(08) කුඩා ඉඩමක ඉඩකඩ අපතේ නොයන පරිදි සාදාගත හැකි නිවසක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 101

  • @Kumari-rv8cb
    @Kumari-rv8cb 27 วันที่ผ่านมา +1

    ලස්සනයි

  • @isuruwijesingheartistsrila2797
    @isuruwijesingheartistsrila2797 5 ปีที่แล้ว +22

    මම හොයන විදියටම එකක්....
    රූෆ් ටොප් තියෙන පර්චස් 7 හෝ 8 නිවාස වට තව වීඩියෝ ගේන්න.
    මේ නිවසේ ඇතුලත වීඩියෝ එකකුත් දාන්න...

  • @lakmalperera2500
    @lakmalperera2500 5 ปีที่แล้ว +7

    nice house, i like youre design very mutch

  • @sunilajantha4956
    @sunilajantha4956 5 ปีที่แล้ว +2

    sarala lassana geyak

  • @wskcctvchannel5592
    @wskcctvchannel5592 4 ปีที่แล้ว +1

    ගෙදර හොඳට ලස්සනට තියනවා .

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 5 ปีที่แล้ว +4

    ස්තුතියි

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 4 ปีที่แล้ว

    lassanay godak mage balaporoththuwak thiyenawa mage gedarath wenasak karanna ...

  • @mariyamaboony2616
    @mariyamaboony2616 4 ปีที่แล้ว

    ඔබ තුමාගෙ දුරකතන එවන්න මටක් පර්චස් 4-5 නිවහනක් අවශ්‍යයි.

  • @pasindukotuwagoda651
    @pasindukotuwagoda651 3 ปีที่แล้ว +1

    ෂා

  • @prasadgamage1619
    @prasadgamage1619 4 ปีที่แล้ว

    Niyamai

  • @ranjithperera4098
    @ranjithperera4098 4 ปีที่แล้ว

    Nice plan

  • @rthomedesignhomagama
    @rthomedesignhomagama  5 ปีที่แล้ว +13

    ඉඩම පර්චස් 7, නගර සභාවේ අනුමත කරන්න පුලුවන් විදියට නිර්මාණය කරනු ලැබුවේ. නිවස ඇතුලත අනවශ්‍ය විදියට ඉඩ අපතේ යවල නෑ. සෑම දෙයක්ම හොද ගැලපීමක් තියෙන විදියට නිර්මාණය කරල තිබෙන්නේ.

    • @supunrashmi1257
      @supunrashmi1257 5 ปีที่แล้ว

      පර්චස් 7.5 ක් වන මගෙ ඉඩමට මේ වගේ සැලැස්මක් සදහා මුදලින් කීයක් විතර වැය කරන්න ඕන ද? මේ විදිහට ගෙයක් හදන්න රුපියල් කීයක් ඕන වෙයිද ? ( මට අවශ්‍ය මුදල දැනගන්නයි ඕන ..

    • @redeejay6599
      @redeejay6599 5 ปีที่แล้ว

      cost eka keeyk wage weida ayye?

    • @lasikawalpita5780
      @lasikawalpita5780 5 ปีที่แล้ว

      Mage idamatath plane akak araganna uwamanai. Obathuma contact karaganna apahasui. Answer karanne nane phone aka.

    • @onithisadinsa2916
      @onithisadinsa2916 3 ปีที่แล้ว

      How can you contact,?

    • @DinushaSrilanka
      @DinushaSrilanka 2 หลายเดือนก่อน +1

      මගේ ගෙදර ප්ලැන් එකත් මේ විදිහට දානකම් බලන් ඉන්න මන් ❤️

  • @corecore2696
    @corecore2696 4 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️👌

  • @mohamednatheer6721
    @mohamednatheer6721 2 ปีที่แล้ว +1

    Mewage hathanda kiyak yaitha

  • @sampathajantha3732
    @sampathajantha3732 5 ปีที่แล้ว +2

    Harima sarala geyak.lassanai oyage design

    • @TDA2022
      @TDA2022 4 ปีที่แล้ว

      th-cam.com/channels/55Fl40KrV_rN--3agZtcwQ.html

  • @_.diandra_._.diandra_.4807
    @_.diandra_._.diandra_.4807 4 ปีที่แล้ว

    Good👍👌

  • @dilekadanasekara8885
    @dilekadanasekara8885 3 ปีที่แล้ว +1

    How much is the cost?

