ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සීනි සම්බෝල මෙහෙම හදල බලන්න රසයි: මේක මගේ අම්මාගේ රෙසිපිය 😊1) හීනියට කපපු ලූණු එකට සියබල යුෂ දාල කවලම් කරගන්න 2) ලිපේ තෙල් රත් කරල ඒකට උම්බලකඩ, කෑලි මිරිස්, කරදමුංගු, කරාබු නැටි ,කරපිංචා රම්පේ දාල බදින්න 3) ලූනු සියබල මිශ්‍රණය ඒකට දාල හොඳින් මලවන්න4) ලුණු හා සීනි රස අනුව දාන්න
Ape Ammath hadanne a wage ❤
හරිම රස පාටයි😋😋ආසාවෙන් වීඩියෝ බලන්නේ.♥️♥️
අනේ හරිම ලස්සනයි හරිම රස පාටයි අක්කේ ❤️
ඔයා මට ඒ දවස් වල යුටියුබ් දාන්න දාන්න කිව්වානේ. දැන් ඉතින් දානවා😘😘
@@homeyfoodies ❤️❤️❤️
Parippu pegenna arala ita passe oni dewal dala uyaddi harima rasai
Oyage katahada eheddith harima sathutui akke.puduma senasimak denenne.💕💕💕💕 budusaranai
අක්කගෙ විඩියො මං මුලින්ම බැලුවෙ fb එකෙන් ... අද තමයි youtube එකේ දැක්කෙ දැක්ක ගමන් ඉතින් subscribe කරා... අක්කගෙ කටහඩට මමයි මගෙ දුවයි හරිම ආසයි ... ආදරෙයි අක්කා 💗💗
හරිම අසවෙන් බලනව FB එක 🤩🤩😍
ඔයාගෙන් ගොඩක් දේවල් මං ඉගෙන ගන්නවා ආන්ටි....ආදරෙයි ❤️
Ettatama oyage videos harima lassanai..puduma asawen balanne..harima pehedili kiyala den dewal.❤️❤️❤️budusaranai
Mama oyage widiyata seeni sambola haduwa lagadi.rasai wagema hari lesi..thx nangi❤️
Kata hada ahananamai baluve dear adaraniya katahada miyame rasa patai badagini venava dear adarei dear aye anakal budu saranai
භාවනාවක් වගේ හරියට. ❤ඔයාගෙ පුරුදු mage kussiyeth තියෙනව දැන් නංගියේ. ❤
😘❤️
ඔයා නේද දරනි පත්තරෙට ලියන්නෙ මම සතිපතා කියවනවා අද තමයි චැනල් එක දැක්කෙ 🌷🌷
Oyage recipey ekata patis haduwa. Harima rasata aawa. Bubulu aaweth නැහැ . Fridge eke thiyala badapu nisa. Thank you so much .❤💕👍
Oyage kata hada hari lassanai.😊
Wow awesome 👍 great meal prep 👏 Thank U so much darling 😘 🙏💯
Akke me de nam kiyannam onii patiyooo.. Oyage videos ekak narama man balanawa fb ekenuth balanawa. TH-cam ekenuth balanawa.. Oyage katahadata nam man mara kamathii.. Hamadama video ekak danawanam kamathii...
Akki,harima aadarei .
