Chandana Liyanarachchi New Song "Numbata Lagum Dun Hadawatha"(Music bby Darshana Wickramatunga)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2019
  • Like Darshana Wickramatunga on Facebook
    / darshanawickramatunga2
    Subscribe to Darshana Wickramatunga on TH-cam
    / darshanawickramatung
    Follow Darshana Wickramatunga on Google+
    plus.google.com/u/0/100467667...
    Follow Darshana Wickramatunga on Twitter
    / dpwickramatunga
    නුඹට ලැඟුම් දුන් හදවත
    කුළුදුල් පෙම් හදක් නොවේ
    මා ළඟ සැනසෙන නුඹ මගෙ
    කුළුදුල් පෙම්වතී නොවේ
    රන් කුසලානෙන් වුව විෂ
    බොන්න එපා මියැදේවී
    පින් පුරමින් මතු භවයක
    එන්න මවෙත සීදේවී
    පුන් සිසි කැලුමන් පුබුදන
    හිරුට පෙම පුදා සැනහී
    රන් තරුවන් දරු පැටවුන්
    රකිනු සෙනෙහසින් පේවී
    "Numbata Lagum Dun Hadawatha ..."
    Artist : Chandana Liyanarachchi
    Lyrics : Eranthi Munasingha
    Music : Darshana Wickramatunga
    Audio Tracks Recorded Mixed & Mastered by Sandaru Gamage @ Sage
    StudioZ
    Orchestra :
    Lead Guitar : Mahinda Bandara
    Bass Guitar : Sangeeth Wickramasinghe
    Rythm Guitar : Mahendra Pasquel
    Drums : Niresh Perera
    Percussions : Dhananjaya Somasiri / Priyakumudu Medawaththa
    Key Boards : Sugath Hettiarachchi / Tharindu Jayathilake
    Flute : Janaka Bogoda
    Violins : D.D. Gunasena / Kalani Perera / Madushanka Rathnayaka
    /Dilpahan Mallikarachchi
    Sax : Jayantha Dissanayake
  • เพลง

ความคิดเห็น • 521

  • @MindMatters477
    @MindMatters477 2 ปีที่แล้ว +6

    චන්දනයියගේ හැම සින්දුවකටම සමාන අත්දැකීමක් මගේ ජීවිතේ තියෙනවා. ඒ නිසාම මේ හැම සින්දුවක්ම ආත්මයටම කිඳා බැහැපු සින්දු. මේ සින්දුවෙ කතාවට සමාන කතාවක් මටත් තියෙනවා. වෙන ගමක ඉදන් නුවර කෙහෙල්වලට ආවට පස්සේ සිද්ධ වුණු. තාමත් මගේ හදවතේ ගායකයා චන්දන අයියා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      Thank you very much❤️🙏
      It is a great blessing for us to have your comments ..
      We kindly request to share this song among your friends and help us to make it popular. Don't forget to SUBSCRIBE our TH-cam channel to enjoy new songs like this.Thanks again 🙏

  • @dumiduru91
    @dumiduru91 4 ปีที่แล้ว +52

    සිංදු කියන්නෙ මේවටනෙ.මේකට unlike දාල තියෙන්නෙ සංගීතයෙ නියම අර්ථයවත් නොදන්න උන්.❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

    • @adithyarathnayake8735
      @adithyarathnayake8735 4 ปีที่แล้ว +1

      sira kathawa

  • @yuthikashiromi771
    @yuthikashiromi771 4 ปีที่แล้ว +17

    එදත් අදත් ඔබ අපේ හදවතේ ගැඹුරුම තැන හිමිකර ගන්න තරම් දක්ෂ වෙලා❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @priyaherath3047
    @priyaherath3047 4 ปีที่แล้ว +51

    මේ මගේ ආත්මේ ගායකයා...ආදරෙයි හැමදාමත්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම සතුටුයි මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

    • @lasanthakumara7944
      @lasanthakumara7944 4 ปีที่แล้ว

      Oyata wagama matat sithata danunu hadak.

