ඔන්ලයින් සල්ලි සිතියම // TechTrackShow Live // October 05, 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Join Our Community: / techtrackshow
    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow

ความคิดเห็น • 390

  • @pahansithgunathilake966
    @pahansithgunathilake966 ปีที่แล้ว +291

    අවුරුදු 70 කට දේසපාලුවො නොකරපු සුපිරි වැඩක් මලින්ද අය්යා පැය දෙකකට මේ කලේ. දිගටම මේ වැඩ ටික කරන් යන්න කියල ඉල්ලනවා. ජය!

    • @TechTrackShow
      @TechTrackShow  ปีที่แล้ว +208

      එයාලට බන්නින්න එපා. එයාලත් අපේ ගමේ කොල්ලොනෙ, අපිනෙ එතනට යැව්වෙ.

    • @opatha_tube
      @opatha_tube ปีที่แล้ว +11

      @@TechTrackShow agreed...

    • @kasunchathuranga1415
      @kasunchathuranga1415 ปีที่แล้ว +5

      Aniwa

    • @nilupulheshan27
      @nilupulheshan27 ปีที่แล้ว +2

      @Pahansith oyata hithena dewal

    • @theekshanalakminda7456
      @theekshanalakminda7456 ปีที่แล้ว +2

      @@TechTrackShow අයියේ ,අයියා මොනාද AI පාවිච්චි කරලා කරන ජොබ්?

  • @shehancc7602
    @shehancc7602 ปีที่แล้ว +67

    අයියගෙ channel එක ලංකාවෙ most subscribed channel එක උනානම් ලංකාව ගොඩක් දුරට හරි මේ තියන තැනින් උඩහ එයි අනිවාර්යයෙන් ❤

    • @heman922
      @heman922 ปีที่แล้ว +7

      එහෙම නෑ. ලෝකෙ හැම රට්ක්ම වැඩියෙන් බලන්නෙ එන්ටටේන්මන්ට් චැනල්. ලන්කාවෙ රාමුව චැනල් එකේ වීඩියො ඇවරේජ් ලක්ශයක් බලනව ඒකියන්නෙ ලංකාව ඉන්නෙ ඉතා හොද තරුණ පරපුරක්

  • @Sollozo1053
    @Sollozo1053 ปีที่แล้ว +16

    40:50 කඩ්ඩ හදාගත්තොත් ගොඩක් වැඩ ලේසි. Ayye වැදුන ඒකනම් ❤.

  • @kcdmine3635
    @kcdmine3635 ปีที่แล้ว +4

    ට්‍රේඩින් එකපාර හිතන තරම් සල්ලි හොයන්න පුලුවන් උල්පතක් කියල හිතන් එපා. ට්‍රේඩින් කියන්නෙ කාලෙත් එක්ක අව්රුදු කීපයක මහන්සියෙන් අත්දැකීමෙන් කරන්න ඕනි දෙයක්. ට්‍රේඩින් වලදි අත්දැකීම් තිබ්බ උනත් වරදින්න පුලුවන් මොකද අපි මැනුවලි ට්‍රේඩ් කරන්නෙ මිලියන ගානක ට්‍රාන්සැක්සන් තප්පරෙන් කරන්න පුලුවන් කෘතිමව මාකට් එක හසුරන සුපර් කම්පුටර් එකක් එක්ක වෙන්න පුලුවන්. ට්‍රේඩින් ගැන ජයන්‍ත උක්වත්ත චැනල් එකෙන් බලන්න. ගොඩක් ස්තුතියි අයියෙ ❤️❤️❤️.

  • @shklasith
    @shklasith ปีที่แล้ว +22

    Thanks අයියේ මාර Detailed Video එකක් තාම බලාගෙන යන්නෙ මාර වටිනවා ❤️
    දිගටම වීඩියෝ ඕන මේ වගේ ❤️

  • @kosalamadushanka8532
    @kosalamadushanka8532 ปีที่แล้ว +5

    ලංකාවම වෙනස් වෙයි.මාත් වෙනස් වෙනවා.බොහොම ස්තුතියි .ඇත්තටම අහම්බෙන් දැක්කෙ පාන්දරම.❤️❤️

  • @thebaru.
    @thebaru. ปีที่แล้ว +13

    සුපිරි. කෙනෙක්ට තියෙන opportunities ගැන ලස්සනට summarize කරල තියෙනවා අයියා.

  • @pulasthirajapaksha290
    @pulasthirajapaksha290 ปีที่แล้ว +58

    Thanks!

