ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට නම් හිතෙන්නේ මේ අභිසාරිකාවක් ගැන කියවෙන සින්දුවක් කියල. සීතල සඳ එළියේ-පිදුන සුවඳ මලේ යනු සුවඳ විලවුන් වලින් සැරසී රාත්‍රියේ එලියට බට ගණිකාවකි. නෑබුල් සුවඳ පැතූ බඹරා යනු ඇයට ආදරය කරන තරුණයෙකි. සදාහරිත වන රේඛා මැද්දේ-මලානිකව ගලනා සඳ එළිය යනු රාත්‍රියට ගණ කැලෑවක කොළ අතරින් බේරී වැටෙන චායාවක් බඳු මද ආලෝකයි. මුව ගෑ අඳුන ලිප්ට්ස්ටික් විය යුතුය. ඉතින් පෙරදින රාත්‍රියේ ඔහු සමග යහනේ සිටි ඇය බැරි වීමකින් දමා ගිය ලිප්ට්ස්ටික් එකක් හීනෙන් මෙන් අතට හසුවී, ඇය මතක් කරමින් ඔහු හඩා වැටෙයි. සඳලු තලාවේ මුනින්තලාවී-ඈත බලගෙන කඳුලු සලන්නී යන පද වලින් අපට වැටහෙන්නේ ඇය ඇගේ කොටෝර දුක්ඛිත ජීවිතය ගැන ඔහුට පවසා ඇති බවය. සාමාන්‍යයෙන් යමෙක් උඩ බලාගෙන කදුළු සලනවා යනු ඇය/ඔහු ප්‍රශ්න වැලක පැටලී ඇති බවය. පරසතු යනු දිවය ලෝකයේ පිපෙන ගව් ගණනක් දුරට සුවඳ විහිදෙන මලකි. ඇය එවන් දිව්‍ය මලකට උපමා කර කතුවරයා පවසන්නේ, පරසතු මල් මකරන්ද සුවඳ මැද-බඹරො නුඹ නාඩන් කියාය. එනම්, එම මලේ සුවඳ විඳගෙන ඒ මල වෙනුවෙන් නාඩා එය අමතක කර ඉදිරියට යන ලෙසය. (සරලවම මෙය ගණිකා ඇසුරක් ලැබ අගේ දුක්ඛිත දිවිය ගැන ලතැවුලෙන් සිටින පිරිමි හදවතකට ලියූ ගීයකි )
නියමයි. මේ විදියේ කාන්තාවක් ජීවිතේම කරගත්ත තරුණයෙක් ගැන අර්ථයක් තමයි මම අන්තිමට ඉඟි කරේ. ඒක ඔයා ගොඩක් ලස්සනට විචාරය කරලා තියෙනවා. ගොඩක් ස්තූතියි...!!! ❤️❤️❤️
👍
ලස්සන විචාරයක් ගොඩක් ගැලපෙනවා
Your comment is better!
පුංචි ඉල්ලිමක් තියෙනව, අදහස අතරතුර සැබැම ගායකයගේ හඩින් ගීතය යොමු කරන්න. මම ආසම ගායකය කපුගේ මහත්තය. ලස්සන ගීතයක් ලස්සන අදහසක්. අන්තිම පද පේලි කිහිපයට මම ගොඩක් ආසයි. මෙවැනි ගීත ඉදිරියට ගෙන ඒමට ගොඩක් ස්තුති
TH-cam නාළිකාවක මුල් ගීතයම ආපහු භාවිතා කිරීම පිළිබඳව නීතිරීති මාලාවක් තියෙනවා. අපි ඒකට අනුගත වෙන්න ඕනි නිසා තමයි ඒක භාවිතා කරන්න බැරි. සමාවෙන්න ඕනි ඒකට.
අනිවාර්යයෙන්ම සෑබෑම ගීතය රසවිදින තරම් අනිත් එක දැනෙන් නෑ 💖
එක ඇත්ත
Copyright claim කියලා එකක් තියෙනවා මනුස්සයෝඅපිට ඕන ඕන විදියට තව කෙනෙක්ගේ නිර්මාණයක් youtube වල re-use කරන්න බෑ
ඒක ලස්සන විචාරක් මිත්‍රයා ❤❤
බොහොම ස්තුතියි!!
