✔ හරි ක්‍රමයට දැල්ලෝ සුද්ද කරලා රසට උයන හැටි Tasty Dallo curry (cuttlefish) by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • 2020 ජූලි 8 වන දින මුල් අප්ලෝඩ් කල වීඩියෝව.
    දැල්ලෝ තෙම්පරාදුව
    දැල්ලෝ ග්‍රෑම් 500
    ගොරකා බික් 3-4ක්
    උළුහාල් ඇට තේ හැඳි 1/4
    කහ කුඩු තේ හැඳි 1/2
    තුනපහ කුඩු තේ හැඳි 1
    මිරිස් කුඩු මේස හැඳි 1
    ගම්මිරිස් කුඩු තේ හැඳි 1
    පොඩි බී ළුෑණු ගෙඩි 1
    සුඳු ළුෑණු බික් 6ක්
    ඉඟුරු කෑල්ලක්
    අමු මිරිස් කරල් 4-5ක්
    කරපිංචා
    රම්පේ
    ලුණු කුඩු තේ හැඳි 1
    පොල් තෙල් මේස හැඳි 2
    500g cuttlefish
    3-4 goraka pieces
    1/4 tsp fenugreek
    1/2 tsp turmeric powder
    1 tsp curry powder
    1 tbsp chili powder
    1 tsp black pepper
    1 small B Onion
    6 garlic cloves
    a piece of ginger
    4-5 green chilies
    curry leaves
    rampa
    1 tsp salt
    2 tbsp oil
    Like "Apé Amma" fan page. / apeammafans
    ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,

ความคิดเห็น • 23

  •  2 ปีที่แล้ว +20

    මෙය 2020 ජූලි 8 වන දින මුල් අප්ලෝඩ් කල වීඩියෝව. කැල්සියම් අධික හාල්මැස්සෝ මාළු කිරට th-cam.com/video/rG6QPkEKGf8/w-d-xo.html
    පොල්කිරි නැතුව ටින්මාළු වගේ සාලයෝ උයමු th-cam.com/video/TXpcEA9F3xM/w-d-xo.html

  • @PasinduKumara-se7ds
    @PasinduKumara-se7ds 8 หลายเดือนก่อน +5

    අපිත් හැඳුවා මේ රෙසිපි එක නියමයි.Thank You Ape Amma ❤

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා ปีที่แล้ว +72

    මම තනියම ජීවත් වෙන පිරිමි කෙනෙක් ..මම කෑම කඩෙන් නොගෙන තනියම හදා ගන්න පුරුදු උනේ මේ චැනල් එක නිසා ..ස්තුතියි ඔයාට

    •  ปีที่แล้ว +11

      මගේ ප්‍රර්ථනාවත් එක තමයි. කඩෙන් කන්නේ නැතුව ගෙදර උයලා කන එක. හැමදාම අලුත් වීඩියෝ වලටත් කමෙන්ට් කරන්න. තව playlist වල ගොඩාක් වීඩියෝ තියෙනවා බලන්න.

  • @kasundhanapala6456
    @kasundhanapala6456 9 หลายเดือนก่อน +1

    The best channel for local foods.. I do enjoy the work.. keep it up

  •  2 ปีที่แล้ว +8

    යූටියුබ් ආයතනය අපේ අම්මාගේ කමේන්ට් අයින් කළා. දැනටත් කමෙන්ට් වැටෙන ඒවා අයින් කරනවා. යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව මෙතන ලින්ක් එක බලන්න.th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    ඉතාලියේ, මැලේෂියාවේ, අරාබියේ, ලංකාවේ වගේ ඉඳලා 20-30 ගනන්වල තරුණ තරුණියෝ අපේ අම්මාගේ රෙසිපි කරන අයට කියලා අපේ අම්මා විරෝදි වීඩියෝ දම්මලා සල්ලි දීලා කමෙන්ට් දාන ආයතන වලින් කමෙන්ට් දම්ම ගන්නවා. ඒ චැනල් වලට අපේ අම්මා විරෝධී සේරම එකතුවෙලා කමෙන්ට් දානවා. එහෙම කරන ගමන් යූටියුබ් එක අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් අයින් කරලා, කමෙන්ට් නෑ කියලා අපේ අම්මාට මඩ ගහනවා. ඔවුන්ගේ චැනල් වල අලුතෙන් එන අයව රවට්ටන්න නොමඟ යවන්න කමේනට් දානවා ඔවුන්ගෙන් තමයි මේ කෑම හදන්න ඉගෙන ගත්තේ කියලා. මේ හැම දෙයක්ම සිද්ද වෙන්නේ යූටියුබ් එක හරහා.
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html

  • @mayurichathurika2707
    @mayurichathurika2707 ปีที่แล้ว +4

    මමත් දැන් හැදුවා නියමයි

  •  2 ปีที่แล้ว +6

    සයිවර් කඩේ වගේ පාන් පිටි බෝන්ඩා th-cam.com/video/YOXPtxoGsG4/w-d-xo.html
    තෝසේ වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/-hqEAMnIbdk/w-d-xo.html

  •  2 ปีที่แล้ว +2

    පාන් පිටි වඩේ පැයෙන් ලේසියෙන් th-cam.com/video/3UKpIm0y-_g/w-d-xo.html
    මයිසූර් පරිප්පු වඩේ ටක් ගාලා හදන හැටි th-cam.com/video/xQeZHrwPMqM/w-d-xo.html
    ඉස්සෝ වඩේ th-cam.com/video/BvuJw2u5laM/w-d-xo.html

  • @roshandesilva567
    @roshandesilva567 ปีที่แล้ว

    Attatama hamadeema hariyatama kiyala denawa obata teruwan saranai jayama weewaaaa

  • @HIRU.202k
    @HIRU.202k ปีที่แล้ว +4

    ,,දැල්ලෝ.......නියමයි

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 8 หลายเดือนก่อน

    Thanks. Madam

  • @dasanayakasiri57
    @dasanayakasiri57 ปีที่แล้ว

    Berida apatath hadala denna oyage kaama godaak rasa athi .

  • @kaveeshagagulel9849
    @kaveeshagagulel9849 ปีที่แล้ว +2

    රසය් පට්ට

  • @thejunior7466
    @thejunior7466 ปีที่แล้ว +1

    It came out really nice thank you for the recipe😍❤️

    •  ปีที่แล้ว

      Thank you for your feedback, post your comments on new videos too.
      Check out more fish recipes here.
      th-cam.com/video/LwKSU9878i8/w-d-xo.html

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +1

    Okkoma video s balanawa

  • @damithamaddumage718
    @damithamaddumage718 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @srima8001
    @srima8001 ปีที่แล้ว

    නියමයි

  • @bandularanjith7280
    @bandularanjith7280 ปีที่แล้ว +1

    Super

  • @misraihsan9359
    @misraihsan9359 ปีที่แล้ว

    My favourite

  • @malindasanjeewa9119
    @malindasanjeewa9119 ปีที่แล้ว

    ❤️❤️

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว +1

    Thanks lot Madam