චිකන් කොත්තු කාලා අපිට වෙච්චි දේ 😰 KFC Chicken Kottu Vs Mr.Kottu | ඇයි මෙහෙම මිනිස්සු රවට්ටන්නෙ ?
ฝัง
- เผยแพร่เมื่อ 28 มิ.ย. 2023
- චිකන් කොත්තු කාලා අපිට වෙච්චි දෙයක් KFC Chicken Kottu Vs Mr.Kottu | ඇයි මෙහෙම මිනිස්සු රවට්ටන්නෙ ?
@ChanuxBro @HiruTVOfficial @SirasaOfficial @KONARAVLOG @wasthi
ඔයාලා කාපු රසම කොත්තුව මොකද්ද ? කොහෙදිද ? අපිටත් කියන් යන්න 😘❤️
පාරේ කොත්තු කඩේ කොත්තු .කොත්තුවේ ගුණෙ දැනෙනො දවසෙම බඩ යනකොට 😂
Vini ekkth hodai e paththe enwa nam ape gewal paththeth awilla yanna enna sidevi wath ekakn ekfan enna kolla adrei ❤️💙💛
නානගෙ කොත්තුව 😂
Hadiye kade
Jagath back hours eke😍
මෙය මුදල් ගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි😁
Wenna athi ushan vlogs ne karanne
Ow bn
Mr Kottu cheese kottu එකක් ගත්තා කිරි මැටි වගේ අනික පැනි රහයි අමු පිටි රහයි අප්පිරියයි. Normal chicken kottu එකත් මෙලෝ රහක් නෑ, අනික customer service අන්තිමයි. Kfc නං ඉතිං අනේ මන්දා... Kottuwa නං අවුලක් නෑ ඒඋනාට පට්ට පාඩුයි
Magu ලගෙ review quality 🙂🙂🙂 රස නැත්නං නෑ කියල කියනො....
ඒකට මුං 😄😄😄සල්ලි දෙනෝ නම් පුකත් දෙයි😄😄😄
හොරාට Mr.Kottu Eken Sponsor පාරක් දිලා වගේ. අවුලක් නැ. Clarity වලින් හොරකම් නොකර Sponsor walin Salli හොයාගනින්.
මූට MR.KOTTU එකෙන් ගෙවලා 😂😂😂
Ado no🤣
කොත්තු දෙක බැලුවම පෙන්නැද්ද😂
ගොන්කම ප්‍රදර්ශනය කිරීමෙන් වලකින්න.😅👍
KFC එකේ චීස් කොත්තුව සෙට් නෑ .😼👍ජරාම කොත්තුවක්
Yako kala balapnko atta ktw
කොත්තු ඔයාලා අදුරන්නෙත් නෑ .. එන්න මතුගම හොටෙල් කටගැස්මට.. කොත්තු කන්න.. ජය😊
Mathugama kohida
Ou Kala ballanne mathugama kothu maru
චීස් කොත්තු කියන්නෙ සැරට හදන එකක් නෙවේ දරුවෝ.. KFC චීස් කොත්තුව නම් මෙලෝ රහක් නෑ..Mr,kottu නම් තාම try කරල නෑ...😂😂😂
ඉයේ රෑ kfc එකේ sumberin කාලා ආය ජීවීතෙට kfc යන්නේ නෑ කියලා හිතා ගත්තු මම 😐👍
Ow mmath .
Ammo ammo😂😂😂 eeka nkm saiwar kadekta ghn omlata bun ekak kawa wage😂😂
Mr.KOTTU ට කඩේ යෑම😄👌
එකම range එකෙ restaurant දෙකක කොත්තු දෙකක් compare කරානම් තමයි සෙට් නේද 🤚🙂
muta koheda echchara molayak. Mu target karanneth eka terenne nathi moda audience ekak tamai kohomath.