    • @kassa6063
      @kassa6063 ปีที่แล้ว

      Me label ek mkkda

  • @RuchiraPrashan
    @RuchiraPrashan ปีที่แล้ว +18

    ලංකාවේ ගොඩක් කට්ටිය online සල්ලි හම්බ කරන්න ගිහින් බොරුකාරයන්ට අහුවෙලා අමාරුවේ වැටෙනවා. ඒකනිසා මේවා කරන හරි විදිහ ගැන වීඩියෝ පුලුවන් තරන් කරන්න මේ දවස් වල ගොඩක් අය ඔය ගැන හොයනවා. වීඩියෝ එක සුපිරි...👌🏼

    • @maheshprasanna5932
      @maheshprasanna5932 ปีที่แล้ว +1

      ඒවා ඕනි අයට හොයාගන්න එක හරි සිම්පල් දැන් . ඒවට වීඩියෝ ඇති වෙන්න තියෙනවා . මේක ටිකක් හැදෙන්න ඕනි අයට කරන එකක් .

    • @ishowsewey8272
      @ishowsewey8272 ปีที่แล้ว

      @@maheshprasanna5932 ehema online eken money hoyanna puluwn hoda websites tikak recommend karannakon please 😁

    • @maheshprasanna5932
      @maheshprasanna5932 ปีที่แล้ว

      @@ishowsewey8272 fiver,upwork,peoplepethour

  • @jaliya_
    @jaliya_ ปีที่แล้ว +18

    videos දානවට වැඩිය මෙ විදියට දිගටම live දාන්න පුළුවන් නම් සුපිරි ❤️

  • @dunith_sl1009
    @dunith_sl1009 ปีที่แล้ว +14

    ගොඩක් පින් මේ දෙන දැනුමට . මේවගේ Motivation එකක් මේ කාලේ මේ රටට ගොඩක් වටිනවා ❤️ . Thank you .

  • @KaveeshwaraDisanayaka
    @KaveeshwaraDisanayaka 4 วันที่ผ่านมา +2

    2024 balana aya ko...mechchara dawask mek balnna bari una ek dukaii😢 eth dn hari dakkane e gana sathutuiii❤

  • @naveeneranga8529
    @naveeneranga8529 ปีที่แล้ว +20

    මේකනම් සිරාවට පට්ටම වටින වැඩක් අයියේ❤️ මොකද නැත්තන් අද කාලෙ AL කරලා එලියට එන කොල්ලො කෙල්ලොන්ට කරන්න ඕන මොකක්ද, මම යන්න ඕන පාත් එක මොකක්ද, ඒ තෝරගන්න පාත් එකට ලෝකෙ කමර්ශල් වැලිව් එකක් තියද , ඒ වගේ දේවල් කියල දෙන්න කෙනෙක් නෑ,, අයියගේ මේ වීඩියෝ එක බලන කෙනෙක්ට පුලුවන් තමන්ට පුලුවන් මොකක්ද තමන් ආස දෙයින් අනාගතේ හදාගන්නෙ කොහොමද කියල දැනගන්න, ඉස්සර මේවා මෙහෙම කියල දුන්නේ නෑනෙ කවුරුවත් ,,, නැත්තන් ඉතින් අර පොඩි කාලෙ ඉදලම කියන වගේ හැමෝම බලන්නෙ ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා වෙන්නනෙ, හැමෝටම එහෙම වෙන්නත් බෑනෙ, අනික නැත්තන් දැන් තියන සීන් එකට අනුවනම් al කරපු ගමන් කාගෙහරි e money කෝස් එකක් කරලා ගොඩ යන්න බලනවා,ඒත් 5% විතර තමා ඇත්තටම යමක් කරගන්නෙ අනිත් උන් ලෙෆ්ට්, ඒක නිසා අයියා මෙ කරන දේ very valuable ❤️❤️❤️ thanks a lot 💝👏

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 ปีที่แล้ว +19

    Thank you මලින්ද අයියේ ❤️
    මේ කාලෙ හිතින් වැටිල ඉන්න gen z සෙට් එකේ අපිට මේක ලොකු මෝටිවේශන් එකක්..

  • @dfbro3545
    @dfbro3545 ปีที่แล้ว +5

    Thanks මලින්ද අයියේ මේ වටිනා කරුණු සමාජගත කරනවාට!

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +3

    අවුරුදු ගානක් උනත් චන්දේ පැවැත්තුවත් නැතත් මලින්ද වගේ අය ලංකාවේ ජනාධිපති වෙනවානම් ඒකාධිපති නායකත්වයක් තිබුනට කමක් නැහැ මොකද බොහොම සාදාරණ විධියට කරුණු සොයාගෙන වැඩකරන නිසා වෙනත් දියුණු රටවල් වගේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන්ම ආරක්ෂා කරනවා කියන එක ජනතාවට එකපාරටම විස්වාස කරන්න පුළුවන් නමුත් ඒ වගේ minds තෝරගන්න ලංකාවේ බහුතර පිරිසකට අවශ්‍ය දැනුම සහ සුදුසු පරිසරයක් නැහැ හැමෝගේම වගේ හොර වැඩ, කපටි වැඩ, වංචනික වැඩ,මෝඩ වැඩ නිසා මෝඩයන්ටයි කිසිදු දැනුමක් නැති අයටයි බලය යන්නේ විදේශීය සම්භන්දතා හරියාකාරව තියෙන්නත් ඔන රටට කිසිදු හානියක් නොවන ආකාරය.

