රන්ජන් පියුමි මහා රෑ කරපු දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ---------------------------------------------------------------

ความคิดเห็น • 1.7K

  • @ashanfernando7229
    @ashanfernando7229 4 ปีที่แล้ว +806

    Personal life and proffesional life are two different life. We don't want his personal life. But in proffesional life, he is doing jis job pretty well. That's why still we respect.
    Others do these things secretly. So we respect your honesty.
    But if u can don't showoff these things Mr. Ranjan. Coz it’s not good to your status. We know your open mind. But some people are think it’s too much.
    Our young generation have understanding about these things. Old generation not accept these things.
    Sorry, idk am I right or wrong?
    just a advice for your own good.
    Cheers! 🍻

    • @RanjanRamanayakeSL
      @RanjanRamanayakeSL  4 ปีที่แล้ว +110

      Much Love !

    • @mr.cutter5001
      @mr.cutter5001 4 ปีที่แล้ว +31

      මල්ලි වීඩියෝ එක දාපු ගමන් මේ කමෙන්ට් එක දාන්න. මන් පින් කරන්නම්

    • @chaninalavlogs5292
      @chaninalavlogs5292 4 ปีที่แล้ว +9

      Agree ...👍

    • @RanjanRamanayakeSL
      @RanjanRamanayakeSL  4 ปีที่แล้ว +32

      මීට කලින් වෙන එකක් pin කරලා තිබුනේ

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 4 ปีที่แล้ว +6

      Definitely ,

  • @mr.cutter5001
    @mr.cutter5001 4 ปีที่แล้ว +1986

    රන්ජනුයි පියුමියි බදිනවට කැමති උන් මේ කොනට

  • @hakoona9751
    @hakoona9751 3 ปีที่แล้ว +61

    මට මෙයාලගෙ personal life එක.වැඩක්ම නෑ..ඒත් මම හරි ආසයි මේ වගේ open මිනිස්සුන්ට ..එහෙම අය.අඩුයි

  • @kavindusulochana
    @kavindusulochana 4 ปีที่แล้ว +1489

    හැංගි හොරා ගේම ගහනව වගේ නෙමෙයි.. එලිපිට ගේම ගහන එකා තමයි නියම පිරිමියා 😂✋💗

  • @kavindumadushanka2498
    @kavindumadushanka2498 3 ปีที่แล้ว +133

    රන්ජා ගන්න ආතල් ගන්න බෑ ඕයි කාටවත්.මීට වඩා දෙයක් ඕන රන්ජා 😹❤️❤️

  • @pinkwolf916
    @pinkwolf916 4 ปีที่แล้ว +568

    මොන මගුල කලත් කමක් නෑ .ඔබතුමා හරිම open .හන්ගන්න මගුලකුත් නෑ. කාටවත් මොකුත් කියන්නත් බෑ. 👍😃

    • @spwilbet8957
      @spwilbet8957 3 ปีที่แล้ว

      Ixxx

    • @wasapofficial6480
      @wasapofficial6480 3 ปีที่แล้ว +8

      මූ හැංගුවෙ නැති වුණාට අපිට මේවා එළිපිට බලන්න අමාරුයි බ්‍රෝ.. හැංගිලා තමයි ඉතින් 😂😂😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +2

      @@wasapofficial6480 api balanne hangila mewa😂

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 ปีที่แล้ว +1

      කාටවත් මොකුත් කියන්න බෑ දැන් හිරේනේ😁

  • @GAGANofficial20
    @GAGANofficial20 3 ปีที่แล้ว +40

    ඔයා එලිපිට කරද්දියි අනිත් 224 හංගන් කරද්දියී උන් ඔයාට බනින්නේ හරි වීරයෝවගේ රංජන් අයියා ❤️❤️

  • @gemuthurajapaksha2350
    @gemuthurajapaksha2350 4 ปีที่แล้ว +110

    රන්ජන් යනු සැපෙ ඉන්න චරිතයකි ඔහු දෙන ආතල් කටවත් තෙන්න බැරි ය නිමි.

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 ปีที่แล้ว +5

    Man හරිම ආදරෙයි පියුම් nangi ඔයාට .සමහර අවස්ථාවල oya හරිම නිහතමානී අවංක ,ලස්සනයි .වේලාවකට හරිම cham.බලන්න හරිම ලස්සනයි ඇදගෙන enna විදියට .

  • @senakedharmasena7949
    @senakedharmasena7949 4 ปีที่แล้ว +546

    පියුමි, ඇත්තටම රන්ජන්ට ආදරේ වගේ අපට දැනෙන්නේ..!
    පියුමිගෙ ඒ හිතවත්කමට, ආදරේට අපි කැමති..!! 👍

  • @Rasanga_vimukthi
    @Rasanga_vimukthi 4 ปีที่แล้ว +363

    බැදීම් නැති ජීවිතේ කොච්චර නිදහස්ද??? 💟💟
    රංජන් මහත්තයාට ගොඩක් අය බනින්නේ ඉරිසියාවට, මං නම් ආසම චරිතයක් 💪💪

    • @bandulawejesingha8414
      @bandulawejesingha8414 3 ปีที่แล้ว +4

      🍎🍎🍎🍎🍓🍓🍓🍓

    • @malakwtt3675
      @malakwtt3675 3 ปีที่แล้ว +7

      MAMATH GODAK ADARAE

    • @Rasanga_vimukthi
      @Rasanga_vimukthi 3 ปีที่แล้ว +2

      @@malakwtt3675 ❤️

    • @malakwtt3675
      @malakwtt3675 3 ปีที่แล้ว +3

      EYA HAMADAMA KATA KALAE ANEK AYATA WENA ASADARANAYA GANA..DUPPATAGAE HITAWATA. WACANAYAN NMAE KRIYAWEN.🇱🇰❤💟❤💟💗💗💗💟🇱🇰🇱🇰👍👍👍👬

    • @Rasanga_vimukthi
      @Rasanga_vimukthi 3 ปีที่แล้ว +6

      @@malakwtt3675 කියලා වැඩක් නෑ.... එක්කෝ රාජපක්ෂ පවුල රාජකීය පවුල කරලා, වෙනමම සෙට් එකකට රට බාරදෙන්න තියෙන්නේ. උන්ට ඕනි රජකම විතරයි මිනිස්සු හිටියත් එකයි නැතත් එකයි

