Silumina Seya | සිළුමිණ සෑය | Samitha Mudunkotuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2021
  • සිළුමිණි සෑය වදිම්
    සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ
    පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ
    ගලනා මිණි කද සේ නිල් සිසිල් ජලෙන් හොබනා
    ලංකාර වූ අනොමා ගංගා තිරෙ දී එදිනා
    සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ
    මම මතු බුදු වේ නම් රැදේවයි සිතා ගුවනේ
    අහසේ දැමුව ලෙසා සක් රජුන් මහත් තෙදිනා
    රැගෙනා සන්තොසිනේ රම්‍ය තව්තිසා භවනේ
    සිළුමිණ සෑය සදා කේසදා නිදන් කරලා
    සෑමා අමුදගෙනා තුන් නිවන් පතා වදිනේ
    සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ
    පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ...
    Torana Music Box
    Like us - / toranamusicbox
    Subscribe - / toranamusicbox
    Follow us - / toranamusicbox
  • เพลง

ความคิดเห็น • 118

  • @senarathkiriwaththuduwa1442
    @senarathkiriwaththuduwa1442 11 หลายเดือนก่อน +13

    මේ තමයි සුපිරිම කටහඩවල්, මියුසික් නැතිවත් රස විඳින්න පුළුවන්

  • @zeemaths5234
    @zeemaths5234 2 ปีที่แล้ว +29

    ජීවීතේ අහපු ලස්සනම බැති ගීය...💚💛

  • @chandanidesilwa4543
    @chandanidesilwa4543 2 หลายเดือนก่อน +8

    සමිතා මුදුන්කොටුව මහත්මිය ,සිළුමිණ සෑය වදිමි රම්‍ය තවිතිසා භවනේ....ඉතාම වටිනා ලස්සනම ලස්සන මෙි සිංදුව අහන ,හැමවෙලාවෙි මම තවුතිසා දිව්‍යලෝක හිතෙන් දකිනවා,මම වදිනවා සිළුමිණි සෑය......කොච්චර නමි වටිනවාද මෙි ලස්සනම ලස්සන සිංදුව ඔබතුමියට බොහොමත්ම පිං,නිදුක්නීරෝගිව සතුටින් ඉන්න ලැබෙිවා....බුදුසරණයි ජයවෙිවා.

  • @upaliranasingha1434
    @upaliranasingha1434 2 ปีที่แล้ว +20

    කටහඩ ලස්සනයි මිහිරියි

  • @aselasampath6330
    @aselasampath6330 2 ปีที่แล้ว +18

    කියන්න වදන් එන්නෙ නැ ඒ තරම් ලස්සනයි 😍😍

  • @HemalPathirana
    @HemalPathirana 3 ปีที่แล้ว +46

    සමිතාගේ කටහඩින් මේ ගීය හොයා ගන්න බැරිව හිටියේ ❤️❤️❤️😍😍😍😍😍😍🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @WajiraKanthi-my4un
      @WajiraKanthi-my4un ปีที่แล้ว +2

      Hi

    • @sandeepa217
      @sandeepa217 ปีที่แล้ว

      ❤❤

    • @thehappynes1379
      @thehappynes1379 ปีที่แล้ว

      ​@@sandeepa217x 😢ww

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 7 หลายเดือนก่อน

      Meetath wada lassanata samitha me sinduwa sing karana, athula keyboard play karana video ekak (rupawahini eke old program ekakin gaththu) you tube eke thibuna.. den eka ayin karala..

    • @sunilpeiris-cw3hp
      @sunilpeiris-cw3hp หลายเดือนก่อน

      ​@@WajiraKanthi-my4un0:44

  • @Maa-xe7zf
    @Maa-xe7zf 3 ปีที่แล้ว +22

    ආදරණීය සමිතා....

  • @pushpajayanthi2975
    @pushpajayanthi2975 10 หลายเดือนก่อน +4

    මං හැමදාමත් මේ ගීය අහන්නෙ හරිම ආසාවෙන්

  • @jayanthi2316
    @jayanthi2316 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ආසම සිංදුවක් 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏💐 සවුදි සිට මාතලේ

  • @randhimaravishan7029
    @randhimaravishan7029 10 หลายเดือนก่อน +2

    සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ..
    මම මතු බුදු වේ නම් රැඳේවයි සිතා ගුවනේ..

