ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
came back After kataka live in concert ❤🔥
😊❤
අපෙ ගීතය වසරට සෑහේ නෙවෙයි බන් ජීවිත කාලෙටම සෑහේ❤🥰
Sirama aa
Guys, im so proud of yall..!!! Asanka aiya the video is perfect..!!
😎 පට්ට වැඩ්ඩෙක් උබත්
අවුරුද්දට එකයි! #westනාහිර සිංහල රැප් චක්ක්‍රවර්ති. ගින්දර
අඩියෙන් පටන් අරන් මේ වගේ සින්දුවක් උබලා කරද්දී ලොකු ආඩම්බරයක් දැනෙනවා කොල්ලනේ ... දෙරණ මියුසික් වීඩියෝ අවොඩ්ස් එකේ මේ පාරත් උබලට සම්මාන පිට සම්මාන ලැබෙනවා .... හදවතින්ම #Drill_team #jaya
2020 👌👍
2024 anyone 😎
Evry fucking year bruv
තාමත් අහන්නේ මන් විතරද ?? ♥♥♥
Pramod Perera mn danuth ahanwa
Meka marune
අහනවෝ
@@oshadhashalith7030 #62992 Kollek
උබල වගේ වෙන්නනම් කාටවත්ම බෑ අම්මප 👍👍👍
මල් සිංදු....❌❌❌❌❌වෙස්නාහිර වගේ වෙන්න බෑනේ...🔥❤🔥💯👈❤️❤️❤️🌷
කියන්න වචන නෑ මචං.සුප්පාහ්👌👌 මිනෝල්, බෝර්න්,ලොකෝ,ක්‍රිස් වික්ස් 💪💪💪💪 Drill team එකට ගහන්න එකක් ආයෙ නෑ😎
කවුද යකෝ අර අන්තිම රැප කියන බුවා! මේ යකා පොඩි කාලේ සින්හල කාලා ඉන්ගිරීසී රැප් බීලා!
Chrisvix
U supiri oiii
bee gees
Rap Buwa ela
Oya chrisvix
Who is here from 2020
👍🤘
2021
2021🖤😎
2021 december
2022
Manasick,Minol,ChrishVix උබලට පිස්සු🤣ආදරෙයි 👹️
බොර්නා කියන්නේ පිස්සුවක් බන් 💓💆♂ ආදරෙයි වෙස්නා 💆♂
44 vs Westnahira Sinhala rap wala turning point eka ❤️🔥
paharaaakmaiii #Drill Team ## අපි සිංහල රැප් අහන්න ගත්තෙ උබලා නිසා ## hadawathinma Westනාහිර 😙😙😙😙😙😙
Good Old Days Westනාහිර 2020 Still Favorite 🖤🤘
## අපි සිංහල රැප් අහන්න ගත්තෙ උබලා නිසා ## ubalat gahanna rapers la na bro good lukcksong eka zetmiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii aaaaaaaaaaaaaaaaaaaaaa
44 ratama padiri bro
+Keven Melon Shalinda hitha thula witharak 44 tharu lankawam drill team lat padari bro
+Keven Melon Shalinda balakoo views me song ekata palaweni dawasem
ASITHA WIJESINGHA
ඒ කාලේ ඉඳන් පිස්සුවෙන් වගේ අහපුවා 🖤 දැන්ටත් ඒ Vibe එක වගේමයි 🖤😇
#DRILLTEAM වගෙ වෙන්න නෑ මල්ලි ලේසි..මොන කෙරුමෙක් වැඩ දැම්මත් වැඩක් නෑ. #WESTනාහිර වගෙ වෙන්න බෑනේ..
Still listening this🖤
After 5 Year But still Super ❤️🙂
💪
සින්හල රැප් අහන්න ගත්හෙ උබල නිසා.you guys never disappoint us! Drill Team forever!!
Damn!this is what real rap sounds like❤️drill forever😍
Minol & ChrishVix great..!!! love this RAP
කී පාරක් ඇහුවද කියලා මතකත් නෑ..♥️♥️
2021.. තාමත් උබලා වගේ කව්රුත් නෑ ❤️🔥
අළුත් සින්දුවකට කාලෙ හරිනේ? අපි වේලෙනවා.
