Drill Team - Ai Yaluwe ft. Loco [Mixtape 2014]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 1K

  • @pruthiviperera3827
    @pruthiviperera3827 8 หลายเดือนก่อน +222

    anyone 2024

  • @animefreak4665
    @animefreak4665 ปีที่แล้ว +139

    අවුරුදු අටක් වෙනවා මේක release කරලා මේ bar එකනම් ඇත්තක් 😌🖤👇
    "මල්ලි අපි දැම්මෙ කන්නෙට ගීයයි ඒ ගී අමරණීයයි අද්විතීයයි"🥺🖤

  • @sadeepanimsara1907
    @sadeepanimsara1907 3 ปีที่แล้ว +311

    රැප් අහන්නැති එකෙක්,කනාවට වගේ හරි වීඩියෝ එකක් බැලුවම,උට ආයිත් සින්හල රැප් අහන්න හිතෙන තරමට කොල්ටියක් කරනවනම් එතනයි තියෙන්නෙ සුපිරිය❤ #Drillteam #westනාහිර❤🌟

  • @chalarulzz8598
    @chalarulzz8598 ปีที่แล้ว +140

    2023 still listening... දැන් තියන diss එක්ක මේවා උඩින්ම තාමත් ලංවෙන්න බෑ සමහරුන්ට මේ diss වලට ❤

    • @chamaraperera935
      @chamaraperera935 7 หลายเดือนก่อน

      Lwa nation cypher diss ekai big doggy diss ekai එක ලග යන්නේ

  • @shadowfighter1760
    @shadowfighter1760 ปีที่แล้ว +165

    Lyrics - [BornLord/Manasick]
    Drillteam කියයි කවුරුත් අපේ rap අසනීපයි
    Westනාහිර කාටත් දෙන දැනුම් දීමයි
    වරෙන් ඇවිත් බෝ කරගනින් අපේ උන
    පිලිගනින් වේදිකාවේ ඔබ අමතන
    Born Manasick ආව වගේ ආයේ
    උබෙ ගුරුවර නීති හදන්නෙ මම පායේ
    ඉසුරුපායේ rap ජනපති මම කියන්න ඕනද ආයෙ ආයේ
    2007 පටන් ගත්තෙ ලියන්න rap books
    කවුරුත් මුලදිනම් කිව්වෙ අපෝ මචං තුහ්
    ආ කියපන් මෙන්න අපේ rap
    කඩන් කාල හැදියන් කරපන් බන් අලුත් වැඩක්
    රැදෙයි දුන් වදන් සිත් පවන් ළයේ
    කිමිදෙන්න ලැබූ වරම් දැනුම් සමුදායේ
    උඩ ගියත් උබ පාර වගේ හයේ
    අපි මේව පටන් ගද්දි නවකයන් හයේ
    හරය ප්‍රතිඵලය කපුට සහ කලය (අහා)
    Manasick දැනගනින් පරතරය
    ආදරය
    සිංහල සියදෝරිස් rap බයිසිකලය
    ගමරාල නැමදාන බොරු මාල
    Rap වදන් දුන්නට දොරටු පාල
    Westනාහිර වදන් කාලිංග මාඝ
    පාන්පිටි චරිත හමුවෙයි රතු හාල
    මම manasick
    මට මාර kick
    කනව උබලගෙ ඔලු වගෙ නාරං බික්
    මරනව වදන් අනුඑකේ සාහසික්
    අරුන rap අරුන rap වරුනජිත්
    උබෙ දිස්නෙ කවුද දැම්මෙ battary
    කතාව නම් හෙල rap චක්‍රවර්තී
    දන්නෝ දනිති කවුද වසවර්තී
    උබයි දුන්නෙ ඇමතුම මට ගැලපෙද්දී
    සමහරු හැසිරෙන්නෙ වගෙ T.I.
    උබෙ rap මටනම් හරිම කුජීතයි
    මල්ලි අපි දැම්මෙ කන්නෙට ගීයයි
    ඒ ගී අමරණීයයි අද්විතීයයි
    Rap අවදි කලා ගැහුව දවුල
    අපි අපෙ ගමනෙ මොකද යාලු අවුල
    දික්තල කාලගෝල කවි හවුල
    සහයෝගය නැති අම්මගෙ පවුල
    රටම කියයි අපි ගැන ගුණ බස්
    ඇයි උබලගෙ ප්‍රතිවිරුද්ධ අදහස්
    කරපන් අපි වගෙ තව වෙනසක්
    වෙයන් තරගයක් යාලු ඒකයි වැදගත්
    මම රාවණ නෑ වෛවාරණ
    Westනාහිර rap අත්තිවාරම
    Homie උබ fail දුර්වලයි ඉගෙනීම්
    ඕනෙ A+ අහපන් drillteam
    Lyrics - [Loco]
    ආයුබෝවන් උබලගෙ ආයු කොටයි බන්
    කිව්වත් වගේ කොලඹ වීදි වල දුවපන් දැන්
    කට විතරයි ජීවිත් වෙන්නෙ hear එක
    අපි හැමදා westනා අංක එක
    Rap හිතේ ඇති උනු සල්ලි දැක්කම මග ඉදි
    Rap මට ලැදි උනු කිරි බොන වයසෙදි
    මොකා උනත් ලොකු නෑ
    Rap වල මට එලෙස්සීමා නෑ
    කොකා බැස්සෙනකොට
    මම සිංහල උබ superman
    හ්හ හා හහා මොන හු#$%හ්හ හහා
    උබල අතීතය අපි තමයි උත්තම
    උබේම rap උබේම කතන්දර
    ඇයි යාලුවේ
    මට ඉන්න දීපන්කො පාඩුවේ
    එකට ඉදන් මාව කපපු යාලු
    උබල තමයි cypher එකේ කිව්ව මාලු
    පිටරට බෝතල් අද නෑනෙ වැඩ
    ඒ නිසා උබ එන්නෙ නෑනෙ මේ පාර
    කියවයි ලොකු seen හැමදාම
    උබේ කයිවාරු වැඩ නෑනේ කිසිදාක
    යාලුවේ ගරු කලෙ මම පොඩි කාලේ
    දැන් මටම හිනා උබව දැක්කම පාරේ
    මේ loco ආවෙ solo නෙවෙයි
    westනා සේනාව මගෙ පිටිපස්සේ