  • @rukmanipardeep9805
    @rukmanipardeep9805 4 ปีที่แล้ว +68

    කොච්චර අලුත් ගායකයෝ අාවත් මෙන්න ගායකයෝ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @rickallon8697
      @rickallon8697 4 ปีที่แล้ว +2

      Kathawata ekangai hadawathinma dan inna ayata me handawalwalata lanwenna kohethma bea.puduma lassana handak sangeethayath wachanath me geethayata puduma panak labadela tiyenne

  • @nadeekaasurumuni7312
    @nadeekaasurumuni7312 4 ปีที่แล้ว +73

    ගොඩක් ලස්සන ගීතයක් . දුර්ලභ හඩ පෞරුෂයක් හිමි චන්දන ලියනාරච්චි ගායකයා වෙනුවෙන් ඔහුටම සරිලන තනු නිර්මාණය කරන දර්ශන සොයුර ඔබටත් ..පද රචනය කළ ඇයටත් සුබ පතමි .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

    • @eranthimunasinghe2902
      @eranthimunasinghe2902 4 ปีที่แล้ว

      ස්තූතියි ඔබට

    • @kimhakjoon5791
      @kimhakjoon5791 4 ปีที่แล้ว

      Obata legum dun hadawatha ...
      Kulundul pem hadak nove....

  • @user-yf7bf7zu7x
    @user-yf7bf7zu7x 4 ปีที่แล้ว +5

    කුලියාපිටියේ වෙරලුගම මගෙ ගමේ ආඩම්බරය.. අද රටටම ආඩම්බරය වී.......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @wijayakumara6267
    @wijayakumara6267 4 ปีที่แล้ว +14

    ගායකයෝ කියන්නේ මෙන්න ගීත කියන්නේ මේවට හිත කොයි තරම් සියුම්ව පිරිමදිනවද

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @ranputha9285
    @ranputha9285 4 ปีที่แล้ว +4

    එක මරු මටත් අදාලයි.... ලස්සනයි.... චන්දන ලියනාරච්චි.... බෙස්ට් වොයිස්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +12

    චන්දනගේ හඬත් දර්ශන ගේ සංගීතයත්...අතිශයින්ම සුන්දරයි!❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sudarshanisiriwardhana915
    @sudarshanisiriwardhana915 3 ปีที่แล้ว +10

    ඒ කටහඬට ගැලපෙන අපූරු පද පෙලක් හා තනුවක්... සුබ පැතුම්..🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @godbless.....4030
    @godbless.....4030 4 ปีที่แล้ว +21

    නුඹට ලැගුම් දුන්නු හදවත කුළුඳුල් පෙම් හදක් නොවේ...🎶...
    හරිම ලස්සනයි ... 🌹.. 🐦
    හුගාක් අය ආදරය කරාවී... මේ ගීතයට.. 👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +4

    අපූරුම වචන .. හද නිවන සංගීතය ... අමෘතය බඳු එ් අාදරණීය ලයාන්විත හඬ... මොන තරම් රසයක්ද . මිහිරක්ද.. හදවතේ පතුලටම.. අමතන එ් හඬ.. ❤❤❤❤❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @kokilakokila6645
    @kokilakokila6645 4 ปีที่แล้ว +5

    නියතමානි ගායකයෙක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @sandaruwangunathilaka6393
    @sandaruwangunathilaka6393 4 ปีที่แล้ว +16

    චන්දන අයියගෙ හඬත් එක්ක ඒ ආරෙට යන ලස්සන වදන් පෙළත්... සුන්දරයි ගොඩක්. ස්තුතියි ගොඩක් ඔබ හැමටම.