මනරම් විග්‍රහයක්. බොහොම ස්තුතියි
❤️🤗
ජයෙන් ජයම වේවා..නැවතත් ලස්සන අරුත් දැක්වීමක් ....ජය අයියේ ...තෙරුවන් සරණයි 😍😍😍😍😍😍😍
බොහොම ස්තුතියි..!!! තෙරුවන් සරණයි...!!
සුපිරි සුපිරි මල්ලී
බොහොම ස්තූතියි...!!!
දිගටම කරගෙන යන් නියම වැඩක්
නියමයි මචං..මම දැන් මේ චැනල් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ ..දිගටම කරගෙන යන්න ..ගොඩක් හොද චැනල් එකක් ❤️
බොහොම ස්තූතියි...!!! ❤️
අදත් මගෙන් මුල්ම කොමෙන්ට් 1ක
Niyamaii❤️
❤ Thanks for explanation
You're welcome 😊
Niyamai saho
එළ බං 👍👍👍
වනචර කෙල්ලයි අහිංසක කොල්ලයි බලන්න ආවෙ🤭
😅😅
Itin beluvada
හම්බුනාද දන් නෑ 😂😂
ඔයයි මමයි
නියමයි අයියේ..👍👍👍
🤗🤗
ජය වේවා අයියේ ❤️
තෑන්ක්ස් නංගී..!! ❤️❤️
නියමයි..👍
🥰🤗
Mekat kapuge oruginal songs ek dammnm mit vada lassanaii🙏🙏🙏🙏🙏
Original එක දාන්න බෑ. Copyright ප්‍රශ්න නිසා.
@@RandunuYasaranga Ehemd ,hm hn✌️✌️✌️
පිපුණු මලක හැඩ දෑස සලා.....- shalitha abevikramaAne meh song eke arutha th pahadili krnnkoThanks
ඉදිරියේදී උත්සාහ කරන්නම්... 😊😊
අයියේ සද දිය දුන්න සේ සිනව පිපුනාම කියන ගීතයේ විචරයත් කියන්නකෝ..
ඉදිරියේදී අරන් එන්නම්
Niyami👍👍👍
Well explanation malli, thank so much, go ahead
Thanks aiye 🙏
Hamadam wage supir thami ❤️😁
Aiya puluwan nam "siri yahane lanu ihiri "song ekkt wicharyak dennko
බලමු ඉදිරියේදි..
දියමල සිංදුවත් ඕනී
බලමු ඉස්සරහට 🤗🤗
Man subscribe kara supiri
Wow 😍
❤️
❤️🌼
matama gelapena sinduwa..😭😭😭😭😭😭😭
😲❤️❤️
❤️❤️🤗
නියමයි ❤️❤️
A good job but, please use the original song track. It will feel us much better.....
Thank you very much. Sorry for not using original track. We have no right to use original track. Because of the copyright rules of the TH-cam platform.
Thawa oona me wage ewaa
දිගටම ඉන්න අපිත් එක්ක ❤️
❤️❤️😍😍
❤️👍
❤️❤️❤️
🤩👌
😊😊😊
❤️❤️❤️😍😍😍😍
මටත් උනේ ඔකමයි අය්යෙ😪
Eka kellekuta adare kalanam iwarine sallalayo hamatanama gihilla aluth dewal houanaw ewnta kawadawath aluth ewa labenne na
Ow eka aththa
එක එකා කියන ඒව දාන්නෙ ඇයි සින්දුවත් කාලා ඔරිජිනල් එක දාන්න බැරි ලෙඩක්ද
සැමරුම් සේනා ඕනෙ
අලුත්ම එකක් නේ. බලමු.... 😊
viwahaka kanthawakata adaraya kala tharunayek
Sada horen horen song meaning please😇
ඉදිරියේදී දෙන්නම්... 🤗🤗
@@RandunuYasaranga 😇❤️
Randunu , Pilima nela nathi wiruwan pirisak nm geethaya liyawune kwru wenuwenda?
ඕක ලියවුණේ පීඩිත සමාජයක මූසල පාලකයන්ට එරෙහිව නැගී ඉඳලා අවි අතට ගත්ත ලංකාවේ තරුණ පිරිසක් වෙනුවෙන්. මම ආසම සින්දුවක්. විචාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
අනිවාර්යයෙන් විචාරයක් කරන්න
😋😋😋😋😋😋
😁😁
මේකට විචාරයක් ඉල්ලන්න ඉදියෙ ❤❤❤😊
😁😁❤️
ලංකාවේ කෙල්ලො ඔක්කොම වනචරයි ඉන්දියාවේත් එහෙමයි
එහෙම කියන්න බෑ. ඒක තමන් දකින විදිය.
