"ෂට පට සත්තපඩි" ඇඟ ඇතුලේ යන වලිය | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2022
  • නින්ද නොයන BIO පන්තිය
    "ෂට පට සත්තපඩි" ඇග ඇතුලේ යන වලිය
    #Dinesh #Muthugala #Biology

ความคิดเห็น • 582

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +457

    සර් තමයි දහම උගන්වන හදවතේ ගුරුතුමා 💖💖💖
    කෝ බලන්න සර්ට ආදරේ අය

  • @prabhathnandasiri8851
    @prabhathnandasiri8851 ปีที่แล้ว +117

    උපහාර!!!
    ආදර ගුරු දෙවිදු අපගේ "පින්නපොල"
    බිහිකළ තවත් ගුරු උතුමෙකි මුතුගල
    ගල් මල් මැදින් බෙදමින් ගුණ දහම් රල
    මේ යන ගමනෙ වේවා ආසිරි පහල
    ඇත්තේ කුරිරු සමාජයකි හරි අමුතු
    දිවි පණ පොවන ගුරු දෙවියන් ඇත නමුතු
    සදහම් බෙදන ගුරු තරුවකි සර් මුතු
    එක් වදනකුත් සිත සනසයි ඔබ ඇමතූ

  • @sades1695
    @sades1695 ปีที่แล้ว +57

    ලමයින්ගෙ හිනාවෙ හැටියට නම් තේරුම් ගියේ හොඳටම social media සැරිසරනවා කියල🤭😂..මම පේරා මෙඩිසින් ගිය කෙනෙක්.ඒ කාලෙ ඕවා තේරුම් ගන්න දහ පාරකට වඩා නෝට් කියෙව්වා.මොකද ඒ කාලෙ සර් වගේ පැහැදිලිව තේරුම් කරලා දෙන ගුරුවරු හිටියේ නෑ🥺..තෙරුවන් සරණයි සර්ට.!

  • @thanujajayasinghe2666
    @thanujajayasinghe2666 ปีที่แล้ว +80

    ඔයා නම් මාර දක්ශයි සර්..මේ පැහැදිලි කිරිම මාව අවු...30 ක් අතීතයට ගෙන ගියා.සර්..එදා මට ඔබ වැනි ගුරුතුමෙක් හමු වුනා නම් මම අද, හොද රැකියාවක් කරන කෙනෙක් වෙන්න තිබුනා...ඒ තරම් පැහැදිලි කිරීම මතක හිටිනවා සර් ඔබ තුමාගෙන් ඉගෙන ගන්න ලැබූ දරුවන් වාසනාවන්ත පිරිසක් 🎉️බුදුන් දෙවියන් ඔබ ආරක්ශා කරත්වා..දීර්ඝායු වේවා

  • @vimeshanjana8625
    @vimeshanjana8625 ปีที่แล้ว +19

    පන්ති ගියෙ නැති උනාට හැම සතියකම සර්ගෙන් වීඩියො එකක් එනකල් බලාගෙනමයි ඉන්නෙ🖤

  • @supunnadidu7685
    @supunnadidu7685 ปีที่แล้ว +177

    ළමයින්ගේ වගේම තවත් ජීවිත වලට එළියක් දෙන අපේ වාසනාට බිහි වූ දෙවියෙක් මේ...❤️❤️

    • @harshananandimal7597
      @harshananandimal7597 ปีที่แล้ว +1

      කව්ද වාසනා 🤔🤔🤔🤔

    • @harshananandimal7597
      @harshananandimal7597 ปีที่แล้ว +2

      @@saman8021 ගුරු ගව්‍රවය බන්..ගුරුවරයාගේ පින.

    • @nimashasamadhinugawela3598
      @nimashasamadhinugawela3598 ปีที่แล้ว

      @@saman8021 oya muthugala sir tai anek sir tai banpu sir ge class yana kenek da.😁

  • @dimuthusathsara3379
    @dimuthusathsara3379 ปีที่แล้ว +62

    අද කුරුණෑගල class එකේදි, අපේ සර්, හැමදාමත් ආදරෙයි මුතුගල සර්ට❤❤❤

  • @inokasenevirathna6466
    @inokasenevirathna6466 ปีที่แล้ว +342

    මාර පැහැදිලි කිරීමක්... මෙවැනි ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබීම ලමයකුට කොච්චර වාසනාවක්ද....

