තමුසෙ මහ කාලකන්නි ගෑනියෙක් ඕයි | මට ඇත්ත කියපන් කෝ දැන් මේක අස්සෙ රිංගලා හිටපු එකා | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 230

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +28

    තමුසේ බබා | තෝ උට පේන්නද මේ photo එක FB දැම්මේ th-cam.com/video/UkdvuEZg6-U/w-d-xo.html

  • @sajithdilshan6761
    @sajithdilshan6761 ปีที่แล้ว +102

    සමාජෙට මෙහෙම පණිවිඩයක් දෙන Hari Tv එකට මේ සැලියුට් එක..!🫡

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +113

    සැකය කියන්නේ විෂ බීජයක්...
    ස්තුති හැමෝටම ..උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @heshanidananjani8070
    @heshanidananjani8070 ปีที่แล้ว +266

    🥺. අනිත් මිනිස්සුන්ගෙ හැසිරීම් වලින් තමන්ගෙ ළග ඉන්න අයව සැක කරලා නැති වුන පවුල් ජීවිත කොච්චර නම් ඇත්ද 😥

    • @sulakshanadilshani8501
      @sulakshanadilshani8501 ปีที่แล้ว

      ඇත්තටම 🥺

    • @KAVINDI113
      @KAVINDI113 ปีที่แล้ว +2

      ඔව් ආදරේ කරන කෙල්ලව කොල්ලවත් සැක කරනවා පිට උන් කියන කතාවලට

    • @thamalkamarasinghe5174
      @thamalkamarasinghe5174 ปีที่แล้ว +2

      ඇත්තටම මමත් ඒ මෝඩකම කරලා දැන් තනි වුනා .සැකය ජිවිතේට ආවොත් ඒ පවුල රැක ගන්න අමාරුයි .මගේ වරද දැන් තෙරෙන්නේ .එත් පරක්කු වැඩි .

    • @Kp-sp8yl
      @Kp-sp8yl ปีที่แล้ว +3

      ඒක ඇත්ත. හැබැයි ගිනි පෙනෙල්ලකින් බැට කාපු මනුස්සයා කණාමැදිරි එලියටත් බයයි.. මගේ bf කලින් යාලු වෙලා ඉදපු තුන්දෙනාම එයාව දාලා ගිහින් තියෙන්නේ එයා ඉද්දිම වෙන කෙනෙක් එක්ක සෙට් වෙලා වගේ ප්‍රශ්න වෙලා. සමහර පොයින්ට් තීනවා එයා මාවත් සැක කරන. හැබැයි ඒ වෙලාවට මං එයාට ඒ සැකය නැති කරගන්න හරි ඉක්මනට රිඇක්ට් කරනවා. ඒක වෙන්නම ඕන දෙයක් මං හිතන්නේ ❤️

    • @heshanidananjani8070
      @heshanidananjani8070 ปีที่แล้ว

      @Indu 1993 අනිවරෙන්

  • @imeza879
    @imeza879 ปีที่แล้ว +7

    සමාජයේ වෙන දේවල් ගැන මෙහෙම දේකින් හරි ආදර්ශයක් දෙන එකට හරි tv crew එකට thanks.

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +66

    පිරිමි කොහේ කොතැන වරදක් කලත් නිර්දෝෂි ගෑනු හැමදාමත් වැරදි

    • @MaduMali-dt4wv
      @MaduMali-dt4wv 6 หลายเดือนก่อน

      ඒ කතාව හරි පිරිමි කො ඉ වෙලවෙත් හරි ගනු අපි හොදක් කලත් වරදි😔 මට හොදට එ අත් දකිම තියෙනවා😭

  • @HD_money
    @HD_money ปีที่แล้ว +59

    පිරිමින් ව නම් අවුස්සන්නේ වටේ පිරිමි තමයි 😂

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +248

    සැකයක් නිසා පිස්සු වගේ හැසිරෙන පිරිමි ගැහැනු ගොඩාක් ඉන්නවා මේ ලෝකේ

  • @sunethranawarathne9641
    @sunethranawarathne9641 ปีที่แล้ว +7

    සැකේ ජිවිතේ අපායක් කරනවා හැබැයි මෝඩ පිරිම හැම දේම තේරැම් ගද්දි ලස්සන ජිවිත ලස්සන පවුලක් විනාස වෙලා ⁣ඉවරයි

  • @nisadisa6126
    @nisadisa6126 ปีที่แล้ว +37

    අදත් බැලුවා ....සුපිරි ...ස්තුතියි....❤❤❤

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว +29

    දෙන්නට දෙන්නා සැක නම් කවදාවත් සතුටක් නෑ

  • @samanbandara7367
    @samanbandara7367 ปีที่แล้ว +60

    සුපිරි කතාව ,👌👌❤️❤️ ඊලග කොටස ඉක්මනින් දෙන්න

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +14

    අනේ මංදා.කියන්න එන ඔක්කොම ටයිප් කරන්න බැහැ .😫😫😫😫😫.කිසිම ලස්සන ජීවිතයකට දුකක් නොවේවා.