2020 අහන් උන් මේ කොනට 😍👊❤️
අවුරුදු 8කට පස්සෙ අහද්දිති පිස්සු ඕයි මේව
Still listen this masterpiece from 2024🎉❤
Loco මුන්ට බෙරිහන් දුන්නෙ අපි කඩන් පෙනහළුමම මරුනු දවසට බරයි මිනිඅලුManasick එකයි Homie නෑ අනුFuck Swag Drillteam තනිකලුමම zombie කනවා බොගේ මොළ පසුබටෙමාව කොපි කරපන් පනිනවා ගෙට අපි නා කොටිස්තොග පිටින් රැප් කසලටLoco මම මැරෙනවා මුන්ව මරන් හසලකලියනවා සායම් යනකන් පෑනේඅපි කලේ දැනෙන්න යාලු උඹ නෑනේඅපෙ ගීතය වසරට සෑහේබොලාගේ වෙනස උඹ දන්නෙම නෑනේහැමතැනම චන්ඩි කොල්ලෝ කොළඹ සන්නිකරයි බොළඳ සින්දු ගෙවයි අපිම වන්දිඋඹල පලයන් පන්ති ඉගෙන ගනිල්ලා මල්ලිඅත ඇරපන් සින්දුනාවර වෑවර රැපෙක් ඈවර දෑවරබොලා කළා වෙන්දේසිදේශීය අපි කොල්ලෝ උඹලා විදේශීඒක නිසයි හති වේදනා පේශීDrill Team වගෙ වෙන්න නෑ මල්ලි ලේසීවෙනම ඉපදී කරපන් උඹ පාරමිතාවෙනස Manasick අරන් ඇවිත් ඉන්නේ Borna නිසාමොන කෙරුමෙක් වැඩ දැම්මත් වැඩක් නෑWestnahira වගේ වෙන්න බෑනේබෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේබෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ[Minol] - Verse 2රෑ අහස දිහා බලපුවාම වටෙ දිලිසෙන තරු අරගෙනපොඩි කරනවා මගේ අතකට කළු කරනවා අහසම මමකාලය වී ප්‍රමාදය අමරණීයයි මගෙ ප්රාණයපොතකි හිතකි මට සාමය දෙවියන් මට නැත ප්රාණයවෙනසකි උඹලා නොදැක වෙනසක්වල මං අද වෙනසක් හොයනවාදැක දැක වෙනසක් ඇති මිනිසාමම කඩනවා හැම ගිනි කන්දමඉරිතලනවා මිහිතලයම විලි හංගන හඳ අරගෙනතියනවා කුලී ගෙටම ගින්දරඒ අළු අරගෙන හදනවා මම ලියන පැන්සලරතු ලේ පාරකි ගිනි අඟුරෙන් තියල පිච්චුනමට කියපන් උඹල මගෙ මොනාද දැනෙන සුන්දරමෙ කතාව කියන සතාද මත විලාප දෙන හිතේ හිරකලපතාම ගිනි යතාර්ථයඉකිගැසූ හැටි මත ෆැන්ටසිලතා මිසක නොමියෙනකතාකලද පතාගෙනම වචන දෙක තුනකඇරුනම හිතා උඹව ළඟ කැඩපත මවාගෙන ම සිනාසුනා මමMinol...Locohood[Loco]උඹලට අපි වගේ වෙන්න බෑනේබෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේබෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ[Chrish Vix] - Verse 3අඳුමයි වැඳුමයි දරදඬු වෙන්න යැදුමයිසැදුමයි රැඳුමයි හරබර වදන් විදුමයි (ආ...)වරමත සත්තම් සිත්තම් සැරවද ගෙත්තම් රළුකතගිනියම් මරුමුස වදන් කර්කශ නිර්මල බොලා මුනිවතදේෂණ ගනකම රණවත යාවෙන හාවෙන වාදේ කදුළු පිටු නෑවෙනවැවෙන විජිතය සතුරු පිටු බිහිවෙන මිතුරු පිටු වෑරෙනඅහපන් දැන් ලෙව කාගෙන ඇහැරගෙන දැහරගෙන දෑස්වැහැරගෙන දැහරගෙන සවනක් රැස් රැප් (හා..)