  • @060a.d.kaushalya4
    @060a.d.kaushalya4 4 ปีที่แล้ว +33

    ලොක්කා ඔය වගේ vlog හැමදාම දාන්න..... trending list එක ලොක්කාගෙන ගලවන එක හීනයක් වෙයි අනිත් youtubers ලට..... 🤣🤣🙏🙏🙏

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 3 ปีที่แล้ว +55

    රන්ජන් අයිය ලන් වෙනකොට පියුමි දුරට යනව...
    🇰🇷❄😂

  • @MonikaKumari-yj7tc
    @MonikaKumari-yj7tc 4 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ඔහෙම තමයි ඉන්න ඔනේ

  • @samearaa8434
    @samearaa8434 4 ปีที่แล้ว +36

    මම හරි ආසයි ගෑණු පිරිමි කියලා භේදයක් හෝ සමාජයේ ජීවත් වෙන
    මේ සමාජයේ දුර්වලකම් නැති වෙනවා

  • @tms9415
    @tms9415 4 ปีที่แล้ว +64

    රංජා කරපු හොද ඔක්කොම නැති කරගන්න එපා ගොං වීඩියෝ දාලා.. පෞද්ගලික ජීවිතය වෙනම විදින්න .. ඒත් වගකිවයුතු පුද්ගලයෙක් විදියට හැසිරෙන්න .. නැත්නම් ඔබගේ ජනප්‍රියත්වය නැති වේවි . මේවා දකින්න අප්‍රියයි.

    • @Mathssuperone2942
      @Mathssuperone2942 4 ปีที่แล้ว +1

      Ranjan maru porak ratata oni

    • @senakedharmasena7949
      @senakedharmasena7949 4 ปีที่แล้ว +2

      @TM S
      අංක එක, රන්ජන් ලංකාවේ ඉන්න සුපිරි ගණයේ නළුවෙක්.!
      අංක දෙක, ලංකාවේ ඉන්න සුපිරි ගණයේ දේශපාලකයෙක්..!!
      අංක එක අමතක කරන්න එපා එකයි විශේෂිත/ එයයි පදනම..!!

    • @skdevil795
      @skdevil795 4 ปีที่แล้ว +2

      බැදල නෑ බැදීම් නෑ..
      රකින්න නැතිවෙන්න දෙයක් නෑ..

    • @hashansandaruwan7648
      @hashansandaruwan7648 4 ปีที่แล้ว +2

      @@senakedharmasena7949 mona pakeda bn oya.mun koheda yakoo අංක 1 naluwo oya gothayata vediya supiri charitha innawa bn ලංකාවේ.ගොන්නු fom karta supiri charitha venna ne bn.munta vada රෙස්පට් දේශපාලනය karana minissu innawa bn me ලස්සන ape rate.

    • @senakedharmasena7949
      @senakedharmasena7949 4 ปีที่แล้ว +1

      @@hashansandaruwan7648
      ලංකාවේ සිනමා ඉතිහාසයේ සම්මානලාභී නළුවෙක්, ලංකාවේ කලා ෂේත්‍රයේ ප්‍රසිද්ධ, දැවැන්ත චරිතයක් රංජන්.!
      උඹයි/ අපි නෑ කිව්වට සත්‍ය මේකයි..! 🤣🙃👆
      දේශපාලනයේ තිත්ත-ඇත්ත කතා කරලා හොරකම්/වංචා/දූෂණ නැති වෙනස්වූ දේශපාලන චරිතයක් නිර්මාණය කොට සාර්ථකවී, නොපරදින මන්ත්‍රීවරයෙක් බවට පත්වී තිබෙනවා රංජන්..!
      උඹයි/ අපි නෑ කිව්වට සත්‍ය මේකයි..! 🤣🤣🙃👆🤣 🤣 👆

  • @gharrahrudhra1575
    @gharrahrudhra1575 2 ปีที่แล้ว +1

    වේසියෙකුයි රට කන ගොං බඩු කාරයෙකුයි. එච්චරයි.
    මුන්ට වාල්කම් කරන එවුනුත් ඉන්නවානෙ. 🤮

  • @smartmny7534
    @smartmny7534 4 ปีที่แล้ว +223

    මීට වඩා දෙයක් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා කොල්ලෝ 😂😂

  • @SLPCLK
    @SLPCLK 3 ปีที่แล้ว +2

    මේ රටේ අවලම් දේශපාලුවො අනන්ත් අප්‍රමාණ ජහජරා වැඩ කරනවා ඒත් ඒ ගැන කවුරුත් දන්නෙ නෑ හොයන්නෙත් නෑ. රංජා ගැන විතරයි හැමෝම හෙව්වෙ. ඔබතුමාගේ මිනිසත්කමට අපි පක්ෂපාටවලින් තොරව ආදරෙයි. ඔබේ පෞද්ගලිකත්වයෙන් කාටත් වැඩක් නෑ ඕපාදූප වශයෙන් ඕවා කතා කරන්න ඕන නෑ. එකෙන්ම බැදහන් රංජන් අයියේ ! ඔය දෙන්න ගැළපෙනවා
    ආදරෙයි බුදු සරණයි!

  • @dpsremixlk
    @dpsremixlk 4 ปีที่แล้ว +229

    පිවුමි අක්කා ගැන ඉරිසියා කරන ගැහැනු, රන්ජයියා ගැන ඉරිසියා කරන පිරිමිත් ඉන්නව නෙහ්😊

    • @slhiphoprap1913
      @slhiphoprap1913 3 ปีที่แล้ว +6

      ow bn ranja patta charithe

    • @dananjalinadeeshani9329
      @dananjalinadeeshani9329 3 ปีที่แล้ว +2

      Aniwaryen oyata thruna piyumi akki monawage knk unth apita wedakne.eyata eka eka ewa kiyn un paththini ammalane.hamogema werdi wenawa ehemai kiyla ganiyek adina adumen hasirimen maninn be ashre karalm balnn oni

    • @slhiphoprap1913
      @slhiphoprap1913 3 ปีที่แล้ว +3

      @@dananjalinadeeshani9329 sira kathawa

    • @dpsremixlk
      @dpsremixlk 3 ปีที่แล้ว +2

      @@dananjalinadeeshani9329 aniwaaa

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 ปีที่แล้ว

      😁👍👍👍

  • @prasadfernando4205
    @prasadfernando4205 3 ปีที่แล้ว +82

    රංජා වගේ පොරක් වෙන්න ඕනා වටේටම කෙල කෙල සැපේ ඉන්න😂😂🤘

    • @pasindu1926
      @pasindu1926 3 ปีที่แล้ว +1

      Sirwata ma patta oii😁😁🤣

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      😂😂😂 හම්බෝ බන් ඒක..රංජන් සහො: 👍 ත් දාලා..