  • @BinupaW
    @BinupaW ปีที่แล้ว +37

    Thank You Very much ! මම Self taught indie Game developer කෙනෙක් හැටියට කියන්න කැමතියි .මේ field එක ඉස්සරහිදි ලොකුම සල්ලි මවන Industry එකක් වෙනවා. ඒ නිසා ඒකත් අමාරු නමුත් හොද විෂයක් අපේ රටට ඩොලර්ස් ගේන්න පුලුවන්

    • @moralkick6373
      @moralkick6373 ปีที่แล้ว +2

      Can I contact you mchn

    • @jasonbrian2173
      @jasonbrian2173 ปีที่แล้ว +1

      What sources you used to learn game development

    • @BinupaW
      @BinupaW ปีที่แล้ว +3

      @@jasonbrian2173
      TH-cam
      Unity learn
      Stackoverflow

    • @jasonbrian2173
      @jasonbrian2173 ปีที่แล้ว +1

      @@BinupaWThanks 👍

    • @chanukajayamal8841
      @chanukajayamal8841 ปีที่แล้ว +2

      Indie kiyanne mokakda? Godot kiyanne mokakda?

  • @kavishgimhan695
    @kavishgimhan695 ปีที่แล้ว +3

    මලින්ද අයියා කතා කරන විදිහට අහන් ඉන්න ආසයි ❤

  • @jpSL
    @jpSL ปีที่แล้ว +7

    හොඳ ප්‍රයෝජනවත් වැඩක් මලින්ද බ්‍රදර්.අගය කරනවා මහන්සිය👍👏

  • @thebaru.
    @thebaru. ปีที่แล้ว +60

    අපිට entertainment ඇතුලෙ ලෝකය අල්ලන්න යම් possibility එකක් තියෙනවා කියලා හිතෙනවා animation industry ඇතුලෙ. Japanese anime, disney cartoon, 3d animation වගේ..

    • @supunasiri1990
      @supunasiri1990 ปีที่แล้ว +3

      Brother චුට්ටක් explain කරන්න පුළුවන්ද..

    • @INFP3355R
      @INFP3355R ปีที่แล้ว +5

      Japenese anime wge lankawatath unique deyak patan gattnm hri,

    • @thebaru.
      @thebaru. ปีที่แล้ว +3

      @@supunasiri1990 ඔයා නේද fb msg එකක් දාලා තිබ්බෙ

    • @thebaru.
      @thebaru. ปีที่แล้ว +2

      @@INFP3355R ඔව්. ඒ වගේ දෙයක් තමා. ❤️ අපිට අපේ unique mythologies and fantasies තියෙනවා ඇති තරම්.

    • @luckymusic5505
      @luckymusic5505 ปีที่แล้ว +1

      @@thebaru. poddk kiynnko example ekka mth asai animathion walta

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +7

    දිගටම මේ වගේ topic ගැන live දාන්න. Short videos දානවා වගේම , මට නම් ඊටත් වඩා මේ විදිහ සෙට් 😍❤

  • @nimeshasithum4387
    @nimeshasithum4387 ปีที่แล้ว +5

    please little bit tell about
    - Business Analysis
    -Data analysis
    - Project Manager
    -Data secretary analyst
    - big data engineer
    -data base manager
    - cloud architect
    - big data engineer
    - block chain engineer

  • @janakawijerathne5719
    @janakawijerathne5719 ปีที่แล้ว +4

    You're giving good motivation to young generation it's wonderful, great to see you with manju nissanka. 👏 ❤

  • @britanniait9456
    @britanniait9456 ปีที่แล้ว +7

    Thanks

  • @vimukthi_senevirathna
    @vimukthi_senevirathna ปีที่แล้ว +5

    පුළුවන් හැම වෙලාවකම මේ වගේ වීඩියෝ එකක් දෙන්න අයියේ

  • @behappySL
    @behappySL ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටින දේවල් කියලා දුන්නා 🙏 පුලුවන්නම් Affiliate marketing ගැනත් කියලා දෙන්න

  • @t4b230
    @t4b230 ปีที่แล้ว +5

    I'm actually in the bottom layer but spiritually in the top layer.for me,this is exactly a big problem

  • @nirmalsalinda1401
    @nirmalsalinda1401 ปีที่แล้ว +4

    Self taught full stack developer කෙනෙක් විදිහට කියන්නේ field එකට ලොකු demand එකක් තියෙනවා. But course එකක් කරපු ගමන් මට පුළුවන් කියලා field එකට එන්න එපා. Experience හදාගෙන field එකට එන්න. නැත්නම් ඔයාලට field එක එපාවෙනවා.

    • @luckymusic5505
      @luckymusic5505 ปีที่แล้ว

      ahmda me oya skills hadagnna mna wage course kre

    • @yasithajayathissa9713
      @yasithajayathissa9713 ปีที่แล้ว

      Mokakda aiya e?

