Toyota Land Cruiser J70 I Box Prado with Off-road Modification Review (Sinhala) I Auto Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Toyota Land Cruiser J70 I Box Prado with Off-road Modification Review (Sinhala) I Auto Hub
    Let's talk about Toyota Land Cruiser Box Prado | J70 model.
    Special Thanks to: Mr Dinuka Dasith
    Find us on social media :-
    Like us on Facebook: / autohubsl
    Fb group: / 337328127618612
    Follow us Instagram: / autohubsl
    Contact Auto Hub :-
    077 37 17 137
    autohubasia@gmail.com
    Like, comment, share and subscribe for more...
    Thank you!
    _________________________________________________________________________
    Track: LBLVNC & Godmode - Power ! [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • LBLVNC & Godmode - Pow...
    Free Download / Stream: ncs.io/LGPower
    _________________________________________________________________________

ความคิดเห็น • 630

  • @AutoHubSL
    @AutoHubSL  3 ปีที่แล้ว +163

    Price arround 11.5M
    (Fully Restored Vehicle with all offroad modifications - Contact 071 883 5000)
    Thank You!

    • @then4355
      @then4355 3 ปีที่แล้ว +6

      @@BOSS_30 මෙකත් එක්ක ඔය ඔයා කියන එවා අරන් එන්නකෝ බලන්න offroad කරන්න cv කරේ තමා අරන් යන්න වෙන්නෙ

    • @sahan6939
      @sahan6939 3 ปีที่แล้ว +7

      ohoma thama meka ganna bari aya kiyanne

    • @then4355
      @then4355 3 ปีที่แล้ว +9

      @@BOSS_30 කොරයි airsuspention වලින් 😂

    • @sahan6939
      @sahan6939 3 ปีที่แล้ว +3

      aluthen ena prado koti1kt ganna bane

    • @sahan6939
      @sahan6939 3 ปีที่แล้ว +3

      aluth 150 prado ekath koti 5k withara wenawa

  • @then4355
    @then4355 3 ปีที่แล้ว +89

    යන් යන් හීනෙට ඇවිදන් යන්....
    කවදා හරි ගෙදර ඉස්සරහා නවත්තන වාහනේ තමා 70 series ❤️🥰😍🤤

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +8

      ❤❤

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +3

      💜😘😘😘👍👍👍

    • @rav4setup113
      @rav4setup113 3 ปีที่แล้ว +1

      හ්ම්ම්.....

    • @lahiruyasanka1114
      @lahiruyasanka1114 3 ปีที่แล้ว +1

      මේ හීන ගැන හිතන්න එපා තව අවුරුදු 15 කට තමයි තෙල් ලෝකයේ පවතින්නේ. එක දැනගෙන තමයි ඉලොන් මස්ක් ටෙස්ලා කම්පැනි ය පටන් ගත්තේ

    • @then4355
      @then4355 3 ปีที่แล้ว +3

      @@lahiruyasanka1114 15k yana ekek na ita kalin aran padinawa

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 9 หลายเดือนก่อน +5

    අපි box prado වලට පණ දෙන මිනිස්සු... ❤❤❤ ❤❤️

  • @ABC-hg5dr
    @ABC-hg5dr 3 ปีที่แล้ว +27

    👍
    පනස්දාහෙ වීඩියෝ එකට ගෙනාපු prado එක ...

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      😇❤❤

  • @theshan5
    @theshan5 3 ปีที่แล้ว +20

    Ironman team එකට කවදහරි බැදෙන්න ආසාවෙන් ඉන්නෙ මන් විතරද? නිහඩව ගේම ගහන යක්කු සෙට් එකක් 🥺

  • @slmusic3615
    @slmusic3615 3 ปีที่แล้ว +17

    බලාගෙන හිටිය විඩියෝ එකක් 👍🏾👍🏾👍🏻👍🏻

  • @chinthakaruwan4786
    @chinthakaruwan4786 3 ปีที่แล้ว +5

    මිලියන 11.5ක් තියනවනම්, Off-road කරන්න ඕනිනම් මම නම් ඕක ගන්නෙ නෑ ලොවෙත්. ඕක ඒ ගාණට ගන්න වෙලේ ලක්ශ 70ක් දීල 65- KZJ78 එකක් අරන් ඒකට Fox / ARB Suspension , Front and Rear ARB Diff Locks, Warn Winch, Method Racing Wheels, BF Goodrich Tires, ARB LED lights දාල නියම යකෙක් හදල ගත්තත් උපරිම තව ලක්ශ 30-40ක් යයි.