  • @gayanichathu4631
    @gayanichathu4631 3 ปีที่แล้ว +1

    Me niwase floor area eka witharak hadanawa nam kiyak withara yaida floor area ekata bed rooms dekak dannath one

  • @anilprasanna3590
    @anilprasanna3590 5 ปีที่แล้ว +3

    oyage disign harima lassanai ekakata ekak wenas

  • @nuwansanjaya2469
    @nuwansanjaya2469 5 ปีที่แล้ว +1

    Oyala karana mewade nm supiri... Ganath akkama dana nisa api oyalage videos walatakamathi... Gedara athula video tikakuth danna... Thawa me wade videos danna...

  • @athulabandara3684
    @athulabandara3684 ปีที่แล้ว

    Kiyak yaida hadanna

  • @sujanithakshila5136
    @sujanithakshila5136 3 ปีที่แล้ว

    Oya la gewal hdala denwada.puluwan da a ganata hadala denna

  • @sachinijayathilaka1689
    @sachinijayathilaka1689 ปีที่แล้ว

    Keeyak wage Weida rooftop slab natuwa nikan wahalayak ekka.

  • @DarshanaLakmal-w6d
    @DarshanaLakmal-w6d ปีที่แล้ว

    Me niwasa me dawaswqla haduwoth kiyak wage yaida

  • @srilankabeautifulplase5876
    @srilankabeautifulplase5876 7 หลายเดือนก่อน +1

    Meke plan eka gnn puluwanda

  • @mohamedjifry8158
    @mohamedjifry8158 4 ปีที่แล้ว

    Exalt

  • @ukavindusl4337
    @ukavindusl4337 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @kusummenikemenike7671
    @kusummenikemenike7671 5 ปีที่แล้ว

    Good

  • @samanthakumara5107
    @samanthakumara5107 2 ปีที่แล้ว

    Sambanda wena widiyakkiyanta

  • @m.rshiraz2293
    @m.rshiraz2293 4 ปีที่แล้ว +2

    Any possibility to build a house with 2 peaches land ? Need to design the shop downstairs and house on upstairs.

  • @dilshanchathurangawaduge7256
    @dilshanchathurangawaduge7256 3 ปีที่แล้ว

    Borelesgamuwe perch 4 plan Pas karanawada

  • @Buddhigaming7
    @Buddhigaming7 ปีที่แล้ว

    කාමර හතරක තට්ටු දෙකක නිවෙසක හදපු pla නැද්ද?

  • @chathuradilushan7908
    @chathuradilushan7908 4 ปีที่แล้ว +1

    Me niwasa hadanda giyapu wiyadama kiyanda puluwanda. Ehema sandahan kaloth vitharai apita puluwan adahasak ganda obathuma contact karaganda idiri weda katauthuwalata.

  • @sajeewamanage5430
    @sajeewamanage5430 2 หลายเดือนก่อน

    පර්චස් පහළොවක ඉඩමකට නිවසක් සකසා ගන්නා අයුරු වීඩියෝවක් ඉදිරිපත් කරනවද

  • @mmala6994
    @mmala6994 4 ปีที่แล้ว +5

    ඔබ තුමාලාගේ දුරකතයකු ඔපිස් එක තියෙන තැනක් කියන්න

  • @adithyamudalige6403
    @adithyamudalige6403 4 ปีที่แล้ว

    Kopamana mudalak yanawada meya sada nimakirimata

  • @ishararathnaweera5290
    @ishararathnaweera5290 3 ปีที่แล้ว

    Oyala mewata Yana cost eka kiyanne naa ne. Apith geyak hadanna inne.

  • @geethnishantha9292
    @geethnishantha9292 3 ปีที่แล้ว

    me niwase plan eka ganna pulwanda

  • @iconicbrands1
    @iconicbrands1 4 ปีที่แล้ว +2

    ගාන කීයක් ගියාද

  • @nisansalafernando6035
    @nisansalafernando6035 4 ปีที่แล้ว

    👍👍👍

  • @SachinKaushalya-o2m
    @SachinKaushalya-o2m 2 หลายเดือนก่อน

    මෙ ගෙදරට යන මිල කියක් වගෙද

  • @sujithdammika3833
    @sujithdammika3833 4 ปีที่แล้ว

    Me waga geyak hadanna kiyak withara yaida?

