Bodima (බෝඩිම) | Episode 09 | Sinhala Comedy Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2024
  • නළු, නිළි : දයා අල්විස් , ජයලත් මනෝරත්න, හේමසිරි ලියනගේ , සුනිල් හෙට්ටිආරච්චි , බන්දුල විජේවීර , සිරිල් ධර්මවර්ධන , රොඩ්නි වර්ණකුල , චන්ද්‍රා කළුආරච්චි , නිලන්ති විජේසිංහ ..
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    #toranavideomovies #bodima #sinhalacomedy
  • บันเทิง

ความคิดเห็น • 30

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 4 หลายเดือนก่อน +18

    ගොඩක් නළු නිලියෝ දැන් ජීවතුන් අතර නෑ. ඔවුන්ට නිවන් සුව පතමු 😢

  • @theweirdone77
    @theweirdone77 5 หลายเดือนก่อน +33

    මේක බලලම සුපර් කබ් එකක් ගන්න හිතිලා තියෙන්නේ 😁 දැන් ඉන්න බ්රෝයිලර් නිලියෝ වගේද ඒ කාලේ නිලියෝ 😁

    • @kkr5886
      @kkr5886 5 หลายเดือนก่อน +4

      කොහොමද ඒ බයික් එක 😎😎🤩😍

    • @user-be9rv8xi9m
      @user-be9rv8xi9m 3 หลายเดือนก่อน +1

      Whole

  • @kumudunisenevirathne8167
    @kumudunisenevirathne8167 3 หลายเดือนก่อน +5

    පරන ක්තාවල හාස්‍ය විතරක් නෙවෙයි හොද ආදර්ශයක් දෙනවා.. බලන්න කොයි තරම් ගැටුම් තිබුනත් කරදරේකදි තියන එකමුතු කම. අහල පහල ගෙවල් වල තියන කරුනාව. කරදරේකදි සල්ලි දෙන විදිහ මොන ප්‍රහ්නෙ තිබ්බත් තම් ලග තියන විදිහට., දෙපාරක් නොහිතා. ❤

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j 5 หลายเดือนก่อน +15

    මෙක තමයි මං කැමතිම එපිසොඩ් එක

  • @everythingbyJayZone
    @everythingbyJayZone 4 หลายเดือนก่อน +6

    Mewa thamai real comedy ❤

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 4 หลายเดือนก่อน +6

    තමත් බලන්න බලන්න ආසයි

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO 5 หลายเดือนก่อน +7

    😂😂😂😂😂😂😂Issaara thamai ආතල් සෙට් එක 🎉🎉🎉😢😢😢😢😢

  • @ruwanchandika4353
    @ruwanchandika4353 4 หลายเดือนก่อน +6

    සුන්දර මතක...❤

  • @gayansamaraweera536
    @gayansamaraweera536 4 หลายเดือนก่อน +11

    ඒ කාලේ නම් අම්මෝ ආය එන්නේ නෑනේ😅😅😅😅😢😢😢

  • @dla6545
    @dla6545 4 หลายเดือนก่อน +5

    බන්දුල විජේවීර මරු

  • @ravanking9865
    @ravanking9865 4 หลายเดือนก่อน +9

    දැන් ඉන්න යූටියුබ් කිංග්ලාගේ වීඩීයො වල මේ තරම් හාස්‍යක් නෑනේ. කුණුහරප කියලත් ප්‍රෙක්ෂකයා හිනාගස්සන්න හදනවා ඒත් අපිට හිනා යන් නෑ. ඒ අතින් මේ නිර්මාණ නම් පට්ට ❤❤❤

  • @buddhikadanaranjani6542
    @buddhikadanaranjani6542 หลายเดือนก่อน

    ❤❤❤

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 4 หลายเดือนก่อน +3

    Maru❤❤

  • @sathikagayashan6958
    @sathikagayashan6958 2 หลายเดือนก่อน

    Really nice....

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa7797 2 หลายเดือนก่อน

    Niyamai supar bodima

  • @user-yg4pd2tz5x
    @user-yg4pd2tz5x 2 หลายเดือนก่อน

    😂😂😂 මේවා තමයි ආතල්

  • @amilabulathsinghalage7816
    @amilabulathsinghalage7816 5 หลายเดือนก่อน +3

    Superi 😢😢😢😢

  • @shehanisilva4290
    @shehanisilva4290 2 หลายเดือนก่อน

    Lassana kathawak niyamai

  • @lasunrandima7902
    @lasunrandima7902 5 หลายเดือนก่อน +4

    මරු ❤

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 5 หลายเดือนก่อน +2

    😂😂😂

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 4 หลายเดือนก่อน +2

    😂😂😂😂

  • @user-vs5jl4mo3k
    @user-vs5jl4mo3k หลายเดือนก่อน

    😅

  • @user-id1wp1ro5u
    @user-id1wp1ro5u 2 หลายเดือนก่อน

    Hodama yaluwo inne mewage

  • @udithsamarakoon34
    @udithsamarakoon34 29 วันที่ผ่านมา

    විහිළුව පිරිලා එක කුණුහරුපයක් නැහැ බලන්න ලස්සන

  • @WS-mr7tj
    @WS-mr7tj 4 หลายเดือนก่อน +2

    medawas wala chanale akka pennanawada

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j 5 หลายเดือนก่อน +5

    මෙක තමයි මං කැමතිම එපිසොඩ් එක

  • @dla6545
    @dla6545 4 หลายเดือนก่อน +1

    😂😂😂

  • @sasankalakshanartist2619
    @sasankalakshanartist2619 4 หลายเดือนก่อน

    😂😂😂