කටට රහට🤤 දැල්ලෝ කන්න | මෙහෙම හදලා බලන්න |Sri Lankan Dallo curry|Cuttlefish Curry| Dello

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Hi everyone
    Welcome to my channel.
    Today I come with a vlog.so this is my simple lifestyle. Hope you all will enjoy…❤️
    බය නැතුව දැල්ලෝ කන්න මෙහෙම හදලා බලන්න | how to make Sri Lankan Dello curry
    අද දැල්ලො.
    ඉතිං අද මං දැල්ලෝ හදලා තියෙන්නෙ ඕනම කෙනෙක්ට බය නැතුව කන්න පුලුවන් විදියට ඌෂ්නාදික කෑම කන්න බය අයට අකමැති අයට මෙහෙම කෑවොත් ඕන තරම් කන්න පුලුවන්.. ඉතිං හදලා බලලා මටත් කියන්නකෝ රස කොහොමද කියලා♥️
    අවශය ද්‍රවය😋
    දැල්ලෝ 500g
    මිරිස් කුඩු තේ හැදි 3ක්
    තුන පහ තේ හැදි 2ක්
    කහ කුඩු තේ හැදි කාලක් පමණ
    ගම්මිරිස් කුඩු තේ හැදි බාගයක්
    උලුහාල් ඇට 10ක් පමණ
    ලුනු රස අනුව
    පොඩි ගෙඩියක කපාගත් බී ලූනු
    තලා ගත් ඉගුරු සුදුලූනු
    කරපිංචා
    රම්පෙ
    අමුමිරස් හෝ කොච්චි කරල් 4ක් 5ක් පමණ
    ගොරකා පෙති 4ක්
    උකු පොල් කිරි කෝප්පයක් 200ml පමණ
    මුරුංගා කොල මිටක්
    Here’s my social media 🌸
    Instagram - / dayswithkauzi
    TikTok - www.tiktok.com/@dayswithkauzi
    Face Book - www.facebook.c...
    Special Credits
    TH-cam Audio Library - bit.ly/3wMtYLp
    Related tags
    #uploadvideofromMobile #youtube #ytstudio #googledocs #vlog #vlogger #trending #dailyvlog
    Thank you for watching. ❤️
    Please Subacribe💙Like💙 Comments💙 and Share💙
    Love you all❤️

ความคิดเห็น •