    • @eranthimunasinghe2902
      @eranthimunasinghe2902 4 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @sddewa5386
    @sddewa5386 4 ปีที่แล้ว +4

    ආදරෙයි ගොඩක් ඒ හඩට.. සැනසීම .😌😌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @niluthalgaswaththage8624
    @niluthalgaswaththage8624 4 ปีที่แล้ว +15

    අම්මෝ.... කාලෙකින්.... ගොඩාක් ලස්සනයි හඬ..... කාලෙකට පස්සේ ඇහුව ලස්සනම ගිතයක්.....👍👍👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @jayasirij9311
    @jayasirij9311 4 ปีที่แล้ว +34

    හඬක් තුල සියුම් හඬක් ඇති සංගීතඥයන්ට උපරිම ඵල නෙලාගතහැකි අපූර්ව ගායකයෙක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @neelakaranasingha6174
    @neelakaranasingha6174 4 ปีที่แล้ว +21

    වදයක් නැති සුන්දර ගීත අහන් ඉන්න පුලුවන් ඔයා නම් සුපිරි චන්දන

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @arunasameera164
      @arunasameera164 2 ปีที่แล้ว

      Chamara virasinhagenuth lassana sinduvak onaaaaaaaa...

  • @ntv6880
    @ntv6880 4 ปีที่แล้ว +4

    ලංකාවෙ පලවෙනි යට අදරෙ කරන ගායකයෙක් චන්දන ලියනාරච්චි සැර් මගෙත් chenille eka බලන්න කියලා ඉල්ලනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 ปีที่แล้ว +20

    චන්දන අයියගේ හඩ සහ ගීත් එදා ඉදලම විශිෂ්ටයි...❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @wenurajayasooriya9901
    @wenurajayasooriya9901 4 ปีที่แล้ว +14

    දර්ශන අයියේ ඔයාට ගොඩාක් පින්...හරිම රහයි...බුදුසරණයි ..ඔයාට...ඒ වගේම අපේ ගමේ හඩ.....ආදරේ යි...❤❤❤🙏🙏🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..බුදු සරණයි

  • @krishithilakarathna5849
    @krishithilakarathna5849 2 ปีที่แล้ว +3

    ඔයාගෙ කටහඩින් මොන වචනයක් තාලෙට කිව්වත් අපි අහනෝ..අම්මෝ මගේ හදවතේ ගායකය...😍😍😍😍😍😍😍.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @ruwinidanushka1937
    @ruwinidanushka1937 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .පොඩි කාලෙ ඉදම් ආසම ගායකයෙක්.බුදු සරණයි .තවත් ලස්සන නිර්මාණ කරන්න හැකි වෙවා දීර්ඝායුෂ ලැබෙවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @manoasankad
    @manoasankad 4 ปีที่แล้ว +7

    How does such melodies are created? And gone to such miracle voices?.. Lyrics as well...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g 4 ปีที่แล้ว +12

    හඩ... පදරචනය ..සංගීතය ..👍👍👍 ආදරෙය් මේ හඩට හැමදාමත් ...❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @janakidetiktok3527
    @janakidetiktok3527 4 ปีที่แล้ว +14

    Woooooow super mage favorite singer chandana liyanarachchi godak luck

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

  • @prarthanaedirisinghe6584
    @prarthanaedirisinghe6584 ปีที่แล้ว +2

    ඉඳහිට අහන්න ලැබෙන මෙවැනි පබැදුම් හදවතේ ගැබුරුම තැන ස්පර්ශ කරනවා...එවැනිම වූ ඒ මිහිරි සංගීතය සහ හඬ පෞරුෂය හදවතට ගොඩක් සමීප කරනවා.💗

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @srimadhara8594
    @srimadhara8594 4 ปีที่แล้ว +9

    හදවතට දැනෙන සිංදු කියන අපූරු ගායකයා ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @sachinisachini6888
    @sachinisachini6888 4 ปีที่แล้ว +2

    අර්ථාන්විනත,ගොඩාක් ලස්සන හිතට දැනෙන ගීතයක් ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 4 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි සින්දුව

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @wayamadigital235
    @wayamadigital235 4 ปีที่แล้ว +13