  • @toptopics849
    @toptopics849 ปีที่แล้ว +99

    මල්ලි අපි දැම්මෙ කන්නට ගීයයි
    ඒ ගී අමරණීයයි අද්විතීයයි
    i felt it 🙂 i really felt it 🥺

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +121

    2022 අහන උන් කෝ බලන්න 🤟❤️ Drill team තරම් diss ගහන්න කව්රුත් නැ බං තාම "මල්ලි අපි දැම්මෙ කන්නෙට ගීයයි ඒ ගී අමරණියයි අද්විතීයයි ❤️💥" තාමත් favorite ❤️

  • @CharithaMax-x1o
    @CharithaMax-x1o 3 หลายเดือนก่อน +9

    10 years ago ❤️ ඩිස් නම් ඩිස් westනාහිර💕👌

  • @gappiya
    @gappiya 10 ปีที่แล้ว +457

    "කැරි" හුත්තො මෙක!

    • @Shonsimone
      @Shonsimone 7 ปีที่แล้ว +12

      කැරි කැරි ගප්පියා👌😂

    • @Honourable.G
      @Honourable.G 5 ปีที่แล้ว +6

      Wedak balan yanawa manussayo yanna !! 😂😂😂

    • @sanvidu_8648
      @sanvidu_8648 5 หลายเดือนก่อน +1

      Fire 🔥

  • @RoshanMallawaarachchi
    @RoshanMallawaarachchi 10 ปีที่แล้ว +115

    Personally I'm not a huge fan of rap and hip hop stuffs. But from the first day I checked your songs I've been a huge fan of you guys. I think most of the wanna be so called hip hop queens and kings of this country don't even know the real purpose of this particular music. Good work brothers..

