ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාලගෙ කතා පිටපත හරි ප්‍රබලයි. ගුරුවරියගේ කෛරාටික කමත් දරුවාගේ අවංකබව හා අහිංසක කමත් මනාව නිරූපනය වෙනවා.මෙවැනි සිදුවීම් අඩුවැඩි වශයෙන් අප සමාජයේ නැතුවාමත් නොවේ.ස්තූතියි.
Aththamaii..
හදවතින්ම ස්තූතියි මේ ඇගයීමට 🥰🥰❤️❤️
8
@@boraluigalayaiofficial Aney hebahata mehemath nadagamak...😃😃😃❤❤👍
@@boraluigalayaiofficial oyata mage channel eke gift ekak thiyanawa balannako pin please ❤️😇
සිඟිති පොළ කිය කිය කුණු කොල්ලෙට අපෙන් බඩු ගනිපු ටීචලාට උපහාරයක්ම වේවා 😂😂😂😂😂
😂😂🏃❤️❤️
🤟👌👍🤭😂😁
එහෙම කරපු ටීචර්ලත් මේක දකීවා😂😂
ඒ ඔක්කොම හරි ඒ සල්ලිත් ටීචම ගත්තනේ අන්තිමට 😂😂😂💔
@@SL.athal.mems. ඔව්මයි 😂😂😂
පීස්සු .....😃 මරු ටීචර් 😅 හැමදාමත් වගේ අදත් ලස්සනයි දෙන්නගෙ act එක ❤️
ටීචරගෙ කපටිකම ඇස් වලිනුත් හොදට පෙන්නනවා,ඇත්තටම අපූරුයි❤
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
අපේ කාලේ ටීචර්ලාගේ දුප්පත් acting එක මතක් වුණ අය කෝ🤣✌️🤭
Ane matath reply ekak dennako ayye
ඇත්තටම ඔහොම ටීචර්ලා ඉන්නවා,ඉස්සර ගොඩක් හිටියා.ඒත් අපි නම් බඩු නොගෙන අහිංසක දරුවන්ට සල්ලි දෙනවා.දරුවා කියන ගාණට වඩා වැඩියෙන් රුපියලක් හරි දෙනවා.ඔයාලා මේ සමාජයට දෙන පණිවිඩය ගොඩක් වටිනවා.දරුවා දෙමව්පියන්ටත් වඩා ගුරුවරයාගෙ වචනෙ අහනවා,ගරු කරනවා.එහෙම අහිංසක හිත් නොතලා ඔවුන්ට අවශ්‍ය ආදරය,රැකවරණය,ශක්තිය,මගපෙන්වීම අපි ලබා දෙන්න ඕනි
මම කක්කා පුක
මේ දෙන්නනම් සුපිරිම තමයි එනකන් බලන් ඉන්නේ ආදරෙයි හැමදාම .❤️❤️❤️ පරිස්සමින් දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරනයි ...
Part 02 හදමු පුංචි මුදලාලි ගෙදර ගිහින් වෙන ටික 😂 සුපිරියක් තමා හැම video බලනවා අද comment දැම්මේ 💓
අනේ ඔව් මේකෙ part 2 ඕනෙ 😂🤭
පාට් 2 එකකුත් දෙන්නම් එහෙම 😂😂🏃❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට ❤️❤️
දෙන්නම් 😂❤️❤️
Ou .part 2 hadanna
අම්මෝ ඉතිං අපේ කාලෙත් හිටියනේ ඔය වගේ ටීචලා.පොල තිබ්බහම කෑම අරන් යනවා සල්ලිදෙන්නෙ නෑ.😀😀මතක් උනා ඒ සුන්දර කාලේ ආයෙත්..ගොඩක් ස්තූතියි ඔය දෙන්නට.හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.❤❤
@jadoadabadaodasd ok
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට 🥰❤️❤️
💜️💜️
Ammo tichar podi ekawa ravattapu hati 😄😄😄
Ou ou
ඇත්තටම ඔහොම ගුරුවරු තමා සිඟිති පොලවල් දාන්නේ..🤣
අදත් සුපිරියි! පව් අනේ පුංචි මුදලාලි.. මෙහෙමත් ටීචර් කෙනෙක්...පීස්සූ...😂😂😂ආදරෙයි දෙන්නටම❤️
Super 😀😀😀
පිස්සු... කියලා හැක හැක ගාන විදිහ නම් මරු ආ..😂😂😂😂😂 ආදරෙයි දෙන්නටම..❤️😘