    • @kusumd9122
      @kusumd9122 ปีที่แล้ว +3

      Your explanation is very attractive

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 ปีที่แล้ว +2

      Dinesh muthugala sirge contact number eka thiyenwda

    • @itumidinari7429
      @itumidinari7429 ปีที่แล้ว +1

      @@sandaruhasintha7552 class wala paniwida dena contact number ekak nam thiyenawa. Sirge ekanam naha

    • @chamodyaprebani1320
      @chamodyaprebani1320 ปีที่แล้ว

      A

    • @hn3396
      @hn3396 ปีที่แล้ว

      @@sandaruhasintha7552 siyaluma lamunge wasanawata pahalavu gurudeviyek

  • @tharakadheerasundara3782
    @tharakadheerasundara3782 ปีที่แล้ว +173

    අහිංසක ජීවිත දුකෙන් මුදවා ගන්නා ගුරු දෙවිදු...❤️❤️❤️ සර්ට බුදු සරණයි...!!

  • @sl9killer642
    @sl9killer642 ปีที่แล้ว +143

    හදවතේ ගුරුවරයා මුතුගල සර් කියන්නේ 💗

    • @gayanmudalige2021
      @gayanmudalige2021 ปีที่แล้ว +1

      Ape nm nilantha jayasooriya

    • @sl9killer642
      @sl9killer642 ปีที่แล้ว +4

      හ්ම්ම්ම් හැමෝටම එහෙම කෙනෙක් ඉන්නවා බන් 🔥

    • @amilachamodh5303
      @amilachamodh5303 ปีที่แล้ว +5

      හරියටම හරි හදවතේ ගුරුවරයෙක් ❤️❤️❤️

    • @walawedurageajantha5491
      @walawedurageajantha5491 ปีที่แล้ว +1

      මුතුගල සර් වලට බුදුසරනායි.....

  • @tsmmadhuwa
    @tsmmadhuwa ปีที่แล้ว +48

    Clz ekt enn වරම් නැති උනාට හැම වීඩියො එකක්ම් බලල යමක් ඉගෙන ගන්නවා 🙂
    සර් හදවතේ ඉන්නවා ...♥️

  • @Udayanga747
    @Udayanga747 ปีที่แล้ว +133

    ආපහු අතීතයට ගියා
    11 වසරෙදි මාර ආසාවෙන් ඉගෙනගත්ත පාඩමක්
    ❤️❤️❤️

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว +34

    ඉගෙන ගන්න වයස පහුවෙලා අවුරැදු ගානක් වුනත් අහන් ඉන්න ආසයි.
    බුදුසරණයි ඔබතුමාට

  • @bhashithadilan362
    @bhashithadilan362 ปีที่แล้ว +84

    ❤❤❤සර් කියා දෙන විදිහට ඕනිම කෙනෙක්ට තේරෙනවා...තවත් අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නැන නුවන පාදන්න ශක්තිය ලැබේවායී ප්‍රාර්තනා කරනවා...❤❤❤

  • @abeerfaizal2513
    @abeerfaizal2513 ปีที่แล้ว +31

    අනේ අපේ සර් කටහඬ ඇහුනත් හිත නිවෙනවා 🙏🙏🙏❤

  • @gayya_24
    @gayya_24 ปีที่แล้ว +34

    මගේ ගුරු තරුව❤️❤️💯. සර් ඔයානම් ජිවිතේ ගැන කියලා දෙන්න මාරම වැඩ්ඩෙක්. ඔයානම් ගුරු දෙවියෙක්. හදවතේ ගුරුවරයා දිනේෂ් මුතුගල සර්. සර්ට බුදුසරණයි.

