How To Choose Right Skin Products

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 866

  • @beautywithsumu1478
    @beautywithsumu1478  4 ปีที่แล้ว +60

    මේ ලින්ක්ස් වලින් ඔයාට දැනට තහනම් කරලා තියන ක්‍රීම් වල විස්තර බලන්න පුලුවන්
    cutt.ly/zyE1pjT
    bit.ly/2xn8xae

    • @dhanushkaweerasinghe7238
      @dhanushkaweerasinghe7238 4 ปีที่แล้ว

      👍👍❤️

    • @rashiniranathunga8631
      @rashiniranathunga8631 4 ปีที่แล้ว +2

      Thank akkiyooooo

    • @anunadeesha8412
      @anunadeesha8412 4 ปีที่แล้ว +1

      අනේ අක්කේ මට තියෙන්නේ ඔයිල් ස්කින් එකක්.. කාලෙකට පිම්පල් එනවා ගොඩක්. දැන් ඒවාගේ කැලැල් තියෙනවා. මේවට කරන්න හොද දෙයක් කියන්නකෝ. ප්ලීස් ප්ලීස් අක්කියෝ... 😟😟❤️

    • @iqiq5110
      @iqiq5110 4 ปีที่แล้ว

      Oya dan කලින් kiwa neda නංගී loreal brand eka හොඳයි කියලා white perefect night cream eka hහොඳයි neda

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      Iq Iq ow dear eka man use karala thiyanawa hoda product ekak eth eke india wala hadana eka ganna epa

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +3

    මං හැමෝටම කියන්නෙ තමන්ට ආදරෙයිනම් මේ ක්‍රීම් යූස් කරන්නෙපා ඔච්චර ගාලා සුදු වෙනවනම් අද ලංකාවේ කළු, තලෙලු මිනිස්සු හොයාගන්නවත් නෑ මේවා තනිකර වෙළඳ උපක්‍රම

  • @sithushashi6277
    @sithushashi6277 4 ปีที่แล้ว +193

    සුමූ අක්කිගේ වීඩියෝ බලන්න කැමති අය කෝ......... 😍😍❤❤❤❤❤

  • @tarushiayesha6890
    @tarushiayesha6890 ปีที่แล้ว +3

    French whitening face cream ගාන්න එපා මගෙ යළුවෙක් දවස් 3ගැවෙි මුණ හැම තැනම පොඩි දහඩිය බිබිලි වගෙ මුණ පුරාම දලා තිබුනා එක එක අයගෙ skin එක වෙනස් ඉතින් එක නිසා එයා එ cream එක ඇලජික් වෙලා තිබුනා හොදට හෙයලා බලලා ගාන්න ඔනාම cream එකක් කවුරුත් කැමති ලස්සන ට ඉන්න එක නිසා හරිම පරෙස්සමින් face cream පාවිච්චි කරන කොට😢

  • @anjalikaperera103
    @anjalikaperera103 4 ปีที่แล้ว +28

    මෙම නිශ්පාදන සියල්ලම මං පාවිච්චි කරපු කෙනෙක්. කිසිම හොදක් නෑ. තියෙන සමත් කැත වෙනවා. කරුනාකර මෙවැනි නිශ්පාදන මිලදි නොගන්න. සැමු ඔයාට ගොඩක් පිං මෙහෙම මිනිස්සු දැනුවත් කරනවට.

    • @vijiniroshinikumari4994
      @vijiniroshinikumari4994 4 ปีที่แล้ว +1

      මමත් මේ ජරාව ගාලා මූණ අව්ල් වෙලා තියෙන්නෙ.. තාම එක හදා ගන්න බැරි උන .. කොපමණ ස්වභාවික දේවල් ක්ලත්

    • @dulosiga9267
      @dulosiga9267 4 ปีที่แล้ว

      Meka ganna hoda nadda .

    • @lahirugeesara7356
      @lahirugeesara7356 3 ปีที่แล้ว +2

      French white ekath hoda nadda.plez kiyannko

    • @sitmiashinsa
      @sitmiashinsa 5 หลายเดือนก่อน

      What about french white

    • @ashaniliyanage2666
      @ashaniliyanage2666 2 หลายเดือนก่อน

      ​@@lahirugeesara7356 මගෙ මූණ නම් සවුත්තු වුනා.ගානක්න් හොදයි.පස්සෙ නවත්තන්න බෑ.ගොඩක් damage වෙනවා.

  • @madumalirangika6675
    @madumalirangika6675 ปีที่แล้ว +2

    අක්කේ මගේ මූනයි අත් දෙකයි ටිකක් අදුරුයි . බෙල්ල කකුල් ඇග එහෙම ටිකක් ලස්සන පාටක් තියෙනවා කහ පාටක් වගේ .ඒත් අත් දෙකටයි මූනටයි මුකුත් කරාට අල්ලන්නෑ නේ😥 ඒකට මොකක්ද කරන්නේ

  • @divyawitharana6979
    @divyawitharana6979 2 ปีที่แล้ว +13

    මම ගොඩක් ආදරෙන් හැමෝටම කියන්නේ Dalfour නම් වැරදිලාවත් use කරන්න එපා 2017 ඉදන් මගේ ඇගේ marks tiynwa Dalfour use කරලා තාම සුව වෙලා නෑ😓✋