😂😂❤️❤️ අපිත් ආදරෙයි ❤️❤️
අම්මෝහ් හා 😂😂😂😂
සැරින් සැරේට මට හිතෙන කාරණාව....ඊලග කෑල්ල තවත් රසවත්.😂👈ඒ වගේම නූතන ටෙනී බංදුට මාගේ අභිමානවත් 100වෙනි comment එක😂❤💕 ආදරෙයි හැමදාම congratulations නූතන ටෙනී බංදුට..❤💕🥰
@jadoad abadaodasd අනිවා සහෝදරයා 🥰💕
බොරලුටයි ගලයටයි ආදරේ අය. කෝ 😘❤️
අපිත් ඔයාලට ආදරෙයි 🥰🥰❤️❤️
Adarei godak oya denatama
@@boraluigalayaiofficial මමනම් ආසම "පීස්සු" කියන එකට..🤣🤣🤣 ජය වේවා🙏 ආදරෙයි ❤
🙋🏻🙋🏻
මං 😀😀
අමෝර් ටීචගේ කපටිකම 😂😂😂😂 අදත් මරු හොදේ😂
රාජපක්ෂ පරපුරේ ටීචර් කෙනෙක් 😂😂
Ammoh 😁😁😂😂😂
@@Angelnuu6046 😁😁
@@Angelnuu6046 ඇයි ammoh කියන්නේ 🙄
😂
අන්න එහෙමයි අපිට පොළ දාන්න කියලා මිස්ලා කුණුකොල්ලෙටෙ බඩු ගත්තේ😂😂බුදුසරණයි😍😍🙏
අනේ ඔයාලට සම්මානයක් දෙන්න වටිනවා...මාරම ලස්සනට ඇක්ට් කරනවා...❤️❤️
අහිංසක පුංචි මුදලාලි පව් දෙයියනේ 😂😂😂. යකාගෙ ටීච කෙනෙක් 😝😝😝. සුභ පතනවා දෙන්නට සුභ ගමන් 💐💐💐💐💐. බුදු සරණයි 🙏🙏🙏
ඔයාලා දෙන්නට අපි හුඟක් අාදරේයි. 💜💜💜 දෙන්නම සුපිරියි. ඉස්සරහටත් ඔයාලට මේ වගේ වැඩ කරන්න වැඩි වැඩියෙන් ශක්තිය, ධෛර්ය ලැබෙන්න ඕනි.😇💜💜💜
මෙහෙම ටීචර්ලත් ඇති ඉතිං👍👍👍👍💖💖💖💖
මේ වගේම සීන් එකක් මටත් උනා.... ඕක ඔය විදිහටමයි.. 😂😂😂 දැන් මතක් වෙද්දිත් හිනා යනවා 🙊
අම්මෝ ....දෙන්නා එනතුරු බලාගෙන හිටියේ ❤️❤️ටිචර් ටිකක් මහත් වෙලා වගේ නේද 🤩🤩
අම්මෝ ටීචර් ඔයානම් ...😂😂 පව් පොඩි එකා ...😂😂
😂😂❤️❤️
අම්මෝ ටීචගේ කපටි කම පුංචි මුදලාලි අම්මෝ මෙව්වා බලලා හිනා වෙලා අපිටත් පිස්සු 😜😜😜 ආදරෙයි දෙන්නාටම ගොඩක් තෙරුවන් සරණයි මල්ලියෝ,නංගියෝ ආදරෙයි ගොඩක් අක්කා ❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍✈️✈️
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි නිරෝෂා අක්කේ .. අපිත් ආදරෙයි ... අක්කත් සතුටින් පරිස්සමෙන් ඉන්න .. තෙරුවන් සරණයි අක්කටත් !!! ❤️❤️
ගෙදර ගිහින් අම්මගෙන් බැනුම් අහන ටිකත් තිබුනනම් මරැ🥲.අලුත් එකක් එනකම් ඉටියෙ.🤣🤣🤣පව් අනෙ චූටි මුදලාලි. ටීචට පීස්සු
අයියලට හැමදාම හරියන්න ඕනෙ ජයවේවා බුදුසරණයි අයියේ ❤️
අදත් නියමයි!! "පීස්සූ" ඒක තමයි ලස්සනම...😂😂😂All the very best අයියටයි අක්කටයි දෙන්නටම ❤️❤️❤️
😂❤️ හදවතින්ම ස්තූතියි නංගී ඔයාට ❤️❤️
කව්ද යකෝ.අක්ක 🤔
@@wajiradewasinghe4037 Boralu (punchi Mudalali)😂
@@wajiradewasinghe4037 පුංචි මුදලාලි
Dennama kollo
මෙ වගෙ teachers ලා අපෙ scl ත් හිටියා 😂කපටි කයිරාටික ගුරුවරු ටිකක්නෙ 😂😂🙏🙏🙏🙏
අම්මෝ ටීච....පුංචි මුදලාලි පවු නැද්ද දෙයියනේ 😱😱🤣
මරු ටිචර් 😂💔 හැමදාම වගේ අදත් වැඩේ සුපිරී ආ 😂💔✌️💗
අද කාලේ ඇත්තම සිද්දි...ලස්සනයි වීඩියෝ එක...
