Jayawewa ape janadi pathi anurata ..budusaranai ♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰♥️♥️♥️❤❤❤putha budusaranai ..hodawede oya horu tika okkoma parli menthuwen yanna oni aluth Aya Anna oni
Ane owu saji oyata oyage rahe 4 dena gana visadumak denna bariwa imf gana katha karanawa ammooooooooo rate janapathi saji unanam mala keliyai 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
රටේ ජනතාවගේ පිනට ලැබුන අපේ ජනාධිපතිතුමාට ජය වේවා තෙරුවන් සරණයි
කව්රුන්ගෙන් බේරුනත් සොබාදහමෙන් බේරෙන්න බෑ. රටට හතුරුකම් කළ කම් පළ දේ !!!
Hmm eka nam aettha ❤
ජනතාව කලින්ම තේරුම් ගත්තා මොළයක් නැ කියලා දැන් කොන්දත් නැ
අපේ ගරු ජනාධිපති තුමාට ජයවේවා!!!!!❤❤❤❤❤
අපේ අනුර ජනාධිපති තුමාට තෙරුවන් සරණයි.
අපේ මාලීමාවට අපි ආදරෙයි ..කිසිම බාධාවක් නැතිව ඉදිරියට යාමට ව්ශ්වයේ ආශිර්වාදය ලැබේවා ...
පොඩි පුශ්නයක් විසදගන්න බැරි ඇයි අනේ. අනේ මන්ද මෙහෙම ගියාම විපක්ෂ නායක කමවත් කොහොමද කරන්නේ.
අපේ ජනාධිපතිතුමාට ජය වේවා..🙋🙋🙋🙋👌👌👌👌👍👍👍❤❤❤❤❤❤
😂😂😂 හිනාවෙලා ලේ පිරිසිදු කිරිමේ,,චතුවා චැනල්,, ඇත්තටම ආදරෙයි පුතේ ඔයාට.... අපේ පණ වගේ තමයි චතූ පුතා කටකාරයා අපේ දගමල්ල.... බුදු සරණයි පුතේ ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
ඔක්කොම ටික එකතු කරලා තුන්ඩු දාලා තේරුවනම් හරි.
සීට්ටු ක්‍රමය
අයියෝ මෙයාල රට හදන්න දඟලන තරමක් කියන්නත් ලැජ්ජයි තියෙන සමගියෙ හැටියට රට මුන්ට ගියානම් ජනතාවගෙ කරුමෙ තමයි🤦♀️
💯✅💯✅💯✅💯✅🫣😭😩😫
සජියාට 4 ඇතුලට දාගන්න බැරිව ඉදගෙන IMF ගැන පඩිටෝක් දානවා.ලැජ්ජයි ඕයි ලැජ්ජයි
Pissek kaa gahanawa 😂
@@dammikarajapaksha1387දුකද උඹට...😂😂
නියමයි ස්තුතියි ඔබට ❤❤❤❤
දැන් තියෙන්නේ නම ලියල තුන්ඩු උඩ දාල හරි තෝරන්න වෙන්නෙ
👍
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉සුපිරි.ඔහොම.යමු
සජිත් කියන පිස්සට කියන්න ජාතික ලයිස්තුවේ හතරක් සීට්ටුවක් දාලාවත් තෝරග නින් බුරුවා.
.
aiyo post man kanakuta hodi.sajth.😂😂
ඉලෙක්ශන් එකෙන් සජිත්ට රට ගියානම් කෝමද ???? රට හෝදලම දුන්නෙ මාලිමාවට... මගේ රටට දළදා හිමි සරණයි ...!!!
සජියට IMF එක ගැන හොයන්න තියනවනේ ඉතිං කොහෙද වෙලාවක් පක්ෂයේ වැඩ ගැන හොයන්න ගොන් පුතානෝට😅😅😅
👍👍👍👍👍👍👍👍👍
ජාතික ලැයිස්තුව ගැන ඇහුවම I m f ගැන කතා කරන සජිත්ට මොන කොන්දද
හොදට යනවා
සුපිරි ❤❤❤❤
NPP ය ඉතාමත් හොඳයි, ශක්තිමත්.