  • @kavindusandeepa4783
    @kavindusandeepa4783 3 ปีที่แล้ว +21

    කොච්චර අලුත් ඒවා ආවත් පරන එක මාකට් හරියට ඩිෆෙන්ඩර් එක වගේ ❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +3

      ❤️❤️

    • @bulithanavod7016
      @bulithanavod7016 3 ปีที่แล้ว +3

      Defender 🤣🤣🤮🤮

    • @kavindusandeepa4783
      @kavindusandeepa4783 3 ปีที่แล้ว +2

      @@BOSS_30 ඔෆ්ශන් අතින් ඒක පට්ට .ඒ උනාට පරන එක තරම් ගැම්මක් නෑ

    • @sadewnimnada7445
      @sadewnimnada7445 3 ปีที่แล้ว +3

      defender නමත් ඇති බන් සැනසෙන්න

    • @thejavageek8450
      @thejavageek8450 3 ปีที่แล้ว

      @@AutoHubSL ai eka hoda nadda

  • @monaltheekshana9876
    @monaltheekshana9876 3 ปีที่แล้ว +23

    ආසම එකක් සහ ඉල්ලපු එකක් 😌💕

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @s.h1336
    @s.h1336 3 ปีที่แล้ว +5

    notification එක ආපු ගමන් බැලුවා සුපිරි අයියේ 👍🔥

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      ❤️❤️

  • @jsttv8667
    @jsttv8667 3 ปีที่แล้ว +5

    අපෙ එකත් 65 ලෑන්ඩ්කෲසර් ප්‍රාඩො එකක්
    පට්ට වහානෙ.

  • @Vishdj1
    @Vishdj1 3 ปีที่แล้ว +20

    ඔය ලයිට් බාර් එක , ක්‍රෑෂ් බාර් එක ඉස්සරහා තියන ෆොග් ලෑම්ප්ස් ඔක්කටම පොලිසියෙන් කේස්.
    කේස් නැතිවෙන්න නම් අපිත් ඡන්දෙ ඉල්ලන්න ඕනි.

    • @PahanBandara19
      @PahanBandara19 3 ปีที่แล้ว +1

      light bar ekatayi fog lamps walatayi nam me wenakan awlak gihin na
      bull bar ekata nm nawattala thiyanaw eka serayak
      eeth eeka originally aapu ekak nam eetha leagally awlak wenne na

  • @derickcosta1066
    @derickcosta1066 3 ปีที่แล้ว +6

    Hasitha Ayya review was so interesting. And plz do a Nissan patrol y60 review.

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +2

      Thank you. Sure will do ❤❤

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +2

    කොහොමද ඉතින් අයියේ ඔන්න අපිත් ආවා 👍😘💜💜💜💜😘👍👍👍👍👍

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      Niyamai. kohomda ethin ❤❤

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      @@AutoHubSL හොදින් ඉන්නවා😁😁😁😘😘💜💜

  • @sunerajeevaan1551
    @sunerajeevaan1551 3 ปีที่แล้ว +7

    Prado 😍 ගැම්මක් තමයි ඉතිම්🤩🤩

  • @danushkasampathgunathilaka5588
    @danushkasampathgunathilaka5588 3 ปีที่แล้ว +6

    බලාගෙනම හිටපු එකක්...😍😍

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 ปีที่แล้ว +1

    කලින් පෝස්ට් එකේ කාටවත් වාහනය Guess කරන්න බැරි වුනා..
    super .. 🔥🔥
    ඔය මූණට ෆික්ස් කරලා තියෙන කොටස අයින් කරා නම් හොඳයි කියලා හිතෙනවා..
    Main lights වලට LED තියෙන නිසා front එකේ පෙනුම කොහොමත් අඩු වෙන්නේ නෑ..
    පස්සහ Sounds system එක නැතුව ෂීට් එහෙම්ම තිබුණා නම් හොඳයි..
    Owner ගේ කැමැත්තනේ.. මම කීවේ මගේ idea එක..