    • @prashikatuludailyvlogs
      @prashikatuludailyvlogs 3 ปีที่แล้ว +1

      9:44

  • @asrdtube3982
    @asrdtube3982 4 ปีที่แล้ว +42

    *ෂා නියමයි.අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා නොකරමු.*

  • @arjunadesilva2677
    @arjunadesilva2677 3 ปีที่แล้ว +70

    මම දැකපු හොරු 225 අතරේ එක් හර්දශක්ශියට එකගව ජිවත්වන මනුස්සයෙක් , මන්ත්‍රීවරයෙක් නලුවෙකු ලෙස මා ප්‍රියකරන චරිතයක් , අපට ඔහුගේ පෞද්ගලික ජිවිතය අදල නැත . ඔහු විදින්නේ ඔහුට අවංකව ඔහුගේ ජිවිතයයි අදරෙයි වන් ශොට් ♥️

  • @shanedayan4272
    @shanedayan4272 4 ปีที่แล้ว +45

    අනේ අපිට මොකේ ඒ අයට හොද නම් අනික ඒ හැමෝම සතුටින් ඉන්නේ ඒක බලලා හිනාවෙයල්ලා නිකම් කුහක නොව්. 👍👍😂

  • @mirandilshan8614
    @mirandilshan8614 3 ปีที่แล้ว +7

    රන්ජන් කියන්නේ නියම පිරිමියෙක් සුපිරි පොරක් 😁

  • @nawodyavidushara4680
    @nawodyavidushara4680 4 ปีที่แล้ว +29

    නොදකින් විතරක් රංජා.ඇල්ලුවට කමක් නෑ.වීඩියෝ කරලා දාන එකෙන් ඔයා ලබන තෘප්තිය මොකද්ද කියන්නකො😂😂😂

  • @pasindulashan4819
    @pasindulashan4819 3 ปีที่แล้ว +21

    අඩ්ඩෙ සැපේ ඉන්නෙ නේ.තනිකඩ ජීවිතේ සැප😂හැංගි හැංගි හැමිනෙනවට වඩා open ඉන්න එක මරු, ❤️💪

    • @lalithwickramasinghe4118
      @lalithwickramasinghe4118 2 ปีที่แล้ว

      පිරිමි ගණිකාව සහ ගැහැණු ගණිකා

  • @නෙළුම්නෙළුම්-ෆ9ඟ
    @නෙළුම්නෙළුම්-ෆ9ඟ 3 ปีที่แล้ว +53

    රන්ජන් අයියා හරි නිදහස් මිනිහෙක් එය මොනවා කෙරැවෙත් අපිට වැඩක් නැහැ එය හිත හොඳ මනුස්සයෙක් අපි ගොඩක් ආදරෙයි අයියා

    • @leeshang4926
      @leeshang4926 3 ปีที่แล้ว

      හිත හොඳ මනුෂ්‍යා ඒ වගේ අයගේ පුද්ගලික තොරතුරු, වෙන අය එලියට දාන්නෙත් එක නිසයි,ඒ වගේ මිනිසුන් හොඳයි අය කියන අහන්න දෙයක් නෑ.

  • @homesandlands2607
    @homesandlands2607 3 ปีที่แล้ว +1

    Hey i am from india. I know his name is ranjan ramanayake and he is superstar of srilankan film industry and politician too. But its seems he is a feminist. His attitude expose in that way. I think he is very week in ladies matter as tamil actor kamalhasan. I dont understand singhala languge. Any can clarify me. Its seems piumi hansamali character also not good it seems.

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 4 ปีที่แล้ว +335

    පුදුමයි පියුම් ඇග වැහෙන්න ඇදුමක් ඇදන් ඉන්නවා..

    • @mettanandajayasingha5009
      @mettanandajayasingha5009 4 ปีที่แล้ว +7

      මාත් ඔය දැක්ක පලවෙනි වතාව.

    • @kasunmadushanka5865
      @kasunmadushanka5865 3 ปีที่แล้ว +5

      Ranjan laga nisa wahagena aththe.. kukulane..🤪

    • @sajeewanifernando8823
      @sajeewanifernando8823 3 ปีที่แล้ว +4

      @@kasunmadushanka5865 නැහැ රංජා කියන්න ඇති මගේ විඩියො එක නිසා ඔක එලියෙ දාන්න එපා කියලා .මගෙ රසිකයො මටත් බනිවි.

    • @kasunmadushanka5865
      @kasunmadushanka5865 3 ปีที่แล้ว +1

      @@sajeewanifernando8823 mamanam hithanne na ranjan ahema kiyai kiyala, utath one agillak hari gahanane 🤪

    • @chanakasandaruwan4519
      @chanakasandaruwan4519 3 ปีที่แล้ว +3

      හ්ම්ම් ඒක ඇත්ත

  • @tmptiindia5099
    @tmptiindia5099 3 ปีที่แล้ว +4

    6:50
    Thank me later

  • @nowtyjjdjxns4314
    @nowtyjjdjxns4314 4 ปีที่แล้ว +156

    මෙතුමා මොන විදිහට කාන්තාවන් ආශය කරත් කමක් නැ. විවාහ වෙලා නැ නේ .ජය වේවා.

  • @lakshankodithuwakku4838
    @lakshankodithuwakku4838 3 ปีที่แล้ว +77

    ජීවිතය විදින හිත හොද මනුෂ්‍යත්වය (රන්ජන්)👍👍👍👍👍

  • @sajithyasawardana4076
    @sajithyasawardana4076 4 ปีที่แล้ว +95

    මේවට ඉරිසියා කරන්න එපා
    ඒකි බඩුවක් උනත්
    කුහකයන්ට ඒකි එක්ක කතා කරන්නවත් පුලුවන්ද...