Sing කරන්නේ කවුද ....ඇමුතුම ලස්සනක් තියෙන්නේ ....
නුරාන් ලියනගේ.. එයාගේ කවර් එකේ ලින්ක් එක යටින් දාලා තියෙනවා. 😊😊
හඩ්ඩගේ හඩු ගතිය දන්න උන් දන්නවා ඔය සිංදු වලට හඩ්ඩගේ නම දාගත්තේ කොහොමද කියලා
හ්ම්ම් ඒ ගැන නම් දන්නේ නෑ. ගී පද හඩ්සන් සමරසිංහ ගේ කියලා ගොඩක් තැන් වල සඳහන් වුණ නිසා මමත් ඒකම කිව්වා.
Sakkili minimaruwa
මුල් ගිතය යොදන්න
Copyright ගැටළු නිසා මුල් ගීතය යොදාගන්න බැහැ ගොඩක් වෙලාවට..
@@RandunuYasaranga ඒත් චාමර වීරසිංහයන්ගෙ ඔර්ජිනල් එක දානවනෙ ඔයා එතකොට අවුලක් නැද්ද
ලංකාවේ මිනිස්සු කොයිතරම් මෝඩද ඇට, මස්,ලේ,සැරව, හොටු, අසුචි වලින් හැදුනු පංචස් කන්දයක අසුචි මල මුත්‍රා පිටවෙන සිදුරට කෑදර කමට කොයිතරම් විදොනවද
Kiu tikira sinduwa one chamarage
දෙන්නම් ඉස්සරහට
@@RandunuYasaranga aniwaren
ඔයාට තිබුනේ තපුගේ මහත්මයගෙම හඞ ගීතය ගන්න,
Copyright ප්‍රශ්න නිසා එහෙම මුල් ගීතයම යොදාගන්න අමාරුයි
ඇයි එතකොට බබරෙක්... තමන් ගැන කෙලින්ම කිව්වෑකිනෙ..
මේක තුන්වෙනි පාර්ශවයේ අදහසක්. ඒකයි එහෙම කියන්නේ.
මේකෙ විග්රහ කිරීම වැරදි වෙන්නත් පුලුවන් මේකෙ තියෙන්නෙ ප්‍රේමයෙන් පැරදුන ප්‍රේම වන්තයට තවත් කෙනෙක් උපදෙස් දෙන අර්තයක්
ඩෙඩ් 🤣😒😪
සදාහරිත වන රේඛා අතරේ තාරුණ්‍යයට උපමා කරෙ මොන පදනමකින්ද🤣තාරුණ්‍ය සදාකාලිකද,මිනිසුන්ගෙ රස වින්දනය මොට කරන්න එපා,ගීතයක් රස ව්දීම එකි නෙකාට අනන්‍ය යි.කියලයි මගේ අදහස.
'සදාහරිත වන රේඛා' කියන එකේ 'සදාකාලික' කියන අර්ථය කොහෙද තියෙන්නේ?සදාහරිත වනයක් කියලා කියන්නේ සෘතු විපර්යාසයට භාජනය නොවී වසර පුරාම කොළ පැහැයෙන් තියෙන වනාන්තර වලට. එහෙම නැතුව සදාකල් කියන අර්ථයක් එතන නැහැ. ඉතින් එහෙම ලස්සන වනාන්තරයකට තාරුණ්‍ය උපමා කරන්න බැරිද?අවිවාදාත්මකව රස වින්දනය සාපේක්ෂයි. ඉතින් මේ මගේ අදහස. ඔබේ අදහස මීට හාත්පසින්ම වෙනස් විය හැකියි. එහෙම වෙනස් අදහසක් මම Pinned කරලත් තියෙනවා. කැමති නම් ඔබේ අදහසත් අපිට කියන්න.
මට නම් හිතෙන්නේ මේ අභිසාරිකාවක් ගැන කියවෙන සින්දුවක් කියල.