  • @nave3n612
    @nave3n612 4 ปีที่แล้ว +291

    Still listening 2020 😍

  • @shan-mc2dq
    @shan-mc2dq 2 ปีที่แล้ว +47

    2022 anyone ? 🤟🔥🤟 මානසික්‌ තනිකරම සික් එකක්

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 ปีที่แล้ว +54

    2020
    ........❤❤❤❤ මානසික්..ආදරය....මට මාර කික්....💯

  • @DhananjayaChamath-jz9ug
    @DhananjayaChamath-jz9ug 6 หลายเดือนก่อน +20

    2024 anyone ?🦂

    • @sanvidu_8648
      @sanvidu_8648 5 หลายเดือนก่อน +1

      Here❤😊

  • @dinethmethmal
    @dinethmethmal 2 ปีที่แล้ว +40

    2022 අදටත් හොදම ඩිස් එක 😍🔥

  • @bunnyboy1493
    @bunnyboy1493 ปีที่แล้ว +25

    මේ rap අමරණීයයි :-🔥... Drill team කියන්නෙ ගැම්මක් 🙂🔥

  • @vishvalakshan8088
    @vishvalakshan8088 3 ปีที่แล้ว +55

    ඇයි යාලුවේ vs මරණය ❤️❤️

  • @zuko_RR
    @zuko_RR ปีที่แล้ว +10

    මල්ලි අපි දැම්මෙ කන්නෙට ගියයි ඒ ගී අමරනියයි අද්විතීයයි❤️ - Born Lord Manasik

  • @deshandinujaya8803
    @deshandinujaya8803 3 ปีที่แล้ว +30

    2021අදටත් සුපිරිම ඩිස් එක 😎👊

  • @thexoticc
    @thexoticc 10 ปีที่แล้ว +32

    there back!!!!! hell yeah!!!!!!!!!! #drillteamrulz

  • @nisalanadeera3881
    @nisalanadeera3881 10 ปีที่แล้ว +76

    ඇය් යාලුවේ
    කාටද බන් මේක කියන්නෙ?
    රඟන්නෙ කව්ද මචන් වගෙ T.I.,
    උබලගෙ රැප් මටනම් එල පට්ටය්,
    තව දුසිම් ගනන් ගහපන් track,
    අපි ඉන්නව බන් උබල්ගෙ back,
    මටත් තිබුන ලොකුම උනක් මචො සෙට් උනෙ නෑ කරන්න කිසිම වැඩක් බන්
    මන් අහන්නෙ රැප් කනේ ඇබෙන් පාරෙදි කියන්නෙ රැප් නිකන්ම වගෙ
    ටිපර් ගනන් ගල් ගැහුවට උන් මල් වැටේවි පාර පුරා උබලගෙ හැමදාමත් එල වැඩ අගයන්නේ.......
    වෙස්නා.....
    කේ නික් (K Nic)

  • @wireghost
    @wireghost ปีที่แล้ว +11

    දාපු දවසෙ ඉදන් අද වෙනකල් අහනවා දැන් උන් Disstrack කියලා ඉන්දියන් beat වලට පැල් කවි ගහනවා 🔥 #Drillteam

  • @sandamalperera
    @sandamalperera 4 ปีที่แล้ว +28

    අර ඩිස්කිඩිඩිං එක අහල කන අවුල් වෙලා ආව ආයෙ මේක අහල යන්න

  • @buddhikaj4011
    @buddhikaj4011 10 ปีที่แล้ว +11

    if someone who doesn't followw hip hop n rap music won't get anything out of this so if you r not fan of this genre plz don't critisize them becouse these guys has implemended an era of sri lankan 'true hip hop n rap culture'