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 4 ปีที่แล้ว +2

      Mona kuhakayo unath ai ethin oya gon one kiyala hithanne

    • @supunjayakody9767
      @supunjayakody9767 3 ปีที่แล้ว +10

      ඒකිත් කතා කරන්න උබ හිතුවද ඒකි ariyana grande,selena gomez කියලා😂😂

    • @sl_razor
      @sl_razor 3 ปีที่แล้ว +5

      Baduwak ekka kata karna ekada huththo ube life goal eka 😂

    • @YASH0928
      @YASH0928 3 ปีที่แล้ว +3

      Seriously...are you dying to speak to her ?? Get a life man.

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +13

    රන්ජන් ලොක්ක එක්ක ගොඩක් එව්වො ඉරිසියා ඇයි කියල දැන් තේරෙනවද?

  • @nipunathejan1739
    @nipunathejan1739 4 ปีที่แล้ว +129

    කන දේ දන් නැත්තෙ මන් විතරද😂

    • @Tharu-561
      @Tharu-561 2 ปีที่แล้ว +2

      Cake 😂

    • @pubudusandaruwans9051
      @pubudusandaruwans9051 2 ปีที่แล้ว

      Mn dnneth na bn 😑

    • @hashimadushi9695
      @hashimadushi9695 2 ปีที่แล้ว +2

      Chocolise cafe eke colambo... Chocolate. Mth harima asawen inne ynna. Thanikarama chocalate vitharamai godaak rasa patai.. 3000k wath athe thiyan yanna oni ithin kala enna. 😋😋😋😋😋😋😋😋😋😋😋

    • @pubudusandaruwans9051
      @pubudusandaruwans9051 2 ปีที่แล้ว

      @@hashimadushi9695 😏😋😋😋😋😋

    • @KAVEEBRO9053
      @KAVEEBRO9053 2 ปีที่แล้ว

      මමත්

  • @hellomathishatv9748
    @hellomathishatv9748 3 ปีที่แล้ว +15

    රංජන් අයියේ උඹ නැති අඩුව මට දැනේ

  • @wishwajithnayanapriya1813
    @wishwajithnayanapriya1813 4 ปีที่แล้ว +192

    දාර බඩු එක්ක වීඩියෝ දන්න එපා 💪

    • @nehaliyanage1897
      @nehaliyanage1897 4 ปีที่แล้ว +13

      හොද වෙන්න තත්වයක් තියෙනවද මූට .තූ විතරක් 😂😂😂

    • @ෆොග්ලයිට්
      @ෆොග්ලයිට් 4 ปีที่แล้ว +14

      බඩු දාර උනා කියල හිල බෙංගාලෙ වෙන් නැ බොල. දාර බඩු කියල එකක් නැ 1/2/3 පස්සෙ තව එකෙක් ගැහුවන බඩුවක් පිවුමිට ඔන තරම් ගහල ඈති උබට දුන්නොත් අම්මො අහක බලන් ඉදියී .පල සුකන්නා යන්න

    • @nimeshasandamini8526
      @nimeshasandamini8526 3 ปีที่แล้ว +3

      Uta tatwayak tiyenawada 🤔🤔🤔🤔

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 3 ปีที่แล้ว +1

      @@ෆොග්ලයිට් ඒක ඇත්ත බං

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +1

      මේ මිනිහත් එහෙනම් හොඳ මිනිහෙක් නෙමේනි .ඇයි ගෑනියෙක්ට විතරක් ජරා කතා කියලා පිරිමි සුද්ද කරන්නේ

  • @ashraftuhin999
    @ashraftuhin999 3 ปีที่แล้ว +108

    06:53

  • @නූල්සිත්තරා-ත1ඳ
    @නූල්සිත්තරා-ත1ඳ 4 ปีที่แล้ว +175

    වරදක් දකින්නෑ මන් ඒක එතුමාගේ ජීවිතය ඒකට ඊරිසියා කරල වැඩක් නෑ

  • @eshani8377
    @eshani8377 3 ปีที่แล้ว +18

    අම්මෝ රන්ජන්ට මන් මාර ආදරෙයි.. එයාගේ ඒ නිහතමානිකමට ඒ පොර talks මන් මාර ආසයි..

    • @hellomathishatv9748
      @hellomathishatv9748 3 ปีที่แล้ว +1

      කෙල්ලෙක් උන ඔයා ආශා එක සාමාන්‍ය දෙයක්.ඒත් කොල්ලෙක් උන මමත් රංජන් අයියට මාර ආදරෙයි.ලගදි බලපු ඩොක්ට නවරියන් පට්ට ලස්සනයි නංගි ඔයත් බලන්න.මාමා කෙනෙක්ව බදාගෙන අඩනවා පිරිමියෙක් වෙච්ච මටත් ඇඩුනා කියනවකො .තව මොන කතාද?

    • @eshani8377
      @eshani8377 3 ปีที่แล้ว +1

      @@hellomathishatv9748 hmm mn bluwa ek..

  • @wishwakatha6318
    @wishwakatha6318 4 ปีที่แล้ว +33

    බැදිම් නැති ජිවිතේ කොයිතරම් සුන්දරද .. මේ. තමයි. නියම දර්ශනය අනුව ජිවත් විම ජිවිතේ තෙරුම් අරන්.රංජන් අයියා මගේ ඇහැට මං එක පාරයි දැකලා තියෙන්නේ එ සිදුවේ දි.. සිදුව තමයි මගේ ගම රංජන්ට තමයි. මේ පාර මං ජන්දේ දුන්නේ. එ මගේ පලමුවන ජන්දය එ කෙසේ උනත්. දෙශපාලනයේ සමනය ජිවිතයේ ඔබ උතුම මනුස්සයෙක් මේ වගේ විඩියෝ එකකට මෙහෙම comment එකක් දාන එකක්. නෑ. එත් ඔබ අනුව ජිවත් වෙන්න මේ රටේ බොහොම අසාවක් යටි හිතේ තියෙනවා. එත් ලොකෙට පෙන්නන බොරු සොබනය හින්දා. උන් එක හංගගෙන ඔයාට බැන බැන ජිවත් වෙනවා. එත් හිතන්නෙ ඔය වගේ සතුටින් ජිවත් විමයි. සුබ අනාගතයක් අයියේ. 56y කියලා කියන්නවත් බෑ මේ වයසට මේ වගේ පෙනුමක් තියෙන කෙනෙක් ලංකාවේ නැතුව ඇති. Congratulations අයියා. Rply එකක් බලාපොරොත්තු වෙමි..💗💗💟

