Ayeshmantha · Rikthayak (රික්තයක්) Manasick | RUDEBOYRAY | Tikx Kooda | Ravindu [Official Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @Nima_D_thereal
    @Nima_D_thereal 11 หลายเดือนก่อน +347

    කාලෙක ඉදන් රූඩයි බ්‍රෝනයි එක රැප් එක්ක දකින්න ඒ අදහස් ගැටෙන හැටි බලන්න ආසාවෙන් හිටපු හැමෝටම මේක ලොවෙත් සික් 🖤 thank you @ayeshmantha

  • @YasithaGeshan-eg9gj
    @YasithaGeshan-eg9gj 10 หลายเดือนก่อน +47

    Lyrics 🖋
    මනස මාරයාට බාරදුන් විමානයක්
    බ්‍රහ්ම පාදේ අන්සබාග වී, හෙව්වා මන් පරාලයක්
    පිරෙව්වා ජීව-දත්ත හංගලා විශාදයක්
    උනානම් මාව එදා කාන්දු පලන් පැලෝපීය නාලයක්
    පාවා දුන්නා අදේවවාදී ඥානයත්
    හෙව්වා හැම පත්තරේම පලාපල හේතු ග්‍රහ චාරයත්
    වියෝව අන්දකාරේ පිටාර යත් විකාරයක්
    යථාව දහම කලෙක වෙයි සොබාව අඳුරු පිළිල ජාලයක්
    නිර්දේශේ දොස්තරයි
    ලියයි බෙහෙත් පෙති වට්ටෝරු චිකිත්සා විස්තරයි
    ඔව් විද්‍යාවයි විඥානයයි අනුත්තරයි
    ජිවේ අවසානේ තෙක්ම මාරු නැති යකයි කොන්දොස්තරයි
    ආලෝකේ පාළු කාමරේ තනිය කරන් බිලිත්
    සිරිත් මාරා විරිත් පලා ගිහින් දැනෙයි ඉහේ විලිත්
    ජීවිතේම පාලි යක් උඹ දහන් පිරිත්
    සිතුවිළි පෙළපාලියක් තියං කිලිත්
    මේ ජීවිතේම එක්තරා විකාරරූපී රික්තයක්
    නාඳුනන විනිශ්චයකරුවෝ කෙරුවා රෝගියාම විත්තියත්
    දොරක් නැති කාමරේක කළු පිල්ලියක්
    මාව පන්න පන්න කෑවා හිතත් පිස්සු හැදුණු බැල්ලියක්
    පිරිසක් මැද මං හිටියත් වෙනසක් නෑ, තනිව මැරුණු
    හුදකලාවේ ගිලී මා සෙනෙහස් ඌනතාවේ පිළිකාවෙන් පෙළුණු
    නිමාවක් නෑ, පතුලක් නෑ.. අන්ධකාරේ ගිළුණු
    වළකට වැටුණා අපාය ට මං හිඩැසකින් නොනැවතී, පැළුණු
    ලුහුවත් වෙන පරිපථ, නිවන බ්‍රේකරය
    Fluoxetine පාලනය, කළා ද විධාන ප්‍රේරකය
    "මූට පිස්සු" සමාජේ සත්තු අලවපු ලේබලය
    දිනෙන් දින දැක්කා මං, මගේ ම මෘත කලේබරය
    ලියාගන්න බෑ වචන, කුරුටු බලි හිස් පිටු
    හිල් කරන් තුඩින් කිඳා බහිනවා පෑන
    මේ suicide case සේරම තොපි හැමෝම
    අවුරුදු ගාණක් තිස්සෙ ටිකෙන් ටික කළ murders
    Murders suicide and murders
    අද මාව අරන් යන්න එයි satan's daughters
    සන්සාරේ places with inzane cases
    මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces
    Murders, Murders, suicide and murders
    අද මාව අරන් යන්න එයි satan's daughters
    සන්සාරේ places with inzane cases
    මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces
    හිත මගෙ දැං එක තැනක නතරවෙලා පිරි අන්දකාරේ
    තනිකම දැං හැම රෑම මාව මැරුවා තියෙන්නේ අවතාරේ
    හොයං පාලු තැං මගේ ලෝකෙක මම කුරුටු බලි මැද ආයේ
    හිර වෙල දැං බිත්ති හතරෙන් වටවුන කාමරෙක ආයේ
    ආයේ ඇවිලෙන්නෙ සිතුවිලි හිත පතුලෙ දැං ආයේ
    පියං මගෙ දැස් දනිං වැටී මං ගිනිගන්න සොහොන ලඟ මාගේ
    බෑ තවත් මට කල් ඉවසන්නෙ දෙවියංගෙං මට යන්න මේකෙන් කාලේ
    කළුවර ගින්දර වේගෙන් මනසට නෑවිත් ඉන්නට තිබුනා
    ඉවසන හන්දම ඈතින් හිදගෙන දෑතින් ඇස් දෙක වැසුනා
    නළලත රැල්වල තේරුම් පවසන ආතතියෙන් හිත ගිලුනා
    තනිකම හිස්කම පාළුව පවතින ලෝකෙන් යන් පාපෙන් ගැලවී මා
    බිදිලා මා මරණය ඉක්මන් වේනම් හදවත නාඩන් දුක් ශෝකෙන් හිත් පාරා

