අලුත් නීති නිසා බුදු දහමට අවැඩක් වෙයිද | Buddhist philosophy and Sri Lankan History | Episode 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 419

  • @sandunibandara8014
    @sandunibandara8014 3 ปีที่แล้ว +29

    දඹදිව බුදුන්වහන්සේ උපන් දේශය බව පැවැසීමට ඉංදියානුවෝ දක්වන සාක්ෂි වැරදි සහ අසත්‍ය ඒවා බව ඔබතුමන්ලාගෙ පර්යේෂණ ක්රම මඟින් ඉංග්‍රීසි බසින් පෙන්වා දෙන්න.එවිට අපේ බුද්ධ දේශය සැබෑ බුද්ධ දේංශය බව ලොවම පිළි ගනීවි. බුදු සරණයි .

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 ปีที่แล้ว

      ඔබ නීතිය දන්නවනේ, දර්ශනය වෙනස් වන්නේ නැහැනේ,.... මේවා කථා කරන අය, නිතර, පන්සිල්, ගන්නවා, එක්කෝ නොගන්නවා, කොහොම උනත් ක්‍රියාත්මක නැහැ.. ඉතින් කියනවා බුදුන් ඉන්දියානුවෙක් හින්ද, මිත්‍යා මත වල ඉන්නවලු. මස් කෑල්ලක්, මාළු කෑල්ලක් නැතිව, ආහාර ගැනීමට වත් නොහැකි නම්, රස තෘෂ්ණාවෙන් වෙලේ නම්, ඊට ආශාව නම් වූ කාමය, තිබේ නම්, මේ පන්සිල් ගැනීම බොරුවකි, ඔබ තුල බුදුන් ඉපදීම සිදු නොවේ. ඉන්දියාවේද බුදුන් නොවේ. ඉතින් ශ්‍රීලංකාවේ කොහොමද හොයන්නේ.

    • @SiyaRubasinghe
      @SiyaRubasinghe 10 หลายเดือนก่อน

      Very interesting lecture

  • @chitraranhotigamage400
    @chitraranhotigamage400 3 ปีที่แล้ว +46

    අහිංසක සිංහල බෞද්ධයන් ගොනාට අන්දපු යුගය අවසානයි...
    දැන් බුද්ධිමත් ,ප්‍රඥාව
    අවධි කරගන්නා බොදු පිරිසක් ඉදිරියට එන යුගයයි මේ....
    යථාර්ථය අවබෝධ කරගත හැකි බොදුනුවන් පිරිසක් තවදුරටත් මිථ්‍යාවේ වහලුන් නොවනු ඇත.... මිත්‍යාව සිඳ යථාර්ථය මතු කරන්නට වෙහෙසෙන ඔබ සැමට මගේ ප්‍රණාමය...!!!

  • @IloveTaylorSwift_8
    @IloveTaylorSwift_8 3 ปีที่แล้ว +32

    අපිට වැරදුනා.ඒත් අපේ දරුවන්ට හරි බුද්ධ ධර්මය කියලා දීම අපේ යුතුකමක් .ඒ දරුවන්ටත් නිවන් මග අවුල් කිරීමක් තමයි වෙන්නේ.ඔබ හැමටම බුදුසරනයි 🙏🙏🙏

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 3 ปีที่แล้ว +79

    සැබෑ හෙළ බොදු ඉතිහාසය හා සිරිසද්ධම ය මතු කිරීමට යුග මෙහෙවර ඉටු කිරීමට දායක වන ඔබ සියලුම දෙනා ට දීර්ඝ ආයුෂ ලැබේ වා

    • @Pumindu_R25
      @Pumindu_R25 3 ปีที่แล้ว +1

      බද්ධ පුත්‍රයා නන් වහන්සේ ලාටසිරබත් කෑම කෙසේ වෙතත් නීති සකසන සහ ක්‍රියාත්මක කර නන් ට නම් ආනන්තරික පාප කර්මය ට මුහුණ දීමට සිදුවේ ව්! සියලු දෙනා යම් යහද

  • @ravindrah1898
    @ravindrah1898 3 ปีที่แล้ว +35

    අද වැඩසටහන ගොඩක් හොඳයි. ගොඩක් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔබ තුමන්ලාගේ උත්සහය පණ ගැන්වෙනවා. දිගටම මේවගේ වැඩසටහන් කරන්න. මිනිස්සු ටික ටික හරි ඇත්ත තේරුම් ගනී. මමත් ඔය කතාව මුලදී අහල හිනා උන කෙනෙක්

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +30

    ඔබතුමන්ලාට නිරෝගි සුව අදිටන් කරමින් සැබෑ සත්‍යය මතු වෙයි කිසිවෙකුට වැළකිය නොහැක🙏🙏🙏🙏

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 3 ปีที่แล้ว +53

    බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් පරම සත්‍ය කිසිදා යටපත් කළ නොහැක. නියාම ධර්මතාවකින් දැන් එය අපහට විවරව ඇත. පුබ්බේත කත පුඤ්ඤතා ශක්තිය ලැබූවන් මෙම සිරි සද්ධර්මයට අවතීර්ණය වීම නීතියකින් අවහිර කළ නොහැකියි.. සුවපත් වෙත්වා..