ශ්‍රාවක තරතල තරතල තතරමින්දාවික මදාවික වනමැද රතු එලි තාත්විකනාවික ව්‍යුහික හෙළ රණ පෙළ වත සාර්ථකබන්ධන තරවෙර නරු උප බන්ධන රන්දන කන්දෙනහෙළ අපි රැප් අභිනන්දනමතවේද මතධාරී ශාස්ත්‍රික මතවාදීවිශ්වෙක අධිකාරී ජාතක යස හෙළ බස රස මිස දස මස ලාංකිකවිස නස අස කළු සිංහල තර අදහසඅලුත උපන් විකට චරිත දුසිරිත සිවුපා ලාභයරස්තා රක්ත විලි නිර්බස කෙලෙස් පුරන නුපුරුදු සිතප්රගතිය දැලිපිහි සංස්කෘත ක්‍රියා ප්‍රකෘතිය අණ්ඩජසමරුව මත විලි නන්දනදෙපා වාස ගරු රන්දනධාරණ රැප් වාරණ කැඳවුම් රණ ධාවනයාවෙන නද හෙළ බස ආදී හැදී සැදි නිර්වාරණහර බල තෙද බල තාත්වික තරමට වර සංග Locohood[Loco]උඹලට අපි වගේ වෙන්න බෑනේබෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේබෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
Chrish vix thmai asama.eth u kiyna kisi deyak matanm therenne na ..😢😅
@@shehanjd574bara wedi uge මනස 😂
පොඩි කාලෙ ඉදන් මෙයාලගෙ සින්දු අහනව 2015-2022 තාමත් මේ ට්‍රැක් අහද්දි මාර කික් එකක් තියෙන්නෙ
mama ahanne drill team witharai anith unge thiyenne kunuharupa witharai drill team ekai manakalpitha witharai ahanne aniwa best of luck
2020 hit up ✨
Who is from 2019 December 😍
Malintha Dilshan mn ooi
2020 bn
Trust me these are classics 🙆♂️🙆♂️🙆♂️
SriLankan Version of Voi non siete come noi dei Club Dogo 😍🔝 🇮🇹🇱🇰
2019ත් අහනවා #drill_team 👍
soo classic ❤️💯
මේක නම් පිස්සුවාක් . 😍පිං සිද්ද වෙනවා ❤️😘❤️🔥
My favourite rapers are in drill team.Good luck boys..
Ela ban patta rapa. Borna uba kohomath wadda. Anthima raper nm pattama speed. Great work machooo
අදටත් අහනවා 🔥🔥
Crish VIX killed it!!
තවමත් අහනව. නවත්තගන්නම බෑ ❤️🩹
උන්ට කෙහෙමත් උබලවගෙ වෙන්න බැ බන්ග. ඒවා ගෙන් අතල්
anthimatama rap kiyana ekata oxygen dunnada
It's an masterpiece ❤️🇱🇰
Drill Team=Mood fixer 🔥#oldhits #stillfav ❤
තාමත් මේ වගේ සෙට් එකක් නෑ 😈❤️ #තනිකලු 🔥
උඹලට west නාහිර වගෙ වෙන්න හිතන්නවත් බෑනේ.... ආදරෙයි 62992 කොල්ලෝ❤️❤️
Im from future (2100) Still Watching hahaa
vix vix vix Chrish Vix 🥵💥
patta guys!!!!engirisi ewa ahala epa wela thibba kaleee...umbala me karana de nan kiyala wadak na brooos!!!all the very best!!!
2025? ❤
Kariyo Innwda !
තාමත් අහනවා♥️ 🔥
ඇයි තාම ❤️❤️❤️2020
2022 😳
💔😢
සමහර lyrics මතක්වෙලා අහන රැප් 2023 ❤
kauda yako ara anthima rap eka kiana pora??? u nm superb!!!
