Tharu Irida (තරු ඉරිදා) | Episode 38 | 05th November 2023 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 175

  • @amalshadias6185
    @amalshadias6185 11 หลายเดือนก่อน +51

    අද තමා හුගක් හිනාවෙලා සතුටින් ආතල් එකෙන් බලමු program එක.. ඉසුරු අයියා කියන්නෙ මාරම කොලටි චරිතයක් මම ආසම හා ගරුත්වය දෙන කෙනෙක්. එයා එන හුගක් program බලන්න හිතෙනවා, කොච්චර ප්‍රශ්න තිබුනත් එයාට පුලුවන් මිනිස්සු entertainment කරන්න මූනට හිනාවක් ගෙන්න. නෙහාර අක්කා හා මේනක අයියා කියන්නෙ කොලටිම කපල් එකක් හා නිහතමානීව දෙන්නෙක්.. ජනා ප්‍රියා අයියලා දෙන්නාට කොමත් ආසයි හිනා සාගරයක් එයාලා ඉන්න තැන.. best ම program එක අද ♥️♥️

  • @kavishkamalshan4455
    @kavishkamalshan4455 11 หลายเดือนก่อน +119

    ඉසුරු අයියා ඉන්න හැම වැඩසටහනක්ම හරිම සතුටින් බලන්නෙ.මම වගේම ඉසුරු අයියට ආදරේ සෙට් එක මේකට ලයික් එකක් දාගෙන යන්න.

    • @samanthisamarasinha8897
      @samanthisamarasinha8897 9 หลายเดือนก่อน +2

      ඇත්තමයි මම මෙ වැඩ සටහන් බලන්නේ නැහැ FB එකෙ ඉසුරුගෙ සින්දුව දෑක්කා ජනයි ප්‍රියයි ඉන්නවා දැක්ක ඉට පස්සෙ තමයි සෙරම වැඩ සටහන බැලුවේ ආදරෙයි ඉසුරු ජනා ප්‍රිය තෙරුවන් සරනයි

    • @nethmirasanjali1062
      @nethmirasanjali1062 9 หลายเดือนก่อน

      Me 2

  • @harshimaheshika3821
    @harshimaheshika3821 9 หลายเดือนก่อน +8

    ජනයි ප්‍රියයි හරි අපූරු සංයෝගයක් ඒ දෙන්නගෙ ඒ බැදීම හරි ලස්සනයි ❤❤

  • @rekhasureka6449
    @rekhasureka6449 11 หลายเดือนก่อน +25

    ඉසුරු ඉන්න තැන ඉතිං පාලු නැ සින්දු kiwwath කතා කරත් හිනා වෙලා 😘😘ආදරෙයි අපේ ගමේ නේ එයා
    නෙහාර සහ මේනක 👍👍දිගැසි 🌷🌷ජන ප්‍රියා 😘❤️❤️ආදරෙයි හැමෝටම wada. සටහන කරන් යන දෙන්නත් 👍👍😘❤️😊

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 11 หลายเดือนก่อน +39

    නෙහාරා ගේ වචනටික හරිම ආදරනීයයි අහගෙන ඉන්න හරිම ආසහිතෙනනිහතමානිහිතක්ආරෙයිහැමදාම ඔබ දෙපලට ජයවේවා

    • @rainbowabc3217
      @rainbowabc3217 11 หลายเดือนก่อน

      ජේසු පිහිටයි 🙏🙏♥️♥️

    • @kavikaranayaka1821
      @kavikaranayaka1821 6 หลายเดือนก่อน

      Asama kenak adarei

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 11 หลายเดือนก่อน +23

    ‍ඇත්තටම අදනම් හරිම ලස්සනයි දකුණේ ගැම්ම ඉසුරු මල්ලි ආදරෙයි ,ඒවගේම ඇවිල්ල ඉන්න හැමෝටම ආදරේ ❤❤❤

  • @kuwaitlanka9872
    @kuwaitlanka9872 11 หลายเดือนก่อน +38

    ඉසුරු අයියා ..ජනයි ප්‍රියයි...ගොඩක් ආදරෙයි ඔයාලට.සුභ පතනවා ❤❤

  • @චානුවා
    @චානුවා 11 หลายเดือนก่อน +34

    දැනට ලංකාවෙ තියන හොදම හිට්ම චැට් වැඩසටහනට මොන තරැව පෑව්වත් මට නම් ඉතින්
    ජූලිය තමයි එකම තරැව❤️💯

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 11 หลายเดือนก่อน +25

    ඉසුරු මේනක දෙන රෙස්පක්ට් එක ගැන නම් මාරයි. මුල මතක තියෙන නියම චරිතයක්. ඕක ගොඩාක් තැන් වල මං දැකලා තියෙ.

