Ashawari Nonstop Only Nonstop විතරමයි End එක තමයි හොදම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2023
  • #medirigiriyaashawari #ashawari #live #newsong

ความคิดเห็น • 432

  • @ninethnimsara9120
    @ninethnimsara9120 ปีที่แล้ว +70

    මිහිලිගෙ කටහඩ නම් සුපිරියි 👌❤️‍

  • @sasimadushan
    @sasimadushan ปีที่แล้ว +34

    යුගයේ නවතම පෙරලිය මැදිරිගිරිය අශාවරි 🤘😎.....

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 ปีที่แล้ว +35

    නාලක සර් ඇතුළු මැදිරිගිරිය ආශාවරි පොඩිඩියන්ට බුදු සරණ යි, දෙවි රැකවරණයි, ජයෙන් ජයම ලැබේවා...🙏🙏🙏❤️❤️❤️👊👊👊😊😊😊 💗💗💗

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 ปีที่แล้ว +22

    ඉක්මනින්ම යුරෝපා සංචාරයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @lasithachandimal1780
    @lasithachandimal1780 ปีที่แล้ว +20

    ආදරෙයි පොඩ්ඩියො ටිකට .. වැඩෙනම් ලස්සනයි දැන් නියමයි පොඩි යොජනවක් කරනම් පුලුවන්නම් අන්තිම nonstop වලට තිශු දොනිවත් ගන්නකො ඉස්සරට සින්දු ටිකක් පුරුදු කරලා එතකොට තවත් වෙනසක් බලන්න පුලුවන්... ❤️❤️❤️❤️❤️

  • @marklakshan258
    @marklakshan258 ปีที่แล้ว +30

    ගැම්මක් මිහිලි සුපිරියක් තමයි සෙට් එකම හදවතේ බෑන්ඩ් එක❤️💪💯

  • @alloraproduction5279
    @alloraproduction5279 ปีที่แล้ว +10

    ඒ බෑකින් එක තනිකරම ❤ආගමක්

  • @lovesrilanka1988
    @lovesrilanka1988 ปีที่แล้ว +8

    සුභ අනාගතයක් ඔයලා හැමෝටම බුදු සරනයි පුතේ තිස් තුන් කොටියක් දේව්යන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා අදරෙයි මැනික ඔයලා මොන බදක අවත් ඉදිරියට යන්න ඔනි පුතේ ජැයවේවා ඔබ සැමට ජැයවේවා නාලක සර්

  • @isuransewuwanda9639
    @isuransewuwanda9639 ปีที่แล้ว +19

    ආදරෙයි ආසාවරි ලස්සනයි ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @shanakaliyanage819
    @shanakaliyanage819 ปีที่แล้ว +9

    මිහිලි නන්ස්ටොප් ආශාවරි රහට අහලා බලමු. එක සුපිරි. බෙස් සුපිරි.

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 ปีที่แล้ว +33

    අති විශිෂ්ඨයි දරුවෝ ඔක්කොම , ඒකෙන් තේරෙන්නෙ ඔවුන් හසුරුවන නායකත්වය . එම ගුරුතුමටත් අපගේ උත්තමාචාරය .!!!!!!!

  • @kamalgayakamalgaya4531
    @kamalgayakamalgaya4531 ปีที่แล้ว +14

    නියමයි....... කියන්න වචන නෑ....පැටවුනේ....

  • @chamodhviduranga6695
    @chamodhviduranga6695 ปีที่แล้ว +15

    ආශාවරි හදවතෙ බෑන්ඩ් එක 😍❤

  • @ajithkantha5596
    @ajithkantha5596 ปีที่แล้ว +21

    ආශාවරි බෑන්ඩ් එකෙ සාර්ථකත්වය ඒ පැටව් ටිකගේ කැපවීම ♥️♥️♥️♥️ ඩුබායි වලදී ලස්සන වැඩක් කරමු රුකා මල්ලි ❤️❤️❤️

  • @namalpushpakumara9997
    @namalpushpakumara9997 ปีที่แล้ว +11

    මේ වගේ නස්ටෝප් සිංදු වලටනම් ෆට්ට ආසයි...මිහිලි ලස්සනයි නංගීයෝ ඔයාගේ සිංදු ටික 😍❤️

  • @shiyanthashiyantha5518
    @shiyanthashiyantha5518 ปีที่แล้ว +15

    අපේ හදවතේ බෑන්ඩ් එක ආශාවරී. සුපිරි පැටව්නේ නියමයි. දළදා සමිදු පිහිටයි.....!!!!!!!දෝනිලට. ආදරෙයි හැමදාමත්. 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dilipkumara3890
    @dilipkumara3890 ปีที่แล้ว +6

    ආදරෙයි හැමදාම පැටව් ඔක්කෝටෝම ජයෙන් ජයම වේවා බුදු සරණයි

  • @dakshikamanohariwijesuriya5660
    @dakshikamanohariwijesuriya5660 ปีที่แล้ว +10

    නියමයි ඔයාලට දුර ගමනක් යන්ඩ පුලුවන් සුභ පැතුම්

  • @charitharathnayaka818
    @charitharathnayaka818 ปีที่แล้ว +10

    ආශාවරී කියන්නේ බ්‍රෑන්ඩ් එකක්

  • @isurujayakodi5430
    @isurujayakodi5430 ปีที่แล้ว +11

    ජය වේවා නංගිලා❤❤