    • @nirmalsalinda1401
      @nirmalsalinda1401 ปีที่แล้ว +1

      @@luckymusic5505 course එකක්ම කරන්න ඕනේ නෑ. මෙහෙමයි course එකේ අපිට ඕනේ කරන දේවල්ටික එකට කරලා පිළිවෙලට උගන්වන ඒකනේ වෙන්නේ. But ඔයාට time එක තියෙනවනම් තනියෙන් resarch ඉගෙන ගන්න. Course එකක් කරන්න සල්ලි තියෙනවනම්. අනිත් එක course එකක් select කරනකොට කඋරුත් කියනවට තෝරගන්නේ නැතුව පුලුවන්නම් trending technologies මොනවද කියන එක ගැන හොයලා බලලා ඉස්සරහට ලොකු demand එකක් එයි කියලා හිතෙන දෙයක් select කරන්න.

    • @nirmalsalinda1401
      @nirmalsalinda1401 ปีที่แล้ว +2

      @@yasithajayathissa9713 මෙහෙම හිතන්නකෝ මොකක් හරි technology එකක් ගැන ඔයාට knowledge තියෙනවා කියලා කියලා හිතන්නකෝ. සමහර විට ඔය use කරන technology එක ඔයා කරන වැඩේට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් ඊට වඩා හොඳ technologies තියෙනවා වෙන්න පුළුවන්. ඔයා experience එක වැඩි වෙන්න වැඩි වෙන්න ඔය තේරෙනවා මොන technology එකද, කොහොමද, කොතන්ටද use කරන්න ඕනේ කියලා. Use කරන technology එක විතරක් නෙමේ ඔය මොකක් හරි application එකක් build කරනකොට application එකේ logic එක කොහොමද එන්න ඕනේ කියලා ඔයාට හිතන්නත් experience එක ගොඩක් වැදගත්. And IT field එක day to day update වෙනවා. කොහොම හරි field එකට එන්න ආසාව තියෙනවනම් අනිවරෙන් field එකට එන්න.

  • @sasindu03
    @sasindu03 7 หลายเดือนก่อน

    Watching this stream while I am learning to be a full stack developer, and this gave me a motivation for it and got some great knowledge on the field. Thank you very much Malinda Ayye and really appreciate it. ❤

  • @Himangaxxx
    @Himangaxxx ปีที่แล้ว +14

    කාලෙකින් දකින්නට ලැබීම ලොකු සතුටක්..... 💙💚💛

  • @nemikarupasinghe635
    @nemikarupasinghe635 ปีที่แล้ว +1

    මලින්ද අයියා ලන්කාවෙ ජනාදිපති උනානම් අද අපට ලස්සනට ජීවත් වෙන්න තිබ්බා.......🥲🥲

  • @lakmalkml3247
    @lakmalkml3247 ปีที่แล้ว +5

    කරන්න ඉන්න එපා..
    කරන්න.. ❤️

  • @VU11-11
    @VU11-11 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක 10 පාරක් විතර බැලුවා.

  • @shaveenfernando5315
    @shaveenfernando5315 ปีที่แล้ว +5

    Good stuff. Please take it to every school 🙏🥳🧠👌

  • @malindunisal
    @malindunisal 2 หลายเดือนก่อน

    Godak Watinawa Malinda ayye..Swot analysis eka ganath puluwannan Video Ekak genna Adarei...

  • @buddika6010
    @buddika6010 ปีที่แล้ว +3

    HAMMOO AYYE MEKA LIVE EKA WELAWEE BALANN BERI WECHCHA EKA TAMAI DUKA RESPECT TO YOU

  • @thisaradissanayake2347
    @thisaradissanayake2347 ปีที่แล้ว

    අදයි බැලුවෙ! බොහොම ස්තූතියි මේ දෙන inspiration එකට!keep it up!

  • @nuwanthiwickramathilake9760
    @nuwanthiwickramathilake9760 ปีที่แล้ว

    me hama dekama mathupitin athagana, podi wada tikak karala podi adayamak ganna hena gemak gahana, eth loku heena dakina apita eke gaburin karaganna puluwan widiya kiyala dunna oyata godak pin aiye.

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක්ම වටිනා වීඩියෝ එකක් අපි හැමෝටම. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aselachathuranga176
    @aselachathuranga176 ปีที่แล้ว +4

    මිලින්ද මහත්තයා, හච් එකේ දවසට දෙන ෆ්‍රී ඩේටා වලින් ඊයේ ටිකක් බැලූවා අද ටිකක් බලනවා, හෙටත් බලනවා, පඩි ගත්තම පැකේජ එක දාගෙන ආපහු මුල ඉදන්ම බලනවා,
    (ආර්ථික අර්බුදය)☹️☹️☹️

    • @24banda
      @24banda ปีที่แล้ว +1

      Hutch වල 361, 479, 749 වගේ packages ලාබයි. එකක් දාගත්තට පාඩුවක් නැති වෙයි...

    • @gihan_kaz
      @gihan_kaz ปีที่แล้ว +1

      Unlimited whatsapp පැකේජයක් දාගන්න පුළුවන් නම් ඕනි තරම් කල් මුලු ඉන්ටර්නෙට් එකම පාවිච්චි කරන්න
      කියල දෙන්නම්.