  • @storyiane1125
    @storyiane1125 ปีที่แล้ว +25

    Ane mge comment ekt like 10 arn dennkoo.. 😪🙂

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว +14

    මේකට මුල්ම හේතුව යාලුවො තමා

  • @sumudupriyangika-en9fd
    @sumudupriyangika-en9fd ปีที่แล้ว +35

    ඇත්තටම ඔහොම චරිත ඉන්නවා .....

  • @seyapanchali1017
    @seyapanchali1017 ปีที่แล้ว +58

    සැකය තමයි ඔක්කොටම මුල අපිට සැක කරලා ඕන කතාවක් හිතන්න පුලුවන් ❤ සැකය තමයි ඔක්කොටම මුල...අපි ආදරේ කරන අයව පරිස්සම් කරගන්න නම් විශ්වාස තමයි ලොකුම දේ ❤

    • @Shehara2008
      @Shehara2008 ปีที่แล้ว +1

      Oyage kathawa sampurna aththa na.hugak viswasa karala parissan karan inna minussuth weradi karanawa.mulin chuttak seka karanam hugak duradiga yanna kalin paula rekaganna thibba kiyala seka karana minissuth innawa

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +1

      Hmmmmm , සැකය නිසා ලස්සන ආදර කතාව නිමාවට පත් උනා . සැකේ දුරු වෙද්දී අපි දෙන්න ආයෙත් කවදාවත් මුන නොගැහෙන්න තරමටම වෙන් උනා. ආයෙත් කවදාවත් ලංකාවට යන්න මට හිත ඉඩ දෙන එකක් නෑ ...

    • @r.m.tharushisandunika9648
      @r.m.tharushisandunika9648 ปีที่แล้ว

      Mageth. 😢

    • @මාශා-ග1ට
      @මාශා-ග1ට ปีที่แล้ว +1

      ​අනේ මන්ද සැකේ කියන දේ හිතෙන් අයින් වෙන්නෙ නෑනේ මන් බැදල මාස 8 යි එයාගෙ හොර මොකුත් අහුවෙල නෑ ඒත් මට එයාව සැකයි මොක්ද්ද ඒකට කරන්නෙ

