Athma Liyanage | Aura Lanka Music Festival 2023 - තිස්ස වීරවිල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • Aura Lanka Music Festival පහලොස්වන දිනය.
    තිස්ස වීරවිල NLDB එළිමහන් පරිශ්‍රයේ සිට සජීවීව.
    #AuraLankaMusicFestival #auralanka #SriLanka #music #vesak #tissa #auralankamusicfestivaltissa
  • เพลง

ความคิดเห็น • 49

  • @knowledgeofairframewithshe1406
    @knowledgeofairframewithshe1406 ปีที่แล้ว +25

    කාටවත්ම කොපි කරන්ඩ බැරි කටහඩක්..අඩුම තරමේ..ආත්මා ලියනගේ මහත්මයාගේ පුතාටවත් මේ කටහඩ නෑ..❤❤❤ දීර්ඝායුෂ වේවා..ඔබතුමන්ට..

  • @maleeshasadaruwan2669
    @maleeshasadaruwan2669 ปีที่แล้ว +4

    අත්මයට ලියන ආත්මා ලියන ගේ ❤️😊
    හදවතේ ගායකයා ❤️😊
    නුහුරු නුපුරුදු හින අරන්.............🥺❤️

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 ปีที่แล้ว +9

    මේ වගේ artist ලට හොද බෑන්ඩ් එකක් ඕන.

  • @dopedhil9431
    @dopedhil9431 ปีที่แล้ว +8

    E voise 🔥 අත්මා ලියනගේ 🤙💖

  • @traveltectours6561
    @traveltectours6561 ปีที่แล้ว +5

    ආත්මා ලියනගේ මම පට්ටම ආස ගායකයෙක්. 💐💗🥰 Backing නම් අවුල් 🤨

  • @wajiralakmal142
    @wajiralakmal142 ปีที่แล้ว +1

    කළුතරින් බිහිවුණු අතීතය ආත්ම ලියනගේ වර්තමානය සංඛ දිනෙත් සම කරන්න බැරි හඩවල් දෙකක් අතීතය වර්තමානය සදා නොමැකෙන ♥️♥️♥️♥️

  • @user-hl1wd6dh2d
    @user-hl1wd6dh2d ปีที่แล้ว +4

    මාතර වෙරළ ජයසූරිය ක්‍රිඩාන්ගනයටත් මෙවැනි අවුරා ලන්කා දොස්තර මහත්තයා ගෙ මෙවැනි ප්‍රසංගයක් ඕන අපට.

  • @Kylie96_
    @Kylie96_ ปีที่แล้ว +2

    Backing nam aul.. flashback wage unanm athmata fatta❤

    • @nithumyt
      @nithumyt 9 หลายเดือนก่อน +1

      Ow ❤

  • @darshanarohan5191
    @darshanarohan5191 ปีที่แล้ว +2

    Geethaye athmaya...athma ❤❤❤

  • @spwijesinghe1009
    @spwijesinghe1009 ปีที่แล้ว +5

    ඒ වොයිස් එක .ආදරෙයි ආත්මා සර්❤❤

    • @lasanthilasanthi7527
      @lasanthilasanthi7527 ปีที่แล้ว

      අනිවා bro මුං මෙලෝ රහක් නෑ

  • @SaduniPerera-nk3mj
    @SaduniPerera-nk3mj ปีที่แล้ว +3

    ශා ගොඩක් ලස්සනයි.

  • @emchamindapremasiri-vp7kw
    @emchamindapremasiri-vp7kw ปีที่แล้ว +2

    Liyatabara baking maru acoustic tone niyameta match wenawa(Ara punchi kotuwaka hirawela,kotuwela inna hadayo Gena dukay,anukampa hitenawa, )

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +1

    ආත්මා ලියනගේ 90 හදවතේ ගායකයෙක්

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 ปีที่แล้ว +2

    ආත්මාගේ ආත්මීය හඬ ❤❤❤

  • @user-zp6xb6jo4h
    @user-zp6xb6jo4h ปีที่แล้ว +1

    Hadanam hada super 🥰

  • @nishanthajayalath5781
    @nishanthajayalath5781 ปีที่แล้ว

    ලෙසටම දෙනව එල

  • @aslk8294
    @aslk8294 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @darshanarohan5191
    @darshanarohan5191 ปีที่แล้ว +1

