Ow eda mamath oya enakna poruwata wela balan hitiya ada wage mata mathakai. Eda oy awanam aththatama ada api dennama sathutin . Ada oy thaniyen . Mn wena kenek laga idan thawamath hina dakinaw oyg wenna ❤
I felt it, "අහිමි නුබ මට.. හිමි වූ වා සේ.. නුහුරු ආදරේ විදින්න .." But, I would like the strange love of the person in this video, if I were that girl. 😁❤️
නොලැබුනත් නුඹ මගේ හුස්මයි
දන්නවද මගෙ ප්‍රේමියේ...🥀
"නැවතුනෙමි මං" දැන් ඔබට භාරයි!
පන්හිඳක දැවටූ අහිමි ප්‍රේමය...
ආදරෙන් රුවී ✍️
Thank you for everything Ruwi❤
❤❤❤
@@MihinduAriyaratneThank you so much Mihindu for bringing my lyrics to life with your incredible voice ❤
"අහසට කවදාවත් බැරි වෙයි ඔයාට මං දුන්නු ආදරේ උදුර ගන්න. එයා අහස නම් ඔයා මේ විශ්වයම.දවසක් ඒවි අහසටත් මේ බර වළාකුල දරා ගෙන ඉන්න බැරි වෙන. එදාට හිතේ දරන් ඉන්න මේ වේදනාව වැස්සක් වෙලා වැටිලා පොලොවට දිය වෙලා යාවී. ඒත් ඔයාට තාමත් පුලුවන් හිස් අහසට මාව නොදී අරගෙන යන්න නේද? ඒ මොනව වුනත් ආයේ ඉපදුනොත් ඒ හැම භවයකම මේ හිත ඔයාගේ විතරයි කියල ලියල තියන්නම්. මං ආදරේ ඔයාට විතරයි. ඔයත් මගේ විතරයි. නවතින්න ඉඩ දෙන්නෙ නෑ මං"
අන්තිම මොහොතෙත් එයා එහෙම හිතනව ඇති
❤
මටත් පුලවන් උනා එයාගෙ මගුල් ගෙදරට ගිහින් දෙන්නටම සුභ පතලා එන්න 😢 කොල්ලෙක් විදියට කදුලු හිරකරගෙන ආරම්භයත් සමුගැනීමත් දෙකටම ගෞරවනීය වටිනාකමක් දෙන්න. අවුරුදු හතරක් එකට ඉදලා මාස තුනකින් කතාවම කනපිට හැරුනා.
එයා සතුටින් තවකෙනෙක් එක්ක මමත් සතුටින් හෘදසාක්ෂිය එක්ක. ආදරය යනු පරිත්‍යාගයක් විතරමයි. පලවෙනි සහ එකම ආදරවන්තියට ජය..
හරිම වේදනාවක් දැනුනා..අපේමයි කියලා හිතපු මිනිස්සු ඇස් ඉස්සරහම වෙන අයගේ වෙලා ගියා 😔💔
මිහිදුගේ Voice එක දැනට ඉන්න Artistලාගේන් හොඳම එක වගේම, භාවනාවක් වගේ,Agree අය කෝ....❤
❤
නෑ කසුන්ගේ නේද
@@LahiruKaduwela-qp1ijhmm❤
@@LahiruKaduwela-qp1ijඔව් කියන්න පුළුවන්, ඒ වගේම තමයී මිහිඳු stage නැගලා මේ වගේ ඒවා කියන්නේ නෑ, කිව්ව දවසට audience ඒකට පිස්සු හැදෙනවා සත්තයී මචං 😊❤
@@DivyaSandaminaමිහිදුට ස්ටේජ් එකේ මේ ෆීලින්ග් එක දෙන්න බෑ කසුන්ට වගේ....විබ්‍රාටෝ ටෙක්නික්ස් එහෙම අඩුයි
මගහැරුනු බොහෝ තැන්
අතීතෙට භාර දී
නිහඬ වී හිඳීමත්
ප්‍රේමයේ කොටසකි ❤️
හ්ම්ම් 😢
❤️
🙂❤️
ඇත්ත ❤
❤
විශ්වයේ සියලු සෘතූන් හරහා
අප ඇවිද ආව මිසක,
කිසිදු සෘතුවක් අප වෙනුවෙන් ද,
අප කිසිදු සෘතුවක් වෙනුවෙන්ද,
නොනැවතුනෙමු..