  • @dinithidivyanjali4350
    @dinithidivyanjali4350 ปีที่แล้ว +10

    යාලුවො තමයි ඔක්කොම කරන්නෙ 😒😒

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +48

    🌟🍁අද කතාවනම් හොඳයි ඇත්තටම.පවුලක් විඳව විඳව ගෙනියනවට වඩා හොඳයි දික්කසාද වෙලා තමාගෙ ජීවිතය හොයාගැනීම.ඒකයි අපේ සංස්කෘතිය තුල අතීතයේ ආවට ගියාට ආවහ විවාහ කරල දුන්නැත්තෙ.මන්නම් කියන්නෙ ගෑනියෙක්ට පෞද්ගලිකත්වයක් නිදහසක් තියෙන්න ඕන.නිදහස නැති තැන ජීවිතයක් නෑ.පෞද්ගලිකත්වයක් නැති තැන මිනිසෙක් නෑ.අද සමාජයේ ලොකු වරදක් මිනිසුන්ව එක එක රාමුවලට කොටුකර අපහසුවතාවට පත් කිරීම.උදාහරණයක් ලමයෙක්ට නිදහසේ දුරකතනයවත් පාවිච්චි කරන්න දෙන්නෑ.සමහර පෞද්ගලික දේවල් දෙමාපියො ඉස්සරහ කතාකරන්න බෑනෙ කොච්චර අපහසුවතාවක්ද.තමන්ගෙ චැට් දිහා දෙමාපියො බලල ඌගෙ නිදහස නැත්තටම නැති කරනව පාස්ව(ර්)ඩ් ඉල්ලන්.කියන්නෙ දෙමාපියන්ට කියන්න බැරි රහසක් නෑ කියල දෙමාපියන් කියනව.ඊට පස්සෙ බැන්දම ගෑනිගෙ පාස්ව(ර්)ඩ් ඉල්ලන් ඒකිගෙ නිදහස නැති කරනව.නැත්තම් ගෑනිගේ ගෙදර මිනිහා ඉන්නවනම් ගෑනි මිනිහගෙන් පාස්ව(ර්)ඩ් ඉල්ලන් උගෙ නිදහස නැති කරනව.බැන්ද කියල පෞද්ගලික ජීවිතය නැති වෙන්නෑ.මහපරිමනයෙක් කෙලව ගත්ත අය ඉන්නව අධික නිදහස නිසා.නෑ කියන්නෑ මන්.පවුල් ජීවිත තරම් අප්පිරිය ජීවිතයක් නෑ.හැම එකම නෙවෙයි හැබැයි ඉස්සරනම් සුන්දරම ජීවිතය පවුල් ජීවිතය.අද පිරිමි කේන්ති ගියාම හෝ රණ්ඩුවක් උනොත් කරන්නෙ ඒක ගෑනිගෙන් පිටකරගන්න කනට ගහල වගේ දෙකටම නැති වැඩ කරල.හැබැයි උට ගෙදරට හොරෙක් පැන්නොත් බලන්න බයයි.අද ගෑනු නීතිය දන්න නිසා මේව අඩුයි.නැත්තම් අකමැත්තෙන් බන්දල දීල ගෑනු කීයක් ගෙවල් ඇතුලෙ dhushanaya වෙලා ඇත්ද.හැබැයි ඉන්නව කොච්චර හොඳින් කතාකරත් අහන්නැති,වැඩට ගිහින් මහන්සි වෙලා බාගෙට මැරිල ආව ගමන් ඇඟට කඩා පැනල ඔලුව කන,රණ්ඩුම කරන awajathaka ගෑනු ඉතිම් උන්ටනම් කනට ගහලත් මදි.මොකද නිශ්ශබ්ද තාවය කියන්නෙ මටනම් සුරලොවක්.හැමෝටම ඒම නැතුව ඇති.මටනම් නිශ්ශබ්දතාව හා හුදකලාව තරම් ආස දෙයක් මේ ලෝකෙ නැති තරම්.පවුලක වැදගත්ම දේ එකිනෙකා වටහාගැනීම.තේරුම්ගැනීමක් නැත්තම් ඩිවෝස් වෙන්න.පොඩ්ඩක් වෙනස් වෙන්නත් වෙනව.පිරිසිඳුකම විශේෂයි.ගෑනි හෝ මිනිහා දෙන්නම පිරිසිඳුවට ඉන්න.ගෙදරත් පිරිසිඳුව තියාහන්න එකතුවෙලා දෙන්නම.නැත්තම් කේන්තිය දෙගුන තෙගුන වෙනව.ගෑනි ලස්සනට ඉන්න මිනිහට ප්‍රසන්න විදිහට.මිනිහ උනත් ආදරෙන් කතාකරන්න.නැත්තම් පවුල් ජීවිතයක් ගෙනයන්න අමාරුයි.ඒ වගේම ගෑනි හෝ මිනිහ ගැන අනිවා සැකකරන්න ඕන.මොකද මිනිස්සුන්ගෙ හිත ගැන කියන්න බෑ.ලෝකෙ භයානකම සතා මනුසතා.හැඟීම් ඉස්සරහ හීලෑ වෙනව වගේම සමහර විට මිනිමරුවෙක් උනත් නිර්මාණය වෙනව.ගෑනි වීඩියෝ කෝල් එකක් ගත්තම මිනිහා ඒක ආන්ස්වර් කරන්න දැනගන්න ඕන පුලුවන් තැනකනම් ඉන්නෙ.මිනිහ කෝල් එකක් ගත්තොත් ගෑනි ආන්ස්වර් කරන්නත් දැනගන්න ඕන පුලුවන් තැනකනම් ඉන්නෙ.ගමන් එහෙම යද්දි පිරිමියෙක් පිරිමියෙක් එක්ක යන්න ගෑනියෙක් හම්බවෙන්න යනවනම්.ගෑනියෙක් ගෑනියෙක් එක්ක යන්න පිරිමියෙක් හම්බවෙන්න යනවනම්.එතකොට සැකකිරීම් අඩුවෙනව.සහකරු නැත්තම් සහකාරිය ගැන අනිවා හොයල බලන්න පෞද්ගලික ජීවිතයට හානියක් නොවී අපහසුවතාවට පත් නොවෙන විදිහට.විවාහය කියන්නෙම ආත්මාර්ථය පදනම් උන දෙයක්.සැකනොකිරීම තුලත් තමාට ඔහුව හෝ ඇයට වඩා තමාට තමා නැතිවීම වැඩියි ඒනිසා තමාට ආදරය කරන්න.කැපකිරීම් අනිවාර්‍යයි.මිනිහ බොනවනම් ඒකට ගෑනි ආස නැත්තම් නවත්තන්න.ගෑනි ඇඟ පේන්න අඳිනවට මිනිහ ආස නැත්තම් ඒක නවත්තන්න.ජීවිතේ තියෙන්නෙ විඳින්නත් නෙවෙයි විඳවන්නත් නෙවෙයි අවබෝධයෙන් ගමනක් යන්න අනිවා මාර්ගය පැහැදිලියි ලස්සනයි.බිරිඳ සැමියට,සැමිය බිරිඳට කිසිම වන්චාවක් කරන්න එපා.ඒම පවුලක ඉපදෙන ලමයි උනත් ආද්‍යාත්මයෙන් පෝෂිත බලවත් ලමයි වීම කාටවත් නවත්තන්න බෑ.ඒවගේම ජීවත් වෙන්න අනිවා මේ දේ නැත්තම් බෑ.කාවවත් විස්වාස කරන්න එපා.විශේෂයෙන්ම wiruddha lingikayoන්ව.මේ දේ නැතුව ජීවත් වෙන්න බෑ ලෝකෙ මොකද අන්තිමෙදි තමාට තමන්ම විතරයි.ලයිරුව අදනම් ඇත්තටම හොඳ කතාවක් ගෙනාවෙ.අර සල්ලිකාර ගෑනියෙක් පිරිමියෙක් අල්ලන් ඉන්නෙ.අන්න ඒකෙන් පිරිමිය පිටම වරද පැටවෙන්නෑ.වැ‍රැද්දනම් වැරැද්ද ගෑනු පිරිමි කියල නෑ.මේ වගේ කතා හදන්න තව තව පුලුවන් වෙන්න ඕන.අර මරිමෝල් ගෑනුන්ට කඩේ යන ස්ත්‍රීවාදය වපුරන ඒව හදනවට වඩා මේව නියමයි.නලුවොත් මරු අර කොයි වෙලෙත් කෑගහන එකා ඒම පට්ට ඌ ආතල් වගේම තාත්වික රන්ගනයක්.අනිත් අයත් ඒමයි.♥️❄️