  • @kalaniwijerathnawijerathna870
    @kalaniwijerathnawijerathna870 11 หลายเดือนก่อน +31

    ඉසුරු මල්ලි දැන් ගොඩක් ලස්සන වෙලා ❤❤❤

  • @thilakabh4565
    @thilakabh4565 11 หลายเดือนก่อน +23

    අද හරිම ලස්සනයි.
    ඉසුරු ගොඩාක් ලස්සන වෙලා.

  • @shalinsenanayaka4313
    @shalinsenanayaka4313 11 หลายเดือนก่อน +15

    ඉසුරු අයියා නොහොත් නාරාහෙන්පිට පිටර්...ආදරේයි.❤❤❤❤❤

  • @anneperera1684
    @anneperera1684 11 หลายเดือนก่อน +18

    අදනම් හොඳටම හිනා උනා. වැඩසටහන හොඳටම කරනවා. ජූලියා & හේෂාන් නියමටම වැඩසටහන කරනවා . 👍👍🙏🙏❤️❤️

  • @chandanivijesuriya7009
    @chandanivijesuriya7009 11 หลายเดือนก่อน +10

    ඉසුරු එ වොයිස් එක පට්ටම පට්ට.කාලෙකින් දැක්ක නලුවෙක්.බුදු සරනයි

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 11 หลายเดือนก่อน +14

    සචින්තනී ❤ ,එයා අද ලස්සනයි ,ඒ වගේම නිහතමානී නිලියක්

  • @ChandanaKumaraperera
    @ChandanaKumaraperera 11 หลายเดือนก่อน +4

    ඉසුරු මල්ලියා අවංකවම හිත හොඳ කොල්ලෙක්. මල්ලියෙ උ‍ඹටත් අනිත් සෙට් එකටත් අවංකවම සුබ පතනවා .බුදු සරණයි ...හොඳ වැඩේ...

  • @thusharisamaraweera8883
    @thusharisamaraweera8883 11 หลายเดือนก่อน +5

    ඉසුරු ගෙ බැරි බර කරේ තියන් සිංදුව හරිම ලස්සනයි

  • @nhnisadidamyathadamyatha6437
    @nhnisadidamyathadamyatha6437 9 หลายเดือนก่อน +3

    ලස්සනය වැඩ සටහන
    ඉසුරු මල්ලි අද හරි ම ලස්සනයි

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 11 หลายเดือนก่อน +17

    ජනයි පියයි ඉසුරු ❤❤❤

  • @manelmaddumarachchi6982
    @manelmaddumarachchi6982 11 หลายเดือนก่อน +3

    ඉසුරු ජනා ප්‍රියයි ආසම චරිත.තුනක්..අනිත් අයටත් ආදරෙයි.❤❤

  • @chalithakumarasinghe7625
    @chalithakumarasinghe7625 11 หลายเดือนก่อน +6

    සිරස හැම වැඩසටහනක් ම අතරමග දී නතරකරනව. මේක වත් දිගටම කරගෙන යන්න. ජූලියා ❤❤ ඉසුරු

  • @rupikaweerasingha8753
    @rupikaweerasingha8753 4 หลายเดือนก่อน +1

    ජනා ඉසුරු ට කියු කතාව හරි ..මේහැම දෙනාම ඇත්ත කියන්නෙ සෝබන නෑ හැමෝටම ස්තුතියි ආදරෙයි .ඉසුරිගෙ ජීවිතය ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරනවා .🙏

  • @thusixbro9298
    @thusixbro9298 11 หลายเดือนก่อน +4

    මට සුරන්ගනාවියක් වගේ පේන්නෙ නිවේදිකාව. ජූලියා. ඇත්තටම එයා සුරංගනාවියක්. කතා කරන විදිහ මාරම ආසයි.

