  • @serenawaldorf3320
    @serenawaldorf3320 2 ปีที่แล้ว +17

    මගෙ දරුවන්ගෙ ජීවිත ශුද්ධාත්ම ආලෝකයෙන් පුරවන්න

    • @AtharakaFernando
      @AtharakaFernando 6 หลายเดือนก่อน

      දරුවාව අරක්ශාව දෙවියන් බාරයි අමේන්

  • @SirilAthapaththu-uv6vz
    @SirilAthapaththu-uv6vz 8 หลายเดือนก่อน +6

    ශුද්ධ ආත්මෙනී මේ සහෝදරියට ඔබ වහන්සේ තවත් ආශිර්වාද කරන සේක්වා ආමේන්

    • @AtharakaFernando
      @AtharakaFernando 6 หลายเดือนก่อน

      අමේන් ජේසු

  • @sujaniherath3105
    @sujaniherath3105 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏 🙏 ස්තුති වේවා පියාණනි ඔබ‍ට. ප්‍රසංසා වේවා. මහිමය වේවා.ගව්රව වේවා.

  • @salosalo8289
    @salosalo8289 2 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි ගීතිකාව ආමේන් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා

  • @harshanarathnayake831
    @harshanarathnayake831 2 ปีที่แล้ว +7

    Amen...

  • @VindyaWijesuriya
    @VindyaWijesuriya 4 หลายเดือนก่อน +2

    මගේ පියාණනී,. මා ව ඔබගේ ආත්මයන්....පූරවන්න...... මගේ පියාණනී ❤❤❤❤❤

  • @chandikumari2083
    @chandikumari2083 4 หลายเดือนก่อน +2

    හලෙලුයියා ජේසුනි ස්තුතියි ප්‍රසන්සා වේවා මහිමය වේවා ඔබට ජේසු පිහිටයි

  • @asman138
    @asman138 2 ปีที่แล้ว +13

    ආමෙන් ජේසු පිහිටයි ආදරෙයි ජේසු

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 2 ปีที่แล้ว +9

    AMEN!

  • @user-mv4pd4dt8f
    @user-mv4pd4dt8f 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤Haleluya to yesu pihitai ❤❤❤❤❤❤❤❤

  • @MangalaMadu-xg8rp
    @MangalaMadu-xg8rp 11 หลายเดือนก่อน +4

    දෙවි දුන්ට ප්‍රසන්සා වේවා .

  • @user-mv4pd4dt8f
    @user-mv4pd4dt8f ปีที่แล้ว +4

    Haleluya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dulanjalisudarshani3842
    @dulanjalisudarshani3842 4 หลายเดือนก่อน +2

    මාව ගූද්දාත්මයෙන් පුරවන්න දේවිදුනී

  • @ayeshikadilrukshi4349
    @ayeshikadilrukshi4349 2 ปีที่แล้ว +11

    ශුද්ධාත්මයෙන් පුරවන්න මා 🙏🙏✝️✝️

  • @OmanOman-sb9wl
    @OmanOman-sb9wl ปีที่แล้ว +3

    Mage jesuta haleluya haleluya haleluya amen 🙏🙏🙏🙏🙏🙏

  • @laksmanmapa8008
    @laksmanmapa8008 3 ปีที่แล้ว +8

    ආමෙන් ආමෙන් ආමෙන් ජෙසුපිහිටයි

  • @user-cn5lu9bo5g
    @user-cn5lu9bo5g 4 ปีที่แล้ว +11

    හාලේලූයියා හාලේලූයියා ස්වාමීනි. ඔබ වහන්සේට ස්තුති වේවා 🙋🙋🙋🙋🙋🙋🙋

  • @abeysinghesinmon6186
    @abeysinghesinmon6186 ปีที่แล้ว +3

    praise theord haleluyagha amen.

  • @SadruwanPerera-pv4il
    @SadruwanPerera-pv4il 9 หลายเดือนก่อน +2

    Mage paule arthika gatalu walata wisadumak labadanna piyanani amen 💖

  • @iwonmadurika-yr5xi
    @iwonmadurika-yr5xi ปีที่แล้ว +2

    ගූද්ධත්මෙනි ඔබට නස්කරවෙව

  • @nirmalijaynthi5601
    @nirmalijaynthi5601 ปีที่แล้ว +2

    Puravanna ape daruvanva shudatmeni

  • @AtharakaFernando
    @AtharakaFernando 6 หลายเดือนก่อน +2

    ❤❤❤බලවත් ශුද්ධත්මයානනි අප සියලුම රෝග දුරුවේවා බලවතානනි

  • @VindyaWijesuriya
    @VindyaWijesuriya 4 หลายเดือนก่อน +2

    පුරවන්නමා..... මගේ පියාණනී ❤❤❤❤

  • @serenawaldorf3320
    @serenawaldorf3320 2 ปีที่แล้ว +26

    මගෙ දුවගේ රැකියාවට අවශ්‍ය පාස් එක ඉක්මනින් ලබා ගැනිමට අවශ්‍ය ශුද්ධාත්ම වරම් ලබා දුන මැනව .ආමෙන්