  • @nipunavishkadezoysa7113
    @nipunavishkadezoysa7113 4 ปีที่แล้ว +180

    2020 තාමත් හොඳම diss එක😍

  • @mayuradamayantha3354
    @mayuradamayantha3354 3 ปีที่แล้ว +14

    2021.07.11 still put honey to my ears 🖤🌻💪

  • @kavinduthathsara54
    @kavinduthathsara54 2 ปีที่แล้ว +6

    ගොඩ කාලෙකට කලින් ඇහුව එකක් ආය මතක් වෙලා 2021 දීත් අහනවා 😗😌🤤❣️🤤

  • @chandeepalakshan2489
    @chandeepalakshan2489 4 ปีที่แล้ว +22

    Still this is the best diss track in SL hip hop

  • @ravinsathsara7809
    @ravinsathsara7809 3 ปีที่แล้ว +70

    2021 අහන උන් කෝ 😍❤️

  • @ftwpiratelive
    @ftwpiratelive 4 ปีที่แล้ว +14

    2020 and still !!!

  • @ishan2132
    @ishan2132 3 ปีที่แล้ว +39

    මේවට ගහන්න ඒවා නෑ පුතේ 💖

    • @NOWTY000
      @NOWTY000 2 ปีที่แล้ว +2

      අන්නෙකයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @skateygangster8284
    @skateygangster8284 5 ปีที่แล้ว +28

    මම රාවණ නෑ වෛයිවාරණ
    Westනාහිර රැප් අත්තිවාරම... #62992 කොල්ලෝ ❤

    • @sashidusadaruwan5754
      @sashidusadaruwan5754 ปีที่แล้ว +1

      අංකෙ තෙරුම මොකක්ද

    • @Mo2S-vg2dc
      @Mo2S-vg2dc 5 หลายเดือนก่อน +1

      @sahidusadaruwan5754 එ bar එකෙ තෙරුම වෙනස් වෙනවා මගෙ උදාහරයනක් විදිහට smokio diss කරනව manasikta " born lord අහගනිම් එක දෙයක් වහපන් සද්ද නැත්තම් මලබේ මලගෙයක්" එක direct manasick ට ගහන්නේ borna එහෙම නැ borna ගෙ bars වල අර්තෙ වෙනස් වෙනවා smokio මලබෙ මලගෙයක් කියල කිව්වට smokio manasick මැරුවද නැ නේ එව radom 😂
      borna " මම රවන නැ වයිවරන" කියන්නේ manasick ස්මොකියො වගේ rondom වදන් දෙන්නැ කියන එක
      එකයි manasick හැම අතින්ම legend ❤

  • @SuranjaLiyanwelafacilitates
    @SuranjaLiyanwelafacilitates 9 ปีที่แล้ว +10

    "pampiti charitha hamuwe rathu haala".. hahahah patta.. mewani wadan only from drill team. respect brother. srilanka no 1 raps only from drill team. good luck brothers.

  • @AathmaFernando
    @AathmaFernando 10 ปีที่แล้ว +20

    Keep
    Calm
    &
    Vote
    Drilla

  • @hiruayaskantha4795
    @hiruayaskantha4795 2 ปีที่แล้ว +4

    Still listening 2021 octomber 17th at 00.43 Am on high feelings ❤️ love and reapect DRILL TEAM #oldscl

  • @yiyassa
    @yiyassa ปีที่แล้ว +75

    මේකයි බන් සීන් එක smokio ගෙ රැපේ ganster සීන් තියෙන්නෙ ඒත් "ඇයි යාලුවෙ" එකේ lyrics වල ganster සීන් නෑ උන් වෙනම සීන් එකකින් පට්ටෙට 44 කල්ලියට පහරක් ගහනව උදාහරනයක් විදිහට බලහන් smokio කියනවා "මාලබෙ මලගෙයක් කියලා එක්න් මිනී මරනව කියන එක කියන්නෙ හැබැයි බන් ඒක smokata ඇත්ත්ටම කරන්න බෑනෙ අනික එහෙම කලෙත් නෑනෙ එත් bornage ඩීස් එකේ random සීන් නැතුව කිලින්ම diss කරනව.....
    ඒනිසා බ්න් ම්න් කියන්නෙ bornge "ඇයි යාලුවෙ" ත්මා නියම diss එක කියල
    #ඩෝන්ට්_පාර්ක්_යුවර්_ටිපර්ස්
    නිකන් හිත්ල බලහ්න්කො මන් කිව්වෙ ඇත්ත කියල උබලට තේරුම් යයි
    අනික මේක මගේ මතේ උබලගෙ බුද්දි මට්ටම් අනුව winner බාරයි ❤
    drill team love
    #westනාහිර❤ ස්මොකියොගෙ රැප random වැඩියි