    නුඹට ලැගුම් දුන් හදවත
    කුළුදුල් පෙම් හදක් නොවේ
    මා ලග සැනසෙන නුඹ මගෙ
    කුළුදුල් පෙම්වතී නොවේ....
    රන් කුසලානෙන් වුව විෂ
    බොන්න එපා මියැදේවී..
    පින් පුරමින් මතු භවයක
    එන්න මවෙත සීදේවී....
    පුන් සිසි කැලුමන් පුබුදන
    හිරුට පෙම පුදා සැනහී
    රන් තරුවන් දරු පැටවුන්
    රකිනු සෙනෙහසින් පේවී...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

    • @user-tf9iw8bc9g
      @user-tf9iw8bc9g 4 ปีที่แล้ว +1

      ගොඩක් ලස්සනයි ජයවේවා බුදු සරනයි

    • @eranthimunasinghe2902
      @eranthimunasinghe2902 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😇

  • @freesongs3228
    @freesongs3228 4 ปีที่แล้ว +19

    චන්දන ඔයාගෙ හඩින් මොනා කීවත් ලස්සනයි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @dhanushkasuresh9952
    @dhanushkasuresh9952 4 ปีที่แล้ว +8

    මගේ ආසම ගායකයා...ආදරෙයී...❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @crazzyshina347
    @crazzyshina347 4 ปีที่แล้ว +3

    මම කැමතිම ගායකයා 😍😍😘අර්ථවත් ගීත පමණයි හැමදාමත් ඔහු ගයන්නේ 😊ඒ වොයිස් එක කාටවත් නැති අමුතුම අමුතු වොයිස් එකක්😙😍😍හදවත සුවපත් කරනවා ඒ ගීත වලින් සහ ඒ කටහඬින්😍චන්දන අයියගේ සිංදුවක් ඇහෙනකොට හැම වැඩක්ම අමතකයි😁ඉන්න තැනත් අමතකයි😊ඒ තරම් ආදරෙයි ඒ කටහඬට😍😍😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @kanthirajakaruna9962
    @kanthirajakaruna9962 4 ปีที่แล้ว +3

    It's very mening full this song..words is not at all emotions....👍👏🌷🌷🌷🌷thanka nice to her.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @pradeepkumara208
    @pradeepkumara208 4 ปีที่แล้ว +3

    නියමයි චන්දන අයියේ ඔයාගේ කට හඩනම් සුපිරි තව අලුත් සිංදු ටිකක් ඔනේ බුදුසරණයි ඔයාට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏
      බුදු සරණයි

  • @janakasaman5333
    @janakasaman5333 3 ปีที่แล้ว +3

    හොඳටම හොඳයි ගායනය..පදවැල
    සංගිතය..👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @nileshakalpani5679
    @nileshakalpani5679 4 ปีที่แล้ว +3

    ඒ කටහඬ 😍❤️❤️❤️❤️💕💞

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @enzertube8401
    @enzertube8401 4 ปีที่แล้ว +11

    හඩක් නම් එ ඔබම විය 😘😇

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @sujanmaduranga7643
    @sujanmaduranga7643 4 ปีที่แล้ว +6

    තවත් ඔබ තුමගෙ හදවතට දැනෙන ලස්සන ගීතයක් ජයෙන් ජය බුදු සරණයි සියලු දෙනාටම..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

  • @thilinalansakara8459
    @thilinalansakara8459 4 ปีที่แล้ว +15

    ඒ voice එකේ ලස්සන... 😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @lasanthakumara7944
      @lasanthakumara7944 4 ปีที่แล้ว

      Ayaga parana sindu tikak ahala balanna . Aniwaran ma sinnduwa hala balanna. Sumudu walawaka adura ala nuba mata dun kadulu bidun.. .

  • @nishnish4819
    @nishnish4819 4 ปีที่แล้ว +7

    ඒක නම් නියමයි..❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @chamilajayamini485
    @chamilajayamini485 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි🎤🔥💐🥀🌷🏵️🌸❤💮💮💮🔅👌👌👌🌺🌺🌹🌹 හැමදාමත් ආදරේ කරන ආදරනීය හඩක් තෙරුවන් සරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏
      තෙරුවන් සරණයි

  • @Sansala1111
    @Sansala1111 4 ปีที่แล้ว +3

    එ් කටහඬට හැමදාම ආදරෙයි.... ❤️❤️❤️❤️👌👌👌👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @renunivunhella9025
    @renunivunhella9025 3 ปีที่แล้ว +3

    So beautiful ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්..
      මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න.

