ලී කොට කෑල්ලකින් , ඉවතලන ලෑලි කෑල්ලකින් ලක්ෂ ගානක් හොයන තරුණයාගේ කතාව...| Charuka Dilana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Thanks For Watching 😍😍😍
    #Ketayamkalava #EmbekkeLeKetatam #Sakiya

ความคิดเห็น • 45

  • @priyangabatuwangala7431
    @priyangabatuwangala7431 3 ปีที่แล้ว +2

    මල්ලි මට හරිම සතුටුයි ඔයා ගැන. අනාගතය යහපත් වේවා කියල මං හදවතින්ම සුභ පතනවා. (ලොකු අක්කා )

  • @musicwithlife4047
    @musicwithlife4047 3 ปีที่แล้ว +1

    කොල්ලො උබේ video වලට Viewes එන්නෙ නැත්තෙ මොකො පොඩ්ඩක් හොයල බලාන් 💪❤️

  • @madusilwa516
    @madusilwa516 3 ปีที่แล้ว +2

    ම⁣ගේ එකා බන් උබට හරි යන්නම ඔන චානුක අපි ආදරේට කියන්නේ (බාලේ )කියලා school කාඩ් එක

  • @bro6275
    @bro6275 3 ปีที่แล้ว +3

    මෙි වගේ අපෙ කොල්ලන්ට මෙි රටෙි තැනක් කවදා හැදෙයිද.. පිට රටක නමි මෙි කලා නිර්මාව වෙනම මාකටි එකක්❤️❤️❤
    ටයිටනික් හැරී පෝට වගෙ ෆීල්මි් හැදන විදිය ඒ වට යොදපු මොන වගේ තාක්ෂනයක්ද වගේ දේවල් ඇතුළු තවත් දැනුම හොයන යාළුවෝ කැමති නමි අපේ චැනල් එක පැත්තෙ ඇවිත් යන්න එන්න.

  • @arrowjr5498
    @arrowjr5498 3 ปีที่แล้ว

    Dropshoping කරානම් හරි direct සේල් දාල

  • @nalinpriyantha1264
    @nalinpriyantha1264 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!
    කොණ්ඩ මල්ලී ජය ✌ ...

  • @edenang2479
    @edenang2479 3 ปีที่แล้ว

    ape gami kollekne miiiiii

  • @nishanthibatuwangala7541
    @nishanthibatuwangala7541 3 ปีที่แล้ว

    මල්ලී මට හරිම සතුටුයි.ඔයාගේ අනාගතය සාර්ථක වේවා කියලා ප්‍රාර්තනා කරනවා.බුදු සරණයි.(පොඩි අක්කා)

  • @aselatgamage6153
    @aselatgamage6153 3 ปีที่แล้ว

    ape kollek godak sathutui loku malli

  • @kavikavi1889
    @kavikavi1889 3 ปีที่แล้ว

    Ape konda mallita jaya wewa🌹🌹🌹🌹🌹🌹🌹

  • @isuruhapuarachchi7576
    @isuruhapuarachchi7576 3 ปีที่แล้ว +1

    අයියෙ මේ අයිය කොහෙද ඉන්නෙ

    • @madusilwa516
      @madusilwa516 3 ปีที่แล้ว

      මගේ ස්කොලේ යාලුවා ගාල්ල හබරාදුව දික්කුඹුර පාරේ කහද වෙද පන්සල ගාව කහද වෙද පන්සල දාන්නවා ඒ පාරේ ඔන කෙනෙක්

    • @ravemusicteam8319
      @ravemusicteam8319 3 ปีที่แล้ว

      Aniwaren.

  • @navoddilshanka1252
    @navoddilshanka1252 3 ปีที่แล้ว

    අඩෝ කොන්ඩයා සහොදරයා

  • @damithanilaksha3663
    @damithanilaksha3663 3 ปีที่แล้ว

    සුපිරි අයියා බුදු සරණයි

  • @navindushehan3969
    @navindushehan3969 3 ปีที่แล้ว

    🖤

  • @beautifullsrilanka8418
    @beautifullsrilanka8418 3 ปีที่แล้ว

    Chanukaya සුපිරි bn ela ela ❤️❤️❤️❤️

  • @ashasherifa5014
    @ashasherifa5014 3 ปีที่แล้ว

    Ala kolla

  • @ashasherifa5014
    @ashasherifa5014 3 ปีที่แล้ว

    Wary good

  • @ruwanchinthaka8315
    @ruwanchinthaka8315 3 ปีที่แล้ว +1

    ගමේ එකෙක් හැටියට ආඩම්බරයක් සහෝදරයා ජය වේවා🙏🙏🙏 හොද වැඩක් කරන්න ලැබේවා🙏🙏🙏

  • @srilankanbuspissa3613
    @srilankanbuspissa3613 3 ปีที่แล้ว

    Supiri brother apita uba gna loku adambaryk bn api ekka ekta idapu ubata adarei yluwa bs