සීතල සඳ එළියේ-පිදුන සුවඳ මලේ යනු සුවඳ විලවුන් වලින් සැරසී රාත්‍රියේ එලියට බට ගණිකාවකි. නෑබුල් සුවඳ පැතූ බඹරා යනු ඇයට ආදරය කරන තරුණයෙකි.
සදාහරිත වන රේඛා මැද්දේ-මලානිකව ගලනා සඳ එළිය යනු රාත්‍රියට ගණ කැලෑවක කොළ අතරින් බේරී වැටෙන චායාවක් බඳු මද ආලෝකයි. මුව ගෑ අඳුන ලිප්ට්ස්ටික් විය යුතුය. ඉතින් පෙරදින රාත්‍රියේ ඔහු සමග යහනේ සිටි ඇය බැරි වීමකින් දමා ගිය ලිප්ට්ස්ටික් එකක් හීනෙන් මෙන් අතට හසුවී, ඇය මතක් කරමින් ඔහු හඩා වැටෙයි.
සඳලු තලාවේ මුනින්තලාවී-ඈත බලගෙන කඳුලු සලන්නී යන පද වලින් අපට වැටහෙන්නේ ඇය ඇගේ කොටෝර දුක්ඛිත ජීවිතය ගැන ඔහුට පවසා ඇති බවය. සාමාන්‍යයෙන් යමෙක් උඩ බලාගෙන කදුළු සලනවා යනු ඇය/ඔහු ප්‍රශ්න වැලක පැටලී ඇති බවය.
පරසතු යනු දිවය ලෝකයේ පිපෙන ගව් ගණනක් දුරට සුවඳ විහිදෙන මලකි. ඇය එවන් දිව්‍ය මලකට උපමා කර කතුවරයා පවසන්නේ, පරසතු මල් මකරන්ද සුවඳ මැද-බඹරො නුඹ නාඩන් කියාය. එනම්, එම මලේ සුවඳ විඳගෙන ඒ මල වෙනුවෙන් නාඩා එය අමතක කර ඉදිරියට යන ලෙසය.
(සරලවම මෙය ගණිකා ඇසුරක් ලැබ අගේ දුක්ඛිත දිවිය ගැන ලතැවුලෙන් සිටින පිරිමි හදවතකට ලියූ ගීයකි )
නියමයි. මේ විදියේ කාන්තාවක් ජීවිතේම කරගත්ත තරුණයෙක් ගැන අර්ථයක් තමයි මම අන්තිමට ඉඟි කරේ. ඒක ඔයා ගොඩක් ලස්සනට විචාරය කරලා තියෙනවා. ගොඩක් ස්තූතියි...!!! ❤️❤️❤️
👍
ලස්සන විචාරයක් ගොඩක් ගැලපෙනවා
Your comment is better!
පුංචි ඉල්ලිමක් තියෙනව, අදහස අතරතුර සැබැම ගායකයගේ හඩින් ගීතය යොමු කරන්න. මම ආසම ගායකය කපුගේ මහත්තය. ලස්සන ගීතයක් ලස්සන අදහසක්. අන්තිම පද පේලි කිහිපයට මම ගොඩක් ආසයි. මෙවැනි ගීත ඉදිරියට ගෙන ඒමට ගොඩක් ස්තුති
TH-cam නාළිකාවක මුල් ගීතයම ආපහු භාවිතා කිරීම පිළිබඳව නීතිරීති මාලාවක් තියෙනවා. අපි ඒකට අනුගත වෙන්න ඕනි නිසා තමයි ඒක භාවිතා කරන්න බැරි. සමාවෙන්න ඕනි ඒකට.
අනිවාර්යයෙන්ම සෑබෑම ගීතය රසවිදින තරම් අනිත් එක දැනෙන් නෑ 💖
එක ඇත්ත
Copyright claim කියලා එකක් තියෙනවා මනුස්සයෝ
අපිට ඕන ඕන විදියට තව කෙනෙක්ගේ නිර්මාණයක් youtube වල re-use කරන්න බෑ
ඒක ලස්සන විචාරක් මිත්‍රයා ❤❤
බොහොම ස්තුතියි!!
මනරම් විග්‍රහයක්. බොහොම ස්තුතියි
❤️🤗
ජයෙන් ජයම වේවා..නැවතත් ලස්සන අරුත් දැක්වීමක් ....ජය අයියේ ...තෙරුවන් සරණයි 😍😍😍😍😍😍😍
බොහොම ස්තුතියි..!!! තෙරුවන් සරණයි...!!