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 3 ปีที่แล้ว

      Oba hari

    • @ventnarada5896
      @ventnarada5896 10 หลายเดือนก่อน

      මීවනපලානේ ඇතුළු මිසදිටු කන්ඩායමට දැඩි දඩුවම් දියයුතුයි

    • @ChathuRose
      @ChathuRose 7 หลายเดือนก่อน

      Mechcha sakki tiuyynawaaaa indiyaweeee nepale mona magulakaaa yakooo tiiynneeee budun upanne lankaweee

  • @senarathanasahabandu6041
    @senarathanasahabandu6041 3 ปีที่แล้ว +60

    සත්‍ය එලිකිරිමට දරන උත්සාහයට ජනිත් පුතාට මාගේ අවන් ඉස්තුතිය පුදකරමි

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 3 ปีที่แล้ว +30

    ඔබ තුමන්ලාට බොහෝ පින් !!!

  • @chamindaleelantha8208
    @chamindaleelantha8208 3 ปีที่แล้ว +48

    ඔබලාට මේ කර්තව්‍යය තව දුරටත් සාර්ථකව සිදු කිරීමට දීඊර්ගයුෂ, ශක්තිය ලැබේවා.

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว +4

    ඔබ තුමන්ලාගෙ ව්‍යායාමය සැබැවින්ම සාර්ථක වේවා !සත්‍ය කිසිදා කිසිවෙකුට යටපත් කලනොහක.සැමදෙනාට යහපතක්ම වේවා !

  • @Kusumkumudunigamage
    @Kusumkumudunigamage 3 ปีที่แล้ว +23

    සත්‍ය නිමල හෙළබොදු දහම එකම ගැලවුම් නියමයි .ඔබ තුමන්ලාගේ හෙලයුග මෙහෙවර අභිමානවත්මය.

  • @ranirathnayake7888
    @ranirathnayake7888 3 ปีที่แล้ว +40

    ඔබතුමන්ලාට තෙරුවන්ගේ ආශිර්වාදය සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @herathmudiyanselagedharmas6135
      @herathmudiyanselagedharmas6135 3 ปีที่แล้ว

      Andukrama wyawasthawata patahani neethi sammatha kla nohaki bawa danaganna. Anisa nog sanvidanawalata wasi budu dahama yatapath karana panath genaamen walakina lesa Illa sitime. Suwapathwewa Re SSP.

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +2

    Oba thumanlata jayen jayama වේවා budusaranai නිදුක් නිරෝගී වේවා

  • @chaturangasanjaya5352
    @chaturangasanjaya5352 3 ปีที่แล้ว +36

    අපව දැනුවත්කරන්න වෙහෙසෙන ඔබතුමන්ලාට කායික හා මානසික සුවය ලැබේවා

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 3 ปีที่แล้ว +3

      Yes

    • @noelkuruppa8965
      @noelkuruppa8965 3 ปีที่แล้ว

      This monk can not be an Arahanth. Look what is happening now to Buddhism , It is divided and people are arguing based on what he has said. All Arhants are free of defilements but this monk has created a situation that people are arguing with anger and name calling to each other . If he is an Arahanth he could have avoided this situation in the first place. All these people who are arguing have no chance of achieving the ultimate goal of Nirvana .

  • @maheshpriyadharshana4109
    @maheshpriyadharshana4109 3 ปีที่แล้ว +22

    ජනිත් මහත්මයා , හැමවිටම අප බලන්නේ , අලුත්ම වැඩසටහනක් ඇතිද යන්නයි . ඔබ දරන උත්සාහයට හෙලයකු හැටියට අපගේ ප්‍රනාමය .
    මේ වැඩසටහන් තවත් අර්තවත් කර ගැනීම සදහා ජයරත්න පතිආරච්චි මහතා වද සම්බන්ධ කර ගන්නේනම් මැනවි යැයි අප ගේ විස්වාසයයි.
    මන්ද ඔහු සතුව මේ සම්බන්ධ ව මනා දැනුමක් ඇත .
    ඔබට ස්තුතියි .

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +42

    ඔබතුමාන්ලාට යහපතක් වෙවා

  • @k.b.thilakarathna5606
    @k.b.thilakarathna5606 3 ปีที่แล้ว +27

    සියළුම බෙෘද්ධයන්ව දැනුවත් කිරිමට ඔබතුමන්ලට ශක්තිය ලැබේවා .සැමටම තෙරැවන් සරණයි ..

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 ปีที่แล้ว +64

    කවුරු මොන විදිහෙ පනත් ගෙනාවත් සත්‍ය බුදුදහමින් දැනුවත් වුනු බෞද්ධයන් යලි හැරවීමට පුලුවන් කමක් නැත. අපිව මේ වාගේ දැනුවත් කිරීමට ඔබ තුමන්ලාට තවත් ශක්තිය ලැබේවා

    • @DeAlwis
      @DeAlwis 3 ปีที่แล้ว +4

      Suwapathwewa
      Siyalusathwayo dukenmidethwa 🙏🙏🙏

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 3 ปีที่แล้ว +2

      Oba hari

    • @Pumindu_R25
      @Pumindu_R25 3 ปีที่แล้ว

      බූද්ධ පුත්‍රයා නන් වහන්සේ ලාටසිරබත් කෑම කෙසේ වෙතත්, නීති සකසන සහ ක්‍රියාත්මක කර නන්

  • @apkapk7454
    @apkapk7454 3 ปีที่แล้ว +24

    ඔබලා මේ කරන ව්‍යායාමයට බුද්ධ balasakthiya ම ලැබී නිවන් අවබෝධයට පත් වේවා සුවපත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලැබේවා!!

  • @කඩුපිටිගේප්රබුද්ධ
    @කඩුපිටිගේප්රබුද්ධ 3 ปีที่แล้ว +25

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ගොඩක් වටිනවා මේ අවස්ථාවේ මෙවෙනි වැඩසටහන් කිරීම. සත්‍ය එලිදක්වන ඔබලාගෙත් සහ පිලිගෙන තිබෙන බෞද්ධ ජනතාවගෙත් කකුලෙන් අදින අයට හොඳ පිලිතුරක්. සුවපත් වේවා.....

