Awrudu 5 ta wadi license karaganna bari wela thiyenney ( Awrudu 5 ha panalanam trancer karagena nathinam Dan thiyena neethiya thama trancer ekatath dala license karanna oney minisunta eka kara gannath athey salli naha ekai wela thiyenney oka covid kaley edala apu prasnayak
Mage vahanaye potha tegistar karanna baaradeela maasa thunak wenav thaama potha registakarala dunne neha menna maygollange (r.m.v.) eka wada karana vidiya mata thama aadayam balapathraya ganna baruwa innawa maasa 3 thisse meygollo rata gada daanne
නියම වැඩේ ❤
සහන කාලයක් ලබා දී කලොත් තමයි හොද
මගේ සයිකලයක් පෙට්‍රල් නැතිවම ගෙයි තිබුව.තවම බැරිවුනා හදාගන්න.ඉන්න හිතෙන රටේ වැදගත්කම.ඒවා යථාවත් කිරීමට සහන කාලයක් දියයුතුයි.
පෙට්‍රල් නැතිව මැරිල වැටෙන්න බැරිනිසා පෝලිමේ ගියේ නෑ.අදාල
අළුත්වැඩියාවන් කරල තමයි පාරට දාන්න වෙන්නෙ.දැන් පට්ස් ටගන්නන්නෙත් නෑ ඒවට.
භාවිතය නැති වාහන හොයන්න යන්නේ but වාහන එ number වලට ලියාපදිංචි කරන්න වෙන්න ඇති .... ගොන් වැඩ නොකර මිනිස්සුන්ට සහන කාලයක් ලබා දෙන්න .. api nodanna rmv..
මොන ආණ්ඩුව ආවත් මුන් ගේම ගහන්න ක්‍රමයක් හොයා ගන්නවා ...
දූසිත දුම් වාර්තාව...
නිසා තමයි ආදයම් බල පත්‍ර ගන්නේ නැත්තේ.....
WhatsApp no dannawada
ඔයලා හරියට ඩුම් පරීක්සාවා කරලාෆ්හකියා බලන්නේ නෑ හරියට ගිනිගන්නවගේ යනවා සෙනග අරන් උදේට හයිවෙ එකේ බලන්න ඩුම්කෝම්බ
අමතර කොටස් ගනන් හන්ද වාහන කොට උඩ.
ehema karanna oyalata behe.wahana aran tiyenne mahajana tawage salli walin.rajayata badu ganna eka vitarai tiyenne.eka nogewa innawa kiyala ewa apaharanayat danna oyala kauda?puduma niti tama
වාහන කැඩිලා හදාගන්න සල්ලි නැති අය කොඉතරම් ඉන්නවද..ඒ ගැනත් හිතන්න..😢
Awrudu 5 ta wadi license karaganna bari wela thiyenney ( Awrudu 5 ha panalanam trancer karagena nathinam Dan thiyena neethiya thama trancer ekatath dala license karanna oney minisunta eka kara gannath athey salli naha ekai wela thiyenney oka covid kaley edala apu prasnayak
Parts wala mila ahasa usata gihin ..2019 indan salli madi full restoration ekata ...' janawari 2025 anthima wenakota avurudu 5 wenna ennay ...
Ctb බස් වල දුම වැඩි යි නේද
කාලකන්නි
පළාත් සභාවද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද ? අනේ මන්දා. අපි නම් අදායම් බලපත්‍රය ගන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්
Good work
නැවත සකස්කර ගැනිමට අවශ්‍ය ලියකියවිලි මොනවාද
නිතිවලින්අඩුවක්නැහැ එනඑනඑකා උන්ටඔිනේ නිති සාදාරනයක්කවදා ඉටුවෙිවිද
අවුරැදු05ක් බලපත්‍ර ලබාගගන නැති වාහනවල ලියා පදිංචිය තාවකාලිකව අවලංගු කර, නැවත වලංගු කර ගැනීමට අවශ්‍ය අයට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස දැනුම්දීම සුදුසුයි.
මෙතුවක් කල් ට්‍රැපික් පොලිස්ල මහ මග රැකල ඇල්ලුවෙ මොනවද.........
Ctb bus. Parishad karanna
Mun ganne oyawage gon tirana tamai samaharu aluth wadiyawan keraganna salli natuwa ennwa aurudu ganan ahema kenekuta me niti walin loku asadaranayak wenne prasna diha pululwa balanna bari gon tirana
Colour change application
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
බ්නීතිය ඔයාලත් හරියටබලන්න ගිනිගන්න හඩනවා ඩුම් ගිහින් සෙනගත් පටවාගන හයිවෙ එකෙත් යනව උදේ
මොනවද ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා
Pissu huthek bavitha karana puluwan wahan kochara hiyeda laisan kara ganna baruwa pathakata dala
අන්න හාරි දැන්තාමායි මෙලෙ පැදිිලා තියෙන්නෙ
මැති ඇමැති හෙන්චියෝන්ගේ ඒවට ඇත තියන එකක් නේ මයේ හිතේ. මුං ඔක්කොම චීත්තනේ
Nabar