සුපිරි සුපිරි මල්ලී
බොහොම ස්තූතියි...!!!
දිගටම කරගෙන යන් නියම වැඩක්
❤️🤗
නියමයි මචං..මම දැන් මේ චැනල් එකට ඇබ්බැහි වෙලා ඉන්නේ ..දිගටම කරගෙන යන්න ..ගොඩක් හොද චැනල් එකක් ❤️
බොහොම ස්තූතියි...!!! ❤️
අදත් මගෙන් මුල්ම කොමෙන්ට් 1ක
බොහොම ස්තූතියි...!!! ❤️
Niyamaii❤️
බොහොම ස්තූතියි...!!!
❤ Thanks for explanation
You're welcome 😊
Niyamai saho
බොහොම ස්තූතියි...!!!
එළ බං 👍👍👍
බොහොම ස්තූතියි...!!!
වනචර කෙල්ලයි අහිංසක කොල්ලයි බලන්න ආවෙ🤭
😅😅
Itin beluvada
හම්බුනාද දන් නෑ 😂😂
ඔයයි මමයි
නියමයි අයියේ..👍👍👍
🤗🤗
ජය වේවා අයියේ ❤️
තෑන්ක්ස් නංගී..!! ❤️❤️
නියමයි..👍
🥰🤗
Mekat kapuge oruginal songs ek dammnm mit vada lassanaii🙏🙏🙏🙏🙏
Original එක දාන්න බෑ. Copyright ප්‍රශ්න නිසා.
@@RandunuYasaranga Ehemd ,hm hn✌️✌️✌️
පිපුණු මලක හැඩ දෑස සලා.....- shalitha abevikrama
Ane meh song eke arutha th pahadili krnnko
Thanks
ඉදිරියේදී උත්සාහ කරන්නම්... 😊😊
අයියේ සද දිය දුන්න සේ සිනව පිපුනාම කියන ගීතයේ විචරයත් කියන්නකෝ..
ඉදිරියේදී අරන් එන්නම්
Niyami👍👍👍
❤️🤗
Well explanation malli, thank so much, go ahead
Thanks aiye 🙏
Hamadam wage supir thami ❤️😁
❤️🤗
Aiya puluwan nam "siri yahane lanu ihiri "song ekkt wicharyak dennko
බලමු ඉදිරියේදි..
දියමල සිංදුවත් ඕනී
බලමු ඉස්සරහට 🤗🤗
Man subscribe kara supiri
බොහොම ස්තූතියි...!!!
Wow 😍
❤️
❤️🌼
❤️🤗
matama gelapena sinduwa..😭😭😭😭😭😭😭
😲❤️❤️
❤️❤️🤗
නියමයි ❤️❤️
❤️
A good job but, please use the original song track. It will feel us much better.....
Thank you very much. Sorry for not using original track. We have no right to use original track. Because of the copyright rules of the TH-cam platform.
Thawa oona me wage ewaa
දිගටම ඉන්න අපිත් එක්ක ❤️
❤️❤️😍😍
❤️
❤️👍
❤️🤗
❤️❤️❤️
❤️
🤩👌
❤️
😊😊😊
❤️
❤️❤️❤️😍😍😍😍
❤️
👍
🤗🤗
මටත් උනේ ඔකමයි අය්යෙ😪
Eka kellekuta adare kalanam iwarine sallalayo hamatanama gihilla aluth dewal houanaw ewnta kawadawath aluth ewa labenne na
Ow eka aththa
එක එකා කියන ඒව දාන්නෙ ඇයි සින්දුවත් කාලා ඔරිජිනල් එක දාන්න බැරි ලෙඩක්ද
සැමරුම් සේනා ඕනෙ
අලුත්ම එකක් නේ. බලමු.... 😊
viwahaka kanthawakata adaraya kala tharunayek
Sada horen horen song meaning please😇
ඉදිරියේදී දෙන්නම්... 🤗🤗
@@RandunuYasaranga 😇❤️
Randunu , Pilima nela nathi wiruwan pirisak nm geethaya liyawune kwru wenuwenda?