  • @nandanenandane6565
    @nandanenandane6565 ปีที่แล้ว +29

    සර්. සනීප වෙලා. ඇවිල්ලා. දැකීමත්. සතුටුයි.පරිස්සමින් යන්න. බුදු සරණයි මම කටාර් වල

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +6

    අද මගේ දෝනි කුරුණෑගල පන්තියට ආවා. සර්ගෙ මේ උගන්වන පාඩම් වැඩිහිටි අපිත් ඉගෙන ගන්න්වා.
    තෙරුවන් සරණයි ! සර්ට, සියලු දෙනාටම

  • @diaries222
    @diaries222 ปีที่แล้ว +50

    මම Art කරන්නෙ සර් ,ඒත් මේ video එක මම ඉවරවෙනකන් බැලුව සර් , 😍 ඔය උගන්නපු ටික හොදට මීටර් උනා මට ❤️

    • @kaveemudunkotuwa8446
      @kaveemudunkotuwa8446 ปีที่แล้ว

      Me too

    • @diaries222
      @diaries222 ปีที่แล้ว

      @VILLAGE AND LIFE sriLanka කොහෙද බන් එන්න කියන්නෙ

    • @ureshikasandamali5291
      @ureshikasandamali5291 ปีที่แล้ว

      @@diaries222 අනේ මන්දා බන්.මුන් ...කොහෙ එන්න කියනවද කියලා 😂😂😂😂😂😂

    • @diaries222
      @diaries222 ปีที่แล้ว

      @@ureshikasandamali5291 පිස්සු whottek බබා මූනම් 😂😂

  • @dilhararasanka9960
    @dilhararasanka9960 ปีที่แล้ว +26

    මෙන්න පැහැදිලි කිරීම්...අවුරුද්දක් ගියත් අමතක වෙන්නේ නැ 😍😍

  • @supergamesbrevon7418
    @supergamesbrevon7418 ปีที่แล้ว +88

    සර්ගේ clz එකෙ වැඩිහිටි ගෝලයෝ අපි ..ගොඩාක් හොදට පැහැදිලි උනා ඒ lesson එක..තෙරුවන් සරණයි ! සර් ❤️

  • @kavishkasampath3447
    @kavishkasampath3447 ปีที่แล้ว +55

    හැමදාම හොද පුරුදු කියලා දෙන හරිම නිහතමානී ගුරුවරයෙක්.💖අදටත් ආසම ගුරුවරයෙක්.

  • @nimesh8491
    @nimesh8491 ปีที่แล้ว +14

    සර්ගෙ clz එන්න පටන් ගත්තෙ 2nd shy එකෙත් revision එකේ මාස 2ක් ඉවර උනාම 🙂 හිතුන එකම දෙ අපරාදෙ මුල ඉදන්ම clz ගියානම් කියලා ❤️ එකකට එකක් කතන්දරෙ වගෙ ලස්සනට ගලපලා කියන එක ඇත්තටම මතක හිටිනවා

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 ปีที่แล้ว +8

    හරිම පැහැදිලි සර්ගෙ ඉගැන්වීම් රටාව.ඕනි කෙනෙකුට අහගන ඉන්න පුලුවන්.💕💕💕

  • @user-ft1uq1pt3h
    @user-ft1uq1pt3h ปีที่แล้ว +30

    කියන්න වචන නෑ සර්
    උගන්නන විදිහ අනර්ඝයි ❤️🙏

  • @kivindishanika8335
    @kivindishanika8335 ปีที่แล้ว +14

    මිහිපිට සිටින දෙවියෙකි මේ 🙏❤️

  • @neeshabro9524
    @neeshabro9524 ปีที่แล้ว +2

    සර් පුළුවන්නම් මාකර් පෙන් එකක් භාවිතා කරන්න චෝක් කැල්ල අයින් කරලා ඔබ තුමා අපිට ගොඩක් වටිනවා එකයි බුදු සරණයි ❤️

