ඇදුම් ගලවලා ගිහින් තාප්පේ උඩට නැගලා නටපු පිස්සුව කඳින් වෙන් වූ සිසුවියගේ කකුල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • #nodutu_lowa #nodutu_lowa_wata #news #breking_news #gosip #trending
    Disclaimer: This is a gossip and news report chanel. we taking some photos videos on internet All Videos or images are using for reference and education purpose only.
    ඇදුම් ගලවලා ගිහින් තාප්පේ උඩට නැගලා නටපු පිස්සුව කඳින් වෙන් වූ සිසුවියගේ කකුල - • ඇදුම් ගලවලා ගිහින් තාප...
    For copyright matters please contact us Dutunudutu5@gmail.com
    have a nice day

ความคิดเห็น • 30

  • @user-xc5oq1js8x
    @user-xc5oq1js8x 4 วันที่ผ่านมา +28

    මෙිකි රහස් කියනව වගේ...කට ඇරලා කියපන්කො

    • @user-zr6vy4nw2u
      @user-zr6vy4nw2u 4 วันที่ผ่านมา

      @@user-xc5oq1js8x බොරුනෙ කියන්නෙ .ඉතින් රහසෙන් තමයි කියන්න ඕන 😀

    • @user-yp4ow8hx8l
      @user-yp4ow8hx8l 3 วันที่ผ่านมา

      මේකි අමුලික බොරු කෙලිනව

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 วันที่ผ่านมา +4

    කොහොමත් ,මේ ජාතියාන්තර පාසැල් වල ඉන්න එවුන් කිසිම හැදියාව ක් නෑ,කලින් රොයල් පාක් සිධ්දියත් ඒ වගේ,කොහොමත් නියම තොරතුරු හෙලිවෙන්නේ නෑ,ඒ,මුදල් බලය නිසා