Ai😂😂.. mkdda range eka kynna plz.. kfc eke mkdda thiyna wisheshathwe.. melo rasak nh chicken eka
@@naduninimesha5769 KFC කියන්නෙ ඔයාට ලංකාවෙ කඩයක් වුනාට ඒක world wide brand එකක් නංගි එහෙම එකක් එක්ක compare කරන්න ඕන තවත් ඒ වගෙම එකක් ඒකයි කියලතින්නෙ 🤣KFC එකත් එක්ක හංදියෙ කොත්තු කඩේ compare කරල හරියන්නැනෙ නේ 😂😂
@@nuwangodakanda1344World Wide උනා කියලනම් විශේශත්වයක් නැහැ , එහෙම බැලුවොත් එහෙම Land of kings ත් Worlde Wide...😅 අනික KFC Srilankan Branches වල විතරයි කොත්තු තියෙන්නේ , වෙන කිසිම රටක branch එකක කොත්තු නැහැ...😅අනික World wide කියලා පිටරට Cook ලා ඇවිල්ලා කොත්තු ගහන්නේ නෑනේ , ලන්කාවේ reciepe එකකට හදන්නේ...😂හැබැයි KFC කොත්තුව මෙලෝ රහක් නෑහ්...😂💔 Mr.Kottu එකේ කොත්තු KFC kottu එකත් එක්ක Compare කරද්දි දාහකින් හොදයි.😅
@@black_chabiya_editz6510 land of kings අලුතින් පිටරට branches open කලා කියල worldwide වෙනවද බන් 😂බයිලානෙ
Mr KOTTU😂 හොදට ගෙවලා වගේ.
දැන් ආධාර නැති නිසා Mr koththu එකට තොත්තු දෙනවා කීයක් හරි ලබා ගන්න..😅😅😅
Habyi KFC kottu eka nm wadk na
අශේන් මිස්ට කොත්තු එක්ක ගේම් එකක් ගහන ගෝතයෙක් 🤣
මහත්තයො kfc කියන්නෙ brand එකක්. උඹල star hotel එකකට ගිහින් tea එකක්වත් බොන්න එපා. එහෙම උනොත් උඹල කියයි tea මෙච්චර ගනන් වෙලත් බඩ පිරෙන්න තිබ්බෙ නෑ කියල. ගොන් පාන්න එපා
Sirawtama. Me amu godayata eka terenne naha.. Ekko muge target audience eka modayo kiyala danna nisa mu aulak nathuwa compare karala danawa
Kfc එක දවසයි ගියේ. ආයි චිකන් විතරයි කන්නෙ කියල හිතාගත්තා😅
MR kottu විසින් මුදල් ගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි🤣🤣🤣😅
ලීක් වීඩියෝවල ඉන්න ගනකයා නෙද
උශාන් මල්ලි දුප්පත් පවුලක් හොයලා ගෙයක් හදලා දෙමුද - කුවේට් අපි ❤
පුළුවන් නම් මට ගෙයක් හදලා දෙන්න අපි ඉන්නෙ කුලියට පොඩ් එක්කෙනෙක් ඉන්නව මට අවුරුදු දෙකයි 3වෙනිදා වෙන කොට ඉන්න ගේ නුත් යන්න කිව්වා පුළුවන් කෙනෙක් ඉන්නව නම් මට උදව් කරන්න
@@sdmadusd5493 ඔයා කොහෙද
@@thisaruvlog472 පුලුවන්නම් හොයලා බලලා හදලා දෙන්න ...කවාදාවත් ඔයාලට නැති වෙන් නෑ..මට නෙමෙයි හොදේ..අර උඩ ඉන්න කෙනාට❤😍
ushange account ekata ubala salii dapn , u hdala dei lankawatama gewal😂
ඉඩමක් තියෙනවා ගේ බාගෙට හදලා තියෙනවා උදව් කරන්න පුලුවන් නම් දුප්පත් තරුණ යුවලක් ඉන්නවා
දැන් 5000හේ වැඩේ කරන්නෙ නැද්ද😂?
