@@SLAnushfish malli mn me gana tikuk hoyanawa mn oyge fb Page ekatat msg ekuk damma puluwan nm kiyunna export krnwnm aduma koccharada denna puluwan gana
Aiya oyage hama vedio ekakma balanawa...mageth loku hinayak thama..podi kale idan malu hadanna..ane oyawa mata contact karaganna number ekak dannko.please . Math asai. Kohoma hari me dewL igena gena karanna
පැහැදිලි කිරීම අපූරුයි .
බොහෝම ස්තූතියි ❤️👍
ගොඩක් වැදගත් වීඩියෝ එකක්, දාපු ගමන්ම බලන්න ලැබුනා ❤
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️❤️😍
මල්ලි ඔයාගේ පොන් නම්බර්ඒක දේන්න පුළුවන් ද
0763320219
හරිම ලස්සනයි
thanks
හරිම අගෙයි
බොහෝම ස්තූතියි
Godak watina video ekak...godak lassanata oya program eka kara.
බොහෝම ස්තූතියි ❤️❤️❤️🙏
බොහොම හොඳ අලංකාර ඉදිරිපත් කිරීමක් !
බොහෝම ස්තුතියි ❤️❤️👍
ඉතාම හොද පැහැදිලි කීරීමක් හැමදාම වගේම වීඩියෝ එක සුපිරී👌👌🔥🔥❤️❤️❤️❤️
බොහෝම ස්තූතියි ❤️❤️🙏
Godak hodai hoda pahadili kirima congratulations brother
thanks brother
Video eka niyamai... godak wadagath wuna...👍
බොහෝම ස්තුතියි
Very valuable programme. Very good explanation. Thnx putha.
Thank you very much
Ela patta
thanks
Math hithan inne lankawata awagaman patan ganna me video aken godak dewal therum gaththa thank you
❤️❤️😍😍😍👍
නියමයි මල්ලි 👌 . හැමදේම ඔයා ගොඩක් පැහැදිලිව කියල දෙනව. ගොඩාක් ස්තුතියි 🙏 . මගේ ගප්පි මාලු පොඩි සිමෙන්ති ටැංකියක් තියෙනව . ඒකෙ මම දැලක් දාල තියෙනව ඒත් පැටවු 3-7 අතර තමයි ඉතුරු වෙන්නෙ ඒකට මොකද කරන්න ඕනෙ අනේ කියල දෙන්නකො?
patau awata passe video eke thiyana vidihata eyalata one dewal ටික karanna
ගොඩක් හොඳ වැඩක්
thanks
Malliyo oyata පුළුවන් නම් phone number eka danawada
0763320219
well done ayya ❤️
thanks brother 🤩🤩🤩
සුපිරි අය්යා
thanks brother
අයියා සුපිරි 🎉🎉🎉🎉
thanks brother
Supiri brother asawen balan hitapu video akkak Jaya wewa
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️❤️👍
Thanx brother 💞💞❤❤❤🌹🌹🌹🙏
😍😍😍🤩🤩🤩😘
Niyama pahadili kirimak❤️
බොහෝම ස්තුතියි සහෝදරයා
Great job
thanks
Thank you very much for your presentation. Let me know what are the most demand guppy verities in these days
thank you please call me 0763320219
හොඳ පැහැදිලි keerimak
thank you ❤️❤️
සුපිරි 😂
Niyamai❤
ප්ලේට් ,ශෝට් ටේල් ගැනත් මේ වගේ විස්තරයක් කියල දෙන්න
video thiyanawa poddak අපේ channel ekata ගිහින් balanna
Me jathiya malu ganna inne ka lagada .. elephant ear malu inne
Thankyou ❤❤❤❤
❤️❤️❤️🙏🙏
Thank you
❤️❤️👍
@SLAnush me dawaswala hodama guppy wisheshaya mokadda malli
Malli subanki malu gan video ekak karann
Nuwara eliya wage sinhala paththaka hadanne kohomada
Superb video ❤️
thanks 😍 ❤️❤️
plastic besam wala malu hadanna barida
thanks brother
thanks brother
Patta
😍😍👍
Malli podima thena idan me wayaparaya patan gnna kiyl dena video akak krnnko
ok aiya
Litter 100 ta condiss grams kiyak danna onida
super
thank you
❤😊
❤️❤️👍
Man podiyata patan gaththoth udaw karanawada malli
good brother
thanks brother
Apita malu hadala oyata denna puluwanda.
Ela
Godak watina pahadili adahasak labenawa obe wadasatahanin
බොහෝම ස්තූතියි ❤️👍
හොදයි අයියේ
Maw saththu paramparwa hadagnna heti thwa pehedili krla vedio ekk krnna..
ok
Putha oya mona hari kos ekak karalada inne
Maru aiye
❤️❤️❤️❤️👍
❤️❤️❤️❤️👍
අයියේ මොනාද ඔය ගුලිකරලා දෙනකැමවර්ගය 🤔
හදපු kama ekak
👍👍👍
👍👍👍😍
Saifan kiyanne monvada??
