ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Visthara karala dunnata oyata godak pin. Thanks
@@neethaneethaa798 යාලුවො හැමෝම බලන්න shere පාරක් දාල දෙන්න යාලු ❤️
තෙරුවන් සරනයි මහත්මයා...
@@jithmialvis thank you ❤️
Thanks malayaa..
ඔයාට පිං
Thank you ❤️
❤
visa aluth wenawa kiyanne aththada... Sign karala giyapu basic salary ekata wada mudala wadi wenawa kiyana eka e wage thamanta kamathi job ekakata maru wenna puluwan wathawaranaya me rajayen hadala denawa kiyana kathawa aththakda... video ekak genna barida dr e gana.
@@suchinisamarasinghe8978 තවමනම් ඒ ගැන දැනුවත් නැහැ. දැනගත්තොත් අනිවාර්යයෙන් video එකක් ගේන්නම්
gehenu ayata nishpadana walata yanna berida😢
@@muthu8208 බෑ. පිරිමි අය විතරයි ☺️
Ladies ayata apply karanna baida.නිෂ්පාදන ewa
බෑ . Male විතරයි
Aiye hotel walata ayadum karala tiyena nisa කර්මාන්ත ශාලා වලට අයදුම් කරන්න බැ නේද
එහෙම එකක් නෑ. Apply කරට ඔයාට ඒක හම්බවෙයිද දන්නෑනෙ. ඒක නිසා ඔක්කොටම apply කරන්න
Mata enna salli na enna udau karanna ❤❤❤
Apply කරන්න සල්ලි ඕන නෑ
Mawa.ganna
Monade karannath passport ake velite kalaya aurudu 3 oneda.!? Mata thiyenne aurudu 2 . online demmath passport aka ganna be 2025.3 .20 venakal mekata mokada karanne
@@aselakiriella3403 දැනට තියෙන passport එකෙන් apply කරන්න. ඊටපස්සෙ අලුත් කරගන්න. දැන්ම appointment එකක් දාගන්න
Videsha aken ahema be kiyanavane
@aselakiriella3403 කෝකටත් දැනට ඔය ලින්ක් එකෙන් ගිහින් apply කරල තියන්න
Israel Job Vacancy කිහිපයකට apply කරන්න පුලුවන් ද.. Construction apply කරපු කෙනෙක්ට manufacturing apply කරන්න පුලුවන් ද
පුලුවන්
විදේශ සේවා එකෙන් මේ වගේ දාපු vacancy කීපයක් උනත් apply කරන්න පුලුවන්ද
@@vipulatissa7948 ඔක්කොටම apply කරන්න. එකක් හරි set වෙයිනෙ
අයියෙ මාත් aplay කෙරුව ඒත් මැසෙජ් එකක්වත් එන්නෙ නෑ නේද aplication eka ආව කියල.🙏🙏🙋
@@jeewanrajapaksha798 හරියටම apply කෙරුවනම් ගැටලුවක් නෑ
Wayasa 20 bari veyid
බෑ 25 ට වැඩි වෙන්න ඕන
Apple karana wiDeyakiuanna linaka Damana
@@UduwalladurageSamanthika අයදුම් කරන ලින්ක් එක ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනව
කලින් වෙන රටක වැඩ කරපු කෙනෙක් ඒ රටෙන් පොලිස් වාර්තාවක් ගන්නෙ කොහොමද කියලා දන්නවද?
දැනට apply කරල තියන්න. Police report එක ගන්න වෙලාවට ඒක බලමු.
Kawada dihata interview kadawaida.
@@dineshbandara-r3m තවම දැනුවත් කරලනම් නෑ. Call එකක් දේවි
Wayasa simawa kohamada
@@K.l.sarath.kumara 25-50 අතර
Interview walata ena dewal dena gattoth danna....
@@asithabro2859 අනිවාර්යයෙන්
කවද වෙනකම් ලියාපදිංචි වෙන්න පුළුවන්ද?
Closing date එකක් දාලනම් නෑ. පුලුවන් ඉක්මනට register වෙන්න ❤