ඉතිං සහෝදරයා,
අපි පැවැතෙමු,
කිසිදු ප්‍රතිවිරෝධයක්
නොමැති පද්දතියක,
පැවැත්මක් වෙමු..
ආ මගක් මිස
පැවතුන බවද නොකියමු..
මතක ස්මාරකද
ගලවගෙන රැගෙන යමු..
ඉක්මනින් හමුවෙමු..
3:19
🖤
හිමි නොවූවත්
අහිමි වූවත්
ප්‍රේමය ඉපදි හදවත
මරා දැමීමට නොහැකිය...
අන්සතු උනත්
අසම්මත උවත්
ප්‍රේමයට වැටකඩොලු
දැමිය නොහැකිය...
All the best Mihindu Ariyaratne 🎉
❤
❤
මග ඇරුනු බොහෝ හිත් වල අදටත් ආදරේ උතුරන්න තීනවා..වෙන කෙනෙක්ගේ වෙලා යන්න උනත් අදටත් හිත් ඇතුලෙන් පන වගේ ආදරේ කරන අය ඉන්නවා
සමහර විට රංග මැනික ඔයා මේක දකි . එදා අපි දෙන්න හම්බුන වෙලේ නළලට පිරෙන්න හාදුවක් දීලා අතින් අල්ලන් හිනා උන වෙලේ කවදාහරි දැනන් ඉදිය නම් ඒ අපි මුනගැහෙන අන්තිමපාර කියලා කවදාවත් මන් යන්න දෙන්නෑ . සතුටින් ඉන්න එයා එක්ක❤. මන් කොහොම හරි ඔයා එයාව කසාද බැන්ද එක දරා ගන්නම් ❤️🩹
පෝරුවට නුබ යද්දි වෙනකෙකුගෙ අත ගද්දි
සිතින් නුබෙ අතගත්තෙ ප්‍රේමය නිසාමයි ... ❤️
❤️
මිහිඳු ආරියරත්න, හැම සිංදුවකින්ම මගේ අසම්පූර්ණ එක කතාවක් මතක් කරනවා.❤❤
ඇය විනෝය...
අතගෙන යන්න පෙර, මේ භවයේ යලි මුනනොගැසෙන බව පවසා මතු භවේ යලි හමුවෙමු කියා. ඇය අතිනතගෙන නිශ්ශබ්ද විය.
අදටත් හොයනවා ඒ මූන අපේ සෙවන තිබ්බ හැම හෙවනකම. දුටුවොත්, සැනසීම දෙන්නට ලැබේකියා මා දන්නවා ඇත. ඒත් නොදකින බොහෝ කාලය රිදෙනවා හිත පපුව එක්කම. මතු සසර හමුවෙන්න මේ සසර පුදනවා මං. නුබට බෑ යලි එන්න.මං තාම තනිකඩය.ආදරෙයි හැමදාම රිදුන තරමටත් වැඩිය නුබ ඉන්න සතුටින්ම මට ඇත්තේ එපමනය.👸🙏❤️💪👍
පපුව මැදටම වදින එකම පිරිමි හඬ ❤ තව තවත් අලුත් නිර්මාණ වලින් අපේ හිත් රිද්දන්න,සනසන්න ලැබේවා....
ඔයා ලඟදි ඉඳල කියන කවි පට්ටම රහයි මිහිඳු අයියේ 😍❤️
මේ ලෝකේ ඉන්නව තමන් පණ වගේ ආදරය කරපු ගෑණු ළමයින්ව, වෙන අයගේ වෙද්දී, දුක් විඳින පිරිමි හදවත්, පිරිමි කඳුළු ගොඩාක් වෙලාවට පේන්නේ නෑ. මොකද කොල්ලො ඒක පට්ටම ගැඹුරෙන් හදවත පතුලේ ම හංගන හින්දා.
කෙල්ලගේ හිතේ අදහසත් මං මෙහෙම ලියන්නම්.
