ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට මේ ටෙලිවිෂන් ඉස්කොලය ඉතාම කැමැත්තෙන් බලනව වැඩිහිටි අපටත් ඉගේනිමට වැදගත් පාඩම් තිබේනව ITN මාධ්‍ය ජාලයට මගේ සුභපැතුම්
මම කැනඩාවේ ඉදන් හැමදාම ටෙලිවිෂන් ඉස්කෝලේ බලනවා. හරිම කාලෝචිත වැඩක්. වැඩිහිටි මම එයින් හුගක් දේ ඉගෙන ගන්නවා . අවාසනාවට අපේ දරුවන්ට මේ තරම් සිංහල වචන තේරෙන්නේ නැහැ. හැබැයි පුළුවන් කමක් තියෙනවා නම් ලංකාවේ හැම පාසැල් දරුවන්ටම මෙය පෙන්වන්න කටයුතු කරන්න. මේ තරම් විවිධ දක්ෂ ඉදිරිපත් කරන්නන් රැසක් එකට එකතු කල අවස්ථාවක් මා දැක නැහැ . අනුරුද්ධ වැලිගමගේ ......
අපේ මුලු ජීවිතේටම ගොඩාක් වටිනවා මේ වැඩසටහන
නියමයි සුපිරි ඉවරවෙනකම් බැලුවා ඉස්කෝලෙන් අයින් වෙලා දැන් අවුරුදු 19 ක් වෙනවා ඒත් මම තිස්ස ජනනායක ගුරුතුමාගේ වීඩියෝ ආසාවෙන් බලනවා අපේ කාලේ ඔහොම ඉගෙනගන්න තිබුනානම් අපිත් අද මීට වඩා හොඳ තැනකට ගිහින්
ගොඩාක්ම වයසට ගිය මමත් මේ වැඩ සටහන ආශාවෙන් ඕනකමින් බලනවා අහනවා.නොදන්නා බොහෝ දේ ඉගෙන ගන්නවා ,ඔබ සැමට බොහොම ස්තූතියි .අමතකව ගිය අතීතයේ ඉගෙන ගත් දේවල් ඉතා පැහැදිලිව වැටහෙනවා.එසා මෙහෙම තේරුම් ගන්න බැරි වුනානේ කියලා දුකකුත් එනවා.
I would like to suggest that this program to be focused to disable students too, specially to deaf community!
ඉතාමත් වැදගත් වැඩසටහනක් නිහතමානී විද්වත් මඩුල්ලට මාගේ ගව්රවනීය ආචාර්යය...
Perfect program.good luck.god bless.
I REALLY LOVE THIS PROGRAM AND LEARNT A LOT FROM THEM.
Happy to see you dr.sudantha..
💐 for ITN ඉස්කෝලෙ
Well done
තිස්ස සර්ගේ ඉගැන්වීමට මැද්දෙන් බාධා කරන එකනම් අර සර්ගේ හොඳ නැති ගුණයක්
Theruwan saranai
SCIENCE 💓💓💓💓💓
Good...
I am from MelbournePlease explain what happens to a tree in the night?
Good work
The moonshiners can make use of their expertise to produce sanitizing products? Just a thought.
👌👌👌👌👌🙏🙏🙏🙏🙏
IHIN APIWA VINASHA KARANA, CORONA WALATATH PROTEIN ONI NEDA.??
ආයුබෝවන්
DESALINATION, YES RO WATER,,,,, OMAN WALA SIDUKARANWA, WITH POWER GENERATION.
JALAYA ANUWAKA , H,SAHA O ATHARA KONAYA, ANSAKA 105, WENNE AI?

I am from Melbourne
Please explain what happens to a tree in the night?