  • @k.n.fernando6807
    @k.n.fernando6807 ปีที่แล้ว +13

    සර් වගේ ගුරු දෙවිවරු මේ මිහි පිට තව තවත් පහළ වේවා!!!
    ආදරෙයි අපේ සර්..❤❤❤

  • @rashnethsaranai1977
    @rashnethsaranai1977 ปีที่แล้ว +23

    සර් දැකීමත් සැනසීමක් 💚

  • @ayeshamadushani8666
    @ayeshamadushani8666 ปีที่แล้ว +57

    කොච්චර අමාරු විශයකරුනක් උනත් සරලව තේරුම් කරල දීල ඔලුවටම යවන මගේ සර්...❤️ආදරෙයි සර්...🙏

    • @jinadarisawbagya8213
      @jinadarisawbagya8213 ปีที่แล้ว +2

      Sir mn 2022 o/l liyanne kohoma hari sirge panthiyata enawa mn

  • @user-sm8io9mm4v
    @user-sm8io9mm4v ปีที่แล้ว +18

    හවස කලේ🤣 මගෙ හදවතේ ගුරුවරයා♥️ බුදුසරණයි

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว +10

    දරුවනේ උබලා කොච්චර වාසනාවන්තද මෙහෙවු ආදරනීය දක්ශ ගුරුවරුන්ගේන් ඉගෙන ගන්න ලැබීම ....මට දැන් අවුරුදු 41 ඉන්නේ කුවෙට් වල ඒත් මේ දේවල් අහගෙන වැඩකරද්දී හිතට දැනෙන්නේ පුදුම සතුටක් ලන්කාවේ ඉදිරිය හොද වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් මෙහෙවු ගුරුපියවරු ඉන්න රටක් කවදාවත් විනාස වෙන එකක් නෑ.....මගෙ අංක එක තිස්ස ජනනායක සර් දෙක දිනේෂ් මුතුගල සර්........මන් පාසැල් යන කාලේ හිටියා වික්‍රමනායක සර් කියලා කෙනෙක් මේ වගේමයි සර් කියපු වචනයක් ගානේ අදටත් මතකයි මට එයා තමා සපුගස්කන්ද ගුරුගෙදර අද්‍යානය ආයතනයේ ප්‍රදානියා.දැන් සර් ජීවතුන් අතර නෑ😢😢🙏🙏🙏🙏🙏.......මුලු ලෝකෙටම වාසනාවන් මෙහෙවු දයාබර ගුරුවරූ ...බුදුසරණයි හැමෝටම හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න වාසනාව ලැබේවා ....😍😍❤️❤️❤️❤️❤️❤️🌹🌹👍👍👍👍👍👍

  • @sushilpriyantha6811
    @sushilpriyantha6811 ปีที่แล้ว +12

    අද මං ඉගෙනගත් යම් දෙයක් වේද මේ පාඩමෙන් ...... මා ලබාගත් දැනුමට පිංපෙත් ප්‍රාර්ථනා කරනව ආදරණීය සර් අනුමෝදන් වෙත්වා........ තෙරුවන්සරණයි

  • @surangikumari3389
    @surangikumari3389 ปีที่แล้ว +29

    මෙි අපේ දුටුගැමුණු කුමාරයා.අපේ ලමයිගේ ඉටු දෙවියා.අපි ඉතිං වැඩිහිටි ගෝලයෝ ටික තමයි.බුදු සරණයි සර් පරිස්සමෙන් ඉන්න .👩‍🏫

  • @r.m.l.rathnayaka5410
    @r.m.l.rathnayaka5410 ปีที่แล้ว +18

    ❤️😍 ඒ වචන ටික.. ආදරෙයි ගුරුතුමනි සදාකල්...බුදු සරණයි ❤️

  • @dinethdewmina47
    @dinethdewmina47 ปีที่แล้ว +8

    15:15 ෂට පට සත්තපඩි

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +11

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි සර්..
    ඉගෙන ගන්න ලැබීමත් වාසනාවක්.🙏🙏

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. ปีที่แล้ว +7

    අපි bio නොකෙරුවට සර්ට පින් සිද්ද වෙන්නම මාර දැනුමක් එනවා මානව දේහය ගැන...ගොඩක් පින් සර් ❤💪🔥

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 ปีที่แล้ว +9

    දුවා දරැවන්ගේ ණැන නුවණ පාදන ගුරැතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka1017 ปีที่แล้ว +9

    සර්ට දැන් හොදටම සුවය ලැබිලා ද ....තෙරුවන් සරණයි ...ඔබතුමන්ට ..අපේ දරුවන්ගේ වාසනාව....🙏🙏

  • @sriyaniliyanage7335
    @sriyaniliyanage7335 ปีที่แล้ว +8

    නියමයි සර්. මේ පාඩම ආයේ කාටවත් අමතක වෙන්නෑ.