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 3 ปีที่แล้ว +6

    Bighorn & Trooper ගැනත් වීඩියෝ එකක් ඕන.

  • @vidurasampath9919
    @vidurasampath9919 3 ปีที่แล้ว +10

    Ratnapure dinuka aiyge wandiyak.♥️sound system ekta nm oke pissu hedenwa.

  • @kalanadamith
    @kalanadamith 3 ปีที่แล้ว +2

    Bro lancer CK1 CK2 gna video ekak gemu...ඒ වගෙ bought එකෙ යන ඒ වගේ sport modification කරන්න පුළුවන් කොල්ලෙක්ට දරාගන්න් පුළුවන් price wala යන
    Lancer ck1 ck2 / honda civic ek3 eg8 / glanza me wage wahana wla reviews tikak gemu ❤️

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      Issrahata karanwa bro ❤❤

    • @kalanadamith
      @kalanadamith 3 ปีที่แล้ว

      @@AutoHubSL ❤️🤠

  • @douglesgamage6840
    @douglesgamage6840 3 ปีที่แล้ว +3

    Thank you malli.mama hithuwa.prado walatama playlist ekak hadanna.prado Wala face to face episodes Danna

    • @douglesgamage6840
      @douglesgamage6840 3 ปีที่แล้ว +3

      Idiri anagathayata suba pathum.reply Oona.

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      Thank you ❤️😍

  • @inulasamarakoonsl7871
    @inulasamarakoonsl7871 ปีที่แล้ว +1

    Ayya, ECT switch eka Electric Suspension meke nathiwunth Sport Suspension switch eka gana kiwwe nane Center console eke thiyenne

  • @indikaranasinghe1164
    @indikaranasinghe1164 3 ปีที่แล้ว +1

    HZJ75 jeep එක ගැනත් video එකක් දමන්න

  • @avidilshan3143
    @avidilshan3143 3 ปีที่แล้ว +8

    Are you kidding me .. vehicle nam auto hub thama ithin .🙂👍

  • @ashenkaveesha6002
    @ashenkaveesha6002 3 ปีที่แล้ว +12

    බර අවියක් 🤩🤩💣💣

  • @drawingtricks1172
    @drawingtricks1172 3 ปีที่แล้ว +2

    what is the best 7 seater suv for 7.5M

  • @sachithradinal5481
    @sachithradinal5481 3 ปีที่แล้ว +5

    Dfsk i auto glory එක ගැන විඩියො එකක් ගෙන්න 😍👍

  • @pink-7
    @pink-7 3 ปีที่แล้ว +3

    මේ වාහනේ රියසෙවන වෙබ් එකේ දාලා තියෙනවා KZJ 77 කියලානෙ. එතකොට ඒ නමත් කියනවද. 💟

  • @mithilaseneviratne5142
    @mithilaseneviratne5142 ปีที่แล้ว +1

    ඩිෆෙන්ඩර් එකට සමානයි ඔකත් නියම වාහනේ ❤❤❤

  • @jani__ashh1201
    @jani__ashh1201 3 ปีที่แล้ว +2

    උබව හරියන්නෙ පැහැදිලිවම සිරසෙ auto vision එක කරන්න බන්❤️🤟

  • @priyantharatnayake9368
    @priyantharatnayake9368 ปีที่แล้ว +3

    This is the vehicle which has real SUV appearence

    • @AutoHubSL
      @AutoHubSL  ปีที่แล้ว

      Agree 🔥😍 #admin

  • @lidtechnologes8621
    @lidtechnologes8621 3 ปีที่แล้ว +1

    Patta watena wa review eka mara clear . Nissan petrol y16 eka sa ha Suzuki grand vitara 2000 ek aka review eka ka k kala hake da. Thank you.