  • @ravindupabath26
    @ravindupabath26 3 ปีที่แล้ว +22

    රංජන් වගේ ආතල් පොරක්💕💕

  • @commerce1450
    @commerce1450 4 ปีที่แล้ว +98

    HIV aids CoVid කිසිවකට බය නැති අපේ oneshot

  • @yashinthaishanki8251
    @yashinthaishanki8251 3 ปีที่แล้ว +26

    පියුමි අක්කගෙන් ලමයෙක් රන්ජන් අයියට එනවට කැමති අය like එකක් දාගෙන යමු 😉🤪🤫

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 4 ปีที่แล้ว +8

    රංජන් අයියාගේ සතුට මේකනම් කාටවත් අදාලම නැ baninna harodooo

  • @සදහම්වර්ෂා-ප6හ
    @සදහම්වර්ෂා-ප6හ 3 หลายเดือนก่อน +1

    ආ..රංජන් අංකල්❤

  • @prabasenevirathna8893
    @prabasenevirathna8893 4 ปีที่แล้ว +87

    අයියේ කාගෙන් වත් චරිත සහතික එපා ඔයාට හරි කියලා හිතන දේ ඔයා කරන්නෙ පියුමි එයාගෙ දරුවට ආදරෙ කරන එකම මට නම් ඇති 🌹🌹🌹🌹

    • @hashansandaruwan7648
      @hashansandaruwan7648 4 ปีที่แล้ว +8

      එකමන් සිරා කතව බන්.එ ගෙනි මොන මගුල කරත් එකිගෙ ලමයට පන වගෙ ආදරේ කරනවානෙ බන්.එත්තටම සුපිරි අම්මා කෙනෙක්.👩‍👦👩‍👦👩‍👦👩‍👦👩‍👦🙏🙏🙏🙏

    • @slwhatsappstatus9540
      @slwhatsappstatus9540 3 ปีที่แล้ว +2

      🖕🖕🖕තමා.ඕකා ලොකු උනාම ඕකි ඕකගෙන්ම ආතල් එක ගන්නේ.දැනුත් ආතල් දෙන්නේ..ගොන් ගෑනු ගැන ඇය් බන් මෙච්චර වර්ණනා කරන්නේ.මුන් මේකිගේ vedio බලලා නැතිඑවුන්ද කොහෙද commnt කරන්නේ.මහ ලොකු අම්මා.කතා කරන්න දන්නේ.යකෝ මුන් අම්මලා කිව්වොත් අම්මලාට කියන්න එකක් නැති වෙනවා.. .කොහොමද ඒකිගේ පුතාගේ යලුවෝ උඅබලගේ අම්මා හැමෝටම දෙනවානේ බන්.කියලා කිව්වොත්.මොනා කියන්නේ ඌ. .අනේ මන්දා.ලෝකෙන් යන්න් කාලේ හරි

    • @shagikolla822
      @shagikolla822 3 ปีที่แล้ว +4

      Lamayata atdarenan e lamayata loku wela pare bahala yanna bari ewa karanawada amma kenek

    • @sachinitharika9270
      @sachinitharika9270 3 ปีที่แล้ว

      Eka athtga

  • @fbatalpost5153
    @fbatalpost5153 3 ปีที่แล้ว +47

    ඔය දෙන්නා බදිනවට කැමති මම විතරද.කැමති අය ලයික් එකක් දාන් යන්

    • @dasuntheekshana2708
      @dasuntheekshana2708 3 ปีที่แล้ว

      Ane mea gani s ranjan mahaththayath wanasai.mama kamathi na.mewa karanakota lamaya mathak wennadda danna.

  • @krishanthiudayangani4962
    @krishanthiudayangani4962 4 ปีที่แล้ว +121

    එක එයාගෙ පුද්ගලික ඡිවිතය අපට ඵක අදාල නැ

    • @මහාරජතුමා
      @මහාරජතුමා 3 ปีที่แล้ว

      හ්ම් ඒකනෙ නේද අපිදෙන්නාත් ඔහොම ඉමුද

    • @slwhatsappstatus9540
      @slwhatsappstatus9540 3 ปีที่แล้ว +5

      මොක්කුද බන් මේ ලංකාවේ.පොද්ගලික ජීවීතේලු.ආතල් ගත්තට කමක් නෑ.උන් ගැන හොද කියන්න එපා.මොන හරකෙක්ද යකෝ රන්ජන් කියන්නේ.උන් ආතල් ගන්න එක කොහොමත් ගන්නවා.ඒක ගත්තදෙන් අපිට මොකෝ හැබැය් ඔය ගොන් හර්ක් ගැන හොද කියන්න එපා යකෝ.ඇගේ මාලු නටනවා.තුක් නොදකින් මහලොකු මන්ත්‍රී🖕🖕

    • @saranyathewar5261
      @saranyathewar5261 3 ปีที่แล้ว

      අනිවා ...

    • @nasarayyar4452
      @nasarayyar4452 3 ปีที่แล้ว

      Nb

    • @nasarayyar4452
      @nasarayyar4452 3 ปีที่แล้ว

      @@slwhatsappstatus9540 J

  • @MrClaudejmc
    @MrClaudejmc 3 ปีที่แล้ว +6

    බලන්ඩ ආවට මුකුත් තිබුනේ නැ නේ. ඉස්සර ඉග්‍රිසි ෆිල්ම් බලන්ඩ ගිහිල්ලා මළ පැනල ගෙදර ගියා වගෙමයි අපරාදේ සල්ලි

  • @samaraweera77
    @samaraweera77 4 ปีที่แล้ว +53

    රංජා විහිලුවෙන්ම පට්ට අතල් එකක ගන්නවා එලිපිටම... පියුමි අල්ලනවට හරිම බයයිලූ.... 😜😜