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      @@nssd2002
      ඒ අඩෝ සගෝ එදයින් පස්සෙ උබව දැක්ක කල්♥️😁ආ මොකද වෙන්නෙ ඉතිම්👊❄️

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      @@nssd2002 ධම්මවිජය හාමුදුරුවන්ගෙ එකෙත් මාව දැක්කද😁කවුරු හරි අවුස්සල බැනුම් අහනව තරම් ආතල් එකක් ලොවෙත් නෑ විශේෂයෙන්ම ගෑනුන්ව.ඒහේ ඔයත් A LEVELද 2023ද/2024ද.මොකද්ද කරන විශය ධාරාව.❄️

    • @rithmirithmi8181
      @rithmirithmi8181 ปีที่แล้ว +1

      ❤ hoda අදහස්

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      @@nssd2002
      🌟එතනදි මන් ඒ හාමුදුරුවන්ට බැන්නෙ නෑ ඒ අපි මිනිස්සුන්ගෙ මිනිස් හැඟීම් වලට මුල් තැන දෙන්න ඕන ඒකයි මනුස්සකම.මේ ලඟදි HARI TV එකේ කලින් වැඩසටහන් බලන කොට කොමෙන්ටු වට ඔයාට මන් බැනල තියෙන ඒව දැක්ක.ඔයා පරණ එකෞන්ට් එක ඩිලීට් කරල නිසා ඔයාගෙ කොමෙන්ටු ඩිලීට් වෙලා.ඒ මගේ කොමෙන්ටු රණ්ඩු කරපු කොමෙන්ටු දැක්කම මටම හිනා.මම කියපු කුණුහර්ප දැක්කම ඉතිම් මමමද කියල හිතුනා.😁ම්ම්හ්හ් මේ පාර ඒනම් හොඳට ලියල මෙඩිසින් නැත්තම් කැම්පස් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.ඒ කියන්නෙ ඔයා මට වඩා අවුරුදු දෙකයි වැඩමල් 20නේ වයස.මටත් ලබන අවුරුද්දෙ A LEVEL.කොමස් වැඩගොඩ ගැහිලා එපා වෙනව.අඟහරුවාදා සිකුරාදා තමයි නිවාඩුවක් තියෙන්නෙ.තව පන්ති යන්න ඕන.ඊට පස්සෙ පන්තියි ඉස්කෝලෙයි එක්ක තවත් හිරවෙනව.ඊට පස්සෙ ෆෝන් එක අල්ලන්නවත් වෙලා නෑ.ක්ලාස් කට් කරපුව,කොල්ලො එක්ක ඇවිද්ද ඒව නිසා මඟහැරුනු නෝට් ඒවත් ලියාගන්න ඕන.එතකොට තව වැඩහිරවෙනව.ඒ අස්සෙ මහ රෑ ජිම් එකට යනවත් එක්ක.නිදාගන්නත් වෙලා නෑ.පාඩම් කරන්නත් ඕන.උදේම ඇහැරෙන්නත් ඕන ශිෂ්‍ය නායකයො,විනය භාර ගුරුවරු එන්න කලින් ඉස්කෝලෙට යන්නත් ඕන කොණ්‍ඩෙ අල්ලන නිසා.ආතල් තමා නේ ඉතිම් වැඩ කට ලඟටම හිර උනාම.මොනා කරන්නද අපේ රටේ ක්‍රමයෙන් දුන්න බලකරනෙකනෙ අපේ අධ්‍යාපනය.ගොඩයමු ඉතිම් කෝමහරි.රටදාල යන්නැතුව රට කෝම හරි අපිවත් ගොඩගමු.ඔයාගෙ අනාගත හීන ඉලක්ක සැබෑකරගන්න ඒවට යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.♥️❄️

