පොලී සල්ලි | poli salli | boralui galayai |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025
  • පොලී සල්ලී | Poli Salli
    🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
    🔵Contact Us For 👇
    🔴(070 443 6077) Whtsapp
    #boraluigalayai #Sinhalacomedy #funny #trending #shorts #youtube #comedy

ความคิดเห็น • 1.1K

  • @chathuninimasha7365
    @chathuninimasha7365 11 หลายเดือนก่อน +15

    වැදගත්කම තියාගන්න ඕනෙ අපි 😂😂😂😂😂

  • @sathnidu12
    @sathnidu12 2 ปีที่แล้ว +36

    "පිස්සු" ඒ කෑල්ල මරු 😂❤️

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว +275

    මම කමෙන්ට් නොකලට ඔයලගෙ වීඩියෝ බලනව ,හිතේ තියෙන හැම දුකක්ම අමතක වෙනව ඔයලගෙ කතා නිසා ,ජය වේවා ජේසු පිහිටයි ❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +25

      ඒ වචන ටිකම ඇති අපිට 🥰❤️ හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න . ජේසු පිහිටයි !!! ❤️❤️

    • @chndrikajaylkshmi5500
      @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว +6

      @@boraluigalayaiofficial මමත් යූටියුබ් චැනල් 3 රගපනවා

    • @hana-fy7gb
      @hana-fy7gb 2 ปีที่แล้ว +4

      Jesus phitai 🎚️

    • @fernandoachala2353
      @fernandoachala2353 2 ปีที่แล้ว +2

      Me too...♥️♥️

    • @mallikaisrael9921
      @mallikaisrael9921 2 ปีที่แล้ว +2

      Ai Mama 👌👌😃😃😃😃😃😃😃😃😃💪💪💪💪💪

  • @donetkumara4020
    @donetkumara4020 2 ปีที่แล้ว +174

    මෙච්චර කාලෙකට කමෙන්ට් දාපු නැති මම හැමදාමත් හිනා වෙනවා පන යනකම්. 😁😁😁
    ඇත්තටම ගලයයි බොරලුයි දකින්න ආස මම .

  • @සන්දීපනීසුවිමාලි
    @සන්දීපනීසුවිමාලි 2 ปีที่แล้ว +97

    අම්මෝ හිනා ගිහින් පපුවත් රිදුන😆😆 තාත්වික රංගනය, හාස්‍ය කටහඩ...ඒ දෙක එකතු වුනාම ඉතින්..👌👌👌👌👌👌..... ගොඩක් ආදරෙයි. ❤️ ❤️❤️❤️❤️

    • @dularimahesha6977
      @dularimahesha6977 2 ปีที่แล้ว +2

      ඇත්තටම මාර ලස්සනයි ❤️🌹❤️🌹❤️🌹❤️🌹 ආදරේයි දෙන්නාටම 😍🤩

  • @kkaveesha879
    @kkaveesha879 2 ปีที่แล้ว +36

    අප්පට හිකේ...... අම්මෝ යෝනිකා රන්ඩු කෙක්කක්නේ🤣🤣🤣🤣🤣 පව් අනේ අර මිනිහා. අදත් මාරම ලස්සනයි අක්කි අයියේ ❤️❤️

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 ปีที่แล้ว +49

    ඔයලා ඉන්නකල් අපි හිනා වෙලා ඉන්නවා .බුදු සරනයි .

  • @heshanisagarika742
    @heshanisagarika742 2 ปีที่แล้ว +44

    මොන ප්‍රශ්නෙක හිටියත් ඔයාලගෙ video එකක් බැලුවාම ඒක ටිකකට හරි අමතක වෙලා යනවා. හොඳ ගමනක් යන්න දෙන්නට සුබ පතනවා 😊♥️

  • @Minoli-nl1uv
    @Minoli-nl1uv 2 ปีที่แล้ว +31

    යකෝ මේක හරි කෙලියක් වුනානේ 😀😀🤣🤣🤣😂😂😂😂😂😂 අදත් කියන්න වචන නෑ සුපිරි 👍👍👍 බුදුසරණයි දෙන්නාටම😘😘😘😘