  • @danushfernando3627
    @danushfernando3627 4 ปีที่แล้ว +9

    St dalfour ganna epa kauruth ewa bleach thiyanwa......st dalfour kiyanne cream godak ekata ekathu karala mix karala hadana ekak....sumu kiyanwa wagd natural dewal godak use krnna ewala side effects na....thanks sumu nango😘😘😘😘😘

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +1

      😘😘😘😘😘welcome sweetie
      ow darling eka math recommend karanne na

    • @dhanushisenanayaka6895
      @dhanushisenanayaka6895 4 ปีที่แล้ว

      Danush Fernando ow maget gala hama giya ammo man gawe satiyai

    • @ayeshasewwandi3638
      @ayeshasewwandi3638 4 ปีที่แล้ว +1

      Mage nm pimpal serama nathi una dalfour walata..fack awa godak tiyenawa...harima thanakin hari eka ganna ona

    • @sachinimadushika6069
      @sachinimadushika6069 4 ปีที่แล้ว

      @@ayeshasewwandi3638 oya khnd dr gtte mt gttu thanai e shop eke phone number ekai denn puluwnd

    • @danushfernando3627
      @danushfernando3627 4 ปีที่แล้ว +3

      @@sachinimadushika6069 e cream eka hoda na dear...ehema cream ekak na..jam ekak thama dalfour kiyanne....e company eken ahaka dana jam dappi walin hadanne cream godak mix karala....ahu wenna epa..ewa ganna epa...lankawe recommend karama cream ekak ganna..nathnm sumu nangi recommended karana cream ganna......natural dewal walin cream hadaganna pack danna..ewalin side effects na....oya dalfour hadanne france wala nami ....Philippines wala....cream jathi godak mix karala anna e nisa ewa gana eka hoda na dear

  • @nimshamadumali8438
    @nimshamadumali8438 9 หลายเดือนก่อน +1

    hydroquinoc acid ordinary alpha arbutin වලත් තියෙනවානේ😢😢😢. ඒවත් හොඳ නැද්ද එතකොට කියනකෝ?😢

  • @Hasanka_Piyumal_Fernando
    @Hasanka_Piyumal_Fernando 4 ปีที่แล้ว +5

    Godak watina video ekk....mamath oya hamadama krnwa...✌️❤️ ..thankyou all the best👌 බුදු සරණයි akkiyooo😘😘😘

  • @biogirl2516
    @biogirl2516 4 ปีที่แล้ว +21

    Olifair වලින් මගේ මූණ ගන්න දෙයක් නැති උනා original එක තමා මං ගත්තේ. Color එක ලස්සනට ආවාට blackhead whitehead පිරෙනවා. අපරාදේ සල්ලි. ඒ සල්ලි වලින් ගුණ දෙයක් කන්න බොන්න

    • @hasarageeganage3589
      @hasarageeganage3589 4 ปีที่แล้ว

      Anee mn eye gaththa neee...

    • @nisansalasewwandi2508
      @nisansalasewwandi2508 4 ปีที่แล้ว +1

      Math olifair use kr ..
      Mgeth black heads awa

    • @biogirl2516
      @biogirl2516 4 ปีที่แล้ว

      ඔව් ඇත්තටම මං ගත්තේ අව්වට පිච්චුන එක හරියන්න. තාමත් මං aloe gel ගානවා. Clen up එකකින්වත් අයින් කරලා ඉවර කරන්න බෑ blackhead white head

    • @biogirl2516
      @biogirl2516 4 ปีที่แล้ว +2

      Hasara Geeganage ඔයා හැමදාම ගාන්න එපා එහෙම උනොත් හුරු වෙනවනේ. ඒක නිසා ඔයා දවස් 2 ක් හෝ 3 කො ඇර දවසක් වගේ ගාන්න. බෙල්ලට ගාන්න. අවපැහැ තැන්වලට පාවිච්චි කරන්න. මොකද ලොකු ගානක් දීලා අපරාදෙනේ

    • @hasarageeganage3589
      @hasarageeganage3589 4 ปีที่แล้ว

      bio girl thank you so much mehema reply karala upades denawata...mage nalale bibili wage awith....

  • @mdarshani4498
    @mdarshani4498 9 หลายเดือนก่อน

    Godak pin akki..hamoma olifair cream eka hodai kiyla video tiyeddi oya aththa kiyanawata..

  • @johnmartin473
    @johnmartin473 3 ปีที่แล้ว +6

    Sister,
    Which is best one for skin whitening?olifair or french white?

  • @amy1874
    @amy1874 4 ปีที่แล้ว +3

    Akki..mn whiting cream ekak aurudu 3k vithara use kara..godakma nodanuwathkmin..namuth mage moonata taama damage ekak wela na..eth mata baya nisa mn eka use karana eka nawaththuwa..a cream ekan una damage ekatath ekka mata use karanna hoda night cream ekak kiynna akki..plz

  • @maleemali4371
    @maleemali4371 4 ปีที่แล้ว +5

    Obath wiwid cream warga පාවිච්චි krla hodtam epa weld results nedd.lokaye deweni thenata tyna best ma products obath පාවිච්චි krl wenasa ath widinna..onama widiye ruapalawanya getaluwakata wisadum laba gnn..