  • @nihalkulasooriya8174
    @nihalkulasooriya8174 3 ปีที่แล้ว

    පචස් 8කින් නිවසක් ඉදි කිරිමට කියක් වැය වෙයි ද

  • @Thiwankatharumal
    @Thiwankatharumal 4 ปีที่แล้ว

    Lassanai ❤️

  • @supunrashmi1257
    @supunrashmi1257 5 ปีที่แล้ว +4

    මේ නිවස නිම කිරීමට සම්පූර්ණයෙන් කීයක් ඕන වෙයිද ?
    මගෙ ඉඩම පර්චස් 7.5ක් විතරයි තියෙන්නේ

  • @thusithathusitha7725
    @thusithathusitha7725 4 ปีที่แล้ว +1

    Super

  • @TDA2022
    @TDA2022 4 ปีที่แล้ว

    plz mention estimated cost

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 4 ปีที่แล้ว +1

    💞

    • @TDA2022
      @TDA2022 4 ปีที่แล้ว

      th-cam.com/channels/55Fl40KrV_rN--3agZtcwQ.html

  • @lasanthimangalika5481
    @lasanthimangalika5481 4 ปีที่แล้ว

    බුදු සරණයි
    මෙ නිවස මට හදාගන්න පුලුවනිද මම පස්‍ යාලෙ ඉඩම බලලා

  • @chathuradilushan7908
    @chathuradilushan7908 4 ปีที่แล้ว

    Land eke ida madi nisa roftop ekata slab ekak dammoth rasne wedi wei neda. Ekata wisadumak kiyanda puluwanda

  • @carmelsudarshani8352
    @carmelsudarshani8352 4 ปีที่แล้ว

    Me niwasa kiyada gana

  • @janki8582
    @janki8582 4 ปีที่แล้ว

    Me ge hada ganna kiyak yanawada kiyannako plz

  • @kavindudishan2203
    @kavindudishan2203 ปีที่แล้ว

    පර්චස් 11 ඉඩමක් තියේ මට. මේ මේවිදියට නිවසක් හදාගන්න සැලැස්මක් හදාගන්න මට ඔයාගෙ උදව් දෙන්න පුලුවන්ද. 👋

  • @chamilshalika7665
    @chamilshalika7665 4 ปีที่แล้ว

    Kiyak yanwada me wage geyak hadanna

  • @merikumari6408
    @merikumari6408 4 ปีที่แล้ว +1

    කීයක්‌ විතර යයිද

  • @ayeshmacharige9187
    @ayeshmacharige9187 4 ปีที่แล้ว

    Oyawa sambanda karaganna numba 1k denna...

  • @indujayarathna2645
    @indujayarathna2645 4 ปีที่แล้ว

    Kandywala angasampoorna niwasak wikinimata atha kandy town ekata dura 700 m

  • @anushashama5486
    @anushashama5486 4 ปีที่แล้ว

    Oyla hadela wikunene ගෙවල් නැද්ද

  • @ireshaneomali8028
    @ireshaneomali8028 4 ปีที่แล้ว +1

    බිම් මහල ගොඩ නැගීම සදහා කොපමන මුදලක් වැය වෙයිද?

  • @ranuradimantha1629
    @ranuradimantha1629 3 ปีที่แล้ว

    Mata geyak hadanna one mata oyawa contact karanna widiyak denna thanks

  • @user-sq2uy5gi7t
    @user-sq2uy5gi7t 4 ปีที่แล้ว

    ම් ගෙදර සම්පූර්ණයන් හදල ඉවර කරන්න කීයක් විතර යයිද?

  • @devikasenevirathna5227
    @devikasenevirathna5227 3 ปีที่แล้ว

    කියක් යනවා ද .හදන්න

  • @dimuthjayawardana1745
    @dimuthjayawardana1745 4 ปีที่แล้ว +1

    මේ ගෙදර bedroom size එක කියක්ද තියෙන්නේ

  • @SahanSahan-oh1tk
    @SahanSahan-oh1tk 4 ปีที่แล้ว

    මේ තියන ගෙදර වයිරින් වැඩ සහ බට ලයින් plainting වැඩ හැර කොපමණ ගානක් යයි ද අඩුම රේට් එක දෙන්න පුලුවන්ද .

  • @හිරුතරු-ෂ5ත
    @හිරුතරු-ෂ5ත 4 ปีที่แล้ว

    Oyala phone numbar dannaeth na. Office eka thiyenne koheda kiyanneth na. Geta yana viyadama kiyanneth na ai

  • @සඳදියසිත්තම්
    @සඳදියසිත්තම් 5 ปีที่แล้ว +2

    මාත් කැමති මගෙ ගෙටත් roof slab ekak danna.ඉඩම පර්චස් 10යි.