  • @chamadw6388
    @chamadw6388 3 ปีที่แล้ว

    Dinen dina diunu wewa sahodaraya.aththatama uba gana adambarai.ada wage mathakai scl pradarshnayakata ub wes munak kapan awa. Jaya wewa kollo. Bs

  • @Ur_CristianoFans-YT
    @Ur_CristianoFans-YT 3 ปีที่แล้ว +3

    පරිසරයට ආදරේ කරන සෙට් එක කෝ?

  • @buddhist5509
    @buddhist5509 3 ปีที่แล้ว

    ❤❤

  • @madukeshan8379
    @madukeshan8379 3 ปีที่แล้ว +1

    Adooo game kollkneh bro💗💗💗

  • @dingiproduction5204
    @dingiproduction5204 3 ปีที่แล้ว

    Sakiya bro.meya ape kollek.meyata thawa hakiyawak thiyanawa. Octapad ply karannath puluwan.

    • @ravemusicteam8319
      @ravemusicteam8319 3 ปีที่แล้ว

      Aniwaren.supirima kollek.pad walin dana wada godai

  • @sawanatech1128
    @sawanatech1128 3 ปีที่แล้ว +2

    මගේ යාලුවො පුලුවන් නම් මේ චැනල් එක subscribe කරන් යන්න .
    මේ වගේ මිනිස්සුන්ගෙ හැකියාව එලියට ගන්නවට tanks සකියා😘

  • @sadeepahasaranda3754
    @sadeepahasaranda3754 3 ปีที่แล้ว +1

    Aiye supiri

  • @sadeepahasaranda3754
    @sadeepahasaranda3754 3 ปีที่แล้ว +1

    Me wage video gemu kiyana set eka

  • @DoubleDmovies
    @DoubleDmovies 3 ปีที่แล้ว +1

    Niyamai❤❤❤❤

    • @jaylenskyler8721
      @jaylenskyler8721 3 ปีที่แล้ว

      I know it's kinda randomly asking but do anyone know a good website to stream newly released tv shows online ?

    • @connorallen657
      @connorallen657 3 ปีที่แล้ว

      @Jaylen Skyler flixportal :P

    • @jaylenskyler8721
      @jaylenskyler8721 3 ปีที่แล้ว

      @Connor Allen thanks, I signed up and it seems like they got a lot of movies there :D Appreciate it !

    • @connorallen657
      @connorallen657 3 ปีที่แล้ว

      @Jaylen Skyler Glad I could help :D

  • @shanmanusath
    @shanmanusath 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @buddikanuwan2103
    @buddikanuwan2103 3 ปีที่แล้ว +1

    සකියෝ අදත් සුපිරියක් ඒක සුපිරි සුපිරි සුපිරිම සුපිරි කොල්ලෝ

  • @madushankadolage7649
    @madushankadolage7649 3 ปีที่แล้ว

    දක්ශ වැඩ්ඩෙක් බුදු සරනයි 🙏

  • @premekolla-8979
    @premekolla-8979 3 ปีที่แล้ว

    Yaluwane mata camara nam ne phone eken video karala phone ekemma thamai edit karanne ewith podi sup ekak denna

  • @tishanmax8352
    @tishanmax8352 3 ปีที่แล้ว

    සුපිරි චානුකයා ❤

  • @suzanmuthugala2441
    @suzanmuthugala2441 3 ปีที่แล้ว

    Ane hodai daksatawaya bs

  • @dilkitharushika4241
    @dilkitharushika4241 3 ปีที่แล้ว

    Harima lassnaiii...❤️❤️❤️

  • @sachiladilhara6411
    @sachiladilhara6411 3 ปีที่แล้ว

    Ft❤️🤝