i'm not sinhala but I started finding spiritual things during the quarantine. And i end up here. I don't understand the whole thing she speaks but i do understand a little. So as far as i understand what she said was true. I started finding spiritual things and i know there is a bond btwn nature and humans. IF u manifest good deeds you could get good deeds. Try to change yourself before pointing others. BTW, PLZ KEEP UP UPLOADING SPIRITUAL VIDEOS. I WOULD LOVE TO DO SOMETHING TO SRILANKA ONE DAY.
Mudu dahama anuwama mama jeewithe gewanawa mama. Kubiyekutuwath karadarayak na magen. Eth mata Hama welawema karadara karanawa ape pahala gedarin. Ane mokadda karanne ekata.obathumiyata budu saranai
මහත්මිය ..ඔබගෙ සිතුවිලි බොසත් බොහොම ස්තුතියි ඔබගෙ දැනුමට . ඔඛ තුමියට පුලුවන්නමි ඔබතුමිය වටෙට පසලොස්වක සැම පොයකටම පන්සිල් පද පහ ගැනවත් හරියට අවබොදයක් නැති මිනිසුන් සිටින (නිවනට මග එයයි) පිරිසක් නිර්මානය කර නැණ ගුණ ඇති පන්සිල් අටසිල් දක්වාද පිරිසක් නිරිමානය කරන්න ඔබ තුමිය වටෙ ගොඩාක් අය එකතුවෙයි යහපත් නැන ගුණ ඇති පරිසක් ඔබතුමයගෙනුත් රටට දායාද කරන්න ඔබට පුලුවන් නායකත්වයක් හසුරවන්න .ඔබ වටිනා සමිපතක්.
.........සිල්සමාදන්වන පිරිසක් හොදයි නෙද අදහස.
අනේ දෙවියන්ගේ පිහිටෙන් මගේ මවුබිම ආරක්ෂා කරදේවා බුද්ධ දමිම සංඝ රත්නයේ සරණින් රැවවැලි මහ සෑයෙ අන්හසින් සියලුම දෙනා ආරක්ෂා වෙවා
ඔබතුමියටත් ඔබටත් බොහොම පිං විස්තර පැවසුවට.ඔබතුමිය කියනදේ හරි. තෙරුවන් සරණයි.
මයාගෙන් අහන ප්‍රශණවලට මෙයාට උත්තර දෙන්න කරුණු කාරනා දන්නේ නෑ වගේ.නිවේදක මහතා බලාපොරොත්තූවූ දේ ඉටුවුනේ නෑ නේද??????
ගොඩාක් ලස්සනයි කතාව බෙහෙවින්ම ස්තුතියි .
බුදු දහමට අනුව හරිම වටින කතාවක් අපට වෙන්න තියෙන දේවල් කොහොමත් වලක්වන්න බැ අපේ සිංහලයන් ලග ගොඩක්ම තියෙන්නේ ඊර්ෂ්‍යාව
Ssssss
!
ඔබ තුමිය සුපිරි ප්‍රඥාවන්තියක් දීර්ඝ ආයුෂ ❤️
Mone rate de akke oya inne? Asai oyath ekke katha karanne. Mamath inne Europe wela namuth mate mage kame godak ageya karanawa. Oyath eheme kenek kiyala denenawa.
😅😅😅😅 if you say shes very intelligent your brain is zero..🤣
බලන් යද්දි ඔබ කියන දෙය සත්‍යයි...❤️❤️❤️
නෙරැවන්.සරනයි.දැනුවන්.කරාට.පිං.බුදු.සරනයි.මගේ.රටට
ඉස්සර අපි පොඩි කාලේ අපිට මතක යි ගමේ ගම්මඩු නටනවා ගමට සෙත් පතනවා එතකොට ගමට බුදුන්ගේ පිහිට දෙවියන්ගේ බැල්ම ගමට රටට ලැබෙනවා අද ඒවා පිරිහිලා එක යි අද මේ වගේ ලෙඩ රෝග පැති රෙන්නේ බුදුසරණයි
Miss. Proud to be your yoga student. Ur program is fabulous. I really admire ur absolute truth. Thank you.