  • @waniboy49
    @waniboy49 2 ปีที่แล้ว +7

    අයියෝ සාමිනි.හිනාව නවත්ත ගන්න බෑ අනේ...ඔයා ලා දෙන්න වගේ නම් කොමඩි කරන්න දැන් කාටවත් බෑ..ස්තුතිය 👍👍ඉදිරියටම යන්න

  • @Pperera92
    @Pperera92 2 ปีที่แล้ว +78

    අනේ අම්මෝ..හයියෙන් හිනා වෙන්නත් බෑ.. ගෙදර මිනිස්සු හිතයි පිස්සු කියල.. කට වහගෙන හරි අමාරුවෙන් හිනා වුනා කාලෙකට පස්සේ...🤣🤣🤣

  • @maheshikaedirisinghe7567
    @maheshikaedirisinghe7567 2 ปีที่แล้ว +28

    අදත් හරිම ලස්සනයි... හිතට සතුටක් ගේන ඔයාලා දෙන්නට සුබ අනාගතයක්.... බුදු සරණයි දෙන්නටම🙏🙏 ආදරෙයි දෙන්නටම💖💖

  • @snupoorni2355
    @snupoorni2355 2 ปีที่แล้ว +35

    පිස්සුහ්😂 ඒ කැල්ල මරූ ❤

  • @manojlasantha1522
    @manojlasantha1522 2 ปีที่แล้ว +25

    ඒ ඩාන්ස් එකට හිනා ගියෙ මට විතරද 🤣🤣🤣🤣😊😊😊😊👍👍👍🤟💖💖🤟🤟💖🤟 නියමයි අදත් වෙනදා වගේම හිනාවෙලා පන යනවා අයේ එනවා ඉලග vidio එකබලන්න එයේ පන එනවා

  • @lasanikaushalya8320
    @lasanikaushalya8320 2 ปีที่แล้ว +40

    හිනාවෙලා මැරෙනවා අනේ.😂😂😂

  • @shantiwicramasekara4364
    @shantiwicramasekara4364 6 หลายเดือนก่อน +1

    ඔයාලගේ වීඩියෝ බලන්නේ මම මේ ලගදි ඉදලා හරිම ලස්සනයි විනෝදයි කෙනෙකුගේ මුහුනට සිනහවක් දෙන්න සැනසිමක් සතුටක් ලැබෙනවා ඔයාලට බුදු සරණයි දෙන්නටම ආදරෙයි❤❤

  • @senurinethmini6907
    @senurinethmini6907 2 ปีที่แล้ว +69

    යෝනිකා😂😂 කොහොමද අප්පා මේ නම් කටට එන්නේ😂

    • @KuKKuSANTA
      @KuKKuSANTA 2 ปีที่แล้ว +9

      හිත නිසා 🤣

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 6 หลายเดือนก่อน +1

    යන ගමන තමයි වැඩෙ හරිම ලස්සනයි ජෙසු පිහිටයි ❤

  • @renukadamayanthi3828
    @renukadamayanthi3828 2 ปีที่แล้ว +17

    මන් හැමදාම කමෙන්ට් කරන් නෑ ඒ උනාට ඔයාලගෙ හැම වීඩියො එකක්ම බලනවා.කොච්චර දුකින් හිටියත් ඔයාලා මාව හිනස්සනවා😁ජය වේවා ඔයාලට🙌🙌💙💙

  • @nawodiimalsha6497
    @nawodiimalsha6497 2 ปีที่แล้ว +12

    පට්ට අවුලින් ඉන්න වෙලාවක ඔයාලගෙ වීඩියෝ බලනකොට අවුල මොකක්ද කියලත් අමතක වෙනව...ඔයාලගෙ වීඩියෝ මරු අනේ.😂😂😂
    ❤❤ දෙන්නටම බුදුසරණයි