අනේ අනේ පුංචි මුදලාලි ව රැවැට්ටුවා නේද ටීචර් 😂😂අදත් නියමයි 👌ඔයාලා දෙන්නම හරිම දක්ෂයි💖💖ජය වේවා දෙන්නටම 💖💐💐තෙරුවන් සරණයි !🙏😇
මේ පිටපත ගොඩක් වටිනවා♥️
ටික්ටොක් එකෙ ඉදලම බලනව හිනා යනව කොච්චර දුකෙන් හිටියත් මු දෙන්න ට මාර පිනක් ජෙසු පිහිටයි තවත් ආතල් විඩියො කරන්න ප්‍රර්ථනා කරනව ආදරෙයිහැමදාම
හදවතින්ම ස්තූතියි 🥰❤️ අපිත් ආදරෙයි 🥰 ඔයාටත් තෙරුවන් සරණයි !!! ජේසු පිහිටයි !!! ❤️
Anee oya dennanam harime shooi..idiriyetath mee wagee hinaa yane videos wadi wadiyen keranne labeewaa kiyela prarthenaa kerenewaa..😊😊😊❤❤
බිත්තරයක් රුපියලයි කියල 10 අනිත් පැත්ත ගහපු එක තමයි මරු 😂පී..ස්සූ...... 😂❤❤
අම්මෝ ටීචර් ට නම් හිත ගිය ආ, 🤭 😂 ❤️
පී......ස්ස්සූ 😁😁 කියන කෑල්ල තමා ලස්සනම 💖
ටීචර් ඔයා නම් 😂😂😂 ඔයාලා ලස්සන ට රගපානවා , තෙරුවන් සරණයි ඔයාලට
අදත් සුපිරියක් වෙයි වගේ ❤️💫💖
පිස්සූ ...😂😂 මරූ ❤🤩
හරිම ලස්සනයි ජයේන් ජය ලැබෙවා තෙරුවන් සරනයි 🥰🥰🥰
එතොකොට යකූ පොල් ගස්වල හැදෙන්නේ ණයටද 😂
Ilaga sare hodama TH-cam ta hambena award eka eka oylta hmbenakn asawen bln innwa🥰😘😍😍😍😍
ඒ වචන ටිකම ඇති අපිට 🥰🥰❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට ❤️❤️
මට මෙවා බලලම දැන් හිතෙනවා කෙල්ලොත් රැවුල වැව්වනම් ගති ඇති කියලා 😁
😂🏃❤️
දූකයි බං.ටීච කෙනෙක් මමත්😅😅
Matath dukai api ohoma karannaha kanna tiyana kama ekath lamayinta denawa
පීස්සූ 😂 ඒක තමයි මරු ♥️♥️
දැන්නම් වීඩියෝ එකක් දානකම්මයි බලන් ඉන්නෙ අයියේ......වැඩ ටික ඉස්සරහටත් හොදින් කරගන්න...අපි බලන් ඉන්නවා වීඩියෝ දානකල්....❤️👍😘
ගොඩක් ලස්සනයි❤️🔥 good luck👍👍
හරිම ලස්සනයි 🤣🤣🤣🤣
ඇත්තටම වෙන දේවල් .. ටීච මරු ඈ..❤❤
පීස්සු 😂 අදත් මරු ඔයාලගෙ video එකක් දානකම් බලං ඉන්නෙ ❤️🔥👌
හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰❤️❤️
Acting නම් සුපිරි අපේ ඉස්කෝලෙත් හිටිය ඔහොම ටීචර්ස්ල
පිස්සු .. මටත් පිස්සු 🤣🤣🤣 ආදරෙයි අනේ❤️
Oyavage teachersla innava appo.... oyala denna nam harima lassanata hama act ekakma karanava ... kiyana vachana na godak lassanai .❤️❤️❤️❤️
පිස්සූ කියන වචනෙ ලස්සනයි ඒක මරු ශෝක් හැමදාමත් මේ වගේ වීඩියෝ දාන්න ආදරෙයි හැමදාම 😘 ❤❤❤
Ammo meva nam attt😂😂😂
අනේ හරිම ලස්සනයි good job aaa❤️
බොරළුයි ගලයටයි අපි ගොඩක් ආදරෙයි ❤️. දෙන්නටම බුදුසරණයි.