🤣🤣🤣🤣🤣🤣🤣 1 more idiot.ohoma yang.🤭
Brother, would appreciate if you can able to share the contact details of ma'am...
ස්තුතියි දිර්ඝායු වේවා යහපතක්ම වේවා මේ බුද්ද භූමිය බ ව නොදන්නා එකපඅඩුවක් අනිත් හැමදේම ඇත්ත
Botox injections වෙනුවට Botox gel එක පාවිච්චි කරමු th-cam.com/video/ts4xT4_QVsI/w-d-xo.html
Budusaranai..viswaya balayana.apa. lokawasi siyaludana rakadanna
@Himashi Sirimanne සුවපත් වේවා ඔබගේ සිතටයම් වේගයක් ,,වේදනාවක් ,, ආවේගයක්,, චිත්තා වේගගක් ,, විංග්ඥ්න ශක්තියක් ඉපදෙන්න අපේ වචනය හෝ භාවිතා උනානම් සමාවෙන්න,, ආගම හා දහම යනු දෙකක් වේ,, බුද්ධ ආගම සුගති පැවැත්මටත් ,උතුම් හේතුපල දහම නැවැත්මටත් වේ, විශේශයෙන්ම ප්‍රඥාව අධික ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනයේ ,, උගත්කමින් ,බුද්ධිමත් කමින් දැනගන්නවාට වඩා,, පජානාති යන පසක්කොට දැකගන්නවා යනු පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවයකි ,, !! අපිට බුද්ධ භාදිතයේ දැනුමදායාද කර දුන් පින්වත් අපේ ස්වාමින්වහන්සේලා පවා ගැටෙන්නේ,, ඒ උතුම් දැක්ම ලබාගන්න තියෙන අවස්තාව නොදන්නා කමටයි,, උපතින් බෞද්ධයන් උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දහමට පැටලිලා නිවන වසාගන්නවා,, ඔබ හිතල බලන්න උන්වහන්සසේලා , මේ බුද්ධ රාජයේ දායාදය අපිටත් අපේ අනානත පරම්පරාවටත් ලබාදෙන්න මොනතරම් කාලය කැපකිරීමක් කරනවද කියා ,, ඒත් අද නිකාවයල් කීයක් තියෙනවද,, අසපු කීයක් තියෙනවද,, රහතන්වහන්සේලා කියාගෙන කීයක් පින්වත් ස්වාමින්වහන්සේලා ඉන්නව්ද,,? නමුත් මාධ්‍ය තුලින් ස්වාමින්වහන්සේලා අතර මොනතරම් වාද විවාධ, ගැටුම් තිබේද කියා පේනවා,, සිවුරෙන් වැසුනු ඔහුන්ගේ ඇතුලාන්තය සත්‍ය ලෙසම නිමුන එක්කෙනෙක්වත් ඉන්නවද,, රහත් ,, ආරහත්,, කියාගන්නා අයගේ මාන්නක්කාර කම ඔබම තේරුම් ගන්න, නමුත් අරහන්, අරහන්ත, අරහතෝ, යන්නෙහි ධම්ම අර්තය සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන් විග්‍රාකර ගන්න ඕනි,, ඒ සදහා අද පැතිරෙන කොරෝනා වසන්ගතය නැමති තුන්භියත් ,, sir ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් 2050 දි බුදු දහමලෝකයේ බැබලෙනවා කිවු අනාවැකියත් ,, ධම්ම විකුර්තියක් ගැන , ඉතිහාසයේ විකුර්තියක් ගැන කියන්නේ ඇයි කියාත් මැදහත් සිතින් ඉවසා විමසා උපෙක්ඛාසහගතව දර්මතාවය තේරුම් ගැනීමට අදිස්ටාන කරන්න ,,, කවදාහරි පෙරපින් මතු වේවා කියා, අවංකව් අධිස්ටානය කරමි ඔබට කායික් මානසික නිරෝගි සුවය අදිස්ටාන කරමි සුවපත් වේවා susith 0714413521 min of health මගේ siri dhesaye arutha balanna pAtalenna epaa inpasuwa me බෝපිටියේ සදහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය , www sirisaddharmaya lk පරිශිලනය කරත්වා
හදහන් ගැන කියන කතාව ඇත්තම ඇත්ත මහත්මියනි. අපේ මිනිසුන්ගේ නැණ නුවන පෑදේවා!!!
