How to set up a Polytunnel Drip Irrigation System in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 78

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว +8

    ඉතාමත්ම කාරුනික මහත්මයෙක්, මම හිතන්නේ ලංකාවටම එක්කෙනයි, ඒ ඔබයි, එතරමි හොදට පැහැදිලි කරලා දෙනවා, දුරකතන අංකය පවා දි විස්තර සැපයිමට සුදානමි, මෙවන් පුතුන් දැයට වාසනා,🙏🙏🙏❤️❤️👍👍, නුවන් මල්ලිටත් බොහොම පිං, ජයෙනි ජයම වෙිවා

    • @clusternd
      @clusternd 2 ปีที่แล้ว

      Anivaaryen.

  • @dasualo2136
    @dasualo2136 3 ปีที่แล้ว +3

    වැදගත් වීඩියෝ දෙනවට ඔබට බොහොම ස්තූතී .
    ඔබට දීර්ඝායුෂ ලැබෙවා.🙏

  • @sarathkumara1055
    @sarathkumara1055 3 ปีที่แล้ว +4

    කලින් වීඩියෝ එකත් බැලුවා ..හොදටම කියලා දෙනවා..ගොඩක් utubers ලා .polytunnel ගැන කලා..හැබැයි ගාන හංගලා කිව්වේ ...

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබට. දිගටම ඉන්න මේ වගේ දෙයකුත් පටන් ගන්න

  • @nuwanbuddhika1873
    @nuwanbuddhika1873 3 ปีที่แล้ว +6

    මේ වගේ දේවල් ගැන අපට පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට බොහොම ස්තූතියි.

  • @ereshawasanthi1960
    @ereshawasanthi1960 2 ปีที่แล้ว +1

    බොහොම හොදට කියලා දෙනවා ,harima වටිනවා mehema අවංක මහත්තුරු .hugak අය විශාල මුදල් අය කරද්දී .නිවැරදිව මිනිස්සු දැනුවත් කිරීම ලොකු ආශිර්වාදයක් වෙනවා මහත්තයා .oba දෙපළට ස්තුති

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට

  • @siherath1385
    @siherath1385 2 ปีที่แล้ว

    A GOOD PIECE OF DEMONSTRATION.

  • @clusternd
    @clusternd 2 ปีที่แล้ว

    Very useful Video and professional presentation.

  • @sunilsantha-tx4sb
    @sunilsantha-tx4sb ปีที่แล้ว

    Bohomathma sththi.hodata pahadili kera. Karuna kerala kiyanna peli 2 athara paraphernalia ha bags athara paraphernalia.

  • @pradeeprangana1110
    @pradeeprangana1110 3 ปีที่แล้ว +2

    ඉතා හොඳයි.ස්තූතියි ඔබටත් ජයපද්ම මහතාටත්.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ඔබේ අදහස් ලොකු ශක්තියක් ඔබටත් ස්තුතියි

  • @asankegu
    @asankegu 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි, ගෙ‍ාඩක් හොඳට පැහැදිල කරනවා

    • @KrushiNewsLK
      @KrushiNewsLK  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @tharindudanushka6207
    @tharindudanushka6207 2 ปีที่แล้ว

    👍
    scotch bonat walatat me pela atara parataraya harida? pls

  • @teklasajeevi-rv4eg
    @teklasajeevi-rv4eg ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමාට .
    8:05

    • @KrushiNewsLK
      @KrushiNewsLK  ปีที่แล้ว

      ඔබටත් ස්තූතියි

  • @aselasadaruwan2085
    @aselasadaruwan2085 3 ปีที่แล้ว +2

    ජයපද්ම සර් සුපිරි වෑඩක් ❤

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @progressinnotlinear1050
    @progressinnotlinear1050 3 ปีที่แล้ว

    Apee gedra praanageewa palayak haduwa eeeka dn malaanika welaa. Eekata mkkda karanna puluwan.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      විවිධ හේතු බලපාන්න පුලුවන්. එකක ජලය මදිවීම, ජලවහනය දුර්වල වීම. ඒ වගෙම ස්මහර වෙලාවට මුල් වලට දිලීර ආසාදන නිසාත් ජල අවශෝශනය කරගන්න අපහසු වෙනවා. එතකොට සයිලම වාහිනි අවහිර වීම නිසාත් මේ වගේ හිටු මැරීමට සමාන තත්වයක් පෙන්වනවා. සමහර වෙලාවට පලිභෝද හානියක් මුල්වලට වෙලා වෙන්නත් පුලුවන්. මේ උපකල්පන ... පොඩ්ඩක් මෙවත් එක්ක පරික්ශා කරලා බලන්න. අනෙත් දේ පෝශක. කාබනික පොහොර අවශ්‍යයි