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว +637

    බොරලුයි ගලයයි එනකල් මග බලන අය කෝ

  • @shakthilakmal8156
    @shakthilakmal8156 ปีที่แล้ว +3

    මන් ආසම 👉❤️ පිස්සු 👈❤️. මාරු අනේ.☺️☺️☺️☺️☺️🤣🤣🤣🤣

  • @nadee...
    @nadee... 2 ปีที่แล้ว +44

    අදත් නියමයි .. හරිම සංවර ගෑනු දෙන්නෙක් අනේ.. අහිංසක මිනිහට මේ ගෑනු දෙන්නගේ නාඩගම් දරාගන්න බැරුව ඉන්නේ පව්.. පීස්ස්ස්ස්සු..🤣🤣🤣🤣🤣

  • @tharutharu9531
    @tharutharu9531 2 ปีที่แล้ว +13

    😂😂😂 අම්මෝ අද නම් මරු අයියෝ කැස්සත් හැදුනා හිනා වෙලා 😂😂😂 ආදරෙයි ඉතිම් දෙන්නටම බුදු සරණයි 🥰🥰🥰

  • @sandeepachandramali9167
    @sandeepachandramali9167 2 ปีที่แล้ว +13

    අම්මො අදත් දැක්ක ගමන් ආවෙ කරඹුව බලන්න 😂😂😂😍❤ ආදරෙයි දෙන්නටම බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි දවසක ලංකාවේ අංක එක වෙනවාමයි තෙරුවන් සරනයි 🥰🥰🥰🥰

  • @uththarakumari8938
    @uththarakumari8938 2 ปีที่แล้ว +19

    අප්පට හිකේ 😂😂😂🤣🤣🤣🤣🤣 අම්මෝ අදත් 👍 නියමයි 😁❤️❤️😂

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 2 ปีที่แล้ว +11

    අපේ ගමේ ඉන්න අයව මතක් වුනා 😅😅ඔහොමම තමයි නියමෙට රගපානව ඒ විදියටම අයියල සුපිරි ❤️❤️❤️

  • @chathurikaabeyrathna7804
    @chathurikaabeyrathna7804 2 ปีที่แล้ว +9

    හැමදාම කමේන්ට් නොකරට හැමදාම විඩියෝ දානකන් බලන් ඉන්නේ❤️😍good luck boralu & gale😍❤️

  • @doniyenu7940
    @doniyenu7940 2 ปีที่แล้ว +5

    අයියෝ සාමී... හිනා වෙලා මැරෙනවා 🤣🤣🤣🤣🤣 පී............ස්සූ..........😂😂😂😂😂😂

  • @imanshashehani9940
    @imanshashehani9940 2 ปีที่แล้ว +20

    අම්මො දෙයියනේ ඒ නැටුම.. 😂❤❤

  • @jiwanimadhubashi8932
    @jiwanimadhubashi8932 2 ปีที่แล้ว +4

    අනේ සුපිරි මල්ලි .හිනාවෙලා පනගියා.සුපිරිම සුපිරි .හදවතින්ම සුබ පතනවා ඔයාලට.

  • @anjutharika6941
    @anjutharika6941 2 ปีที่แล้ว +13

    පිස්සු ....🤭😂😂😂....නියමයි 👍👌හිනාවෙලා පන යනවා😂😂😂😂🤭🤭🤭👌

  • @maheshi1619
    @maheshi1619 2 ปีที่แล้ว +5

    වැදගත්කම තියාගන්න ඕනී අපී 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 නියමයි මල්ලී ❤️

  • @nimmiasha8241
    @nimmiasha8241 2 ปีที่แล้ว +48

    වලි වලදි වාත පිට වෙනව තමයිලු......🤣🤣
    අම්මේ උබ හරි මිනිහා....😁😁
    අදත් මරු 👌👌👌
    ජය වේවා❣
    ආදරෙයි 🌹🌹🌹

  • @dpt7062
    @dpt7062 2 ปีที่แล้ว +16

    අම්බෝ වීඩියෝ එකක් ගේනක් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියේ 😍🤭

  • @chndrikajaylkshmi5500
    @chndrikajaylkshmi5500 2 ปีที่แล้ว +28

    🤣🤣🤣🤣🤣 සුපර් කියන්න වචන නෑ ජය වේවා ජේසු පිහිටයි 🙏❤️❤️❤️❤️❤️❤️දිගු ගමනකට සුබ පැතුම්

