ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් 0760174318 number එකට මට whatsapp message එකක් දාන්න. 🌸ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️Buy me a coffee to support mebuymeacoffee.com/bmktravel
ඹබට බෙහෙවින්ම ස්තුතියි අපේ මෙි විශ්මිත හෙළ ඉතිහාසයයේ සත්‍ය අපේ අනාගත පරපුරට අවබොධ වෙිවා
ගොඩක් ස්තුතියි ...💕
ලංකාවේ ඉතිහාසයට අදාළ ඒ ඒ ස්ථාන වලට ගිහින් ඒ අදාළ ස්ථානවල ඓතිහාසික වැදගත්කම, ඒ තොරතුරු ගැන තේරුම් ගන්න පුලුවන් විදිහට හොඳට පැහැදිලි කරලා දෙන ගොඩක් වටින චැනල් එකක්. Thank you ❤🙏
බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට 💙💙🌻🌻🙏
ජයවේවා සහෝදරයා...
හරිම වටිනා මහන්සියක් ඔබ කර ඇත්තේ.A wonderful job.Great.කුසල් අත්වේවා !!!
@@darshanikachandanie5235 බොහෝම ස්තූතියි 💙💙🌻
🙏🙏🙏
අපි ලන්කාවෙ ඉපදිලා කොඉ කාලෙද ඔන්න අද තමයි මේවා දැක්කෙ මටනම් පුදුමයි දැක ගැනිම සතුටක් ඇතිනම් ලන්කවෙ ඉපදුනාට වැඩකුත් නැ මේව නොදැක මැරිලා ගියානම් අනෙ ලොකු පිනක් ඔයාට අපිට දැකගන්න සැලසුවට බුදුසරනයි
බොහෝම ස්තූතිය ❤️❤️🌿
Thanks malliye ❤Jayawewa 🙏🙏🙏🙏
ඔබට ගොඩක් ස්තුතියි...
superb❤
Thank You so much 💙💙🌻
ඔබ ඉතා ඡාතික හැගීමක් ඇති උතුම් තරැණයෙක්! හරිම
බොහෝම ස්තූතිය ඒ දිරිගැන්වීමට.. 🌿 ❤️🤍
Lassani godakma 🙏💐🙏🌷🙏⚘🙏
බොහෝම ස්තූතියි 💙💙🌻🌻
මම අනුරාධපුර ඒත් මේවා දැකල නැ මේ පාර රට ඉදන් ගෙදර ගියාම අනිවාර්යයෙන් යනව පුලුවන් ප්‍රමාණයක් වත් බලන්න බුදුසරනයි ඔයාට දරුවො
තරුණයෙක් විදියට ඉගන ගත්තු දෙත් ඔයා සැබැවට දකින්දෙත් සංසන්දනය කරලා සැගවු අපෙ මහා දැණුම එ දියුණු අපෙ හෙල ශිස්ටාචාරය ලොකෙට අපි නැවත් රැගෙන යමු....අපෙ තොටගමුවෙ රාහුල හාමුදුරුවෝ තමා මුල්ම දුරකතනය නිර්මාණය කරලා තියෙන්නෙ.අද අපිට උන්වහන්සේ හෙ ශ්‍රී දෙහයවත් අයිතිනැ..ඉංදියාවෙ ගොවෙ තියෙනවා .ලොකෙට කියන්නෙ ක්‍රිස්තියානි පරයෙක්ගෙ කියලා.ඔයා වගෙ තරුණයෙක් මං ගොඩක් අගෙ කරණව.සුබපතනවා ❤❤❤❤❤❤❤❤❤
චේතනා රාමායනය ගැන අපිට video එකක් දෙන්න පුලුවන්ද?