    • @Pusthar
      @Pusthar 10 หลายเดือนก่อน +1

      Julia ගෙ සුරංගනා vibe එකක් තියෙනවා තමයී..

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 7 หลายเดือนก่อน

      👍💯❤

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon8521 11 หลายเดือนก่อน +3

    එකිනෙකට රෙස්පෙක්ට් කිරීම තමා ජීවිත වලට සර්තකත්වය ගේන්නෙ.එක අද ඔප්පු කරලම පෙන්නුව ආපු හැමදෙනාම.ගොඩාක් ස්තුතියි,ජයෙන් ජයම වේවා හමෝටම.

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 11 หลายเดือนก่อน +3

    ඉසුරු මල්ලි ඔයාගෙ පණිවිඩය ගොඩක් වටිනවා මාගේ bag ekat kadila tibuna att a kattiya bag visi කරනවා

  • @TonyMilroy-r7i
    @TonyMilroy-r7i 11 หลายเดือนก่อน +14

    ලස්සන වැඩ සටහනක්.... මචන් මගේ ජිවිතේ මං ආසම එකා ඉසුරු උබ ආවා මචං...... මේනක ❤️නෙහාර අක්කා ❤️ජනා ❤️ප්‍රියා.... දිගැසි ආදරේ සෙට් එකට..... රෙඩ් සහ ක්‍රීකට් අක්කේ.... ආදරේ ❤️සිරසට ආදරේ 😘❤️❤️❤️❤️.... මං ටිරොන් ලෙස්ලි

  • @menakajamila5193
    @menakajamila5193 11 หลายเดือนก่อน +5

    ඉසුරු කොතැන ද ලංකාව එතන... ජනා, ප්‍රියා ❤️❤️

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 11 หลายเดือนก่อน +4

    Esuru Malli Adarei hamadamath hina wechcha gaman enne nihathamani Ape theruwa jesu pihitai ❤❤❤❤❤

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 11 หลายเดือนก่อน +8

    සතින්චනි.. නිහතමානී. නිලියක්.. ❤❤❤❤❤❤

  • @maleeshasewmini9523
    @maleeshasewmini9523 11 หลายเดือนก่อน +6

    Sachinthani akki oya ada gdaaak lassansi.oyta gdaak adrei.oya nisamai beluwe❤❤❤

  • @Masha-t7f7i
    @Masha-t7f7i 11 หลายเดือนก่อน +3

    ආසාවෙන් ඉවර වෙනකල්ම,බැලුවා .ලස්සනයි තරු ඉරිදා

  • @RasikaRR-k1z
    @RasikaRR-k1z 11 หลายเดือนก่อน +3

    Isuru aiya oyage kathaws aththa raththaran aiya oyat kawadawat warafinne na rat inna kenekge duk danna kenek

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 9 หลายเดือนก่อน +1

    ඉසුරු ජනා ප්‍රිය හරිම ආදරෙයි

  • @jeewanmadurangadelpagoda9461
    @jeewanmadurangadelpagoda9461 11 หลายเดือนก่อน +6

    සුපිරියටම මැච් වෙනවා සෙට් එක හැමදාම ආවොත් වැඩසටහන කොහේ නවතියිද කියන්න බෑ ඒ තරම් සුපිරි ❤️❤️❤️❤️❤️❤️

  • @chamodmadushanka1454
    @chamodmadushanka1454 11 หลายเดือนก่อน +6

    මෙක බැලුවේම ඉසුරු අයියා ඉන්න නිසා❤

  • @විවිධවුලෝකය
    @විවිධවුලෝකය 11 หลายเดือนก่อน +4

    ඉසුරැ අද ඉන්න විදිය සුපිරි

  • @kumudukumdu5277
    @kumudukumdu5277 11 หลายเดือนก่อน +8

    ඉසුරැ මැද ෙපරදිග ඉන්න අපි ෙවිනු ෙවින් කතා කලා බැග් න කිසිම පරිස්සමක් නැ ඉසුරැ ඉන්න තැන පාලු නැ ෙස්රමටම බුදු සරනයි 1:03:06 ❤

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 11 หลายเดือนก่อน +6

    හරියට.හරි.ඉසුරැ
    ඔබ .කවුව..පනිවිඩය.