  • @malakasiriwardhana7025
    @malakasiriwardhana7025 3 ปีที่แล้ว +1

    KIA sorento , sporage , Hyundai suv ගැන reviews ටිකක් කරන්න පුලුවන් නම්

  • @isuruvageesha78
    @isuruvageesha78 3 ปีที่แล้ว +10

    ඊළඟට බර කරත්තයක් review කරොත් නරකද. Chanux broo නම් පරවියෙක් unbox කරා😂😂

  • @sanathnishantha1092
    @sanathnishantha1092 3 หลายเดือนก่อน

    ආසම ඒවා තමයි ඉතින් බ්‍රෝ...

  • @kaveesha_kandalama
    @kaveesha_kandalama 3 ปีที่แล้ว +6

    2012 Montero Sport eka ganath karamu ah

  • @vishmithavidurangadeshan4973
    @vishmithavidurangadeshan4973 ปีที่แล้ว

    Brother,oya wahane modification karala thiyenne kohendakiyalath kiyannako.

  • @mininduthisaraphotography4491
    @mininduthisaraphotography4491 3 ปีที่แล้ว +3

    Rathnapura🤘🏻♥️ Dinuka aiyage wandiya😍🥺

  • @pathumchandana8451
    @pathumchandana8451 3 ปีที่แล้ว +1

    Ekanm maru wandiya.asama ekak.poddak oya setap eka dala pennana puluwanda asa hithenwa.hama dekinma අංගසම්පූර්ණ wahanayak kiyanta puluwan.video eka hodai.

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you ❤❤ Setup eke video clip ekak dannm. hasitha9225 insta ekath ekk set wela inna

  • @IndraDarkVoice
    @IndraDarkVoice 3 ปีที่แล้ว +1

    prado තමයි මං ආසම ඒවාගෙනුත් පරනම ඵ්වාටම තමයි ආස😍😍😍

  • @sundmaster
    @sundmaster 8 หลายเดือนก่อน

    Aiiyee mama rathnapure new town ekae innee api gva tiyenava nissan sunny ekk video ekk karankooo

  • @smith4591
    @smith4591 ปีที่แล้ว

    ඇත්තට බැලුවොත් මේවා අවුරුදු 30-40 පරණ වාහන. දෙතුන් වතාවක් restore කරලා ඇති. ඒ කරලත් කෝටියකට එහා විකුණන උනුයි ගන්න උනුයි දෙගොල්ලොම මෝඩයෝ කියලා තමයි මට හිතෙන්නේ. කොච්චර ලස්සනට තිබ්බත් මේ වාහනයක් ඒ වගේ ගානකට කොහෙත්ම වටින්නේ නෑ. කාට හරි කෝටියක් දීලා මේ පරණ වාහනේ ගන්න පුලුවන් නම් ඒකෙන් පොඩි ගානක් වියදම් කරලා රටින් ගිහින් ඉතුරු ගානෙන් අලුත්ම Land Cruiser එකක් ගන්න.

  • @TkBroSL
    @TkBroSL 3 ปีที่แล้ว +3

    Api lagath thiyenawa auto brand new genapu (sx 3.0turbo) ekk

    • @TkBroSL
      @TkBroSL 3 ปีที่แล้ว

      Oya wahane option aduine

    • @TkBroSL
      @TkBroSL 3 ปีที่แล้ว

      Sunroof , power mirror eki nane

  • @Shashika_Akalanka
    @Shashika_Akalanka 3 ปีที่แล้ว

    Review eka nam superb ayye...😍💪 Hyundai Sonata 2012 eketh review ekak ona ayye 🔥

  • @___z__a__m___2038
    @___z__a__m___2038 3 ปีที่แล้ว +6

    අල්ලපු ගෙදර වයසක uncle ලගත් පදින්නෙත් නැතුව විකුණන්නෙත් නැතුව 1st owner මේකක්ම තියනව .. දැන්නං ලැජ්ජාව පැත්තක තියල රවුමක් ගිහින් එන්න යතුර ඉල්ලන්නමයි හිතෙන්නේ..බැලුවට පස්සේ පිස්සුව තද වුනා..😅😅කාලයක් තිස්සේ පෙරේත බාල්ම දාං ඉන්නේ සල්ලි නැති නිසායි මෑන්ස්ට දෙන්න අදහසක් පැත්ත පලාතකවත් නැති නිසයි දැන්නම් ලෝන් එකක් ගහල හරි මෑන්ස්ගෙන් ගත්ත නම් හරි කියල හිතෙනව🤓😋