එන බවක් නුඹ මගේ පසුපස
යළි යළිත් මා දකින්න
දුර තියා මම දැක්ක කණ්ණාඩියෙන් ඒ රුව සැණින්ම
මෙභවයෙ නොම වුවත් නුඹ මගෙ
යළි යළිත් මගෙ ම වෙන්න
යන ගමන් මම පැතුව සංසාරයේ මා ළඟ හිඳින්න
ආදරෙන් පෙර වගේ මා ඔබ ළඟට අරගෙන හිඳින්න
සියුම් මා කම්මුල් දෙතොල් පෙති
ඔබේ හුස්මෙන් තෙමන්න
පෙර දවස් අප ගෙවුව කාලය යළි යළිත් සිහි කරන්න
අපේ නිකළැල් ආදරේ තතු කිසිම දින නොම මියෙන්න...
ආදරෙන් ❤
ඒක නම් දැනුනා😢
@@duggy97ගොඩාක් ස්තුතියි ❤
🥺❤❤
Thank You Shashini ❤@@shashinimadhushika9908
Eka😢😢😢😢 danena wachana❤
ආදරේ කියන්නේ ම පරිත්‍යාගයයි..
නොලැබුණ නුඹ මගේ හුස්ම ම තමයි මතුවටත්...❤
❤️
ලඝු කළ අකුරු පෙලකට
හැකිනම් ප්‍රාණ ගැනුමට
පණ ගත් අකුරු බැලුමට
හැකිවෙද දිනට දෙකකට
හැකිය පිටපත් කෙරුමට
පුසුඹැති සිනිදු පන්හිඳක
වදනකට ඔබ මුව
පෙරලන්නේ කෙලෙසකට ද
අත තැබූ පෙරවදන
වේ ද අද පසුවදන
එහෙයින් නැවතුවෙමි මම
කුරුටු ගෑ පන්හිඳ...
maduz🖋️
ප්‍රේමිය....
ඉකිලන හැඬුම් තදකර බලාඉමි
මා නැති ලොවක් ඔබට විවරවන යුරු
මගෙ දෑත අතහැර ඔබ ගිය දුර
එසේ මෙසේ දුරකුත් නොවේ
ඉතින්.....,
සමුගත යුතුය....
ජීවිතයේ සන්තකයේම තිබූ ප්‍රේමයත් උදුරාගෙන ඔබ ගිය නමුදු
මා ජීවත් විය යුතුය...
මන්ද,
ජීවිතය නම් එයයි...❤️🥀
කොච්චර නම් ආදර කතා ඇද්ද ප්‍රාණ සම ප්‍රේමය තවකෙකුට පූජා කර නිහඬ වුණ.... 💔
Another Heart touching song from one of my fav singer 🥺❤️
කියාගන්න බැරි දේවල් හරි ලස්සන පද පේළිවලට හරවලා හදවතටම දැනෙන්න කතාකරන්න පුලුවන් voice එකක් ..🥺❤
❤️නොලැබුනත් නුබ මගෙ හුස්මයි.......දන්නවද මගෙ ප්‍රෙමියෙ.....❤️හදවතට දැනෙන,අතීතෙට හිත ගෙනියන,සොඳුරු නිර්මාණයක් ..❤️
බොහොම ස්තුති❤
Ow eda mamath oya enakna poruwata wela balan hitiya ada wage mata mathakai. Eda oy awanam aththatama ada api dennama sathutin . Ada oy thaniyen . Mn wena kenek laga idan thawamath hina dakinaw oyg wenna ❤
සමහර කතන්දර තියෙනවා හිතාගන්නවත් බැරි තැන් වල පිරිමි සෑහෙන්න අසරණ වෙන.. අඩාගන්නවත් කෑගහන්නවත් බැරුව තනියම ලෝකෙටත් හොරෙන් කෑගහලා තනියම අඩන තමන් ආසම දේවල් අහිමිකරන් ලෝකෙටම පේන්න හිනාවෙලා ඉන්න.. පිරිමි කියන්නෙම දරාගැනීමක්.... 😔❤️ පිරිමි ඇත්තටම මාර හයියයි !