    • @dulabro845
      @dulabro845 8 หลายเดือนก่อน

      මොකක්ද eeka

  • @niroshadamayanthi2794
    @niroshadamayanthi2794 11 หลายเดือนก่อน +4

    ඉසුරු අයියා ❤

  • @ashanilmini4239
    @ashanilmini4239 11 หลายเดือนก่อน +3

    නෙහාරා මෙිනක හරිම ආදරනිියයි නෙහාරා කෙටිිටුවෙලා නේද ඒඋනාට මහතට ලස්සනයි මම ආසම දෙනේනෙක් නිවෙිදක දෙපල ලස්සනට වැඩසටහනකරනවා

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 11 หลายเดือนก่อน +2

    ඉසුරු අයියානම් පට්ට චරිතයක්

  • @IanRaphael-fk7fv
    @IanRaphael-fk7fv 11 หลายเดือนก่อน +3

    Isuru ayya godak adarei oyata...God bless you 🥰🥰🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lahirupramodya1891
    @lahirupramodya1891 11 หลายเดือนก่อน +3

    ජනයි ප්‍රියයී මරු බන්

  • @maleeshasewmini9523
    @maleeshasewmini9523 11 หลายเดือนก่อน +7

    Isuru aiya,sachinthani akki❤❤

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew 11 หลายเดือนก่อน +2

    Isuru aiya mage asama charithayak wagema hemoma godak hodai sachiyo ada oya Godak lassanai nange

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 11 หลายเดือนก่อน +4

    Attatam..lassanai esuru aiya oyla hmoma...adari🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @buddhinichamika3933
    @buddhinichamika3933 11 หลายเดือนก่อน +7

    Isuru😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @K8OTV
    @K8OTV 6 หลายเดือนก่อน

    1:14:18 🎵 Isuru - Bari Bara Kare Thiyan

  • @imeshaperera6751
    @imeshaperera6751 4 หลายเดือนก่อน

    අපි දෙන්න වෙනුවෙන් මේ පළවෙනි verse එක කියලා යාලුවෙක්ට කියන්න පුළුවන් කියන්නේ, ඒ වටිනාකම තේරුම් ගත්තා නම් ඇත්තටම ජන යි ප්‍රිය යි ලොකු ගමනක් යාවි
    ජීවන මං පෙත මලින් සැදී ගීය
    යුගයක නොව ඔබ හමු වූයේ
    කටු කොහොලින් පිරි කලල් වියේ මා
    තනිවම එද්දිය හමුවූයේ
    මින් මතු මංපෙත මලින් සදන්නෙමි
    ළතැවුල් සෝ ගී නෑසෙන සේ
    පමනක් නොව මේ සංසාරේ
    උපදින වුව මතු සංසාරේ

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 11 หลายเดือนก่อน +4

    ඉසුරු ❤❤

  • @IsuriWathsala-h8d
    @IsuriWathsala-h8d 11 หลายเดือนก่อน +3

    Isuru kiyanne brand ekak❤❤❤❤

  • @surangasanjeewa7799
    @surangasanjeewa7799 11 หลายเดือนก่อน +2

    ආසම ජූලියා කතා කරන විදියට . සියලූම නිවේදිකාවන්ට හොඳ ආදර්ශයක් ❤️❤️❤️❤️

    • @nalingunasekara7508
      @nalingunasekara7508 11 หลายเดือนก่อน +1

      Aththtma ❤

    • @DilharaDanuka-xg8ov
      @DilharaDanuka-xg8ov 11 หลายเดือนก่อน +2

      Man asama niwedikawa ජූලිය sonali adarei 💓💓

  • @hiruniwanigathunga138
    @hiruniwanigathunga138 11 หลายเดือนก่อน +4

    Isuru Ayya❤

  • @poornimafernando8517
    @poornimafernando8517 11 หลายเดือนก่อน +3

    නෙහාරා ❤️ මේනක

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 11 หลายเดือนก่อน +1

    ජනා ගේ voice 1 eka දමිත් අසන්කගේ වගේම තියෙනවා 😍😍😍😍

  • @thisacopyofbethentertainme8364
    @thisacopyofbethentertainme8364 11 หลายเดือนก่อน +2