    • @AtharakaFernando
      @AtharakaFernando 6 หลายเดือนก่อน +2

      අමේන් ජේසුනි බාලතානනි ඉක්මනින් හොද අරංචියක් ලැබේවා ජේසු පිහිටයි

  • @pathminiperera7629
    @pathminiperera7629 9 หลายเดือนก่อน +4

    මගෙ දරැචත් හතර දෙනා වෙනුවෙන් යාච්ඣා කරන්න දෙවියන් වහන්සේ තුළ වර්ධනය කරන ලොකු පුතා ගේ විවාහය වෙනුවෙන් අපගේ නිවස විකුණා ගැනිමට ස්වාමිපුරුෂයාගේ සුවය ලැබෙන්න පාස්ටර් ඔබතුමා ජෙසු පිහිටයි 🙏🙏🙏ආමේන් හාලේලුයියා

    • @AtharakaFernando
      @AtharakaFernando 6 หลายเดือนก่อน +1

      ඔබලාගේ සියලුම ප්‍රශ්න විසදෙවා ජේසු පියානනි ඔබටම බාරයි

  • @vijasundara3054
    @vijasundara3054 3 หลายเดือนก่อน +1

    Amen..amen..amen..maga..daruio..diya..barai..ayga..mahya..barai..palam..barai
    .mata..pita..wana..thatha❤❤❤❤

  • @manoj683
    @manoj683 5 หลายเดือนก่อน +3

    පියානනි සුවය දුන මැනව

  • @SirilAthapaththu-uv6vz
    @SirilAthapaththu-uv6vz 8 หลายเดือนก่อน +2

    අනර්ග ශුද්ධ ආත්ම ගීතිකා වකි හාලේලුය්යා

  • @serenawaldorf3320
    @serenawaldorf3320 2 ปีที่แล้ว +6

    මගෙ මානසික පීඩාවෙන් මාව ගලවා ගන්න ශුද්ධාත්මයාණනි

    • @harshanarathnayake831
      @harshanarathnayake831 2 ปีที่แล้ว

      Matath ehmai.

    • @AtharakaFernando
      @AtharakaFernando 6 หลายเดือนก่อน

      ඔබගේ ප්‍රශ්න සියල්ලම දුරුවේවා ජේසු අපගෙ සියලුදෙනාගෙ ගැලවුම් කාරයාය ජේසු පිහිටයි

  • @jinukanethon7925
    @jinukanethon7925 ปีที่แล้ว +4

    Amen🙏🙏🙏❤❤❤

  • @malanimalani787
    @malanimalani787 2 ปีที่แล้ว +3

    ආමෙින් අාශිර්වාදයක්ම වෙිවා

  • @nayomitv9349
    @nayomitv9349 2 ปีที่แล้ว +3

    God bless you my sister jesus love yuo Amen Hallelujah

  • @sihasuniedharmasena2726
    @sihasuniedharmasena2726 2 ปีที่แล้ว +5

    ජේසු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ! ප්‍රශංසා වේවා! ප්‍රශංසා වේවා! 🙏🙏🙏

  • @user-el2kg5hy6k
    @user-el2kg5hy6k ปีที่แล้ว +2

    අලුත් ගීතිකාවක් ලස්සනයි ස්තුති ජේසු

  • @nirmalijaynthi5601
    @nirmalijaynthi5601 ปีที่แล้ว +2

    Aleluiya stuti ape daruvanta balaya denna amen

  • @prabashaprabodya5106
    @prabashaprabodya5106 2 ปีที่แล้ว +4

    ආමෙන්..🙐♥

  • @user-wu7jw5vl5q
    @user-wu7jw5vl5q ปีที่แล้ว +3

    ආදරෙයි ජේසු❤❤❤

  • @aprilpatio3573
    @aprilpatio3573 2 ปีที่แล้ว +3

    ආමේන්.හාලේලුයියා
    .

  • @rishanfernando589
    @rishanfernando589 2 ปีที่แล้ว +3

    හාලේලූයියා!!! ආමෙන්!!!