  • @rangikaprasanga3168
    @rangikaprasanga3168 3 ปีที่แล้ว

    Waga adi 1000ka malumiris peka kiyak wage hitawnna puluwan da kopamana adayamika ganna pulluwan da

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      පැල 200 විතර පුලුවන්

  • @tharangalakmal281
    @tharangalakmal281 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට.....🙏🙏🙏

  • @rukavlogs
    @rukavlogs 3 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔයාලට...

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ඔබටත් ගොඩක් පින් ඒ වගේම ස්තූතියි. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න ❤️❤️

  • @RSZ-Channel
    @RSZ-Channel 3 ปีที่แล้ว

    Delum ගැන vedio ekak danna gewaththata plz

  • @csagro7
    @csagro7 2 ปีที่แล้ว

    Niyamai

  • @chandanakarunarathne1624
    @chandanakarunarathne1624 3 ปีที่แล้ว

    Thanks

  • @prasadramesh326
    @prasadramesh326 3 ปีที่แล้ว

    Does he build poly tunnels for money, Is it possible to build a poly tunnel trough him

  • @shashipradeep8293
    @shashipradeep8293 3 ปีที่แล้ว +1

    Please give square feet cost for theae all item included green house

  • @mahendraperera109
    @mahendraperera109 3 ปีที่แล้ว +1

    හොදම පැහැදිලි කිරීමක්. වර්ග අඩි 1000ක් ගෘහයක් හදන්න කීයක් විතර යනවද?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබටත් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න සියලු දෙවල් ගැන විසඳුම් ලැබේවි th-cam.com/video/d-k5CZikPfU/w-d-xo.html

  • @gayanfonsekavideography
    @gayanfonsekavideography 2 ปีที่แล้ว

    Grow Bag 300yak බින්දු ජල සම්පාදන පද්ධතියට kiyak witara yanawada

  • @battagodagechandrani1257
    @battagodagechandrani1257 3 ปีที่แล้ว

    Minissu malumirs vitharade kanne. Vena elawalu hadanna bari de.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      මෙකෙ හදන්නෙ මාලුමිරිස් තව ගොඩක් ජාති හදන්න පුලුවන් මෙන්න මේ විඩියෝ ටික බැලුවොත් හද්න්න පුලුවන් භෝග ගැන අදහසක් ගන්න පුලුවන්. එළවලු මල් වර්ග කොල එලවලු ස්ට්‍රොබෙරි වගෙ පලතුරු ගොඩක් වර්ග තියෙනවා
      th-cam.com/video/RAuVST7fKPc/w-d-xo.html
      th-cam.com/video/2ns_S8Fd3Io/w-d-xo.html

  • @vijithcolombage2214
    @vijithcolombage2214 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ ප්‍රෝග්‍රෑම් බලනවා. කෘෂි පලදාව විකුනන්න වෙළද පොළ ගැනත් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න.....

  • @nirmalroopasinghe3194
    @nirmalroopasinghe3194 3 ปีที่แล้ว

    Sir,, Open university eke agri degree ek gena vedio ekak krnnkooo. plzzzzzzz

  • @shmeme2672
    @shmeme2672 3 ปีที่แล้ว +1

    සුපිරි සර්❤

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @elakkaya4017
    @elakkaya4017 3 ปีที่แล้ว

    Hydroponic වගාව ගැන පුලුල්ව කියල දෙන්න පුලුවන්ද
    ඒ ගැන ඉගෙන ගන්න තියෙන පාඨමාලා සම්බන්ධව ,
    hydroponic system එක හදාගන්න විදිහ,
    වගා කරන්න පුලුවන් මොන භෝගද ,
    වගා කටයුතු කරන්නේ කොහොමද,
    වගාව නඩත්තු කරන්නේ කොහොමද ,
    වැලදෙන ලෙඩ රෝග සම්බන්ධව
    ස්තුතියි.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      ඉදිරියේදි ලබා දෙන්නම්. මීට කලින් හයිඩ්‍රොපොනික් box එකක් ගැන video එකක් කලා පොඩි අදහසක් ගන්න පුලුවන් වේවි ඔබට
      th-cam.com/video/HBMqdNMgwq4/w-d-xo.html

    • @elakkaya4017
      @elakkaya4017 3 ปีที่แล้ว

      ස්තුතියි..