ආසම චැනල් එක
Jayawewa ape janadi pathi anurata ..budusaranai ♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰♥️♥️♥️❤❤❤putha budusaranai ..hodawede oya horu tika okkoma parli menthuwen yanna oni aluth Aya Anna oni
CHATU you are in very Excellent
❤❤❤❤❤ Great speech ❤❤❤ totally correct ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"හා හා එන්න කටිිටියම
සිිටිටු කරන පිලිවෙලට
තෝරාගමු.රංඩු කරගන්න 😊එපා..
අතුරු මිතුරු කියල නවතින එක්කෙනාට දුන්නනම් හරි සජිත් මාමෙ
කොහොමද ජනාධිපති උනානම්
👍🏾👍🏾👍🏾🫣😭🫣😭😩😫😩😫😩🫣😭🫣
මැති ඇමතිවරු තෝරන්න බැරුව ජාත්‍යන්තර යෙන් උදව් ඉල්ලන්න වෙනවා
සජිත් කොන්දක් නැහැ කියලා දැන් ද තෙරෙන්නෙ රනිල් ජනාධිපති ගැන දැන් තෙරැමි යනවා ඇති
Eekane minissu damnagenama malimawata chandaya deela anduwak patkale. Jayawewa NPP❤❤❤❤
අනේ ඔව් තේරුම් ගියා ලෝක හොරා කියලා
Jaya wewa npp
පක්ෂයේ එවුන්ගේ සමගිය ක් නැතුව කොහොමද රටේ ප්‍රශ්නය ක් විසඳන්නේ
ශ්‍රී ලංකාවේ අන්ත පරාජිත තක්කඩි දේශපාළුවෝ
පල්හොරු කල්ලි වල එකම අවශ්‍යතාවය රට
ජාතිය ආගම සංවර්ධනය කිරීමට වත් මහජනතාවට
සේවය කිරීමට වත් නොවේ. අපේ රට හොරා කාලා
උන්දැලට සූර සැප විඳින්න බළ තණ්හාව පමණයි.🤔🫣
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හතරට පොරකන එවුන් අනුර කුමාර ජනාධිපති තුමාට රට හදන හැටි උගන්වන්න එනවා..😂
🫣🤔🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂
😂😂😂😂😂😂
Malimawata jayaweewa jayaweewa jayaweewa
Npp jayaweeva
❤OHOMA YAMU THANKS MR CHATHURANGA.
එයාට ඉතින් කොන්දක් නැහැ නේ..
පක්ෂයේ අනිත් අය කෙසේ වුනත් ලේකම් පාර්ලිමේනට් එකට රිංග ගත්ත කොහොමද සමගියා කියන්නේ සැම කෙනක්ටම් සොබාදහම තමයි පිළිතුරු ලබාදෙන්නේ නීතියෙන් රිංගන්න සොබාදහමේ හිල් නෑ අප දැනුවත් කරන ඔබට ❤️ඉස්තුති!!!
Okunta swabadarmaya denawa daduwam passen elawala aniwaryen swabadarmayata boru baha 👍budusaranai mage ratata dewi pihitai mage ratata teruwan saranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
Chathuranga putha oyage oya janathawa akarshanya karana pahadili kireem oya vidiyatama thaba ganna 😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Imf වැඩ එයාට 😂😂
මටත් හිතෙනවා කොච්චර ඉල්ලුවත් රනිල් සජිත් ට ආයේ බලය ට එන්න බැහැ මොකද unp එක 77ඉදලා 94 වෙනකම්ම රට ට කරපු අපරාධ වල ශාපේ ඒක නිසා unp එකේ ඉන්න හර්ශ් ,ගයන්ත,රොඉහිනී හේශා,චමින්ද ,ඉම්තියාස්,වගේ අය එකහු වෙලා නව බලවේගය ක් ගොඩනගන්න දැන් මිනිස්සු සම්ප්‍රදායික පක්ෂ බදාගෙන නැහැ ඒක නිසා දක්ශ අය එකතු වෙලා දැන උගත් අය පක්ෂය ගොඩනගන්න
ඔක්කෝම UNP අය තමයි SLFP අපතයෝ ටිකක් හැර
❤❤Malimawata chande dun samata mage pranamaya ❤
Thank you, dear chanel 4
සිරාට ගෙදර නින්ද යන්නැ පාර්ලිමේන්තුවෙ නිදාගෙන පුරුදු වෙලා සමගියේ තිස්සයි හිරුනිකයි ඉන්නකම් කැදත් නැ විපක්ෂය බල්ලට ගිහිල්ලා😅😂.❤❤❤🧭🧭🧭
Ape Akd Hero Hero Hero
අපි හිතුවේ මොලේ විතරයි නෑ කියලා.බලාගෙන යනකොට කොන්දත් නෑ 😂😂😂😂.
