Thanks for your knowledge. Our people dont like reading personal finance books. If they read they will gain lot of knowledge. Compounding is 8th wonder of world… those who know this earn it those who doesn’t know pay for it…
Meka kalapana une nane mechara kalekata.😮😮supiri thank you ❤ kiyana de hariyata kattiya watahagthoth patta widihata salli hamaba karanna puluwan.anika ochara kal yanne nathi wenna salli hoyannath puluwan😮.thank you thank you thank you ❤
This Interest rate not reasonable 2% is for month 24 % for Annual.. which bank will pay kind of interest rate .. Compound effect is good tool but can't agree with this rate ...
@@sleconomist4359 Mage portfolio eke gold investment naha thawama. Man me tikema eka gana study karanawa. Oyage videos walin loku help ekak labenawa mata personally.
Sir, CAL, NDB wealth wage unit trust accounts & money market funds wala interest aka auto capital akata add wenawa neda. Daily interest aka cal wena nisa. E kiyanne auto wal poli wegana yanawa neda me funds wala?
karanna bari dewal kiyala views higakanna epa boruwane mokada 2% hama masema wal poli denne manakkalpitha dewal ona kenekta mawanna puluwan practical deyak kiyala denna
ගොඩක් ස්තූතියි මේ විඩියො එකත් ඉක්මනට ගෙනාවට 👍❤
හරිම වටිනා අදහස්,
Thanks for your knowledge. Our people dont like reading personal finance books. If they read they will gain lot of knowledge. Compounding is 8th wonder of world… those who know this earn it those who doesn’t know pay for it…
Yes that's correct. Thank you!
පොලිය 10% ගනනේ රුපියල් ලක්ෂයකට වැල් පොලිය යටතේ වසර 30 ක් අවසානයේ ලබාගත හැක්කේ රුපියල් 1744940 ක් පමනයි ඉතා ආසන්න වසයෙන් ( දාහත් ලක්ෂ හතලිස් හතර දහස් නවසිය හතලිහක් )
Most realistic FD rate is 10% - 12% Max you are correct
මාසික සියයට 2ක වැල් පොලිය දෙන්නෙ ඔයාගෙ බාප්පද?
The power of compounding !!!
ඔය ගනන් වැරදියි.මාසෙට 2% කියන්නෙ අවුරුද්දකට 24%ක්.අවුරුද්දකට 24% පොලියක් ගන්නනම් onmax වගේ එකක තමයි දාන්න වෙන්නෙ😂.සාමාන්‍යයෙන් බැංකුවක මේ දවස්වල යන රේට් එක අවුරුද්දට 9% ක් වගේ.ඒ කියන්නෙ මාසෙට 0.75% ක් වගේ.වීඩියෝ එක කරද්දි ටිකක් තාත්වික වෙන්න.
Monthly ohoma denne val poli denne mona bank ekeda?@@sleconomist4359
@@sleconomist4359 monthly compounding 2% dena banks hari financial companies monawada
Ekagai sahodaraya
මේක කරලා තියෙන්නේ මං හිතන්නේ Thumb nail එක Attract කරගන්න සහ දැනන ගානක් පෙන්වන්න නමුත් ප්‍රයොගීකව අවුරුද්දකට 24%ක පෝළියක් ලැබේන්නෙ නැහැ ස්තාවර තැන්පතු වල
Finance wala wediy
හොදයි.ඔබගේ මග පෙන්වීම.ඉතා සරලයි.ස්තුතියි.
බැකුවට ගොස් වාර්ෂිකව අළුත් කලයුතුද.එකවර සැලැස්ම ක්‍රියාත්මක කල හැකිද
ආයෝජන ප්රතිලාභ වලට අය වන බදු සැලකිල්ලට ගත යුතුද?
Podi daruwakugi potato Sally Dana hoda vidiyk kiynnko
Good idea
Lovely day❤❤
Meka kalapana une nane mechara kalekata.😮😮supiri thank you ❤ kiyana de hariyata kattiya watahagthoth patta widihata salli hamaba karanna puluwan.anika ochara kal yanne nathi wenna salli hoyannath puluwan😮.thank you thank you thank you ❤
@@shanakanadeeshan5934 eka atthe. Good luck.
කොහොමත් බැoකු වල සහ අනෙකුත් මුදල් ආයෝජන මාර්ග වලත් ලැබෙන්නෙ වැල් පොලිය නේද ? නැතිව කිසිම අයතනයක සාමාන්‍ය පොලිය ගෙවන්නේ නැහැ නේද ? අපි ආයෝජනයේදි සැලකිලිමත් විය යුත්තෙ ආයෝජන යට ලැබෙන පොලි අනුපාතය ගැන නේද ?
This Interest rate not reasonable 2% is for month 24 % for Annual.. which bank will pay kind of interest rate .. Compound effect is good tool but can't agree with this rate ...
Mehema awurudu kiyak yanwada.eken wenath ayojana krama karala houanda puluwanda kiyla balanaeka hodai neda.laksayak daka awuruddak inda one 10000 ganda
Video eke okkoma tiyanawa
ඇයි ඔයා මෙහෙම ආතල් එකක් දෙන්නේ......🤔🤔🤔🤔 2% ක් මාසිකව පොළියක් දෙනවා නම්, වාර්ෂිකව 24%ක් වෙන්න ඕනේ..... ඒ මොන බැංකුවේද😁😁 ඒක් හොයා ගන්න එක ඔයාගේ දක්ෂතාවය කියලා වචන කියන්න එන්න එපා, මොකද ලංකාවේ ආයෝජයන කරන්න නීතියෙන් අවසර නැති තැන් වල ආයෝජකය කරන්න කියලාද ඔයා කියන්නේ..... 😂😂
Walpoliya dena than monawada?