❤️
මටම පුදුමයි මම මේ්වා දරාගන්නෙ කොහොමද කියලා ඒත් තනියම රෑට අඩන්න හිතුනත් කදුලක් වැටෙන්නෙ නෑ හරියට 😅😅
නැවතුනත් නුබ
අහස බලමින්
මගේ මුව යලි බලන්න
අහිම් මං නුබේ
තවත් සොයනෙමි
ලැබුණු ආදරේ විදින්න
මැවුණු සේයා
සිත් පතුල තුල
අදත් ඉදහිට
සක්මනේ
මම වගේමයි
නුබේ සිතුවම්
දුටිමි දුර ආකාහේ
හුරුවෙන්න නුබ
තනි නොවී මට දුන්නු
ආදරේ බෙදන්න
නොලැබුනත් නුබ
මගේ මතකයේ
දන්නවද මගේ ප්‍රේමය
නවතින්න නුබ
අහස බලමින්
මගේ මුව යලි දකින්න
අහිමි ආදරේ මතක පමණකි
හිමි වූ අහසක රැදෙන්න
Udari Weerakkody
ඔයත් මේක බලනවනම්..
මාත් ඔයාට ගොඩක් ආදරෙයි..ඔයාගෙයි එයාගෙයි ඒ ලස්සන දවස දිහා ඈතකට වෙලා බලන් ඉන්නවා..හොදින් ඉන්න 😥💔
ආදරේ කියන්නෙ පුදුමාකාර හැගීමක් ,,, දුර හිටියහම ලගට එනකම් ,ඇස් දෙකට දකිකම් බය හිතෙන ,,,,,,, ලගට ආවහම නැති වෙයි කියල බය හිතෙන ,,,,,,,, ආදරේ කොච්චරක්ද එච්චරටම හදවත රිදෙන හරි ලස්සන හැගීමක් ,,,,, ❤❤❤
නොලැබෙන බව දැන දැනම ප්‍රේම කිරීම හදවත මරා දැමීමක් .....🥺💕
Love this mihidu aiya ❤
හුගක් ජීවිත කතාවල කොණක ඇවිලෙන් කදුලක හඩ විදිමි ❤❤❤
❤️
@@MihinduAriyaratne ජීවිතේ ගොඩාක් හිත්වල මැරි මැරී උපදින සිතිවිලි පද වලට හරවා වදන වලට පෙරලා නාද අතරින් පෙරා දෙසවනට. අහල බලන්න සමහරවිට මේ ඔබේ ජීවිතයේ එක්තරා කාලයක කතාව විය හැකියි
සිංදුවක් ජීවිතේ උනා ..මං දා ඔය නැතත් මං ආදරේ .සතුටින් ඉන්න බුදු සරණයි
සමහර දේවල් මටම අන්තිමේට ගලපාගෙන ඉන්න උනා නොලැබෙන නුබ ගැන හිතනවා තවම ❤️🩹
කවදාවත් ම එපා වෙන්නෙ නැති මාර ම ලස්සන වොයිස් එකක් ❤🥺
ප්‍රේමය නිසාමයි, යන තැනක.... කොච්චර ඇහුවත් මදි 🥺
❤️
නැවතුනෙමි මං
අහස බලමින්
නුඹේ මුව යලි දකින්න...
අහිමි නුඹ මට
හිමි වු අහසට
නුහුරු ආදරේ විඳින්න...
❤️
Rashikayanta sadaranayak ishta karana ekama gayakaya 😊
පපුව ඇතුලේ කැකෑරෙන කියාගන්න බැරි හුගක් දේවල් music ඇතුලේ කරක් ගහනවා කියලා මේ song එකෙන් හොදටම දැනෙනවා . ❤️🔥
Superb ayye 💪🖤
Mihindu fav singer ❤
භාවනාවක් වගේ කොච්චරක් අහන් හිටියත් ඇති වෙන් නැති මාරම ලස්සන කටහඩක්....❤ලස්සන නිර්මාණයක් ❤ මිහිඳු ❤ මන් ආසම mail voice eka ❤
Mihidu is literally a god gifted singer . His baritone voice ...❤
ලංකාවේ මේවගේ හඩක් මම අහල නෑ.... One and only brother super..