  • @skyphone8133
    @skyphone8133 5 วันที่ผ่านมา +7

    ඔබ කෙසේ අනුකම්පාව උපදවා හෝ අභිමානය උපදවා බැලුවද මෙය මායාවකි.
    සංසාරේ බැදිම් එක්ක ආපූ මෙසේ කොල්ලෝ කෙල්ලෝ සිටිනවා. ඔවුන්ට එම අවදානමට එහා දෙයක් තෙරෙන්නේ නැ වෙනත් වචන වලින් කිවහෝත් බුද්ධිය නෑ තේරුම් ගැනීමට ආදිනව වේදනාව ආනාගත ජීවිතය ගෙවීයන අයුරැ හා හිත මිතුරන්ට තමන් කරදරයක් වන බව අසරණ විම. බැගැපත් වීම
    මේ නිසාම තමයි කොල්ලයි කෙල්ලයි නැත්නම් ස්වාමීයා හා භාර්යාව සමග කුකුල්ලු මාලු කකුලුවෝ පනපිටින් සිටින තැන්වලට ගිහින් මුදල්දි හොදම සතා තොරාගෙන මස් කුට්ටියක් අරගෙන ඇවිදින් උයලා රසකරමින් කන්නේ.
    මේවැනි අයම තමා ආසන තිබෙන දුම්රිය හා බස්වල පාපෝවරැවේ එල්ලී යන්නේ විරැද්ධ ලිංගිකයන්ගේ අවධානය ගැනීමට.
    මේ අයම තමා මාරක ලිංවල බයානක මාවත්වල රේස් පදින්නේ වගේම තාශජනක දේවල් වලට නැබූරැ වනුයේ තම ජීවිතය ගැන නොසිතා.
    මෙවැනි අය හරි බයයි තමන්ගේ ස්වාමීයා හෝ භාර්යාව තමන් ලග නැති විට මොකක් හෝ අනතුරක් වෙයි කියා නිරන්තරයෙන් දුරකථන මගීන් කථා කරනවා හැරෙන්නට තව විනාඩි පහකට පසුවද හැට හුටහමාරක් දුම්රිය ධාවනයට තිබියදී කොල්ලා හෝ කෙල්ල ගිය දුමිරියට දුව ගෙස් නගිනුයේද මෙවැනි අයයි.
    මෙවැනි අයට ඒ දේය කරන්නට එපා යයි හා අනතුරැ දායකයි කියා කිසිම විටකත් නොකීමට වගබලා ගත යුතුය. ඊට හෙතුව මෙවැනි ගැහැණු හෝ පිරිමි සිතන්නේ මෙම අවවාද දෙන පුද්ගලයා ඊරිසියාවට හෝ තමාගේ කොල්ලාව හෝ කෙල්ලව රවටා ගැනීමට උත්සාහ කරන බවට වු නිරන්තර සැක කරන මානසිකත්වය නිසා ඔවූන්ට ඔබව මරාදැමීමද හැකි වීම සුලු දේයක් වනුයේ මරාදමීම සංසාරය පුරාම මනාකොට පුරැදූ පුහුණු වු අය වනුයේ අත දරැවාගේ කාලයේද අතට අසුවු දෙයකින් පහර දේනුයේද පුදුම සහගත අයුරිනි.
    මේසේ වී ඇත්තේ ශිග්මන්ඩ් පොයිඩ් කියන ලේස ලිංගික අශ්වදය ලබන පලමු අවශ්තාව තණයෙන් කිරි උරාබීම වනුයේ වුවද මොවුට කුමණ කරැණක් නිසා හෝ වැඩි කාලයක් මවගෙන් කිරිබීමට නොලැබෙන්නේය. ඒ සමගම මව් පියන්ගේ රැකවරණය ආදරයද අහිමිවන මෙ වැනි අයට බෝහේ විට දරැණු භාරකාර වරයෙක් සීටින නෙවාසිකාගාර හෝ අච්ච් සීයා ලග මුලික අධයාපනය නිම කල පසු නිරන්තර විරැද්ධ ලිංගිකයන්ගෙන් ආදරය හිගාකන්නේ වුවද ඔහුට හෝ ඇයට ආදරය සම්බන්ධයෙන් යම්වු බුරැලක් දුනහොත් තර්ජනය කරමින් තමන්ව පාලනය කිරීමට යනුයේ තමාටම ඔහු හෝ ඇය හිසරදයක් වෙමීන් තමාගේ පෞද්ගලිකත්වයද තුට්ටුවකට මායිම් නොකරමිනි.
    එසෙම රෝහල්වල තුවාල වාට්ටු තම නිවස තරම්ම සුපුරූදු තැනක් වනුයි නිවසේ පිගන් කොප්ප පියබා යනුයේ කුණුහරෑප වැලක්ද සමග වීම තුල හෙතුව ලුණු වැඩිවීම කෙස් ගසක් කැම පතේ තිබීම වැනි සුලු සිද්ධියක් විය හැකිය.
    තම ජීවිතය අනිකා අත තැබීමටද පසුබට නොවන මෝවුන්ගේ පෙර භව කිහිපයක් බැලුවද ඉතා අඩු කාලයකින් මියගොස් ඇත්තේ වුවද ඒ භවයන්හීද රැස්කර ඇති කර්මයනම් ගෝඩ ඒමට නම් නොව තව තවත් දුකටම පත්කර ගැනුභටමය දුර දිග නොබලා.
    මේසෙ වීමට මොවුන් අධික කොපයෙන් සතුන්ට හානි කිරීම නිසා ඒ සතුන්ට මවි සෙනහස නෝලැබෙනවා සේ මොහුගේ හිතවතුන්ද අකාලයේ මිය යන්නේ කරන කලට පවු මීරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කිවා වැනිමය.
    බෝහෝ විට දේශපඤයන්ගේ දරැවන්වි උපත ලබනුයේද පවුල තමා ගැනවත් නොබලා දේශපාලඤයන් සමාජය වෙනුවෙන් කරන කැප කිරීම ලංකාව වගේ රටවලදී තම පවුලට යුතුකම් ඉටුකිරීමටද ආතපසු වනුයේ දිවා රාත්‍රී නොමැතිව සාමාන්‍ය ජනතාව තම ඕනැ එපාකම් ඉටුකර ගැනීමට පැමිණෙන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලඤයන් ලෙස පෙනී සිටින තස්ථවාදීන් කියන ලෙසින් සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලික උත්සවවලට යැමට දූපත් ජනතාවගෙන් මුදල් අය කිරීමට නොව කියක් හරි දීලා එමට මෙරට දේශපාලඤයන්ට සිදුවනුයේ විදේශීය රටවල සිටින දේශපාලඤයන් මෙන් නියමිත වේලාවක් තිබෙන රක්ෂාවක් මෙරට දේශපාලඤයන් නොකරන නිසා හා සේවකයන්ට බාරදී නොසිට ජනතාව හමුවට කෙලින්ම යැමේ පුර්වාදර්ශී ගුණය දේශපාලඤයන් ලග ඇති නිසා පවුලේ දරැවන්ට වන ආදරය අහිමි වීම ඔවුන් හිතුවක්කාරකම් කිරීමට හේතුවකි.

  • @sanojram7082
    @sanojram7082 4 วันที่ผ่านมา +2

    අනේ රහස් කියනවා වගේ මොකද News කියන්නෙ? අනෙක වැකියක් කියනවිට නිවැරදි තැනින් පටන් ගැනීමත් අවසන් කිරීමත් වැදගත් නැතිනම් අසන්නාට අපබිරන්ස වගේ ඔළුව විකාර වෙනව අහනකොට.