  • @shanikamaduwanthi888
    @shanikamaduwanthi888 4 ปีที่แล้ว +7

    අක්කෙ lotus night cream එකේ alcohol තියෙනවා කියලා ගහලා තියෙනවනෙ.ඒත් කලින් වීඩියෝ එකක අක්කා කියලා තිබ්බා lotus night cream එක හොදයි කියලා. ඒක හොදයිද නැද්ද කියන්නකො අක්කෙ😊

  • @subhashiweerasena4850
    @subhashiweerasena4850 4 ปีที่แล้ว +8

    මම දැන් අවුරුදු 2ක හමාරක් විතර freanch white cream එක ගානවා. එකෙන් මුණ හොදට තියේනවා. කලින් ගොඩක් pimple තිබුනා එත් දැන් අඩුයි. හිටියට වඩා සුදුවටත් ඉන්නවා. එත් එක බ්ලිචින්ද කියලා බයයි. 😔

    • @rashmimalith9808
      @rashmimalith9808 3 ปีที่แล้ว +2

      Oya thama french white ganawada math asai french white use karanna hodada me cream eka

    • @Sidushan
      @Sidushan 3 ปีที่แล้ว +1

      අනේ මටත් කියන්නකෝ freanch white එක හොදයිද කුරුලෑ එන්නෙ නැද්ද අනේ කියන්නකො කොහෙන්ද original eka ගන්නෙ

    • @littleworld7867
      @littleworld7867 2 ปีที่แล้ว

      Price kiyd?

    • @amaaperera.367
      @amaaperera.367 2 ปีที่แล้ว

      Jaeala shop eakaka thiyanawa1

    • @dasithjayasingha2280
      @dasithjayasingha2280 ปีที่แล้ว +1

      Gaddi hodai nawaththanna baa

  • @shaam2027
    @shaam2027 4 ปีที่แล้ว +1

    Harima watina video ekk sumu..👌👌❤️ Ammo bleaching use krnw wage neme ita pase hamata sida wena dewal neti krgnd sehena kalyk duk vdinda one🤗

  • @isharaabeysinghe2969
    @isharaabeysinghe2969 4 ปีที่แล้ว

    Aththatama godakma watina video 1k akki..... dane nathi dewal godak dana gaththa me video 1n..... thanx a lot akkiyo....

  • @vasukiramasamy8952
    @vasukiramasamy8952 3 ปีที่แล้ว

    New fair and pink cream how is its

  • @madushanivasanamadushaniva1141
    @madushanivasanamadushaniva1141 4 ปีที่แล้ว +1

    Godak pin akke me video eka demmata. Rewatila meva ganna giya godak aya oyata pin sidda wenna beruna me video eka nisa. Meva vikunanam un e nisama oya ekka patta tharahakin inne👌👌👌

  • @lovepeace8932
    @lovepeace8932 3 ปีที่แล้ว +1

    Please kiyannako french white gold eka hodaida? Side effects nedda.?

    • @vinuvlogs12345
      @vinuvlogs12345 2 ปีที่แล้ว

      Ammo gannanm epa. White wei ganakan withrak.But gala iwara unama thibbatath wefiya dark wenwa. Anika skin eka godak damage wenna blnwa. 1 week wage white wenwannm aniwaryenma e cream eke bleaching thiyenwa.... oni tharam natural krm thiye. Ewagen skin eka glow wenwa dr. Mn danna hoda glow pack ekak thama carrot ,pumkin, amd veniwel.

  • @RuwinDimadhumdi
    @RuwinDimadhumdi ปีที่แล้ว

    මේදවස්වල තියන හොඳ cream මොනවද කියලා vedio එකක් දාන්නකො

  • @suramyalanka3893
    @suramyalanka3893 5 หลายเดือนก่อน

    Carotone cream එක ගැන විස්තර කියන්නකො ඒක පාවිච්චි කරන්න හොඳ cream එකක්ද

  • @fashiongirl0404
    @fashiongirl0404 4 ปีที่แล้ว

    අක්කෙ මං කිසිම කෘතිම දෙයක් මූණට use කරන් නෑ, මූණ clean කරගන්න sebamed baby soap eka විතරක් use karanawa, hamadama komarika කෑල්ලක් mune gaanawa, මගේ muune kisima skin problem එකකුත් naha mata, mata danaganna ඕනි akki me විදියට digatama මුකුත් use නොකර හිටියට කමක් nadda? ඉස්සරහට problems මුකුත් enne nathi වෙයිද ?

    • @achi2181
      @achi2181 4 ปีที่แล้ว

      Sebamed baby soap eka gaththe kohenda dr

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      vitamin c moisturizer ekak hari serum ekak hari use karanna darling ona nam

    • @fashiongirl0404
      @fashiongirl0404 4 ปีที่แล้ว

      @@achi2181 pettah wala shop ekakin gaththe godak amaru una hoyaganne, shops 8kata withara gihin hambune.