ඔබතුමිය හමුවන්නේ කෙසේද දැනගන්න කැමතියි.
I will with you. I am very glad to you.
හැම ආගමක්ම එක නෑ කීයටවත්....... බුදුන්වහන්සේ පමණයි මාර්ග චරියාවක් පෙන්වා මේ අති භායානක සංසාරයෙන් ගොඩ පලයල්ලා කියා දේසනා කරපු එකම එක සාස්තුරුන්වහන්සේ..... අනික හිමාලය කන්ද ඝන අයිස්අයි තට්ටු වලින් පිරිනු තැනක් එහෙ බෙහෙත් නොවැවෙ......
ඉස්තුතියි විශ්වකර්ම 🙏🏻
ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි. වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු ❤️😇🌍
ඔබතුමිය කියන දේවල් සියල්ල සත්‍යයක්මයි !තෙරුවන් සරණයි !දීර්ඝායු වේවා !
really %100 oba write Suwapath wewa 🙏🙏🙏
සම්පුර්ණ ඇත්ත නියම හෙළ සිංහල කාන්තාවක්
ස්තූතියි එසේම වේවා....
Namo buddhaya...... Theruwan saranai...oba Thumiyata.
හරිම හොද යි
හරිමහොදයිනොමිබරයදෙන්න.කරැනාකරලා
අපේ කම අවසන් වෙන්නේ " thank you ඔබටත් "😄
ගතයුතු කිසිම දෙයක් නැහැ
මම දන්නෙ නෑ කවුරු එයිද නැද්ද කියන්නනම්...ඒවා ඇර අනිත් දේවල් 100% ඇත්ත...හිතන්න...ගන්න තියෙන දේත් ගන්න...ඇය කියන ඒවා බොරු කියන්න අපිට මොන අයිතියක්ද...ඇයට නෙවෙයි කාට උනත්..බුද්ධ දර්ශනයට අනුව කිසි දෙයක් විවේචනය කිරීම අවශ්‍ය නැත...සොයා බැලීම යනු බුද්ධියයි...
Oba hari .......samaharuta terenna eka eyalage karume ....budusaraai
ස්තුතියි දිර්ඝායු වේවා යහපතක්ම වේවා මේ බුද්ද භූමිය බ ව නොදන්නා එකපඅඩුවක් අනිත් හැමදේම ඇත්ත
10
ඔබ තුමිය කියන දේට මම නම් එකගයි...
Teruwan saranai
2031 වෙනකම් රට තියෙයිද???
මටත් සැකයි...! 🙂👍
24ඉදල තමා එයා එලියට එන්නෙ.
Ekanam ettha
@@නිදහසේගමනේ දේශ පාලනයටද...?
@@akashdhananjaya5167 එහෙමයි කියන්නෙ.. 2023න් පස්සෙ මිනිස්සු අතරට එනව, ප්‍රසිද්ද වෙනව කියල.. 2025-2030 අතර පත් වෙනව කියල...
මමත් කියන්නද? අනාවැකියක් 2025 පැමිණෙන තව පරන ඩයල් එකක් ,ඒකත් මීට අන්තයටම රට මුහුන දෙනව.ඉන් පසුව තමයි තට්ටේ පෑදෙන්නේ ටිකෙන් ටික .
Ķ
Ķ
🤣
සියලුම ලෝ වැසියාට යාහපතක් වේවා උතුම් සම්මා සම්බුදු සරණයි
ස්තූතියි...