නැවතුනෙමි මං අහස බලමින් , නුඹේ මුව යලි දකින්න...........🥺
What a lyrics , Love this aiiya 🧡🧡🧡🧡🧡 heart touching
Thank you ❤
නුඹම එනතුරු මඟම බලමින් උන්න නෙත් කඳුලින් පුරා
නුඹ ගියා දුර ඈත යන්නට බලා උන් අත නොඅල්ලා
හීන කඩදහි වලම ලියවුනු ගුලි කරන් මා හිත පුරා
හඬා වැලපෙමි නුඹේ රුව වත් බලන්නට මට නැති නිසා
පපුව පිරෙනා තුරුම ආලය කල නමුත් මා නුඹ පතා
එක් ඇසිල්ලක හදිස්සියකින් නුඹ ඔහේ පාවී ගියා
හිත් කොනකවත් නුඹම මිස වෙන කිසිවෙකුම නොම උන් නිසා
තවම මා ඉමි හිතේ ගැලවුනු මස් වැදලි පුරුදන නිසා
නුඹ දකින්නට සිත සිඹින්නට වස් ගණන් මඟ බැලු නිසා
හිතේ පුරුදුම පාර ඇත්තේ නුඹේ සුවඳට මඟ කියා
එහෙව් පාරමි පිරූ හිතකට සැනසිල්ල මඟ ඇති කියා
සියල් අතහැර නිවෙන මඟකට සිත යොමමි කල් නොම යවා
❤️
මිහිදු අයියා ඔයාගෙ වොයිස් එකනම් භාවනාවක්❤
Me voice eka❤❤... adarei ithin... ❤❤
අවංකව ආදරේ කරපු දෙන්නෙක් ඒ කිසිම වරදක් එකිනෙකාට නොකර තමන්ගේ අනිත් අය වෙනුවෙන් හෝ යම්කිසි අසරණ කමක් නිසා තමන්ගේ පණ හා සමාන ආදරය අතහැරගන්න සිදුවීම ඇත්තටම දුකක්.ඇත්තටම ඒ වේදනාව දරා ගන්න ඒ දෙදෙනාටම අපහසුයි.මුළු හදවතින්ම ආදරය කරලා තමුන්ගේ ආදරය කරන කෙල්ලෙ වෙන කෙනෙකුගෙ වෙනවා කියන එක කොල්ලෙක්ට දරා ගන්නම බැරි කාරණාවක්.ඒ වගේම ලස්සන කූඩුවක් හදාගෙන තමන් මුළු ආත්මයෙන්ම ආදරය කරන කොල්ලාගේ බිරිද නොවී නන්නාදුනන පිරිමියෙකුගේ ජීවන සහකාරිය වීම කෙල්ලෙකුටත් දරා ගන්න බැරි වේදනාවක්.මිහිදුගේ කට හඩ්න් ඒ කොල්ලාගේ හිතේ ඇවිලෙන දුක් ගිදරේ විරහව හදවතටම දැනෙන්න කියනවා.නමුත් මට හිතෙනවා ඒ දුක් ගින්දරට වඩා වැඩියෙන් මනමාලියක් වෙලා ගිය ඒ කෙල්ලට ඒ විරහව ඊටත් වඩා වැඩියෙන් දැනෙන්න ඇති කියලා......
ඇත්ත
නොලැබුණත් නුබ මගේ හුස්මයි
දන්නවද මගෙ ප්‍රේමියේ 😌❤.....
පපුව හාරගෙන යනවා වගේ. නියම නිර්මාණයක් ❤
❤️
නැවතුනෙමි මං අහස බලමින් , නුඹේ මුව යලි දකින්න........... එක ☺️☺️☺️
❤
දැනෙන , රිදෙන , වචන ටිකක් ගීතයට ගැලපෙනම හඬක් මිහිඳු 💖💖💖
සමහර සින්දු තියෙනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේකත් ඒ වගේ ලස්සන සින්දුවක් 🥺 ඒ කටහඩ 🥺මගෙ කතාවත් මේ වගේ 😊
බාධක බිඳ
නුඹ ජය ගන්නට බැරි වුනි මට
ඇයි දැයි දොස් පවරන සඳ සිත
නුඹේ වරදද මගෙ වරදද
එය මා දන්නේ නැත..