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      @@nssd2002
      🌟🍃ආහ් සුපිරිනෙ C3ක් කියන්නෙ ඉතිම් කෝමත් අනිවා රජයේ රස්සාවක් ප(ර්)මනට්.අනික ජීව විඳ්‍යාවට C තියෙනව කියන්නෙත් හොඳ පිලිගැනීමක්.අවුලක් නෑ ඒ මදි වගේනම් ඉතිම් ආයෙ සැරයක් ගන්න එක හොඳයි තව ඊට වඩා ඉදිරියටම යන්න.ම්හ් 21 කිව්වෙ.මේ කොරෝනා කේස් එකෙන් පස්සෙ Batch පැටලෙනවනෙ ඉතිම්.අවුල් ජාලයක් ඉතිම් විභාගෙ ලිව්ව අවුරුද්ද හොයන එක.මන් හිතන්නෙ ඔයා සාමාන්‍ය උසස් පෙල කාලයක්ම අරන් ආයෙ පාඩම් කරන්න.ඒ කියන්නෙ අවුරුදු දෙකක්.ඇත්තටම ඒක හොඳයි.උසස් පෙල තමයි බොහෝවිට මුලු ජීවිතයම තීරණය වෙන්නෙ.ඒක කල් වෙලා අරන් ආයෙ මුල ඉඳන් කරනකොට කිසිබයක් නෑ.නිදහසේ පාඩම් කරල ලියන්න තියෙන්නෙ.අවුරුද්දකට ලෝභ වෙන්නැතුව අවුරුදු දෙකක් ගත්ත එක නියම තීරණය.මේ පාර උසස් පෙල අගෝස්තු වලනේ.ජූලි වලට 21යි කිව්ව නේ වයස.මට මේ මාසෙ 21ට වයස 18යි.ආ මේක ඒ එකෞන්ට් එකනේ.දැනුයි දැක්කෙ මාස හතකට කලින් ජොයින් උන පරන එකෞන්ට් එකමයි කියල.ඒ දවස් වල බැනගන්න අස්සෙ ඔයාගෙ චැනල් එකට ගියා එක එක ටෝක් දුන්න නිසා ඒ දවස් වල.කවුදහරි බනින කොට දන්නැද්දෙ ඉතිම් බලනවනෙ මොකාද මේ කියල.😁වීඩියෝ වගයක් දාල තියෙනව දැක්ක.ඒ දවස් වල දැක්කත් බැලුවෙ නෑ හතර වටෙන්ම බැනල එනකොට වීඩියෝ බලන්න බැරි උනා.මේ ලඟදි HARI TV එකේ පරණ වීඩියෝ එකක් බලන කොට මන් ඔයාට බැනල දාපු කොමෙන්ටු ටික තියෙනව.ඔයාගෙ කොමෙන්ටු නැතත් "@" ලකුන එක්ක ඔයාගෙ නම තිබ්බ නිසා ඒක නිකමට ඔබල වීඩියෝ ටික බැලුව.මම හිතන්නෙ දවස් හයකට විතර කලින් HARI TV එකේ ඒ වීඩියෝ එක බලල ඔයාගෙ චැනල් එකේ වීඩියෝ බැලුවෙ.ඔයා දවස් දෙක තුනකට කලින් නේ වීඩියෝ ටික චැනල් එකෙන් ඩිලීට් කරේ එක වීඩියෝ එකක් විතරක් තියල.මම ඔයා දාල තිබ්බ වීඩියෝ වල හැටියට හිතුවෙ ඔයා කෙල්ලෙක් කියල.දැන් ටීකට ඉස්සැල්ල ඔයාගෙ එකෞන්ට් එකේ දාල තියෙන්නෙ කොමෙන්ටු තුනයි නිසා අලුත් එකෞන්ට් එකක් කියල.අර උපදෙසනම් ඇත්තටම හිතට වැදුනා.මම දැන්මට තියෙන කාල පරාසය මට පුලුවන් උපරිමයෙන් සන්සුන්ව ඔයා කියපු විදිහටම කරනව.නිවැරැදි තීරණ හා කාලය හැමදේම විසඳාවි.මට ඉතිම් ඕන කෙනෙක්ව ඕන දෙයක් ලේසියෙන් පොඩිකාලෙ ඉඳන් මතක හිටිනව.ඒකයි එදා බැනපු ඔක්කොන්වම හොඳට මතක.ඔයානම් බැන්නෙ නෑ.අපෙ අම්මත් කියනව පාඩම් කරද්දිත් ඕම මතක හිටියනම් කොච්චර හොඳද කියල.ඒ වගේම යාලුවොත් ඒකම කියනව.රැප් එහෙම මතකෙන් වේගෙට කියාගෙන යනව හැබැයි උබට පාඩම් මතක නැති එකනෙ කරුමෙ කියල උනුත් කියනව.ම්ම්හ්හ් ඒනම් ඔයා දුන්න උපදෙස් වලටයි සුබපැතුම් වලටයි ස්තූතියි ගොඩක්.හ්හ්ම්ම් ඒනම් බුදු සරණයි🙏☸️ දෙවි පිහිටයි♥️🍁☀ඒනම් ආයෙ දවසක හම්බවෙමු සුභ රාත්‍රියක්.✍️🌛❄️

  • @dinuwa7729
    @dinuwa7729 ปีที่แล้ว +14

    ඉලග එකත් ඔනි ඉක්මන්ට 😊

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +20

    අදත් ආදර්ශමත් දෙයක් ඊලග කොටස ඔනේ 👍❤

  • @kaveeshawijerama4638
    @kaveeshawijerama4638 ปีที่แล้ว +4

    ඊලග කොටස ඕනේ ඉක්මනින්

  • @sarasar9400
    @sarasar9400 ปีที่แล้ว +10

    ඉක්මනින් ඊලග එකත් දන්න

  • @emawithtv8
    @emawithtv8 ปีที่แล้ว +28

    දාපු ගමන් බැලුවා

  • @dloved4456
    @dloved4456 ปีที่แล้ว +7

    Attatama samahara minissunge wada nisa api aul wenawa. Me kathawa atta. Math kalayak mage husbandwa saka kala. Habai mn kisi deyak dakalawath newei. Mata kama kanna bari una nidaganna bari una. Eyage phn check karanna haduwa. Matama eka hari wadayak una. Barima thana mn eka eyata kiuwa. Eyath ekka katha kala. Eya mata therum kara adare nattam eya mehema aurudu 7k ma ekka inne na. Katha karala ain wenawa kiyala. Dan mn sahalluwen jiwath wenawa.