  • @eivor7346
    @eivor7346 ปีที่แล้ว +4

    සර් මේ පාර A/L exam එක result
    result දීල මාස 3 කින් තියන එක ගොඩක් අසාධාරණයිනෙ.. ඒ ගැනත් කතා කරන්නකො සර්🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +4

    Copi chat බලලා ඉවර වෙලා මේ විඩියෝ එක බැලුවේ මුතුගල සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
    සිංදු ටික නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 copi chat eke

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +13

    අපේ ආදරණීයම ගුරුතුමා ❤️❤️❤️ තෙරුවන් සරණයි! සර් ❤️❤️❤️ ඇත්තටම සර් කියන දේවල් හැමදේම මිට පෙර භවයන් වලදීත් මේ විදියටම අහලා තියෙනවා වගේ හුරු පුරුදු බවක් දැනෙන්නේ ❤️❤️❤️

  • @Oshada2024
    @Oshada2024 ปีที่แล้ว +7

    පොඩි ලමයෙක්ට උනත් මේ ලොකු පන්තියේ දේවල් තේරෙන විදිහට කියලා දෙන සර්ට බුදු සරණයි සර්❤️...

  • @kaushikashehan2699
    @kaushikashehan2699 ปีที่แล้ว +9

    ගුරු දෙවි,දියුණුවෙන් දියුණුවට පත් වේවා

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 ปีที่แล้ว +2

    ආදරෙන් ජීවිතය කියාදෙන ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @malshidasanthika4197
    @malshidasanthika4197 ปีที่แล้ว +11

    අද ඉගෙන ගත්තා විතරයි
    අයෙත් පාරක් ඉගෙනගන්න පුලුවන් 😊😊

  • @kavindumadushan8971
    @kavindumadushan8971 ปีที่แล้ว +6

    අද හවස 2023 kurunagl clz eke.. අද නම් පට්ටටම තේරුනා සර්. 🥺❤️

  • @dharmadhanapali8866
    @dharmadhanapali8866 ปีที่แล้ว +1

    පුතෙ.මම.අම්මා, කෙනෙක්.එත්,මගෙපූතා.උගන්වන.විඩියො.බලනවා.මට.පොඩිඉරිසියාවක්, ඇති වෙනවා.අපෙකලෙ.ඔයාවගෙ.ගුරුදෙවිවරු.සිටියෙ.නැති.නිසා.මගෙපුතාට.උතුම්.ත්‍රිංවිධරනයෙ.පිහිටයි.👃👃👃

  • @nawodya492
    @nawodya492 ปีที่แล้ว +30

    අපේ පංතියේ 🤗❤️‍🩹😀

  • @kushminarangoda4447
    @kushminarangoda4447 ปีที่แล้ว +5

    සරලව පුදුම හිතෙන පැහැදිලි කිරීමක් .
    ආයේ ඉතින් කතා දෙකක් නැහැ .
    කෙලින්ම මතක හිටිනවා සර්. 💙💙

  • @nisansalamadhubhashini3193
    @nisansalamadhubhashini3193 ปีที่แล้ว +16

    🥺❤️ අද අපේ පන්තිය... ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @thilanroshitha1846
    @thilanroshitha1846 ปีที่แล้ว +1

    ඔබතුමා ගුරු තරුවක් ඔබතුමාට දීර්ඝායුෂ පතනවා

  • @dananjayaathapaththu5315
    @dananjayaathapaththu5315 ปีที่แล้ว +6

    නිකන්ම ඒ පාඩමත් මතක් උනා සර්..❤️❤️❤️❤️.