Jaya veva godak vatina video ekak. Bohoma stuthi❤
ඒ දිරිගැන්වීමට බොහෝම ස්තූතියි 💙💙🌻🌻
parissamin puta Theruwan saranai💐💐
තෙරුවන් සරණයි 💙💙🙏🙏
මා ලන්කාවේ ඉතිහාස කතා ගොඩාක් බලල තියෙනවා, දෑනට හමුවන නටඹුන් වලින් 99% ම පන්සල් රජගෙවල් වල නටබුන් විතරයි හමු වෙලා තියෙන්නේ. කිසිම මනුස්සයෙක්ගේ ගෙයක නට්බුන් හොයාගෙන නෑ.ඒ කාලේ සාමාන්‍ය මනුස්සය්න්ගේ ජීවන රටාව මොනවගේ තියෙන්න ඈති කියලා අපිට විග්‍රහ කර ගන්න පුලුවන්. දුප්පත් ආගමෙන් සහ රජවරුන් සාමානය ජනයා පාගාගෙන හිටිය විදිය හිතාගන්න පුලුවන් , එදා ලන්කාවේ සාමාන්‍ය මනුස්ස්යෑක පන්සල ර්ජගෙදර වෑඩ ඈර වෙන දෙයක් කරන්න වෙලාවක් තිබිලා නෑ. සියලු නිර්මාණ කරල තියෙන්නේ පන්සලටයි රජගෙදටයි විතරයි. කිසිදු වටිනා දෙයක් වෙනුවෙන් කාලය ගත කරලා නෑ. අපි සුද්දට බනිනවා උන් ඔක්කොම හොරකම් කල කියලා. නමුත් ඈත්ත්ටම අපෙ මුතුන් මිත්තො අනාගතෙට ගෙනියන්න පුලුවන් දෙයක් වෙනුවෙන් දෙයක් කරලා නෑ. පන්සලේ රජගෙදර නිර්මාන ටික කලා , කුබුරු වෑඩ කලා මෑරිලා ගියා.
ඔබේ අදහස නිවරදියි.. නමුත් ලංකාවේ වෙහර විහාර තරම් දර්ශනීය ආකාරයෙන් ලංකාවේ රජ මැදුරු හමුවෙන්නේ නෑ.. අනුරාධපුර යුගයේ නිර්මාණය කරල තියෙන සියලුම විශිෂ්ට නිර්මාණය සිදු කරල තියෙන්නේ විහාරාරාම ආශ්‍රිතව. (උදා. ලංකාවේ හමුවන හොදම සදකඩ පහන්, මුරගල්, කොරවක්ගල් ආදී බොහෝ නිර්මාණ).නමුත් රාජ මැදුරු පිළිබඳ අනුරාධපුර යුගයෙන් සාධක හමුවෙන්නේ නැති තරම්. (සීගිරිය හැරුණුකොට)පොලොන්නරු යුගයේ වයිජයන්ති ප්‍රාසාදය, නිශ්ශංකමල්ල රාජ මාලිගය, විජයභාහු රාජ මාලිගය වැනි මාලිගා හමු උනත් ඒ සියල්ලටම වඩා දළදා මණ්ඩප ඉතාමත් දර්ශනීය ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. ඒ කොහොම උනත් සාමාන්‍ය වැසියන්ගේ නිවාස හමුවන්නේ නැති තරම්. ඒකට හේතුව සාමාන්‍ය වැසියන් දුප්පත් නිසා නෙමෙයි. ඔවුන් නිවාස නිර්මාණය කරන්න යොදාගත්ත අමුද්‍රව්‍ය කාලයත් සමග ඉතා ඉක්මනින් පොලොවට පස් වන අමුද්‍රව්‍ය වීම විශේෂ හේතුවක් වෙන්න පුලුවන්. ලංකාවෙ මිනිස්සු රාජ්‍ය ගොඩනැගිලි සහ ආගමික ගොඩනැගිලි නිර්මාණය කරේ වහලුන් විදියට නෙමෙයි. වහල් සංකල්පය පිළිබඳ හොදම සාධක හමුවෙන යුරෝපා රටවල් එක්ක බලනකොට අපේ රටේ මිනිස්සු මේ දේවල් සිදු කරල තියෙන්නේ විනෝදයෙන් සහ සිය කැමැත්තෙන්මයි. ඒකට