    • @dinushatharanga4599
      @dinushatharanga4599 ปีที่แล้ว +2

      රැප් හුරතක් කරන්න කියන්නේ බන් එහෙම තමා වදන් දාන්නේ 🤣✌️

    • @yiyassa
      @yiyassa ปีที่แล้ว +2

      @@dinushatharanga4599 ඒක තමා බන් ඉතින් මම කිව්වෙ random කියලා

    • @ravishkasenarathna
      @ravishkasenarathna ปีที่แล้ว +2

      මචං smoka පිලියන්දල දොන් දිනුක ගැන අහලා ඇති නේද

    • @Rasindu1234
      @Rasindu1234 7 หลายเดือนก่อน +1

      ​@@ravishkasenarathnaදැන් නැනෙ දිනුක

    • @Theminda____X
      @Theminda____X 6 หลายเดือนก่อน +7

      ​@@dinushatharanga4599 drill team always talked about facts not bullshit 😂

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 5 ปีที่แล้ว +14

    2019 anyone

  • @piyumiyapa6543
    @piyumiyapa6543 8 หลายเดือนก่อน +4

    Still listening 2024🎉❤

  • @praveenchamoth9544
    @praveenchamoth9544 ปีที่แล้ว +7

    කෙල්විස්ගෙ ෆෑන්ස් පගෙක් මේකට කමෙන්ට් එකක් දාල තිබ්බ එකක් fb එකෙ තිබිල බලන්න ආවෙ ඌ නෑනෙ ඩිලේට් කරලද කොහෙද😂💔dril tem 😌💝

    • @DHWaveMusicOfficial
      @DHWaveMusicOfficial ปีที่แล้ว +2

      comments vala newest dapan.maath hoyan awe ekai 😂

    • @bwslyrics2603
      @bwslyrics2603 ปีที่แล้ว +1

      Mth ooi 😂

    • @thathsaradananjana207
      @thathsaradananjana207 ปีที่แล้ว +1

      math hoyanawa. hamba unoth jathiya amathapn

    • @ASII_LK
      @ASII_LK ปีที่แล้ว +1

      මාත් හොයම් ආවෙ 😂

    • @yiyassa
      @yiyassa ปีที่แล้ว +1

      Ow ban ponna kelwiz

  • @devanjith
    @devanjith 9 ปีที่แล้ว +8

    finally some real rappers...thank you guys..!

  • @lahirumadhushanka430
    @lahirumadhushanka430 2 ปีที่แล้ว +15

    ඒ ගී අමරණීයයි
    අද්විතීයයි....🔥

  • @lahirumadhushanka430
    @lahirumadhushanka430 2 ปีที่แล้ว +6

    2022 ත් අහනවා 😍💝

  • @sadanaperera6877
    @sadanaperera6877 10 ปีที่แล้ว +18

    this is an amazing, extraordinary work guys~!!! love drill team music westනාහිර !!

    • @shannash581
      @shannash581 6 ปีที่แล้ว

      Sadana Perera 😘

  • @chinthaka6
    @chinthaka6 5 ปีที่แล้ว +60

    2018/12 කවුද අහන්නේ 62992 කොල්ලෝ

  • @dulshankawinga6971
    @dulshankawinga6971 5 ปีที่แล้ว +5

    Suppaa.. 2019 listners..