  • @devikakarunarathna5027
    @devikakarunarathna5027 ปีที่แล้ว +11

    Oya කටහඬ ta සමාන karanna කෙනෙක් තවත් naha....ලස්සනයි .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @user-th6ji1do5j
    @user-th6ji1do5j ปีที่แล้ว +8

    රත්තරං හඩට අපි හැමදාම අාදරෙයි

  • @sajeewanavarathne
    @sajeewanavarathne 6 วันที่ผ่านมา

    සුන්දර යි සමිතා සින්දුව

  • @wijewije4683
    @wijewije4683 10 หลายเดือนก่อน +7

    ඇස් පියාගෙන අහන් ඉන්න පුලුවන් ...Thank u very much Samitha.

  • @SurangaJayasooriya-ek9tq
    @SurangaJayasooriya-ek9tq 5 วันที่ผ่านมา

    ලංකාවේ වර්තමානයේ ඉන්න රත්තරං දුවක්....සංගීතය කියන්නේ ....ගායනා කරනවා කියන්නේ මෙන්න මේවා .....❤❤❤❤❤ හෙලුවෙ market කරන අසභ්‍ය වචන කියාපාන නූගත් english නම් වලින් පෙනී සිටිම්න් වර්තමාන බහුතරයක් නූගත් බාල පරම්පරාව ගොනාට අන්දන නගරශෝබිනියෝ ඉන්න රටක්

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +9

    ලස්සන මෙන්ම අර්තවත් ජාතියේ අනන්‍යතාවය පෙන්වන ගීතයකි

  • @ranilkumara9238
    @ranilkumara9238 2 ปีที่แล้ว +5

    මම ආසම සින්දුවක්

  • @upunyahimansi.1909
    @upunyahimansi.1909 2 ปีที่แล้ว +9

    හරිම වටින හදවතට දැනෙන සින්දුවක් .🙏🙏

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว +9

    *silumina seya wadim🌼🌼🙏*

  • @neronero6980
    @neronero6980 2 ปีที่แล้ว +5

    Ane Sami ayath ape rate ma ipdewa lassanai nangee ❤️❤️❤️❤️💐💐man padmini

  • @nayanawijekoon7386
    @nayanawijekoon7386 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි.....

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 3 ปีที่แล้ว +12

    මෙි කැසටි එකේ සියලු ගීත ටික පුළුවන් නම් link එක දාන්න

  • @harshaegodawaththa4742
    @harshaegodawaththa4742 3 ปีที่แล้ว +6

    Puluwannam meme cd eke okkoma songs tika updated karanawanum harima watinawa plz

  • @thanujadilan421
    @thanujadilan421 2 ปีที่แล้ว +8

    ලස්සනයි🙏🙏🙏

  • @indranisomalatha5968
    @indranisomalatha5968 10 วันที่ผ่านมา

    හරිම.ලස්සනයි..තෙරුවන්.සරණයි..👍👍👍

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +2

    මම අාසම කරන ගිතයක්...........අැයි මෙවැනි ගිත අැහෙනවා අඩු..

  • @A2KGAMING.16
    @A2KGAMING.16 2 ปีที่แล้ว +5

    Ela ela

  • @Iammizprinces
    @Iammizprinces 2 หลายเดือนก่อน +1

    ඔන්න මන් කොමෙන්ට් සීය එකසිය එක කලා හොදේ

  • @devikajelinski7670
    @devikajelinski7670 2 ปีที่แล้ว +4

    Budu geehrte gayanna.harima lassanei.

  • @chamindajayalal985
    @chamindajayalal985 ปีที่แล้ว +3

    Samitha akkage handin tamai me sinduwa lassanatama ahenne

  • @susanthathudugalage1999
    @susanthathudugalage1999 2 ปีที่แล้ว +2

    Me taram mihiri widiyata me geethaya gayana karanna puluwan samitha mudunkotuwa tama witarai. Sangeetha denuma saha uppattiyen genapu dakshatawaya. Etaram mihiri madura tama gayanayak. Mul geethaya hoyannawath one ne. Mokada ekata wada mekai lassana. Stuti obata meka gayana karala loketama ahanna dunnata. Music Director Athula Adikari obatath ewagema Stuti. Bs!