    Isuru Isuru Isuru ❤

  • @dulaniginigaddarage3178
    @dulaniginigaddarage3178 11 หลายเดือนก่อน +3

    Isuru ❤❤❤❤❤❤

  • @nimalisamarakoon9649
    @nimalisamarakoon9649 10 หลายเดือนก่อน +1

    Isuru 😘😘😘nehara, 😍😍menaka😍😍sachinthani 😍😍Janai priyai😍😍

  • @anushkagunathilake
    @anushkagunathilake 11 หลายเดือนก่อน +3

    ගොඩකාලෙකින් ලස්සනට කරන program එකක්. ජයවේවා දෙන්නටම

  • @priyangakumari1368
    @priyangakumari1368 11 หลายเดือนก่อน +4

    Airport eke katawanam eththa isuru. Hemotama good luck 🏆🏆🏆

  • @ChanudiShehansha
    @ChanudiShehansha 11 หลายเดือนก่อน +4

    ඉසුරු අයියා කොහේද මම අනිවාර්‍යෙන්ම බලනවා මම ආසම නිහතමානි නලුවෙක්

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 11 หลายเดือนก่อน +3

    ජුලියා ලස්සනට වැඩසටහන කරනවා

  • @duleekaliynanage6015
    @duleekaliynanage6015 11 หลายเดือนก่อน +6

    Isuru 👍

  • @mymohiruthat3633
    @mymohiruthat3633 11 หลายเดือนก่อน +5

    සචිනි ඔයාට සුභ පැතුම්

  • @ChampikaSajeewani-x3j
    @ChampikaSajeewani-x3j 11 หลายเดือนก่อน +3

    අද සුපිරි , මගෙ ආසම ආසම ආසම ආසම නිහතමානී නළුවා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි , අනික් කෙනා විශ්ව කොඩිකාර
    දීර්ඝආයුෂම ලැබේවා ! හැමෝටම 🎉🎉🎉🎉❤❤❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 11 หลายเดือนก่อน +1

    Nehara harima lassanai Adarei nehara chuthi donila denna jesu pihitai ❤❤❤❤

  • @maleeshasewmini9523
    @maleeshasewmini9523 11 หลายเดือนก่อน +3

    Sachi akki oya lassanata sing kara❤

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 11 หลายเดือนก่อน +2

    ගොඩාක් ආදරෙයි සියළුමදෙනාටසැමදාමසතුටින්ඉන්න,😍😍😍😍😍😍

  • @SilverlineCreations
    @SilverlineCreations 10 หลายเดือนก่อน +2

    1:14:57 Isuru ❤

  • @GayaniApsara-lo5dt
    @GayaniApsara-lo5dt 11 หลายเดือนก่อน +3

    Ada beluwA. Isuru wagema hinawela Inna kenek. Lebewa

  • @travelwithlanka3200
    @travelwithlanka3200 9 หลายเดือนก่อน

    නාරාහේන්පිට පිටර් ගැම්මක් 💪💖

  • @YamaMame
    @YamaMame 11 หลายเดือนก่อน +1

    1:14:20 ලස්සනයි ඉසුරු සහෝදරයා....

  • @warnakulasuriyajayalika5679
    @warnakulasuriyajayalika5679 11 หลายเดือนก่อน +3

    හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @Sanju-ty2xr
    @Sanju-ty2xr 11 หลายเดือนก่อน +2

    Nehara❤❤❤❤

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 11 หลายเดือนก่อน

    අනේ අද වැඩසටහන මාරම මාර ලස්සනයි .හැමෝටම බුදු සරනයි

  • @dorinbanes8167
    @dorinbanes8167 10 หลายเดือนก่อน

    Lassanaii program eka ❤

  • @nadeekanchana8918
    @nadeekanchana8918 11 หลายเดือนก่อน +1

    නියම සෙට් එකක්.. හේෂාන්, ජූලියා මරු..ආදරෙයි.. ❤❤

  • @veronicapereira4294
    @veronicapereira4294 11 หลายเดือนก่อน +4

    Love you all isuru handsome god’s blessings nice program

  • @jehanlopez1257
    @jehanlopez1257 9 หลายเดือนก่อน

    හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ❤

  • @nadeekalakmal9911
    @nadeekalakmal9911 11 หลายเดือนก่อน +1

    Janai priyai super ❤

  • @madushikadilhani6133
    @madushikadilhani6133 11 หลายเดือนก่อน +3

    Sachinthani akki ❤️❤️❤️❤️

  • @RishmiRoshan-te5bv
    @RishmiRoshan-te5bv 11 หลายเดือนก่อน +2

    Nehara piris dan lassanai...