+wkskLn fernando thnx bro! :)
Chris Vix 😉✌🏾
උබලට අපි වගෙ වෙන්න බෑනේ 😎😎😎❤❤සුපර් මචෝ ඩ්‍රිල් ටීම් ලව් යූ
Any one 2024 😎🫶
Drill team parana wd hoya hoya ahuwa.meka nm gindr wg athal akak🔥😎
2021 anyone
uname eka😂😂
Grate work Drill team.Drill team thamai Lankawe number 1.Good luck Manasick , Dog Loco,Chrish vix,Monol,Rapter ex,.....Udde nathuwa palui.
Still here❤️
එදත් අද වගේමයි ❤️🥺
Great
තාම අහනෝ 🥰
Chrish vix x Minol x Borna ❤ Still fave one🎉
2021 මේකනං පිස්සුවක්
bornage rapa samaharunta ridei... #fattaaa #drillah
Anyone in 2023?
2024
DrillTeam, I don't even know why you guys bother about other guys... Keep up the good stuff..
Every week 🔥🎧
අපි වගේ වෙන්න බෑනේ....👽👹🇱🇰
2020th ahana track ekak💖
2023drill teme ❤️😎
Bro ❤️ ❤️ ❤️
2021 ahanava 😘✌️
2021 අහන උං කෝ 🙃❤
2023 අය කෝ😊
තමාත් අහනවා ,❤️❤️❤️
Today 2024/02/27 ....04.40pm ❤
Damn.. Yall hit it like a nuclear..All the best buddies..Yeah Still on top #SLRap #රැප්ගුරු #පරමේශ්වරකණ්ඩායම
මෙව්වනෙ ..සිංහල රැප් .👌
තාමත් අහනවා ..ඒකහ් පට්ට
2021 ❤️ We never left here 😍
මෙවා තමයි ඔනෙ බන්... ජය වෙවා ඩ්‍රිල් ටීම් 👑 ..!!! අඩියෙන් පටන් ගත්ත උබලා දැන් අඩි දහස් ගානක් උඩින්...!! උන්ට උබලා වගෙ වෙන්න බැ බන්...!!! ජය...!!! හදවතින්ම #තනිකලු #62992_කොල්ලෝ #ලෝකෝහුඩ් 😀😀 👑👑
2021 මෙක බලපු උන් කෝ 🖤 අම්මෝ එක 🔥🔥
Stil 2024❤
Still ❤️
Who is here from 2021
*takei.. anthima porage rap eka therum ganna Kumarathunga Munidasatawath baruwa athi...
2024🙃 anyone
Drill team thani kalu sawan dima thahanm
ඒ කාලේ ආසම එකක්. ❤️😓 තාමත් ආස 👌🤘💪
2024- Drill team ❤
Yo 2021 bruh
came back After kataka live in concert ❤🔥
😊❤
අපෙ ගීතය වසරට සෑහේ නෙවෙයි බන් ජීවිත කාලෙටම සෑහේ❤🥰
Sirama aa
Guys, im so proud of yall..!!! Asanka aiya the video is perfect..!!
😎 පට්ට වැඩ්ඩෙක් උබත්
අවුරුද්දට එකයි! #westනාහිර
සිංහල රැප් චක්ක්‍රවර්ති. ගින්දර
අඩියෙන් පටන් අරන් මේ වගේ සින්දුවක් උබලා කරද්දී ලොකු ආඩම්බරයක් දැනෙනවා කොල්ලනේ ... දෙරණ මියුසික් වීඩියෝ අවොඩ්ස් එකේ මේ පාරත් උබලට සම්මාන පිට සම්මාන ලැබෙනවා .... හදවතින්ම #Drill_team #jaya
2020 👌👍
2024 anyone 😎
Evry fucking year bruv
තාමත් අහන්නේ මන් විතරද ?? ♥♥♥
Pramod Perera mn danuth ahanwa
Pramod Perera mn danuth ahanwa
Meka marune
අහනවෝ
@@oshadhashalith7030 #62992 Kollek
උබල වගේ වෙන්නනම් කාටවත්ම බෑ අම්මප 👍👍👍
මල් සිංදු....❌❌❌❌❌
වෙස්නාහිර වගේ වෙන්න බෑනේ...🔥❤🔥💯👈❤️❤️❤️🌷
කියන්න වචන නෑ මචං.සුප්පාහ්👌👌 මිනෝල්, බෝර්න්,ලොකෝ,ක්‍රිස් වික්ස් 💪💪💪💪 Drill team එකට ගහන්න එකක් ආයෙ නෑ😎
කවුද යකෝ අර අන්තිම රැප කියන බුවා! මේ යකා පොඩි කාලේ සින්හල කාලා ඉන්ගිරීසී රැප් බීලා!