  • @sandaliranasinghe5657
    @sandaliranasinghe5657 ปีที่แล้ว +2

    ඒ කාලේ අපිට නොතේරුනේ කියාදුන්න විදියෙ වැරැද්දක් නිසා කියලා මේ vedio එක බැලුවාම තේරුනා🌷God bless you Sir.

  • @kaveeshakeppitipola7306
    @kaveeshakeppitipola7306 ปีที่แล้ว +14

    මගෙ රත්තරන් ගුරු දෙවිදු🙏♥️🙏

  • @sandalisavidya9115
    @sandalisavidya9115 ปีที่แล้ว +2

    අපේ ගුරු දෙවිඳුන් ❤️❤️ bio කර⁣න්නේ නැති වුනත් සර් කියලා දෙන විදියට ඕනම පාඩමක් හොඳට තේරෙනවා 🥰 ඒ කියලා දෙන දේවල් ඉගෙනගන්න මාරම ආසවක් ඇති වෙනවා .O/L මේ පාඩම ආපහු මතක් වුණා .බුදු සරණයි අපේ සර්ට ❤️❤️❤️🙏

  • @user-us9tj7vy6j
    @user-us9tj7vy6j ปีที่แล้ว +1

    මේ පන්තියට ගිහින් ඇත්තටම ඉගෙන ගන්න බැරි නම් ඇත්තටම ඒක පවක්... මොකද උගන්වන වචනයක් වචනයක් ගානේ මතක හිටිනවා..❤සර්ට සහ සර්ගේ දෙමව්පියන් ට තෙරුවන් සරණයි..🙏

  • @gayandissanayaka4927
    @gayandissanayaka4927 ปีที่แล้ว +1

    මාරම පැහැදිලි කිරිමක් සර්.මන්න්ම් කලේ ආර්ට්.දැන්නම් ඉගෙන ගෙන ඉවරයි.ඒත් හරි ආසයි සර්ගෙන් ඉගෙන ගන්න.ඇත්තටම අපේ කාලේ සර්ලා හිටියනම් අද අපිත් මීට වඩා දෙයක් ඉගෙන ගෙන හොද තැනක ඉන්නවා.කමක් නෑ අපිට නැතත් දැන් ඉන්න ලමා පරපුරට සර් හොදටම දැනුම දෙනවා.එක තව චිරාත් කාලයක් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා සර්.❤️❤️🙏

  • @dmgamini1666
    @dmgamini1666 ปีที่แล้ว +4

    Boi කරන්න ලොකු හීනයක් තිබ්බා සර් නිසා ඒක දැන් target ekak ❤️❤️

  • @Nawod723
    @Nawod723 ปีที่แล้ว +6

    මගේ ජිවිතේ හදවතේ ගුරුවරයා 🥺❤️😍

  • @avengersfans882
    @avengersfans882 ปีที่แล้ว +6

    මාරම ලස්සන පැහැදිලි කීරීමක්😘

  • @chamilalakmali4623
    @chamilalakmali4623 ปีที่แล้ว +3

    තව තවත් දරුවන්ට උගන්වන ශක්තිය ධෛර්යය ලැබේවා ! බුදු සරණයි සර්ට 🙏❤️

  • @puriyaeskin2604
    @puriyaeskin2604 ปีที่แล้ว +4

    ජීවිතේ appasata.යන්න හිතෙනවා sir.උගන්වන vidiha බැලුවම .

  • @nethminisansala4748
    @nethminisansala4748 ปีที่แล้ว +3

    හොඳට පැහැදිලි කරනවා.. ගොඩක් ආසාවෙන් අහන් හිටියේ,,

  • @nisharasandamali4764
    @nisharasandamali4764 ปีที่แล้ว +7

    සර් අද copy chat එනව නේද .......අපි බලන් ඉන්නෝ....

  • @prabodalakmal5109
    @prabodalakmal5109 ปีที่แล้ว +6

    අද නම් අනිවාර්යයෙන්ම බලනව copy chat👍👍👍🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපෙ මුතුගල සර් තිස්ස සර් ඇතුලු සියලුම ගුරු දෙවිදුන් ඔක්කොටම...