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +2

      Allapu gedara mans dakithwaaa ❤❤🤣🤣

  • @kavinduwijekoon5921
    @kavinduwijekoon5921 3 ปีที่แล้ว

    Toyota hilux 107 video එකක් කරමු

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +8

    *සුපිරියක් තමයි !!!* 🔥🤠👍

  • @athalkiriya9238
    @athalkiriya9238 3 ปีที่แล้ว +1

    Auto hub video danakan බලන් ඉන්න මම 😌

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      මරුනේ 😍❤

  • @devinw1210
    @devinw1210 3 ปีที่แล้ว +2

    ලංකාවේ තියන නීතියට අනුව bull bar වාහන වලට සවි කිරීම තහනම්. මිනිහෙක් අනතුරකට පත් වුනොත් bull bar එක නිසා ඒ මිනිහ මැරෙන්න තියෙන සම්බාවිතාවය ඉතාමත් ඉහලයි. එක නිසා තමයි ඉස්සර වාහනවල තියන යකඩ buffers වෙනුවට දැන් plastic buffers එන්නෙත්.

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      Mehe tiyana neethi gananan katha karala wadak na ehenan lorry bus wala tiyana yakafa buffer ehemath galawanna one

  • @AnuruddhaGunawarddhana-ik1rt
    @AnuruddhaGunawarddhana-ik1rt 9 หลายเดือนก่อน +1

    4dr5 jeep review ekk oni

  • @duliyavlog6794
    @duliyavlog6794 3 ปีที่แล้ว +3

    benz g class එකෙ එකක් ඕනෙ.

  • @umayangainusha2013
    @umayangainusha2013 2 ปีที่แล้ว +1

    මචන් සමන්නයෙන් කියකට විතරද ගන්න පුලුවන්.

  • @inulasamarakoonsl7871
    @inulasamarakoonsl7871 ปีที่แล้ว +1

    Engine Sound ekma athima mtnng Sound System ekak mokatda 😁😍

  • @Life_Dream_true
    @Life_Dream_true ปีที่แล้ว +1

    please Hilux LN 107 review

  • @udula1876
    @udula1876 3 ปีที่แล้ว

    Montero 2002 ekath oya wage😎apita thiyenne ekak eka weel witharay dala thiyenne kisima edit ekak na plant ekak orginal😎anuradapura thiyenne

  • @Ziba_19
    @Ziba_19 2 ปีที่แล้ว +3

    ඒ පාරනම් ප්‍රාඩෝ පිස්සුව ඇඟටම වැදුනා

  • @linodhesandu001
    @linodhesandu001 2 ปีที่แล้ว

    lankaawe hoda 4x4 modication centre ekak kiyanna puluwanda

  • @kavinduheshan9740
    @kavinduheshan9740 ปีที่แล้ว

    j70 prado wlta abs brake awada kauruhri kiyndko plzz

  • @dinethsanjula3893
    @dinethsanjula3893 ปีที่แล้ว

    Bro pajero eke engine ek mekata wada powerfullda 🙄

  • @ashenudeth6515
    @ashenudeth6515 3 ปีที่แล้ว

    Land cruiser fj 75 akak thiyanawa vidiyo akak karamuda

  • @sheliedesilva1465
    @sheliedesilva1465 3 ปีที่แล้ว +2

    Excellent explanation and yaka too

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Thank you very much

  • @googlesrilanka776
    @googlesrilanka776 2 ปีที่แล้ว

    crash bar එක SL street legal නැහැ

  • @dakshitha92
    @dakshitha92 3 ปีที่แล้ว +1

    Machan, mitsubishi Eclipse, Eclipse cross, Expander cross wage ewa video 1k karamuda

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Kalekata kalin karapu Eclipse cross eka. check this mchn:
      th-cam.com/video/kCq5u7n3qMY/w-d-xo.html
      Anithwa issrahta karamu ❤❤