Chrisvix
U supiri oiii
bee gees
Rap Buwa ela
Oya chrisvix
Who is here from 2020
👍🤘
2021
2021🖤😎
2021 december
2022
Manasick,Minol,ChrishVix උබලට පිස්සු🤣
ආදරෙයි 👹️
බොර්නා කියන්නේ පිස්සුවක් බන් 💓💆♂ ආදරෙයි වෙස්නා 💆♂
44 vs Westnahira Sinhala rap wala turning point eka ❤️🔥
paharaaakmaiii #Drill Team ## අපි සිංහල රැප් අහන්න ගත්තෙ උබලා නිසා ## hadawathinma Westනාහිර 😙😙😙😙😙😙
Good Old Days Westනාහිර 2020 Still Favorite 🖤🤘
## අපි සිංහල රැප් අහන්න ගත්තෙ උබලා නිසා ## ubalat gahanna rapers la na bro good lukck
song eka zetmiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii aaaaaaaaaaaaaaaaaaaaaa
44 ratama padiri bro
44 ratama padiri bro
+Keven Melon Shalinda hitha thula witharak 44 tharu lankawam drill team lat padari bro
+Keven Melon Shalinda balakoo views me song ekata palaweni dawasem
ASITHA WIJESINGHA
ඒ කාලේ ඉඳන් පිස්සුවෙන් වගේ අහපුවා 🖤 දැන්ටත් ඒ Vibe එක වගේමයි 🖤😇
#DRILLTEAM වගෙ වෙන්න නෑ මල්ලි ලේසි..
මොන කෙරුමෙක් වැඩ දැම්මත් වැඩක් නෑ. #WESTනාහිර වගෙ වෙන්න බෑනේ..
Still listening this🖤
After 5 Year But still Super ❤️🙂
💪
සින්හල රැප් අහන්න ගත්හෙ උබල නිසා.you guys never disappoint us! Drill Team forever!!
Damn!this is what real rap sounds like❤️drill forever😍
Minol & ChrishVix great..!!! love this RAP
කී පාරක් ඇහුවද කියලා මතකත් නෑ..♥️♥️
2021.. තාමත් උබලා වගේ කව්රුත් නෑ ❤️🔥
අළුත් සින්දුවකට කාලෙ හරිනේ? අපි වේලෙනවා.
2020 අහන් උන් මේ කොනට 😍👊❤️
අවුරුදු 8කට පස්සෙ අහද්දිති පිස්සු ඕයි මේව
Still listen this masterpiece from 2024🎉❤
Loco මුන්ට බෙරිහන් දුන්නෙ අපි කඩන් පෙනහළු
මම මරුනු දවසට බරයි මිනිඅලු
Manasick එකයි Homie නෑ අනු
Fuck Swag Drillteam තනිකලු
මම zombie කනවා බොගේ මොළ පසුබටෙ
මාව කොපි කරපන් පනිනවා ගෙට අපි නා කොටිස්
තොග පිටින් රැප් කසලට
Loco මම මැරෙනවා මුන්ව මරන් හසලක
ලියනවා සායම් යනකන් පෑනේ
අපි කලේ දැනෙන්න යාලු උඹ නෑනේ
අපෙ ගීතය වසරට සෑහේ
බොලාගේ වෙනස උඹ දන්නෙම නෑනේ
හැමතැනම චන්ඩි කොල්ලෝ කොළඹ සන්නි
කරයි බොළඳ සින්දු ගෙවයි අපිම වන්දි
උඹල පලයන් පන්ති ඉගෙන ගනිල්ලා මල්ලි
අත ඇරපන් සින්දු
නාවර වෑවර රැපෙක් ඈවර දෑවර
බොලා කළා වෙන්දේසි
දේශීය අපි කොල්ලෝ උඹලා විදේශී
ඒක නිසයි හති වේදනා පේශී
Drill Team වගෙ වෙන්න නෑ මල්ලි ලේසී
වෙනම ඉපදී කරපන් උඹ පාරමිතා
වෙනස Manasick අරන් ඇවිත් ඉන්නේ Borna නිසා
මොන කෙරුමෙක් වැඩ දැම්මත් වැඩක් නෑ
Westnahira වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
[Minol] - Verse 2
රෑ අහස දිහා බලපුවාම වටෙ දිලිසෙන තරු අරගෙන
පොඩි කරනවා මගේ අතකට කළු කරනවා අහසම මම