    • @rthomedesignhomagama
      @rthomedesignhomagama  5 ปีที่แล้ว +2

      apita kathakaranna

    • @සඳදියසිත්තම්
      @සඳදියසිත්තම් 5 ปีที่แล้ว +1

      @@rthomedesignhomagama අනිවාර්යයෙන් කතා කරන්නම්. තව මේ වගේ වීඩියෝ දාන්න ප්ලීස්

  • @wishmaneranja5708
    @wishmaneranja5708 3 ปีที่แล้ว

    nu dannwada

  • @sampathjanitha8573
    @sampathjanitha8573 2 ปีที่แล้ว

    මේ ගෙදර ඇතුළ පෙන්නන්නකෝ

  • @udenibenita6402
    @udenibenita6402 4 ปีที่แล้ว

    මට අවශ්‍ය අඩු මුදලකින් ඉඩම සහ නිවසක් ලක්ෂ 15ක් හො 20කට අඩු. .පානදුර අවට...

  • @ishanchamedujayavera7481
    @ishanchamedujayavera7481 4 ปีที่แล้ว

    කියක් විතර යනවද

  • @roshiniwapitiyage7740
    @roshiniwapitiyage7740 5 ปีที่แล้ว +1

    Watinakama kiyak withara weida.

  • @සදමලිකුමර්.වඩුගේ
    @සදමලිකුමර්.වඩුගේ 5 ปีที่แล้ว

    මේ.ගෙයි.වැඩ.සන්පුරේන්ම.ඉවර්.කර්න්න.කියක්.වගෙ.ගිහින් ද.කියල.කියන්න.පුලුවන්ද .මමත්.ගෙයක්.හදන්න.ඉන්නො.මට.ඔබා.තුම.සබද.කර්ගන්න.ටේලිපොන්.නබාර්යක්.ලබ.දෙන්න

  • @naveenviraj
    @naveenviraj 4 ปีที่แล้ว

    ඔයාලගෙ ගොඩක් වීඩියෝ මම බැලුවා පැහැදිලි කිරීම හොදයි පොඩ්ඩක් යන ගාන කියන්න ඒ කියන්නේ අදාල වියදම

  • @s.madhuwanniarachchi7628
    @s.madhuwanniarachchi7628 5 ปีที่แล้ว

    ground floor ekata bedrooms 2 aran first floor ekata 2 aran 5 million walata wage box type geyak design kara ganna bari weida

    • @TDA2022
      @TDA2022 4 ปีที่แล้ว

      th-cam.com/channels/55Fl40KrV_rN--3agZtcwQ.html

  • @priyangiwa5203
    @priyangiwa5203 4 ปีที่แล้ว

    මෙම නිවසේ ඇස්තමේන්තු කියද

  • @ayeshamadhumali223
    @ayeshamadhumali223 3 ปีที่แล้ว

    Oba thumage durakatha ankaya laga ganna vidihak nedda,ehemath nethinam me anketa mt sms ekak danna ona thumage ankaya 0776665395

  • @sisraattanayake7000
    @sisraattanayake7000 4 ปีที่แล้ว +1

    ඔබ තුමා කොහෙද ඉන්නෙ,0776610976 කතා කරන්න මඟේ ඉඩමක් තියෙනවා ඒකේ ගෙයක් හදන්න ඔින ඩිසයින් එක කරලා දෙන්න මට.

  • @pasindukotuwagoda651
    @pasindukotuwagoda651 3 ปีที่แล้ว +1

    ඇස්වහ නැ කටවහ නැ

  • @priyanthakatugampala7157
    @priyanthakatugampala7157 5 ปีที่แล้ว +1

    ලක්ෂ 35 විතර බජට් එකකට වර්ග අඩි 1000 විතර තට්ටු දෙනේ නිවසක් හදා ගන්න බැරි වෙයිද?
    කාමර3 කෑම කාමරය, කුස්සිය, නාන කාමර 01යි අවශ්‍යයි. උඩ තට්ටුවට වර්ග අඩි 400 විතර දාල ඉතිරි වර්ග අඩි 600 යටට අරගෙන මගේ වැඩේ කරන්න බැරි වෙයිද
    0772170100

    • @rthomedesignhomagama
      @rthomedesignhomagama  5 ปีที่แล้ว +1

      Amarui try karala balanna oni

    • @SL-zr4dt
      @SL-zr4dt 4 ปีที่แล้ว

      මේ නිවස හදන්න කියක් යනවද

  • @kraranaraja9911
    @kraranaraja9911 7 หลายเดือนก่อน +1

    Super