  • @hajithprasanna
    @hajithprasanna 3 ปีที่แล้ว +51

    ඔය කුමන කොමිෂන් දැම්මත් නීතී අනපනත් ගෙනාවත් පරම පවිත්‍ර සිරි සද්ධර්මය දැන ගත් අපිව නැවත මිත්‍යා ලෝකයකට තල්ලු කිරීමට නම් ඔය කිසිම නීතියකට නම් කිසිවිටෙකත් නොහැක. ඔය නීතී ගේන අයටම තමන් ගෙනෙන නිතියට අනුව මිත්‍යා සංකල්ප රාමුවට සීමා වෙලා තමන් කරගෙන යන සම්මත ආගම් රාමුවේ ලෞකික පැවැත්මේ කටයුතු කරගෙන ගියාට කිසිම ගැටලුවක් අපට නම් නැත. ඔබ සියලු දෙනාම සුවපත් වේවා🙏🙏🙏

    • @DeAlwis
      @DeAlwis 3 ปีที่แล้ว +3

      🌹👍

    • @damayanthithilakarathne809
      @damayanthithilakarathne809 3 ปีที่แล้ว +4

      එය එසේම ය. සුවපත් වෙත්වා 💐

    • @sandunibandara8014
      @sandunibandara8014 3 ปีที่แล้ว +1

      ලඟදීම අප මහා මීවනපලානේ අරහතුන් වහන්සේ ඍධි ප්රාතිහාර්ය පෑමෙන් පසුව ඔය වැරදි මත පළකරන සියළුම දෙනා අරහතුන් වහන්සේගේ ධර්ම මාර්ගයට පිවිසෙනු ඇත. එතෙක් ඉවසා සිටිමු .සාධු සාධු සාධු.

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 3 ปีที่แล้ว

      It wiil be happened

    • @senaalwis6672
      @senaalwis6672 3 ปีที่แล้ว

      @@sandunibandara8014 andha bawaye kelawarata giya kenek

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 ปีที่แล้ว +6

    ඔබ තුමන්ලා ට "දෙව් මිනිස් සැප කෙළවර අමාමහ නිවන් සුව" ලැබේවා !

  • @tilakkandambi7036
    @tilakkandambi7036 3 ปีที่แล้ว +41

    ඔබ සැම සුවපත් වේවා

  • @apkapk7454
    @apkapk7454 3 ปีที่แล้ว +19

    ඔබ සතර දෙනාට මේ බුද්ධ ශාසනය ම නිවන් දකිත්වා!!!"

  • @arunakarunarathne7568
    @arunakarunarathne7568 3 ปีที่แล้ว +46

    තවත් අපිව දැනුවත් කිරීමට ශක්තිය ලැබෙවා

  • @buddhikasanath
    @buddhikasanath 3 ปีที่แล้ว +6

    බුද්ධ වචනය බුද්ධ ඉතිහාසය විකෘති වූ යුගයක පරම සත්‍ය පැහැදිලි කර දීම උතුම් යුග මෙහෙවරකි... සුවපත් වේවා...

  • @sudathkumara3856
    @sudathkumara3856 3 ปีที่แล้ว +3

    මේ සත්‍ය මතු වේවා . අපේ ඉන්න ඇතැම් පිරිසකට හා පාලකයන්ට මේය නොතේරෙනවා නෙවෙයි . කලගෙඩිය අනිත්පැත්ත හරවා වතුර වක්කරනවා වගේ . ඒ අය කලගෙඩියවත් අදුරනවද දන්නේ නැත .

  • @hambanthotadhammadharini6823
    @hambanthotadhammadharini6823 3 ปีที่แล้ว +11

    පනත සමග , ඉතිහාසය නිවැරදි කිරීමට නව ගමනක් යමු. අපගේ ආශීර්වාදය . යහපතක් ම වේවා !!! යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +33

    දහම මතුවෙලා පින් ඇත්තෝ සසරින් එතෙර වන්න මේවට බැනලා නිරයට යන්න එපා

  • @ranjithfransisco2145
    @ranjithfransisco2145 3 ปีที่แล้ว +18

    සාර්ථක ඉදිරිපත් කිරීමක් 🙏🙏🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 ปีที่แล้ว +8

    ඔබතුමන්ලාට තෙරුවන් සරනයි .සුවපත්වේවා .🙏🙏🙏

  • @dumindha21
    @dumindha21 3 ปีที่แล้ว +81

    දඹදිව වන්දනා කියන්නෙ ව්‍යාපාරයක් මිස වන්දනාවක් නෙවෙයි... රටේ නිවැරදි නායකයෙක් බිහි උනාම සත්‍ය එලිකරයි...

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 3 ปีที่แล้ว +13

    ජය ....❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @benaimamai5511
    @benaimamai5511 3 ปีที่แล้ว +35

    නියතයි සත්‍ය ජය ගන්නවා මයි ...තෙරුවන් සරණයි ඔබ තුමන්ලාට

  • @lasithbuddhika6606
    @lasithbuddhika6606 3 ปีที่แล้ว +12

    වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු.... වැදි බණ දෙසන සග ගණ වුව පිටු දකිනු.... නන්දාමාලිනි මහත්මියගේ ගීත කොටසකි. Applicable for present . Appreciate comments of 3 Gentleman’s Go ahead , never give up... Thank u Yathartha for truthful video....