  • @rightok4463
    @rightok4463 4 ปีที่แล้ว +5

    චන්දන සර්ගෙේ ඕනම එකක් අහන්න ආස හිතෙනවා.. මෙේක නම් මාර ගති

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @galmaduwesumedha360
    @galmaduwesumedha360 4 ปีที่แล้ว +45

    ඒ කටහඩ තවමත් එලෙසමයි..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @thilinasameera1703
      @thilinasameera1703 4 ปีที่แล้ว

      Aniwa bn

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 4 ปีที่แล้ว +6

    පිං පුරමින් එන්න මා වෙත මගේ ශ්‍රි දේවී...චන්දන ලියනාරච්චියන් ගේ මියුරු හඩින් මේ ගැයෙන්නේ ආදරනීය මගේ පෙම් කතා ව කියලා හිතුනා.ලස්සනයි දර්ශන සර්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @dilshanivishmikapathirana7969
    @dilshanivishmikapathirana7969 4 ปีที่แล้ว +3

    හදවතටම දැනෙන කටහඬක්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @dscreations0525
    @dscreations0525 3 ปีที่แล้ว +3

    ඉතාම අගනා මිහිරි ගීතයක්.
    සුභපැතුම්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @chamarasri4981
    @chamarasri4981 3 ปีที่แล้ว +4

    Ai me song ekata unlike dala tiyenne ,me sinduwa kochchara lassanada balanna ,alut sindu atara wajabenne me sindu tamai , harima lassanai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @chanaka461
    @chanaka461 4 ปีที่แล้ว +4

    හරිම අපුරු රසවත් නිර්මාණයක්.නැවත නැවතත් රසවිඳිය හැකි ගීතයක්.ස්තුතියි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @anthanychandrani8926
    @anthanychandrani8926 4 ปีที่แล้ว +3

    godak.lassanai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @shamalifernando8727
    @shamalifernando8727 4 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක් 💑👍👍❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @wasanthakumara846
    @wasanthakumara846 2 ปีที่แล้ว +2

    වශීකෘත හඬපෞර්ෂය සුපිරි සංගීතයට මුසුවු විට සුමිහිරි සංගීතය නිර්මාණය වන අපුර්වත්වය විශ්මයජනකයි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @jamilasonali5580
    @jamilasonali5580 4 ปีที่แล้ว +4

    හරිම ලස්සන .හිතට දැ නෙන .ගොඩක් ලස්සන ගීතයක්💖💖💖💖😘😘🌹🌹🌹🌹🌹🌹👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 ปีที่แล้ว +4

    චන්දනගේ ගැඹුරු හඩටම සරිලන පද රචනයක් හා තනුවක්....හරිම අරුත්බර ජීවිතයේ යතාර්ථය මනාව පිළිබිඹු කරන ගීයක්...චන්දන එම ගීයට කරඇති උත්කෘෂ්ඨ සාධාරණයට මගේ පැසැසුම් 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @eranthimunasinghe2902
      @eranthimunasinghe2902 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @nalvi23
    @nalvi23 4 ปีที่แล้ว +3

    දර්ශන චන්දතගේ සුපුරුදු ලයාන්විත කට හඬ ට ගැලපෙන විදියට ඔබ දුන්නු මියුසික් එක ලස්සනයි.ඒ වගේම ලස්සන අර්ථවත් සිංදුවක්.හොඳ සුසංයෝගයක්. ස්තූතියි ඔක්කොටම.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @vipulkumara4442
    @vipulkumara4442 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි චන්දු

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @chamindapeshath9031
    @chamindapeshath9031 4 ปีที่แล้ว +3

    ආදනීයම හඩ චන්දන අයියා තෙරුවන් සරනයි 🌹🌹🌹🎊️🎊️🎊️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @user-wn7mq6es5j
    @user-wn7mq6es5j 24 วันที่ผ่านมา +1

