KEBILITHTHA Offroad Adventure 2024 | Galge Entrance | ගල්ගේ පිවිසුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ගල්ගේ පිවිසුමෙන් මහ කැබිලිත්ත පුදබිම දක්වා ගිය අපේ ගමන.
    Kebiliththa Dewalaya is a small shrine that is situated in Katargama in southern Sri Lanka. It is also known by the names of “Maha Kebiliththa Dewalaya” and “Maha Siyambalawa Devalaya”. What is seen today at the location are a few statues built surrounding a tamarind tree. The place is believed to have great spiritual powers and visit here needs to be done with utmost faith and dedication.
    සුරේශ් මල්ලිව සම්බන්ද කරගැනිමට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙම FB Page එක හරහා සම්බන්ද කරගන්න පුලුවන්. ඒ වගේම වීඩියෝ එක අවසානයේ ඔහුගේ විස්තර මම දාලා තියෙනවා.
    / kebiliththakataragama
    Follow us 👇
    Facebook - www.facebook.c....
    Instagram - / wow_travellers_. .
    TikTok - tiktok.com/@wowtravellers
    #galgeroad #4wd #fourwheeldrive #katharagama #hindutemple #kebiliththa #offroad #4x4srilanka #adventure #landcruiser #junglesafari #yala #wildlife #wildcamping

ความคิดเห็น • 7

  • @sarangajay9906
    @sarangajay9906 2 หลายเดือนก่อน

    ස්තුතියි වීඩියෝවට..දැක්කම ආසයි නැවත යන්න..මුලින්ම මේ ගමන මාව එක්කන් ගියේ අපේ ආච්චි අම්මා..එයා තරුණ කාලේ ඉඳන් යනවා..ඇයට පිං..🙏

  • @Sahanperera89
    @Sahanperera89 2 หลายเดือนก่อน

    නියමයි..අපි ඔයාලාගේ වීඩියෝ බලනවා..හොඳ Channel එකක්..🎉

  • @KumariThannakon-bt8mo
    @KumariThannakon-bt8mo หลายเดือนก่อน +1

    කොපමණ මුදලක් වයවෙනවා ද පුජාව සදහා

    • @wowtravellers
      @wowtravellers  หลายเดือนก่อน

      පළතුරු පූජාව, මුරුතැන් පූජාව සහ බෝධිපූජාවක් කරන්න තියනවා..ඒකෙදි ගන්න වෙන දේවල් සහ බඩු අනූව මිල වෙනස් වෙනවා..උදාහරණ විදියට පිහිය, හිරමණය, අවශ්‍ය භාජන, වලං වල ඉඳන් ඒ හැමදේම අලුතෙන්ම ගන්න ඕන..සාමාන්‍යයෙන් බඩු වලට විතරක් ලක්ෂයක් විතර යයි..ඊටත් වඩා ටිකක් වැඩි වෙයි සමහර විට..එතනදි පළතුරු පූජාව එහෙම එක්කෙනෙකුට එකක් හදන නිසා ගණන් වෙනස් වෙනවා සහ වෙළෙඳ පල මිල අනූවත් අපි තෝර ගන්න බඩු අනූවත් ගණන් වෙනස් වෙනවා..

  • @priyanthii.h1042
    @priyanthii.h1042 2 หลายเดือนก่อน +1

    Ane mandaa gahanu aya yanne nalu ne

    • @sarangajay9906
      @sarangajay9906 2 หลายเดือนก่อน

      එහෙම කිසිම දෙයක් නෑ. ඉස්සර කාලේ ඉඳන් මීට වඩා පිරිස මේ තැනට ගිහින් තියෙනවා. ඒ අතර ගැහැණු පිරිස තමා වැඩි..ගම් වල උදවිය සෑහෙන්න යනවා අදටත්. නගර වල මිනිස්සු හදාගත්ත කතා විතරයි. අපි ගිය දවසෙත් ඇවිල්ලා හිටියා..යන්න ආස නම් යන්න..පේ වීම කරන්න..

    • @wowtravellers
      @wowtravellers  2 หลายเดือนก่อน

      නගර වල ඉන්න අපි මේ තැන් වලට ආගන්තුක උනාට..ගම් වල මිනිස්සු මේවල යන්නේ පවුල් පිටින්..හරියට පේ වෙලා යන්න..පේ වෙනවා කියන එක ගැහැණු පිරිමි කාටත් පොදුයි.