    • @mangalaranasinghe4025
      @mangalaranasinghe4025 3 ปีที่แล้ว +1

      Samaharavita janadhipathituma obage adahasa anumatha karanava atha.obasama ugatun.etuma hamuvee Satya pahadili karanna.sathyama jayagannawa.idiriyatama Yanna.jaya niyatai.sucvapath wewa

    • @shriyadezoysa3438
      @shriyadezoysa3438 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @gihanfrosty1
    @gihanfrosty1 3 ปีที่แล้ว +9

    නිවැරැදි බුදුදහම මතුවුණ . ද්වෙෂය (ලොබය මොහය ) දුරුවේවා! පිරු පාරමි බලයෙන් බොහොමයක් දෙනා මගඵළ ලබාවා. සුද්දා යටපත් කල හෙළයින් නැවතත් ..රටේ රජ වේවා! රහතුන් බිහිවේවා . බුදුසසුන බැබලේවා!!! සාදු සදු සාදු

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 3 ปีที่แล้ว +38

    උත්සාහය සාර්ථක වේවා❤

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +1

    ඔබ සියලු දෙනා සුවපත් වේවා

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 3 ปีที่แล้ว +35

    සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව සාක්ෂි සාධක සහිතව කිසියම් මතවාදයක් දැරීම ප්‍රකාශ කිරීම අප සතු මූලික අයිතිවාසිකමක් නේද ? එසේනම් ඊට බාධා වන අපට අධිකරණයේ පිහිට පැතිය නොහැකිද ?

  • @sunethchaminda9580
    @sunethchaminda9580 3 ปีที่แล้ว +11

    Nihaal sir digatama karagena yanna

  • @hambanthotadhammadharini6823
    @hambanthotadhammadharini6823 3 ปีที่แล้ว +16

    ස්තුතියි ජනිත ඔබට

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 3 ปีที่แล้ว +37

    යහපතක්ම වේවා !

  • @arunakarunarathne7568
    @arunakarunarathne7568 3 ปีที่แล้ว +62

    හැම වෙලේම් බලන්නෙ ඔබලාගෙ වීඩීයෝවක් තියේද කියා

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 3 ปีที่แล้ว

      I am same

    • @peterhettiarachchi3461
      @peterhettiarachchi3461 3 ปีที่แล้ว

      සුමනධීර සිවුර හැරියේ ඇයි? ශාසනය බේරගන්න නැවත සිවුර දැම්මොත් හොඳයි නේද?කහ සිවුරට අකමැතිනම් කොළපාට සිවුරක් දමමු.බිරිදත් කැමති වෙයි.

    • @noelkuruppa8965
      @noelkuruppa8965 3 ปีที่แล้ว

      This monk can not be an Arahanth. Look what is happening now to Buddhism , It is divided and people are arguing based on what he has said. All Arhants are free of defilements but this monk has created a situation that people are arguing with anger and name calling to each other . If he is an Arahanth he could have avoided this situation in the first place. All these people who are arguing have no chance of achieving the ultimate goal of Nirvana .

  • @PushpathilakaDissanayake
    @PushpathilakaDissanayake ปีที่แล้ว +1

    ඔබතුමගේ මෙ අදහස් මහානායක හිමිවරුන්ටත් තේරිලා යහපත් මගට පෙමිනීමට හැකිවේවා සියලුම හිමිවරුන්ට ඇත්ත වැටහී බුදු දහම බැබලේවා😊

  • @A.M.DAbeysinghe
    @A.M.DAbeysinghe 3 หลายเดือนก่อน +1

    නියම බඩු තුනක්..තව ,එකතු කරගන්න
    නරුමයන් එලවා දමන්න
    ගමනයං
    තෙරුවන් සරණයි..!!!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 ปีที่แล้ว +5

    යහපත් සාකච්ඡා වක්...🙏🙏🙏 මේව බලන්නෙ කීයෙන් කීදෙනාද..😥

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +8

    ඔබ සැමට ජයෙන් ජයම වේවා සත්‍ය ඉතිහාස ය සත්‍ය බුදුදහම ලොව පුරා විරාජමානව බැබලේවා 🙏🙏🙏

  • @gayansampath9478
    @gayansampath9478 3 ปีที่แล้ว +17

    🙏🙏🙏සාදු සාදූ සාදූ

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +8

    ගෞතමයන් වහන්සේ මතක්කර දුන් වටිනාකම් මිමි සංස්කෘතින් මත තර්කයන් ආදින් නිසා සැබෑ යතාර්තය
    වැහෙන්නටම වන බවමය.
    මේ මිහිතලයේ සැබෑ උත්තම යතාර්තය මේ සිරිදේසමය බවය.එය ඒකාන්තයෙන්
    එකම හඬින් මතුවීම සිදුවීම
    පමනයි වියයුත්ත .මේ පනිවිඩයට ස්වභාව දම්මයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම එකාන්තයෙන්ම වියයුතුමය.🔑
    එය එසේම වෙත්වා .🙏

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ සැමට පරම නිබ්බාන සුවයම වේවා

  • @vithuu7830
    @vithuu7830 3 ปีที่แล้ว +22

    ඔබලාත් වටේ නොයා නීති හදනවානම් වහාම අධිකරණයේ නඩුවක් ගොනු කොට තර්ක ශාස්ත්‍රය භාවිත කොට ඉතිහාස තොරතුරු ඉදිරිපත් කල යුතුය

    • @sujeewa122000
      @sujeewa122000 3 ปีที่แล้ว +7

      මෙතනදි අදර්මවාදීන් රාජ්‍ය බලයත් සමග ඔවුන්ගේ මතය නිවැරැදි යැයි කියන විට අදර්මවාදී භික්ෂූන් නිසා බලයට පත්වූ දේශපාලකයන් ගනු ලබන්නේ මෙම භික්ෂූන් කියන දේ මිස සත්‍ය නොවේ. බලය විසින් සත්‍ය යටපත් කරමින් පවතින මේවන් මොහොතක ඊට එරෙහිව වැඩකිරීම දර්මතාවයෙන්ම සාර්ථක කරවන බව මගේ වැටහීමයි. ඉවසා විමසා බලා කටයුතු කරන්න. පරම සත්‍ය වැටහේවා.