  • @disnikamanohara2697
    @disnikamanohara2697 11 หลายเดือนก่อน +240

    Manasick පටන් ගත්ත විදියනම් පිස්සුවක් ❤️‍🔥

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน +21

      බොහෝම ස්තූතී බ්‍රො 🖤🎶 දිගටම අහන්න අපේ සින්දු 🫡

  • @THILA_REAL_ROME
    @THILA_REAL_ROME 11 หลายเดือนก่อน +69

    Tikiri 👊🏻🖤 මීගමුව

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +3

      බොහෝම ස්තූතී බ්‍රො 🖤

  • @OOSevenofficial
    @OOSevenofficial 11 หลายเดือนก่อน +88

    " මූට පිස්සු " සමාජේ අලෝපූ ලේබලය 🔥🚀

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน +6

      My bro 😍🎶🖤 ආදරෙයි 💯

    • @HiranyaPahasara-bm1vx
      @HiranyaPahasara-bm1vx 7 หลายเดือนก่อน +1

      Oo seven

    • @pasidunilipul288
      @pasidunilipul288 7 หลายเดือนก่อน +1

      Oosaven🎉❤🎉

    • @dmxkoza119
      @dmxkoza119 2 หลายเดือนก่อน

      OO7 ge verse thram ekKwath set ne.. 😼

  • @ravinduvisuals
    @ravinduvisuals 11 หลายเดือนก่อน +42

    මෙව්වා අහන්නේ රියල්ම රැප් පිස්සෝ❤ වචන බරම මානසික්❤

  • @IconicJunior
    @IconicJunior 11 หลายเดือนก่อน +27

    No Doubt ! 2024 is here🔥❤️
    Yezzir manasick x Rudha x Tikxx x Ravidu | Gaishu🔥
    Ayeshmonth the Ledgend💯

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน +2

      Thank you so much my bro 🎶🖤🙏🏻

  • @Hetti1217
    @Hetti1217 11 หลายเดือนก่อน +78

    මානසික් රූඩා තනිකරම පිස්සුවක් 🖤💥

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน +3

      Thank you brother 😍🎶🖤

  • @vihangaperera6458
    @vihangaperera6458 11 หลายเดือนก่อน +66

    රහ වෙනස් නොකරපු මිනිස්සු...ඒ music වල ඒ lyrics වල..,රහ වෙනස් නොකරපු මිනිස්සු..රැප් උණ බෝකරපු අයයි rap (Mana)sick කරපු අයයි❤️✨
    "ජීවේ අවසානෙ තෙක්ම මාරු නැති යකයි කොන්දොස්තරයි"
    Much love❤️✨

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +4

      බොහෝම ස්තූතී බ්‍රො 🖤 ආදරෙයි 🙏🏻 දිගටම අපේ සින්දු අහන්න 😍🫡🎶

  • @shan_kottegoda
    @shan_kottegoda 4 วันที่ผ่านมา +1

    Ayeshmantha කියන අමුතු චරිතෙ මෙච්චර කල් මට මුණගැහුනෙ නැත්තෙ ඇයි කියලා මට තාම හිතාගන්න බැරි..