කොත්තු නම් Mr තමයි😊❤
Onna oy wage video food video dapan bn eka eka ewun ekka sammuka sakachcha natuwa😂❤😊
රට නිසා හැමදේම කනෝ ගෙදර අය ගැන දුකය්😥පුළුවන් දේවල් මෙහෙන් කාගෝ යවනො එයාලට
ඔය දෙකටම වඩා හන්දියේ කඩේ කොත්තුව හොදයි 😊
Minissu anatha nokara oya wage deyak karapan malliya..suba wenna one😍
ඒක මරු ❤❤😂
හරි බන් එල...👍හෙට ඉඳන් Mr.kottu එකෙන් කන්නේ...😂💔
😂
😂😂😂
😋
Kfc එකෙ chesse කොත්තුව කන්න නෙමෙ ලෙවකන්න මදි කොත්තු කාලා නැති එඋන්ට හොදයි
😁
Mr kottu eke apita chili paste source dila na ne🤔
Ushan kiyanne supiri bulat ekak thama adarei💖
විඩියෙ ඒක දාන්න 😊
oya hama thanatama supply karana kttu parata kilo eke pack eka 350/= Anith ona ingrediance tikath ready kara gathama wasa wisa nathuwa hoda koththuwak labeta hadagena kanna puluwan 5,6 denekuta eka kilo eke pak ekakin.Aye Mr oneth na,kfc oneth na
අනුන්ට උදව් කරලා බැනුනුත් අහගෙන අතේ සල්ලිත් වියදම් කරගන්නවට වඩා මේ වගේ වීඩියෝ කරන්න.
Kfc ekei local market ekei කෑම සසඳන්න එපා බන් 😢
Aththa habay😂🤣
Sirawatama, me modaya e deka compare karanawa.
Handiye kade bn😍😎
Thank you🥰
Give me a Whatsapp number
seedewi ekka video ekak gannakoo ushan ayyia
KFC එක ආසාදාරයි ඇයි kfc portion එක අඩුවෙන් දේන්නෙ????
මමත් මිස්ට කොත්තු එකෙන් එකා පාරක් කාල තියෙනවා එකෙ නම් කොත්තු රසයි 15:38
කලුතර නාගොඩ මියාකෝ කොත්තුනම් සුපිරි ආ.....
මෛන්ද මාත්තියාගේ පවුලේ සාමාජිකයෙක් නේද මේ ඉන්නේ? 🥲
උසාන් උඹ ඔය කොත්තුවලට දාපු කුකුල්ලු බේරගත්තෙ නැද්ද?
චැරිටි හොරා පල
KFC එකේ චිකන් කෑල්ලම කීයක් වෙයිද
Account nu eka dapan kotthu kanna salli danna...ane hut
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරනලද දැන්වීමකි,,😂😂😂
🏠 හදලා දෙමුද 🙂
Sos dun na. Chili paste dunneth na roas chiken kotthuwta mr kotthu eke..
ඇක්ෂිඩන් එකෙන් පස්සේද පුතා මෙි විඩියෝ එක දැන් සනිපයිද .තෙරැවන්සරණයි
කිසිම තුවාලයක් වුණේ නෑ...හැමෝම හිටියටත් වඩා හොදින් ඉන්නවා🥰 ආදරෙයි අපි ගැන හොයලා බලනවට❤️
@@UshanVlogSL 5000හේ වැඩක් කරමුද
@@UshanVlogSL0:48
hri bn ela
Hadunkuru nadda ganna ?
ඔය දෙකම මල ජරාව ඕව කාල දවස් හතක් බඩ යනකොට මිස්ටර් කොත්තුගෙ අම්ම මතක් කරල බනියි උඹල 😂 සුපිරි කෑම තියෙන කඩවල් ගෙවල මාකටින් කරන්නෙ නෑ රහ දන්න අය පෝලිමට එනව මුන්ට ගෙව්වම බලු බෙට්ටත් මාකට් කරයි 😂
Ape game kaden.
Owa karala wedak ne bn kata hari udau karamu kattiyagen illala 🤔🤔🤔
ඇඩ්වටීස්මන්ට්
ඇයි ඉතින් බඩ පැලෙන්න කන්නෙ. බඩ පිරුනම ඇතිනෙ 😌
Dan salli ganne nada oya...kotthu knw wage😂
Ado duppath minihek wikunala keeyak hari hoyagamuda
Ekaparak kukulek beragatta wage mathakai 😮💨
දැන් ඔයාට සනීපයිද අයියෙ ❤️
මාතර තියනවා හෙල රැවුලා කටගැස්ම.. 🥵🥵😋😋😋😋😋😋😋😋😋
Anna thana
ඒකෙ වැඩ කරපු මම 🥰
@@malindumethsara6635 තාම වැඩද.. මේ ලගදිත් මම ආවා... 😋💖
Eke bite kottuwa kukul mas dala ganna barid 🥲
Spicy ramen 😋🥵💞... cheese ramen 👌👌
😂💔 magu ලව copy කරාට වැඩක් නෑ . Magu ල දැන් brand එකක් වෙලා ඉවරයි 🤍
Ushan aiye oyawa contact karaganna kramayak naddaa.