  • @sasudass1392
    @sasudass1392 5 วันที่ผ่านมา +1

    SELPI ගහන්න vena තැනක් thibilama නැහැ Me දෙන්න හිටියා නම්
    Thavath අය අමාරුve a නිසා ගනන් ගන්න apo🤔🤔🤔🤔😁😁😁😁

  • @user-cj6ir8mq3x
    @user-cj6ir8mq3x 2 วันที่ผ่านมา

    ඔහොම එවුන් හිටියත් රටට ශාපයක්

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 5 วันที่ผ่านมา +2

    තට්ටු 67 udda ගියේ මොකටද මුණ පිස්සු ද නැතිනම් මැරෙන්න ම ගියාද

    • @supunroxmusic8272
      @supunroxmusic8272 3 วันที่ผ่านมา

      Oya කොහෙද ඉන්නේ

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 3 วันที่ผ่านมา

      @@supunroxmusic8272 මන් ලංකාවේ දැන් ලංකාවේ නෙවෙය් ඇය් අනේ

  • @namalpitigala6395
    @namalpitigala6395 3 วันที่ผ่านมา

    Postmortem report evidence...??????

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 5 วันที่ผ่านมา +8

    අනේ පුලුවන්නම් තව මත්ද්‍රව්‍ය ආනයනය කරල දරෑවො පිස්සො කරල මේවගෙ මැරෙන්න ඇරියම ප්‍රශ්න ඉවරයි.

    • @sisildesilva9875
      @sisildesilva9875 4 วันที่ผ่านมา

      @@LassanaLanka-nk6hc එතකොට වැඩිහිටියෝ විතරද ජීවත් වෙන්න ඕන

  • @Chunlani._4246
    @Chunlani._4246 3 วันที่ผ่านมา +2

    අවුරුදු 15 ක යුවලක්...😂😂

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 5 วันที่ผ่านมา +2

    මුණ කුඩු බොනවද අය්යෝ මේ කුඩු නිසා වෙන දේවල්

  • @user-dm8dy2vb7f
    @user-dm8dy2vb7f 4 วันที่ผ่านมา

    Ane hariyata hoya gaththata passe video danna.anika rahas ahanna apita aasawak na.

  • @InspirationalMountainVol-hp1mu
    @InspirationalMountainVol-hp1mu 3 วันที่ผ่านมา +1

    Kellage demawu piyan harak wenda ethi kollek ekka magule yanda dunna ammai thathai 2 ma harak

  • @ElecTricks-qd2kx
    @ElecTricks-qd2kx 5 วันที่ผ่านมา +1

    Altair eke lift eke Yamuna card one nee nikam boru danna epa

  • @maliduindika417
    @maliduindika417 3 วันที่ผ่านมา

    ලොකුවට මේ ලොකු ඉස්කෝල වාට ලමයි දානවා ඒඅගෙන් එලියට එන්නෙ බහුතරයක් මග එපාම කරපු සක්කිලි ජාතියක්. ඕවට දෙමාපියෝ වග කියන්න ඕනේ ලමයි ගැන සෙවිමක් නැති කම නිසයි ඔහොම්ම් වෙන්නෙ.දෙයක් කියද්දි අනිත් අයට ඇහෙන විදියට කියන්න හරියට ඒක පුරුදු වෙන්න මුලින්.

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 5 วันที่ผ่านมา +2

    Damaw piyan ta muna danna ba mun aparady karagat day

  • @yourchoiceway
    @yourchoiceway 3 วันที่ผ่านมา +1

    මෙලෝ රහක් නෑ🤣

  • @EshaniPushpika
    @EshaniPushpika 3 วันที่ผ่านมา

    Una de danne maruna dennm thama ithin😢

  • @zeenath-thaha
    @zeenath-thaha 2 วันที่ผ่านมา

    අහිංසක පොඩ් උන් දෙන්නෙක් ට කතා හදන්නේ නැතුව මුලින්ම ඇත්ත දැන ගෙන ඉන්න

  • @montufernando6261
    @montufernando6261 3 วันที่ผ่านมา

    Internashnal lamaige ammala unta lamaigen wadak naha....unta lamaya gedara awanam athe...un kohe geyath unta wadak naha

  • @kristopherdion
    @kristopherdion 3 วันที่ผ่านมา +2

    බැල්ලි බොරු කියන්න එපා .තොපි සල්ලි හොයන්න.. ඔනෙම දෙයක් කරයි. තොත් ගැනියෙක් නෙද .

    • @Subani-hy8vv
      @Subani-hy8vv 3 วันที่ผ่านมา

      බොරු නෙවෙයි මේක ඇත්ත.මන් දන්න.family එහෙක.යාලුවෙක්ගෙ.දුවෙක්තමයි.ඔය නැති වෙලා තියෙන්නේ

  • @ruparathnayakandawala3836
    @ruparathnayakandawala3836 3 วันที่ผ่านมา +1

    Ookaburu

  • @SenarathGajasinghe
    @SenarathGajasinghe 5 วันที่ผ่านมา

    Boru kelinawaaaaaa.