  • @hiroshkoshilah_kulis808
    @hiroshkoshilah_kulis808 10 หลายเดือนก่อน +225

    කෝ බන් මේවට views? ඇහුවොත් හෙන රැප් fan ලා ඉන්නේ.. මේවා තාම බලන්නෙ ඇත්තටම සිංහල රැප් වලට ඉස්සර ඉඳන් ආදරේ කරපු උන් විතරයි. 🫢😎 borna❤ rudeboy❤

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +28

      බොහෝම ස්තූතී බ්‍රො 🖤🙏🏻 දිගටම අපේ සින්දු අහන්න 💯 ආදරෙයි 🫡

    • @ChanukaHirushan-te3ux
      @ChanukaHirushan-te3ux 8 หลายเดือนก่อน +2

      Agreed 💙

    • @Izziee-v4w
      @Izziee-v4w 7 หลายเดือนก่อน +3

      Sirawtm

    • @xMinez__nef
      @xMinez__nef 7 หลายเดือนก่อน +3

      Attc thamath ahanwa ❤️🖤

    • @dineshrox4256
      @dineshrox4256 6 หลายเดือนก่อน +6

      මල් කැල්ලක් නෑත්තම් විව්ස් වැටේන්නේ නෑ ඉතින්

  • @MindSparkQuizzes1
    @MindSparkQuizzes1 11 หลายเดือนก่อน +23

    Manasik Ayeshmantha RUDEBOYREY හදවතේ උඩින්නම් 🖤

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน +2

      බොහෝම ස්තූතී my brother 😍🎶🙏🏻

  • @redlybastian9357
    @redlybastian9357 11 หลายเดือนก่อน +6

    මානසික සෞඛ්‍ය රෝගවලින් අපට ජය ගත හැක්කේ කෙසේද? මෙවැනි තත්වයක අතීත අත්දැකීම් ඇති ඕනෑම අයෙක්, කරුණාකර අදහස් දක්වන්න; එය කෙනෙකුට ප්රයෝජනවත් විය හැක.
    How can we overcome mental health illnesses?
    Anyone who has past experience in this kind of situation, please leave a comment; it can be useful for someone. 🖤

    • @adhieditz001
      @adhieditz001 11 หลายเดือนก่อน +1

      1. හොද සවන්දෙන්නෙක්
      2. හොද තෙරුම් ගන්නෙක්
      3. Highly Recommend go and meet a counsilor