  • @chamaramaduranga2332
    @chamaramaduranga2332 11 หลายเดือนก่อน +1

    හොදටම රසයි ...
    අන්න ජැම් කරනවා කියන්නේ..❤️🖤🤍😊

  • @vimalkaniroshani
    @vimalkaniroshani 11 หลายเดือนก่อน +1

    Esuru aiye niyamai

  • @C424c424
    @C424c424 10 หลายเดือนก่อน

    ලස්සනයි program එක ❤❤

  • @sadakelumgamage1025
    @sadakelumgamage1025 11 หลายเดือนก่อน

    Godaaaaaaaak lassanai ada wedasatahana.hemotama subha pathanawa niwedaka niwedikawantath samagama

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh 11 หลายเดือนก่อน +1

    බොහොම ලස්සනයි අදත්

  • @madhu3565
    @madhu3565 10 หลายเดือนก่อน

    නෙහාරගේ වොයිස් එක ❤

  • @induindu8947
    @induindu8947 11 หลายเดือนก่อน +5

    ගොඩක් ආදරෙයි ආසම කරන .නලු නිලියො.ගොඩක් සතුටුයි සුභ අනාගතයක් සියලුම දෙනාට ❤❤❤❤❤

  • @nadimadinadi8641
    @nadimadinadi8641 11 หลายเดือนก่อน +1

    Nice program 💪❤❤❤❤❤❤❤❤

  • @chandichandi7173
    @chandichandi7173 11 หลายเดือนก่อน

    Ewith inna hemotama suba pathanawa.juliya oya gena adambarai aenga wehenna aendum adinawata.budu saranai

  • @Masha-t7f7i
    @Masha-t7f7i 11 หลายเดือนก่อน +3

    ඉසුරු අය්යා කියපු කතාව සහතික ඇත්ත .මටත් ඔය දේම උනා එයාපොර්ට් එකේදී.අලුත්ම බෑග් එක පලවෙනි පාර අරන් ආවේ.ආයෙමත් පාවිච්චි කරන්න බැරි තරමටම කැඩිලා තිබ්බ .බෑග් දෙකම දෙපාරට ලංකාවේ එයාපොර්ට් එකෙන් කැඩුනේ.😢😢

    • @dorinbanes8167
      @dorinbanes8167 10 หลายเดือนก่อน

      Baratama things attii

  • @MalshaKawindi-l3d
    @MalshaKawindi-l3d 11 หลายเดือนก่อน +3

    Sachinthani 😍❤❤

  • @FaizCareem-lx1zd
    @FaizCareem-lx1zd 7 หลายเดือนก่อน

    Today I'm alone I enjoyed ur programme ❤❤all of ul

  • @විවිධවුලෝකය
    @විවිධවුලෝකය 11 หลายเดือนก่อน

    අර්ථයක් තියෙන දේවල් කථා කරනවා ඇත්තටම පල්හැලි කථා නොකර වෙන්න ඔින ඇත්තටම මෙහෙම මෙි චරිත තමයි බලන මිනිස්සු මොනව උනත් ආදර්ශයට ගන්නෙ.

  • @shanakaisuru1391
    @shanakaisuru1391 5 หลายเดือนก่อน

    Superb💞💯💪

  • @PriyaniPerera-n3l
    @PriyaniPerera-n3l 11 หลายเดือนก่อน

    Ehema connection thiyena kattiya ekathu unama harima lassanai

  • @anthniywarnakulasuriya5158
    @anthniywarnakulasuriya5158 9 หลายเดือนก่อน +1

    💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 11 หลายเดือนก่อน

    සච්න්තනි .ආසාම කෙනෙක් ඉදිරි ගමනට.සුබ පැතුම්

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 11 หลายเดือนก่อน

    අදනම් සුපිරි