ඕක ලියවුණේ පීඩිත සමාජයක මූසල පාලකයන්ට එරෙහිව නැගී ඉඳලා අවි අතට ගත්ත ලංකාවේ තරුණ පිරිසක් වෙනුවෙන්. මම ආසම සින්දුවක්. විචාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
අනිවාර්යයෙන් විචාරයක් කරන්න
😋😋😋😋😋😋
😁😁
මේකට විචාරයක් ඉල්ලන්න ඉදියෙ ❤❤❤😊
😁😁❤️
ලංකාවේ කෙල්ලො ඔක්කොම වනචරයි ඉන්දියාවේත් එහෙමයි
එහෙම කියන්න බෑ. ඒක තමන් දකින විදිය.
Sing කරන්නේ කවුද ....ඇමුතුම ලස්සනක් තියෙන්නේ ....
නුරාන් ලියනගේ.. එයාගේ කවර් එකේ ලින්ක් එක යටින් දාලා තියෙනවා. 😊😊
හඩ්ඩගේ හඩු ගතිය දන්න උන් දන්නවා ඔය සිංදු වලට හඩ්ඩගේ නම දාගත්තේ කොහොමද කියලා
හ්ම්ම් ඒ ගැන නම් දන්නේ නෑ. ගී පද හඩ්සන් සමරසිංහ ගේ කියලා ගොඩක් තැන් වල සඳහන් වුණ නිසා මමත් ඒකම කිව්වා.
Sakkili minimaruwa
මුල් ගිතය යොදන්න
Copyright ගැටළු නිසා මුල් ගීතය යොදාගන්න බැහැ ගොඩක් වෙලාවට..
@@RandunuYasaranga ඒත් චාමර වීරසිංහයන්ගෙ ඔර්ජිනල් එක දානවනෙ ඔයා එතකොට අවුලක් නැද්ද
ලංකාවේ මිනිස්සු කොයිතරම් මෝඩද ඇට, මස්,ලේ,සැරව, හොටු, අසුචි වලින් හැදුනු පංචස් කන්දයක අසුචි මල මුත්‍රා පිටවෙන සිදුරට කෑදර කමට කොයිතරම් විදොනවද
Kiu tikira sinduwa one chamarage
දෙන්නම් ඉස්සරහට
@@RandunuYasaranga aniwaren
ඔයාට තිබුනේ තපුගේ මහත්මයගෙම හඞ ගීතය ගන්න,
Copyright ප්‍රශ්න නිසා එහෙම මුල් ගීතයම යොදාගන්න අමාරුයි
ඇයි එතකොට බබරෙක්... තමන් ගැන කෙලින්ම කිව්වෑකිනෙ..
මේක තුන්වෙනි පාර්ශවයේ අදහසක්. ඒකයි එහෙම කියන්නේ.
මේකෙ විග්රහ කිරීම වැරදි වෙන්නත් පුලුවන් මේකෙ තියෙන්නෙ ප්‍රේමයෙන් පැරදුන ප්‍රේම වන්තයට තවත් කෙනෙක් උපදෙස් දෙන අර්තයක්
ඩෙඩ් 🤣😒😪
🤗🤗
සදාහරිත වන රේඛා අතරේ තාරුණ්‍යයට උපමා කරෙ මොන පදනමකින්ද🤣තාරුණ්‍ය සදාකාලිකද,
මිනිසුන්ගෙ රස වින්දනය මොට කරන්න එපා,ගීතයක් රස ව්දීම එකි නෙකාට අනන්‍ය යි.කියලයි මගේ අදහස.
'සදාහරිත වන රේඛා' කියන එකේ 'සදාකාලික' කියන අර්ථය කොහෙද තියෙන්නේ?
සදාහරිත වනයක් කියලා කියන්නේ සෘතු විපර්යාසයට භාජනය නොවී වසර පුරාම කොළ පැහැයෙන් තියෙන වනාන්තර වලට. එහෙම නැතුව සදාකල් කියන අර්ථයක් එතන නැහැ. ඉතින් එහෙම ලස්සන වනාන්තරයකට තාරුණ්‍ය උපමා කරන්න බැරිද?
අවිවාදාත්මකව රස වින්දනය සාපේක්ෂයි. ඉතින් මේ මගේ අදහස. ඔබේ අදහස මීට හාත්පසින්ම වෙනස් විය හැකියි. එහෙම වෙනස් අදහසක් මම Pinned කරලත් තියෙනවා. කැමති නම් ඔබේ අදහසත් අපිට කියන්න.