  • @nimadithalahakoon
    @nimadithalahakoon 11 หลายเดือนก่อน +6

    Manasick pahark start ekma ❤️❤️‍🔥🔥

  • @sameeraudayanga8633
    @sameeraudayanga8633 9 หลายเดือนก่อน +19

    ඒ මචංලා මේවා සිංහලෙන් නෙවේ ඉංග්‍රීසියෙන් කියපල්ලා ලෝකෙටම හිට් වෙන්න.....❤❤❤❤

    • @Ayeshmantha
      @Ayeshmantha  9 หลายเดือนก่อน +2

      බොහෝම ස්තූතී බ්‍රො 🖤 ආදරෙයි 🫡

  • @Uchiha_Shisui69
    @Uchiha_Shisui69 11 หลายเดือนก่อน +31

    😢 Why is a masterpiece like this not trending yet? So sad💔💔💔

  • @ChanuBoy123
    @ChanuBoy123 5 หลายเดือนก่อน +5

    මේවා ඉතින් 1M viwes තියෙන්න ඕනේ රැප් 👑

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 11 หลายเดือนก่อน +30

    Great Album🖤💫
    Album එකේ ආසම Track එකක්❤🤟

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน +3

      බොහෝම ස්තූතී බ්‍රො 😍🎶🖤 ආදරෙයි 🫡

  • @yasiruliyanage2658
    @yasiruliyanage2658 11 หลายเดือนก่อน +8

    Manasick x rude goosebumps kaleka idan balan hitiye ❤🥺

  • @dtdboys
    @dtdboys หลายเดือนก่อน +1

    Wooh ❤❤️‍🔥🥵

    • @Ayeshmantha
      @Ayeshmantha  18 วันที่ผ่านมา

      Thank you 🎶🖤🥷🏻

  • @SohanAbhishek-b8v
    @SohanAbhishek-b8v 10 หลายเดือนก่อน +14

    Manasik ge lyrics wasiammh❤

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +2

      බ්‍රො 🐐🖤🔥

  • @youngpvg
    @youngpvg 10 หลายเดือนก่อน +1

    Niyamai Ayesh Aiya❤❤❤
    Supiriyak.... Bottom to top🔥🔥🔥

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🎶💯🖤 දිගටම අපේ සින්දු අහන්න 🫡

  • @Lithira_Hansaja
    @Lithira_Hansaja 11 หลายเดือนก่อน +18

    වෙනසයි මේ මතක ලේබලය ❤

  • @ChillWave_Slowed_Reverb
    @ChillWave_Slowed_Reverb 6 หลายเดือนก่อน +1

    ලංකාවෙ කැලෑවල පිපිල එහෙන්ම පරවෙන්න නොදී rappers ල ඉස්සරහට අරගෙන ආපු සුපිරි වැඩ්ඩෙක්🥺❤️. ආසයි අයිය එක්ක වැඩක් කරන්න මගෙ Favorite ❤️. Rap කියන්නෙ මොනවද ඇහුවොත් කනට ගහල පෙන්නන්න වටින වැඩක්🫡❤️‍🔥 respect @ayeshmantha aiye❤️

  • @ONEESHA
    @ONEESHA 11 หลายเดือนก่อน +34

    මේක පිස්සුවක් 🥺❤️💯

    • @rashmithasithru
      @rashmithasithru 11 หลายเดือนก่อน +1

      ඔයාගෙත් එකක් ලගදීම ඕන ❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +1

      Thank you so much ❤💯

  • @iclkgraphic400
    @iclkgraphic400 หลายเดือนก่อน +1

    Ayeshmantha aiyee.. mn lga kalekadi idn ahanna gtte oyge beats... wenma level එකක්..

  • @anuruddhajayawardane138
    @anuruddhajayawardane138 11 หลายเดือนก่อน +4

    මාරම සුපිරි album එකක්.
    මේ video එකත් සුපිරියක්.
    අනිත් ටිකටත් videos දෙන්ඩෝ.
    ඇබ්බැහි වෙලා ඉන්නෙ