❤👀💪
💖💖💖💖💖🔥🔥
දිවපිනවීම කථා කලාට රසකාරක නැත්තෙම නැද්ද ?
විනාඩි ගාන බලන්න එපා මොකද හරියට බැදුන් නැති වුනහම තමය් වතරු තිබහ එන්නේ
Ane api hari duppat puluwannam geyak hadaladenna apita lidak toilet ekakwat na api mati gahapu gedaraka inne
Mu ayeth awilla kottuwak aragena 😂 ai dan uba asarana minissunta udau karanne nadda 😂 balagena uba ara nidahas karapu kukulawa wenna athi dala thiyanne okata Rose karala ..😂
Loku loku shop walath podda podda thamai Dan hambenne. Ithin boruwata randu athi kra gnna epa .
තො හොරෙක් බන් තොගේ මුනෙක් පෙනවා හොර කම
Koththunam mista koththu thamai
ushan putha dan sanipen neda budu saranai
❤❤
KFC meal eka low carb. Mr. Pairi ataya paanpiti kandhak
ජරා වඩ
Kfc eke kattiya 🐔 chiken vitharai thiyagena hitiyanam hari dn issara vage kfc eken kattiya kanneth naha
Kfc එකේ උන් හැමදාම කරේ බොරුව ඉතින් මේක කියන්න දෙයක් නෙමෙයි
😅
අඩෙ වීඩියො කරන එකාට නැද්ද යකො🤣
මටත් හිතුනා එයාට කොත්තු නැද්ද
මිස්ටර් කොත්තුගෙ පොල්ල රහද
Hadumkuru ganna ennee kauda😅
Mr kottu 1 kapalla aya apa akak uwa usala tiyapala a salli apa rata 1tana yana.mama oya dakanma kala na.ath mr kottu aiti aiyata puthgalikawa kamati hoda manussayak 0 edan apu
Ube ammat paw
Ube thaththat paw
Tho okkotama wada paw
Ube me video eka ekkama ubata aye dakinna deyak dannam
Rassawak karala
Mahansi wela salli hamba karapan
Uba jiwithe thawa deyak dakiy
Bawana restaurant , වාඩිය restaurant
kfcvEkai local market ekai sasadanna epalu samaharu .. atta habai saiwar kade kamath ita wada rasai😂😂 pramanaya gana newei mnnm kiynne.. rasa athin gattath kfc melo rasak nh😂😂
Anunge reddawal හොයන්න epa tama tamange gatamanawa හොයාගන kana කාලයක් meka
උබට food review subject eka ගැලපෙන් නෑ බන්😢. ආයෙ පරන සබ්ජෙට් එකටම බැහැපන් බන් ඔක හොදට කරන් යන උන්ටත් ඔකෙන් අපහාසයක් බන්.🥲 ගහගෙන කන්නම පුලුවන් නෙ බන් ඒකෙන්.
කුකුලේක් නිදහස් කරමු
😂
Yako 1100 oya hodatama athi
Mr kottu supiri❤
Mr koththulage promosion ekak neda me
අර අනිත් ගොතයා නම් ශො එකයි පඩෙයි විතරයි උව ආයෙ ගන්න එපා ලොල්ලෙක්... 😂 රග පානව....🎉
😂
😂
Oyala me kama gana හොයනවා ganwala kanna na malli usahan malli
Kukullu beragtta ekaa menna kelinawa chicken
3/4 kanna puluwanlu me koththuwa 😂😂😂😂🤔🤔🤔
දයියා එකේ කොත්තුව මාතර
Ane manda den hema ekama kema 2 ussan enawa epa wenawa .mewa dakiddi
mr koththu...moraketiya branch koththuwa rasai...
Ushan aiya ekka inna aiyge nam isuru da?
Sandaru 😅
Me ara kukulek nidahas krpu kolla neda🤔
😂😂😂
Kataawa atta machan. Kfc minissu rawattanawa. Kfc buriani t mewage tamai. Rice 100g witara denne. Kisima rasak naa. Lankaawe kfc fail 😢😢😢😢😢😢😢
Nodakin thopi wage dial. Ratak hadeida.