ITN Television Iskole - (2020-03-23) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 40

  • @lakshikathennakoon6391
    @lakshikathennakoon6391 4 ปีที่แล้ว +11

    Tv එකෙන් බලන්න බැරුව මග ඇරුනට ..you tube එකෙන් download කරලා බලන්න තරම් වැදගත් වැඩසටහනක් ..තිස්ස සර්ට , අතුකෝරළ සර්ට වගේම හසන්ත හෙට්ටිආරච්චි මහතාටත් ගොඩක් ස්තූතියි .🙏

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 ปีที่แล้ว +7

    අද දවසෙ අහපු හොදම වාක්‍යය වල විලක් කර ගැනීම. ඔබ තුමන්ලා තිදෙනාටම , මෙ කරන සමාඡ සත්කාරයට සුභාසිරි !!!!!!! ස්තූතියි !!!!

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 4 ปีที่แล้ว +2

    තිස්ස සර් ඉන්න හැම වැඩසටහනක්ම බලන්නේ හරිම ආසාවෙන්. දීර්ගායු වේවා සර්!!

  • @npsweet2455
    @npsweet2455 4 ปีที่แล้ว +1

    Thanks for everyone! !!

  • @golgipro8459
    @golgipro8459 4 ปีที่แล้ว +5

    තිස්ස සර් බොහොම ස්තූතීයි.අතුකෝරල සර්ට සහ හසන්තද🙏🙏 මාමටත් පිං......

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +2

    මෙ වැඩ සටහන බලන්නෙ තිස්ස සර් ඉන්න නිසා.. බුදුසරණයි සියලු දෙනාටම

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว +14

    තිස්ස සර් ඉන්න නිසා ම හරි කැමැත්තක් තියෙන්නේ මේකත් බලන්ට..

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 ปีที่แล้ว +9

    තිස්ස සර්ව දැක්කා කියන්නෙ දෙවියො දැක්කා වගේ තමයි......❤️❤️❤️

  • @scanurasiri1
    @scanurasiri1 4 ปีที่แล้ว +4

    Thank you Tissa Sir and Hasantha Sir...and rest of participants...

  • @shamanthamadusanka6834
    @shamanthamadusanka6834 4 ปีที่แล้ว +2

    තිස්ස සර් බුදු වේවා

  • @හරිමගනිවැරදිව
    @හරිමගනිවැරදිව 4 ปีที่แล้ว +1

    දීර්ගායු වේවා සර්!!

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ස්තූතියි!

  • @sleditor7412
    @sleditor7412 4 ปีที่แล้ว +4

    Thissa sir niyamai

  • @champikakannangara5001
    @champikakannangara5001 4 ปีที่แล้ว +4

    හොඳ.වැඩ.සටහනාක්.
    අගය.කරන්න.ඕන.තිස්ස.
    සර්.කියා.දේ.
    මම.හිතනවා.සියළු.දෙනාටම.තෙරෙන්න.කියලා
    දෙනවා.

  • @sanatherasujatha8579
    @sanatherasujatha8579 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වැඩ සටහනක්

  • @mitaliroshel
    @mitaliroshel 4 ปีที่แล้ว +1

    Great work

  • @pathumbuddika93
    @pathumbuddika93 3 ปีที่แล้ว +2

    Harima Hoda wadasatahanak .Thank you sir.super 👍

  • @erangifernando7292
    @erangifernando7292 4 ปีที่แล้ว +1

    Oba thumanlata 🙏🏿🙏🏿🙏🏿

  • @sanSan-dh8vl
    @sanSan-dh8vl 4 ปีที่แล้ว +1

    Please. Meka play list eka first idla upload krnda pulwn tha? Ethkota auto play wenwa..

  • @s.k.randeniya2663
    @s.k.randeniya2663 4 ปีที่แล้ว +3

    Kohomada sir ochcharala hitagena inne.....

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +3

    Thissa sir kiyanney lamai putuwala indagena innakota bima indagena ugannanna lasti nihatamani guruwarayek,eka upadiyak gattata age na,hugak guruwaru oya kiyapu karanawal dannet na...apitat addakim tiyanawa guruwarungen...

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 ปีที่แล้ว +1

    Aththatama godak watinawa.....

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +2

    අනේ මම වැඩිහිටියෙක් ...මම සර් ගේ වීඩියෝ දැක්කගමන් බලනවා.....මාත් පොඩි වෙලා...😁👌👏

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 ปีที่แล้ว

      ඔයත් බලනව නෙද 👌👌😍😍

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +1

    හරීම අගෙයි

  • @lankatribute
    @lankatribute 4 ปีที่แล้ว +5

    තිස්ස සර් නිසාමයි මේක බලන්නේ .

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +2

    🙏 ආයුබෝවන්

  • @Snehateku123
    @Snehateku123 4 ปีที่แล้ว +1

    Sir adatath ekrame apita walangui thamath api oya de karanawa

  • @pmwd731
    @pmwd731 4 ปีที่แล้ว +1

    Thissa sirgen ahanna puluwand athul kana gana wisthara kranawada kyala heta.

  • @shashisewwndi2605
    @shashisewwndi2605 4 ปีที่แล้ว +1

    plweni eka mgen niymi sir

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha 4 ปีที่แล้ว +1

    ❤️

  • @mrunbored5560
    @mrunbored5560 4 ปีที่แล้ว +1

    mamath office ekedi unath personel jeewithet apply karane mewidiyata. haima success. kisima welawaka mama nisa thwath kenek aphasuwata path wenne nehe. mage duwata puthata mama kiyala denwa me.. karamya.. heta offce gihin karanna ona weda tika mama podi kolayaka liyala com: key bord eka udin thiaya yanne.

  • @wpcperera1198
    @wpcperera1198 4 ปีที่แล้ว +2

    Kiyatada yanne tv eke

    • @mitaliroshel
      @mitaliroshel 4 ปีที่แล้ว

      Ude 8:30ta sathiye dina wala

  • @wajiraperera9196
    @wajiraperera9196 4 ปีที่แล้ว +3

    එතොකට ගෝටාභය ඇතුළු 225 ටම මොලේ රැලි පිඩු නැති අය තමයි පාර්ලිමේන්තුවෙ ඉන්නේ එකයි මේ පිස්සු කෙලින්නේ 🤣