  • @sudeeradilshan
    @sudeeradilshan 11 หลายเดือนก่อน

    Next level guys 💚🍃🎧👌

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🖤දිගටම අපේ සින්දු අහන්න 💯🫡

  • @HirushaHansala
    @HirushaHansala 11 หลายเดือนก่อน +16

    ඇල්බම් එකේ ආසම එක ❤️
    මානසික් 🔥

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน +2

      බොහෝම ස්තූතී බ්‍රො 😍🎶🖤 ආදරෙයි

  • @BEEHIVEMUSIC
    @BEEHIVEMUSIC 10 หลายเดือนก่อน +3

    GOOSEBUMPS 😈💢💣💥

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතී බ්‍රො 😍🖤 ආදරෙයි

  • @CryptoHuntLK
    @CryptoHuntLK 10 หลายเดือนก่อน +11

    Manasik දැක්කත් ඇති ❤❤❤❤

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +2

      🎶😍🖤

  • @ceegthereal
    @ceegthereal 10 หลายเดือนก่อน +1

    පිස්සුවක් ❤‍🔥

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🎶🖤🫡

  • @NavodaThathsara
    @NavodaThathsara 11 หลายเดือนก่อน +32

    අහස එක්ක Westනාහිර 😎❤
    Ayeshmantha තමා හොඳටම කලේ 😍😍

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน +4

      බොහෝම ස්තූතී බ්‍රො 🖤 දිගටම අපේ සින්දු අහන්න 🫡🎶 ආදරෙයි

  • @Lahiru_Crz
    @Lahiru_Crz หลายเดือนก่อน +1

    Thama ahanwa❤️🔥

  • @SandanaSupeshala
    @SandanaSupeshala 11 หลายเดือนก่อน +13

    බෝනයි රූඩයි 💉

  • @VihangaVinod
    @VihangaVinod 10 หลายเดือนก่อน +1

    this fire dudes 🔥

  • @blinkonceurarmy5567
    @blinkonceurarmy5567 11 หลายเดือนก่อน +7

    Ravidu meegma😍😍 nice voice bro ❤️

  • @isharasmarasinghe
    @isharasmarasinghe 5 หลายเดือนก่อน +1

    Manasick ලගේ රැප් ඇහුවේ මම අවුරුදු 15 ඉදලා දැන් මට එදා දැනුන vibe එක මේ රැප්වලින් දැනෙනවා මානසික් කියන්නෙ වෙනමම,රැප් ලෙවල් එකක් 100% තේරුමි මේවල තියෙනවා ඒවා අහන්න ඕනී drill team වල තමා මුලින්ම මානසික්ගෙ ඇහුණේ (දෙවියන්ගේ බාරේ) "පොඩි කාලේ තිබ්බ බය පංතියේ අන්තිම වීමයී හීනයී"😮

  • @teckmalli1021
    @teckmalli1021 11 หลายเดือนก่อน +6

    Manasick rude this is fire🔥🔥🔥

  • @murder1028
    @murder1028 หลายเดือนก่อน +2

    Thats true masterpiece

    • @Ayeshmantha
      @Ayeshmantha  18 วันที่ผ่านมา +1

      Thank you bro 🖤🙏🏻

  • @ShenDeSilva7
    @ShenDeSilva7 10 หลายเดือนก่อน +4

    Manasick , Rude boy, Tikx , Ayeshmantha Fire ඩෝ🔥🔥

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🎶💯🖤 දිගටම අපේ සින්දු අහන්න 🫡

  • @malan-r8d
    @malan-r8d 10 หลายเดือนก่อน +1

    Supiri production eka, Lyrics, Video, Music

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🎶💯🖤 දිගටම අපේ සින්දු අහන්න 🫡

  • @h1rusha
    @h1rusha 11 หลายเดือนก่อน +11

    හැමදාම වගේ නියම කොලැබ් සෙට් කරන්නෙ අයෙෂ්මන්ත ❤️ මේ පාරත් සුපිරිම කොලැබ් එකක් සෙට් කරලා 🔥 බොනයි රූඩයි එකට ඒකත් month එක්ක 🤘music lyrics වගේම colab එකකත් next level.මෙන්න මේවා real underground!!!