Oyalage video hama ekakma balanawa asawen. Hithata harima sahallui sathutui. Oyalata adarei godak❤
මරු ටිච රැවුලත් වැවිලා 😁😁🤗🤗
Super acting 👍. Very enjoyble and very funny. Good luck🎉
😂❤
මෙවගෙ විහිලුටික්ටෝක් හදනවට ස්තුති තව විහිලු ටික්ටෝක් ඉක්මනට හදන්න 😁😄😙😀😁
බොරලු මරු අද ♥️♥️
අනේ අයියේ මගේ බබාට අවුරුදු දෙකයි.එයා බලන්නෙම ඔය දෙන්නව.හරි ආසාවෙන් හිනා වෙවි බලනවා.වෙලාවකට මට කියනවා ඔය දෙන්නව බලන්න යන් කියලා.❤
අනේ හරිම සතුටුයි 🥰❤️ බබාව අපි දෙන්න ආදරෙන් මතක් කලා කියන්න නංගී ... ❤️❤️
සුපිරි අයියේ ❤️🖇️🌼
ඔයාලගේ සද්දේ ඇහුනම අපේ අම්මත් එනවා වීඩියෝ බලන්න 😊😊😊
ඔයාල දෙන්න මරු ඇත්තටම ...😘😘😘
පොඩි කාලෙ සින්දු මතක් කරා නේ 🥰😋😊😍
🥰🥰❤️❤️
මෙකේ පාට් 2 අනිවාරෙන් එයි වගේ හිතෙනවා 😂😂😂මරු අනේ
පාට් 2 එකක් දෙන්නම් 😂😂❤️❤️
අසරණ පුංචි මුදලාලි 😂 අපේ ටීචලාත් ඔහොම තාම, පීස්සු......🤣
@user-ez5ln1zj6l හරි
ඒ කාලේ ඇන්දුන ඇන්දිල්ලක් 😪💔
අනේ නියමයි බුදුසරනයි දෙන්නටම
අනිවා ගුරුවරු සමහර අය කපටි😂😂😂
පුන්ච් මුදලාලි ගෙදර ගියාම වෙන දේ ...පොල part 2 කරන්න...🤣🤣
"ඔක්කොම ගන්න ටීච.."🤣🤣
Maru maru supirii. Wadamala supirii......
මටත් මතකයි මන් පොඩි කාලේ ඉස්කෝලේ තිබ්බ පොලෙන් මිස් කෙනෙක් ඇවිති දෙහි මල්ලක්ම අරන් ගියා පස්සෙ සල්ලි දෙන්නම් කියලා. අදටත් සල්ලි නෑ 🤣
🤣🤣🤣
යකෝ 🤣🤣
අම්මෝ ටීච ඔයා....❤❤❤❤❤❤❤
අම්මෝ ඒකහ්😁😂 නියමයි ආ....😍
අනේ ලස්සනයි ටිච අද ❤️❤️❤️❤️ලස්සනයි .ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️
හදවතින්ම ස්තූතියි අපිත් ආදරෙයි 🥰🥰❤️❤️
මමත් ඔය මායමට අහු වෙලා තියනවා ..🙊සුපිරියි ආ ... අක්කා අයියා දෙන්නම හොදට ඇක්ට් කරනවා ☺️✨
අදත් වීඩියෝ එක මරු👍👍👍
රුපියලට බිත්තර අම්මො අම්මො 😋😋🤣🤣💔
Atthatama me kathawa godak wada gath ahinsaka daruwane pojanaya gainema pawak budusarani oyala dannata
පුංචි මුදලාලි දැකලා දුකත් හිතුනා🤣🤣🤣🤣🤣🤣
අනේ මම ආසම පිස්සු කියන විදියට 😁💗
ආදරෙයි පුතෙ හැමදාම ගොඩක් ලස්සනයි
අපිත් ආදරෙයි නැන්දේ 🥰🥰❤️❤️ හදවතින්ම ස්තූතියි ❤️
වෙනදා වගේ මේකත් සුපිරි වැඩක්....හදවතින් ම ඔයලට ආදරෙයි....බොරලුයි ගලයටයි subscribe පාරක් කට්ටියම දාමූ
හදවතින්ම ස්තූතියි ඔයාට .. අපිත් ගොඩාක් ආදරෙයි ඔයාලට 🥰🥰❤️❤️
ඒකනම් පට්ට අපෙ ස්කූල් ටීචලත් ඔහොමයි 😂😂✋
ඇත්ත 😂😂🏃❤️❤️
අදත් ලස්සනයි හොදේ ආදරෙයි ඔයාලාට පිස්සුසු😂😂😂
සුපිරි හැමදාම ඔයාලගේ විඩියෝ බලනවා
Api පිටරට api a dennata harima adarei Ath වීඩියෝ Parakku wena kota yaka nagenawa bs
අපිත් ඔයාලට ආදරෙයි 🥰❤️ අපි පුලුවන් ඉක්මනින් අලුත් වීඩියෝස් දාන්නම් හරිද.. සතුටින් පරිස්සමෙන් ඉන්න .. තෙරුවන් සරණයි ඔයාට !!! ❤️❤️
Teacher ga acting maru👍👍 dannatama suba pathum❤️❤️
පිස්සූ කියන කෑල්ල තමයි ආසම 🤣🤣
My favourite Yt chanel 💛💛
Thank you very much 🥰🥰❤️❤️
ගොඩක් දවසකින් බලන්නේ මල්ලී.. වීඩියෝ සෙට් එකක්ම තියෙනවා බලන්න්❤
අපේ ස්කෝලේත් ඔහොම අය හිටියා...අපේ සාධාරණ ව්‍යාපාර කොල්ල කෑවා...