Oba tumi yage wachana tika godak watinawa harima asawen baluwa bs dp🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
එකක් කියන්නම් මේවා විස්වාස කරන් නිකන් ඉදල හරියන්නෑ මිනිස්සු දැන්වත් මේ දේසපාලුවන්ට කඩේ නොයා රට ගැන හිතුවනම් හොද බුද්දිමත් නායකයෙක් රටට ලැබෙයි එකම දේ මේ පර දේසපාලුවන්ගෙ ක්‍රියාකලාපය රටට සාපයක් වෙල තියෙන්නෙ පුද්ගලික වාසී නොතකා මිනිස්සු බුද්දිමත්ව හිතන්න කාලයක් මේ දෙයියනේ නිදානයක් උඩ ඉදන් එක එක පරයන්ට රට පාවා දෙන්න එපා මුලු රටටම කන්න දෙන්න පුලුවන් රටේ සම්පත් තියෙනවා තමන්ගෙ දරුවන්ට හරි ජීවත් වෙන්න මේ රට ගැන හිතල වැඩ කරපල්ලා
i'm not sinhala but I started finding spiritual things during the quarantine. And i end up here. I don't understand the whole thing she speaks but i do understand a little. So as far as i understand what she said was true. I started finding spiritual things and i know there is a bond btwn nature and humans. IF u manifest good deeds you could get good deeds. Try to change yourself before pointing others. BTW, PLZ KEEP UP UPLOADING SPIRITUAL VIDEOS. I WOULD LOVE TO DO SOMETHING TO SRILANKA ONE DAY.
Theruwan saranai obata ❤❤❤❤❤❤
ලංකාවෙ රූපවාහිණි නාලිකා බලනවට වඩා .හිත සුව පිණිස මෙවා බලන එක වරදක් නෑ. සියලුදෙනා සුවපත්වේවා.,
Onna oyage chanal eka mn subscribed yluu
මම එකම එක කතාවකට එකගයි.. එන්නත් ගහන්න එපා. තම තමාගේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගැනීමට තමාට බාරයි.. නොදන්නා දේවල් විදගන්න එපා.. බොහොම හොදයි.. මමත් කියන්නේ ඒක.. Telegram හි @Helayin බලන්න... සත්‍ය බලන්න..
මමත් ඒ කතාව කිව්වා හැමෝටම..
"ධර්මතාවයක් තියෙනවා. "ඉර "හඳ එකතුවී කරන්නාවූ ආදරය මෙ ලෝකෙය තුලට තියෙන්නෙ හුස්ම ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් කර ගැනීම විතරයි මනුෂ්‍යයාගේ යුතුකම!
"කිසිම බේදයක් නැතිව සමාදානයෙන් සිතීමේ ශක්තිය වර්ධනය කර ගැනීම පමණයි "යුතුකම "නිදහස "සැනසීම "ගැලවීම "
"තමා තුළින් 😇❤️🌍
විහිළුවක් වෙලා මේ සමාජෙම 😁
Thanks for saying the truth
What truth???? TOM PACHA.😂
Karuna karala ma danna නිරෝධනයට යොමු karanna please
Aneh meh bro vikara katha nokara innawada?
Coronawalata ochchara bayada?
Puduma thanhawak ne thiyenne me jeewithaya gana...........
Wena deyak karmayata anuwa wewi.......
Amuthuwen dagalanna one naha baya wewi..................
Ena dekata muhuna denna......
!😀😢
අනාගතයේ දියසෙන් කෙනෙක් ඇවිත් රට හදනකන් බලන් ඉන්න එපා. මේ පක්ෂ දෙකෙන් තොර පක්ෂයකට ඇර වෙන කෙනෙක්ට දිනන්න හම්බවෙන්නේ නෑ. ඔය පක්ෂ දෙකේ දියසේන්ලා නෑ. දියසෙන් කෙනෙක්ට නාම යෝජනා දෙන්නෙත් නෑ. නාම යෝජනා නැතුව චන්දෙ ඉල්ලන්න බැ. මේවට අහුවෙන්න එපා. දියසෙන් ඇවිත් හදයි කිය කියා අද රට විනාස කරන හොරුන්ට ඔබ සමාව දෙනවාද
ම්ම්....... ඒ පාර තවත් මගුලක්
අනේ ද කියන්නේ 🤣🤣
Mudu dahama anuwama mama jeewithe gewanawa mama. Kubiyekutuwath karadarayak na magen. Eth mata Hama welawema karadara karanawa ape pahala gedarin. Ane mokadda karanne ekata.obathumiyata budu saranai
ආසයී😁
Obatumiyata deergayuwewa.nirogiwewa.yahapath dewal tikak samajagathakala obatumiya nirbeetha kanthawak yahapathakmawewa.