  • @ajithkumara2401
    @ajithkumara2401 7 หลายเดือนก่อน +2

    Amen Amen

  • @user-jk7zt4qz8l
    @user-jk7zt4qz8l 5 หลายเดือนก่อน +2

    Amen ❤❤❤❤ amen ❤❤❤❤

  • @BroMishen2014
    @BroMishen2014 2 ปีที่แล้ว +9

    ශුද්ධාත්මයාණනි ඔබට ගෞරවය වේවා ❤❤❤

  • @matildawijeratne1954
    @matildawijeratne1954 11 หลายเดือนก่อน +2

    ඉතාමත් අල ංකාර ගිතිකාවකි😮❤❤

  • @isurulakshan7916
    @isurulakshan7916 5 หลายเดือนก่อน +2

    මගේ දුවගේ ඉගනීමට අවෂ්ෂ වරම් දුන මැනව පාස්ටට ජේසු ප්පිහි ටයි ❤❤🎉🎉🎉

  • @darshikaruwani654
    @darshikaruwani654 2 ปีที่แล้ว +3

    Amen හරිම ලස්සනයි ගීතිකාව

  • @serenawaldorf3320
    @serenawaldorf3320 2 ปีที่แล้ว +6

    පුරවන්න මා ශුද්ධාත්මයෙන්

  • @playbuddy1865
    @playbuddy1865 17 วันที่ผ่านมา

    ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා මහිමයවෙවා ආමෙන් ආලෙලූයීයා 😂🎉🎉🎉🎉🎉❤❤❤

  • @thilakasilva4386
    @thilakasilva4386 หลายเดือนก่อน

    සුද්ධ අත්මෙනි ඔබගේ බලයෙන් පුරවන්න මා අපේ පවුලෙ මනස සුව කරන්න

  • @madukumari1152
    @madukumari1152 2 ปีที่แล้ว +4

    Amen❤

  • @user-oi1jl1qx5b
    @user-oi1jl1qx5b 4 หลายเดือนก่อน +3

    Amen.❤❤❤❤

  • @vijasundara3054
    @vijasundara3054 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤amen...amen...amen..jasui...thatha...maga..pilam....baraidayda❤❤❤❤❤

  • @malanigunasekara6425
    @malanigunasekara6425 ปีที่แล้ว +3

    Thank God 🙏 wondrful song

  • @thilakasilva4386
    @thilakasilva4386 2 หลายเดือนก่อน

    සුද්ධා්මෙනි ඔබගේ බලයෙන් පුරවන්න මා ආපෙ මනස සුව කරන්න

  • @PriyangikaPriyadarshani-gn6se
    @PriyangikaPriyadarshani-gn6se 9 หลายเดือนก่อน +2

    🎉මගෙ.හිතෙ.තියන.බලාපොරොත්තූ දුවගෙ.පූතාගෙ.හිතෙ.තියෙන.බලාපොරොන්තු ඉෂ්ට.කර.දෙන්න.සුද්ධාත්මයානනී.ජීවමාන.ජෙසුස්වහන්සේගෙ.නාමේන්.ජෙසුපිහිටයි.ආමේන්

    • @AtharakaFernando
      @AtharakaFernando 6 หลายเดือนก่อน

      ගර්බාශාය නිරෝගි වේවා ජේසු සමිදනනි අරක්ශා කල මැනව අමේන් ජේසු

  • @mariadelsor4196
    @mariadelsor4196 2 ปีที่แล้ว +8

    මේ ලස්සන ගීතිකාව ගායන දරුවට ඔබ ආශීර්වාද කළ මැනව පියාණනි ශුද්ධත්මෙනි ඔබ‍ට නමස්කාර වේවා 🎶🎵🎶🎵🎶🎵🙏🙏🙏🙏🙏🙏🙏

    • @AtharakaFernando
      @AtharakaFernando 6 หลายเดือนก่อน

      අමේන් ජේසු සියලුම දරුවන්ව අරක්ශා කල මැනව බලවත් දෙවිදනනි

  • @akuranagegeetha7361
    @akuranagegeetha7361 2 ปีที่แล้ว +3

    Hallelujah hallelujah hallelujah hallelujah hallelujah hallelujah thank you jesus

  • @abeysinghesinmon6186
    @abeysinghesinmon6186 ปีที่แล้ว +3

    praise the lord.amen god bless.