හේතු සාධක ගනනාකක් තියෙනවා.. දවසක ඒ පිළිබඳව විස්තර කරල වීඩියෝ එකක් කලයුතුයි. අද කාලෙ වගේ සමාජ මාධ්‍ය නොතිබුණු කාලෙක; තමන්ගෙ කලා හැකියාවන් සහ අනෙකුත් සියලුම හැකියාවන් පෙන්වන්න හොදම මාධ්‍ය උනේ මෙවැනි නිර්මාණය සිදුකිරීම මගින්, ඒක සමාහයේ පුද්ගලයෙකුව ලොකු පිළිගැනීමකට කතාබහකට ලක්වෙන කාරණයක් වෙන්න ඇති. කොහොම නමුත් අතීතයේ ඉදල වර්තමාන දක්වාම සාමාන්‍ය ජනතාව වක්‍රාකාරයෙන් සිදු කරල තියෙන්නේ රජයත්,ආගමක් පෝෂණය කිරීමම තමයි. නමුත් ඉතිහාසය අධ්‍යයන කරල බැලුවොත් යුරෝපා රටවල් කියන්නේ අපිට වඩා අසීමාන්තිකව සාමාන්‍ය මිනිසුන්ගේ දනය සහ ශ්‍රමය සූරාගෙන කාපු රටවල්.. ඒ අතින් අපේ මිනිස්සු එතරම් තත්වයේ මිනිස්සු නෙමෙයි.
@@BMKtravelSLgodak වටිනවා ඔබේ අදහස. ❤❤මොලේ දැන් පෑදෙන එති 😅
ඔය danan hariya තමා ලංකවේ දිඋන්ව තිබිල තියන්නේ සොබාවික විදියට මිනිස්සු ගොඩක් daramaya එක්ක අවබෝදෙන් ජීවත් වෙලා thuynwa ඔය නොදන්නවා උන්ට ලංකවේ වාරි තාක්ෂනය, අහාර, බෙහෙත්, niramana ඕනේ තරම් තියෙනෙවා ලෝකේ හොල්ලපු ඒ කියන්නේ මේක අදහස ආත්මාර්ථකාමී මිනිස්සු ඉදල නැහැ අද යුරෝපිය මිනිස්සු rent ඒකට ඉන්නේ ගෙවල් හදන්නේ නහා දනය රැස් කරන්නේ නැහැ මුලාවට lak වෙන්න එපා ඒ කාලේ ලංකවේ එහම ඉදල තියනවා මිනිස්සු 😂අඩුපාඩු හැම system එක්කත් තියනවා habei නිදහස උපරිම තිබ්බ දිඋනු මනසක් තිබ්බ අය ඉදල තියන්නේ නැත්ම්ම් මෙච්චර පිස්සු හැදෙන නිරාමන කරන්න බැහැ නිසි ඉතිහාසය හදාරලා නැහැ oyaa ගෙවල් කැනීම් කරාල නෑ අනුරාධපුර ඇතුල් නුවර kanema බාගෙට නැවතල තියන්නේ ඒක කරා නම් ඔයාගේ prahneyra උත්තර හම්බෙනවා වර්තමානයේ යුරෝපයේ ඒකට set unu ගෙවල් ක්‍රමය තමා ලංකවේ තිබිල thuyne ඒක ගෙදරක වහලට නැග්ගම පුසෙකට වෙන දිස්ත්‍රිකයකින් එන්න පුළුවන් තරමට මිනිස්සු ඉදල තියනවා ඒ කැනීම කරපු දවසක බලමු 😂
ඉස්සර කාලෙ ගෙවල්වල නටඹුන් ටිකක් හම්බු වෙලා තියෙනවා ඒවා අනුරාධපුර ඇතුළු නුවර කොටසේ තියෙනවා
@@nalakawijerathne281මිනිස්සු හිටපු ගෙවල් බඩු අනුරාධපුර ඇතුළු නුවරින් හම්බුවෙනව ඒව තාම ගවේෂණ ඉවර නෑ ගොඩක් ඒවා ආක්‍රමණ නිසා විනාශ වෙලා විකෘති වෙලා
පිනනේ වටිනාකම දැනගෙන හිටිය මිනිස්සු සංඝරත්නයට දානය පූජාකරලා පින් රැකගන්නයි මෙි දානසාලාව හදලා තියෙන්නේ.අද අයට පින ගැන දැනුම අඩුයි.