Theruwan saranai obata
මම ගොඩක්ම එකගයි මම කුවේට් වල වැඩ කරන්නෙ මම බෙහෙත විදගෙන ඉන්නේ නමුත් මම අපේ ගෙදර අයට නිතරම කියන්නෙ ඔය කොරෝනා බෙහෙත ව්දින්න එපා කියල බෙහෙත විද්දෙ නැත්නම් ලන්කාවට එන්න බැ ඒ තුමිය කීව දේ හරි අවුරුද්දක් දෙකක් යනකොටලු කොරෝනා බෙහෙතෙන් සරීරයේ අවයව වලට හානි වෙන්නෙ
Oyaa kohomada ehema kiyanne.. eththatama corona behetha widina eka hoda nedda
මුන් කොච්චර ගොන් ජාතියක්ද. මොකෙක්හරි එකෙක් පහලවෙනකල් බලන් ඉන්නවා....😂😂😂😂
Siyaluma sathwayo nirogi wewa suwapath wewa
ලංකාව ගැන හොදක් කියනවා අහුවාමයි.
හොඳ හික්මීමක් තියෙන කෙනෙක් වෙන්න ඕනි මේ වගේ දේවල් කියන්න.
කතා කරන හැටි බලද්දී, පේනවා මොලේ අමාරුවක් තියනවා කියලා පේනවා...
මේ චැනල් එකේ තියන වටිනාකමත් නැති කරගන්නවා කිසි වගකීමක්/හික්මීමක් නැති අය මේ චැනල් එකට ගෙන්නන එකෙන්.
පුළුවන්නං කොටස් වෙළඳ පොලේ වෙනදෙවල් කියපල්ලකෝ 50/50 බෙදාගමු🤣🤣🤣🤣🤣
Superb!
ඇයි මේ කාලකණ්ණි වැඩ වලට බුදු පිලිම ගාව ගන්නෙ..😡😡
ඈ යකො දැන් ඉන්න අනාගතය ගැනකියන සාස්තර
කාරියොයි ටිකයි කාරයො ටිකයි
දෙදහස් විස්සට ඉස්සර කිවුවානම්
ගෝටාභය ට දුන්නොත් කෙලවෙනවා
කියලා අද අපිට මෙහෙම වෙන්නේ නෑ
බ්‍රොරෝ..
ඒ කනේ....හොඳ අඳහසක් මතු කළේ .....
තමත් කියන්නේ දියසෙන් රට පාලනය කරන්නේ ගොට එක්කලු
ඔය ටිකනම් අපිටත් කිවහෙකි
හරි ම වැදගත් සකච්ච වක් 👍👍🙏🙏🙏🙏
ඔබතුමිය කතා කරන දේ හරියටම හරි මම නම් විස්වාස කරනවා
රැකෙයි ඔලු ගෙඩිය. ඕන කුණු ගොඩක් ගෙනත් මෙහෙ අතෑරල දාල කාලකන්නින්ගෙන් නම් බේරගන්න බැරි වෙයි. න්‍යෂ්ඨික බෝම්බ ටෙස්ට් කරන්නත් ලගදීම නැවක් ගෙන්න ගනී.