  • @dilhanilowe6021
    @dilhanilowe6021 ปีที่แล้ว +3

    Amen jesus 🙏❤💘

  • @serenawaldorf3320
    @serenawaldorf3320 2 ปีที่แล้ว +4

    ශුද්ධාත්ම ආලෝකයෙන් පුරවන්න .අපගේ ජිවිත ශුද්ධාත්මයානනී

  • @rajendranmanoranjani9143
    @rajendranmanoranjani9143 ปีที่แล้ว +2

    amen.amen.🙏🙏

  • @user-nm1gd8jn6x
    @user-nm1gd8jn6x 2 หลายเดือนก่อน

    Abba piyanani obaga namayata gawrawaya wawa ✝️✝️✝️ halaluya ❤❤❤🙏

  • @nayanamorapitiya7571
    @nayanamorapitiya7571 4 หลายเดือนก่อน +1

    Hallelujah hallelujah. Hallelujah ❤❤🙏🙏🙏🙏🙏

  • @hashiniyashodara9223
    @hashiniyashodara9223 2 ปีที่แล้ว +5

    Amen jesus♥️

  • @donvanastrop8580
    @donvanastrop8580 ปีที่แล้ว +2

    Beautiful Hymn, may God bless you,

  • @krishanthakumara650
    @krishanthakumara650 3 หลายเดือนก่อน

    Amen ameen dew piyananii mage naya baren mawa nidahas karannna dew piyananii

  • @prabathranjitha6095
    @prabathranjitha6095 5 หลายเดือนก่อน +1

    Halleiluiya Amen ❤

  • @athulawansa8996
    @athulawansa8996 2 ปีที่แล้ว +2

    හොඳයි

  • @gunawathi8807
    @gunawathi8807 10 หลายเดือนก่อน +1

    Mamah.ahnama..asama.gekawa.amen❤❤❤❤❤

  • @donwijesuriya2078
    @donwijesuriya2078 7 หลายเดือนก่อน +2

    ආමෙන් ❤❤❤

  • @user-xs9fr2xv1d
    @user-xs9fr2xv1d 2 หลายเดือนก่อน

    ජෙසුනි මගේ පුතා ගේ ඉගනිම හොදින් කර ගැනිමට ශක්තිය දෙන්න දෙව් පියාණණි

  • @geraldesiliva62
    @geraldesiliva62 8 วันที่ผ่านมา

    Amen hallelujah

  • @ChathurikaSubashini-v5o
    @ChathurikaSubashini-v5o 7 วันที่ผ่านมา

    ❤ amen❤

  • @SampathMendis-bm4zo
    @SampathMendis-bm4zo 5 หลายเดือนก่อน

    jesus oba wahanseta preshanshawewa ✝️✝️✝️✝️

  • @NathiduThirsha-jg7zb
    @NathiduThirsha-jg7zb 10 หลายเดือนก่อน +3

    ආදරෙයි යේසු.

  • @laksmanmapa8008
    @laksmanmapa8008 3 ปีที่แล้ว +2

    ආමෙන් ආමෙන් ආමෙන්

  • @IreshaUdayangani-zy9yd
    @IreshaUdayangani-zy9yd 3 หลายเดือนก่อน

    Amen

  • @user-qf7ow6mw6w
    @user-qf7ow6mw6w 4 หลายเดือนก่อน

    අමෙන්. අමෙන්❤❤❤❤💝💝

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 3 หลายเดือนก่อน

    ණය බරින් පිඩා විදින මම ෙජසුමයි පිහිට

  • @user-oh1rh4lz8r
    @user-oh1rh4lz8r 4 หลายเดือนก่อน

    Mata photawenna jesune

  • @DiliniMadushani-wm6yc
    @DiliniMadushani-wm6yc ปีที่แล้ว

    Mage paula shuddathmen purawanna

  • @dileepg7688
    @dileepg7688 11 หลายเดือนก่อน

    Amen🙏🙏🙏🙏🙏🙌🙌🙌🙌

  • @user-so4ib7rd5y
    @user-so4ib7rd5y 6 หลายเดือนก่อน

    Amen .

  • @akilaperera5354
    @akilaperera5354 หลายเดือนก่อน +1

  • @nilukasusanthi7290
    @nilukasusanthi7290 ปีที่แล้ว

    ❤ammen

  • @krishanthakumara650
    @krishanthakumara650 4 หลายเดือนก่อน

    Ameen ameen asiwada karannna dew piyananii

  • @OPGamer-o6i
    @OPGamer-o6i 16 วันที่ผ่านมา

    God bless you 🙏🙏🙏

  • @nilanthiimihamilage1458
    @nilanthiimihamilage1458 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @akuranagegeetha7361
    @akuranagegeetha7361 2 ปีที่แล้ว

    Amen hallelujah thanks you Jesus

  • @DakasankaKumara
    @DakasankaKumara 3 หลายเดือนก่อน

    ආමෙන් හලෙලූයියා