  • @pasindudhananjaya2119
    @pasindudhananjaya2119 9 หลายเดือนก่อน

    nissan patrol y60 eketh video ekak one ❤️🔥

  • @sajilahbandara5166
    @sajilahbandara5166 3 ปีที่แล้ว +3

    අම්මෝ ඉතින් කැමතිම එක 😍💓

  • @thilininilanka9054
    @thilininilanka9054 3 ปีที่แล้ว +1

    Toyota noah cr42 වෑන් එකෙත් වීඩිඕ එකක් ඕන

  • @inulasamarakoonsl7871
    @inulasamarakoonsl7871 ปีที่แล้ว

    Reliable wenneth Power eka gnta thiyena nisane

  • @musichub2481
    @musichub2481 3 ปีที่แล้ว +1

    අයියෙ mustang review ගෙන්නකො පිලිස්

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

    Toyota prado, Sahara, range rover, defender, Nissan patrol, වගේ වාහන ගැලපෙන්නේ ගම්වල ඉන්න අහිංසක ගොවියන්ට. ඒ අයට තමයි මේ වගේ වාහනයකින් නියම ප්‍රයෝජනය ගන්න පුළුවන්.නැතුව මේවා ජීවීතේට වැවක්, ඇලක් දොලක්,කුඹුරක් දැකලවත් නැති ලොකු ලොකු සල්ලි කාරයන්ට මේවා ගැලපෙන්නේ නෑ.ඒ අයට ගැලපෙන්නේ Mercedes Benz, Audi, bmw,rolls Royce ,වගේ වාහන. හරිනම් මේ වගේ off road වාහන පහසු මිලට සාමාන්‍ය ජනතාවට ගන්න පුළුවන් වෙන විදිහට නිපදවන්න ඕනේ.👍👍👍👍👍👍

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      @@DARKKNIGHT_-cb3no ඇයි පිට රට ගොවියෝ ඒ වගේ වාහන වල තමයි යන්නේ ලංකාවේ එහෙම නැති උනාට 😆😆😆😁😁😁🤣🤣

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว

      @@DARKKNIGHT_-cb3no ඒක නම් ඇත්ත 👍👍👍👍

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      @@DARKKNIGHT_-cb3no ඒක නම් ඇත්ත 👍👍👍

  • @manelwickramasingha8993
    @manelwickramasingha8993 3 ปีที่แล้ว +1

    Niyama video ekak😘😘😘. Nissan patrol y60 ekakuth one.

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 3 ปีที่แล้ว +4

    ආසම එකක් ❤️🔥

  • @sundmaster
    @sundmaster 8 หลายเดือนก่อน

    Aiyye 4DR5 jeep gana video ekk oni

  • @kavindumadhushan331
    @kavindumadhushan331 3 ปีที่แล้ว

    Aiye nissan x trail t30 gana review ekakuth oni

  • @savinduserasinghe
    @savinduserasinghe 3 ปีที่แล้ว +5

    ආසම එකක් 😍

  • @chathurajayawardane7279
    @chathurajayawardane7279 3 ปีที่แล้ว

    ❤️❤️❤️ Honda oddessy reviwe ekak denna puluwanda?

  • @chanidusakith9278
    @chanidusakith9278 3 ปีที่แล้ว

    Car audio ගැනත් video කරන්නකො

  • @KisalDeSilva-s8f
    @KisalDeSilva-s8f 3 หลายเดือนก่อน

    This Box is For Sale or not not for sale ?

  • @beautifulsrilanka671
    @beautifulsrilanka671 3 ปีที่แล้ว

    Fuel consumption kohomada

  • @chandrikaperera3753
    @chandrikaperera3753 3 ปีที่แล้ว +1

    Nice video🥰🥰🥰.Bmw e39 car ekak one plz....