කතවනම් ඇත්ත මේ youtube චැනල් කලින් කිය කියා ඉඳියා 2020 අද්‍යත්මික නයකයෙක් ගැන ඊටපස්සෙ 2025 දැන්2031 2031ලංවෙලා 2035කියයි අපෙ උන් ඉතිං සාදු සාදු කිය කිය comment දානවා
Hmm.mun okkoma Munge bada gosthare hoyaganna karana ewa.ena hemaekama rata winasa karanawa
sira kathawa
Den pahala vela enne
@@lakminipathirana6041 ඔව් ඔව් මිනිස්සු ඇන්දුව ඇන්දිල්ලක්
බොහෝ කීදේ සත්‍යයි නොකී ප්‍රධාන දේ තමයි මේ බුදුවරු උපදින දේශයයි බුද්ධ ශක්තිය ඇති දේශයයි.එනිසා කිසිවෙකුට මේ දිවයිනට කිසිවක් කල නොහැකියි නමුත් පාපී පුද්ගලයන් බොහෝ නිසා අදුරත් පුන්‍යවන්ත මිනිසුන් සිටින නිසා ආලෝකය ත් දෝලනය වෙමින් පවතී මධ්‍යමංඩලයේ අඩුම ගුරුත්වාකර්ශනයක් ඇති බුදුවරු පහල වූ එකම භූමිය මෙයයි අනාගතයටත් එසේමයි අවිද්‍යාව නිසාම බොහෝ මිනිසුන්ට මේ ශක්තිය අදුනාගැනීමටනොහැකිව බොහෝ අකුසල් අරිය උපවාද කරගනී සුවපත් වේවා !
Obatumiya kiyana dawal sarama atteae ammo mawa tarum gattanm me minissu ape rate kohchara lassanada
oba thumeeya kiva hari,,ape rata kave kalakanni media tika...
මීට පස්සේ මෙයා එක්ක,මෙයා වගේ අය එක්ක වැඩ සටහන් නොකලොත් හොදයි නේද..ඒක චැනල් එකටත් සුභයි..බුදුන් වහන්සේත් මැදින් තියාගෙන මොනවා කියනවාද මනදා...
Obathumeyage.kathawa.atthama.attha
පින්වත් කාන්තාවක්...
Ygga reki methodskiya denna
😂😂😂
අපි විශ්වකර්ම චෑනලය කිර්තිනාම අගෙකොටසැකුවා මෙ මොනවාද වෙනමුත් තිබුණේම නැද්ද,,,,
ආනාගතේ ගොඩ යනකං මේවා බලලා හිතාගෙන හිටපල්ලා 🤣😄 උඹලා වගේ ගල්යුගයේ මෝඩයෝ ලොවේත් නෑ..
ගල් යුගයෙ නටඹුන් විනාස කරලා දාහන් .මොකද මෙ ගල් යුගය නෙමෙනෙ 😂👎
Watina adahas, mewa ta watina kamak samahara aya denavita thawath pirisak. Dena prathichaara penenawa neada. Hoda 1I ayekuta naraka key denek innawaada?meaka thamai hethuwa. Hama vinasayakatama.hama aagam naayakayekma tharuna ayawa yahamagata ganna kapa wenna ona. Anagathaye bihiwena yahapath naayaka ya ge pirisa dan idalama hadanna ona. Aagama vinaya satan kalawa bawana yogee bawa mea daruwanta denna ona. Oba thumiya vani maathawan anagathaye aduru than eliya karana pahan tabawal wei. Jeewathun athara sitiyoth mamath eka sebalek wei. Budusaranai
ඕවා විශේෂයෙන් කියන්න ඕන දේවල් නෙවෙයි කොරෝනා ව්‍යාප්ත උණ විදියෙන් හැමදේම පැහැදිලී...ස්වභාවිකව හැම දේම වෙනවා කියනෙක වැරදී....මිනිස්සු ස්වභාවදර්මෙට දේවල් කලා ඒවට රිටර්න් දැන් ලැබෙනවා....
🙏🙏🙏🙏🙏🙏🙏budu saranaiii onna oya wageeee weda satahan bohoma hadaiii kriyathmaka nowena ekai dukaa wenneee neee keee gewataaa 😫😫😫😫😫😫😫😫
ගන්න ඕන ගන්න පුලුවන් සමහර කාරනා තියෙනව...නමුත් මේ වගේ මිත්‍යාදෘශ්ටිය පතුරන්නෙ නැතුව....ධර්මය ගැන හොද දැනුමක් තියෙන ස්වාමින්වගසෙ නමක් ගෙන්නලා වැඩසටහනක් කරන්න...මේවගෙ දෙවල් බොරු වැඩ...මිත්‍යාදෘශ්ටිය පතුරවන්න එපා...