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน +1

      සන්තෝසයි බ්‍රො 🎶🖤 බොහෝම ස්තූතී ඔයාලග් support එකට. ආදරෙයි 🔥😍🫡

  • @thimiranisal4787
    @thimiranisal4787 7 หลายเดือนก่อน

    Adendama deela thiyenawa supiri

  • @Buddhika-pramod
    @Buddhika-pramod 11 หลายเดือนก่อน +4

    Album track එක මරු ❤ old school

  • @LukshanBeatz
    @LukshanBeatz 11 หลายเดือนก่อน +1

    Nxt lvl Brother 💚💚

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 11 หลายเดือนก่อน +43

    බෝනා ඉන්නෙ වෙනම ලෙවල් එකක..🎉❤😊

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +1

      Brother 🐐🖤🔥

  • @Izzey
    @Izzey 9 หลายเดือนก่อน

    Supiriyak🖤🥵

  • @fotiaediting
    @fotiaediting 11 หลายเดือนก่อน +6

    Album eke quality ekma video eketh maru❤

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතී බ්‍රො 🖤🎶🫡

  • @SaicoSaico-kc4es
    @SaicoSaico-kc4es 7 หลายเดือนก่อน +2

    Mekanm supiriyak❤❤❤❤

  • @chavindithathsarani7845
    @chavindithathsarani7845 10 หลายเดือนก่อน +37

    බෝන තරම් අර්ථවත් වදන් දෙන්න එකෙක් ලංකාවෙ නෑ බං..❤❤

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +6

      🐐🖤💯

    • @cancer_musick
      @cancer_musick 25 วันที่ผ่านมา

      Ay master d

    • @TUTU-yq3np
      @TUTU-yq3np 17 วันที่ผ่านมา

      සහතික ඇත්ත ❤️💥💯

    • @TUTU-yq3np
      @TUTU-yq3np 17 วันที่ผ่านมา

      ​@@cancer_musickබොහොම අතලොස්සයි එහෙම අය ඉන්නේ

  • @luckylakmina
    @luckylakmina 11 หลายเดือนก่อน +1

    පට්ට 🤘

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🖤🎶🫡

  • @mihirannavod1360
    @mihirannavod1360 11 หลายเดือนก่อน +4

    රූඩ්බෝයි ගැම්මක් වගේම මනසික් බැම්මක් ❤

  • @nuwandananjaya8578
    @nuwandananjaya8578 10 หลายเดือนก่อน +1

    පරම්පරා දෙකක් බෝර්නා, රූඩා ඇන්ඩ් කෝඩා...Nice Combination @Ayeshmantha

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🖤🎶🫡

  • @user-R3zziiY
    @user-R3zziiY 11 หลายเดือนก่อน +3

    Super vishual ❤️‍🔥
    bor na
    tikka
    rude boy 🎉

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🖤🎶🫡

  • @AVI_Beats
    @AVI_Beats 10 หลายเดือนก่อน +1

    මේ වගෙ රැප් තමයි ඕන 😘🥺🥺රැප් සෙල්ලමෙ සුපිරිම චරිත ටිකක් එකට ❤❤❤

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🖤🎶🫡

  • @dileshasathwarna3374
    @dileshasathwarna3374 11 หลายเดือนก่อน +3

    Manasick මන් සුපිරියක් 💨❣️

  • @NazorMuzick
    @NazorMuzick 11 หลายเดือนก่อน +1

    Pissu cora!! 🔥

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතී බ්‍රො 🎶🖤🫡

  • @nehanbashithaof
    @nehanbashithaof 10 หลายเดือนก่อน +5

    Music වලින් ayeshmantha boss ඒ rappers ලගේ වචන mix කරන විදිහ නම් මාරයි.....
    Rap 100% Music 1000%

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🖤 ආදරෙයි 🙏🏻 දිගටම අපේ සින්දු අහන්න 😍🫡🎶

  • @mr.j6365
    @mr.j6365 10 หลายเดือนก่อน +1

    2011 indn ahnneh mama ethakota 10 wasare ❤ dan mal rapala wage neme manasik big doggy maliya thwa innwa legends la unta labenna oni thana hmbunna thamath rap industry eke 😢 ekenma waddo api eyalawa adhahana bathimaththu 😘ah manakkalpitha and Prasa kg ❤❤❤❤

    • @wh2314
      @wh2314 10 หลายเดือนก่อน

      Sure uba podi ekek 💯

  • @IC0N087
    @IC0N087 11 หลายเดือนก่อน +5

    Borna & rudeboy 🔥

  • @prodbychad
    @prodbychad 11 หลายเดือนก่อน

    wooh fire stuff 💙 hats off 🕊️

  • @MR.D.max...
    @MR.D.max... 4 หลายเดือนก่อน +3

    සුනාමියක් බන් එකනම්💗

    • @Ayeshmantha
      @Ayeshmantha  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති බ්‍රො 🎶😍🖤