    • @World_Of_Music123
      @World_Of_Music123 ปีที่แล้ว

      ​@@gihan_kaz ඒ කොහොමද කියල දෙන්නකො

  • @uddreak4160
    @uddreak4160 ปีที่แล้ว +1

    මමත් සමහර විෂයන් ඉගෙන ගන්න අකමැති
    හැබැයි එ හැම විෂයක්ම මෙවගෙ ආස හිතෙන්න කියල දුන්න නමි අපි අකමැති ‍උනත් අපි අහන් ඉදල ඉගෙන ගන්නව එ වගෙ ලමයින්ට උගන්නල තිබුන නමි ඉන්දියාවට අපෙ රටෙ ලගට වත් එන්න හමිබ වෙන්නෙ නැ

  • @FIKA1666
    @FIKA1666 ปีที่แล้ว +3

    හරිම වටිනා වැඩසටහනක් ...

  • @udithanayanajith
    @udithanayanajith 6 หลายเดือนก่อน

    මේ vedio එකේ වටිනාක ම මිල කරන්න බැ මටනම් ❤ thanks

  • @ketheesh5074
    @ketheesh5074 ปีที่แล้ว +2

    Thank you so much! Excellent Video! 👏👏👏

  • @shehancc7602
    @shehancc7602 ปีที่แล้ว +15

    අයියෙ. මම trading ගැන දැනට මාස 15 කට කලින් දැනගත්තෙ ඔයාගෙම channel එකෙන්... මම ඒ දේවල් ගැන ගොඩක්ම දුරට හෙව්ව.. Trading වලින් ගේමක් ගහන්න පුලුවන් වෙයි නේද අයියෙ. ඔයාගෙ status එක කොහොමද අයියෙ trading වලදි🎉🎉

  • @csagro7
    @csagro7 ปีที่แล้ว +3

    නොසැහෙන්න වටිනා වීඩියෝ එකක් ❤

  • @mevanichamodya9537
    @mevanichamodya9537 ปีที่แล้ว +10

    1. Software Engineer TopUp Degree එක ICBT - Cardiff University එකේ කරොත් මට AUS , USA වගේ රටකට ජොබ් එකකට ගිහින් Master කරන්න Cardiff Degree එක Valide ද ?
    2. Education Loan එකක් ගන්නවානම් මේ වෙලාවෙ හොදම බෑන්ක් එක මොකක්ද ජොබ් එකක් කරන ගමන් ඉස්සරහට ඉගෙන ගන්න කෙනෙකුට ?

    • @ln4734
      @ln4734 ปีที่แล้ว

      ICBT nam charter

    • @mevanichamodya9537
      @mevanichamodya9537 ปีที่แล้ว

      @@ln4734 hethuwa ?

    • @ln4734
      @ln4734 ปีที่แล้ว

      @@mevanichamodya9537 athdekimen kiyanne

    • @mevanichamodya9537
      @mevanichamodya9537 ปีที่แล้ว

      @@ln4734 hari degree eka valid nedda nettam kiyl dena eka madida ?

    • @kds4035
      @kds4035 ปีที่แล้ว

      @@mevanichamodya9537 degree eka neme skills up kragna blna boho durata.. degree ekth blna hbi Kiya Dena content eka thmi wdipura blna oni

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +2

    20:33 වටිනවා ❤

  • @shaanweerasekara4678
    @shaanweerasekara4678 ปีที่แล้ว +2

    දුයුණු වීමට ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය නම් ලෝකේ බොහෝ දියුණු රටවල් ඉංග්‍රීසි භාෂාවට වඩා මවු භාෂාවට ඉහල වටිනාකමක් දෙන්නෙ ඇයි.?

    • @JanGeeY
      @JanGeeY ปีที่แล้ว +1

      Naturally, it is easy to learn anything with parent's language (or mostly heard language) for little children, so mother-tounge is promoted. English is the language mostly used in the world and most publications are available. It is the world's linking language. That is why English language skills ss well as practical skills developed using English language are important. It is for global communication purpose.

    • @shaanweerasekara4678
      @shaanweerasekara4678 ปีที่แล้ว

      @@JanGeeY I agree with you. But I can't understand why more developed countries don't use English more.

  • @dinithpay3235
    @dinithpay3235 ปีที่แล้ว +2

    ජය වේවා ඔබට !