  • @sanukamuthu1978
    @sanukamuthu1978 ปีที่แล้ว +27

    ඊලග කොටස ඉක්මනටම දාන්නෝ

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 ปีที่แล้ว +19

    Wena ganungen aathal aran gedara inna ganiwa maragena kanna hadana para ballo koheth innawa.

  • @dloved4456
    @dloved4456 ปีที่แล้ว +8

    Waiting for part 2.

  • @udayangadarshana9579
    @udayangadarshana9579 ปีที่แล้ว +20

    තිළිණි ආක්කා💙

  • @bashithasandaruwan2001
    @bashithasandaruwan2001 ปีที่แล้ว +10

    සුපිරී ඊලග කොටස ඉක්මනට ඕනේ 😁❤️

  • @IsharaMalika-xl6lp
    @IsharaMalika-xl6lp ปีที่แล้ว +8

    ඉලග එක ඔනි ඉක්මනට බලන් ඉන්නො දනකම් 👌😏

  • @NithyakalaRaj
    @NithyakalaRaj ปีที่แล้ว +8

    ඇත්තටම හොඳ ආදර්ශයක් දෙනවා සමාජෙට.

  • @SanjeewaKumara-un2ec
    @SanjeewaKumara-un2ec ปีที่แล้ว +6

    Godak lassnai dapu gaman beluwa

  • @sankalpanithakshila9873
    @sankalpanithakshila9873 ปีที่แล้ว +6

    Dubbing karapu kena aththatama shoi katahada lassanai ❤

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +6

    හිච්ච් පුතා 🤭

  • @colombo7chanal186
    @colombo7chanal186 28 วันที่ผ่านมา

    කතාවේ කොටස් ටික හරි පිලිවෙලකට දාපල්ලකිඔ

  • @armalynlyn5824
    @armalynlyn5824 ปีที่แล้ว +6

    සුමෙිිද ඔය වගේ ගෝත යාලුවා අතහැරපන්බං

  • @hs1222-ou8mf
    @hs1222-ou8mf ปีที่แล้ว +3

    Me wage aya therapist kenek lagata ekka yanna onaa,oya wage ayt terum krnn bh,beth denna ona

  • @sllionvideo
    @sllionvideo ปีที่แล้ว +4

    Crush ❤ek

  • @nirashasewmini2753
    @nirashasewmini2753 ปีที่แล้ว

    Apith balanawaa onna ❤

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +6

    සමාජයට. වටිනා. VIDEO. එකක් ❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @lakmali3288
    @lakmali3288 ปีที่แล้ว +2

    තිලිණි. 😍😍😍😍

  • @Laknipathiraja1102
    @Laknipathiraja1102 ปีที่แล้ว +6

    Waiting for next episode

  • @mathsiseasy2024
    @mathsiseasy2024 ปีที่แล้ว +66

    අපෝ මාත් ඔය වගේ මිනිහෙක් එක්ක අවුරුදු 5ක් යාලු වෙලා ඉදල 99 බේරුනා ඒකනන් පුදුම අපායක්

    • @Samu_21_
      @Samu_21_ ปีที่แล้ว +3

      5 k kohomada ane hitiye 🙂👍

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +8

      උබ හිතන විදිහත් එක්ක බැලුවම ඒක උබේ වාසනාව නෙවෙයි උගේ වාසනාව🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +5

      තෝ වගේ එකියෙක් කවුරුත් ලොවෙත් කරගහන්නෑ.බෝ වගේ අපායකින් ගැලවුනේ උගෙ පිනකට.😁❄️

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +5

      @@meghnadhsenavirathna6973 සිරාවටම බන්😂😂😂🤣🤣🤣ඌ මොකක් හරි ලොකු පිනක් කරලා තියනවා😂😂

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +5

      @@biomathsseteka2005
      ❄️👊මුන් වගේ උන් තමා සල්ලි නැති උනාම ඇඟ විකුණණ දාර බඩු.මිනිහට සල්ලි නැති උනාම ඒකි වටේ යයි.ඇයි කිව්වෙ ආදරේ වැඩක් නෑ සල්ලි තමා ඕන කියල.ඒකිට බල්ලෙක්ව උනත් අවුලක් නෑ සල්ලි තියේනම්.😹😁

  • @sahashrikawickramasinghe2205
    @sahashrikawickramasinghe2205 ปีที่แล้ว +11

    හිච්චී පුතා......😂

  • @බයිලොජික්දාරබයියා

    මේකෙ රගපාන උන් ටිකත් දැන් හරි ටීවි එකේ ලියාපදිංචි උන් වගේ..හැමදාම මුං ටිකමයි රගපාන්නෙ.හිරු එකේ 33 කාමරය වගේ🤣🤣🤣🤣🤣🤣🤣