නුඹ මා ලොව කලුවර කර
පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරමි නුඹ හට
කිසි කෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට..❤❤❤❤
❤️
නොලැබුනත් නුබ මගේ හුස්මයි
දන්නවද මගේ ප්‍රේමියේ 😢
Ruwani, ස්තූතියි මට මේ සින්දුවෙ music කරන්න invite කරාට. සහ ස්තුතියි Mihindu අයියෙ මේ වැඩේ ඔයාගෙ voice එකෙන් කරන්න කැමති උනාට ❤️
Sachitha ❤
Thank you malli Oyage music walata ❤️ it’s next level 🖤
නොලැබුනත් නුඹ
මගේ හුස්මයි
දන්නවද මගෙ ප්‍රේමියේ..❤️🩹
#දැන් එයා බැදලා හොදට සතුටින් ඉන්නවා.එත් මගේ හිතේ තමා එයා ගැන ආදරේ තියෙනවා මොනවා කරන්නද ජිවිතේ හැටි ඔහොම තාමා.... අන්තිමට මතකයන් විතරයි තියෙන්නෙ මෙ හිත් වල අවුරුදු ගනක් අපි පෙම් කලා එත් එයා වෙන කෙනෙක් බැන්දා අපි එකට හිටියෙ කලේ මතක් වෙනකොට මර තනිකමක් දැනෙන්න..😶 මිහිදුගේ සින්දුව පට්ට හිතට වැදුනා
❤️
😢
Mamath widagena innawa lamai denna ekka.. e dennage ruupe oyamai.e athi mata
Your voice got that spatular feeling😮
අහිමි නුඹ මට
හිමිවු අහසට
නුහුරු ආදරෙ විදින්න..😔🙂
❤️
Good change .. well done Mihidu malli 🙌♥️
[ THILINA R ]
Thanks aiya❤ waiting for our collab soon
මවා සේයා බලා දුර හිද.
පෙනෙන තුරු නුබ මැදියමේ.
දුටිමි සිතුවම් නුබේ සේයා
ඈත දුර ආකාසයේ..
වීඩියෝව බලන්නේ නැතුව සින්දුව ඇස් දෙක පියාගෙන අහපු එකම සින්දුව .. ඇත්තටම නැවතුනෙමි මං . Felt it. මිහිඳු අයියේ. ❤
❤️
ස්තූතී❤
සමහර ආදර කතා අතීතයට විතරක්ම බාරයි 😥
හුරුවෙන්නේ මං
කොහොම රිදවා
විඳවන්න තනි ආදරේ...
නොලැබුනත් නුඹ
මගේ හුස්මයි
දන්නවද මගෙ ප්‍රේමියේ..💔
නොලැබුනත් නුඹ මගේ හුස්මයි දන්නවද මගෙ ප්‍රේමියේ...❤
❤
❤
සමහර කටහඬවල් තියෙනවා ඒවා කොච්චර ලස්සනද කොච්චර හදවතට දැනෙනවාද කියලා වචනෙන් විස්තර කරන්න බෑ මිහිදු අයියාගේ හඬත් එහෙමයි 🥺 ආදරෙයි මිහිදු අයියා ♥️
❤️
හරිම ලයාන්විත කටහඩක්....හිතේ ගෑඹුරටම වදිනවා....නියම නිර්මාණය ක්.....❤
❤️
Mihindu is a complete package now. Any song any variation.
කොහේ හරි තැනක අතරමං වුනා.....
ඉතින්, අහිමි වූ මගේ ප්‍රේමය වෙත ලියමි.
දවසක ඔයා ලස්සනට හොද තැනක ඉන්නවා බලන්න මට ඕනි........ එච්චරයි ❤
@MihinduAriyarathne your voice is a painkiller 🙏❤️🩹
❤
නොලැබුණත් නුඹ මගේ හුස්මයි...
ආදරය පිළිබඳව රහසින්
දොඩමලුව සිටි කාලයේ දිග
මනින්නට නුඹෙ ඉතිරි දිවියෙහි
කිසි ඉඩක් නොලැබෙන බැවින් යළි
මේ කදුලු දියකර හරිමි මම
අසනි වැසි දිය යටින් තෙමි තෙමි
මේ voice එක ❤️
"යන තැනක ඉන්න" song එකෙන් පටන්ගත්ත ආදරේ ❤️🥰
මගේ ආදරියේ..❤✨️
හැමදාකම මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා
රූපයක් විතරක් හිතේ තියන් ආදරෙ කරන
අව්‍යාජ ප්‍රේමණීය හිත් තිබෙන්නට පුළුවන් ඕන තරම්....!