    Maru .ගොඩක් ලස්සනයි

  • @user-wn7mq6es5j
    @user-wn7mq6es5j 24 วันที่ผ่านมา +1

    Maru ගොඩක් ලස්සනයි

  • @pathumsudarshana9684
    @pathumsudarshana9684 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️ මේ වගේ සිංදු ලියැවෙන එකටත් සතුටුයි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @thushanthiserasinghe9632
    @thushanthiserasinghe9632 3 ปีที่แล้ว +2

    Goda dawasakin....lassana nirmanayak...tawa balapproththu wenawa oba samagen...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @chamiladasanayake4014
    @chamiladasanayake4014 4 ปีที่แล้ว +2

    Lasssannnaiiiii aiyooo godak .God bless you .
    Aiye lssssana voice akak man Adams song aka thamai oyage jivithe Ada man how gawa .assi ..🌹🌹🌹🌹🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...

  • @priyantharajapaksha5592
    @priyantharajapaksha5592 2 ปีที่แล้ว +1

    හැමදාමත් ඔබතුමාගේ සිංදු මම අහනවා කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ හැමදාමත් ආදෙරෙයි බුදුසරණයි ♥♥♥♥♥♥♥

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බුදු සරණයි ඔබට 🙏

  • @vithanagedilakshika848
    @vithanagedilakshika848 2 ปีที่แล้ว +2

    හිත නිවෙන පුදුමාකාර කටහඬක්..
    ❤😘️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @piumikoshala2626
    @piumikoshala2626 4 ปีที่แล้ว +3

    හරිම ලස්සන වචන ටික තනුව ගායනය

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf ปีที่แล้ว +2

    Beautiful song and lovely voice.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @sankalpasagith7221
    @sankalpasagith7221 4 ปีที่แล้ว +3

    Puduma ලස්සනක් ...❤️❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @gaminidisanayaka8336
    @gaminidisanayaka8336 4 ปีที่แล้ว +3

    සුපිරි ..හැමදාමත් නිහතමානී පුද්ගලයෙක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @chithrapriyadarshani9571
    @chithrapriyadarshani9571 3 ปีที่แล้ว +2

    Darshana Aiya Obata Devipihitai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඔබට දෙවි පිහිටයි නංගී

  • @Emi-ic4oo
    @Emi-ic4oo 2 ปีที่แล้ว +1

    Chandana ayyalage sinduwalata gahanna lankaawe aaye ekekutawath behe...hithata puduma senaseemak ayye oyaage sindu ahanakota.. kawi sihi pada is my favourite..even your new songs are so soulful and breathtaking..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @vidurangajeyasekara4281
    @vidurangajeyasekara4281 ปีที่แล้ว +1

    Godak lassani.. chandana aiye. Nice music. Congratulation.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @samanprasanna8095
    @samanprasanna8095 4 ปีที่แล้ว +2

    Wowww harima lassanyii godaak budusaranayii

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏 බුදු සරණයි

  • @priyanthaweerasrkara5615
    @priyanthaweerasrkara5615 ปีที่แล้ว +1

    චන්දන අයියා..... එදත් අදත් හදවතේ ගායකයා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @twozonegaming8701
    @twozonegaming8701 4 ปีที่แล้ว +1

    menna mewane yako sindu.dn kale mona pake sinduda enne bn.mewatane sindu kiyanna oni.hats off sir, nothing to say. love ur songs.🤗

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @sajeechathuranga6721
    @sajeechathuranga6721 4 ปีที่แล้ว +2

    ආරම්භයේ voice may👈🙏🏼❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @janakiperamuna2406
    @janakiperamuna2406 4 ปีที่แล้ว +2

    Lassana sinduwak mama kamathima gayakaya budu saranai obata

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @malik_hanbal
    @malik_hanbal 4 ปีที่แล้ว +2

    Mang Asama gayakaya chandana Aiyya ae ohuge nihatamanikama nisa,,
    Good luck Aiyya,,

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @chandichandi2288
    @chandichandi2288 4 ปีที่แล้ว +16

    අති විශිෂ්ට ගායකයෙක්. Eda wagema adath nuba dakshayek..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @sudeerasampath674
    @sudeerasampath674 6 หลายเดือนก่อน +1

    Super ❤.sup❤❤❤❤❤ patta chandana li.kiyanne amuthuma rasayak patta hekiyawak

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @kaushalyaprasadini4391
    @kaushalyaprasadini4391 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි....
    හොදම සුසංයෝගයක්....
    කලෙකින් මියුරු ගීයක්....