  • @චූටිමැණික-ඛ7න
    @චූටිමැණික-ඛ7න 2 ปีที่แล้ว +5

    මේ රංජන් ගෙ පුත්ගලික ජීවිතේ අපිට වැඩක් නෑ.පාර්ලිමේතුවේ ඇත්ත කතා කරල ඔහු හිරේට ගියෙ.ඉක්මණින් නිදහස ලැබේවා

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 4 ปีที่แล้ว +27

    රන්ජන් පියුමිව කර ගහයි වගේ

  • @w.cyclone4224
    @w.cyclone4224 3 ปีที่แล้ว +25

    නියම පොරක් බඩු ගැහුවත් එලි පිට.හැබැඉ මිනුස්සුන්ට වැඩ කරන සුපිරි බුලට් එකක් එකෙම්ම.👍👍👍මාත් ආසයි පියුමිට නම් 😆😆😆

    • @RanjanRamanayakeSL
      @RanjanRamanayakeSL  3 ปีที่แล้ว +11

      ඇත්තම කියලා

    • @diliniliyanage7312
      @diliniliyanage7312 3 ปีที่แล้ว

      @@RanjanRamanayakeSL බය වුනාද😄😄ාඅසයි කිව්වම

  • @thusharilanka886
    @thusharilanka886 4 ปีที่แล้ว +56

    ජීවිතේ විඳින්න තෝරාගන්නා කෙනා horekda ganikawakda කුඩු කාරයෙක්ද කියන එක අදාල නෑ.හැමදේම කරන්නේ සතුට වෙනුවෙන් .තමුන් හරියට hitiyanam එච්චරයි .thora බේරා මිනිසුන් asraya කිරීම කුහක කමක් .හොඳ hithak හොඳ මනුස්සකම hama kenama සමසේ sitha asraya කිරීම තමයි තත්වයට ගැලපෙන්නේ .udagukama manne නැති හිත හොඳ මිනිසා .

    • @thilokaperera2970
      @thilokaperera2970 4 ปีที่แล้ว

      👍👍👍👍👍

    • @countryfirst3235
      @countryfirst3235 3 ปีที่แล้ว +1

      අමිිමා ලස්සනයි නමිි බබාව වඩාගන්න ගොඩක් අය ඉදිරිපත් වෙනවලු නේද?

  • @amdagekatha1371
    @amdagekatha1371 3 ปีที่แล้ว +8

    රංජා කියන්නෙ ආතල් එකේ ඉන්න අවංක බුවෙක්👌👌👌

  • @prasaprasa3698
    @prasaprasa3698 4 ปีที่แล้ว +53

    රන්ජා තනේමයි අල්ලන්න හදන්නේ

    • @YASH0928
      @YASH0928 3 ปีที่แล้ว +3

      It is very low of Piumi to take it funny ...why is she not stopping him ? It's disgusting to watch where his arm is running ..IT'S NOT FUNNY !!!

    • @YASH0928
      @YASH0928 3 ปีที่แล้ว +2

      All what I can say is ... Piumi have some respect for yourself and set limits girl. It's very sad to see what this idiot is doing around you . If you don't like it then you need to stop him . If you're not doing that , that means you're enjoying it . Good for you if you like it . But disgusting to watch.

  • @dinusansarigunawardhana6311
    @dinusansarigunawardhana6311 3 ปีที่แล้ว +18

    ජීවිතේ විදින්න දන්නෙ නැති , විදගන්න බැරි, පත්තිනි ලා සහ සිද්ධාර්ථ ලා වීඩියෝ එක බලා කමෙන්ට් කර ඇත😆

  • @nagarasabhawa8760
    @nagarasabhawa8760 4 ปีที่แล้ว +39

    Piumi පීනස ද, coviid ද ? 😂

    • @dulanvlogs3226
      @dulanvlogs3226 3 ปีที่แล้ว

      Covid

    • @dishan8177
      @dishan8177 3 ปีที่แล้ว +2

      Hiv

    • @dasuntheekshana2708
      @dasuntheekshana2708 3 ปีที่แล้ว

      @@dishan8177 aththa

    • @dasuntheekshana2708
      @dasuntheekshana2708 3 ปีที่แล้ว

      Mala wikare agili tika issarahata dik karagena piha piha monawa karanawada manda.nahaya pihinawa.agili pihinawa.mala samayan

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 ปีที่แล้ว +9

    As a actor you doing those things are nothing. It's so simple with actor and actress.
    But we seen you as a politician.. For that, those things are so bad in public. Pls sorry to say this is my idea. Budu saranay

  • @cccccmm
    @cccccmm 4 ปีที่แล้ว +12

    රන්ජන් අයියා එලිපිට තමයි ඔක්කොම අනික් උන් වගේ නෙවෙයි එක තමයි වටින්නෙ රෙස්පෙක්ට් යු සර් 👍👍

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +7

    ලැජ්ජා නහර කපපු උන්.. කාලකන්නි

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 4 ปีที่แล้ว +24

    තමන් හොදනම් තමන් වැරදි කරන්නේ නැත්තම් නොබැදපු මිනිහෙක් හැටියට ඔහොම ආසරෙ කරාට මම ප්‍රශ්නයක් දකින්නේ නෑ.....

  • @kameshimalsha3195
    @kameshimalsha3195 3 ปีที่แล้ว +1

    Rata kan kalaknni idakin....

  • @damithanilaksha3663
    @damithanilaksha3663 3 ปีที่แล้ว +9

    හොරෙන් බඩු ගහනවා පිරිමි න්ට වඩා එලිපිට කරන එකම කටවත් බය නැති කියන එක මුණුට කියන එකම පිරිමියා ඔයා අයියා බුදු සරණයි ඔයාට

    • @wimalpathirana131
      @wimalpathirana131 3 ปีที่แล้ว

      බුදුසරණ ය් නෙමේ යකෝ යම සරණය් කියපන්

  • @theekshana1156
    @theekshana1156 4 ปีที่แล้ว +7

    බඩු බඩු ගාන එවුන් දුන්නොත් එපා කියාවි 🤣🤣 රන්ජා මීට වඩා දෙයක් ඊලඟ එකේ ඕනේ

  • @ashwin1654
    @ashwin1654 3 ปีที่แล้ว +3

    6:53

  • @niroshanfernando8897
    @niroshanfernando8897 3 ปีที่แล้ว +2

    ala ohoma inna piin karanna one ohoma jivthe ගෙවන්නට bari උන්ට j akata tada wenawa ගණන් ganna apa ජයවේවා bs jp👍👍👍👍👍👍👍👍

  • @deathkeepergaming6583
    @deathkeepergaming6583 3 ปีที่แล้ว +4

    රන්ජන් රාමනායක කියන්නේ සුපිරි නළුවෙක්, ඒත් පියුමි ගොන් baduwata අහු වෙන්න එපා

  • @luck1277
    @luck1277 3 ปีที่แล้ว +2

    🤷🏻‍♀️ දරුවෙක් හදන්නෙ වයසට ගියාම බලාගන්නලු, ඔක්කොම ෆන් ටික අරන් ඉවර වෙලා වයසට ගියාම backup plan එකක් විදියට... අනේ මෙහෙමත් මොලයක්...