  • @masrahhmila6211
    @masrahhmila6211 2 ปีที่แล้ว +10

    හිතේ තිබ්බ දුකත් අමතක උනා හලෝ..😅 නියමයි හොදේ,, ඉදිරියටම යං ජය වේවා....❤❤❤

  • @ashaishani4239
    @ashaishani4239 2 ปีที่แล้ว +38

    යකෝ හිනස්සවලා මරන්නද හදන්නෙ🤣🤣

  • @nadishamadishani8169
    @nadishamadishani8169 2 ปีที่แล้ว +5

    ඔන්න පොලී නංම්කි ගේ පොල් කටුව පහලට වැටෙන්න යන්නේ 🤣🤣🤣🤣🤣🤣අදත් මරු ❤️😘💫

  • @asankakumari2747
    @asankakumari2747 2 ปีที่แล้ว +14

    පිස්සු 🤣🤣🤣🤩🤩🤩,ඒකනම් මරු කියන විදිහ🤩🤩🤩😘😘නටන විදිහත් මරු,කෙල්ලොන්ට වඩා ලස්සනට නටනවා🤩🤩😘😘😘😘

  • @ishu5852
    @ishu5852 2 ปีที่แล้ว +8

    බොරළුයි ගලයයි කොතනද එතන ආතල් විතරමයි ආදරෙයි දෙන්නටම ❤️🌸😊

  • @dinushikapiyumali5692
    @dinushikapiyumali5692 2 ปีที่แล้ว +138

    මෙයලගෙ මේ මහන්සියට 👍 එකක් දාගේන යමු

    • @shincool1705
      @shincool1705 2 ปีที่แล้ว

      Supiriyakma tamai

    • @VIDURANGAOsHADHA
      @VIDURANGAOsHADHA 4 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ruweehansani1551
    @ruweehansani1551 2 ปีที่แล้ว +10

    සුබ උෑසනක් හැමෝටම... දැන් තමයි video එක බලන්නේ...පිස්සු කෑල්ල මරු...හරිනේ අමාරුව...❤️

  • @දිල්රැක්සිරත්නයක
    @දිල්රැක්සිරත්නයක 2 ปีที่แล้ว +19

    අම්ම්ම්මෝ අද ගොඩක් ලස්සනයි 😄😄💕💕💕

  • @Ksmotivaion
    @Ksmotivaion 2 ปีที่แล้ว +10

    අම්මෝ හිනා කාලා මැරෙනවා අප්පා😂😂

  • @ruwanthidk9281
    @ruwanthidk9281 2 ปีที่แล้ว +5

    මරු අනේ....හිනා ගිහින් මැරෙනවා🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ireshasamanthi3629
    @ireshasamanthi3629 2 ปีที่แล้ว +5

    ලස්සන නැටුම් වලියක් 😃😃 හරිම ලස්සනයි 🌹❤️

  • @vishwachaneth6013
    @vishwachaneth6013 2 ปีที่แล้ว +21

    මේවා ඇහුන අහල පහල සංස්කෘතික පීපල්ස්ලා left 😂🏃💔

  • @thisaragimhani6345
    @thisaragimhani6345 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඔහොම උන් ඉන්නවා 🤣😁🤣 අන්තිමටම දාපු නැටුම තමා සුපිරි 🤣🤣🤣

  • @nadeeshaswarnapali8862
    @nadeeshaswarnapali8862 2 ปีที่แล้ว +10

    අනේ ඔයාලා නම් මරු 👌☺️☺️

  • @isharasachini6441
    @isharasachini6441 2 ปีที่แล้ว +1

    Samahara welawata mn balapu video th ayema balanawa, oyala dennage hakiyawa mn age karanawa, issarahatath me wage lassana video karanna mn suba pathanawa