  • @vijayachandra9456
    @vijayachandra9456 3 ปีที่แล้ว +17

    Gotabaya mahattaya chandeta Lassa 30 k aduwei?

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +5

    ඔබ සැමට බුදු සරණයි

  • @sewwseww250
    @sewwseww250 3 ปีที่แล้ว +3

    ඔබතුමන්ලාට බුදු සරනයි ....🙏🙏🙏

  • @muthuhasaniya6366
    @muthuhasaniya6366 3 ปีที่แล้ว +28

    පූජකයන් ගෙන් පරිස්සම් වෙන්න ඕන

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      ඔව් ඔව් ඔන්න සිව් රුදාගෙන එන්න පුලුවන් නිගන්ටයින්..

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 ปีที่แล้ว +27

    මේ තරම් සත්‍ය එලිවෙලා තිබියදී නීති ගෙනෙන්නෙ සත්‍ය යට ගසා බුදු දහම වහලම දාන්න වගෙ එතකොට තායිලන්තයේ චෝරවාදය පොර්ට් සිටියට හරියටම හරි,එතකොට ජෛන බුද්දා හෝ ලාපින් බුද්දා අදහන්න පුලුවන් ,කෙසේ වෙතත් හොද පහදාදීමක් හෙලයේ උගතුන්ට පින්.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +30

    අපි ආරාදනා කරන්නේ ඒ පත් කරන කමිටුව පලමුව කලයුත්තේ මිරිගම සිරි දමිමාලන්කාර හිමිගෙන සතියක භාවනාව සමග දර්ම සාකචිජාවට සමිබන්ධ විය යුතුයි එසේ නැතිව සත්‍යය අසත්‍යය තෝරාගන්නේ කෙසේද

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @kamalliyanage8205
    @kamalliyanage8205 3 ปีที่แล้ว +3

    Very important points were discussed.
    තෙරුවන් සරණයි

  • @iranganibamunu8542
    @iranganibamunu8542 3 ปีที่แล้ว +8

    සුවපත් වේවා ....

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 6 หลายเดือนก่อน

    ස්තුතියි ..මැතිඳුනි ,ඉතා ඉහලයි.
    බුදු සරණයි

  • @tilakperera3276
    @tilakperera3276 3 ปีที่แล้ว +28

    So proud of your team

  • @kithgunawardane7950
    @kithgunawardane7950 3 ปีที่แล้ว +16

    This is good, let them come up with set of punishments/rules against persons who distort Thripitakaya . Then they will find themselves in the court in the first place for misinterpreting "Dahama" and misleading common people during all these years . Love to see how they are going to explain all these discrepancies in their translations, It seems that they are about to open Pandora Box. Good luck to them. We are thankful to Meevanapalane Maha Thero (Ape Hamuduruvanta) for his great service

    • @noelkuruppa8965
      @noelkuruppa8965 3 ปีที่แล้ว

      This monk can not be an Arahanth. Look what is happening now to Buddhism , It is divided and people are arguing based on what he has said. All Arhants are free of defilements but this monk has created a situation that people are arguing with anger and name calling to each other . If he is an Arahanth he could have avoided this situation in the first place. All these people who are arguing have no chance of achieving the ultimate goal of Nirvana .

  • @isurugamage7992
    @isurugamage7992 3 ปีที่แล้ว +3

    නිර්මල පිරිසුදු බුද්ධදර්මය අදර්මයෙන් ‍යට්පත්කිරීමට යම්කොටසක් උෆ්හ්සාහ කරන්නේනම් එය දර්මතාවයෙන් වෙනස්වේවි. එය බරපතළ පාපකර්මයක් කරගැනීමකි. මේ සියලුදෙනාටම උතුම් සිර්සද්දර්මය අවබෝධ වේවා කියා අදිටන් කරමි .සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන්පලයෙන් නිදුක් වෙත්වා.

  • @anomadesilva6104
    @anomadesilva6104 3 ปีที่แล้ว +7

    සුවපත්වෙවා යහපතක්ම වෙවා

    • @somahettiarachchi7206
      @somahettiarachchi7206 3 ปีที่แล้ว +2

      දීර්ඝායු වේවා යහපතක්ම වේවා !!!

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනා කරුණු තමයි සාකච්ඡා කලේ 🎉🎉🎉 අපේ රටේ ඉතිහාසය කොච්චර නම් වැරද්දලද🎉🎉

  • @dammakanthadammakantha8970
    @dammakanthadammakantha8970 3 ปีที่แล้ว +2

    තෙරැවන්සරණයි.මේවිදියටකියල අපේමෝඩමිනිස්සුමේ යථාධර්මය අවබෝදකරගනීවිද.රජයේනාලිකකාවවලින් මෙයවිසූරැවාහැරියනොහැකිද. අපේ බුදූපියාණන් වහන්සේගේමූල්ස්ථාන හතරදැනගෙන. ඉපදීම.බුදුවීමධර්මයදේශනාකිරීම සහපිරිනිවීම යනසත්යය තැන්දැනගෙන වන්දනා කලොත්මහාපින්ඵලලැබෙනවා ලැබෙනවාමයී.හිතාබලන්න සොයාගෙනයන්න.සූවපත්වේවා.