    • @luck1277
      @luck1277 3 ปีที่แล้ว

      @Henoch Roshan Ratnam - ඇයි ඔයාගෙ අදහස මොකක්ද? Retirement plan එකට කියලාද ඔයාත් කියන්නෙ?

    • @luck1277
      @luck1277 3 ปีที่แล้ว

      @Henoch Roshan Ratnam ඔයාගේ පලවෙනි reply එකේ තේරුම මොකක්ද?
      මගේ comment එක කියෝලා නේද reply කරේ..

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 4 ปีที่แล้ว +40

    Not hiding anything. Ranjan is doing everything in front of all. It is good.
    Pumi also the same. We can't interfere to any bodies private life.
    Ranjan do everything according to your personality.
    Good luck.

  • @kasunshewan9042
    @kasunshewan9042 3 ปีที่แล้ว +2

    රන්ජන් අයියේ පියුමි එක්ක වැලක් වීඩියෝ කරොත් හොඳ නැද්ද

    • @RanjanRamanayakeSL
      @RanjanRamanayakeSL  3 ปีที่แล้ว +1

      එහෙමද ආස

    • @mihijapunsara7576
      @mihijapunsara7576 3 ปีที่แล้ว

      මම නම් ආන් ඒ කොනට සෙට් වෙනෝ

    • @kasunshewan9042
      @kasunshewan9042 3 ปีที่แล้ว

      😂😂😂😂 godak adare karana hitha hoda kalakaruwek ❤️❤️

    • @SkySportupdates18
      @SkySportupdates18 3 ปีที่แล้ว

      @@RanjanRamanayakeSL 😆😆😆😆😆

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +3

    රන්ජන්.. .. .. . මෙය ඔබට ගැලපෙනවද .. .. .. .. .. . . මේවා. පෙන්නලා . ජනතාව. ඔබට. දීලා. තියෙන . ප්‍රසාදය නැති කර ගන්න එපා... . This is humble request

  • @nilushajasmin7037
    @nilushajasmin7037 3 ปีที่แล้ว +5

    රන්ජන් කරන දෙයක් කරගත්තදෙන් එයාලගේ කැමත්ත ඔය හැන්ගිහොරා ගැනුගාවට යන ඒවත් දාපල්ලකෝ බුදුසරණයි රන්ජන් සර් බුදුසරණයි බුදුසරණයි සතුටින් ඉන්න ♥️👍👌💪💐🙏

  • @nishanchathuranga7307
    @nishanchathuranga7307 4 ปีที่แล้ว +11

    රන්ජගෙ ආතල් එක අපි කාටවත් නොමත Bro...ඒක වෙනමම එකක්......

  • @kavidiarunika9732
    @kavidiarunika9732 3 ปีที่แล้ว +1

    පියුමි අක්කි ඔයාගේ ගති ගුණ නම් මාර හොදයි....Mt thyna prashne ai oy ochchra Hoda wela ohoma hesirenne, mha Gon wedakne piyumi oka poddak hithanna geniyekneda oya hema ekagema joke ekak wela iwrai dn oya plz poddak hithanna, Hoda geniyek wenna blanna thama prakku ne akki

  • @Aroundwithbanda
    @Aroundwithbanda 4 ปีที่แล้ว +9

    ලංකාවේ ගන්න තියා හිතන්නවත් බැරි වාහන පිටරට ගිහින් මෙච්චර ඉක්මනට ගන්නේ කොහොමද ?
    @

  • @Innaa1123
    @Innaa1123 3 ปีที่แล้ว +56

    අනේ ෂෝක් ඔයාලා 2න්නා.. 🤗❤

  • @ashanmalli5928
    @ashanmalli5928 4 ปีที่แล้ว +19

    හෙමින්සැරෙ තනෙ අතගානවා කැම් එක ඉස්සරහ ඔහොම නම් පිටිපස්සෙ කොහොම ඇද්ද නෙ

  • @nishmafdo2902
    @nishmafdo2902 3 ปีที่แล้ว +1

    Piumige papuwa ara vaanacharaya allana allana sereta piumi papuwa athin wahagannawa😂

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 4 ปีที่แล้ว +7

    රංජා අයියේ පියුමිව බදින්න කෝ

  • @MohamedAbdulMalik-i6v
    @MohamedAbdulMalik-i6v 2 หลายเดือนก่อน +1

    In Islam 1boy -4girls✅
    In Buddhist 1girl-4boys✅

  • @lakshikakumari1495
    @lakshikakumari1495 4 ปีที่แล้ว +32

    පියුමිට හැමෝම අනම් මනම් කීවට නරක දේවලුත් එයාගේ ජිවිතේ ඇති ඒත් කියන්න තියන දේ මූනටම කියන ඇත්ත කතා කරන එකට කැමතී🤟 රන්ජා කියන්නෙත් ඒ වගේ බුලට් එකක්.. කෙලින් කතා කරන දෙන්නෙක් මොනා උනත්.. ඒක ඒ දෙන්නගේ ජීවිතේ... ජේසු පිහිටයි ❣️🤟

  • @pescreations6466
    @pescreations6466 3 ปีที่แล้ว +1

    6:53

  • @proposal-gf9wy
    @proposal-gf9wy 4 ปีที่แล้ว +6

    රංජගෙ සතුට දැන් බැක්සයිඩි ⁣නෙමෙි තනේ අල්ලන එක වගෙ😋

  • @mkaj1142tops
    @mkaj1142tops 2 ปีที่แล้ว

    නැට්ටේ ඉදන් ගොම , ""කෙලවෙනකොට ඔය එක බල්ලෙක් වත් නෑ"" ................. ????