අනික ඔය අනාගතය ගැන කිව්වට මෙහෙම වෙනව මෙහෙම වෙනව කියලා... අනාගතය දකින්න පුලුවන් ලොව්තුරු බුදු කෙනෙක්ට පමණයි..ඒ හැර අභිඥා ලාභී සෘධිමත් කෙනෙකුට විතරයි අනාගතය දකින්න පුලුවන්...කියලයි කියවලා අහලාතියෙන්නෙ නම්...
Ane ow
අනිවාර්යෙන් ban
තව ටික කාලයකින් මේ අයත් රහත් වෙන්නයි වගේ හදන්නේ...
Mithyawa wapuranawa. Ape rate in mechchara ma midaida
තමන් වාසනාව තියෙනවා නම් කොච්චර මං කොල්ල හොරා කැවත් බේරේනවා ලබා ආත්මය ඉතින් මිනිස්සු කියන දේ වෙනවා නම් මෙච්චර 225 .ක් එකතු වෙලා අහිංසක මිනිස්සුන්ගේ මුදලින් නඩත්තු වෙයිද..... ඕඔ තුමිය කීවා වගේ ජනතාවගේ කරුමේ තමා ජනතාව පත්කර ගත්ත නිසා දැන් ලස්සනට ජනතාව කරුමේ ගෙවනවා. දැන් සැපයි කියල ජනතාව දන්නවා
පිස්සුද මන්දා ගන්න මොන මගුලක් වත් නෑ මේ වීඩියෝ එකේ. රමේෂ් ටත් පිස්සුද මන්දා අපේ වෙලාව නාස්ති කරන ඒව දාන්නේ.විශ්ව කර්ම කියලා බැලුවේ.. දැන් සවුත්තු වීගෙන වගේ එන්නෙ...
ඔබගේ දේ හණය ඉතා වැදගත්
අනාවැකි හා ඇටමාලය
අනේ මන්දා එක්කෙනෙක් කියනවා 2025 ලෝකෙම පාලනය කරන නායකයෙක් එනවලු දැන් කියනවා 2031 නායකයෙක් එනවලු කවුරු කියන ඒවද අපි පිළිගන්න ඕනේ? එක එක්කෙනා එක එක කතන්දර කියනවා.
අපේකම ගැන කතා කරනව,අපේ සංස්කෘතිය ගැන කියනව,,ඔක්කෝම අපේ කියන දේවල් ගැන කතා කරල වැඩක් තියෙනවද විවාහ වෙලා ඉන්නේ වෙන රටක කෙනෙක්,,ඕන් අපේ කම,,😃🤣🤣
Hodai wadasatahana.banina aya banapuden munusayo danne baninna witharai deyak karanna danne na.kiyana dewal 100%aththa nowunath.hoda dewaluth kiyanawa hadenna
විශ්ව කර්ම නාලිකාවට අන්තිමට මොකද වෙන්නේ කියලා කියන්න බැරිද? .
2031 වෙද්දි ලංකාවට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ...
මෙන්න තව එක්කෙනෙක් .එකම කතාව තව විදියට කියන.මුන්ටත් ඉර පායනවනේ.මුන් මොන අපායේ යයිද ?
යතාර්ථය fb ගෘප් එකේ විශ්වයේ ශක්ති පදනම හා මනස අතර සම්බන්දය පිලිබදව පැහැදිලි විග්‍රහයක් සිදු කරමින් පවතිනවා. එ් තුලින් මේ පවතින තත්වය වෙනස් කරගත හැකි අාකාරය පිලිබදව යම් සරල අවබෝදයක් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා.