  • @bnh2417
    @bnh2417 3 ปีที่แล้ว +7

    suwapat wewa niduk nirogi deergau lebewa 🙏🏻🙏🏻🙏🏻

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 ปีที่แล้ว

    ඔබ සැමගේ වෑයම සපල වේවා.

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +11

    ඹබ තුමන්ලාටත් ජනිත් පුතාටත්
    අවංකවම ස්තුතිවන්ත වෙමු. සත්තය ජයගන්නවාමයි.තිුපිටක පොත් වහන්සේලාගේ අැති පරිවර්තන දෝෂ ඒලිදැක්වීමට සොභා දහම විසින් කෝටි අනු ගනනක් අපේ රටේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට සොභාදහමෙන් ලබාදුන්නලු. ඒහෙම නොවුනනම් තිුපිටක පොත් වහන්සේලා කබඩ් අැතුලේ දාල වහලා තියනවා. අපේ ජනාදිපති තුමා සොභා දහමේ සාපයේ පාපයට අසු නොවේවා. නිහඩව බලාගන ඉන්න, සොභා දහම සත්තය වහන්න දෙන්නේ නැති බව හොදටම විස්වාසයි. මතුවුන සිරි සත් ධර්මය සිව් හෙලයේ මිනිස්සුන්ට පමනක් නෙමෙයි, කෝටි ලක්ෂයක් සක්වලටම අැසෙන්න සැලසේවා. සියලු දෙනාටමතෙරැවන් සරනින් යහපතක්ම වේවා.

  • @emedauwenya3678
    @emedauwenya3678 3 ปีที่แล้ว +11

    Sathya jayaganiwa!!

  • @Village4565
    @Village4565 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @rupachandraamarasinghe4001
    @rupachandraamarasinghe4001 3 ปีที่แล้ว +2

    අපේ රටේත් ඉන්දියාවේ කාලාසෝක රජතුමා එකල කල පරිද්දෙන් දුස්සීලයෝ සොයා සිවුරු ගලවා හිසේ නොමකෙන පච්චයක් කොටා සන්ග සාසනයෙන් නෙරපීම නොකල හොත් වැඩි කල් නොගොස් සන්ග සාසනය අතුරුදන් වීම කෙසේවත් නතර කල නොහැකිය . කල යුතු එකම දෙය මෙය පමනෙකි සන්ග සාසනය බේරා ගැනීමට නම්. ජනපතිවරයා මෙය කල හොත් ඉතිහාස ගත වනු ඇත්තේය . අමරසිංහ කුරුණෑගල

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      අයියෝ ඉතිහාස ගතවෙලා .
      දැන් චුතවෙලාත් ඉවරයි.

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 3 ปีที่แล้ว +6

    ජයවේවා ඔබතූමන්ලට....මොඩයන් දැනූවත් කලාට...

  • @rupachandraamarasinghe4001
    @rupachandraamarasinghe4001 3 ปีที่แล้ว +2

    මේ රටේ බුදු දහම ඉක්මනින් අවසන් වෙන්නේ නැහැ. නමුත් සන්ග සාසනය නම් ඉක්මනින් අවසන් වේවි. අනතුරුව බුදු දහම තවත් චිරාත් කාලයක් උපාසක, උපාසිකා යන කොටස් දෙක බුද්ද දර්ශනයේ පිහිටා කටයුතු කරාවි. බුද්ද සාසනය යනු සන්ග සාසනය පමණක් නොවේ. බුද්ද සාසනය යනු බික්සු, බික්සූනී , උපාසක , උපාසිකා යන සතරින් සෑදුණු දෙයකි. බුදු රජාණන්වහන්සේට අගෞරව කළේත්, අගෞරව කරන්නේත් අතීතයේත්, වර්තමානයේත් බික්සු, බික්සූනී යන දෙකොටස පමනෙකි . නමුත් උපාසක , උපාසිකා යන දෙකොටස අතීත යේත්, වර්තමානයේත් බුදු රජාණන්වහන්සේට අගෞරව නොකරයි. ගෞරවයෙන් සිහිපත් කරයි . අමරසිංහ කුරුණෑගල

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +21

    I bow down my Head to honour this discussion because I am also practicing Sathya Siri Saddarmaya withe motive to Attain Nibbana which will stop me from being born again .Sasara banana nimaa kireemak sandàhaa gamaaa.Oba tumanlatada Niduk Nirogi Deergaayu Wewaa.Niwan suwayen Suwapath wewaa.

  • @dailymale2934
    @dailymale2934 3 ปีที่แล้ว +1

    මේ රටේ ලොකු පුටුවේ සිට සාසනය දක්වාම පිරිහිලා. ප්‍රතිපත්තිපූජා නැහැ. ආමිස පමණයි. උපන්දින සාද, උයන් වතු, ගව්ව වල් හදන අය ආමිස පූජා වලමයි. . ඇත්ත කතා කරන අයට හිර දඩුවම්. ඒදා සුද්දා ගැන කිව්ව ' මට මතක් වෙනවා සුද්දා තැලු පෙලූ හැටි -අපි කතා කරේ පණ ගැහි ගැහි දනින් වැටි, Master Sir මගෙ හිමි තැන මට දෙන්න අනේ sir කරුනාවෙන් සලකන්න. එදා ඒ සුද්දා අද කල්ලා වෙලා ඉපදිලා. ඒ විදිහටම අපව තලනවා. මේක මේ රටේ ලොකු සාපයක් කියා මට හිතෙන වාර අනන්තයි. යමපල්ලෝ වී ඇවිත් මනුස්සයාට දෙන දඩුවම් දිහා බැලුවාම. මේ අය බෞද්ධ වෙන්නේ කොහොමද? අපායවල් වැඩිය හදමු ගව්ව වල් උයන් වෙනුවට.