samahark aye kiyanawa neda oya beheth oru kiyala. oba kiyanadeth Hari wenna puluwan
Puta oyaga wada satahan apta danuma laba ganna ape dakapu nate dawal bala ganna puluwan budu saranai puta
මෙතරම් ආඩ්බරකාර ඉතිහාසයක් හිමි රටවල් ලෝකයේ ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයක් .ලෝකයේ කිසිම රටක සාමාන්‍ය ජන ජිවිතය ගැන පුරාවිද්‍යා සාධක එහරම් හමුවීනැහැ.ඔබ වර්නනාකරන සුද්දාගේ ඉතිහාසයේ පවා එවැනි වාර්තා නැහැ.මහාචාර්ය රාජ් සෝමදේවයන් සොයාගෙන තිබෙනවා රංචමඩම කැනීම් වලින් සාමාන්‍ය මිනිසුන් භාවිතා කළ නිවසක පාදම.ඔවුන්ගේ මියගිය ඟදාතීන් ගේ භශ්මාවශේෂ තැන්පත් කළ සොහොන්.ඉබ්බන්කටුව වැනි සියගනනක්.සාමාන්‍ය මිනිසුන් නොව රාජ්‍ය ප්‍රධානීන්ගේ නිවාස වල පුරාවිද්‍යා සාධක සොයාගෙන නැහැ.රජමාලිග දෙකතුනක හැර.සිව්බුදුවරු පහස ලැබූ මේ පුණ්‍ය භූමිය තුල ඉතිරිව ඇත්තේ පුරාණ සිද්ධස්ථාන වල නටබුන් පමැණි.සියලු සංස්කාර ධර්මයෝ නැසෙන,සුලුය.🙏මෙම අදහස් දැක්වීම වැඩසටහන ඉදිරිපත්හ්කර න ඔබතුමාට නොව පාඨක අදහස්වලට බව කාරුනිකව සලකන්න.......
බොහෝම ස්තූතියි ඒ අදහස් දැක්වීමට 💙💙🌻🌻
nihal😂galgamuwa😂kalinmewa😂dakala😂na😂godak😂pin😂sahodaraya
බොහෝම ස්තූතියි ❤️🤗
ඔය ඔරලෝසුවට හෝරා ගල කියල්ත් කියනවා.අපේ රටේ ඉතිහාසය අපිට වටිනවා උනාට ඒවා තියෙන ප්‍රදේශ වල අයට ඕවා අගේ නැති එක ගනගාටුයි.ඔය නටඹුන් වල හරක් බඳිනවා අපි දැක්කා.
@@PamicoHomes ඔව් ඒක හරි.. ඒ ගැන නම් ඇත්තටම කනගාටුයි.. 😥😥
හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් 0760174318 number එකට මට whatsapp message එකක් දාන්න. 🌸
ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻
එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️
Buy me a coffee to support me
buymeacoffee.com/bmktravel
ඹබට බෙහෙවින්ම ස්තුතියි
අපේ මෙි විශ්මිත හෙළ ඉතිහාසයයේ සත්‍ය අපේ අනාගත පරපුරට අවබොධ වෙිවා
ගොඩක් ස්තුතියි ...💕
ලංකාවේ ඉතිහාසයට අදාළ ඒ ඒ ස්ථාන වලට ගිහින් ඒ අදාළ ස්ථානවල ඓතිහාසික වැදගත්කම, ඒ තොරතුරු ගැන තේරුම් ගන්න පුලුවන් විදිහට හොඳට පැහැදිලි කරලා දෙන ගොඩක් වටින චැනල් එකක්. Thank you ❤🙏
බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට 💙💙🌻🌻🙏
ජයවේවා සහෝදරයා...
හරිම වටිනා මහන්සියක් ඔබ කර ඇත්තේ.A wonderful job.Great.කුසල් අත්වේවා !!!
