Psychology Behind Leaked Nude Videos with Samitha Ethuldoraarachchi - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2024
  • 👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe
    👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE
    👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)
    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2
    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr
    මහා සමාජ ව්‍යසනයක් විය හැකි කාරණාවක් තමයි අද අපි කතා කරන්නේ. සමහරෙක් වෙළද පරමාර්ථ වෙනුවෙන් හා බොහෝ දෙනෙක් ගේ විශ්වාසය කඩවීම් තුලින් සමාජයට මුදා හැරෙන නිරුවත් video, හඬපට හා ඡායාරූප ගැන තමයි මේ සාකච්ඡාව. Leak උනොත් ඒකට ශක්තිමත්ව මුහුණ දීල ජීවිතේ හදාගන්නේ කොහොමද? බලන්න, Subscribe කරන්න, Share කරන්න.
    ෂුවර්ම online අදායම් මාර්ගයට register වෙන්න මෙතනින්
    elearning.lk/agent/account/cr...
    ෂුවර්ම online අදායම් මාර්ගය වැඩි විස්තර මෙතනින්
    elearning.lk/course/online-mo...
    කාල රේඛාව :
    00:00 - පූර්විකාව
    01:58 - ඇයි තරුණ තරුණියන් පෞද්ගලික දේවල් ලීක් කරගන්නෙ?
    04:25 - Record කරන්න හිතෙන එක මානසික විද්‍යාව අනුව රෝගයක්ද?
    07:27 - ඒ වගේ දෙයක් කරන්න ඇයි බය නැත්තෙ?
    11:10 - Online Money Making | ෂුවර්ම Online අදායම් මාර්ගය [AD]
    12:30 - අදාළ පාර්ශ්වය අවධානය යොමු කළ යුතු කරුණු සහ ක්‍රියාත්මක විය යුතු ආකාරය
    18:30 - මෙම ගැටළුව විසදීමට සමාජයෙන් විය යුතු දේ
    20:46 - ඇයි මේ වගේ දේවල් වලට සමාජයේ වැඩි ඉල්ලුමක් තියෙන්නෙ?
    #Psychology #CyberCriminals #LeakedVideos #SriLanka #Consultancy #SamithaEthuldoraarachchi #Teens #Teenage #Teenagers #Suicide #Stress #Blackmail
    ---------------------------------
    ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    * අපේ වෙබ් අඩවිය නරඹන්න - elearning.lk/
    * අපේ Facebook Page එකට Like එකක් දාන්න - / elearninglk
    * අපේ Facebook Group එකට Like එකක් දාන්න - / 2125291307796201
    * අපේ TH-cam Channel එක Subscribe කරන්න - th-cam.com/users/elearninglkv...
    * අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/
    * අපේ Instagram Page එක Follow කරන්න - / elearning.lk
    * අපේ Twitter Page එක Tweet කරන්න - / elearninglk
    * අපේ LinkedIn Page එක Follow කරන්න - / elearninglk
    ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි Elearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

ความคิดเห็น • 8

  • @eLearningLK
    @eLearningLK  2 ปีที่แล้ว

    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe
    👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE
    👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)
    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2
    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว

    මේව ගැන මෙහෙම හරි කතාකරන එක මාර වටිනව. ස්තුතියි ඔය දෙන්නගෙ උත්සාහයට. 😊

  • @eLearningLK
    @eLearningLK  3 ปีที่แล้ว +1

    කාල රේඛාව :
    00:00 - පූර්විකාව
    01:58 - ඇයි තරුණ තරුණියන් පෞද්ගලික දේවල් ලීක් කරගන්නෙ?
    04:25 - Record කරන්න හිතෙන එක මානසික විද්‍යාව අනුව රෝගයක්ද?
    07:27 - ඒ වගේ දෙයක් කරන්න ඇයි බය නැත්තෙ?
    11:10 - Online Money Making | ෂුවර්ම Online අදායම් මාර්ගය [AD]
    12:30 - අදාළ පාර්ශ්වය අවධානය යොමු කළ යුතු කරුණු සහ ක්‍රියාත්මක විය යුතු ආකාරය
    18:30 - මෙම ගැටළුව විසදීමට සමාජයෙන් විය යුතු දේ
    20:46 - ඇයි මේ වගේ දේවල් වලට සමාජයේ වැඩි ඉල්ලුමක් තියෙන්නෙ?

  • @dayanipriyadarshani6153
    @dayanipriyadarshani6153 3 ปีที่แล้ว

    She is great ! ඉතා හොඳ පැහැදිලි කිරීමක්. සෑම යොවුන් දරුවෙකුම නැරඹිය යුතු වීඩියෝවක්.

  • @nuwanfernando9196
    @nuwanfernando9196 3 ปีที่แล้ว

    This is good to go

  • @eLearningLK
    @eLearningLK  3 ปีที่แล้ว

    * අපේ වෙබ් අඩවිය නරඹන්න - elearning.lk/
    * අපේ Facebook Page එකට Like එකක් දාන්න - facebook.com/elearninglk
    * අපේ Facebook Group එකට Like එකක් දාන්න - facebook.com/groups/2125291307796201
    * අපේ TH-cam Channel එක Subscribe කරන්න - th-cam.com/users/elearninglkvideos
    * අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/
    * අපේ Instagram Page එක Follow කරන්න - instagram.com/elearning.lk/
    * අපේ Twitter Page එක Tweet කරන්න - twitter.com/elearninglk
    * අපේ LinkedIn Page එක Follow කරන්න - linkedin.com/company/elearninglk

  • @jaliyagunasekera2673
    @jaliyagunasekera2673 3 ปีที่แล้ว +1

    👍 හොඳයි.
    Phone phobia යන්නට වැරදි තේරුමක් නේද මෙතුමිය කිව්වේ?
    www.bbc.com/worklife/article/20161213-scared-of-the-phone-heres-how-to-overcome-that-fear

    • @jaliyagunasekera2673
      @jaliyagunasekera2673 3 ปีที่แล้ว

      there is no mentioning about 'phone-phobia' in the link you shared above. it mentions 'Nomophobia' however.