  • @krishanithilakarathna8608
    @krishanithilakarathna8608 2 ปีที่แล้ว +11

    අදත් එකෙන් ම මරු අයියේ හැමදාම බලනවා ඔයාලාගේ වීඩියෝ 🤣🤣🤣🤣🤣

  • @sashinifernando7012
    @sashinifernando7012 2 ปีที่แล้ว +5

    සතියකට විතර කලින් fb එකේ share වෙච්ච වලි සීන් එක වගේ මොනා උනත් පට්ට හිනා කාලා මැරෙනවා 🤣🤣

  • @sachininimansala5506
    @sachininimansala5506 2 ปีที่แล้ว +8

    අද වීඩියො එක නම් සුපිරි.. ඔය දෙන්නටම සුභ පැතුම්🖤😌

  • @sunethraudayanthi8089
    @sunethraudayanthi8089 2 ปีที่แล้ว +1

    ඔයාලගේ කෝලම් බලන්න හරිම ආසයි මම.. ඉක්මනින් ආයේ ඕනි 🥰🥰🥰.. ආදරෙයි ඔයාලගේ දෙන්නට... ❤❤❤

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 2 ปีที่แล้ว +7

    උදේ පාන්දරම බැලුවේ හිනාවෙලා බඩත් කොර උනා🤣🤣🤣🤣

  • @nirodhaparami9332
    @nirodhaparami9332 2 ปีที่แล้ว +5

    හැමදාම ආසවෙන් බැලුවට කමෙන්ට් කරලා නෑ. ඒත් අද කමෙන්ට් එකක් නොදාම ඉන්න බැරි උනා. 😂😂😂 ඒක මරු මල්ලී 😂🤭😂😂😂

  • @සුදු....සුදූ
    @සුදු....සුදූ 2 ปีที่แล้ว +4

    ලස්සනයි අනේ ඔය දෙන්නාගේ වීඩියෝ බුදු සරණයි දෙන්නටම ......🌹🌹🌹🌹🌹🌹

  • @gayaniprasanna6832
    @gayaniprasanna6832 ปีที่แล้ว

    දැන් ඉතින් එකක් වත් මිස් කරගන් නැ වීඩියෝ සේරම බලන්න පටන් ගත්තා.මරු ඩබල...❤️බුදුසරණයි දෙන්නටම.😍😘

  • @sandugamage6933
    @sandugamage6933 2 ปีที่แล้ว +29

    Al වලට සතියක් තියන් මෙක බලන්න ආව😁

  • @prasadinikarunasena9260
    @prasadinikarunasena9260 2 ปีที่แล้ว

    මන් හරිම ආසාවෙන් ඔයාලගෙ විඩියෝ බලන්නෙ.හැමදාම මාත් එක්ක මගේ බබත් ලන්ගට වෙලා බලනවා.ඒත් අද නම් හිතුනා අපරාදෙ බබාව ලගට ගත්තේ කියලා.මීට වඩා සන්වර වචන පාවිච්චි කරනවා නම් ගොඩාක් හොදයි.මොකද පොඩි ලමයි පවා ඔයාලට ආදරෙයි. එයාලත් මේවා බලනවා.පොඩි උපදෙසක් දුන්නෙ ඔයාලට තියෙන ආදරේ නිසා.ඒ වැරැද්ද හදාගන්න ❤️

  • @imeshnimsara2244
    @imeshnimsara2244 2 ปีที่แล้ว +4

    අලුත් එකක් අලුත් වැඩක් සුපිරි ආදරෙයි දෙන්නටම 🥰😌😌 wow

  • @sahanya-qu7jr
    @sahanya-qu7jr ปีที่แล้ว +1

    අහරයා... පිස්සු ......😅😅😅😅
    අදත් සුපිරි

  • @souljourney..1742
    @souljourney..1742 2 ปีที่แล้ว +6

    අප්පට හිකේ... පිස්සූඌ...😁👍👍

  • @anuththarapiumi1351
    @anuththarapiumi1351 2 ปีที่แล้ว +6

    ආසම වචනේ පිස්සූ😂😂

  • @ruvinihasangika8472
    @ruvinihasangika8472 2 ปีที่แล้ว +9

    අදත් සුපිරි වැඩක් ජය වේවා ❤️❤️❤️

  • @achinithakshila7543
    @achinithakshila7543 2 ปีที่แล้ว +8

    නැටුම මරු ආ ❤️❤️❤️

  • @bad_dil_
    @bad_dil_ 2 ปีที่แล้ว +10

    අදත් නියමයි 🤣

  • @S.rangana119
    @S.rangana119 2 ปีที่แล้ว

    ඔයාලගේ මම බලපු හොඳම වීඩියෝ එක මේක ...සුපිරි ...ජය වේවා!