  • @dilushakoralage8436
    @dilushakoralage8436 4 ปีที่แล้ว +38

    Ranjo badalth nathi eke okiwa badapiya 😂😁

  • @dineshmadusanka7305
    @dineshmadusanka7305 2 ปีที่แล้ว +1

    Piumi godakkk lassanaii ethana

  • @lakshithabest9661
    @lakshithabest9661 4 ปีที่แล้ว +17

    විමල් වීරවන්ශගෙ බිරිදගෙ හඩපටේ හුටපටේ මොකද්ද රන්ජන් අය්යෙ

    • @uddariuddari7621
      @uddariuddari7621 4 ปีที่แล้ว

      සලුපට ඉරා නිමල්විර්
      වන්ස

  • @colomboboys7515
    @colomboboys7515 3 ปีที่แล้ว

    හැංගි හැංගි ලංකාවෙම ඉන්න උපාසකයෝ ටික වටේටම බඩු ගහනව හොරකම් කරනවා අනිත. sex බලලා පිට පිට වාර්තා කෙරුවා ලංකාව😂. කරත් කමක් නෑ කරලා පාඩුවේ ඉන්නවනම් . එ අතීන් රන්ජා කොන්ද කෙලින් තියන සුපිරී මනුස්සයෙක් කියන දේ කෙලින්. වැඩ එලි පිට පට්ට ආ. ගරු කරන්නව එකට,පොඩි පොඩ් අඩුපාඩුකම් තියනවා නැතුව නෙමෙයි අපෙත් තියනවා. එත් කැත වැඩ කරලා කැ ගහන එඋන් අතරේ රන්ජ සුපිරී 👌.ගමේ වටේ අහල පහල හුත්තලාගේන් වැඩක් නෑ අපිට.අපිට උන්ගේ දේවල් හොයන්න වෙලා නැති උනාට. උන්ට අපේ දේවල් හොයන්න වෙලා තියෙනවා පව් බං මිනිස්සු 😂 කාගෙන්වත් කන්ඩ බොන්න යනවද .අනික මේ සමජේට හුකාගන්න කියපන් බං .උන් කොහොමත් කලා ඇදල ඉන්න එකාට කතා හදනවා.සල්ලි තිබ්බට කොල්ලෝ වගේ ඇදල ඉන්න බැරි උන් තමා හුගක් කොල්ලන්ට නැති තැන බනින්නේ 😂. සරම අදින කට්ටිය වී ශේෂය්. හැබැයි කොල්ලෝත් එකයි බං දැන් ඉන්න පෙලක් උන් කලිසම් ඇන්දට 😂😂😂, (දත් තියන කාලේ ඉන්න ඔනේ කොල්ලෝ මස් කලා.ජිවිතේ තියෙන්නේ අනුන්ගේ හුත්තවල් හොයන්න නෙමෙයි බං. විදින්න විදින්න උපරිම 😋👌💪කෙටියෙන්ම කිඋවොත් වැදගත් මිනීහෙක්ට අනුන්ගේ රෙද්දවල් හොයන්න වෙලා නැ

  • @nethudisanayakanethu1501
    @nethudisanayakanethu1501 4 ปีที่แล้ว +22

    කවුරු කොහොම බැන්නත් .පියුම් නංගි මං නම් ඔයාට මාර කැමතී .කෙලින් කතා කරන්න බයනැ .අපහස විදගෙන දරුවත් එක්ක යන ගමන ජයම වේවා ...

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +7

    උබල දෙන්න බැදහල්ලකො 💕💕💕💞

  • @ratatv2921
    @ratatv2921 4 ปีที่แล้ว +10

    හරිම ජොලියෙ ඉන්න ඕනි ඉන්න ටික කාලෙ හොර වැඩ කරන මිනිස්සු අතර ඔබතුමා හරිම ඕපන්..

  • @ranukasanjula6484
    @ranukasanjula6484 2 ปีที่แล้ว

    නිදහස්බව...ලස්සනයි ....මිත්‍රත්වය...ලස්සනයි ..😍😍😍

  • @chamikaruk
    @chamikaruk 4 ปีที่แล้ว +65

    නිදහස් ජීවිතේ උපරිමේටම ගිය චරිතයක්

  • @සුභාෂ්සදුන්කුමාරසදුන්

    යකො මෙ රන්ජන් අයියා වයසට යන්නෙ නැන්ද එදාත් එ වගෙ අදත් එ වගෙ

  • @sugathbandara3624
    @sugathbandara3624 4 ปีที่แล้ว +42

    ගූ කෑලි form කරන්න එපා රන්ජන් . ඕකුන් ආශ්‍රයට ගන්න හොද එවු o නෙවෙයි

    • @johnniewalker2140
      @johnniewalker2140 4 ปีที่แล้ว +1

      😂😂😂

    • @slwhatsappstatus9540
      @slwhatsappstatus9540 3 ปีที่แล้ว +4

      අම්මෝ හරි පොර.මොන කපයෙක්ද යකෝ මූ

  • @krishansanjaya3151
    @krishansanjaya3151 2 ปีที่แล้ว +1

    මේවාට තමා mala koolan kiyane ,me මඟුල් වලට laik කරපු ewnuth e wage googi natana ewun wenna ඇති ,

  • @malinilupul3992
    @malinilupul3992 4 ปีที่แล้ว +16

    පියුමිගේ මිනිහානම් පට්ට පොන්නෙක් මං වගේනම් කන පැලෙන්න දෙන්නේ තවත් නිලියෝ ප්‍රසිද්ධ කෙල්ලෝ ගෑනු ඉන්නවා මේ වෙසි වගේ නෑ

    • @mashi6048
      @mashi6048 3 ปีที่แล้ว

      Aniwaryenma.ekath me wage ethi malli ekai mekige minihata ganak neththe.

    • @malinilupul3992
      @malinilupul3992 3 ปีที่แล้ว +1

      @@mashi6048 ඔයා එවුවා ගැන හොදට දන්නවා නේද