නොලැබුනත් නුඹ මගෙ හැමදේම ❤
Mihindunam ithin ahanna deyak ne patta meaningfully songs thamai
❤️
මිහිදු ආරියරත්න, ප්‍රේමය නිසාමයි වගේම ආයේත් මගේ හිත තදින්ම අල්ල ගත්තා. මට මේක කියන්න ඔනේ එයාටයි. ❤❤️🩹💔
❤️
Thani unu apita anthimata ithuru une me wage songs witharai.thanks mihindu❤
Addicted voice❤❤❤
❤
ඔයා දැක්කොත් මේක......මතක් කරගන්න මම කියල දුන්න හැමදේම.තප්පරේකටවත් දුකක් දැනෙන්න එපා ඔයාට.කරන කියන හැමදේම හරිගිහින් ඔයා දැකපු හීන ලෝකෙ ඉක්මනටම ඔයාගෙම වෙන්න ඕනෙ.වැරදුනොත්, මම තාම මෙතන ඉන්නව ආයෙත් එන්න.ආදෙයි ගොඩක්.🖤
Nolabunath nuba mage husmai... Dannawada mage premiye 💔😢
තදින්ම ඇලීමේ භාවනාව = මිහිඳුගේ කටහඬ (මේක හදවතයි ජීවිතයයි අතරේ දෝළනය වෙන කටහඬක්මයි) ❤
නොනැවතිමි මං අහක බලමින්
නුඹේ රුව මග හරින්න
අහිමි නුඹ මා දුන්න අහසට
හිතක් නෑ පෙම පුදන්න...
නොලැබූනත් නුබ මගේ හුස්මයි දන්නවද මගේ ප්‍රේමියෙ🤍🥺
I felt It❤️🌸😍🥺
❤️
Hamadamavge hithata danenanna vadk 😫❤
❤❤
ඇත්තටම ගොඩක් ලස්සන song❤ එකක් හදවතට මිනිස්සුන්ගෙ දැනෙන්න කතා කරන්න පුලුවන් ගායකයෙක් තමයි මිහිදු ❤ කියන්නේ ආදරෙයි හැමදාමත් ඉදිරියටත් මේ වගේ සින්දු ප්‍රේක්ෂකයින්ට ගේන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා 😊❤
❤️
🥺💗⚡
මටනම් හිතුනෙම ඇත්තම කතාවක් කියල ...
Nise 🎉😢
නැවතුනෙමි මං
අහස බලමින්
නුඹේ මුව යලි දකින්න...
අහිමි නුඹ මට
හිමි වු අහසට
නුහුරු ආදරේ විඳින්න...
මවා සේයා
බලා දුර හිඳ
පෙනෙන තුරු නුඹ මැදියමේ...
දුටිමි සිතුවම්
නුඹේ සේයා
ඈත දුර ආකාසයේ...
හුරුවෙන්නේ මං
කොහොම රිදවා
විඳවන්න තනි ආදරේ...
නොලැබුනත් නුඹ
මගේ හුස්මයි
දන්නවද මගෙ ප්‍රේමියේ...
නැවතුනෙමි මං
අහස බලමින්
නුඹේ මුව යලි දකින්න...
අහිමි නුඹ මට
හිමි වු අහසට
නුහුරු ආදරේ විඳින්න....