නායකයගෙ කොන්ද පණ නැත්නම් ,අනුගාමිකයන්ගේ කොහොමත් කොන්ද නැහැ ,ඌට දැන් ද වැටහුණේ
මහජනතාවගේ ජනාධිපතිතුමා සහ
ජනතාවාදී අණ්ඩුව රැකගනිමු.
Ane owu saji oyata oyage rahe 4 dena gana visadumak denna bariwa imf gana katha karanawa ammooooooooo rate janapathi saji unanam mala keliyai 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මහ මැතිවරනයට කලින් කීවේ අපේ කන්ඩායම තමා හොදම දක්ශයෝ ඉන්න කන්ඩායම කියලා දැන් උන් ඉන්නේ අගහරු ලෝකෙද? පර බල්ලෝ ඉන්නවා
Jayawewa MALIMAWATA
❤❤❤❤❤❤
පක්ෂයේ නම ' සමගි ' ජනබලවේගය ඒ උනාට ඒකෙ නැත්තෙත් සමගියයි.
niyamai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මහජනයාගෙ දුක තෙරැන අපෙ අනුර කුමාර මහතාට ජයවෙවා තුනුරුවන් සරණයි ❤❤❤
කොන්දක් නැහැනෙ කොහොමත් එයාගෙ පස්සෙන් යන අයගෙත් එසේමයි තමන්ගැන තමන්ම කියාගන්නවා මම උගති ජපන් දන්නවා හින්දි දන්නනවා අලිමන්තර දන්නවා මට වැඩ පුලුවන් කියලා මරු නායකයා රටක් භාරදෙන්න
❤❤❤🎉
කොහොමෙයි චන්දය දිනලා පාලනය ලැබුනා නම්
😂😂😂😂😂😂
දිඨ්ඨ ධම්ම වේදණීය කර්මය පල දීගෙන එන්නේ
කර්මය නඩු අහන්න පටන් ගත්තා
දේශද්‍රෝහින් හැම එකාටම රෙද්දේ රෙවිලා 😂😂😂😂😂😂
පාර්ලිමේන්තුවෙ නවක මන්ත්‍රිලාට පඩීවදන්ව්කියනවා ඒ උනාට උන්ගේ ප්‍රශ්න බේරාගන්න බැරිව දගලනවා
Super 💯💯💯 thanks 🙏🙏🙏 npp❤❤❤❤ only 😂😂😂😂 thanks brother 🙏❤️❤️🙏❤️ God bless you 🙏
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤ ❤❤❤❤
රටේ වාසනාවට පත්වූ නව ජනාධිපතිතුමාට ජය වේවා❤
චාතුරංග npp ගැන සොයා බලන්න ඔය කට්ටිය එකතු උනත් යටිකුට්ටු වැඩ කරන්නේ අපි එකතු වෙලා හොරුන්ට ටික යවමු කුරු ගනින්න අපේ ජනාධිපතිට බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽
අනේ චමින්ද මහත්තයෝ කොන්දක්නෑලු ඩයිනමෝවෙ බැටරිය බැහැලලු ඒඋනාට අපේගරු ඇමැති මන්ඩලයට උපදෙස් දෙනව දැක්ක අනේ පව් පව්. ජ්නාධිපතිතුමා ඇතුළු සැමට බුදුසරණයි
❤❤❤❤❤❤🎉🎉🎉
විපක්ෂය ගැන නම් අපිට වැඩක් නැහැ අපි මාලිමාවෙ. ❤
සජියය දෙන්බ සුපිරි කතාව .