Matath
Wal poliya kiyana de kawruth dene na brother eka apimai hadaganna one
අපි කොයි කාලේ මැරෙයිද ඔය ප්‍රතිලාභ ගන්න
Aurudu 30k wal poli enakan itiyama waysata ghilla nathnam marila
අවුරුදු 30 කින් කෝටි 12.5 ක් කියන්නේ රුපියල් 12500 ක් වගේ වෙලා තියේවි නෙහ්
Ahema na
Oya kiyana katawa hari malli. 100/2 poliyak masakata mona bank akakawat danna na.taman visin kramaya hoyaa gata utui.
මේ compound effect එක මම පටන් ගත්තේ 2018 දී. ඉතාම සාර්ථකව අදටත් ඒ investment plan එක මම කරගෙන යනවා. ගොඩක් හොදයි මේක මිනිස්සුට කියලා දෙන එක. ❤
@@WasanthaKumara thank u. Gold market eka gana forecast wagayak tiyanawa. Ikmanata Aran enna balannam
@@sleconomist4359 Mage portfolio eke gold investment naha thawama. Man me tikema eka gana study karanawa. Oyage videos walin loku help ekak labenawa mata personally.
Hi Oya kemathinam kiyanawada mokadda oyage investment plan eka kiyala…
Details dennako
Mokakda plan eka ?
good 👊💓
Avurudu 30k yana kota apita wale' wal nathi wei.
Thanks
Money market ekak dana eka honda nadda mekata wada mama dann na anith aya monawa hithaida kiyala eth mata nam hithenawa eka hondai kiyala
oke kiwwe nane bro Rs 100000 mokatada invest karanne kiyala???😊
Sir, CAL, NDB wealth wage unit trust accounts & money market funds wala interest aka auto capital akata add wenawa neda. Daily interest aka cal wena nisa. E kiyanne auto wal poli wegana yanawa neda me funds wala?
@@dasunthilanka2552 ow. Oya hariyatama Hari
Hi Oya kohomada Unit trust & money market funds wala invest kara kiyanawada..?
@@mahehkumara9250 cal first capital .wage ewala onlne app yynwa ..ewata accout ekak hadgena online ganudenu krnna puluwna
ඕකට ඉන්වෙස්ට් කරන්න අවම ගනනක් තියෙනවා ද?
meka iye dapu singer finsnce ake rate akata anuwa demmoth kalaya adui neda.mama harida
2 % gewana thenak kiyanna apitat
apita me fd ekata magin thawa salli dnn pluwnd? mkd salary ek hmbenkota kiya kiya hari danna pluwanne ethakota
Ethakota sir awrudu 30di uddamanaya unama loku watinakamak na neda
@@rositahettiarachchi7775 uddamanaya adu karahamath oka watinawa. 50% I uddamanayata kapuwath koti 6 wage iturui. Api damme lakshayak ne. Eka nisa lakshayak kooti 6 unath watinawa.
maseta 2% ka poliyak dena thanak kiyanna
Ehema ganna puluwan 1 thanai neda thiyenne
Share market eke ehema target karala profit karanna be neda bother. Godak aya loss wennawa.
බයිලා
ලක්ශයක් කොටියක් කරගන්න අවුරුදු කියක් යනවද
පොලිය 10% ගනනේ රුපියල් ලක්ෂයකට වැල් පොලිය යටතේ වසර 30 ක් අවසානයේ ලබාගත හැක්කේ රුපියල් 1744940 ක් පමනයි ඉතා ආසන්න වසයෙන් ( දාහත් ලක්ෂ හතලිස් හතර දහස් නවසිය හතලිහක් )
@@ranasinhemuththettugenayan2433 ලක්ශයක් කොටියක් කරගන බැරිවෙය් මිනිස් ජිවිත කාලයෙදි
😂@@DumalPathirana-lr8dh
❤
karanna bari dewal kiyala views higakanna epa boruwane mokada 2% hama masema wal poli denne manakkalpitha dewal ona kenekta mawanna puluwan practical deyak kiyala denna
❤❤
මට හිතෙන්නේ ඔය ගණනය වැරදියි
100000*(1.24)³⁰
Ok karal pennankoo...
Masekata2% dena thenak kiyannko
meka mn karanna patan gatte meta 10 years walata kalin. Share market eka tamai hondama tana. habai hariyata igena ganna ona. Thank you!
@@chanakaharischandra3902 tho wage gon ponnayek
පිරම්ඩ් කාරයෙක්ද කොහේද😂😂
Fix deposit wala 2% month denne me dws wala mona bankq😂😂
Moda minissu na neh comment walinuth apita dewal igena ganna thiyanwa..
මාසෙකට 2% දෙන්නේ මොකේද 🙄
share market
පිස්සු hukanek
3% ගෙවනව
Pissek.
Thanks hoda danumak gaththa harima pahedilie,puluwannam sir contact number akak dennako please