කාලය වී ප්‍රමාදය අමරණීයයි මගෙ ප්‍රාණය
පොතකි හිතකි මට සාමය දෙවියන් මට නැත ප්‍රාණය
වෙනසකි උඹලා නොදැක වෙනසක්වල මං අද වෙනසක් හොයනවා
දැක දැක වෙනසක් ඇති මිනිසා
මම කඩනවා හැම ගිනි කන්දම
ඉරිතලනවා මිහිතලයම විලි හංගන හඳ අරගෙන
තියනවා කුලී ගෙටම ගින්දර
ඒ අළු අරගෙන හදනවා මම ලියන පැන්සල
රතු ලේ පාරකි ගිනි අඟුරෙන් තියල පිච්චුන
මට කියපන් උඹල මගෙ මොනාද දැනෙන සුන්දර
මෙ කතාව කියන සතාද මත විලාප දෙන හිතේ හිරකල
පතාම ගිනි යතාර්ථය
ඉකිගැසූ හැටි මත ෆැන්ටසි
ලතා මිසක නොමියෙන
කතාකලද පතාගෙනම වචන දෙක තුනක
ඇරුනම හිතා උඹව ළඟ කැඩපත මවාගෙන ම සිනාසුනා මම
Minol...Locohood
[Loco]
උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
[Chrish Vix] - Verse 3
අඳුමයි වැඳුමයි දරදඬු වෙන්න යැදුමයි
සැදුමයි රැඳුමයි හරබර වදන් විදුමයි (ආ...)
වරමත සත්තම් සිත්තම් සැරවද ගෙත්තම් රළුකත
ගිනියම් මරුමුස වදන් කර්කශ නිර්මල බොලා මුනිවත
දේෂණ ගනකම රණවත යාවෙන හාවෙන වාදේ කදුළු පිටු නෑවෙන
වැවෙන විජිතය සතුරු පිටු බිහිවෙන මිතුරු පිටු වෑරෙන
අහපන් දැන් ලෙව කාගෙන ඇහැරගෙන දැහරගෙන දෑස්
වැහැරගෙන දැහරගෙන සවනක් රැස් රැප් (හා..)
ශ්‍රාවක තරතල තරතල තතරමින්
දාවික මදාවික වනමැද රතු එලි තාත්වික
නාවික ව්‍යුහික හෙළ රණ පෙළ වත සාර්ථක
බන්ධන තරවෙර නරු උප බන්ධන රන්දන කන්දෙන
හෙළ අපි රැප් අභිනන්දන
මතවේද මතධාරී ශාස්ත්‍රික මතවාදී
විශ්වෙක අධිකාරී ජාතක යස හෙළ බස රස මිස දස මස ලාංකික
විස නස අස කළු සිංහල තර අදහස
අලුත උපන් විකට චරිත දුසිරිත සිවුපා ලාභය
රස්තා රක්ත විලි නිර්බස කෙලෙස් පුරන නුපුරුදු සිත
ප්‍රගතිය දැලිපිහි සංස්කෘත ක්‍රියා ප්‍රකෘතිය අණ්ඩජ
සමරුව මත විලි නන්දන
දෙපා වාස ගරු රන්දන
ධාරණ රැප් වාරණ කැඳවුම් රණ ධාවන
යාවෙන නද හෙළ බස ආදී හැදී සැදි නිර්වාරණ
හර බල තෙද බල තාත්වික තරමට වර සංග Locohood
[Loco]
උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
බෑනේ බෑනේ උඹලට අපි වගේ වෙන්න බෑනේ
Chrish vix thmai asama.eth u kiyna kisi deyak matanm therenne na ..😢😅
@@shehanjd574bara wedi uge මනස 😂
පොඩි කාලෙ ඉදන් මෙයාලගෙ සින්දු අහනව 2015-2022 තාමත් මේ ට්‍රැක් අහද්දි මාර කික් එකක් තියෙන්නෙ
mama ahanne drill team witharai anith unge thiyenne kunuharupa witharai drill team ekai manakalpitha witharai ahanne aniwa best of luck
2020 hit up ✨
Who is from 2019 December 😍
Malintha Dilshan mn ooi
2020 bn
Trust me these are classics 🙆♂️🙆♂️🙆♂️
SriLankan Version of Voi non siete come noi dei Club Dogo 😍🔝 🇮🇹🇱🇰
2019ත් අහනවා #drill_team 👍
soo classic ❤️💯
මේක නම් පිස්සුවාක් . 😍
පිං සිද්ද වෙනවා ❤️😘❤️🔥
My favourite rapers are in drill team.Good luck boys..