Kohomada gappi malunwa weladapolata yawanne
කෑම bole hadana හැටි video karanna puluwanda
👍👍❤️
❤️
Ayya mage malu tika ledawela visadumak denna 😢
🎉🎉🎉👍👍👍☺️☺️☺️
❤️❤️❤️❤️
❤❤
Ayye komatha podi ede guppy farm ekkak athagganne pls kiyandako
0763320219
@@SLAnushfish ayye whatsapp neththa
normal call ekak danna OK
Export karanawanm aduma keeyuk wageda yawanna puluwan
video eke සම්පූර්ණ balanna
@@SLAnushfish me dawaswala hodama guppy monawada malli
Video 1 ටැංකි වලට දාන කැම එක හදන විදිහ video 1 කරන්න
Bro
👍👍👍
Gapi eka moli malu danna pulu vanda
👍👍
e kiyanne 5 x 10 tank ekakta guppy 400 k danta puluwanda... grow up karanta
👍👍👍
👍👍👍👍👍👍
❤️❤️
🎉❤
Bro video eka baluwa 10000k kyla tibbe mn ahuwe export krnna puluwan awama gana koccharakda kylaaa 10000 aduwen yawannat puluwan da
puluwan
@@SLAnushfish malli mn me gana tikuk hoyanawa mn oyge fb Page ekatat msg ekuk damma puluwan nm kiyunna export krnwnm aduma koccharada denna puluwan gana
ok aiya
Aiya oyage hama vedio ekakma balanawa...mageth loku hinayak thama..podi kale idan malu hadanna..ane oyawa mata contact karaganna number ekak dannko.please .
Math asai. Kohoma hari me dewL igena gena karanna
පැටව් කොච්චර කාලයක් මව් සතාගේ බඩේ ඉන්නවද
✨💪👌
❤️❤️😍👍
Kiyawilla wediii
කොල්ලා වීඩියෝ එක දාලා😘❤️
ekane brother ❤️❤️😍❤️
mage tankiye isgediyo wagayak bo wela ayye gappi witarai inne mn mokada karanne ekata ayye
malli වෙන saththungen වෙන කරදර ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්
@@SLAnushfish hari ayye godak sthuthi
👍👍❤️
Ayye pora beg lehanne kohomada
eka paththaka ඉඳලා gawaganna
Oyala guppy malu dilavari karanne nedda mila kiyada
delivery nahane brother
🐟🐟🐟🐟🐟🐟
Kohedanda hoda gappi tikak gannpuluwan
oya koheda
@@SLAnushfish anuradhapura
sorry brother oya paththenam danne naha
Oya inne koheda.awith malu ganna puluwanda
0763320219
ෆයිට මසුන්ගේ ගැහැණු සතුන්ගේ බිත්තර ඉබේ හැලෙන්නේ ලේඩකටද
අයියෙ මොකද්ද සය්පන් කරනවා කියන්නෙ.
අපනයනය ආයතනය වල නම්බරයක් දෙන්න
Gappi wessata marena ekata wisadumk nadda
වැහි වතුර ගැන සමිපුර්ණ video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්
Gewal koheda ayye??
kegalle malli
Ayyee ගප්පි හෙවනේ හැදුවාම එයාලගේ පාට වැඩි වෙනවද කියන්න කෝ please
සාමන්‍ය පරිසරයේ හදන්න
අයියෙ ෆයිටස්ල අහිජනනයෙදි බිත්තර තියෙන ගැහැනුසතෙක් තෝරගන්න කියල ගොඩක් video වල මන් දැකල තියෙ. ගැහැනු සතාගෙ බඩෙ බිත්තර හැදෙන්නෙ කොහොමද ඒ ක්‍රියාවලියට පිරිමි සතෙක් ඕනි නැද්ද බිත්තර ගන්න විතරද පිරිමි සතෙක් ඕනි කියල මට පොඩ්ඩක් කියන්නකො
0763320219
ඇයි අයියේ දවස් 21න් ගැහැනු පිරිමි සත්තු වෙන් කරන්නෙ එකට හැදුවොත් මොකද වෙන්නේ ....?
breeding කරන්න බලාපොරොත්තු වෙනවා නම් වෙන් කරන්න සාර්ථකව කරගන්න පුළුවන්
@@SLAnushfish breeding කරන්නේ නැත්තං 🤔
aulak naha
මල්ලි ගප්පි පිරිමි මාලු වැඩි වෙන්න දෙන බෙිත කියන්නකෝ-ගැනු මාලු වැඩියි-
0763320219 ANZ කරන්න බැරි උනොත් tex ekak danna OK
Namba ekha dnna puluwanda deyak dena ganna
video eke thiyana no katha karanna සහෝ
එක ගැහැණු සතෙක්ගෙන් පැටව් කීයක් ඉතර ගන්ඩ පුළුවන්ද
Maximum 200
වතුරේ ph අගය වැඩි කරන්නේ කොහොමද
ph gana video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්
පැටව් දාන්න ඉන්නවා කියලා හරියට කොහොම දැන් ගන්නේ ගැහැනු සතූගේ ශරිරයේ න්
Black Moscow ගෑණු, පිරිමි තෝරා ගන්නෙ කොහොමද??
0763320219
මං kohaku guppy ගෙනාවා පැටව් දැම්ම එන්නේ වෙන වර්ගයක් නේ
0763320219
සයිපන් කරනව කිය්න්නෙ මොකද්ද
Me video eke guppynta knna danne monwd?
guppy fish gana video ekak thiyanawa ape channel eke poddak බලන්න eke
සයිප්‍රන් කරනවා කියන්නේ මොකක්ද
Wathura ain karana batayata
අයියෙ ගප්පි විකුණන්න කොච්චර ප්‍රමාණයක් ඉන්න ඕනද
video eke sampurna balanna malli
Aiye oya dan kiya wasareda
🤔😁😁😁
@@SLAnushfish kiyannko😊☺
Aiye koheda inne
Mee farm eka ehema thuyenne
kegalle
මගෙ මාළු ගොඩක්මැරැනා
සයිපන් කරනව කියන්නෙ මොකක්ද මල්ලි
0763320219
නියොන් ටෙට්රා එක්ක ගප්පි පෙල්ටි වගෙ මාලු තිබ්බොත් කොටා ගනියිද ?
අනෙ reply කරන්න😩
Kiyannako ane