    Mewata nam flash back..all wright wage backing set

  • @kanishkamadugamage1990
    @kanishkamadugamage1990 ปีที่แล้ว +1

    මැනිකහ්

  • @chandanakumara884
    @chandanakumara884 ปีที่แล้ว

    Adware athma

  • @mallikasadamalethennakoon5503
    @mallikasadamalethennakoon5503 ปีที่แล้ว

    ආදරෙයි ❤

  • @tharushadilshan3498
    @tharushadilshan3498 ปีที่แล้ว

    ❤❤❤

  • @lakeesharavishan9721
    @lakeesharavishan9721 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @nuwanlive4897
    @nuwanlive4897 ปีที่แล้ว

    ❤❤❤❤

  • @WaseemMahamoor-sf6cm
    @WaseemMahamoor-sf6cm ปีที่แล้ว

    😙😙😙😚🤗🤗

  • @navodyajayasinghe480
    @navodyajayasinghe480 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @kanchanamendis3570
    @kanchanamendis3570 ปีที่แล้ว +3

    Hoda artist gennanawanwm hoda band one. Nethnam gayakayath amaruwe😢😢😢

  • @ruwinijayashinhe7217
    @ruwinijayashinhe7217 9 หลายเดือนก่อน

    Music band ekak unama gayakayata sinduwa kiyanta puluwan widiyata play karanta onane.athma liyanage Loka amaruwaka damma me band ekanam.athma Pau me wage amaruwaka watune natiwa ATI kawadawak.athmata jiwiteta amataka wen nati Wei e shoo ekanam.mun play karanawa nemei hanawa wada danta gihin.

  • @NDP275
    @NDP275 ปีที่แล้ว

    Power pack set ne

  • @maheshkumara9519
    @maheshkumara9519 ปีที่แล้ว +1

    කව්ද මල්ලි මෙ බැන්ඩ් එක මොකා සින්දු කිවත් ඉන් ගහන්නෙ උන්ට ඔන එක😂😂

  • @sudasuda1871
    @sudasuda1871 ปีที่แล้ว +1

    Power pack witharai supuri baking ekak dunne secret melo rahak na

  • @SDN89503
    @SDN89503 ปีที่แล้ว

    ඒ හඩ අම්මො 😢😢😢😢

  • @surangasenadheera8795
    @surangasenadheera8795 ปีที่แล้ว

    Power pack gimdaraaaa

  • @dumindaperera8942
    @dumindaperera8942 9 หลายเดือนก่อน

    මේ බෑන්ඩ් එක හොදයි..සුභ පතනවා ඒත් හොද පලපුරුදු බෑන්ඩ් එකක් එක්ක මේ වගේ කළාකරුවෙක් දාන්න❤

  • @radeexmusicofficial552
    @radeexmusicofficial552 ปีที่แล้ว

    Backing set nh mge adahasa😢

  • @sahananuradha3527
    @sahananuradha3527 ปีที่แล้ว

    Backing අවුල් තමා 😪

  • @musictub1989
    @musictub1989 ปีที่แล้ว +1

    Ai ban leed parawal adu...

  • @NDP275
    @NDP275 ปีที่แล้ว

    Gayakyageth quality ek ynwa mehm bcking wlt

  • @gihan3150
    @gihan3150 ปีที่แล้ว

    Baking madi.

  • @shiranrajapaksha2498
    @shiranrajapaksha2498 ปีที่แล้ว

    ඊයා play කරන විදිය..Artist ගෙ නමත් කැත වෙනව..

  • @songsbar5651
    @songsbar5651 ปีที่แล้ว

    සමනලියාට නම් එපා උණා පවර් පැක් හෑවා...

  • @Animal..Lovers
    @Animal..Lovers ปีที่แล้ว

    Leadak nadda band eke😂

  • @thebeautyofsrilanka338
    @thebeautyofsrilanka338 ปีที่แล้ว +1

    ගායකයට බම්බු ගහගන්න කියලා බෑන්ඩ් එකේ උන්ට ඕන විදියට ගහනවා වගේ😂

  • @user-zp6xb6jo4h
    @user-zp6xb6jo4h ปีที่แล้ว +1

    Mokakda ban me band eka

  • @piumnisansala9596
    @piumnisansala9596 ปีที่แล้ว

    Kauda yako me band eka..😂😂

  • @dileepamadu
    @dileepamadu ปีที่แล้ว

    pajatha backind, hipiyo tikak