@@darshanikachandanie5235 බොහෝම ස්තූතියි 💙💙🌻
🙏🙏🙏
අපි ලන්කාවෙ ඉපදිලා කොඉ කාලෙද ඔන්න අද තමයි මේවා දැක්කෙ මටනම් පුදුමයි දැක ගැනිම සතුටක් ඇතිනම් ලන්කවෙ ඉපදුනාට වැඩකුත් නැ මේව නොදැක මැරිලා ගියානම් අනෙ ලොකු පිනක් ඔයාට අපිට දැකගන්න සැලසුවට බුදුසරනයි
බොහෝම ස්තූතිය ❤️❤️🌿
Thanks malliye ❤
Jayawewa 🙏🙏🙏🙏
ඔබට ගොඩක් ස්තුතියි...
superb❤
Thank You so much 💙💙🌻
ඔබ ඉතා ඡාතික හැගීමක් ඇති උතුම් තරැණයෙක්! හරිම
බොහෝම ස්තූතිය ඒ දිරිගැන්වීමට.. 🌿 ❤️🤍
Lassani godakma 🙏💐🙏🌷🙏⚘🙏
බොහෝම ස්තූතියි 💙💙🌻🌻
මම අනුරාධපුර ඒත් මේවා දැකල නැ මේ පාර රට ඉදන් ගෙදර ගියාම අනිවාර්යයෙන් යනව පුලුවන් ප්‍රමාණයක් වත් බලන්න බුදුසරනයි ඔයාට දරුවො
තරුණයෙක් විදියට ඉගන ගත්තු දෙත් ඔයා සැබැවට දකින්දෙත් සංසන්දනය කරලා සැගවු අපෙ මහා දැණුම එ දියුණු අපෙ හෙල ශිස්ටාචාරය ලොකෙට අපි නැවත් රැගෙන යමු....අපෙ තොටගමුවෙ රාහුල හාමුදුරුවෝ තමා මුල්ම දුරකතනය නිර්මාණය කරලා තියෙන්නෙ.අද අපිට උන්වහන්සේ හෙ ශ්‍රී දෙහයවත් අයිතිනැ..ඉංදියාවෙ ගොවෙ තියෙනවා .ලොකෙට කියන්නෙ ක්‍රිස්තියානි පරයෙක්ගෙ කියලා.ඔයා වගෙ තරුණයෙක් මං ගොඩක් අගෙ කරණව.සුබපතනවා ❤❤❤❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි 💙💙🌻🌻
චේතනා රාමායනය ගැන අපිට video එකක් දෙන්න පුලුවන්ද?
Jaya veva godak vatina video ekak. Bohoma stuthi❤
ඒ දිරිගැන්වීමට බොහෝම ස්තූතියි 💙💙🌻🌻
parissamin puta Theruwan saranai💐💐
තෙරුවන් සරණයි 💙💙🙏🙏
මා ලන්කාවේ ඉතිහාස කතා ගොඩාක් බලල තියෙනවා, දෑනට හමුවන නටඹුන් වලින් 99% ම පන්සල් රජගෙවල් වල නටබුන් විතරයි හමු වෙලා තියෙන්නේ. කිසිම මනුස්සයෙක්ගේ ගෙයක නට්බුන් හොයාගෙන නෑ.ඒ කාලේ සාමාන්‍ය මනුස්සය්න්ගේ ජීවන රටාව මොනවගේ තියෙන්න ඈති කියලා අපිට විග්‍රහ කර ගන්න පුලුවන්. දුප්පත් ආගමෙන් සහ රජවරුන් සාමානය ජනයා පාගාගෙන හිටිය විදිය හිතාගන්න පුලුවන් , එදා ලන්කාවේ සාමාන්‍ය මනුස්ස්යෑක පන්සල ර්ජගෙදර වෑඩ ඈර වෙන දෙයක් කරන්න වෙලාවක් තිබිලා නෑ. සියලු නිර්මාණ කරල තියෙන්නේ පන්සලටයි රජගෙදටයි විතරයි. කිසිදු වටිනා දෙයක් වෙනුවෙන් කාලය ගත කරලා නෑ. අපි සුද්දට බනිනවා උන් ඔක්කොම හොරකම් කල කියලා. නමුත් ඈත්ත්ටම අපෙ මුතුන් මිත්තො අනාගතෙට ගෙනියන්න පුලුවන් දෙයක් වෙනුවෙන් දෙයක් කරලා නෑ. පන්සලේ රජගෙදර නිර්මාන ටික කලා , කුබුරු වෑඩ කලා මෑරිලා ගියා.