  • @i.perera3786
    @i.perera3786 ปีที่แล้ว +4

    great malinda aiya thank you soo much for doing like that kind of vedioes

  • @Indisphere
    @Indisphere ปีที่แล้ว +23

    Absolutely Amazing content 👌🏼 👏🏼 brings back some fond memories of my life back in 2000s when I used to teach the youth. I too have similar thoughts about where we should focus. Your approach here is very "systematic" and "clear". It is vital that all our youth explore unconvetional paths for success. If we change our attitudes and focus towards self progress in synced with global trends, we will win as a nation. The corrupted midesets will automatically fade away. Thank you very much for initiating content of thise scale and quality! A lot of respect 🙏🏼 👏🏼

  • @dasunileperuma
    @dasunileperuma ปีที่แล้ว +7

    Legend is back ❤

  • @ksampatha
    @ksampatha ปีที่แล้ว +1

    මෙන්න future market එක.
    හැමෝම A-Z බලන්න

  • @A.LPH.A
    @A.LPH.A ปีที่แล้ว +2

    ඉගෙනගත්ත නැති කෙනෙක්ට මොන පැත්තෙන් ගියොත් වගේද ගොඩ යන්න පුළුවන් වෙන්නෙ.(එ් කිව්වෙ පාසල් අධ්‍යාපනය මගහැරුණු කෙනෙක්ට)
    තමන්ට තමන්ගෙ හැකියාව හොයාගන්නත් බැරි වුන කෙනෙක්ට

    • @heman922
      @heman922 ปีที่แล้ว

      English පුලුවන්ද? Full stack developer කෙනෙක් වෙන්න. දම්මික පෙරේර නොමිලේ ඔන්ලයින් කෝස් එකක් දාලතියනව. Fivver ,වගේ වෙබ්සයිට් වලින් මාසෙකට හොද ගානක් හොයන්න පුලුවන්

    • @A.LPH.A
      @A.LPH.A ปีที่แล้ว

      @@heman922 Thank You, kohomada Join wenne

    • @heman922
      @heman922 ปีที่แล้ว

      @@A.LPH.A මොරටුව full stack කෝස් කියල ගූගල් කරන්න එනව

    • @A.LPH.A
      @A.LPH.A ปีที่แล้ว

      @@heman922 Thank You Very Much Bro

  • @nalinchathuranga4211
    @nalinchathuranga4211 ปีที่แล้ว +3

    Valuable lesson 💙🙏

  • @nehsaddulmika2008
    @nehsaddulmika2008 ปีที่แล้ว +1

    මිලින්ද මල්ලි මම ඔයාගෙ වැඩසටහන් බලල freelancer and Upwork වලට join වූවා job දෙකක් කලා නමූත් ඒඅය registration charg කියලා dollar 100ක් මුලින් ගෙවන්න ලු
    අනෙක් අය money transfer කියලා dollar 210ක් ඉල්ලනවා
    වැඩ කලාට පස්සේ කියන්නේ මොකක් හරි වරදක් තියනවා මම ඒ massage එවන්න පුලුවන්
    මෙ ගැන program එකක් කරන්න පුලුවන් නම් වටිනව
    සුමාන ගනන් නිදි සරල වැඩ කරල රැවටෙන්න
    මෙක ඇත්තක්ද බොරුවක් ද

  • @PrebComputers
    @PrebComputers ปีที่แล้ว +3

    Thank you for creating valuable contents for us! 😍

  • @k.m.sunethk.990
    @k.m.sunethk.990 ปีที่แล้ว +4

    මලින්ද අයියේ ලංකාවේ ඉන්න ගොඩක් තරුණ අය දන්නේ නෑ තාක්ෂනය ඔස්සේ උපාධි කරන්න පුළුවන් රාජ්‍ය විශ්ව විද්‍යාල මොනවද කියලා, පොඩ්ඩක් ඒ ගැන කියල දෙන්න, උදාහරණයක් වශයෙන් වෘත්තිය තාක්ෂන විශ්ව විද්‍යාලය රත්මලාන (UoVT) , මේ හරහා ගොඩක් තාක්ෂණවේදි උපාධි පාඨමාලා සිදු කරනවා.

  • @Lasantha_NP
    @Lasantha_NP ปีที่แล้ว +5

    අයියේ bioinfomatics ක්ෂේත්‍රය ගැන video එකක් හෝ live එකක විස්තර කරන්න පුලුවන්ද ?

  • @RajithWijepura
    @RajithWijepura ปีที่แล้ว

    As always Thanks Malinda for inspiring younger generation ❤

  • @sasasthisu
    @sasasthisu ปีที่แล้ว +4

    This guy is giving his all to share his knowledge with others.

  • @shreebhuwaneshwari7040
    @shreebhuwaneshwari7040 ปีที่แล้ว +3

    Respect Brother..
    Great Work
    ❤🇱🇰

  • @fasnykhan3665
    @fasnykhan3665 3 หลายเดือนก่อน

    This is the best video I have ever watched.

  • @-magicianLK
    @-magicianLK ปีที่แล้ว +15

    මලින්ද අයියේ මට අවුරුදු 17.
    මන් A/l Commerce වලින් කරන්න පටන් ගත්තා.ඒත් මට ඒක සෙට් නැහැ.
    මන් Web design & Development කරන්න ආසයි.මන් beginner level එක Complete.Dp education එකේ කෝස් 3ක් කරා.මන් මාර ආසයි ඒකට.
    ඒත් කට්ටිය කියනවා A/l කරන්න.ඒක වැදගත් කියල.හොඳ Skill එකක් තියාගෙනත් ඇත්තටම A/l කරන්නම ඕනිද මන් වගේ කෙනෙක්.
    *මන්* *කැම්පස්* *යන්න* *ආසත්* *නැහැ*
    Reply එකක් දෙන්න.