    • @fashiongirl0404
      @fashiongirl0404 4 ปีที่แล้ว

      @@beautywithsumu1478 💕💕💕

  • @Lifepath111
    @Lifepath111 4 ปีที่แล้ว +2

    Alpha-Arbutin, Licorice Extract, Phyllanthus Emblica Fruit Extract, Bellis Perennis Flower Extract, Vitamin B3, Magnesium Ascorbyl Phosphate, Vitamin C Palmitate, Vitamin E Acetate, Grape Seed Oil, Aloe Vera, Sodium Ascorbyl Phosphate, Octyl Methoxycinnamate, Avobenzone, Octyl Salicylate, Titanium Dioxide. සුමු අක්කා මෙවා අඩංගු ක්‍රීම් එකක් හොදයිද සමට

  • @kausikausi1688
    @kausikausi1688 4 ปีที่แล้ว

    මම ඉන්නෙ කුවෙිටවල දැන් මම ලගදි බිලිවීන් කිම් එක් used කෙරැව දැන් මගෙ මුහුණ ඔකෙම කලුයි මට කියන්න පුළුවන්ද (alpha arbutin ceram aka ) කෙහෙමද used කරන්නේ කියලා

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 4 ปีที่แล้ว

    Mn nm gawa..dalfour ...doctor upendragen beheth gatta..mata period nathi una a beheth beela..beheth nawaththuwa..Cream gawa.pimpal ena eka poddak wath nawathune na..mulu face ekama hama giya ..avrudu 13 edan tibba kurula serama nathi una dalfour use karala..dn avurudu 3k withara mn use karanawa...mn katawathma kiwwe na aragena gaanna kiyala ..eka eka skin walata eka eka vudiyae...dr..upendragen beheth aran hoda wechcha aya godak ennawa.eth mata nm poddak wath adu une na..dalfour walata witharae adu une..moona pahadili una..

  • @bashithalakshan3493
    @bashithalakshan3493 3 ปีที่แล้ว +3

    එතකොට french whiten cream එක හොඳ නැද්ද

    • @sewwandi2807
      @sewwandi2807 3 ปีที่แล้ว +1

      Ganna nam epa.mage mune kisima lapa kalalak thibb kenek newe.eth da pimples thinawa.bleaching cream ekak.mawa harima katha widiyt sudu una.mage mune thibuna lassana pata na dan

  • @shanukalakshan1275
    @shanukalakshan1275 3 ปีที่แล้ว

    Akki face eke thitena open pores sampoornayenma iwath karanna puluwanda oily,pimples,open pores thiyena face ekakata use karanna puluwan sudu wenna puluwan bleaching nethi product ekak kiyannako

  • @dilmianju1572
    @dilmianju1572 4 ปีที่แล้ว +1

    Thank u darling😘😘😘...akke lankawe ganna thiyena hoda vitamin c moisturizer brand ekak kiyannako...normal price ekakta....ethakota akke The ordinary brand eka niacinamide acid serum eka gala 20 minutes walin wage passe vitamin C cream eka gannath puluwanda akke..prashnayak wenne nadda....peeling solution eka ganath video ekak ona akke..❤❤❤

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      😘😘😘😘😘welcome sweetie
      niacinamide gala thawa serum gannepa,ona nam vitamin c moisturizer ekak ganna

  • @sanju1288
    @sanju1288 4 ปีที่แล้ว +13

    Mage akkiya hmadama apita aluth dewl kiyla dnnwa thnk you parissmin inna

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      😘😘😘😘😘welcome sweetie
      oyath parissamen inna

  • @jayanipavithra7265
    @jayanipavithra7265 4 ปีที่แล้ว

    අක්කියෝ.... කියන්නකො O white cream එක හොදයිද කියලා.... plzzzzzz... මම අද වෙනකන් මාස 2ක් විතර french white cream එක use කරන්නේ.. එ්ක නතර කරොත් මුනට මොනවා හරි වෙයිද... අනේ අක්කියෝ... plzzzzzzzzz මේකට විසදුමක් කියන්නකෝ..... plzzzzz....

    • @Akarsha_Ja
      @Akarsha_Ja 2 ปีที่แล้ว

      French white cream ekt oyge muna sudu unada? 🙂

  • @lakmadukahandawarchchi4089
    @lakmadukahandawarchchi4089 4 ปีที่แล้ว +2

    Neutrogena gel original ekak ganna thank kiyanna pls, neutrogena hydro boost price kiyada

  • @terancywickramasinghe3200
    @terancywickramasinghe3200 2 ปีที่แล้ว +2

    Godak watinawa akki thank you.akke mata thiyenne Oily.sensitive skin ekak garniya light complete eka hodaida?mata galapeida?hoda mona country eke ekada?indunisia,india 2k thiyenawa

  • @malshamalsha6618
    @malshamalsha6618 4 ปีที่แล้ว

    Ane akke.. reply krnna hrida mekatawath.. ahnnko.. mn evenplus kyl cream ekk gewa. Mul kale pimple marks ain wela lassanata tibba.. nawattapu gamn aye pimple dala.gnna dyk ne muna.. ridenawa den.. ane mkd krnne ake.. bleaching alergy walta ena cream ekk tynwa neda k+ kyl.. ane eka hkdaida akke.. 2500 da kheda. N8ght cream ekk..

  • @sujanisenani6165
    @sujanisenani6165 3 ปีที่แล้ว +2

    බ්ලීජ් නැති හොඳම cream ඕනෙනම් msg එකක් දාන්න

  • @dinithilochana1878
    @dinithilochana1878 4 ปีที่แล้ว +1

    videos me wage ikmanta...ketiyen karana 1 hodai sumu....api balanawa... samaharu katha karanna gaththama nawattanne na......podi deyak pennanna....winadi 20k withara kiyawanw.....oya ge wade hodai sumu...