  • @pradeeprodrigo9806
    @pradeeprodrigo9806 3 ปีที่แล้ว +5

    Munge sindu ahana gaman comment kiyawana eka tharam feeling ekak na bn mata ubalata danna comment nikan mata daapu ewa wage bn etharamata adarei bn ubalata.. dan kohe hitiyath me ubala first season eke dipu disne mata marenkn athi ahanna.. ubalage aluth ewa epa matanm marenkn athi me tika... theruwan saranai....

  • @dumindux
    @dumindux ปีที่แล้ว +13

    C chain vs magampura😂 අහල මේක මතක් උනා ❤️🐋

    • @malithshehan4228
      @malithshehan4228 ปีที่แล้ว +2

      සිරාවටම 😂

    • @Strange.Output0
      @Strange.Output0 ปีที่แล้ว +3

      "අපේ මාමලා එහා පැත්තේ ඉන්නේ. කියල කණට ගස්සන්නේ" 😂😂

    • @dumindux
      @dumindux ปีที่แล้ว +1

      @@Strange.Output0 lol 😂

    • @chamikachamod1116
      @chamikachamod1116 ปีที่แล้ว +1

      @@Strange.Output0 ghuwa e wagema

    • @TheekshanaAnuhas-o7o
      @TheekshanaAnuhas-o7o 7 หลายเดือนก่อน +3

      ගෑනු දම්මල ගහනව මෝල්ගහෙන්😅

  • @kakashiex4034
    @kakashiex4034 ปีที่แล้ว +3

    Shan pukage diss eken passe ahnne really sad bro miss these types of diss good old days ; (

  • @Ashan451
    @Ashan451 10 หลายเดือนก่อน +5

    උබේ දිස්නේ කව්ද දැම්මේ බැට්‍රි✌️❤️

  • @Nadeesha_B
    @Nadeesha_B 10 ปีที่แล้ว +11

    This track has a gain and power than hip hop police track ... !!

  • @lockdownstudio6079
    @lockdownstudio6079 3 ปีที่แล้ว +3

    Still listening 2021 3rd Covid Wave🔥

  • @werimusiclk7049
    @werimusiclk7049 3 ปีที่แล้ว +3

    2021 ahan un ko 😜 ❤️ drill team ❤️

  • @salmu7728
    @salmu7728 10 ปีที่แล้ว +5

    Good to see u Back!!....Heads & Thumbs up....Keep it up BOY...(W P)

  • @seminavodya1225
    @seminavodya1225 ปีที่แล้ว +2

    Still listening 2022😩💗

  • @Thediaryofamadman666
    @Thediaryofamadman666 10 ปีที่แล้ว +15

    awesome track guys!! looking frwd for some sick rap songs frm you guys!! #respect #westnahira

  • @surajdissanayake1376
    @surajdissanayake1376 10 ปีที่แล้ว +6

    Loco,Raptor Ex,Krish Vix,K mac,E root,D minor etc...this shout out goes to you guys...West Naahira....Bowlzzzz

  • @Hapiyaa
    @Hapiyaa 5 หลายเดือนก่อน +3

    මට දැනෙන විදියට කියන්නේ drill team එකට දැනෙන්න diss එකක් ගහනවනම් ගහන්න ඉන්නෙ master d විතරයි
    මොන kingට උනත් westnahira එක්ක හැප්පෙන්න බෑ ❤️
    ටිපර් වෙන්න නෙවේ කිව්වෙ මට හිතුන දේ

    • @testaccount-jt9zj
      @testaccount-jt9zj 4 หลายเดือนก่อน +2

      ඇත්ත බන්

    • @Hapiyaa
      @Hapiyaa 4 หลายเดือนก่อน

      @@testaccount-jt9zj ❤️

    • @gamingwithrana9056
      @gamingwithrana9056 29 วันที่ผ่านมา

      padanama 44 kalliya westnahira okkoma ekata hadawathee

  • @SENIYA123
    @SENIYA123 ปีที่แล้ว +12

    Proud to be an SAC🔰
    when manasik say÷අපි ගාල්ලෙ දකුණට සවිය පපුවට අතතියලා සාන්ත ඇලෝසියස්
    i felt it💖

    • @merakiunited3275
      @merakiunited3275 ปีที่แล้ว +2

      Kohed yakoo ehema kiynne🤔

    • @SENIYA123
      @SENIYA123 ปีที่แล้ว

      @@merakiunited3275 මාතා එකේ

    • @tharushikapallege8948
      @tharushikapallege8948 6 หลายเดือนก่อน +1

      Kohed yko ehema kiynne 😂 . Manasick malabe yko.