Hodaa
ලග වෙන අනාවැකියක් කියන්න බැරිද 2031 වෙද්දි ඔක අමතක වෙලත් තියෙද දන්නේ නෑ
Ita kalin cinu meka ala gan nawa. 😂
තවත් එක් පැත්තකින් යන Brain Wosh එකක්. අනේ ඉතිං මේවා අහන උන් පව් 😁
ඕනතරම් ඉන්නවා ශීලාචාර වැදගත් දෙමාපියන්ගෙ දරුවන් සාරධර්ම වලින් පෝශණය කල!සාරධර්ම වලින් පෝශනය නොවුනු යහපත් ආකල්ප විනයක් නැති කොටස් තමයි පිරිහීමට මුල! කියනදේවල් ඇත්ත! ඔය අනාවැකි නම් බොරු! මගෙ අම්මේ අනාවැකි වැහිවැහැලා!මේ හැමෝම හිතන්නේ තමන් තරම් ප්‍රභල සර්ව සම්පූර්න අති පාරිශුද්ධ අය කොහේවත් නැහැ කියලා! මේ හැමෝගෙම විශ්ව බලය එකතුකරලා ඔය අනාවැකි කිය කියා නොඉඳ මේ කොරෝනා උවදුර රටින් තුරන්කරන්න පුලුවන්නම් කොච්චර හොඳද !
දැන් දේව රුප තියාගෙන අනාගතය කියන හෝ ඔය විදියට කතා කරන අයගේ අලුත්ම විදිය තමයි බුදු පිළිම වහන්සේ නමක් පැත්තතකින් පෙන්න තියාගෙන media ඉදිරියේ පෙනී ඉන්නවා. මොකද දේව රූපේ තියන් බොරු කිව්ව කාලේ දැන් පහුඋනා අපේ රටේ
ආමන්ත්‍රණය,"ආර්ය මහත්මිය"??? ඔබතුමා දන්නවද උතුම් ආර්යන් වහන්සේලා කවුද කියලා...කනගාටුයි.
ආරියවති නම මොඩ් කලාම ආර්යා තමා. කලින් කලට මොනවා හරි කියාගෙන ඔය බනින T.V.chanel හිටියා මතක නැද්ද?
Ariya sinhala
❤
saho italiya wage coronawata darunuwa muhuna dipu ratak,kohomada eka palanaya kale kiyala video ekaka karanda.italya aply karapu karmawedaya wagedewal gana.godak watinawa,bhubuthayo gennala video danda epa views ganda.
වෙන්න තියෙන දේ නවත්තන්න බැයිනම් මෙයලා ඉන්නෙ මොකටද 🙄
ඔවි කිවිවා වාගෙ මෙච්චර දෙවල් කියවනවා. පුළුවන් නම් මේ කොරෝනා නතර වෙන කාලය කියන්න
කොහෙන් හරි පිස්සෙක් හ්ස්‍රි පිස්සියක් හරි හොයාගෙන උන්ව අප් කරනවා. ඒ ගමන් හොරෙන් පොහොට්ටුවට කඩේ යනවා.අදට හෙටට මුකුත් නැහැ ඔක්කෝම ඈත අනාගතයට. කොහෙන් හරි යුරෝපීය විද්‍යාත්මක අදහසක් You tube එකෙන් ගන්නවා.අරන් ඒකට හෙල එකතු කරනවා. මුන් ගොඩ අහන් ඉන්න බලන එවුන් අංගොඩ. මේ වගේ එවුන් ත්‍රස්තවාදින් ටත් එහා.මුන් නැති කරන්නේ අපේ අනාගතය. ප්‍රබාකරන් මුස්ලිම් ත්‍රස්තවාදින් නැතිජරේ මිනිස් ජීවිත විතරයි . මේ වගේ චැනල් කරන එවුන් ඉන්නඕනි හිරේ.මුන් බංකොලොත් චැනල් .
තවත් පිස්සියක් විශ්ව කර්ම තමයි මිනිසුන්ට බොරු පෙන්න මුලාස්ථානය තෝපිට යන්න අපායක් නෑ බොල මෙ පෙන්න බොරු වලට
විශ්ව කරුමෙ කියල නම වෙනස් කරපං 😂😂
Nikan paduwe itapan ban dannadi magul dannatuva.ubata onnatnam nobala itapan.
Sirawatama
Anty oyatath ape Kama nane badala inne suddek badapako sinhala ahinsaka kollak wa anty athal Aran anthimata awaboda karaganima wadagath but loku kam epa kelin Wada karanna Vishwa Shakthiya bissuens ekak karaganna ayata hodata therei Wadi kalayak yanna kalin
Theruwan sranai obathumiyata thawath hoda dewal apita kiyala denda.