මම හැමදාම ඔයා දෙන්නාගේ විඩියෝ බලනවා comment දාන්න වෙිලාවක් නැහැ වැඩත් එකක් ඉන්න නිසා ගොඩාක් ලස්සනට විඩියෝ කරනවා සුභ පතනවා දෙන්නාටම සැමදාම හොදින් ඉන්න තෙරැවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰❤️❤️ මේ කමෙන්ට් එකම සතුටක් ❤️❤️ තෙරුවන් සරණයි !!!
ඔයාලගෙ කතා පිටපත හරි ප්‍රබලයි. ගුරුවරියගේ කෛරාටික කමත් දරුවාගේ අවංකබව හා අහිංසක කමත් මනාව නිරූපනය වෙනවා.මෙවැනි සිදුවීම් අඩුවැඩි වශයෙන් අප සමාජයේ නැතුවාමත් නොවේ.ස්තූතියි.
Aththamaii..
හදවතින්ම ස්තූතියි මේ ඇගයීමට 🥰🥰❤️❤️
8
@@boraluigalayaiofficial Aney hebahata mehemath nadagamak...😃😃😃❤❤👍
@@boraluigalayaiofficial oyata mage channel eke gift ekak thiyanawa balannako pin please ❤️😇
සිඟිති පොළ කිය කිය කුණු කොල්ලෙට අපෙන් බඩු ගනිපු ටීචලාට උපහාරයක්ම වේවා 😂😂😂😂😂
😂😂🏃❤️❤️
🤟👌👍🤭😂😁
එහෙම කරපු ටීචර්ලත් මේක දකීවා😂😂
ඒ ඔක්කොම හරි ඒ සල්ලිත් ටීචම ගත්තනේ අන්තිමට 😂😂😂💔
@@SL.athal.mems. ඔව්මයි 😂😂😂
පීස්සු .....😃 මරු ටීචර් 😅 හැමදාමත් වගේ අදත් ලස්සනයි දෙන්නගෙ act එක ❤️
ටීචරගෙ කපටිකම ඇස් වලිනුත් හොදට පෙන්නනවා,ඇත්තටම අපූරුයි❤
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
අපේ කාලේ ටීචර්ලාගේ දුප්පත් acting එක මතක් වුණ අය කෝ🤣✌️🤭
Ane matath reply ekak dennako ayye
ඇත්තටම ඔහොම ටීචර්ලා ඉන්නවා,ඉස්සර ගොඩක් හිටියා.ඒත් අපි නම් බඩු නොගෙන අහිංසක දරුවන්ට සල්ලි දෙනවා.දරුවා කියන ගාණට වඩා වැඩියෙන් රුපියලක් හරි දෙනවා.ඔයාලා මේ සමාජයට දෙන පණිවිඩය ගොඩක් වටිනවා.දරුවා දෙමව්පියන්ටත් වඩා ගුරුවරයාගෙ වචනෙ අහනවා,ගරු කරනවා.එහෙම අහිංසක හිත් නොතලා ඔවුන්ට අවශ්‍ය ආදරය,රැකවරණය,ශක්තිය,මගපෙන්වීම අපි ලබා දෙන්න ඕනි
මම කක්කා පුක
මේ දෙන්නනම් සුපිරිම තමයි එනකන් බලන් ඉන්නේ ආදරෙයි හැමදාම .❤️❤️❤️ පරිස්සමින් දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරනයි ...