    • @dilushamadushan3873
      @dilushamadushan3873 ปีที่แล้ว +6

      Backup ekak aniwa thiyenna one bn aniwa al karapan karana gaman web dev patan ganin

    • @-magicianLK
      @-magicianLK ปีที่แล้ว +1

      @@dilushamadushan3873 😐🤝

    • @chrishmy2064
      @chrishmy2064 ปีที่แล้ว +1

      A l nokara inepa mali .a l s3 th watinwa passata wena campus yna one na shape eke pass wela haritygnna.nathan degree ekak karana smtms bari wena plwan

    • @-magicianLK
      @-magicianLK ปีที่แล้ว +2

      @@chrishmy2064 eka thama. ehnam me wadath ekka A/l karagrna yanawa.
      💖🤝

    • @thasinduguruge2307
      @thasinduguruge2307 ปีที่แล้ว +1

      Al nokara inna epa malli....exam iwara unata passe web dev. wlta full time kapa wenna.

  • @dushmanthaambegodaliyanage395
    @dushmanthaambegodaliyanage395 ปีที่แล้ว +3

    Dualingo English test eka try karanna puluwan. Account eka create karala pay karanne nethuwa practice test karanna puluwan...

  • @chalimax875
    @chalimax875 ปีที่แล้ว +1

    අයියෙ පාර්ට්ටයිම් කරන්න පුළුවන් ඔන්ලයින් ජොබ් ගැන කියල දෙන්නකො

  • @amithtennakoon3237
    @amithtennakoon3237 ปีที่แล้ว +2

    Thank you very much brother ❤

  • @rodrigosavianorodrigues6712
    @rodrigosavianorodrigues6712 ปีที่แล้ว

    and "clear". It is vital that all our youth explore unconveti

  • @nilanthiananda5947
    @nilanthiananda5947 ปีที่แล้ว

    ස්තූතිය ඔබට..මම දැන් මේක දැක්කේ..

  • @sakurainstitute1
    @sakurainstitute1 ปีที่แล้ว

    මුලින්ම කරන්න ඕනේ මේ කාල කන්නි දේශපාලන ක්‍රමය ඇතුගාල දාන්න ඕනේ රටක් විදිහට ගොඩ එන්න නම්

  • @kotuwa-agro797
    @kotuwa-agro797 ปีที่แล้ว +2

    niymai aiye..kohm hri okkma ektu wela lankwa goda dmu.. thank you mehm danum hmdma denwta. ❤❤ apith oyge pssen enwa aiya 💪💪

  • @officialsavindu
    @officialsavindu ปีที่แล้ว +2

    Thank you !

  • @charithjayarathna5329
    @charithjayarathna5329 ปีที่แล้ว

    Crypto වලින් payement කරන්න dubai start කරලා ඉවරයි.

  • @methsaranimshan9330
    @methsaranimshan9330 ปีที่แล้ว +1

    අයියේ මනෝ විද්‍යාව ගැන පොඩි vedio එකක් කරන්න කෝ..❤️❤️🙂

  • @TheNaturevi
    @TheNaturevi ปีที่แล้ว +6

    Big moment in Sri lanka. Respect mr.malinda 🍻😎

  • @toysworld9848
    @toysworld9848 ปีที่แล้ว +1

    20:03 👍

  • @justdewmina
    @justdewmina ปีที่แล้ว +1

    Thank you again and again!

  • @VibexLK
    @VibexLK ปีที่แล้ว +8

    අයියේ ලංකාවේ 3d animation & Vfx වගේ පැතිවලට jobs ,තියෙනවා ද, ලංකාවේ මේ වගේ දේවල් කරන හොඳ course තියෙනවා ද?

    • @TechTrackShow
      @TechTrackShow  ปีที่แล้ว +1

      Try any online course

    • @luckymusic5505
      @luckymusic5505 ปีที่แล้ว

      mth intersting pattak issrhta wadiwei wage demand thiynwa

  • @johnny_testicles
    @johnny_testicles ปีที่แล้ว +6

    අයියෙ ලන්කාවෙ AI සහ Data Science කියන field දෙකෙ අනාගතය ගැන කතා කරන්න පුලුවන්ද? ඒ field දෙකෙන් ඉදිරියට යන අයට ලන්කාව අනාගතය කොහොම වෙයිද කියලා කතා කරන්න පුලුවන්ද?