  • @lakshmisenevirathna5436
    @lakshmisenevirathna5436 2 ปีที่แล้ว +4

    Sadu.Sadu.Sadu..🌷🌷🌷🌷🙏

  • @quintusfernando7396
    @quintusfernando7396 หลายเดือนก่อน +1

    Very Good Entertainment ****
    Feel like going to ****
    Thavthisa *****

  • @vimukthikumara1419
    @vimukthikumara1419 ปีที่แล้ว +2

    ලස්ස්නම වර්ශන් එක.....❤❤❤❤

  • @saoodniyami9891
    @saoodniyami9891 3 ปีที่แล้ว +7

    Lassani samitha akki...

  • @studywithme3475
    @studywithme3475 3 ปีที่แล้ว +5

    Lassanai ❤️❤️❤️

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @nayomibandara4788
    @nayomibandara4788 10 วันที่ผ่านมา

    මගේ රත්තරං ආදරෙයි උම්මා

  • @chandimalakmali8899
    @chandimalakmali8899 2 ปีที่แล้ว +3

    Lassana voice1k hamadama ardarei akki

  • @sirimaperera8762
    @sirimaperera8762 4 หลายเดือนก่อน

    You sing like angel from heaven what a soothing voice raniith

  • @user-sz7ef3pj5d
    @user-sz7ef3pj5d 29 วันที่ผ่านมา

    She has the MOST fitting voice and i❤'it. Thank U ❤U😅😅

  • @chamindijasintha9278
    @chamindijasintha9278 2 ปีที่แล้ว +4

    හරිම මිහිරියි

  • @niroshaiswari3440
    @niroshaiswari3440 ปีที่แล้ว +1

    Superb 👍🏾👍🏾❤️❤️😃😃😃

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 ปีที่แล้ว +4

    Relaxing always.

  • @vcfaster9591
    @vcfaster9591 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏

  • @dilaniabesuriya2797
    @dilaniabesuriya2797 2 ปีที่แล้ว +3

    Harima lassanai ......samitha voice ekata godak asai dan nam

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 11 หลายเดือนก่อน

    Harima lassanai budusaranai

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 23 วันที่ผ่านมา

    ලස්සනයි ආදරෙයි hode ♥️♥️♥️♥️♥️ theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 10 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @indranialwis2124
    @indranialwis2124 4 หลายเดือนก่อน

    Lassanaaaayi godaaaak.

  • @user-ke7ic5mk4z
    @user-ke7ic5mk4z ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +1

    සබීට ගොඩක් ස්තූතියි අවංකවම ලස්සනයි

  • @NelumikaRanruwani-qx8kq
    @NelumikaRanruwani-qx8kq 8 หลายเดือนก่อน

    Harima. Lassanay

  • @devikawettasinghe2036
    @devikawettasinghe2036 10 หลายเดือนก่อน

    Superb song all time. Salute for the singer Ahamed mohideen. Samitha also sings beautifully. Her genetics both her mother and father are singers

  • @RangikaDissanayaka
    @RangikaDissanayaka 11 วันที่ผ่านมา +1

  • @anunarendra397
    @anunarendra397 ปีที่แล้ว +1

    Harima lassanai

  • @Sujatha-du4we
    @Sujatha-du4we 5 หลายเดือนก่อน

    Nice& sweet voice.👍

  • @w.pinsiri6567
    @w.pinsiri6567 2 ปีที่แล้ว +3

    Supiri

  • @vajirachandanie5029
    @vajirachandanie5029 5 หลายเดือนก่อน

    බොහොම පිං හරීම ලස්සනයි🌼🙏🏻🌼

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාට තුණුරුවන් සරණයි ❤

  • @KavishaMadushan-eh4yc
    @KavishaMadushan-eh4yc หลายเดือนก่อน

    Very very beautiful❤

  • @kmhmaha5135
    @kmhmaha5135 ปีที่แล้ว

    Harima lassana bathi giyak

  • @upulshantha8426
    @upulshantha8426 10 หลายเดือนก่อน

    ලස්සනයි

  • @LakpriyaWimalarathna
    @LakpriyaWimalarathna หลายเดือนก่อน

    හරීම ලස්සනයි ❤

  • @mesadichamathka3911
    @mesadichamathka3911 ปีที่แล้ว +1

    Me voice eken bohoma amaruwen hoyagtte ❤❤❤❤

  • @Yoursupporterfromtheside
    @Yoursupporterfromtheside ปีที่แล้ว +1

    Good❤

  • @eapariyawansapm1447
    @eapariyawansapm1447 5 หลายเดือนก่อน

    Very nice

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน

    සුබ වෙසක් මංගල්‍යක් වේවා 🌹💐🌹

  • @disnaranjanie7634
    @disnaranjanie7634 7 หลายเดือนก่อน

    samitha.voice.super❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindudilshan3866
    @kavindudilshan3866 2 ปีที่แล้ว +3