  • @skirostudio
    @skirostudio 11 หลายเดือนก่อน

    Fire dow 🔥

  • @tharinduwijesinghe1406
    @tharinduwijesinghe1406 10 หลายเดือนก่อน +4

    මානසින් තව බාර්ස් ටිකක් ගැහුවනම් 🤘

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +1

      😍🎶🖤

  • @thusithaprabuth5183
    @thusithaprabuth5183 11 หลายเดือนก่อน +2

    Mekanam supiriyak ❤

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🎶🖤🫡

  • @maleeshasha
    @maleeshasha 10 หลายเดือนก่อน +5

    Ravindu meegama ඒක නම් සුපිරියක්! ❤🔥🔥🔥

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +2

      🔥🖤😍

    • @ravindumeegama585
      @ravindumeegama585 10 หลายเดือนก่อน +1

      Thank Youu nangi ❤

  • @nishedadananjaya3607
    @nishedadananjaya3607 11 หลายเดือนก่อน +1

    Maru set eka ayeshmantha bro supiri ❤

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතී බ්‍රො 🖤දිගටම අපේ සින්දු අහන්න 💯🫡

  • @dileepasanju3010
    @dileepasanju3010 11 หลายเดือนก่อน +4

    මානසික් එක්ක රූඩා WTF මේක මං අවුරුදු ගානක්ම බලන් හිටිය දෙයක්.❤

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน

      Brother 😍🐐🖤

  • @ThenulSenthula
    @ThenulSenthula 10 หลายเดือนก่อน +1

    Mekanm patta wenasak ❤️‍sick brooo 💥❤️‍🔥

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🎶🖤🫡

  • @lfatollyrics
    @lfatollyrics 11 หลายเดือนก่อน +11

    Real legends ❤ mana x Rudy x ayesh x tikiri

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน

      Thank you brother 😍🙏🏻🎶

  • @ravindrabandara7107
    @ravindrabandara7107 10 หลายเดือนก่อน +1

    ubala nm pissu ma thamai.adrei yakoo..❤❤❤❤❤

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතී බ්‍රො 🖤🎶🫡

  • @desshannethsara
    @desshannethsara 10 หลายเดือนก่อน +4

    theweni maneta psse awa hodma album eka❤️

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +2

      බොහෝම ස්තූතී බ්‍රො 🎶🖤🫡

  • @hirushansilwa8353
    @hirushansilwa8353 11 หลายเดือนก่อน +2

    Video eka hituvevath nathi vidihe level ekaka tiyenava.superb work ayeshmantha ayiye🔥

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 11 หลายเดือนก่อน +5

    Trending යන්නම ඕන❤

  • @Kotiyagodasunna-m9h
    @Kotiyagodasunna-m9h 11 หลายเดือนก่อน +1

    Supiri hodma album eka mn ahapu tixx gana sathutui

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🎶🖤🫡

  • @chinthakadevinda127
    @chinthakadevinda127 11 หลายเดือนก่อน +5

    This is the best track of the album so far and it's on fire 🔥🔥 🔥🔥🚒

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතී බ්‍රො 🖤 🔥දිගටම අපේ සින්දු අහන්න 🫡🎶 ආදරෙයි

  • @erandasanjeewa282
    @erandasanjeewa282 11 หลายเดือนก่อน

    Kooda...great job machn

  • @Nethumdewsanda
    @Nethumdewsanda 11 หลายเดือนก่อน +4

    Wazi brother ❤

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතී බ්‍රො 🖤🎶🫡

  • @mentitaterere
    @mentitaterere 8 หลายเดือนก่อน

    Happy Birthday Ayeshmantha!! 🎂

  • @kavishlakmal
    @kavishlakmal 10 หลายเดือนก่อน +3

    #18 on Trending for music🔥 මේවා තමයි mainstream යන්න ඕනේ 🙌❤

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතී බ්‍රො 🖤🎶🫡

  • @RASHAA2004
    @RASHAA2004 11 หลายเดือนก่อน +1

    Tikka ගිනී මේක .... ¿

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน

      🐐🎶🖤

  • @JanithDewasinghe
    @JanithDewasinghe 11 หลายเดือนก่อน +3

    සිංදුව පට්ට 🔥. මානසික් කියන්නෙ මේ රටට සම්පතක් 💯❤

  • @Devil_Ms
    @Devil_Ms 11 หลายเดือนก่อน

    ගින්දර ❤️‍🔥

  • @poornajg999
    @poornajg999 11 หลายเดือนก่อน +25

    කියන්න වචන නෑ මේ Album එකටත් මාව ඇබ්බැහි කලා... ❤️ ආදරෙයි Ayeshmantha | MANASICK | RUDEBOYRAY | TIKZ | RAVINDU