Part 02 හදමු පුංචි මුදලාලි ගෙදර ගිහින් වෙන ටික 😂 සුපිරියක් තමා හැම video බලනවා අද comment දැම්මේ 💓
අනේ ඔව් මේකෙ part 2 ඕනෙ 😂🤭
පාට් 2 එකකුත් දෙන්නම් එහෙම 😂😂🏃❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට ❤️❤️
දෙන්නම් 😂❤️❤️
Ou .part 2 hadanna
අම්මෝ ඉතිං අපේ කාලෙත් හිටියනේ ඔය වගේ ටීචලා.පොල තිබ්බහම කෑම අරන් යනවා සල්ලිදෙන්නෙ නෑ.😀😀මතක් උනා ඒ සුන්දර කාලේ ආයෙත්..ගොඩක් ස්තූතියි ඔය දෙන්නට.හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.❤❤
@jadoadabadaodasd ok
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට 🥰❤️❤️
💜️💜️
Ammo tichar podi ekawa ravattapu hati 😄😄😄
Ou ou
ඇත්තටම ඔහොම ගුරුවරු තමා සිඟිති පොලවල් දාන්නේ..🤣
අදත් සුපිරියි! පව් අනේ පුංචි මුදලාලි.. මෙහෙමත් ටීචර් කෙනෙක්...පීස්සූ...😂😂😂ආදරෙයි දෙන්නටම❤️
Super 😀😀😀
පිස්සු... කියලා හැක හැක ගාන විදිහ නම් මරු ආ..😂😂😂😂😂 ආදරෙයි දෙන්නටම..❤️😘
😂😂❤️❤️ අපිත් ආදරෙයි ❤️❤️
අම්මෝහ් හා 😂😂😂😂
සැරින් සැරේට මට හිතෙන කාරණාව....ඊලග කෑල්ල තවත් රසවත්.😂👈
ඒ වගේම නූතන ටෙනී බංදුට මාගේ අභිමානවත් 100වෙනි comment එක😂❤💕 ආදරෙයි හැමදාම congratulations නූතන ටෙනී බංදුට..❤💕🥰
@jadoad abadaodasd අනිවා සහෝදරයා 🥰💕
බොරලුටයි ගලයටයි ආදරේ අය. කෝ 😘❤️
අපිත් ඔයාලට ආදරෙයි 🥰🥰❤️❤️
Adarei godak oya denatama
@@boraluigalayaiofficial මමනම් ආසම "පීස්සු" කියන එකට..🤣🤣🤣 ජය වේවා🙏 ආදරෙයි ❤
🙋🏻🙋🏻
මං 😀😀
අමෝර් ටීචගේ කපටිකම 😂😂😂😂 අදත් මරු හොදේ😂
රාජපක්ෂ පරපුරේ ටීචර් කෙනෙක් 😂😂
Ammoh 😁😁😂😂😂
@@Angelnuu6046 😁😁
@@Angelnuu6046 ඇයි ammoh කියන්නේ 🙄
😂
අන්න එහෙමයි අපිට පොළ දාන්න කියලා මිස්ලා කුණුකොල්ලෙටෙ බඩු ගත්තේ😂😂බුදුසරණයි😍😍🙏
අනේ ඔයාලට සම්මානයක් දෙන්න වටිනවා...මාරම ලස්සනට ඇක්ට් කරනවා...❤️❤️
අහිංසක පුංචි මුදලාලි පව් දෙයියනේ 😂😂😂. යකාගෙ ටීච කෙනෙක් 😝😝😝. සුභ පතනවා දෙන්නට සුභ ගමන් 💐💐💐💐💐. බුදු සරණයි 🙏🙏🙏
ඔයාලා දෙන්නට අපි හුඟක් අාදරේයි. 💜💜💜 දෙන්නම සුපිරියි. ඉස්සරහටත් ඔයාලට මේ වගේ වැඩ කරන්න වැඩි වැඩියෙන් ශක්තිය, ධෛර්ය ලැබෙන්න ඕනි.😇💜💜💜
මෙහෙම ටීචර්ලත් ඇති ඉතිං👍👍👍👍💖💖💖💖
මේ වගේම සීන් එකක් මටත් උනා.... ඕක ඔය විදිහටමයි.. 😂😂😂 දැන් මතක් වෙද්දිත් හිනා යනවා 🙊
අම්මෝ ....දෙන්නා එනතුරු බලාගෙන හිටියේ ❤️❤️ටිචර් ටිකක් මහත් වෙලා වගේ නේද 🤩🤩
අම්මෝ ටීචර් ඔයානම් ...😂😂 පව් පොඩි එකා ...😂😂
😂😂❤️❤️
අම්මෝ ටීචගේ කපටි කම පුංචි මුදලාලි අම්මෝ මෙව්වා බලලා හිනා වෙලා අපිටත් පිස්සු 😜😜😜 ආදරෙයි දෙන්නාටම ගොඩක් තෙරුවන් සරණයි මල්ලියෝ,නංගියෝ ආදරෙයි ගොඩක් අක්කා ❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍✈️✈️
😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි නිරෝෂා අක්කේ .. අපිත් ආදරෙයි ... අක්කත් සතුටින් පරිස්සමෙන් ඉන්න .. තෙරුවන් සරණයි අක්කටත් !!! ❤️❤️
ගෙදර ගිහින් අම්මගෙන් බැනුම් අහන ටිකත් තිබුනනම් මරැ🥲.අලුත් එකක් එනකම් ඉටියෙ.🤣🤣🤣පව් අනෙ චූටි මුදලාලි. ටීචට පීස්සු
අයියලට හැමදාම හරියන්න ඕනෙ ජයවේවා බුදුසරණයි අයියේ ❤️
අදත් නියමයි!! "පීස්සූ" ඒක තමයි ලස්සනම...😂😂😂All the very best අයියටයි අක්කටයි දෙන්නටම ❤️❤️❤️
😂❤️ හදවතින්ම ස්තූතියි නංගී ඔයාට ❤️❤️
කව්ද යකෝ.අක්ක 🤔
@@wajiradewasinghe4037 Boralu (punchi Mudalali)😂
@@wajiradewasinghe4037 පුංචි මුදලාලි
Dennama kollo
මෙ වගෙ teachers ලා අපෙ scl ත් හිටියා 😂
කපටි කයිරාටික ගුරුවරු ටිකක්නෙ 😂😂🙏🙏🙏🙏
අම්මෝ ටීච....පුංචි මුදලාලි පවු නැද්ද දෙයියනේ 😱😱🤣
මරු ටිචර් 😂💔 හැමදාම වගේ අදත් වැඩේ සුපිරී ආ 😂💔✌️💗
අද කාලේ ඇත්තම සිද්දි...ලස්සනයි වීඩියෝ එක...