  • @dineshruwan6484
    @dineshruwan6484 2 ปีที่แล้ว

    Venturi system එකක් හරියට වැඩ කරන්න වගා මලු කීයක් ඕනෙද ? 250 ක ඇතිද ?

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 11 หลายเดือนก่อน

    😢හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් නැති ජයපත් මහත්තයට තෙරුවන් සරණයි

  • @priyanthabandara8415
    @priyanthabandara8415 3 ปีที่แล้ว

    Yodana pohora monawada? Explain. Thanks

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +3

      ඊලග විඩියෝ එකෙන් බෑග් එකක් පිරවිම හා පොහොර ගැන කතා කරනවා

  • @ajithpriyantha4876
    @ajithpriyantha4876 3 ปีที่แล้ว +2

    රසායනික පොහොර තහනමත් එක්ක ආරක්ෂිත ගෘහ තුල බෝග වගාකීරීම කරන්න පුලුවන්න

  • @gayanrathnayaka1917
    @gayanrathnayaka1917 3 ปีที่แล้ว

    මේ dripper එකක් කීයක් වෙනවද?

  • @amithgunarathna1985
    @amithgunarathna1985 3 ปีที่แล้ว

    වර්ග අඩි 1000 ක ආරක්ෂිත ගෘහයකට කොපමණ මුදලක් වැයවෙනවාද?
    (සම්පුර්ණ වියදම )

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ සියලුම තොරතුරු තියෙනවා th-cam.com/video/d-k5CZikPfU/w-d-xo.html

  • @darshanagunasekara3062
    @darshanagunasekara3062 ปีที่แล้ว

    🎉

  • @mahendraperera109
    @mahendraperera109 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබටත්

  • @chef-chamathdewranga8512
    @chef-chamathdewranga8512 3 ปีที่แล้ว

    මිරිස් වගාකරන්න බැරිද

  • @SkYapa-nq5yj
    @SkYapa-nq5yj ปีที่แล้ว

    අපිට ආරක්ශිත ගෘහයක් හදාගන්න ඕන නම් එහෙම කරල දෙන කවුද ඉන්නේ

  • @loli7241
    @loli7241 3 ปีที่แล้ว

    Mata obathumage number eka ewanna puluwanda

  • @srisirakumar9706
    @srisirakumar9706 3 ปีที่แล้ว

    දැන් ඒකාත් අස්පො ගනන් නෙ

  • @AselaSamaranayake
    @AselaSamaranayake 11 หลายเดือนก่อน

    mr Jayapaths namber please

  • @sarathkumara1055
    @sarathkumara1055 3 ปีที่แล้ว

    300 අපොයි වැඩියි.

  • @wasanthagamage6418
    @wasanthagamage6418 3 ปีที่แล้ว

    වතුර මෝටරය ගැන නොකිවෙ මොකද

    • @namaljayaruwan
      @namaljayaruwan 3 ปีที่แล้ว

      presure pump පාවිච්චි කරන්න....

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබටත්

    • @priyanthesamankumara9064
      @priyanthesamankumara9064 3 ปีที่แล้ว

      වතුර මොටරය දුරස්ථව පාලනය කරන්නේ කොහොමද

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 ปีที่แล้ว

    Plesesiva. Costa all items. Gree house

  • @rauffasmy2271
    @rauffasmy2271 3 ปีที่แล้ว

    මේ වගේ දේවල් ගැන අපට පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට බොහොම ස්තූතියි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබටත්

  • @amithgunarathna1985
    @amithgunarathna1985 3 ปีที่แล้ว

    වර්ග අඩි 1000 ක ආරක්ෂිත ගෘහයකට කොපමණ මුදලක් වැයවෙනවාද ?
    (සම්පුර්ණ වියදම )

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 ปีที่แล้ว +1

      මේ වීඩියෝ එකේ සියලුම තොරතුරු තියෙනවා th-cam.com/video/d-k5CZikPfU/w-d-xo.html