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +1

    සුවපත් වේවා ....නිවනින් නිවේවා ...........

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +10

    ආණ්ඩුව හැම ප්‍රශ්නයක දී ම අනාගෙන පාඩම් ඉගෙනගෙන, දැන් බුදුදහමෙනුත් පාඩම් ඉගෙන ගන්න යන වගක් පේනවා!

  • @suwarnakumari9730
    @suwarnakumari9730 3 ปีที่แล้ว +3

    Obalata diriya shakthiya labeewaa🙏🙏🙏🙏

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 10 หลายเดือนก่อน

    අපි ආසවෙන් බලාසිටින්නෙ අපේ බුදු දහමේ සත්ත්‍ය් එලිවෙනකල් එත් අපේ ව්කරුමෙට අන්ද හාමුදුරුවෝ පවා ඇට😢ඔබලාට බුදු සරනයි ❤❤❤❤

  • @silwasilwa1154
    @silwasilwa1154 3 ปีที่แล้ว +2

    Janith mahatthayo oyata deegayu weva. Suvapath weva.

  • @thilaksiriweeramunda2788
    @thilaksiriweeramunda2788 3 ปีที่แล้ว +2

    අනිවාර්යෙන් ම නීතිය තුලට යාමෙන් අ වැඩක් නම් සිදු වෙනවා මයි

  • @ThusithaEdirisinghe
    @ThusithaEdirisinghe 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි!!! සියළු කටයුතු සාර්ථක වේවා!!!

  • @hindidimerena4068
    @hindidimerena4068 3 ปีที่แล้ว +11

    Mona Taran Niti Hedunat MAGE BUDU Hamuduruwo Upanne me Hela Bimamai OBA SEMATA TERUWANGE pihitai 💪💪💪💪

  • @dnnatural8581
    @dnnatural8581 3 ปีที่แล้ว +12

    🙏🙏🙏❤️🙏🙏🙏

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 3 ปีที่แล้ว +3

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න මිනිසුන් ගෙන් ඇස් පාදන්න මිථ්යාව එළියට ගන්න

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 3 ปีที่แล้ว +2

    ජනිත් මහත්මයෝ බොහොම පිංසිද්දවෙන වැඩ ටහනක් මේසිව්හෙළයේ් ඉතිහාසය හා සත්‍ය බුදුදහම එක් තරාපරගැති කණ්ඩායමක් විනාස කරන්න හදන මේඅවස්තාවෙ ඔබතුමා සහ සිසිරමහතාඒවගෙ නිහාල් සුමනදීරමමතාත්ඇතුලුහෙලයේ හෙලබිමේවටිනාකම දන්න .දහමේවටිනාකමහඳුනන සයලු දෙනා එකතුව කරන මහඟු කාර්‍යයට මාගේ අවංක ස්තුති ය පුදමි. නිමල්

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 3 ปีที่แล้ว +2

    Great! Thanks a lot.

  • @sampathrhg
    @sampathrhg 3 ปีที่แล้ว +9

    sathya budu dahama yali me hela bime mathu karanna amila sewayak itu karana oba siyalu denatama theruwan saranai....🙏🙏🙏🙏

  • @GaminiBandara-u4r
    @GaminiBandara-u4r ปีที่แล้ว

    හැමෝටම යතාර්ථය පසක් වෙවා. අපි සත්‍ය සමග.

  • @dyasidu8010
    @dyasidu8010 3 ปีที่แล้ว +1

    subaha darmaya visin oyala 3 rakinawa.budu saranai

  • @upasenajayasinghe681
    @upasenajayasinghe681 3 ปีที่แล้ว +5

    අතිගරු ජනාධිපති තුමන්ගේ අවධානය පිණිසයි. පරම පවිත්‍ර බුද්ධ ධර්මය නිසි පරිදි නිවැරැදිවම දේශණා කළ හැකි වනු යේ සිව් පිළිසිඹියා පත් අරහතුන් වහන්සේ නමකට පමණකි. එය මනාව පැහැදිලි වන්නේ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වු අවස්ථාවේ දී, බුදුන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායක ලෙස සිටි, බුදුන් වහන්සේ දේශනා කළ සියලුම ධර්ම දැනසිටි, ධර්ම භාණ්ඩාගාරික යනුවෙන් හඳුන්වනු ලැබූ, ආනන්ද හිමියන්, අරහත් භාවය ලබන තුරු එම සංගායනාව ට සහභාගී කර නොගන්නා ලැබූ බැවිනි.
    දෙවන හා තෙවන ධර්ම සංගායනාවලදී ද ඒවාට සහභාගී කර ගන්නා ලද්දේ ද සිව් පිළිසිඹියා පත් අරහතුන් වහන්සේලා පමණක් ය.එය එසේ ම විය. බුදුන් වහන්සේ විසින් තම ප්‍රථම ධර්ම දේශක කණ්ඩායම වශයෙන් පිටත් කර හරින ලද්දේ ද අරහතුන් වහන්සේලා පමණක් ය.
    බුදධ ඉතිහාසයේ එසේ සදහන් වූවද, ඔබ තුමාගේ මැදිහත් වීම මත, ත්‍රිපිටකය ආරක්ෂා කිරීම සඳහා භික්ෂු කණ්ඩායමක් පත් කර ඇති බව මෙම දිනවල ආරංචි මාර්ග පවසයි.
    අතීතයේ දී අරහතුන් වහන්සේලා විසින් කරන ලද මෙම කාර්යය, රාග, ද්වෙෂ, මොහයෙන් බරිත වූ අඩු තරමින් පන්සිල් පද පවා නොරකින බව මුළු රටම දන්නා කණ්ඩායම කට පවරා දීමට කටයුතු කිරීම ඇත්ත වශයෙන්ම කණගාටු දායකය. තම පුද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා, ප්‍රතග්ජන ගිහි පුද්ගලයන් බුදුන් වහන්සේට සමාන කර දැන්වීමට තරම් මෙම කණ්ඩායමේ ඇතැම් අය නිර්ලජ්ජී වී ඇත.
    අතිගරු ජනාධිපති තුමනි,
    මෙම කාර්යය ක්‍රියාත්මක කිරීම ට පෙර නැවත වරක් ඉතා හොඳින් සිතා බලා කටයුතු කරන මෙන් ඔබ තුමාගෙන් ඉතා ගව්රවයෙන් ඉල්ලා සිටිමි.
    ඔබ තුමාට නිදුක් නිරෝගී භාවය අත් වෙත්වා!