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +1

      Ow ekath athal bn habai...Tikak thawa adum galawala hitiyananm lassanai! Meke adarsha wadak na mata nam,moko ekekta hukala athal ekak thiyeda? Sampradaika redden ehata gihin French style ekata sex karanna ona!😘😘😘😘

    • @chathuratharaka6475
      @chathuratharaka6475 ปีที่แล้ว +8

      ඇයි අර උබලා බලන ලද බොළඳ කිසිම තෙරුමක් නැති අඉනිම ගීතේ කොටසින් කොටසට අලුති එකතු වෙන නිසා දැන් ඔයාලා ඒකට පුරුදු වේලා

    • @yashodhajeewanthi2608
      @yashodhajeewanthi2608 ปีที่แล้ว

      Eeta wada hodatama ragapanawa e unata ne

  • @dilmidilmidilmi658
    @dilmidilmidilmi658 ปีที่แล้ว +6

    අපිත් බෑලුවා ඔන්න

  • @රූනදමේලා
    @රූනදමේලා ปีที่แล้ว

    වටේ ඉන්න පිරිමි තමයි ලස්සන ආදර කතා විනාස කරලා දාන්නේ කාලකන්නි

  • @priyawijerathna
    @priyawijerathna ปีที่แล้ว +7

    jaya wewa

  • @NiroshikaAbegoda
    @NiroshikaAbegoda หลายเดือนก่อน

    මේකෙ නම මොකද්ද?

  • @gihanmadush2233
    @gihanmadush2233 ปีที่แล้ว +2

    Thilini ලස්සනයි ❤

  • @Shamithjayawardana
    @Shamithjayawardana ปีที่แล้ว +6

    Perfect acting thilinii ❤❤❤

  • @sajithmanuranga4468
    @sajithmanuranga4468 ปีที่แล้ว +1

    Yaluwo thama minissu vinasha krnne

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka ปีที่แล้ว +2

    සැකය වනාහි විවාහ මිත්‍ර ධර්මයේ මල වන්නේ ය....

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +6

    දැන් ඉතින් වෙන විදිහෙ කතාවක් කරමු නේද
    Comedy එකක් මොකද මේ වගේ ඒවා ඕනෑවට වඩා යනකොට ත් එපා වෙනවා

  • @rani-tn5kb
    @rani-tn5kb ปีที่แล้ว +1

    Adarsamat. Katawa. 🎉🎉🎉

  • @asiniie
    @asiniie ปีที่แล้ว +4

    පිරිමි හරි හෝ වැරදී කියනවා නෙමෙයි 😊
    ගෑනූ දැනගන්න ඕන බැදලා ආවනම් තමන්ගේ මිනිහට රහට කන්න දීලා ගෙදර වැඩ කරලා පිලිවෙලට ලස්සනට ඉන්න රෑට ඇදපු නයිටිය පිටින් උදේ දවල් වෙනකන් කුනු කෙල පෙරන් ෆෝන් එකක් අල්ලන් හිටියම පිරිමි යක්කු වෙනවා තමයි 😂 ඕක අහන්න දෙයක්ද තමන් තමන්ට ආදරේ කරලා තමන්ගේ ජීවිතේ හදාගන්න තමන් දැනටන්න ඕනා

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @kumarasanath2372
    @kumarasanath2372 ปีที่แล้ว

    යාලුවොත් විස්වාස කරන්නේ කොහොමද නේ

  • @prabodhabandara2058
    @prabodhabandara2058 ปีที่แล้ว +2

    අර යාලුවාවවි wife වයි මරල දැන්මනම් හරි 😠👿

  • @thivavlogs583
    @thivavlogs583 ปีที่แล้ว +1

    What's the name of this girl?