ඔබේ අදහස නිවරදියි.. නමුත් ලංකාවේ වෙහර විහාර තරම් දර්ශනීය ආකාරයෙන් ලංකාවේ රජ මැදුරු හමුවෙන්නේ නෑ.. අනුරාධපුර යුගයේ නිර්මාණය කරල තියෙන සියලුම විශිෂ්ට නිර්මාණය සිදු කරල තියෙන්නේ විහාරාරාම ආශ්‍රිතව. (උදා. ලංකාවේ හමුවන හොදම සදකඩ පහන්, මුරගල්, කොරවක්ගල් ආදී බොහෝ නිර්මාණ).
නමුත් රාජ මැදුරු පිළිබඳ අනුරාධපුර යුගයෙන් සාධක හමුවෙන්නේ නැති තරම්. (සීගිරිය හැරුණුකොට)
පොලොන්නරු යුගයේ වයිජයන්ති ප්‍රාසාදය, නිශ්ශංකමල්ල රාජ මාලිගය, විජයභාහු රාජ මාලිගය වැනි මාලිගා හමු උනත් ඒ සියල්ලටම වඩා දළදා මණ්ඩප ඉතාමත් දර්ශනීය ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. ඒ කොහොම උනත් සාමාන්‍ය වැසියන්ගේ නිවාස හමුවන්නේ නැති තරම්. ඒකට හේතුව සාමාන්‍ය වැසියන් දුප්පත් නිසා නෙමෙයි. ඔවුන් නිවාස නිර්මාණය කරන්න යොදාගත්ත අමුද්‍රව්‍ය කාලයත් සමග ඉතා ඉක්මනින් පොලොවට පස් වන අමුද්‍රව්‍ය වීම විශේෂ හේතුවක් වෙන්න පුලුවන්. ලංකාවෙ මිනිස්සු රාජ්‍ය ගොඩනැගිලි සහ ආගමික ගොඩනැගිලි නිර්මාණය කරේ වහලුන් විදියට නෙමෙයි. වහල් සංකල්පය පිළිබඳ හොදම සාධක හමුවෙන යුරෝපා රටවල් එක්ක බලනකොට අපේ රටේ මිනිස්සු මේ දේවල් සිදු කරල තියෙන්නේ විනෝදයෙන් සහ සිය කැමැත්තෙන්මයි. ඒකට හේතු සාධක ගනනාකක් තියෙනවා.. දවසක ඒ පිළිබඳව විස්තර කරල වීඩියෝ එකක් කලයුතුයි. අද කාලෙ වගේ සමාජ මාධ්‍ය නොතිබුණු කාලෙක; තමන්ගෙ කලා හැකියාවන් සහ අනෙකුත් සියලුම හැකියාවන් පෙන්වන්න හොදම මාධ්‍ය උනේ මෙවැනි නිර්මාණය සිදුකිරීම මගින්, ඒක සමාහයේ පුද්ගලයෙකුව ලොකු පිළිගැනීමකට කතාබහකට ලක්වෙන කාරණයක් වෙන්න ඇති. කොහොම නමුත් අතීතයේ ඉදල වර්තමාන දක්වාම සාමාන්‍ය ජනතාව වක්‍රාකාරයෙන් සිදු කරල තියෙන්නේ රජයත්,ආගමක් පෝෂණය කිරීමම තමයි.
නමුත් ඉතිහාසය අධ්‍යයන කරල බැලුවොත් යුරෝපා රටවල් කියන්නේ අපිට වඩා අසීමාන්තිකව සාමාන්‍ය මිනිසුන්ගේ දනය සහ ශ්‍රමය සූරාගෙන කාපු රටවල්.. ඒ අතින් අපේ මිනිස්සු එතරම් තත්වයේ මිනිස්සු නෙමෙයි.