  • @minz0713
    @minz0713 2 ปีที่แล้ว +14

    මරු ඩාන්ස් එක😅 දෙන්නටම ජය වේවා!❤️❤️

  • @shantiwicramasekara4364
    @shantiwicramasekara4364 7 หลายเดือนก่อน

    එකකට එකක් දෙවෙනි නැ හැම වීඩියෝ එකක්ම ලස්සනයි ඔයාලගේ උත්සාහයත් සාර්ථකයි ❤

  • @ishadikavindya3361
    @ishadikavindya3361 2 ปีที่แล้ว +9

    ආදරෙයී දෙන්නටම..❤️❤️❤️

  • @ආදරෙයිරත්තරනේඔයාමගේ-ඤ9ඞ

    ඔය දෙන්න එනකම් මග බලන් උන්නෙ💕💞💕💞...ආදරෙයි .බුදු සරණයි

  • @dineshbro868
    @dineshbro868 2 ปีที่แล้ว +32

    පවු අර මනුස්සය අසරණ වෙනවා එතන 😂

  • @madhavirajapakhsha
    @madhavirajapakhsha ปีที่แล้ว +1

    අම්මෝ මරු අප්පා මට හිනාව පාලනේ කරගන්න බැරුව ගියා 😂.මන් ආසම දෙන්නෙක් තමයි මේ .ඔයාලගේ වැඩ නම් මරු.

  • @tharushineshani1574
    @tharushineshani1574 2 ปีที่แล้ว +3

    අම්මෝ වීඩියෝ එකක් එනකල් බලන් හිටියෙ අදත් මරු 😄🔥❤️

  • @apiwenuwenapi5907
    @apiwenuwenapi5907 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි 👍👍 ඔයාලට ජයෙන් ජයම වේවා !!!🤪🤪🤪🤪🤪 පිස්සූසුසුසූසූ 🤣🤣🤣🤣🤣

  • @sansala..45
    @sansala..45 2 ปีที่แล้ว +7

    පීස්සු... 😁😁😁
    ආදරෙයි ❤️❤️

  • @hansaniathukorala9834
    @hansaniathukorala9834 2 ปีที่แล้ว +1

    අම්මෝ හිනාවෙලා මගේ පපුවත් රිදෙනවා 🤣🤣🤣🤣🤣

  • @ireshaherath5635
    @ireshaherath5635 2 ปีที่แล้ว +3

    අමෝ ඔය දෙන්න❤❤❤ මන් මේ මග බලන් උන්නෙ video එකක් දානකම්.ඔය දෙන්නගෙ හැම ඉන්ටර්වීව් එකක්ම හොය හොයා බලන මම😍😍😍.ආදරෙයි දෙන්නටම.අනේ අප්පා කොහෙන් එනවද මේ idea 😂😂😂😂.බුදුසරයි දෙන්නටම💐💐💐💐💐💐

  • @w81699
    @w81699 ปีที่แล้ว

    හිනා කාලා මැරෙනවා 😅😅😅😅 🤭.... ලස්සනම එක "පොලී සල්ලි "👍

  • @darshanapramuditha7951
    @darshanapramuditha7951 2 ปีที่แล้ว +5

    නටන විදිහ තමයි සුපිරි 😂

  • @anushalakmaliwerasiga3276
    @anushalakmaliwerasiga3276 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි .මොහොතකට හරි හිතේ දුක නැති වෙනව ඔයාල දෙන්න නිසා👍👍👍👍👍

  • @dilharaupasena9033
    @dilharaupasena9033 2 ปีที่แล้ว +4

    පීස්සූ😂
    ඒක මරූ😂😂
    සුපිරි ආ ♥️♥️♥️♥️

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 2 ปีที่แล้ว

    වැඩිය වන වන ඇවිදින්න එපා... තාත්වික මදි.. ලස්සනයි.