දන්නවද ආදරේ නීතිය වගෙම Trending වෙනවා❤
හැම සින්දුවකම තියෙනවා හදවත පසාරු කරගෙන යන ටිකක්. * නොලැබුනත් නුඹ මගෙ හුස්මයි දන්නවද මගෙ ප්‍රේමියේ ❤
❤️
Lassanai ❤ thawa sinduwa digata thibunanam kiyala hithuna.. magin nathara una wage..😢
බොහොම ස්තුති❤
❤️
නොලැබුනත් නුඹ මගේ හුස්මයි
දන්නවද මගෙ ප්‍රේමියේ 🖤
ලැබුනත් නොලැබුනත් ආදරය ආදරයමයිIA🌻
❤️
Genu giya , apita hemanuna
ආදරේ කියන්නේ මහා පුදුම දෙයක්..මං විතරක් තානියම ඔයාට ආදරේ කරලා.. දැන් අවරුදු 3 ගිහිල්ලත් මං තවම තනියම... දැන් හිත හුරු වෙලා ආදරේ කරන්න තනිකමටම ❤🙂
ජීවිතය❤
ආසම කටහඬක් !❤
දෛවය
ජීවතේ මග හැරෙන
සමහර දේවල්
අපිට මුණගස්සනවා...
මොකද
අපි හරි හුගක් ආදරෙයි
ඒ මග හැරුනු දේවල් වලට...
ඒ මතකයන් වලට...🖤❤️🩹
මිහිදුගේ හඩින් සිත භාවත්මක කරන අතරම විරහවෙන් සිත සියුම්ව රිද්දන විනාඩි කිහිපයක කවි පේලියක් . තුන්කාලයටම පොදු වූ,අහිංසක පෙම්වතුන්ගේ ප්‍රේමයේ වේදනාව හා තනිව දරාගැනීමේ අදෝනාව පෙන්වන විනාඩි 4 ක කෙටි චිත්‍රපටයක්. ❤
❤️
අදටත් අපිට අපි අයිති නෑ කියලා දැන දැනම අපි අපේ අත්වලින් අල්ලගෙන ඉස්සරහට යනවා.... හෙට දවසට හැමදේම බාර කරලා අද දවස ආදරෙන් ඉන්නවා.... 🥺 මේ ආත්මේ විතරක් නෙමෙයි හැම ආත්මෙකම මං එයාවම ප්‍රාර්ථනා කරනවා.... 🥺❤️
අනියම් පෙමක් ද
නැවතුනෙමි මං අහස බලමින් නුඹේ මුව යළි දකින්න... අහිමි නුඹ මට හිමි වූ අහසට නුහුරු ආදරේ විදින්න...💔
❤️
කාටත් තියෙනවා හිතට දැනිච්ච ආදරයක්🥺❤️
හිතට දැනෙන සිංදු.....ඒ හැගීම කොහොම කියන්න්ද දරාගන්නවා හැරෙන්න..❤
❤️
Oyage voice eka nn superb❤🎉
I felt it,
"අහිමි නුබ මට..
හිමි වූ වා සේ..
නුහුරු ආදරේ විදින්න .."
But, I would like the strange love of the person in this video, if I were that girl. 😁❤️
❤️
Well done Saroj Bulathsinghala 💖
❤️
නැවතුනෙමි මං..
අහස බලමින්
නුබේ මුව යලි දකින්න..
අහිමි නුබ මට
හිමිවු අහසට..
නුහුරු ආදරෙ විදින්න...❤😥😣
❤
අදටත් මගේ ජීවිතේ හොදම හමුවීම
නුඹ ...
❤️
දැනුනා ඒක .. 🔥👌❤
❤️
අනෙ ඇයි මිහිඳු අයියේ...මෙහම අඬවන්නෙ අපිව... මෙ වචන ඇහුවම...හිතේ ගැඹුරුම තැන්වල අගුලු දාලා වහලා තියෙන දේවල්... ආයෙ අගුලු කඩන් එලියට එනවා... කොහොමද දෙයියනේ ඉවසන්නෙ...🥺❤️🩹
හරිම ලස්සනයි සුදූ😀😀නියමයි ❤👏👏👏 superb
බොහොම ස්තුති ❤
දෙයියනේ voice එක.නැවතුනෙමි කියනකොටම මම සින්දුවට සමවැදිලා ඉවරයි.තවත් ලස්සන නිර්මාණ වලින් අපේ කන් ,හිත් පිනවන්න ලැබෙන්න ඕනෙ .බුදු සරණයි .
නැවතුනෙමි මං අහස බලමින්
නුබේ මුව යලි දකින්න
අහිමි නුබ මට හිමි වූ අහසට නුහුරු ආදරේ විදින්න. 23/12/08 🍃 💔
❤️