    • @thebaru.
      @thebaru. ปีที่แล้ว +2

      Data science සුපිරි. ඉස්සරහට ලංකාවෙ හොඳ project එයි. දැනට Bsc, MSc ලෙවල් එකට ලංකාව ඇතුලෙ degree කරන්න චාන්ස් හැදිලා තියෙනවා.. ඉතින් ඉස්සරහට හොඳ projects buildup වෙයි. හැබැයි අපි industrial and mass productive economy එකකට යන්නෙ නැතුව sri lanka target කරගෙන data driven economy එකක් හැදෙයි කියලා හිතෙන්න අමාරුයි. මොකද data driven වෙන්න නම් data generate විය යුතුයි. පුංචි ප්‍රාදේශීය ආර්ථික රටා එක්ක ඒක සීමා සහිතයි. නමුත් අපිට පුළුවන් ලංකාව නොවුනත් ලංකාව බේස් කරගෙන වෙනත් රටවල්වලට services දෙන්න. දැනටමත් එහෙම වැඩ කරන company ගොඩක් ලංකාවෙ තියෙනවා. Us500 list එකේ ඉන්න company වලටත් ලංකාවෙ ඉදන් ලොකු service එකක් දෙනවා data science field එකෙන්.

    • @moralkick6373
      @moralkick6373 ปีที่แล้ว

      Ow ayye ane karnnko Data science and AI gana

  • @vimuperera9517
    @vimuperera9517 ปีที่แล้ว +1

    Always love your content & Thank you 🤝😍

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 ปีที่แล้ว

    ඉතා හොඳ දැනුවත් කිරීමක්

  • @amnaaslam4942
    @amnaaslam4942 ปีที่แล้ว +4

    There is something I would like to add when you spoke about the Art stream, I believe you forgot Languages. I am a freelance Content Writer making a decent income. If I had no Language skill that wouldn't have been impossible

  • @bagyamadushan34
    @bagyamadushan34 ปีที่แล้ว +4

    Networking field eke freelancer kenek wenne kohomada kiyala explain karannako....

  • @nipundilshan4426
    @nipundilshan4426 ปีที่แล้ว +2

    Thank you Malinda aiya♥️♥️♥️

  • @cricketvoice1895
    @cricketvoice1895 ปีที่แล้ว

    Thank u aiye ..me video ekan mind eka godak wenas una❤❤❤❤

  • @lahiruramesh2579
    @lahiruramesh2579 ปีที่แล้ว +4

    superb content❤

  • @keshanravindu419
    @keshanravindu419 3 หลายเดือนก่อน

    Thank you

  • @pyxissl
    @pyxissl ปีที่แล้ว +1

    Thank you very much bro!

  • @amilacango4802
    @amilacango4802 ปีที่แล้ว

    මෙහෙම මිනිස්සු පාර්ලිමේන්තුවේ හිටියනම්😭😭😭 අපිට මෙහෙම ඒන්නේ නෑ

  • @heru2336
    @heru2336 ปีที่แล้ว

    Thank you sir 🖤✌️ very valuable video
    Good luck 🖤

  • @production6347
    @production6347 ปีที่แล้ว +2

    කාලෙකින් අයියව දැක්කේ 😍👍❤️❤️

  • @sahannadeesha8783
    @sahannadeesha8783 ปีที่แล้ว +2

    kindly reminding, pls post the link for ur mind map brother. ❤️

  • @Edelweissflowerland
    @Edelweissflowerland ปีที่แล้ว +1

    අයියෙ මන් පොතක් ලියල තියෙනවා ඒක සයන්ස්ටිෆික් රිපෝට් එකක්. මට ඒ පොත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න පුලුවන් කෙනෙක් හොයාගන්න පුලුවන් ද

  • @mediabeat9390
    @mediabeat9390 ปีที่แล้ว

    aiye oyata pin labenna ona mewage ratak anda wela inna welawaka me okkogena mole sodala watina deyak denawata ...thank you vary much...

  • @ROGoNFiRE
    @ROGoNFiRE ปีที่แล้ว +2

    THNKZ LEGEND ❤

  • @sampathhettigoda4593
    @sampathhettigoda4593 ปีที่แล้ว

    mama you tube wala dekapu hodama video wa nice thanks bro..

  • @pradeepwijerathna98
    @pradeepwijerathna98 ปีที่แล้ว

    ගොඩක් වටිනවා. ❤️❤️

  • @sithummalshan60
    @sithummalshan60 ปีที่แล้ว

    අයියේ මම ළඟදී අයියගේ විඩියෝ බලන්න ගත්තේ මට වයස 17යි අයියේ මම එලවක් TECHNOLOGY කරන්නේ. මම කැමතී අයියේ එලවල් කරලා ව්‍යාපාරයක් පටන් ගන්න එකට හොදම යුටුබ් චැනල් තියෙනවා ඉගනගන්න එකට හොදම නාලිකවක් මේක. මම TECHNOLOGY කරලා software engineering පැත්තෙන් යන්න තමයි ආස. අයියේ ඔන්ලයින් සල්ලි හොයන්න E bay courses කරලා ලන්කාවේ export ව්‍යාපාර පටන් ගන්න බැරිද? නැත්තම් ඒක බොරුවක්ද

  • @pradeepsuminda8650
    @pradeepsuminda8650 ปีที่แล้ว

    Supiriyi ayiye.. maru..❤ thava denna apita..