Ela ban patta rapa. Borna uba kohomath wadda. Anthima raper nm pattama speed. Great work machooo
අදටත් අහනවා 🔥🔥
Crish VIX killed it!!
තවමත් අහනව. නවත්තගන්නම බෑ ❤️🩹
උන්ට කෙහෙමත් උබලවගෙ වෙන්න බැ බන්ග. ඒවා ගෙන් අතල්
anthimatama rap kiyana ekata oxygen dunnada
It's an masterpiece ❤️🇱🇰
Drill Team=Mood fixer 🔥#oldhits #stillfav ❤
තාමත් මේ වගේ සෙට් එකක් නෑ 😈❤️ #තනිකලු 🔥
උඹලට west නාහිර වගෙ වෙන්න හිතන්නවත් බෑනේ....
ආදරෙයි 62992 කොල්ලෝ❤️❤️
Im from future (2100) Still Watching hahaa
vix vix vix Chrish Vix 🥵💥
patta guys!!!!engirisi ewa ahala epa wela thibba kaleee...umbala me karana de nan kiyala wadak na brooos!!!all the very best!!!
2025? ❤
Kariyo Innwda !
තාමත් අහනවා♥️ 🔥
ඇයි තාම ❤️❤️❤️2020
2022 😳
💔😢
සමහර lyrics මතක්වෙලා අහන රැප් 2023 ❤
kauda yako ara anthima rap eka kiana pora??? u nm superb!!!
+wkskLn fernando thnx bro! :)
Chris Vix 😉✌🏾
උබලට අපි වගෙ වෙන්න බෑනේ 😎😎😎❤❤සුපර් මචෝ ඩ්‍රිල් ටීම් ලව් යූ
Any one 2024 😎🫶
Drill team parana wd hoya hoya ahuwa.meka nm gindr wg athal akak🔥😎
2021 anyone
uname eka😂😂
Grate work Drill team.Drill team thamai Lankawe number 1.Good luck Manasick , Dog Loco,Chrish vix,Monol,Rapter ex,.....Udde nathuwa palui.
Still here❤️
එදත් අද වගේමයි ❤️🥺
Great
තාම අහනෝ 🥰
Chrish vix x Minol x Borna ❤ Still fave one🎉
2021 මේකනං පිස්සුවක්
bornage rapa samaharunta ridei... #fattaaa #drillah
Anyone in 2023?
2024
DrillTeam, I don't even know why you guys bother about other guys... Keep up the good stuff..
Every week 🔥🎧
අපි වගේ වෙන්න බෑනේ....👽👹🇱🇰
2020th ahana track ekak💖
2023drill teme ❤️😎
Bro ❤️ ❤️ ❤️
2021 ahanava 😘✌️
2021 අහන උං කෝ 🙃❤
2023 අය කෝ😊
තමාත් අහනවා ,❤️❤️❤️
Today 2024/02/27 ....04.40pm ❤
Damn.. Yall hit it like a nuclear..
All the best buddies..
Yeah Still on top #SLRap #රැප්ගුරු #පරමේශ්වරකණ්ඩායම