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน

      ආදරෙයි බ්‍රො 🖤 බොහෝම ස්තූතී 🫡 දිගටම අපේ සින්දු අහන්න 😍🎶🔥

  • @erandasanjeewa282
    @erandasanjeewa282 11 หลายเดือนก่อน

    Meeka patta wuththooooooo❤❤❤❤

  • @RandyScott99
    @RandyScott99 11 หลายเดือนก่อน +3

    Mansick x RUDEBOYRAY Lit 🥶🔥

  • @chandimakodagoda7165
    @chandimakodagoda7165 11 หลายเดือนก่อน +2

    Album eke asama ekak 💖🌝

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතී බ්‍රො 🎶🖤🫡

  • @sgprasaa6708
    @sgprasaa6708 11 หลายเดือนก่อน +3

    Manasick, Rudaah on fire ❤

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🖤🎶🫡

  • @champadamayanthi7545
    @champadamayanthi7545 5 หลายเดือนก่อน +1

    මේවා තමා නියම රැප් 🤗 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😊

  • @MAStudios-MaCuz
    @MAStudios-MaCuz 11 หลายเดือนก่อน +5

    Audio = Next Level
    Video = Next Level
    Mix/Mastering = Next level
    Art works = Next Level
    Animation = Next Level
    Masterpiece 😌🔥

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතී බ්‍රො 😍🎶🖤 ආදරෙයි

  • @sanularanmethyt3713
    @sanularanmethyt3713 11 หลายเดือนก่อน +1

    tikx kooda superrbb

  • @isulaperera
    @isulaperera 11 หลายเดือนก่อน +4

    Borna ✊

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +1

      🐐🎶🖤

  • @anjanarajapaksha1952
    @anjanarajapaksha1952 หลายเดือนก่อน +1

    Adarei kollo e kale idanma adarei ada iye idan neve ahanne

    • @Ayeshmantha
      @Ayeshmantha  18 วันที่ผ่านมา

      බොහොම ස්තුති බ්‍රො 🖤 ආදරෙයි 🙏🏻🎶

  • @SLMetalFreak
    @SLMetalFreak 11 หลายเดือนก่อน +8

    Absolutely Loving This Beastly Masterpiece Right Here Guys!
    Shoutout To All The Folks Involved! 🖤💀🖤

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน +1

      Thank you so much brother 🫡🖤 ආදරෙයි 🎶

  • @EnoshLalantha-cf4hn
    @EnoshLalantha-cf4hn 10 หลายเดือนก่อน +1

    Mekanam pissuwak kochchara ahawath EPA venne nh beat ekath pissuwak ⚡⚡🔥🔥💣💣💣💣💣💣💣💥💥💥💥💥

  • @riveenkodithuwakku
    @riveenkodithuwakku 10 หลายเดือนก่อน +2

    Borna back with his own legendary vibe

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      🐐😍🖤

  • @Dexter_Skrupa
    @Dexter_Skrupa 11 หลายเดือนก่อน +1

    Kiyanna wachana nhhh ruda manasic tixx kiyanne niyama set ekak 💓

    • @Ayeshmantha
      @Ayeshmantha  11 หลายเดือนก่อน

      බොහෝම ස්තූතී බ්‍රො 🖤 🔥දිගටම අපේ සින්දු අහන්න 🫡🎶

  • @XX_AKXSH
    @XX_AKXSH 10 หลายเดือนก่อน +5

    “Golden era of hip hop music” coming sooon❤🗣💨

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතී බ්‍රො 🖤🫡 දිගටම අපේ සින්දු අහන්න 🎶 ආදරෙයි

  • @pamodaTz
    @pamodaTz 10 หลายเดือนก่อน +3

    Top Tier❤

    • @Ayeshmantha
      @Ayeshmantha  10 หลายเดือนก่อน

      Thank you bro 🖤🎶