  • @adithyawijerathna1450
    @adithyawijerathna1450 2 ปีที่แล้ว +3

    අදත් සුපිරියක් අයියා,අක්කි..😁😁😅 අදත් අපෙ ලේ පිරිසිදු කරා එහෙනම් ඩබල ආදරෙයි ඈ..😅😅😅

  • @madhushikakumari6629
    @madhushikakumari6629 ปีที่แล้ว

    ආසවෙන් බලන්නෙ ඔය දෙන්නගෙ video 🙂❤️ හැම video එකකටම කමෙට් නොකලට ඒ ඔක්කොම බැලුවා.හිනාව නවත්ත ගන්න බැ වෙලාවකට😅
    .මතක් වෙද්දිද් හිනා

  • @shamikavihaga3211
    @shamikavihaga3211 2 ปีที่แล้ว +18

    අද වීඩියෝ එක සුපිරියක් කියන සෙට් එක 😂❤️

  • @wasanalakshani7501
    @wasanalakshani7501 2 ปีที่แล้ว +2

    අම්මෝ😂😂😂😂😂කියන්න වචන නෑ අප්පා.මෙහෙමත් වලි.අපිව හිනස්සන් එකම ඇති.ඔයාලට.සුබ පතනවා.ජේසු පිහිටයි..❤❤❤❤❤

  • @Samadhi395
    @Samadhi395 2 ปีที่แล้ว +43

    දුකින් ඉන්න වෙලාවට ඔයාලගේ කතාවක් බලනකොට ඒ දුක අමතක වෙලා හිතට පොඩි හරි සහනයක් දැනෙනවා....🥺එකට ඔයාලට ගොඩක් ස්තූතියි🙂 බුදු සරණයි ♥️🙏

    • @sayu1237
      @sayu1237 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත අනේ 😊✌️

  • @dishmiimasha8945
    @dishmiimasha8945 ปีที่แล้ว

    පොඩි කුනුහරප ටිකකුත් ඇහුනා වගේ..අව්ලක් නෑ අදත් වෙනදා වගේ නියමයි ❤️😍😘

  • @ayeshamadushani9249
    @ayeshamadushani9249 2 ปีที่แล้ว +3

    සත්‍ය සිදුවීමක් ඇසුරින්...🤭😁😁😁

  • @darshanapramuditha7951
    @darshanapramuditha7951 2 ปีที่แล้ว +2

    ගම්මිරිස් අඹරගනින් උඹේ අහවල් එකේ 😂 සුපිරි අදහස්

  • @madushimadushi3068
    @madushimadushi3068 2 ปีที่แล้ว +5

    විඩියො එක දානකන්මය් බාලා හිටියෙ 😂😂 මරු අනෙ හිනා වෙලා මැරෙනවා යොනිකා මරු😂😂😂

  • @piyumalikothalawala2108
    @piyumalikothalawala2108 2 ปีที่แล้ว +1

    😂අම්මෝ...හිනාව නවත්තන්න බෑ...මරු අයියෙ ඔයාලා.දිගටම කරන් යන්න.❤️

  • @chathuchethanasenanayaka1468
    @chathuchethanasenanayaka1468 2 ปีที่แล้ว +8

    ඉස්සෙලම බලන්නෙ ජුවලරි එක තමා 😂❤ හැමදාම වගෙ අදරෙයි සුපිරියක් තමා 🌚❤️‍🩹

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว +1

    Niyamai malliya lassani jayama wewe 🔥🔥🔥👍👍😆😆😆😆

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 2 ปีที่แล้ว +21

    හම්මේ සතියකට එක දවසක් හිනා වෙනවා ඇති වෙන්න 😂😂❤❤

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว

    පේනවනේ පොලියට සල්ලී දීලා කර ගත්ත හරිය....හිනා වුනාට නියම පාඩමක්...👍👍👍👍