අනේ අනේ පුංචි මුදලාලි ව රැවැට්ටුවා නේද ටීචර් 😂😂අදත් නියමයි 👌ඔයාලා දෙන්නම හරිම දක්ෂයි💖💖ජය වේවා දෙන්නටම 💖💐💐තෙරුවන් සරණයි !🙏😇
මේ පිටපත ගොඩක් වටිනවා♥️
ටික්ටොක් එකෙ ඉදලම බලනව හිනා යනව කොච්චර දුකෙන් හිටියත් මු දෙන්න ට මාර පිනක් ජෙසු පිහිටයි තවත් ආතල් විඩියො කරන්න ප්‍රර්ථනා කරනව ආදරෙයිහැමදාම
හදවතින්ම ස්තූතියි 🥰❤️ අපිත් ආදරෙයි 🥰 ඔයාටත් තෙරුවන් සරණයි !!! ජේසු පිහිටයි !!! ❤️
Anee oya dennanam harime shooi..idiriyetath mee wagee hinaa yane videos wadi wadiyen keranne labeewaa kiyela prarthenaa kerenewaa..😊😊😊❤❤
බිත්තරයක් රුපියලයි කියල 10 අනිත් පැත්ත ගහපු එක තමයි මරු 😂
පී..ස්සූ...... 😂❤❤
අම්මෝ ටීචර් ට නම් හිත ගිය ආ, 🤭 😂 ❤️
😂😂❤️❤️
පී......ස්ස්සූ 😁😁 කියන කෑල්ල තමා ලස්සනම 💖
😂😂❤️❤️
ටීචර් ඔයා නම් 😂😂😂 ඔයාලා ලස්සන ට රගපානවා , තෙරුවන් සරණයි ඔයාලට
අදත් සුපිරියක් වෙයි වගේ ❤️💫💖
පිස්සූ ...😂😂 මරූ ❤🤩
හරිම ලස්සනයි ජයේන් ජය ලැබෙවා තෙරුවන් සරනයි 🥰🥰🥰
එතොකොට යකූ පොල් ගස්වල හැදෙන්නේ ණයටද 😂
Ilaga sare hodama TH-cam ta hambena award eka eka oylta hmbenakn asawen bln innwa🥰😘😍😍😍😍
ඒ වචන ටිකම ඇති අපිට 🥰🥰❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට ❤️❤️
මට මෙවා බලලම දැන් හිතෙනවා කෙල්ලොත් රැවුල වැව්වනම් ගති ඇති කියලා 😁
😂🏃❤️
දූකයි බං.ටීච කෙනෙක් මමත්😅😅
Matath dukai api ohoma karannaha kanna tiyana kama ekath lamayinta denawa
පීස්සූ 😂 ඒක තමයි මරු ♥️♥️
දැන්නම් වීඩියෝ එකක් දානකම්මයි බලන් ඉන්නෙ අයියේ......වැඩ ටික ඉස්සරහටත් හොදින් කරගන්න...අපි බලන් ඉන්නවා වීඩියෝ දානකල්....❤️👍😘
ගොඩක් ලස්සනයි❤️🔥 good luck👍👍
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
හරිම ලස්සනයි 🤣🤣🤣🤣
😂😂❤️❤️
ඇත්තටම වෙන දේවල් .. ටීච මරු ඈ..❤❤
පීස්සු 😂 අදත් මරු ඔයාලගෙ video එකක් දානකම් බලං ඉන්නෙ ❤️🔥👌
හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰❤️❤️
Acting නම් සුපිරි අපේ ඉස්කෝලෙත් හිටිය ඔහොම ටීචර්ස්ල
පිස්සු .. මටත් පිස්සු 🤣🤣🤣 ආදරෙයි අනේ❤️
Oyavage teachersla innava appo.... oyala denna nam harima lassanata hama act ekakma karanava ... kiyana vachana na godak lassanai .❤️❤️❤️❤️
පිස්සූ කියන වචනෙ ලස්සනයි ඒක මරු ශෝක් හැමදාමත් මේ වගේ වීඩියෝ දාන්න ආදරෙයි හැමදාම 😘 ❤❤❤
Ammo meva nam attt😂😂😂
අනේ හරිම ලස්සනයි good job aaa❤️
බොරළුයි ගලයටයි අපි ගොඩක් ආදරෙයි ❤️. දෙන්නටම බුදුසරණයි.