    • @eranthimunasinghe2902
      @eranthimunasinghe2902 4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @kaushalyaprasadini4391
      @kaushalyaprasadini4391 4 ปีที่แล้ว +1

      @@eranthimunasinghe2902 අපේ බැංකුවට ඔබ ආඩම්බරයක්

    • @eranthimunasinghe2902
      @eranthimunasinghe2902 4 ปีที่แล้ว

      @@kaushalyaprasadini4391 බොහොම ස්තුතියි ඔබට. 🌹

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි . 🎶🎼🎹🎸🎻🎧🌷❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

    • @kasunmaduranga2541
      @kasunmaduranga2541 2 ปีที่แล้ว +1

      @@darshanawickramatunga ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      @@kasunmaduranga2541 ❤🙏

  • @thushan_dinuka
    @thushan_dinuka 4 ปีที่แล้ว +4

    Legend is back🔥🔥i

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @fathmathahmed390
    @fathmathahmed390 4 ปีที่แล้ว +4

    Niyamai sinduwa niyama hada deviyange pihitai dhaayaka uni hamatama

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 4 ปีที่แล้ว +6

    ආසම කටහඩක්🙏❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි සුබපැතුම් ආදරණීයන් සැමට ... ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

  • @sewwandyjayalath1678
    @sewwandyjayalath1678 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.. ඔබේ හදේ ඇති ගීතාත්මක ස්වරූපයට ගැළපෙන ලස්සන නිර්මාණය ක්.....🤗🤗

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @indunilprasad3603
    @indunilprasad3603 4 ปีที่แล้ว +2

    කියා ගන්න වචන නැහැ. ඇයි මේවගේ සින්දුවක් හැදුවේ.....😥😥😥😥😥😥
    ඇත්තටම මම ගොඩක් ආදරෙයි මේ සින්දුවට...
    video eka balapu gaman download kalaa mm...
    hemadaama aadarei chandana aiyata.....lassanai...
    thava oy vage lassana sindu kiyanna dewiyoth oyaa diha balanna oni..
    budu saranai
    .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @mekhalahettiarachchi7891
    @mekhalahettiarachchi7891 4 ปีที่แล้ว +2

    Chandana ayye.....your voice has everything... personality ,lust and sweetness,calmness ......Still your voice is youthful and innocent as once it was ...My favorite singer...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @roshanmadusanka6745
    @roshanmadusanka6745 4 ปีที่แล้ว +3

    ඒ් කටහඬ ❤️❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @Emi-ic4oo
    @Emi-ic4oo 2 ปีที่แล้ว +1

    Mang aniwaaryen meka kiyanna ona...ayyage kata handa thawamath elesamai..God bless you bro

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      දෙවි පිහිටයි ඔබට 🙏

  • @lalindramendis7596
    @lalindramendis7596 3 ปีที่แล้ว +2

    What a nice song....👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @TheHudama67_kitchen
    @TheHudama67_kitchen 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ... 🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @massfeet9169
    @massfeet9169 4 ปีที่แล้ว +3

    සුපිරිම අයියේ පට්ට..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @thisarumadushan1832
    @thisarumadushan1832 4 ปีที่แล้ว +2

    Niyama song eka

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @sudeerasampath674
    @sudeerasampath674 25 วันที่ผ่านมา

    භාවනා වගෙ සින්දුවක්
    ..❤❤
    T.s obata

  • @orerachelle4451
    @orerachelle4451 4 ปีที่แล้ว +2

    සුපිරිම

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