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว

    ගුරැ හොරැ අතර ආදරණීය ගුරැවරයෙක්.
    මුදලක්.ගත්තත් මුදලට ණය නොවෙන්න රටට වැඩදායි පුරවැසියන් බිහි කරනඔබ තුමාට ඇත්තටම පින්.
    ❤️❤️අහන්න අහන්න ආසයි.
    නැවත පාසැල් යන්න පුලුවන් නමි කියල හිතෙනවා.🙏

  • @punsandunidewmini4124
    @punsandunidewmini4124 ปีที่แล้ว +10

    අපේ class එක 🥰

  • @s.p.k.dematapitiya1208
    @s.p.k.dematapitiya1208 ปีที่แล้ว +2

    සර් අලුත් කාර් එක මරු i8 එක congratulation sir

  • @dilkigunawardhana4235
    @dilkigunawardhana4235 ปีที่แล้ว +4

    Sir,it's really නින්ද නොයන බයෝ පන්තිය ♥️🥰

  • @nethuyt
    @nethuyt ปีที่แล้ว +81

    නොටිෆි අපු ගමන් අව අය මෙ පැත්තට

    • @keshigirl8931
      @keshigirl8931 ปีที่แล้ว

      O

    • @shyamalisurangi4451
      @shyamalisurangi4451 ปีที่แล้ว

      O

    • @gayan9264
      @gayan9264 ปีที่แล้ว

      අවයව ගැන දැනගන්න තියෙන උන්නදුව ..😂😂..😮😮

  • @anushkagayan3676
    @anushkagayan3676 ปีที่แล้ว +1

    අපිට හිට්යෙ නැනෙ මේ වගෙ sir ලා ඉගෙන ගන්න ආසයි.. පැහැදිලි කරන ලස්සන .. මේ sir ගෙන් ඉගෙන ගන්න ලමයි වාසනාවන්තය❤️

  • @sansalahansamali
    @sansalahansamali ปีที่แล้ว +14

    අද කුරුණෑගල 2023 අපේ class එකේදි මේ ♥️

    • @madhu9558
      @madhu9558 ปีที่แล้ว +1

      Ane oyalage paper class eka kawadatad nangi thiyenne

    • @sansalahansamali
      @sansalahansamali ปีที่แล้ว

      @@madhu9558 අගහරුවාදා kurunagala sensip එකේ ලියනවා ඉරිදා class එවර වෙලා සාකච්චා කරනවා

    • @madhu9558
      @madhu9558 ปีที่แล้ว

      @@sansalahansamali කීයටද තියෙන්නේ ඉවර වෙන්නේ කීයටද . හැම සතියෙම තියෙනවද

    • @madhu9558
      @madhu9558 ปีที่แล้ว

      @@nipu7770 anee mata dawas dekema iwara wena time ek danaganna puluwand

    • @madhu9558
      @madhu9558 ปีที่แล้ว

      @@nipu7770 ane puluwan nm kiynnko class iwara wena welwa

  • @sagarikapererakuwait2044
    @sagarikapererakuwait2044 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සර් අල්ලා දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @renukagurusinghaarchchige5650
    @renukagurusinghaarchchige5650 ปีที่แล้ว +1

    දරැවන් විතරක් නෙමෙයි අම්මා ලා වන අපිත් අතීතයට යනවා අපේ කාලයෙත් මේ වගේ ගුරුවරු ලැබුනනම්....අපි පින් කරලා මදී දැන් දරැවන්ට වීඩියෝ බලලා හරි ඉගෙන ගන්න පුළුවන් ..තෙරැවන් සරනයි සර් පරිස්සමෙන් ඉන්න .