  • @shamalperera8146
    @shamalperera8146 4 ปีที่แล้ว +7

    කුරුළෑ ලප කැළල් නැති කරන cream එකක් කියන්න .please .

    • @imashamahesh1807
      @imashamahesh1807 3 ปีที่แล้ว

      Akki mgeth thibba godak den nm adui sathiyk withra use kale den pimple anne pimple nisa una Pellamuth neha den

    • @imashamahesh1807
      @imashamahesh1807 3 ปีที่แล้ว +1

      Mta mg akak danna akki mn krim akak kiynnam oyage mutata hoda

    • @vishalwedimpala5129
      @vishalwedimpala5129 2 ปีที่แล้ว

      @@imashamahesh1807 cream name please

  • @lipisarkar6321
    @lipisarkar6321 3 ปีที่แล้ว

    I can't understand ur language bt which is the best skin whitening cream among st dalfour and French white cream

  • @deuliabhimanya7820
    @deuliabhimanya7820 4 ปีที่แล้ว

    Ponds eka hoda nadda akky eka mata aurudu ganak gannawa hodama ekak kiyala danenawa aththatama pons 230ta ena chuti cream eka hoda nadda....munata oya gana cream monada....

  • @RashmiMudalpathArachchilage
    @RashmiMudalpathArachchilage 9 หลายเดือนก่อน

    Dear lotus cream eka hodayida..... Ekh ganath video ek krnnkoo

  • @vishwaakalanka3410
    @vishwaakalanka3410 3 ปีที่แล้ว

    Akke gluta white face & body cream aka gana tikak kiyannako... ake bleching thiyenawad?

  • @supunpathikumrari6310
    @supunpathikumrari6310 2 ปีที่แล้ว

    අනේ අක්කි මට gluta white body lotion එක ගැන විස්තර කරන්න please ,please ,please ,please ,please, අනේ............................

  • @amashakavindi901
    @amashakavindi901 4 ปีที่แล้ว

    Lorial white perfect day cream eke oily gathiya wadida???? plz kiyannako akki.godak day creams thiynawa gawama muna aduru wenawa oil gathiya wadi unama.

  • @malkidiwyanjali4975
    @malkidiwyanjali4975 4 ปีที่แล้ว +1

    Akkiyoo himalaya cream eka hodaida kiynnkooo.(Natural Glow Fairness Cream)

  • @rashiniranathunga8631
    @rashiniranathunga8631 4 ปีที่แล้ว

    Ane iye video eka dawi kiyala balan hitiya..... 😔😔😔 video eka superb akkiyooooo thank you soooo much akkiiii...& love u.......... 😘😘😘❤️❤️❤️❤️

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      iye apita power cut ekak thibba darling ,edit eka iwarakarann abari una
      😘😘😘😘welcome sweetie love u 2

    • @rashiniranathunga8631
      @rashiniranathunga8631 4 ปีที่แล้ว

      @@beautywithsumu1478 aiyoooo ehemada.....

  • @suranifonseka9066
    @suranifonseka9066 4 ปีที่แล้ว +1

    ඇලෝවෙරා ක්‍රිම් එක ගාලා තාවාත් ක්‍රිම් එකාක් උඩින් අලෙප කරන එක සුදුසුද මගේ ඉස්කින් එක ටිකක් ඩේමේච් නිසා

  • @lethushatharuka7105
    @lethushatharuka7105 8 หลายเดือนก่อน

    akke hema cosmetic shop ekkama vage thiyanaba "GLUTA WHITE" kiyala product ekk recommeend karanna puluvand???????????

  • @daisynirmala7742
    @daisynirmala7742 4 ปีที่แล้ว +1

    Nangi man einne dubai wal gethark a nisa mat aliyat gin gann ba mage mun tell sait samak a wage mat kisim cerem akak pavichi karann ba bibili danw Himalaya mat tikak hari yanwa a nisa mat kiyann a ke night cerem ha day cerem akak pz mokad mage mune me lagathi eithal kambul 2 tikka kalu podi dot vagayak havit mat bayai wadi vei kiyal akai pz thanks

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      th-cam.com/video/y6c1wIiEB2k/w-d-xo.html
      meke man e gana damma darling ,agespot wenna puluwan,doctor kenekta pennanna puluwannam hodai

    • @daisynirmala7742
      @daisynirmala7742 4 ปีที่แล้ว

      Thanks nangiya hane mat tava ak uthauvak karann mage kondet hariyat yanwa mokad wad eiwar vel nanne rat hanit ak mat wadiy palathuru pala wage dewal kavenna na a nisa mat kiyann hoda vitamin e aka kondet ay gann vithiyat kiyann pz thanks

  • @kosalazzone5646
    @kosalazzone5646 4 ปีที่แล้ว +1

    Ane akki mn skin lite cream eka use karanawa.oyage video eka baluwama mn bayauna.mage cream eka iwara wela tibuna.curfew nisa ganna bariuna.e masa 2 tula mn maara widihata kalu una.mune kambul walai nalalei gedi damma.curfew iwara unata pase mn ayemat e cream eka use karanwa.ita pase tibuna gedi adu una.mn mokakda akki mekata dan karan a one.mata salon ekakin tama me cream eka qwe.mn e nisa baya natiwa use kara.oyage vedio eken tama eka hoda na kiyala danagatte.plz rplyy

  • @vihuvihu8950
    @vihuvihu8950 4 ปีที่แล้ว +3

    අක්කි මූනෙ පුන්චි පුන්චි බිබිලි වලට ගාන්න හොද ක්‍රීම් එකක් කියනකෝ...........