ඒක නම් ඇත්ත චතුරංග කුජීත විපක්ෂයක්. අරගලයෙන් පස්සෙ ඉඳලම කුල්ල කුජීත වෙලා ගිහින් උතුර දකුණත් මාරු වෙලා.
Npp,jayaveva
Haiyooo jandepati unanam ewarai😂😂😂😂😂😂😂 sajiya
👍👍👍👍👍👍
Brother චමුදිත වගේ වෙන්න යනවා.
Aiyo ratak palanaya karanne kohomada me manussaya.
හොද වෙලාවට සජිත් ජනාධිපති උනේ නැත්තේ, උනානම් මාතෘභුමිය ඉවරයි, ලෝක සිතියමේ ලංකාව කටු ගානවා, අනාගත දරුවන්ට රටක් ඉතිරි කිරීමට දායක වූ මාලිමාවට චන්දෙ දුන් සියළුම දෙනාට බොහොම ස්තුතියි 🙏💐💐💐💐,,,,,
මුන්ට චන්දේ දුන්නානම් බලා ගන්න තිබ්බාරටට කරන දේශපාලනය කරන්න ඉගෙන ගනිල්ලා ජාතික ජනබලවේගයෙන්
හෙක්ටර් අප්පුහාමි බයිල ගැහැව්වට. චමින්දය ඇත්ත කියනව.සජිත්ට කොන්දක් නැහැලු.හෙක්ටර්ට ඇත්ත කියන්න ඔලුවයි කොන්දයි දෙකම නැහැ .යකෝ කෙලින් කතාකරපියව් පැරදුන එවුන්ට ජාතික ලයිස්තු මන්ත්‍රි දූර දෙන්නෙ නැහැ කිව්වනම් නාකි කිරාගෙ දුව කටපුක වහන් ඉදියි.ඔයවගේ අන්ත පරාජයක් බලාපොරොත්තු උනේ නැහැ නේද.දැන් නඩය මන්ත්‍රිකම් හිගාකනව.
සජිත් ට..කොන්ද ..නැහැ .මොළේ.මොළය .නැත ..ඇවිද ගන්න ..පන..නැත .නායකත්වය ටත් ..සුදුසු ..නැත ..අපි..ඉවත් ..උනේ ..ඒකයි ....
රටේ ජනාධිපති නොවුන එක පිලිබද සතුටුයි
මුන්නම් පාර්ලිමේන්තු යන්නෙ නැති එකම හොදයි ...ගියත් එතන කුමාන්ත්‍රනයක්....
Some times,l feel sorry for him.😊
Hahahahahaha love your words....😂😂😂😂😂😂😂😂😂😂😂😂Keep it up.....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
රනිල් ට අමුඩෙ පිටින් ඇරියා රවියා බොලගෙ තත්ත්වය ජනතාව දන්නවා බොලා මෙ අන්ඩුව ගඇන හොයන්නඑපා
සජිත්ට කොන්දක් විතරක් නොවෙයි මොළයකුත් නෑ.
සමගි..නෙවෙයි .බෙදුන ජනබල වේගය
❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉
👍👍👍👍
Kabirh sir your the rights person.for opisition leader.❤❤❤❤❤❤.best chanal 44444.budhusaranai. malimawata jayawewa.dan idadennaepa .dan hamakenama action ganna.1 janathawa.mathakathiyaganna..budhunwhanse kiyathibenme rate janathawa..salakanna❤❤❤❤❤❤❤❤❤.Ape janadipathithuma athulu malimawa ta.oya honda.srith.phitala thiyenne .Jayawewa.