    2021

  • @simkiathukorala2327
    @simkiathukorala2327 5 หลายเดือนก่อน

    Pudma lassanak.samirtha wasthuwak

  • @WajiraKanthi-my4un
    @WajiraKanthi-my4un ปีที่แล้ว +2

    සමිතා නැන්දෙ කියන්න වචන නැහැ කියන්න verrryyyyyyy beautiful ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @southernprovinceagricultur5157
    @southernprovinceagricultur5157 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @thushariweerackody5202
    @thushariweerackody5202 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌷🌷🌷

  • @madhushanimadhushani515
    @madhushanimadhushani515 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @somakalubowila8923
    @somakalubowila8923 2 ปีที่แล้ว +1

    Geethayata aththatama saadharanayak itu karanawa
    Sthuthi

  • @kanthiweerasinghe9907
    @kanthiweerasinghe9907 ปีที่แล้ว

    🙏🙏🙏

  • @iroshairosha9862
    @iroshairosha9862 ปีที่แล้ว +1

    අතුල/සමිතා❤❤❤❤

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 5 หลายเดือนก่อน

    අනර්ග පදමාලාව ,එයටම ගැලපෙන හඬ,🌹👍

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 11 หลายเดือนก่อน

    ❤🙏

  • @surangapushpalal6698
    @surangapushpalal6698 3 ปีที่แล้ว +3

    Me album eke okoma sindu tika dannako.

  • @dharmasenasathkumara4013
    @dharmasenasathkumara4013 7 หลายเดือนก่อน

    Bawanawak weaga අහන්න laebima

  • @senarathkiriwaththuduwa1442
    @senarathkiriwaththuduwa1442 8 หลายเดือนก่อน +1

    මේවා කට හඩවල් නෙවෙයි,කටහඩවල් ගෙනාපු නැව්,

  • @SarathPerera-xs8uc
    @SarathPerera-xs8uc 9 หลายเดือนก่อน

    Mihiri Betigeeyak ❤❤❤❤

  • @dharmasenasathkumara4013
    @dharmasenasathkumara4013 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @hivinpathirana5460
    @hivinpathirana5460 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😊

  • @user-su6no7xo9f
    @user-su6no7xo9f 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @user-lp6jf8bh6o
    @user-lp6jf8bh6o หลายเดือนก่อน

    Original singer Ahmed Mohidin.

  • @sachitharamod
    @sachitharamod 9 หลายเดือนก่อน

    2024❤

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว

    .lassan..kiyann.wachan.madi

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว

    Hari asai essara edalama

  • @disnaranjanie7634
    @disnaranjanie7634 5 หลายเดือนก่อน

    niyama.voice.thami.samitha.mis❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 2 ปีที่แล้ว +1

    මෙි කැසටි එකේ සියලු ගීත ටික දාන්න කරැනාකරල

  • @ayshakumary2103
    @ayshakumary2103 2 ปีที่แล้ว +8

    පුදුම ලස්සනක්

  • @DananjayaLakmal-fs6yw
    @DananjayaLakmal-fs6yw 2 หลายเดือนก่อน

    Me samitha akkage katahada neme wagene 😢

  • @malkaali3709
    @malkaali3709 11 หลายเดือนก่อน

    Bahwanawak wage aehegana innapuluwan.

  • @klyanik6698
    @klyanik6698 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅

  • @dayasirimanna9543
    @dayasirimanna9543 ปีที่แล้ว

    😀😁😂🤣😃😄😅😆😉😊😋😎😍😘🥰😗😙😚☺️🙂🤗🤔🤨😐😑😶🙄😏😣😥😮🤐😯😪🍭🍭🍭🍭

  • @ramyairangani3527
    @ramyairangani3527 5 หลายเดือนก่อน

    Samitha ? Hari. Hari.

  • @sonutharaka1643
    @sonutharaka1643 หลายเดือนก่อน

    ඔයාගේ කට හැබෑ මිහිරියි