    • @sandunipathiranage872
      @sandunipathiranage872 4 ปีที่แล้ว

      බ්බිල් තියෙනවා නම් cream use කරන්න එපා ,බිබිල් එන්නේ skin oil නිසා නේ aroma magic oxcy pack neem face wash හොදයි ,ඒ product's දෙකම jel base නිසා හොදයි , මං aroma magic දැන් අවුරුදු 2ක් වගේ use කරනවා ...❤️😘

  • @mmperera2967
    @mmperera2967 4 ปีที่แล้ว

    Lankawe product ekak kiyana aroma blis ceylon kasthuri kaha night cream hodaida dear.. oya meka gana dannawada

  • @shanucool2973
    @shanucool2973 2 ปีที่แล้ว +1

    Fresh & white eka hodaida akka please reply karanna

  • @shehaniapsara4264
    @shehaniapsara4264 2 ปีที่แล้ว +1

    අක්කි හොද නයිට් ක්‍රිම් එකක් කියන්නකො please akki

  • @charunyagayathri3584
    @charunyagayathri3584 4 ปีที่แล้ว +5

    ඔයා හරියටමහරි සුමූ....❤❤ මගෙත් තියෙන්නේ dark skin එකක්. මමත් ඔලිෆෙයාර් , ෆ්‍රෙන්ච් වයිට් දෙකම use කලා. මූණ ගොඩාක් damage උනා. මම හිතුවෙත් ඒවා bleaching නෙවේ කියලා. ඒත් ඒවාත් bleaching products තමයි. අනේ මට හොඳ cream එකක් කියන්නකෝ සුදු වෙන්න නෙවේ beaching ආසාදන අඩු කරගෙන පැහැපත් වෙන්න

    • @vijiniroshinikumari4994
      @vijiniroshinikumari4994 4 ปีที่แล้ว

      මගෙත් තලෙළු සමක් තියෙන්නෙ.. අනේ මටත් damage උන මූණ හදා ගන්න උදව් කරන්න

    • @imashamahesh1807
      @imashamahesh1807 3 ปีที่แล้ว +1

      @@vijiniroshinikumari4994 akki mamath oka use kala mgeth muna godak demeg una ita passe wena kirim akak use kala den nm ne mge muna thibuna wagema pata una ayama pimple th ne den kelel hitiyeth ne

    • @nishisulochan3432
      @nishisulochan3432 3 ปีที่แล้ว

      Mget damage Una hugak skin eka et mge skin eka mm den hoda kragtta den nm prashnyk ne one nm kiyannm...

    • @nishisulochan3432
      @nishisulochan3432 3 ปีที่แล้ว

      @@imashamahesh1807 mget skin eka godak damage Una den nm kisim deyk mune neee...dengnn one nm kiyn dear

    • @imashamahesh1807
      @imashamahesh1807 3 ปีที่แล้ว

      @@nishisulochan3432 mokdda oya use kale akki

  • @saumyasewvandi4973
    @saumyasewvandi4973 4 ปีที่แล้ว +1

    Meka nm superb vedio.... ❤❤Mn spa ceylon white sandal eye serum set eka gaththa. Cream eka use kranna klin cleanser and scrub kranna onida hemadama.....Ane akki plz mt kiyannako

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +1

      😘😘😘😘😘thanks sweetie
      daily scrub karanna one na darling

    • @saumyasewvandi4973
      @saumyasewvandi4973 4 ปีที่แล้ว

      @@beautywithsumu1478 week ekata deparak wage klama eti neda akki

  • @oc_6398
    @oc_6398 3 ปีที่แล้ว

    Godaak watinwa akkiii...😘
    Thanks darling 💖💖💖

  • @shenukigehansa7905
    @shenukigehansa7905 3 ปีที่แล้ว

    Ane akke me cream eka gdk hoda ekakdda ane meka gala nawaththala hitiyoth munata pashnayak wenawada mage pimpal marsk tiyenawa me cream eka hodaida

  • @shanaya3088
    @shanaya3088 4 ปีที่แล้ว

    Akke aichun beauty whitening cream eka hodada? Eke side effects thida?Eke bad review nane mn baluwa hoyala.

  • @wajiraedirisinha1982
    @wajiraedirisinha1982 ปีที่แล้ว

    Akke british white night cream eka hodaida thailand manufacture

  • @ushadibashitha6171
    @ushadibashitha6171 4 ปีที่แล้ว +3

    Olifair cream eka hoda nadda

  • @ajithkumara9814
    @ajithkumara9814 2 ปีที่แล้ว +2

    Fresh and white cream ek hodayid? 🙄

  • @maheshimadhushani3331
    @maheshimadhushani3331 4 ปีที่แล้ว +2

    Akki mn Aroma magic vitamin c day cream ekai Aroma magic vitamin E night cream ekai use krnwa ewa hodaida akkyo.....Aroma ekema clenser and toner tma use krnneth..