Oyalage video hama ekakma balanawa asawen. Hithata harima sahallui sathutui. Oyalata adarei godak❤
මරු ටිච රැවුලත් වැවිලා 😁😁🤗🤗
Super acting 👍. Very enjoyble and very funny. Good luck🎉
😂❤
මෙවගෙ විහිලුටික්ටෝක් හදනවට ස්තුති තව විහිලු ටික්ටෝක් ඉක්මනට හදන්න 😁😄😙😀😁
😂😂❤️❤️
බොරලු මරු අද ♥️♥️
අනේ අයියේ මගේ බබාට අවුරුදු දෙකයි.එයා බලන්නෙම ඔය දෙන්නව.හරි ආසාවෙන් හිනා වෙවි බලනවා.වෙලාවකට මට කියනවා ඔය දෙන්නව බලන්න යන් කියලා.❤
අනේ හරිම සතුටුයි 🥰❤️ බබාව අපි දෙන්න ආදරෙන් මතක් කලා කියන්න නංගී ... ❤️❤️
සුපිරි අයියේ ❤️🖇️🌼
ඔයාලගේ සද්දේ ඇහුනම අපේ අම්මත් එනවා වීඩියෝ බලන්න 😊😊😊
ඔයාල දෙන්න මරු ඇත්තටම ...😘😘😘
පොඩි කාලෙ සින්දු මතක් කරා නේ 🥰😋😊😍
🥰🥰❤️❤️
මෙකේ පාට් 2 අනිවාරෙන් එයි වගේ හිතෙනවා 😂😂😂මරු අනේ
පාට් 2 එකක් දෙන්නම් 😂😂❤️❤️
අසරණ පුංචි මුදලාලි 😂 අපේ ටීචලාත් ඔහොම තාම, පීස්සු......🤣
@user-ez5ln1zj6l හරි
ඒ කාලේ ඇන්දුන ඇන්දිල්ලක් 😪💔
අනේ නියමයි බුදුසරනයි දෙන්නටම
අනිවා ගුරුවරු සමහර අය කපටි😂😂😂
පුන්ච් මුදලාලි ගෙදර ගියාම වෙන දේ ...පොල part 2 කරන්න...🤣🤣
😂😂❤️❤️
"ඔක්කොම ගන්න ටීච.."🤣🤣
😂😂❤️❤️
Maru maru supirii. Wadamala supirii......
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
මටත් මතකයි මන් පොඩි කාලේ ඉස්කෝලේ තිබ්බ පොලෙන් මිස් කෙනෙක් ඇවිති දෙහි මල්ලක්ම අරන් ගියා පස්සෙ සල්ලි දෙන්නම් කියලා. අදටත් සල්ලි නෑ 🤣
🤣🤣🤣
යකෝ 🤣🤣
අම්මෝ ටීච ඔයා....❤❤❤❤❤❤❤
🥰🥰❤️❤️
අම්මෝ ඒකහ්😁😂 නියමයි ආ....😍
අනේ ලස්සනයි ටිච අද ❤️❤️❤️❤️ලස්සනයි .ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️
හදවතින්ම ස්තූතියි අපිත් ආදරෙයි 🥰🥰❤️❤️
මමත් ඔය මායමට අහු වෙලා තියනවා ..🙊
සුපිරියි ආ ... අක්කා අයියා දෙන්නම හොදට ඇක්ට් කරනවා ☺️✨
අදත් වීඩියෝ එක මරු👍👍👍
රුපියලට බිත්තර අම්මො අම්මො 😋😋🤣🤣💔
Atthatama me kathawa godak wada gath ahinsaka daruwane pojanaya gainema pawak budusarani oyala dannata
පුංචි මුදලාලි දැකලා දුකත් හිතුනා🤣🤣🤣🤣🤣🤣
අනේ මම ආසම පිස්සු කියන විදියට 😁💗
ආදරෙයි පුතෙ හැමදාම ගොඩක් ලස්සනයි
අපිත් ආදරෙයි නැන්දේ 🥰🥰❤️❤️ හදවතින්ම ස්තූතියි ❤️
වෙනදා වගේ මේකත් සුපිරි වැඩක්....
හදවතින් ම ඔයලට ආදරෙයි....
බොරලුයි ගලයටයි subscribe පාරක් කට්ටියම දාමූ