අදරෙයි ගොඩ ඔයාට 💕💕💕
Akki oyage kitchen tour ekak karannako... Small pantry ekaka cupboards arrange kara ganna vidiya gena idea ekak godak watinawa ❤
Nice sharing 😊
Aneee akki man harima asawen oyage videyo balanne fb eken thamai issellama baluwe iye thamai subscribe kare you tube hoyala oyage kadahada bawanawak wage akke ane e unata thawa chuttak haiyen katha karannako oya kiyana ewa ahune naththan kana lagata karala ahannne man 😍😍😍
Adarei akke
Harima rasa patai papadam bada nam thawath hodai neda nangi oyage hama vidio ekak ma harima sundarai ❤
ඔව්.. මට මතක් වුනා මේ සැරේ පපඩම් ගන්න ඕනේ❤️
Thank U so much for ur great video 🙏
Amoooo voice ekai katha karana vihihai bawanawak wage nikanata wage ahanne oya mahana welawath hitiyada
Oyage videos harima asawen magaarinne nethuwama balanawa akke . ❤❤
රස මෙනූ එකක්❤️
❤ ආදරෙයි
අලුත් කෑම වේලක් දාන්නකෝ
Your hands are very beautiful akkiyo
Hoda බිරිඳක්
අක්කෙ ඔයා you tube චැනල් එකක් කරනවද අනේ මන් දැන් දැක්කෙ ශෝක් අනේ 🥰🥰🥰 මන් fb එකේ නම් බලනවා ❤️❤️❤️
Lassani 💐💐
ඔයාට සීනි සම්බල් රෙසිපි එකක් දෙන්නද?ලූණු සහ උඹලකඩ හීනියට කපා ගන්න.ඊළඟට ලූණු එකට කෑලි මිරිස්, පාට එන්න මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සියඹලා පේස්ට්, ලුණු, සීනි පදමට දාලා හොඳට සම්බෝල අනන්න වගේ අනා ගන්න.ඊළඟට තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට තලා ගත්තු සුවඳ ජාති (කරඳමුංගු, කරාබු නැටි, කුරුඳු පොතු) දාන්න මුලින්.ඒවගේ සුවඳ එද්දි තෙල් එකට හීනියට ලියා ගත්තු උඹලකඩ හෝ කූනිස්සෝ දාලා බැද ගන්න, ඒක බැදුනම ඒකට ලූණු මිශ්‍රනේ දාලා හොඳට කලවම් කර කර මලව ගන්න. සීනි සම්බොලේ පදම එනකල් අඩු ගින්දරේ.
අක්කෙ මං කරපිංචා චූටියට ලියලා තමා උයන්න ගන්නෙ. එතකොට කරපිංචා කැවෙන නිසා.. මගෙ තාත්තා ඉස්සර කරපිංචා විසි කරන්න දෙන්නෙ නැහැ.. ඒ ටිකත් කන්න කියල කියන්නෙ.. ❤️
Karapincha daanne එළවළු වල තියෙන විස උරා ගන්න. ඉතින් එළවළු වලට දාන karapincha කන්න හොඳ නැ. Karapincha walinma කැඳ හදලා bonawa nam හොඳයි ❤❤❤
@@dilshaniubeysiri9709karapincha walata visa uran na nangi. Rampe walata thama wisa uranne. E nisa rampe thama kanna hoda naththe
Iwarada dukai
Hi akki 1st comment 💘💘♥️
❤️😘
🥰🥰🥰🥰
❤❤❤❤❤❤
😊😊❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤
ඌරු මස් වලට ඉගුරු දැම්මම විස වෙනවා නේද?
නැ එහෙම එකක් නැ
Asanik hadenawa kiyala math ahala thiyei. Aththada kiyalanam hariyata dannehe
👏👏👏👏❤❤❤❤👏👏👏👏❤❤❤❤👏👏👏👏
කියන වචන ටික hitata පුදුම විදියට wadinawa....hoda බිරිඳක් ,mawak,sahodariyak....
ටිකක් හයියෙන් කතා කරන්න. ඇහෙන්න නෑ
Mamath balanawa darani paper eka mama oyawa face book eke dakke pereda ekai eye oyawa you tube awith subscribe kale oyage wachana hadawathata danenawa
❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
සීනි සම්බෝල මෙහෙම හදල බලන්න රසයි: මේක මගේ අම්මාගේ රෙසිපිය 😊
1) හීනියට කපපු ලූණු එකට සියබල යුෂ දාල කවලම් කරගන්න
2) ලිපේ තෙල් රත් කරල ඒකට උම්බලකඩ, කෑලි මිරිස්, කරදමුංගු, කරාබු නැටි ,කරපිංචා රම්පේ දාල බදින්න
3) ලූනු සියබල මිශ්‍රණය ඒකට දාල හොඳින් මලවන්න
4) ලුණු හා සීනි රස අනුව දාන්න
Ape Ammath hadanne a wage ❤
හරිම රස පාටයි😋😋ආසාවෙන් වීඩියෝ බලන්නේ.♥️♥️
අනේ හරිම ලස්සනයි හරිම රස පාටයි අක්කේ ❤️