  • @dumithsuraj2941
    @dumithsuraj2941 3 ปีที่แล้ว +2

    apith oba thumanlaa samagai. budu saranai siyalu denatama.

  • @ruwanmadusanka2055
    @ruwanmadusanka2055 3 ปีที่แล้ว +1

    Sathya budu dahama mathukarana obalata budusaranai

  • @rupachandraamarasinghe4001
    @rupachandraamarasinghe4001 3 ปีที่แล้ว +6

    ලන්කාවේ ඉන්න සියලුම සංඝයා වහන්සේලා බුද්ද පුත්‍රයෝ නොවේ. බහුතරය මාර පුත්‍රයෝ. එයයි නියම සත්‍යය. 1% විතර බුද්ද පුත්‍රයො ඇති . අමරසිංහ කුරුණෑගල

    • @noelkuruppa8965
      @noelkuruppa8965 3 ปีที่แล้ว

      This monk can not be an Arahanth. Look what is happening now to Buddhism , It is divided and people are arguing based on what he has said. All Arhants are free of defilements but this monk has created a situation that people are arguing with anger and name calling to each other . If he is an Arahanth he could have avoided this situation in the first place. All these people who are arguing have no chance of achieving the ultimate goal of Nirvana .

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 10 หลายเดือนก่อน

      පිස්සුද 1 % ක් වත් නෑ ....😢😢😢😢 ඒ තරම් වහනවා මේක බල්ලෝ 0.0001 % ඉන්නේ ඒකත් දැන්

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว

    Oba tuma la sathya ධර්මය katha කරනවා oba tuma lata dergausa භාවය labawa ජය neyathae

  • @malipushpa3012
    @malipushpa3012 3 ปีที่แล้ว +6

    සුවපත් වේවා!!!

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 3 ปีที่แล้ว +9

    උබතුමන්ලා ඇයි පිරිස් එකාබද්ධව කටයුතු නොකරන්නේ.?
    පැහැදිලි සාක්ෂි සාධක තියෙද්දි එවා හෙලිකිරිම ප්‍රමාද කරන්නේ?
    ජයරත්න පතිරාජතුමාව කෙලින්ම සම්බන්ද නොකරගන්නේ ඇයි. ?
    පුරාවිද්‍යාත්මක දැනුම අත්‍යවශ්‍යයම පසුබිමක ඇයි ජයරත්න පඩිතුමාව මෙම කාරණාවෙදි සම්න්ද නොකරන්නේ.?
    තනි අතින් අත්පුඩි ගැසිම කල හැකිද?
    ගොතම සමන බුදු රදුන් පිලිබද සෙල්ලිපි අප්‍රමානව අප්‍රකටව තිබෙනවා.........

    • @suduaraliyasuduaraliya5707
      @suduaraliyasuduaraliya5707 3 ปีที่แล้ว

      pathirarachchi hiriwadunna piliganne naha

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      @@suduaraliyasuduaraliya5707 ඒකට කමක්නැ කියමුකො කුමක් හො කාරනාවක් ඇතිනෙ ඒකට එයහොයාබලන්න ඕනිනෙ
      ජයරත්න මහත්තය හිතේ වේදනාවකින් කතාකරන්නෙ
      මහ බ්‍රිතාන්‍ය නඩුවටත් කතාකෙරුවලුනෙ සාක්සි දෙන්න එන්න පුලුවන්ද කියල .
      කෝල්කරල හරියන්නැනෙ හාමුදුරුනමක් හින්දා නාවත් රෙජිස්ටර් තැපැලෙන් ලිකිතව දැනුම් දුන්නනම් හරිනෙ නිකම්ම නිකන් දායකයෙකුට පංසලේ හාමුදුරුවො වගෙ කතා කරල හරියනවද රටේම තියෙන සිද්දස්තාන සෙල්ලිපි තියෙන තැන් කියවීමෙ හැකියාව ලංකාව පුරාම ගවේසන කරපු දේ මතකයේ තියෙන එකත් අපිට පුදුම සහගතයි.
      අපිත් කියන්නෙ හැමෝම එකතුවෙන්න ඕනි නැතිනම් ජයගන්න ප්‍රමාදවෙයි අනිවාරයෙන් ජයරත්න මහතා සම්බන්ද වියයුතුයි.
      ඉතිහාස දැනුම ලොරියක් නෙවෙයි නැවක්.