  • @blueoscar6838
    @blueoscar6838 3 ปีที่แล้ว +2

    සැබෑ නොවන හීන පස්සේ දුවනවා, හතිවැටෙනකම්............😍✌🚘

    • @mishenliyanage7688
      @mishenliyanage7688 3 ปีที่แล้ว +1

      කොහොමත් hiina nikam sebe wenne ne ඒවට මහන්න්සී වෙන්න ඔනා

    • @mishenliyanage7688
      @mishenliyanage7688 3 ปีที่แล้ว

      මේකෙ වෙලපුලා වෙඩක් නෙ

    • @blueoscar6838
      @blueoscar6838 3 ปีที่แล้ว

      @@mishenliyanage7688
      අනිවාර්යයෙන්ම 🖤💜️🧡

  • @D.F.BHAGYA
    @D.F.BHAGYA ปีที่แล้ว

    Tata sumo ekath review karannako aiye

  • @ranjithdilshan5373
    @ranjithdilshan5373 3 ปีที่แล้ว +3

    Patta ela suppa ❤ ❤ ❤ ✌ 👍 ❤

  • @inulasamarakoonsl7871
    @inulasamarakoonsl7871 ปีที่แล้ว

    Apita thiyeneth 70 Series ekak eha gedrth 70 Series ekakmai , ♥️

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 3 ปีที่แล้ว +1

    පරන j70 යක් කොටි ගානකට ගන්න පිස්සු තියෙන්න ඔනි.60k වගෙ නම් අවුලක් නැ ලංකාවේ පට්ට මිලත් එක්ක. ඉට වඩා නම් වැඩක් නෑ. Box prado වලින් off road යන්න ඔක ගන්න වෙලා. parana patrol එකක් ගන්නවා.

  • @UnpopularCreator
    @UnpopularCreator 3 ปีที่แล้ว +2

    සුපිරි..🤜🤛

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @WTFSHAN
    @WTFSHAN 3 ปีที่แล้ว +2

    Ammo eka patta😍😍

  • @bulithanavod7016
    @bulithanavod7016 3 ปีที่แล้ว +2

    Nissan patrol y60 ekath gemu

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Aniwa ❤❤

  • @isuru7063
    @isuru7063 3 ปีที่แล้ว

    Box Prado eka lift kit gahala tikak wedi wegayen bend ekak ehema gannako😅😅😅😅 off road kranna meke engine eka hondatama Madi Engline eka update kranna thibba.

    • @chinthakaruwan4786
      @chinthakaruwan4786 3 ปีที่แล้ว

      1kZ engine එක offroad කරන්න මදිද ?

  • @chamindasampath90
    @chamindasampath90 ปีที่แล้ว

    Great Auto hub 👍👍❤️

  • @Aakashbro
    @Aakashbro ปีที่แล้ว

    Aiye Mitsubishi 4dr6 4dr5 review eka aniwaren one

  • @dilankagihan6942
    @dilankagihan6942 3 ปีที่แล้ว

    Jaguar එකක් tesla එකක් කලමුද ????😎😎😎😎

  • @isuruprabath3607
    @isuruprabath3607 3 ปีที่แล้ว +2

    පිස්සුවක් යකෝ ඒක😍😍

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      Aniwa ❤❤

  • @Tobacco18
    @Tobacco18 3 ปีที่แล้ว +2

    Supiri Aiye

  • @nimeshsaradha8430
    @nimeshsaradha8430 3 ปีที่แล้ว +2

    Bmw 5 serious එක ඕනි ☺️

  • @ulindupriyaruwan
    @ulindupriyaruwan 3 ปีที่แล้ว

    ❤️❤️Waiting for 1M subscribers

  • @KavinduSappa
    @KavinduSappa ปีที่แล้ว

    Nissan patrol y60 model ekat oni

  • @infinityworld5385
    @infinityworld5385 3 ปีที่แล้ว +1

    වාහනේ නම් හොදයි සුපිරි නමුත් ඔය දාලා තියෙනගනං වලට නම් ඔය වාහනේ වටින්නේ නෑ බලපු ගමන් කියන්න පුලුවන් ඕක තඩි ගෙඩියක් කියලා

  • @ronan1997
    @ronan1997 3 ปีที่แล้ว +10

    Interesting 🖤

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      ❤️❤️

  • @prabathmadusanka3579
    @prabathmadusanka3579 ปีที่แล้ว

    Hehehe mekata wada supiri yakku innawa, anika meke mahaloku modifications na

  • @linodhesandu001
    @linodhesandu001 2 ปีที่แล้ว

    Ayye lankaawe Bull-bar gahanna puluwanda thahanam nadda