ඔයා මට ඒ දවස් වල යුටියුබ් දාන්න දාන්න කිව්වානේ. දැන් ඉතින් දානවා😘😘
@@homeyfoodies ❤️❤️❤️
Parippu pegenna arala ita passe oni dewal dala uyaddi harima rasai
Oyage katahada eheddith harima sathutui akke.puduma senasimak denenne.💕💕💕💕 budusaranai
අක්කගෙ විඩියො මං මුලින්ම බැලුවෙ fb එකෙන් ... අද තමයි youtube එකේ දැක්කෙ දැක්ක ගමන් ඉතින් subscribe කරා... අක්කගෙ කටහඩට මමයි මගෙ දුවයි හරිම ආසයි ... ආදරෙයි අක්කා 💗💗
හරිම අසවෙන් බලනව FB එක 🤩🤩😍
ඔයාගෙන් ගොඩක් දේවල් මං ඉගෙන ගන්නවා ආන්ටි....ආදරෙයි ❤️
Ettatama oyage videos harima lassanai..puduma asawen balanne..harima pehedili kiyala den dewal.❤️❤️❤️budusaranai
Mama oyage widiyata seeni sambola haduwa lagadi.rasai wagema hari lesi..thx nangi❤️
Kata hada ahananamai baluve dear adaraniya katahada miyame rasa patai badagini venava dear adarei dear aye anakal budu saranai
භාවනාවක් වගේ හරියට. ❤ඔයාගෙ පුරුදු mage kussiyeth තියෙනව දැන් නංගියේ. ❤
😘❤️
ඔයා නේද දරනි පත්තරෙට ලියන්නෙ මම සතිපතා කියවනවා අද තමයි චැනල් එක දැක්කෙ 🌷🌷
Oyage recipey ekata patis haduwa. Harima rasata aawa. Bubulu aaweth නැහැ . Fridge eke thiyala badapu nisa. Thank you so much .❤💕👍
Oyage kata hada hari lassanai.😊
Wow awesome 👍 great meal prep 👏 Thank U so much darling 😘 🙏💯
Akke me de nam kiyannam onii patiyooo.. Oyage videos ekak narama man balanawa fb ekenuth balanawa. TH-cam ekenuth balanawa.. Oyage katahadata nam man mara kamathii.. Hamadama video ekak danawanam kamathii...
Akki,harima aadarei .
අදරෙයි ගොඩ ඔයාට 💕💕💕
Akki oyage kitchen tour ekak karannako... Small pantry ekaka cupboards arrange kara ganna vidiya gena idea ekak godak watinawa ❤
Nice sharing 😊
Aneee akki man harima asawen oyage videyo balanne fb eken thamai issellama baluwe iye thamai subscribe kare you tube hoyala oyage kadahada bawanawak wage akke ane e unata thawa chuttak haiyen katha karannako oya kiyana ewa ahune naththan kana lagata karala ahannne man 😍😍😍
Adarei akke
Harima rasa patai papadam bada nam thawath hodai neda nangi oyage hama vidio ekak ma harima sundarai ❤
ඔව්.. මට මතක් වුනා මේ සැරේ පපඩම් ගන්න ඕනේ❤️
Thank U so much for ur great video 🙏
Amoooo voice ekai katha karana vihihai bawanawak wage nikanata wage ahanne oya mahana welawath hitiyada
Oyage videos harima asawen magaarinne nethuwama balanawa akke . ❤❤
රස මෙනූ එකක්❤️
❤ ආදරෙයි
අලුත් කෑම වේලක් දාන්නකෝ
Your hands are very beautiful akkiyo
Hoda බිරිඳක්
අක්කෙ ඔයා you tube චැනල් එකක් කරනවද අනේ මන් දැන් දැක්කෙ ශෝක් අනේ 🥰🥰🥰 මන් fb එකේ නම් බලනවා ❤️❤️❤️
Lassani 💐💐
ඔයාට සීනි සම්බල් රෙසිපි එකක් දෙන්නද?
ලූණු සහ උඹලකඩ හීනියට කපා ගන්න.
ඊළඟට ලූණු එකට කෑලි මිරිස්, පාට එන්න මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සියඹලා පේස්ට්, ලුණු, සීනි පදමට දාලා හොඳට සම්බෝල අනන්න වගේ අනා ගන්න.
ඊළඟට තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට තලා ගත්තු සුවඳ ජාති (කරඳමුංගු, කරාබු නැටි, කුරුඳු පොතු) දාන්න මුලින්.
ඒවගේ සුවඳ එද්දි තෙල් එකට හීනියට ලියා ගත්තු උඹලකඩ හෝ කූනිස්සෝ දාලා බැද ගන්න, ඒක බැදුනම ඒකට ලූණු මිශ්‍රනේ දාලා හොඳට කලවම් කර කර මලව ගන්න. සීනි සම්බොලේ පදම එනකල් අඩු ගින්දරේ.