කොහොම වුණත් හිරුනිකා නං ජාතික ලැයිස්තුවෙන් එයි.ගැහැණියක් උනත් අරගලය වෙලාවේ මොනව උනත් එඩිතරව වැඩකටයුතු කළා .ජනතාවට සේවයක් කරන්න නෙවෙයිනේ මේ කට්ටිය රණ්ඩු වෙන්නෙ පාර්ලිමේන්තුවට එන්නනේ .ජනතාවට සේවය කරන්න පාර්ලිමේන්තුවටම එන්න ඕන නෑ.
මගුලක් කතා කරනවා. මාධ්‍ය වේදියෙක් ප්‍රශ්ණයක් ඇහුවාම කෙලින් උත්තරයක් දෙන්න බැරි ගෝතයට මොන පක්ෂ නායක කම් ද? කොහේද යන්නෙ ඇහුවාම මල්ලෙ පොල් කියනවා. නෑ මම අහන්නෙ ඔබතුමා ඔය කොහේද යන්නෙ කියලා. මල්ලෙ තියෙන්නෙ කලටි පොල් කියනවා. හොඳ වෙලාවට රටේ ජනාධිපති කමට පත් නොවුනෙ. පත් උනා නම් ජලනි තමා ඉතින් නිල නොවන ජනාධිපති.
Api. Nma mama nma edal edal 88 edal JVP. Maram sathutaika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ malimawta ❤️❤️❤️❤️❤️❤️🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
හපොයි දැන් පුතානෝ, මොලානෝ, කොන්දත් නෝ.......😂😂😂
කොන්ද තියෙනවා නමිි රට මෙහෙම වෙයිද පොහොටිිටුව සමගිජනබල වෙිගය දැන් නන්තාරයි සේරම පලයල්ලා කරැනාකර ගෙදර පලයල්ලා නියමයි ඔහොම තමයි වෙන්න ඔිිනා හැදිගැවිලා පලයල්ලා
තවම බොලට දිටිටදර්මවෙිද කර්මය ලැබුනේ නැහැ තවත්ලැජ්ජ නැතිඅයතමයි වටෙි ඉන්නෙ ජයවෙිිවා මාලිමාවට ඉස්තුතියි මම වාද්දුව ඉස්තුතියි අසෝක වාද්දුව
අර චාපා කියන එකා කියනවා උගෙ යූ ටියුබ් එකේ මැති ඇමතිලගෙ ප්‍රභූත්වය නැති කරපු එක ලොකු වරදක් , ජයමංගල ගාථ නොකියපු එකත් ඒ වගේලු.
උන්ගෙ දුක් අදෝනා මාරයි.
අම්මෝ ......චැනල් 4 මල්ලි ....
අපිට වැස්ස ....හුලං ...ං
ඒ අස්සේ ....සමගියේ අසමගියක්.....
චමින්දයා....ඕකා අස්වෙලා ගිහින් ලොකු ටෝක්.. දැම්මා මාලිමාවට ....
හොදම වැඩේ ඕකුන්ට ..ංං
ජයවේවා ....මාලිමාවට ...
සජියව අයින් කරන්න ඕනෑ රනිල එක්කම.....😂😂😊
💪💪💪💪💪👍👍👍👍🙏🙏🙏🙏
දන්නේ යකාට වැඩිය නොදන්න යක්කෝ නෑ සජිත් හොඳයි
Supire 4 canal okay
සමගියකුත් නෑ ඒකාටඑකා මරාගන්නවා රිදුර හතර කාටද දෙන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ඇය කී දෙනෙක් පොරකනවද රටට ආදරේටද ඔවුන් ඔය දඟලන්නේ 🙄🙄🙄
Mehema Giyoth Ranil Gemak Gahala Kattyya Set Karan Ranila Wipaksa Nayakaya Wei❤
චමින්ද විජේසිරි කිව්ව සම්පුර්ණ කතාව දාන්න. එකේ අමුවෙන් කිව්ව තව එවා තියෙනවා. වාසි කැල්ල විතර ද වැදගත්. පුනරුද යුගයට ජය වේවා!.
Maalimaawata jayaweewaa sajith paw imf wadane eyaata janaadipathi unaama rata iwarai apee Maalimaawata jayaweewaa