  • @madushankathilakarathna9909
    @madushankathilakarathna9909 ปีที่แล้ว

    Pirmi mona de kalath antimeta niwaradi

  • @saarithamalithi1711
    @saarithamalithi1711 ปีที่แล้ว +1

    Lassani

  • @maheshikakariyapperuma7631
    @maheshikakariyapperuma7631 ปีที่แล้ว +2

    ඔය සැකය හින්දා මුලු පවුල් විනාශ වෙනවා නැති දේවල් ඇති වෙනවා

  • @K.M.S.CHATHURIKA.K.8720
    @K.M.S.CHATHURIKA.K.8720 ปีที่แล้ว +2

    Next plzzzzzz

  • @surekachandimali9269
    @surekachandimali9269 ปีที่แล้ว +2

    ඊලග කොටස ඉක්මනින්ම ඕන

  • @EditProduction
    @EditProduction ปีที่แล้ว +6

    තිළිණි නියමයි 😍😍

  • @Shenush-jf9vh
    @Shenush-jf9vh ปีที่แล้ว +3

    ✌️Supiriyak💖

  • @piumidilhani9337
    @piumidilhani9337 ปีที่แล้ว +3

    Muta pissu d ar miniha kiyan ewa ahgen thamange ganita wada denn 💔

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +11

    දැන් ලහිරු ස්වර්ණවාහිනියේ නෙවෙයි ද ඉන්නේ🤔🤔🤔 හිත ඉල්ලන තරු දැන් එයා කරන්නෙ නෑනෙ🥺

  • @gamingkukiko8838
    @gamingkukiko8838 ปีที่แล้ว +2

    Okkoma ekama dawase dannako ane

  • @hasithashihan7083
    @hasithashihan7083 ปีที่แล้ว +4

    Waradi karana ganu ganath dannako macho

  • @samanthiheenpallage8763
    @samanthiheenpallage8763 ปีที่แล้ว +2

    👍

  • @sadamali46
    @sadamali46 ปีที่แล้ว

    ඔය වගේ පිරිමිත් එක්ක පවුල් කනවාට වඩා හොදයි අයින් වෙන එක

  • @surangadilshan8605
    @surangadilshan8605 ปีที่แล้ว +2

    Cutieee ❤️💪

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka7766 ปีที่แล้ว +2

    Dan katha diga wadiy

  • @Rdi8283M
    @Rdi8283M ปีที่แล้ว +1

    Manasika leddu unta kiynne😅

  • @Hasith640
    @Hasith640 ปีที่แล้ว +5

    First 🙋

  • @pemithgallege1269
    @pemithgallege1269 ปีที่แล้ว

    Mtha wela thiyen okma thmiye 😢 eken eliyata ena try karata eliyata ena bh

  • @renukamenike1190
    @renukamenike1190 ปีที่แล้ว +2

    මෙකේ නම මොකද

  • @poornapiyumali3627
    @poornapiyumali3627 ปีที่แล้ว +3

    🔥🔥

  • @nethmithathsarani5149
    @nethmithathsarani5149 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 ปีที่แล้ว +2

    Maru

  • @hs1222-ou8mf
    @hs1222-ou8mf ปีที่แล้ว +3

    Ko Sachini akka nadda dan😮

  • @kumudukumudu1960
    @kumudukumudu1960 ปีที่แล้ว +2

    👍❤️

  • @prasadsuranga5240
    @prasadsuranga5240 ปีที่แล้ว +4

    Meka hit wenawa .

  • @sanjuraddy102
    @sanjuraddy102 ปีที่แล้ว

    Yako ganunta ne okkoma..

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 ปีที่แล้ว +2

    👌👌👌💖

  • @dushanpriyaraj482
    @dushanpriyaraj482 ปีที่แล้ว +10

    මෙ කෙල්ලගෙ මර සෙක්සි ලුක් එකක් තියෙන්නෙ මරම ලස්සනක් තියෙන්නෙ

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 ปีที่แล้ว +2

    Ilaga kotasa one

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +7

    මේ වගේ කුනුහරපය් ඇරෙන්න මේ channel එකේ වෙන දෙයක් නෑ 😏😏

    • @CDIL
      @CDIL ปีที่แล้ว +1

      👌

  • @dewmiakarsha1566
    @dewmiakarsha1566 ปีที่แล้ว +3

    🎉

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 ปีที่แล้ว

    😍

  • @nadeeshamadushani8678
    @nadeeshamadushani8678 ปีที่แล้ว +3

    🖒😁

  • @thidasnaabhayawardhane
    @thidasnaabhayawardhane ปีที่แล้ว +2

    E wagema thama yaluwo hinda kee denak nm winasha wenawa athida 😤

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 ปีที่แล้ว +1

    Ganiwa rassawata yawwa nam iwtai ne

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +7

    ගෑණු කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි ජාතියක්..දැන් උන්ගේ අළුත්ම සෙල්ලම තමා පොඩි කොල්ලෝ අල්ලගන්න එක.

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +3

      සිරා ගොඩක් ගෑනුන්ට 35-40 වෙනකොට ඇම්ම ගහනව.උන් පොඩි කොල්ලොන්ටත් වියදම් කරගෙන ඒකිගෙ වැඩත් කරගන්නව ඇරගන්නව.මිනිහා නැති නිසා ඒකි හැම එකාවම ගෙන්න ගන්නව මිනිහ දුක් මහන්සිවෙලා හම්බකරන සල්ලි වලින්.ඕකම පිරිමියෙක් කරොත් උගෙ අරක කපන්න ඕන වගේ ටෝක් දෙනව එකඑක උන්.😹😁

    • @CDIL
      @CDIL ปีที่แล้ว +1

      👌

  • @hs1222-ou8mf
    @hs1222-ou8mf ปีที่แล้ว +4

    Yaluwage waradda,e miniha thamai
    only care about wearing and caring 😂

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +1

    samajayata dena paniwida mara watinawa

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 ปีที่แล้ว

    අපට නැනෙ කොල්ලො

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว

      ඇයි ඔයා ලිස්බියන් ද?

    • @hirudinimadushani6346
      @hirudinimadushani6346 ปีที่แล้ว

      @@lazylizard6682 pissuda mata kollek na kiyala kivve

    • @hirudinimadushani6346
      @hirudinimadushani6346 ปีที่แล้ว

      @@lazylizard6682 ඇයි ඔයා ලෙස්බියන්ද

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว

      @@hirudinimadushani6346 ඔව්..🥰

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      ​@@hirudinimadushani6346අසයිද..😂

  • @DinuBalasuriya-jd3su
    @DinuBalasuriya-jd3su ปีที่แล้ว +2

    🙂👍