ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
👍👍👍
❤❤
පැල ගලවල හිටවන්න පුලුවන්ද
පුලුවන් හැදෙනවා හැබැයි දෙතරි වගේ බෙදි බෙදි තමයි ඉරෙන්නේ එවායේ ආර්ථික වටිනාකම අඩුයි කෑමට නම් හොදයි වෙළෙඳ පොලට දෙන්න බෑ සුපින් වලට තමා යන්නේ එවා
Warge mokakda.
මැග්මා හයිබ්‍රීට් ප්‍රභේද ය ❤❤
මේ කොහෙද පලාත
කොත්මලේ ❤❤❤❤❤
@@AgriexpertSB කොළඹ පලාතේ කැරට් වවනවනම් කොහොමද කරන්න ඕන
ඉඩ කඩ අඩු නම් බදුන් වල උනත් හදන්න පුලුවන් පැළ වෙනකන් හොදින් ජලය යොදන්න ඔනි ඉට පස්සේ සාමාන්‍ය විදියට ජලය දැම්මාම ඇති ඔය පළාතේ වාෂ්පීකරනය වැඩි නිසා වසුන් යොදන්න පුලුවන්
@@AgriexpertSB පොළවේ හිටවන්න මම හද්න්නේ
@BinuraAloka-fe4vk පස බුරුල් කරලා අගල් 6-8 වගේවත් කානු වැටෙන්න ඔනි ක්ෂේත්‍රයේ සිටවනවා නම් කාබනික පොහොර තියෙනවා නම් සිටවන්න කලින් කවලම් කරන්න පෙලි ආකාරයෙන් බීජ යොදන්න එතකොට වැඩි පැල ගලවන්න ලේසි බීජ අගල් කාලකට වඩා යට කරන්න එපා පැල වෙනකන් ජලය යෙදීම පිළිබඳ තමයි ගොඩක් අවධානයක් දිය යුතු ඔය පළාතේ බිජ යොදලා වසුන් යොදන්න පුලුවන් නම් හොදයි
පැහැදිලි කරලා දෙන්න පොහොර කාල සටහන වගේම කුමන පොහොරද යොදන්නේ කියලා.පොහොර වර්ගවල නම්
දවස් 20 රූට් පොහොර (පොස්පරස් අඩංගු පොහොර ) මාස 1 හමාරෙන් අල පොහොර යෙදුවේ