  • @surajdissanayake1376
    @surajdissanayake1376 10 ปีที่แล้ว +5

    Woooooow thumbs up 62992.....Born Lord hats off man..Your lyrics are the sickest.I love that verse,which is goes as "mama man-a-sick,mata maara kick" heheheheh

  • @sachilairoshan8515
    @sachilairoshan8515 4 ปีที่แล้ว +16

    උබ දුන්නේ ඇමතුම මට ගැලපෙද්දි.... 🔥

  • @amal_saminda
    @amal_saminda 2 ปีที่แล้ว +2

    2022 anyone😋😍

  • @PasinduRavishkaOfficial
    @PasinduRavishkaOfficial ปีที่แล้ว +4

    2022 තාමත් අහනවා 🥺✨

  • @shashikameuranga4509
    @shashikameuranga4509 4 ปีที่แล้ว +6

    2020ත් අහන්නෙ ගැම්මට ♥️🔥🔥

  • @dilukbhanuka
    @dilukbhanuka 8 หลายเดือนก่อน +3

    Best Diss ever made

  • @paranormalcreation1084
    @paranormalcreation1084 3 ปีที่แล้ว +1

    2021.Still listening................................

  • @kaushanabesinghe
    @kaushanabesinghe 4 ปีที่แล้ว +20

    ආපු හොදම diss track එක ❤️

  • @TheekahanaMalinda
    @TheekahanaMalinda 2 หลายเดือนก่อน +1

    Still listening 2024

  • @kevinsasidu4959
    @kevinsasidu4959 ปีที่แล้ว +5

    2023 , 2024 , 2025 , 2050🌍❤️🎶

  • @nadeeralakshan5609
    @nadeeralakshan5609 3 ปีที่แล้ว +2

    2021 Anyone 💓👋

  • @LAKDINU_THARAKA
    @LAKDINU_THARAKA 2 ปีที่แล้ว +147

    දැන් රැප් අහන උන් diss අදුරන්නෙත් නැ❤

    • @techhubofficial5622
      @techhubofficial5622 ปีที่แล้ว +3

      Diss kiyanne mokakd.

    • @pasanah6530
      @pasanah6530 ปีที่แล้ว +4

      @@techhubofficial5622 thw artist knkt banina eka..me diss ek 44klliyt ghpu ekk..

    • @pamodyamaleesha606
      @pamodyamaleesha606 ปีที่แล้ว +1

      ඔව් බන් මල් රැප්😓😓😓

    • @Chamikasasmitha
      @Chamikasasmitha ปีที่แล้ว

      Sirvtm bn 😹

    • @Sande19
      @Sande19 ปีที่แล้ว +1

      Drill team meka gahuwe 44 lata.. 44 la drill team lata gahuwa "maranaya" kyla diss ekak.. meka thama drill team la gahuwa reply eka 😌🔥

  • @shanjay9947
    @shanjay9947 10 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️😍 drill team වෙනම Level එකක් ❤️

  • @sandakelumjayasooriya
    @sandakelumjayasooriya 3 ปีที่แล้ว +4

    Still listening ❤️

  • @dulankodithuwakku132
    @dulankodithuwakku132 3 ปีที่แล้ว +1

    Still listening, its 2k21 😍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +9

    2022 බලන්න කට්ටිය කෝ බලන්න 😝👍🏻

  • @Cristiano_7-s7r
    @Cristiano_7-s7r หลายเดือนก่อน +2

    Real fans base only understand ❤💀

  • @travelgears
    @travelgears 2 ปีที่แล้ว +12

    මල්ලි අපි දැම්මෙ කන්නෙට ගීයයි 🤩🔥

  • @Mr.Jothi2006
    @Mr.Jothi2006 ปีที่แล้ว +1

    Still listening 2023 😗💜️

  • @janindunanayakkara7703
    @janindunanayakkara7703 7 ปีที่แล้ว +9

    Great lyrics boys Great work #Manasick and #Loco...