    • @akilasewwadi
      @akilasewwadi 4 ปีที่แล้ว

      Rezlt tiynwada dr

    • @pls4714
      @pls4714 4 ปีที่แล้ว

      Ane matat danaganna ona result tiynawada ewage mat ganna inne hariyata danagana

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      aroma magic nam hodai dear anik eka nam danne na

    • @maheshimadhushani3331
      @maheshimadhushani3331 4 ปีที่แล้ว

      Ow eka hdai mn habai ganna aran sathiyai twa muna refreshing wenwa kyl danenwa 🤗

  • @kithminifernando7829
    @kithminifernando7829 4 ปีที่แล้ว

    Akki samahara cream undereye wala ganna epa munata ganna kiyanawa. Atakota ahema kiyana cream munata hoda nadda. Ewa undereye eke gawoth mokada wenne

  • @melaniniroshima1119
    @melaniniroshima1119 4 ปีที่แล้ว +1

    Hoda night cream ekak kiyannako .oya pawichhi karanne mokakda kiyannako

  • @erandisashanshika6743
    @erandisashanshika6743 2 ปีที่แล้ว

    Akke avuwella crem eka hodida nethnam ekmninskin color eka wesi krgann puluwn side effect nethi crem ekk koyann akke

  • @dhanushisenanayaka6895
    @dhanushisenanayaka6895 4 ปีที่แล้ว +1

    Akke gluta c kiyana brand ekata official web ekk ti.eke ingreedians dalat ti.ehma tibbata ewa boru wenn barida

  • @aroshaprasanthi2187
    @aroshaprasanthi2187 ปีที่แล้ว

    Gluto whitening face and body cream eka kohomada nangi

  • @sureshikamaduwanthi8572
    @sureshikamaduwanthi8572 4 ปีที่แล้ว +4

    අනේ ඔයා පාවිච්ච් කරන night creem එක මොකක්ද කියන්නකො අක්කී..

    • @dameeshadananji7849
      @dameeshadananji7849 4 ปีที่แล้ว

      Eya krla thiynne eka gna godk video..blnn channel ekta ghin☺️

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      th-cam.com/video/VIK5Y-TTg3s/w-d-xo.html
      man dan use karana serama meke damma dear

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว +1

      @@dameeshadananji7849 😘😘😘😘😘

  • @අයිෂාමරියම්
    @අයිෂාමරියම් 4 ปีที่แล้ว +1

    ෆේයාරන්ලව්ලි ක්‍රිම් එක හොදද කියන්නකො. කලිනුත් ඇහුවා එත් කවුරුත් මුකුත් කියන්නෙ නැනෙ

  • @divyaseelan8785
    @divyaseelan8785 3 ปีที่แล้ว +1

    Ena solluraanka🤔🤔

  • @bhagyasulakshani1235
    @bhagyasulakshani1235 4 ปีที่แล้ว +1

    Akke mn odinary nicinamide serum eka use kara ane mage skin eke gdk oil tibuna a serum aken control una eth curfew awa dawase idan eka gnna bari una dn mage mune hodala tika welawak yaddi oil mathu wenawa mn acne aid soap ekai unu wathuren muna sodanawa ane eth aduwak na mt wisadumak kiynna

    • @beautywithsumu1478
      @beautywithsumu1478  4 ปีที่แล้ว

      niacinamide walin skin eke pores punchi karanawa ekai oil wala aduwak danenne,
      evening prime rose oil capsule walatath adu wenawa doctor kenekge advice aran use karanna

    • @fathimasafra5345
      @fathimasafra5345 4 ปีที่แล้ว

      oya kohenda gtte ordinary brand eka

  • @danushkamadushan2906
    @danushkamadushan2906 ปีที่แล้ว +1

    Franchwaight prgnetcy ekrdi use krta kmk ndd.rasa diya adanguda?

    • @NimanthiTharushi
      @NimanthiTharushi 2 หลายเดือนก่อน

      Ow matath denganna oni eka 😢 reply nedda

  • @kusumsandamali1475
    @kusumsandamali1475 4 ปีที่แล้ว +1

    Akki"the ordinary sri lanka" page eke thiyenne original ordinary products da...?

  • @travelwithdoctor
    @travelwithdoctor 3 ปีที่แล้ว

    Derma plus cream ok de?

  • @SRIYANGIANU
    @SRIYANGIANU 4 ปีที่แล้ว

    Ithin akki oya kiyanne olifair cream eka hadana company ekak na kiyalanam.oka genne india walinne.ehene company eka thiyenne.anika me dawaswala oka gennanna be india wala COVID case nisa.ethakota oke mother country eka india .web site ekak naththe ai e

    • @beautywithsumu1478
      @beautywithsumu1478  3 ปีที่แล้ว

      Company ekak thiyanawa nam,legal nam,registered nam ai official site ekak natte.ganna kalin komada ingredients quality certificates gana danaganne komada,man nam dakke selling sites pages vitharai

    • @SRIYANGIANU
      @SRIYANGIANU 3 ปีที่แล้ว

      beauty with sumu ou nedA

  • @anushadilru839
    @anushadilru839 4 ปีที่แล้ว

    Akke aththatama oya kiuwa wage oya creem ganna epa kaurut.mage face ekat mn hoda karagatte laksha ekamarak wage viyadam karala.dan mn kisima deyak ganne na.bayai.whaiting kisima krnek ganna epa.