  • @tharu2428
    @tharu2428 ปีที่แล้ว +11

    අද class එකේ 😂😅
    Budu saranai sir🥺❤🙏

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි ගුරුතුමනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว

    මෙවැනි ගුරුවරු තවත් බිහිවෙවා.බුදු සරණ i sir

  • @sarangichamika6459
    @sarangichamika6459 ปีที่แล้ว +12

    අපේ සර් අපේ ක්ලාස් එක 🤭❤️ අද

  • @Rashikawirasinghe1234
    @Rashikawirasinghe1234 ปีที่แล้ว +1

    සර් මම අම්මා කෙනෙක්. මමත් හරිම ආසවෙන් සර්ගේ වීඩියෝ බලන්නේ...ගොඩක් දේවල් මමත් ඉගෙන ගන්නවා. මගේ චූටි පුතා ඉන්නේ 7වසරේ...එයත් හරි ආසයි සර්ගේ වීඩියෝ බලන්න. එයා A/L වලට සර්ගේ ක්ලාස් එනවමයි කියලා එයා එයාටම පොරොන්දු වෙලා ඉන්නේ...ගොඩක් ස්තූතියි සර් අපේ දරුවන්ට යහමග පෙන්වනවට. තෙරුවන් සරණයි

  • @samanmalioshada6091
    @samanmalioshada6091 ปีที่แล้ว +1

    හදවතෙගුරු පියා...බුදු සරණයි සර්

  • @khvlogs27
    @khvlogs27 ปีที่แล้ว +1

    Clear වෙන්න උගන්නනවා mutu sir thank you ❤👍

  • @nisujayasinghe7602
    @nisujayasinghe7602 ปีที่แล้ว +3

    අද අපේ clz එකේ..😍🤗🥰❤️
    තෙරුවන් සරණයි සර් 🙏❤️

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ගුරු පියාණනි 🙏❤

  • @suneranisal8702
    @suneranisal8702 ปีที่แล้ว +1

    කියල දෙන එක කියල දෙනවා මොළෙත් එක්ක හිරිවැටෙන්න
    සර් නම් පට්ට

  • @asokaindumati4191
    @asokaindumati4191 ปีที่แล้ว +1

    වැඩිහිටි අපි තමයි සර්ගේ ගෝලයෝ බුදු සරනයි !!!

  • @heenapallagesamanthi2387
    @heenapallagesamanthi2387 ปีที่แล้ว

    හරිම සරලයි සර් උගන්වන විදිය අසයි අහන් ඉන්න තුනුරැවන් සරනයි සර්ට🙏🏻🙏🏻🙏🏻

  • @thilinithilini7333
    @thilinithilini7333 ปีที่แล้ว +4

    සර්..... මේ පාර exam එක නිසා අපිට ලොකු අසාදාරනයක් සර්... අපි වෙනුවෙන් කතා කරන්න පින්සිද්ද වෙයි සර්ට...😢

  • @u_hewage
    @u_hewage ปีที่แล้ว +2

    ජිව්තයට වැදගත් පාඩම් කියාදෙන නිහතමානී ගුරුවරයෙක්🙏❤️
    බුදු සරණයි සර්🙏

  • @TharinduProductions
    @TharinduProductions ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සර්...

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว

    ලස්සන පැහැදිලි කිර්‍රීමක්....❤️❤️❤️🙏

  • @maduraprabhathjayasingha5398
    @maduraprabhathjayasingha5398 ปีที่แล้ว +3

    සර් ඒ උගන්වන විදිය❤️❤️❤️🙏🙏🙏

  • @mihanka6789
    @mihanka6789 ปีที่แล้ว +124

    අද class එකේ අපිට කරේ 🤣🤣🤣

  • @SH-mj5zl
    @SH-mj5zl ปีที่แล้ว

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්.. ඉතා හොඳින් කියලා දුන්නා සර්.. 👌💖 තව දෙයක් සර්ගේ ෂර්ට් එක ලස්සනයි ...😊🙂

  • @samkoumari2715
    @samkoumari2715 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සර් ආය අතිතයට එක්කගෙන යනවාට

  • @sameeramadusha3324
    @sameeramadusha3324 ปีที่แล้ว +1

    දැක්කත් ඇති ..........සුවපත් වේවා 🙏

  • @Poddawil
    @Poddawil ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ සර්.

  • @methmichamodya682
    @methmichamodya682 ปีที่แล้ว +4

    අද අපේ class එක ♥️♥️