  • @hiruayaskantha4795
    @hiruayaskantha4795 3 ปีที่แล้ว +2

    Still listening 🤘❤️🤘❤️🤘❤️ never old 🔥🖤❤️ love this 🤘🤘🤘

  • @savagecontra0.2
    @savagecontra0.2 2 ปีที่แล้ว +7

    තාමත් අහන්නෙ මේවා තමා... 😎😎

  • @user-kf1fk1ed5v
    @user-kf1fk1ed5v 11 หลายเดือนก่อน +1

    මල්ලි අපි දැම්මෙ කන්නට ගීයයි
    ඒ ගී අමරණීයයි අද්විතීයයි mekanm sira

  • @InspireImpactHQ
    @InspireImpactHQ 10 ปีที่แล้ว +11

    Great work boys!!! Please put up a lyrics video for this... big shout out to these niggas!! need more from u guys.. keep doing sinhala raps.. respect!!!

  • @MathishaTheLinka
    @MathishaTheLinka 10 หลายเดือนก่อน +1

    Still listening in October 2023

  • @chefdjz7010
    @chefdjz7010 10 ปีที่แล้ว +12

    sahayogeya nathi ammage pawula = ILL NOIZ FAMILY haaa lol...
    good shit born lord,,,,

  • @sansad2281
    @sansad2281 7 หลายเดือนก่อน +2

    Still in 2024❤

  • @Dumidu_Sankalpa
    @Dumidu_Sankalpa 2 ปีที่แล้ว +3

    2022 තාම අහනවා 🥺👉👈👑

  • @efgnuva6219
    @efgnuva6219 ปีที่แล้ว +1

    still listening 2023❤

  • @Ashani00
    @Ashani00 8 หลายเดือนก่อน +4

    2024 balanawa❤

  • @RadeeshaThejan-g1c
    @RadeeshaThejan-g1c 6 หลายเดือนก่อน +1

    කොච්චර දත කෑවත් මල්ලී.....drill Team වගෙ වෙන්න බෑනේ ❤

  • @oshadajayaneth6527
    @oshadajayaneth6527 3 ปีที่แล้ว +3

    2020 novemberrrrrrr

  • @CmbCruZz
    @CmbCruZz 10 ปีที่แล้ว +11

    Hell Yea ! Drilla

  • @hewanalla
    @hewanalla 2 หลายเดือนก่อน +5

    Smoka VS Drill Team... Smoka Left වගේ මම හිතන්නෙ

  • @Echoesofglobalmelodies
    @Echoesofglobalmelodies 2 ปีที่แล้ว +2

    2022 ❤️

  • @prabashandinith8385
    @prabashandinith8385 7 หลายเดือนก่อน +4

    2024🔥

  • @gihan9156
    @gihan9156 3 ปีที่แล้ว +1

    Still listening 2021 😌❤

  • @kavindu2003
    @kavindu2003 ปีที่แล้ว +7

    2023 ටත් හොදම diss එක ❤️

  • @muditha
    @muditha 3 ปีที่แล้ว +1

    Still listening 2021

  • @manuwa4397
    @manuwa4397 5 ปีที่แล้ว +7

    2019.06. #drillteam 62992❤❤🔥

  • @kosalawishvajith5403
    @kosalawishvajith5403 3 ปีที่แล้ว +2

    2014th ahuwa , adath (2021) ahanawa hetath ahanawa .....

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 ปีที่แล้ว +6

    බෝනා❤ ස්මෝකා❤ පිස්සුවක් ඒ දවස්වල 🔥