  • @maheshikadilhani8314
    @maheshikadilhani8314 3 ปีที่แล้ว

    Akki silky white cream 1 hodada bleach nedda makary nedda

  • @lakshanisamanthika7422
    @lakshanisamanthika7422 4 ปีที่แล้ว

    Ovi, offmarks ,kiyan product hodaid

  • @pavithraliyanage9031
    @pavithraliyanage9031 4 ปีที่แล้ว

    Akki gluta diamond kiyala cream ekak thiyenawa.mama eka oder kala. Thailand cream ekak. Godak aya hoda comments dila thibuna. Poddak akki hoyala balanna.

  • @shakyathennakon4617
    @shakyathennakon4617 ปีที่แล้ว

    Akke white beauty pearl cream made in France me cream eka hodada

  • @ratawata3809
    @ratawata3809 2 ปีที่แล้ว

    Akke ponds wlin sudu wenne ne..eka gawahama nkn matupita awaranyk wge witri tyenne...sodala ariyhma htiya patamai..

  • @anushalakshmi9534
    @anushalakshmi9534 3 ปีที่แล้ว

    Miss අනේ මට කියන්න ඇයි ඩල්ෆා එක මූනට ගාන කොට තොල් කළු වෙන්නේ ඇයි . ඒකට විසදුමක් කියන්න

  • @dilinimendis2516
    @dilinimendis2516 3 ปีที่แล้ว

    Oya 3ma fake.. minissu wikuna ganna oni nisa tamai.. original fake hadan inne.. owage jara cream nm europ wala hadanne ne.. ape ayatawage sudu wena pissuwa anit ratawal wala ne.

  • @banukumaraguru8651
    @banukumaraguru8651 3 ปีที่แล้ว

    Akke use kranne mkda ngt ekata?😍😍😍😍

  • @shwethapiumifernando4927
    @shwethapiumifernando4927 3 ปีที่แล้ว

    Akke F care secret advance night whitening cream or Oriflame cream hondada.. please kiyannako

  • @gotabayarajapaksa5984
    @gotabayarajapaksa5984 2 ปีที่แล้ว

    Gota cream eka hodada ?

  • @amazingworld-ij2so
    @amazingworld-ij2so 4 ปีที่แล้ว

    akki mage yaluwek kiuwa skinlite cream eka hodaii kiyala... eka hoda nedda??

  • @shehaniapsara4264
    @shehaniapsara4264 2 ปีที่แล้ว +1

    Ane akki lankawen ganna puluwan hodhama night crem dekak thunak kiyannako please akki

  • @oshikanisha
    @oshikanisha 3 ปีที่แล้ว

    Akki facia premium whiting cream aka hodai da ?

  • @tharuniru9845
    @tharuniru9845 ปีที่แล้ว

    ane akke kiyannko himalaya cream eka hodaida kyl eken pehepath wenawada cosmatics shop wala ganna thiyenawada

  • @saradasathya5221
    @saradasathya5221 4 ปีที่แล้ว

    Akki mama oya kiyana wedehata hamdema karanwa ewa okama harema efective hareyata karanawanm oya kuwa wage mama clean and clear tretment eka karanawa eka godak hodai. Oya kuwane multhanimutti walin muna hodanna kiyala mage laga multhani na mama kadala piti walin heduwa akke athatama eka mara wenasak theyanwa udeta heduwama thank u.
    And eka hamdama digatama kalata kamak nadda akke plz reply

    • @beautywithsumu1478
      @beautywithsumu1478  3 ปีที่แล้ว

      Kamakna darling
      Thank you oyage results gana kiwwata💐💐

  • @learnmenfashion
    @learnmenfashion 3 ปีที่แล้ว

    Sister Garnier white complete night cream eka eththatama oily skin ekakta hodaida??

  • @0750-e6k
    @0750-e6k 4 ปีที่แล้ว +1

    Sumu akki orefalme eke milk and hony gold body lotion aka hodida gnna hetn inne mn but mage skin aka sensitive

  • @sarojahemamali1740
    @sarojahemamali1740 3 ปีที่แล้ว

    Akke mage muna oil skin ekak. Godak cream warga gala muna godak sauththu una. Hoda night cream ekak kiyannako akke

  • @nimeshadilrukshi544
    @nimeshadilrukshi544 4 ปีที่แล้ว +3

    අම්මෝ tnx අක්කේ..olifar ගන්න හිටියේ මාත්..අද..

  • @shajidarasheed4423
    @shajidarasheed4423 4 ปีที่แล้ว

    Akki golden pearl hondaida please kiyannako.... Please please please. Eka mata hondai.. but minissu baya karanawa.. oya dannava nang kiyannako please akki...

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini2080 2 ปีที่แล้ว

    ගොඩාලියක් පින් අක්කි...use ක්‍රන්න හොද නැති cream කීවට

  • @dilinishanika8978
    @dilinishanika8978 4 ปีที่แล้ว

    Himalaya whitening day cream aka gena kiyndko akkii.aka bleaching da